Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෙෆස්බුක් තවත් සොරකමක් හසුවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෙෆස්බුක් තවත් සොරකමක් හසුවෙයි

ෙෆස්බුක් තවත් සොරකමක් හසුවෙයි

2016දී පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී මිලියන 50කට අධික ෆේස්බුක් පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත අවභාවිත කර ඇතැයි යන හෙළිදරව්වත් සමඟ ෆේස් බුක් සමාගම විශාල අපවාදයකට මුහුණ දුන්නේය. මෙම අවභාවිතය සිදුකර තිබුණේ දේශපාලන උපදේශනය සහ විශ්ලේෂණ කටයුතු සිදුකරන සමාගමක් වන කේම්බි්රජ් ඇනලිටිකා නමැති සමාගම විසිනි.

ඔවුන් ෆේස් බුක් සාමාජිකයන්ගේ දත්ත ලබාගෙන ඇත්තේ පර්යේෂකයකුට විශාල මුදලක් ගෙවීමෙනි. එම පර්යේෂකයා ග්ලෝබල් සයන්ස් රිසර්ච් නමැති ආයතනය හිමි, කේම්බි්රජ් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා මහාචාර්යවරයකු වන ඇලෙක්සැන්ඩර් කෝගන්ය. 2015 වසරේ කෝගන් ෆේස් බුක් සමාගමෙන් දත්ත ලබා ගැනීමට අවසර පතා ඇත්තේ එම දත්ත අත්‍යන්තයෙන්ම ශාස්ත්රාලයීය කටයුත්තක් සඳහා පමණක් භාවිත කරන බැව් ප්‍රකාශ කරමිනි. තමා විසින් නිර්මාණය කර ඇති ඇප් එකක් සඳහා ෆේස්බුක් පරිශීලකයන්ගෙන් දත්ත ලබා ගැනීිම තම අරමුණ යැයි ඔහු පවසා තිබේ. ඔහුට ෆේස්බුක් පරිශීලකයන්ගේ දත්ත ලබා ගැනීමට හැකි වී ඇත්තේ ඒ අනුවය. ඔහු විසින් නිර්මාණය කරන ලද ‘ඇපය’ 300,000 අධික පිරිසක් බාගත කරගෙන ඇති අතර එමගින් ඔවුන්ගේ හා ඔවුන්ගේ මිතුරන්ගේ සියලු දත්ත ලබා ගැනීමට කෝගන්ට හැකි වී තිබේ.

කෝගන්, තමා ලබාගත් සියලූ දත්ත ෆේස් බුක් සමාගමේ නීතිරීති උල්ලංඝනය කරමින් කේම්බි්රජ් ඇනලිටිකා සමාගමට අලෙවි කළේය. කි‍්‍රස්ටෝපර් විලී නමැති කේම්බි්රජ් ඇනලිටිකා සමාගමේ හිටපු නිලධාරියකු මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියේ මෙම දත්ත ලබා ගැනීමේ අරමුණ වූයේ ඇල්ගොරිතම් නම් එක්තරා විශේෂ ගණිත ක්‍රමයක් යටතේ මානසික ආබාධවලට ගොදුරු විය හැකි පුද්ගලයන් පිළිබඳ එක්තරා ආකෘතියක් නිර්මාණය කිරීම වුවද, එමගින් අවම වශයෙන් ෆේස්බුක් භාවිත කරන්නන් මිලියන 50කට අධික පිරිසකගේ දත්ත අවභාවිත කර ඇතැයි අනුමාන කළ හැකි බවයි.

ෆේස්බුක් සමාගමේ පෞද්ගලිකත්වය පිළිබඳ නීතිරීති උල්ලංඝනය කර ඇතැයි හැඟී ගිය විගස එම දත්ත මකා දැමීමට තමන් පියවර ගන්නා ලදැයි එම සමාගම ප්‍රකාශ කර තිබේ. ෆේස් බුක් පරිශීලනය කරන්නන්ගේ දත්ත ආරක්ෂා කරන බවට සහතික වන ලෙසට ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභිකයන් පිරිසක් ෆේස් බුක් නිර්මාතෘ මාක් සකබර්ග් හට බලකර තිබේ. තම දත්ත අවභාවිත කර තිබේදැයි සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් සිදු කරන බවට යුරෝපා පාර්ලිමේන්තුවද ප්‍රකාශ කර තිබේ.

ෆේස් බුක් සමාගමේ නිර්මාතෘ මාක් සකර්බර්ග් ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ සේවාදායකයන්ගේ දත්ත ආරක්ෂා කිරීමට තමන් බැඳී සිටින බවත්, මින් ඉදිරියට එවැනි දේ සිදුවීමට ඉඩ නොතබන බවත්ය. කෝගන් මෙම දත්ත කේම්බි්රජ් ඇනලිටිකා සමාගම හා හුවමාරු කරගත් බවට වාර්තා වූ විගස තමන් ඔහුගේ ඇප් එක තහනම් කිරීමට පියවර ගත් බවද, මෙවැනි පෞද්ගලික දත්ත සොරාගන්නා වෙනත් ඇප් තිබේදැයි යන්න පිළිබඳව තම සමාගම සොයා බලන බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.

ෆේස්බුක් සමගමේ කොටස්වලින් මිලියන 400ක හිමිකම මාක් සකබර්ග් සතුය. කෙසේ වුවද දත්ත අවභාවිතාව පිළිබඳ තොරතුරු වාර්තා වූ පළමු දිනයේම ෆේස්බුක් සමාගමේ කොටස් මිල 7%කින් පහත වැටිණි. දෙවැනි දිනයේ එය තවත් 2.5%කින් පහත වැටුණු අතර සතිය අවසන් ෙවන විට ෆේස්බුක් සමාගමේ සමස්ත වත්කම් 8%කින් පහත වැටිණි. පැය 48ක් තුළ සකබර්ග්ගේ වත්කම්ද ඩොලර් බිලියන 9කින් පහත වැටී තිබේ. මෙතෙක් ලොව ධනවතුන් අතර සිව්වැනි ස්ථානයේ පසු වූ සකබර්ග් මේ වන විට සයවැනි හෝ සත්වැනි ස්ථානයට පත්ව ඇතැයි පැවසේ. කෙසේ වුවද ලොව වෙසෙන බිලියන 1000 වැඩි වත්කමකට හිමිකම් කියන 170 දෙනා අතර ඔහු රැඳී සිටී.

මේ අතර චැනල් 4 නාළිිකාව මගින් රහසිගතව රූපගත කරන ලද විඩියෝවක් විකාශනය කෙරුණු අතර එමගින් කේම්බි්රජ් ඇනලිටිකා සමාගම 2016 ඇෙමරිකානු ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ගේ ජයග්‍රහණය උදෙසා විශාල මෙහෙවරක් කළ බවට අනාවරණ වී තිබේ. තමා අවස්ථා ගණනකදී ට්‍රම්ප් හමු වූ බවද, ට්‍රම්ප්ගේ ජයග්‍රහණය උදෙසා තම සමාගම විශාල මෙහෙවරක් ඉටු කළ බවද කේම්බි්රජ් ඇනලිටිකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූ ඇලෙක්සැන්ඩර් නික්ස් කරන ප්‍රකාශයක් එහි ඇතුළත්ය.

මෙම රහසිගත විඩියෝව හේතුවෙන් කේම්බි්රජ් ඇනලිටිකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූ ඇලෙක්සැන්ඩර් නික්ස්ට සිය රැකියාව අහිමි වී ඇත. තම ආයතනයේ ගරුත්වය රැකගැනීම උදෙසා ඔහු සේවයෙන් පහ කළ බැව් සමාගමේ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබේ.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

[QUOTE="araki, post: 23166118, member: 360239"] [b]ෙෆස්බුක් තවත් සොරකමක් හසුවෙයි[/b] [SIZE=5]ෙෆස්බුක් තවත් සොරකමක් හසුවෙයි[/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_b86fa1baab.jpg[/IMG]2016දී පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී මිලියන 50කට අධික ෆේස්බුක් පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත අවභාවිත කර ඇතැයි යන හෙළිදරව්වත් සමඟ ෆේස් බුක් සමාගම විශාල අපවාදයකට මුහුණ දුන්නේය. මෙම අවභාවිතය සිදුකර තිබුණේ දේශපාලන උපදේශනය සහ විශ්ලේෂණ කටයුතු සිදුකරන සමාගමක් වන කේම්බි්රජ් ඇනලිටිකා නමැති සමාගම විසිනි. [/SIZE] [SIZE=5]ඔවුන් ෆේස් බුක් සාමාජිකයන්ගේ දත්ත ලබාගෙන ඇත්තේ පර්යේෂකයකුට විශාල මුදලක් ගෙවීමෙනි. එම පර්යේෂකයා ග්ලෝබල් සයන්ස් රිසර්ච් නමැති ආයතනය හිමි, කේම්බි්රජ් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා මහාචාර්යවරයකු වන ඇලෙක්සැන්ඩර් කෝගන්ය. 2015 වසරේ කෝගන් ෆේස් බුක් සමාගමෙන් දත්ත ලබා ගැනීමට අවසර පතා ඇත්තේ එම දත්ත අත්‍යන්තයෙන්ම ශාස්ත්රාලයීය කටයුත්තක් සඳහා පමණක් භාවිත කරන බැව් ප්‍රකාශ කරමිනි. තමා විසින් නිර්මාණය කර ඇති ඇප් එකක් සඳහා ෆේස්බුක් පරිශීලකයන්ගෙන් දත්ත ලබා ගැනීිම තම අරමුණ යැයි ඔහු පවසා තිබේ. ඔහුට ෆේස්බුක් පරිශීලකයන්ගේ දත්ත ලබා ගැනීමට හැකි වී ඇත්තේ ඒ අනුවය. ඔහු විසින් නිර්මාණය කරන ලද ‘ඇපය’ 300,000 අධික පිරිසක් බාගත කරගෙන ඇති අතර එමගින් ඔවුන්ගේ හා ඔවුන්ගේ මිතුරන්ගේ සියලු දත්ත ලබා ගැනීමට කෝගන්ට හැකි වී තිබේ. කෝගන්, තමා ලබාගත් සියලූ දත්ත ෆේස් බුක් සමාගමේ නීතිරීති උල්ලංඝනය කරමින් කේම්බි්රජ් ඇනලිටිකා සමාගමට අලෙවි කළේය. කි‍්‍රස්ටෝපර් විලී නමැති කේම්බි්රජ් ඇනලිටිකා සමාගමේ හිටපු නිලධාරියකු මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියේ මෙම දත්ත ලබා ගැනීමේ අරමුණ වූයේ ඇල්ගොරිතම් නම් එක්තරා විශේෂ ගණිත ක්‍රමයක් යටතේ මානසික ආබාධවලට ගොදුරු විය හැකි පුද්ගලයන් පිළිබඳ එක්තරා ආකෘතියක් නිර්මාණය කිරීම වුවද, එමගින් අවම වශයෙන් ෆේස්බුක් භාවිත කරන්නන් මිලියන 50කට අධික පිරිසකගේ දත්ත අවභාවිත කර ඇතැයි අනුමාන කළ හැකි බවයි. [/SIZE] [SIZE=5]ෆේස්බුක් සමාගමේ පෞද්ගලිකත්වය පිළිබඳ නීතිරීති උල්ලංඝනය කර ඇතැයි හැඟී ගිය විගස එම දත්ත මකා දැමීමට තමන් පියවර ගන්නා ලදැයි එම සමාගම ප්‍රකාශ කර තිබේ. ෆේස් බුක් පරිශීලනය කරන්නන්ගේ දත්ත ආරක්ෂා කරන බවට සහතික වන ලෙසට ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභිකයන් පිරිසක් ෆේස් බුක් නිර්මාතෘ මාක් සකබර්ග් හට බලකර තිබේ. තම දත්ත අවභාවිත කර තිබේදැයි සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් සිදු කරන බවට යුරෝපා පාර්ලිමේන්තුවද ප්‍රකාශ කර තිබේ. [/SIZE] [SIZE=5]ෆේස් බුක් සමාගමේ නිර්මාතෘ මාක් සකර්බර්ග් ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ සේවාදායකයන්ගේ දත්ත ආරක්ෂා කිරීමට තමන් බැඳී සිටින බවත්, මින් ඉදිරියට එවැනි දේ සිදුවීමට ඉඩ නොතබන බවත්ය. කෝගන් මෙම දත්ත කේම්බි්රජ් ඇනලිටිකා සමාගම හා හුවමාරු කරගත් බවට වාර්තා වූ විගස තමන් ඔහුගේ ඇප් එක තහනම් කිරීමට පියවර ගත් බවද, මෙවැනි පෞද්ගලික දත්ත සොරාගන්නා වෙනත් ඇප් තිබේදැයි යන්න පිළිබඳව තම සමාගම සොයා බලන බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටියේය. [/SIZE] [SIZE=5]ෆේස්බුක් සමගමේ කොටස්වලින් මිලියන 400ක හිමිකම මාක් සකබර්ග් සතුය. කෙසේ වුවද දත්ත අවභාවිතාව පිළිබඳ තොරතුරු වාර්තා වූ පළමු දිනයේම ෆේස්බුක් සමාගමේ කොටස් මිල 7%කින් පහත වැටිණි. දෙවැනි දිනයේ එය තවත් 2.5%කින් පහත වැටුණු අතර සතිය අවසන් ෙවන විට ෆේස්බුක් සමාගමේ සමස්ත වත්කම් 8%කින් පහත වැටිණි. පැය 48ක් තුළ සකබර්ග්ගේ වත්කම්ද ඩොලර් බිලියන 9කින් පහත වැටී තිබේ. මෙතෙක් ලොව ධනවතුන් අතර සිව්වැනි ස්ථානයේ පසු වූ සකබර්ග් මේ වන විට සයවැනි හෝ සත්වැනි ස්ථානයට පත්ව ඇතැයි පැවසේ. කෙසේ වුවද ලොව වෙසෙන බිලියන 1000 වැඩි වත්කමකට හිමිකම් කියන 170 දෙනා අතර ඔහු රැඳී සිටී. [/SIZE] [SIZE=5]මේ අතර චැනල් 4 නාළිිකාව මගින් රහසිගතව රූපගත කරන ලද විඩියෝවක් විකාශනය කෙරුණු අතර එමගින් කේම්බි්රජ් ඇනලිටිකා සමාගම 2016 ඇෙමරිකානු ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ගේ ජයග්‍රහණය උදෙසා විශාල මෙහෙවරක් කළ බවට අනාවරණ වී තිබේ. තමා අවස්ථා ගණනකදී ට්‍රම්ප් හමු වූ බවද, ට්‍රම්ප්ගේ ජයග්‍රහණය උදෙසා තම සමාගම විශාල මෙහෙවරක් ඉටු කළ බවද කේම්බි්රජ් ඇනලිටිකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූ ඇලෙක්සැන්ඩර් නික්ස් කරන ප්‍රකාශයක් එහි ඇතුළත්ය. [/SIZE] [SIZE=5]මෙම රහසිගත විඩියෝව හේතුවෙන් කේම්බි්රජ් ඇනලිටිකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූ ඇලෙක්සැන්ඩර් නික්ස්ට සිය රැකියාව අහිමි වී ඇත. තම ආයතනයේ ගරුත්වය රැකගැනීම උදෙසා ඔහු සේවයෙන් පහ කළ බැව් සමාගමේ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබේ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom