Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
ෆෝන් එක ඔරිජිනල්ද? repost නම් සොරි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆෝන් එක ඔරිජිනල්ද? repost නම් සොරි

.................CHINEESE මාරයා ගෙන් බේරෙමු................

ෆෝන් එක ඔරිජිනල්ද? කොහොමද දන්නෙ??

ඔබේ ෆෝන් එක ඔරිජිනල්ද කියල දැන ගන්න කැමතිද?

එහෙනම් ෆෝන් එකේ *#06# කොටන්නකො බලන්න....

එතකොට ස්ක්‍රීන් එකේ අංකයක් එයි..ඒ තමයි "ජාත්‍යන්තර ජංගම උපකරණ හඳුනාගැනීමේ අංකය" නැත්තම් international mobile equipment identity number.....මේක එසේ මෙසේ අංකයක් නෙමේ..ජාත්‍යන්තර අංකයක්..

ඒ අංකයේ 7 වෙනි අංකයයි, 8 වෙනි අංකයයි පොඩ්ඩක් චෙක් කරල බලන්නකො..මෙහෙම කිව්වට තේරෙයිද මන්ද!!තේරෙන්නෙ නැත්තම් පල්ලෙහා වගුව බලන්න..

____________ 1 -2-3-4-5-6-7-8-9-10-11-12-13-14-15serial නම්බරේ_X--X-X-X-X-X-?-?-X-X--X---X--X--X--X

ඒ අංක දෙක,

- 02 හරි 20 හරි නම්.ඔබේ ෆෝන් එක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි එකලස් කරපු එකක් සහ ඉතාමත් පහත් ගුණාත්මක භාවයෙන් යුතු එකක්...

- 08 හරි 80 හරි නම්..ඔබේ ෆෝන් එක ජර්මනියෙදි එකලස් කරපු , සාමාන්‍ය ගුණාත්මක භාවයෙන් යුතු එකක්...

- 01 හරි 10 හරි නම්..ඔබේ ෆෝන් එක ෆින්ලන්තයෙදි එකලස් කරපු , ඉතා හොඳ ගුණාත්මක භාවයෙන් යුතු එකක්...

- 00 නම්..ඔබේ ෆෝන් එක ORIGINAL ෆැක්ට්‍රියෙදි හදපු , සිරාම සිරා, සුපිරිම සුපිරි ගුණාත්මක භාවයෙන් යුතු එකක්...

- 13 නම්..ඔබේ ෆෝන් එක අසර්බයිජන්හිදි(Azerbaijan කියන්නෙ බටහිර ආසියාවයි, නැගෙනහිර යුරෝපයයි මායිමේ තියෙන රටක්ලු..) එකලස් කරපු , චාටර්ම චාටර් ගුණාත්මකින් යුතු පාවිච්චියට සහ සෞඛ්‍යයට ඉතා නුසුදුසු එකක්...

More Details : මීට අමතරව වැඩි විස්තර මෙතනින් බලා ගන්නකෝ..

30 = Korea or 03

40 = China or 04

50 = Brazil, USA, Finland or 05

60 = HK, China, Mexico or 06

70 = Finland or 07

91 = Finland or 19

ඔන්න එහෙනම් මම ගිය

ගත්තේ FB එකෙන්

[QUOTE="dissagm, post: 15030055, member: 405564"] [b]ෆෝන් එක ඔරිජිනල්ද? repost නම් සොරි[/b] .................CHINEESE මාරයා ගෙන් බේරෙමු................ ෆෝන් එක ඔරිජිනල්ද? කොහොමද දන්නෙ?? ඔබේ ෆෝන් එක ඔරිජිනල්ද කියල දැන ගන්න කැමතිද? එහෙනම් ෆෝන් එකේ *#06# කොටන්නකො බලන්න.... එතකොට ස්ක්‍රීන් එකේ අංකයක් එයි..ඒ තමයි "ජාත්‍යන්තර ජංගම උපකරණ හඳුනාගැනීමේ අංකය" නැත්තම් international mobile equipment identity number.....මේක එසේ මෙසේ අංකයක් නෙමේ..ජාත්‍යන්තර අංකයක්.. ඒ අංකයේ 7 වෙනි අංකයයි, 8 වෙනි අංකයයි පොඩ්ඩක් චෙක් කරල බලන්නකො..මෙහෙම කිව්වට තේරෙයිද මන්ද!!තේරෙන්නෙ නැත්තම් පල්ලෙහා වගුව බලන්න.. ____________ 1 -2-3-4-5-6-7-8-9-10-11-12-13-14-15serial නම්බරේ_X--X-X-X-X-X-?-?-X-X--X---X--X--X--X ඒ අංක දෙක, - 02 හරි 20 හරි නම්.ඔබේ ෆෝන් එක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි එකලස් කරපු එකක් සහ ඉතාමත් පහත් ගුණාත්මක භාවයෙන් යුතු එකක්... - 08 හරි 80 හරි නම්..ඔබේ ෆෝන් එක ජර්මනියෙදි එකලස් කරපු , සාමාන්‍ය ගුණාත්මක භාවයෙන් යුතු එකක්... - 01 හරි 10 හරි නම්..ඔබේ ෆෝන් එක ෆින්ලන්තයෙදි එකලස් කරපු , ඉතා හොඳ ගුණාත්මක භාවයෙන් යුතු එකක්... - 00 නම්..ඔබේ ෆෝන් එක ORIGINAL ෆැක්ට්‍රියෙදි හදපු , සිරාම සිරා, සුපිරිම සුපිරි ගුණාත්මක භාවයෙන් යුතු එකක්... - 13 නම්..ඔබේ ෆෝන් එක අසර්බයිජන්හිදි(Azerbaijan කියන්නෙ බටහිර ආසියාවයි, නැගෙනහිර යුරෝපයයි මායිමේ තියෙන රටක්ලු..) එකලස් කරපු , චාටර්ම චාටර් ගුණාත්මකින් යුතු පාවිච්චියට සහ සෞඛ්‍යයට ඉතා නුසුදුසු එකක්... More Details : මීට අමතරව වැඩි විස්තර මෙතනින් බලා ගන්නකෝ.. 30 = Korea or 03 40 = China or 04 50 = Brazil, USA, Finland or 05 60 = HK, China, Mexico or 06 70 = Finland or 07 91 = Finland or 19 ඔන්න එහෙනම් මම ගිය ගත්තේ FB එකෙන් [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom