මචෝ...මම මස දෙක තුනක් තිස්සේ හොද ෆෝන් එකක් හොයනවා...
04GB RAM එකක් එක්ක තඩි සයිස් නැති ෆෝන් එකක්...(උපරිම සයිස් එක බැලුවේ samsung a03 core එකේ ප්‍රමාණය)
ගාණත් ටිකක් අඩුවට...
මෙන්න මේ ෆෝන් එක ok ද කියල පොඩි ඇඩ්වයිස් එකක් දෙනවද...
OnePlus Nord N20 SE
https://www.gsmarena.com/oneplus_nord_n20_se-11738.php
ඉක්මන් එකේ ඇඩ් එක....