Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆෝන් එකක් ගන්න උදව්වක් 😔
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් පාවිච්චි කරන්නේ Oppo A37 එකක්.

අවුරුදු හතරක් සම්පූර්ණ වෙන්න තව මාස දෙකයි අඩු..

මෙච්චර කාලෙකට කිසිම ලෙඩක් ඇවිත් නැහැ. මේ අන්තිම අවුරුදු එක හමාරේ වගේ ඉදන් පොඩ්ඩක් ස්ටක් වෙන්න ගත්තා එච්චරයි..❤

මට ගන්න ඕන ෆෝන් එකේ තියෙන්න ඕන දේවල් මේවා

* Metal frame and Metal back (minimum metal frame )

* Ram 3 GB or higher (දැන් පාවිච්චි කරන එකේ 2 GB)

* Chipset, Snapdragon 460 or upper (දැන් තියෙන්නෙ Snapdragon 410)

* Memory 32 GB

* Camera

front 5 8 or 13

Rear 8MP or upper

Protection Corning gorilla glass 4 or upper ( දැන් තියෙන්නෙ glass 4 )

Overall බැලුවම මට Slow වෙන්නෙ නැති ෆෝන් එකක් තමා ඕන  කැමරා නම් ඩිපෙන්ඩ් වෙනවා..

අනිත් විශෙෂ දේ හොඳට සිග්නල් අදින්න ඕන.. Samsung A10 එකට සිග්නල් එක කණුවක්වත් නැති තැන්වලට මගෙ oppo a37 එකේ කණු 3 ක් තියේ

ගෝරිල්ලා ග්ලාස්, අවම මෙටල් ෆ්රේම් එකවත් අනිවාර්යයි..

(මොකද ඔය දෙක තිබුනෙ නැත්නම් මගෙ ෆෝන් එක අවුරුදු හතරක් පාවිච්චි කරන්නෙ නැහැ එහෙනම් අවුරුද්දකින් dead මේක )

Price range එක 30 ට අඩුවෙන් වගේ.. 30ට වැඩිවුනත් කමක් නැහැ ගෙවන්න ගන්න පුලුවන්නම්..

කොහොමත් අඩුවටම තියෙන එකක් තමා හොයාගන්න ඕන

මම ෆෝන් ගොඩක් බැලුවා, ඒ එක්කවත් Metal frame වත් නැහැ, නැත්නම් Gorilla glass නැහැ,

[QUOTE="Erzo, post: 25471576, member: 568256"] දැන් පාවිච්චි කරන්නේ Oppo A37 එකක්. අවුරුදු හතරක් සම්පූර්ණ වෙන්න තව මාස දෙකයි අඩු.. මෙච්චර කාලෙකට කිසිම ලෙඩක් ඇවිත් නැහැ. මේ අන්තිම අවුරුදු එක හමාරේ වගේ ඉදන් පොඩ්ඩක් ස්ටක් වෙන්න ගත්තා එච්චරයි..❤ මට ගන්න ඕන ෆෝන් එකේ තියෙන්න ඕන දේවල් මේවා 👇 * Metal frame and Metal back (minimum metal frame ) * Ram 3 GB or higher (දැන් පාවිච්චි කරන එකේ 2 GB) * Chipset, Snapdragon 460 or upper (දැන් තියෙන්නෙ Snapdragon 410) * Memory 32 GB * Camera front 5 8 or 13 Rear 8MP or upper Protection Corning gorilla glass 4 or upper ( දැන් තියෙන්නෙ glass 4 ) Overall බැලුවම මට Slow වෙන්නෙ නැති ෆෝන් එකක් තමා ඕන 😂 කැමරා නම් ඩිපෙන්ඩ් වෙනවා.. අනිත් විශෙෂ දේ හොඳට සිග්නල් අදින්න ඕන.. Samsung A10 එකට සිග්නල් එක කණුවක්වත් නැති තැන්වලට මගෙ oppo a37 එකේ කණු 3 ක් තියේ😂 ගෝරිල්ලා ග්ලාස්, අවම මෙටල් ෆ්රේම් එකවත් අනිවාර්යයි.. (මොකද ඔය දෙක තිබුනෙ නැත්නම් මගෙ ෆෝන් එක අවුරුදු හතරක් පාවිච්චි කරන්නෙ නැහැ😂 එහෙනම් අවුරුද්දකින් dead මේක 😑) Price range එක 30 ට අඩුවෙන් වගේ.. 30ට වැඩිවුනත් කමක් නැහැ ගෙවන්න ගන්න පුලුවන්නම්.. කොහොමත් අඩුවටම තියෙන එකක් තමා හොයාගන්න ඕන😔 මම ෆෝන් ගොඩක් බැලුවා, ඒ එක්කවත් Metal frame වත් නැහැ, නැත්නම් Gorilla glass නැහැ, 😑 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom