Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆෝන් එකක් අරන් දුන්නා ඔෆිස් එකට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බජට් ෆෝන් එකක් ගන්න ගියා වස්ට්ඇප් එහෙම වැඩ කරන. සැම්සුන් උන්ගෙ ඒවා හෙනම අඩු කුලෙ නෙ බං. උන්ගෙ 60000ට තියෙන ඒවා වලත් තියෙන්නෙ චාටර් කැමරා කට් එක. අනික පල්ලෙහා පත border (චින්) එක. මම 55කට Infinix hot 60 pro + කියලා එකක් ගත්තා. පෙත්ත වගේ ෆෝන් එකක්. 5100mah battery. ඩිස්ප්ලේ එකෙ ෆුල්ම තියෙනවා හෙනම පොඩියි border. කැමරා එකත් පට්ට. නයිට් ෆොටෝ වලත් නොයිස් එකක් නැහැ.

jpeg upload

මට දැන් ගන්න ඕනි මචංලා මොනාද මේ ෆෝන් වල එන අවුල්. samsung ඒවා අච්චර ගනන් වෙන්නයි මේවා මෙච්චර ලාභ වෙන්නයි? Make thiyenne media tec processor එකක්. ෆෝන් එක මාර ස්මූත් වැඩ.

සැම්සුන් ගන්න එක අපරාදෙ නෙ බැලුවම.

ටෙම්පරඩ්, බැක්කවර්, චාර්ජර් ඔක්කොම බොක්ස් එකෙ එනවා.

ඔෆිස් එකෙ කෙල්ල දැනට දෙපාරක් මම දැනුවත්ව වැට්ටුවා. ලී පොලව නිසා අවුලක් නැහැ.

Ai features නම් අම්බානෙකට.ලයිව් කෝල් ට්රාන්ස්ලේට් තියෙනවා සුපිරියටම වැඩ.

බජට් එකක් හොයනවා නම් ගනින් මම රෙකමන්ඩ් කරනවා.

බරපතල අප්ඩේට් 3ක් දෙනවා කියලා තියෙනවා. ඩිස්ප්ලෙ එක 144hz. සවුන්ඩ් බයි JBL. ලයිට් තියෙනවා හතර වටේ. සෙල්ෆි කැම් එකටත් ෆ්ලෑශ් තියෙනවා

[QUOTE="kandahar, post: 30984387, member: 347019"] බජට් ෆෝන් එකක් ගන්න ගියා වස්ට්ඇප් එහෙම වැඩ කරන. සැම්සුන් උන්ගෙ ඒවා හෙනම අඩු කුලෙ නෙ බං. උන්ගෙ 60000ට තියෙන ඒවා වලත් තියෙන්නෙ චාටර් කැමරා කට් එක. අනික පල්ලෙහා පත border (චින්) එක. මම 55කට Infinix hot 60 pro + කියලා එකක් ගත්තා. පෙත්ත වගේ ෆෝන් එකක්. 5100mah battery. ඩිස්ප්ලේ එකෙ ෆුල්ම තියෙනවා හෙනම පොඩියි border. කැමරා එකත් පට්ට. නයිට් ෆොටෝ වලත් නොයිස් එකක් නැහැ. [URL='https://ibb.co/pjKcK95w'][IMG]https://i.ibb.co/s91n1MzR/IMG-20250926-141248-102.jpg[/IMG][/URL] [URL='https://ibb.co/7tmWwDp9'][IMG]https://i.ibb.co/9H5TF04M/IMG-20250926-141332-028.jpg[/IMG][/URL] [URL='https://imgbb.com/']jpeg upload[/URL] මට දැන් ගන්න ඕනි මචංලා මොනාද මේ ෆෝන් වල එන අවුල්. samsung ඒවා අච්චර ගනන් වෙන්නයි මේවා මෙච්චර ලාභ වෙන්නයි? Make thiyenne media tec processor එකක්. ෆෝන් එක මාර ස්මූත් වැඩ. සැම්සුන් ගන්න එක අපරාදෙ නෙ බැලුවම. [URL='https://ibb.co/prNXPLrr'][IMG]https://i.ibb.co/BKvsPCKK/Sec-KV-global-mb-1.webp[/IMG][/URL] [URL='https://ibb.co/svNHjW5K'][IMG]https://i.ibb.co/DDvp4rG9/Screenshot-20250926-140604.jpg[/IMG][/URL] ටෙම්පරඩ්, බැක්කවර්, චාර්ජර් ඔක්කොම බොක්ස් එකෙ එනවා. ඔෆිස් එකෙ කෙල්ල දැනට දෙපාරක් මම දැනුවත්ව වැට්ටුවා. ලී පොලව නිසා අවුලක් නැහැ. Ai features නම් අම්බානෙකට.ලයිව් කෝල් ට්රාන්ස්ලේට් තියෙනවා සුපිරියටම වැඩ. බජට් එකක් හොයනවා නම් ගනින් මම රෙකමන්ඩ් කරනවා. බරපතල අප්ඩේට් 3ක් දෙනවා කියලා තියෙනවා. ඩිස්ප්ලෙ එක 144hz. සවුන්ඩ් බයි JBL. ලයිට් තියෙනවා හතර වටේ. සෙල්ෆි කැම් එකටත් ෆ්ලෑශ් තියෙනවා [url=https://ibb.co/S7cQt5fS][img]https://i.ibb.co/Qjk8PpD0/Screenshot-20250927-013229.jpg[/img][/url] [url=https://ibb.co/9mByW6PP][img]https://i.ibb.co/kVzqXjZZ/Screenshot-20250927-013043.jpg[/img][/url] .............. [URL='https://ibb.co/Nd1RR6hh'][IMG]https://i.ibb.co/218JJ722/Screenshot-20250926-140851.jpg[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom