Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ෙස්වක අර්ථසාධක අරමුදල ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සේවක අර්ථසාධක අරමුදලේ සාමජිකත්වය ලබා ගන්නේ කේසේද?

රැකියාව ස්ථිර,අස්ථිර,ආදුනික, තාවකාලික, අනියම්,සවස කඩින් කඩ වැඩ කරන,කොන්ත්රාඑත් ක්රමමයට,මාසික වැටුප් ලබන,සතිපතා වැටුප් ලබන,දවසේ පඩි ලබන සේවකයන් කම්කරු ශ්රේ්ණිවල සිට කළමණාකාර ශ්රේ,ණි දක්වා යන සේවකයන් මුදලින් හෝ වෙනත් ක්ර්මයකින් ගෙවීමක් ලබනවානම් සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය ලැබීමට හිමිකම් තිබේ. මෙය සේවා යෝජකයාගේද වගකීමක් වන අතර ඒ සඳහා සේවා යෝජකයා උනන්දු කරවීමද සේවකයන්ගේ යුතුකම වේ.

සේවකයකු රැකියාවට බැඳි දින 14 ක් යාමට පෙර ඒ සඳහා අවශ්යක ඉල්ලුම්පත් ආයතනය විසින් සකසා දීම සිදු විය යුතුය. එහිදී ‘බී’ සහතිකයට විශෙෂ තැනක් හිමි වන අතර එය ආරක්ෂා කර ගැනීම ඔබේ වගකීයකි.

විශේෂයෙන් මෙම අයදුම්පත් සම්පුර්ණ කිරීමේදී ඉල්ලුම්පත් වල පැහැදිලි ඇඟිලි සටහන් තැබීමටත්.නිවරදි උප්පැන්න,විවාහ සහතික ඉදිරිපත් කිරීමත් ප්රපතිලාභ ලබා ගැනීමට යාමේදී පහසුවක් ඒ වගේම ජාතික හැදුනුම් පතේ/උප්පැන්න සහතිකයේ ඇති නම මිස එදිනෙදා භාවිත කරන නම මෙම ඉල්ලුම්පත සම්පූර්ණ කරණවිට ලබා නොදිය යුතුයි.

රැකියාවක සිට වෙනත් රැකියාවකට ගියවිට

රැකියාවක සිට තවත් රැකියාවක් සඳහා ඉවත්ව යනවිට තවත් ‘බී’ සහතිකයක් අවශ්යන වන්නේ නැත එහිදි අලුත් ආයතනයේ සේවා යෝජකයන් වෙත පැරණි ආයතනයෙන් ලබාගත් ‘බී’ සහතිකය බාර දී ඒ සඳහා නියමිතව ඇති (ජී) ඉල්ලුම්පත්රනය පමණක් සම්පූර්ණකර දීම සිදුකළ යුතුය. අනතුරුව ආයතනය පිහිටි ප්ර්දේශයේ කම්කරු කාර්යාලය විසින් අලුත් සාමාජික අංකය සටහන් කල ‘බී’ සහතිකය එවනු ලබන අතර, එය සංශෝධනය කිරීමට ඔබට හෝ ඔබේ ආයතන ප්රංධානීන්ට අවසර නොමැත. එසේ යම් වෙනසක් කිරීම එය අවලංගු වීමට හේතුවක් වනු ඇත.

‘බී’ සාමාජික සහතිකයේ නම වැරදී ඇත්නම්

‘බී’ සහතිකයේ සඳහන් නම සහ සමාජිකයාගේ නිවැරදි නම සඳහන් කර එම නම් දෙකෙන්ම හැදින්වෙන්නේ එකම පුද්ගලයකුගේ බවත් එහි සාමාජික අංකය සටහන් කර සේවායෝජක විසින් (එය ආයතනයේ කාර්ය භාරයකි) ලිපියක් එවිය යුතුය

ඒ වගේම උප්පැන්න සහතිකය හෝ විවාහ ලියාපදිංචි කිරීමේ සහතිකය (විවාහ වීමේ හේතුව මත නම වෙනස් කරන්නේ නම් උප්පැන්න සහතිකය වෙනුවට විවාහ සහතිකය ඉදිරිපත් කළ යුතුය) ජාතික හැදුනුම්පතද ඒ සඳහා අනිවාර්ය වේ.

සාමාජික අංකය වැරදිනම්

සාමාජිකයා විසින් සේවා යෝජකයාට අංකය වැරදි බව පෙන්වා ආයතනයේ සහය පැතිය යුතුය.එසේ නැතිනම් ආයතනය පිහිටි ප්රවදේශයේ කම්කරු කාර්යාලයට පැමිණිලි කර සහයෝගය ලබාගත හැකග

ප්රනතිලාභ

මේවනවිට සේවක අර්ථසාධක අරමුදල නිසා යමෙකුට දිර්ඝ කාලයක් සිය සේවය ලබා දීම හරහා ඉහල ප්ර්තිලාභ ලබාගත හැකිය විශේෂයෙන්ය ‘නිවාස ණය’ ආදිය මෙහි ඇති තවත් එක් ප්රලතිලාභයකි. එසේ නැතිනම් විවාහ වීම හේතුවෙන් සේවයෙන් ඉවත්වන විට, සදහටම රෝගි වී සේවයෙන් ඉවත් වන්නට සිදු වූ විට, ස්ථිර වීසා බලපත් ලබා විදේශ රටක පදිංචියට යාමේදි හෝ විශ්‍රා ම වයසට එළඹ සේවයෙන් ඉවත්වන අවස්තා වලදී මෙය කදිම අස්වැසිල්ලක් වනු නියතය.ඒ නිසා ඔබ කරන රැකියාව කුමක් වුවත් ඒ සඳහා සේවක අර්ථසාධක අරමුදලට හිමිකම් කීමේ හැකියාව ඇති බැවින් එය හිමි කර ගැනීමට උන්නදුවීම ඔබේ අනාගත ප්රෙතිලාභ සඳහා හේතුවක් විය හැකිය.ඒ වගේම ව්යාහපාරයක් අලුතින් පවත්වාගෙන යන්නෙකු නම් මේ සඳහා ඉල්ලුම් කරන්නේ කෙසේද යන්නත් ඇතමුන් නොදැන සිටීමද සේවකයකුට සේ.අ.අ අහිමිවන්නට හේතුවකි.

ව්යාදපාරයක් සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි කරන්නේ කේසේද?

මේ සඳහා ඇති ඉල්ලුම්පත් සම්පූර්ණ කර ආයතනට ඉතා කිට්ටු කම්කරු කාර්යාලයට හෝ ප්රඳධාන කාර්යාලයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

දායක මුදල් ගෙවීම

සේවකයාගේ දායකත්වය

සේවකයාගේ මාසික මුල් ඉපැයීමෙන් 8% (එය සේවක වැටුපෙන් අඩු කල යුතුය)

සේවායෝජකයාගේ දායකත්වය

සේවකයාගේ මාසික මුල් ඉපැයීමෙන් 12% සරිලන මුදලක් සේවායෝජකයා විසින් අර්ථසාධක අරමුදලට තැන්පත් කල යුතුය.

ප්රකතිලාභ චෙක්පත්,ගිණුම් ශේෂය ඇතුලු අවශ්යප විස්තර සඳහා

සේවක අර්ථසාධක අරමුදල

ශ්‍රී ලංකා මහ බැංකුව

තැ:පෙ: 1299

කොළඹ

දුරකථන: 0112 431477, 0112 477220

[QUOTE="bubu, post: 10914891, member: 101947"] [SIZE="6"][SIZE="6"][SIZE="4"][SIZE="5"] සේවක අර්ථසාධක අරමුදලේ සාමජිකත්වය ලබා ගන්නේ කේසේද? රැකියාව ස්ථිර,අස්ථිර,ආදුනික, තාවකාලික, අනියම්,සවස කඩින් කඩ වැඩ කරන,කොන්ත්රාඑත් ක්රමමයට,මාසික වැටුප් ලබන,සතිපතා වැටුප් ලබන,දවසේ පඩි ලබන සේවකයන් කම්කරු ශ්රේ්ණිවල සිට කළමණාකාර ශ්රේ,ණි දක්වා යන සේවකයන් මුදලින් හෝ වෙනත් ක්ර්මයකින් ගෙවීමක් ලබනවානම් සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය ලැබීමට හිමිකම් තිබේ. මෙය සේවා යෝජකයාගේද වගකීමක් වන අතර ඒ සඳහා සේවා යෝජකයා උනන්දු කරවීමද සේවකයන්ගේ යුතුකම වේ. සේවකයකු රැකියාවට බැඳි දින 14 ක් යාමට පෙර ඒ සඳහා අවශ්යක ඉල්ලුම්පත් ආයතනය විසින් සකසා දීම සිදු විය යුතුය. එහිදී ‘බී’ සහතිකයට විශෙෂ තැනක් හිමි වන අතර එය ආරක්ෂා කර ගැනීම ඔබේ වගකීයකි. විශේෂයෙන් මෙම අයදුම්පත් සම්පුර්ණ කිරීමේදී ඉල්ලුම්පත් වල පැහැදිලි ඇඟිලි සටහන් තැබීමටත්.නිවරදි උප්පැන්න,විවාහ සහතික ඉදිරිපත් කිරීමත් ප්රපතිලාභ ලබා ගැනීමට යාමේදී පහසුවක් ඒ වගේම ජාතික හැදුනුම් පතේ/උප්පැන්න සහතිකයේ ඇති නම මිස එදිනෙදා භාවිත කරන නම මෙම ඉල්ලුම්පත සම්පූර්ණ කරණවිට ලබා නොදිය යුතුයි. රැකියාවක සිට වෙනත් රැකියාවකට ගියවිට රැකියාවක සිට තවත් රැකියාවක් සඳහා ඉවත්ව යනවිට තවත් ‘බී’ සහතිකයක් අවශ්යන වන්නේ නැත එහිදි අලුත් ආයතනයේ සේවා යෝජකයන් වෙත පැරණි ආයතනයෙන් ලබාගත් ‘බී’ සහතිකය බාර දී ඒ සඳහා නියමිතව ඇති (ජී) ඉල්ලුම්පත්රනය පමණක් සම්පූර්ණකර දීම සිදුකළ යුතුය. අනතුරුව ආයතනය පිහිටි ප්ර්දේශයේ කම්කරු කාර්යාලය විසින් අලුත් සාමාජික අංකය සටහන් කල ‘බී’ සහතිකය එවනු ලබන අතර, එය සංශෝධනය කිරීමට ඔබට හෝ ඔබේ ආයතන ප්රංධානීන්ට අවසර නොමැත. එසේ යම් වෙනසක් කිරීම එය අවලංගු වීමට හේතුවක් වනු ඇත. ‘බී’ සාමාජික සහතිකයේ නම වැරදී ඇත්නම් ‘බී’ සහතිකයේ සඳහන් නම සහ සමාජිකයාගේ නිවැරදි නම සඳහන් කර එම නම් දෙකෙන්ම හැදින්වෙන්නේ එකම පුද්ගලයකුගේ බවත් එහි සාමාජික අංකය සටහන් කර සේවායෝජක විසින් (එය ආයතනයේ කාර්ය භාරයකි) ලිපියක් එවිය යුතුය ඒ වගේම උප්පැන්න සහතිකය හෝ විවාහ ලියාපදිංචි කිරීමේ සහතිකය (විවාහ වීමේ හේතුව මත නම වෙනස් කරන්නේ නම් උප්පැන්න සහතිකය වෙනුවට විවාහ සහතිකය ඉදිරිපත් කළ යුතුය) ජාතික හැදුනුම්පතද ඒ සඳහා අනිවාර්ය වේ. සාමාජික අංකය වැරදිනම් සාමාජිකයා විසින් සේවා යෝජකයාට අංකය වැරදි බව පෙන්වා ආයතනයේ සහය පැතිය යුතුය.එසේ නැතිනම් ආයතනය පිහිටි ප්රවදේශයේ කම්කරු කාර්යාලයට පැමිණිලි කර සහයෝගය ලබාගත හැකග ප්රනතිලාභ මේවනවිට සේවක අර්ථසාධක අරමුදල නිසා යමෙකුට දිර්ඝ කාලයක් සිය සේවය ලබා දීම හරහා ඉහල ප්ර්තිලාභ ලබාගත හැකිය විශේෂයෙන්ය ‘නිවාස ණය’ ආදිය මෙහි ඇති තවත් එක් ප්රලතිලාභයකි. එසේ නැතිනම් විවාහ වීම හේතුවෙන් සේවයෙන් ඉවත්වන විට, සදහටම රෝගි වී සේවයෙන් ඉවත් වන්නට සිදු වූ විට, ස්ථිර වීසා බලපත් ලබා විදේශ රටක පදිංචියට යාමේදි හෝ විශ්‍රා ම වයසට එළඹ සේවයෙන් ඉවත්වන අවස්තා වලදී මෙය කදිම අස්වැසිල්ලක් වනු නියතය.ඒ නිසා ඔබ කරන රැකියාව කුමක් වුවත් ඒ සඳහා සේවක අර්ථසාධක අරමුදලට හිමිකම් කීමේ හැකියාව ඇති බැවින් එය හිමි කර ගැනීමට උන්නදුවීම ඔබේ අනාගත ප්රෙතිලාභ සඳහා හේතුවක් විය හැකිය.ඒ වගේම ව්යාහපාරයක් අලුතින් පවත්වාගෙන යන්නෙකු නම් මේ සඳහා ඉල්ලුම් කරන්නේ කෙසේද යන්නත් ඇතමුන් නොදැන සිටීමද සේවකයකුට සේ.අ.අ අහිමිවන්නට හේතුවකි. ව්යාදපාරයක් සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි කරන්නේ කේසේද? මේ සඳහා ඇති ඉල්ලුම්පත් සම්පූර්ණ කර ආයතනට ඉතා කිට්ටු කම්කරු කාර්යාලයට හෝ ප්රඳධාන කාර්යාලයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. දායක මුදල් ගෙවීම සේවකයාගේ දායකත්වය සේවකයාගේ මාසික මුල් ඉපැයීමෙන් 8% (එය සේවක වැටුපෙන් අඩු කල යුතුය) සේවායෝජකයාගේ දායකත්වය සේවකයාගේ මාසික මුල් ඉපැයීමෙන් 12% සරිලන මුදලක් සේවායෝජකයා විසින් අර්ථසාධක අරමුදලට තැන්පත් කල යුතුය. ප්රකතිලාභ චෙක්පත්,ගිණුම් ශේෂය ඇතුලු අවශ්යප විස්තර සඳහා සේවක අර්ථසාධක අරමුදල ශ්‍රී ලංකා මහ බැංකුව තැ:පෙ: 1299 කොළඹ දුරකථන: 0112 431477, 0112 477220[/SIZE][/SIZE][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom