Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴කොල්ලො ගැන මොනවද දන්නෙ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴කොල්ලො ගැන මොනවද දන්නෙ෴

1.ඉගි බිගි පාන විසේකාර කෙල්ලන්ට කොල්ලන් කැමති නැත.

2.මොහොතකට කෙල්ලෙකුට කැමති වී ඉන් පසු ඇයව අමතක කිරීම කොල්ලෙකුට පහසුය.

3.ප්‍රසිද්දියේ නැතත් රහසින් කොල්ලෝ අඩයි.

4."මට ඔයා කියන දේ තේරෙන්නේ නෑ" කොල්ලෝ මෙහෙම කියන එකෙන් තේරෙන්නේ කෙල්ල කොල්ලගේ විදියට හිතන්නේ නෑ කියන එකයි.

5.දවස පුරා වෙනත් කෙල්ලෝ එක්ක ඉගි බිගි පෑවත් රෑ නිද ගන්න කලින් තමන් ඇත්තටම ආදරේ කරන කෙල්ල ගැන කොල්ලෝ හිතනවා.

6.කොල්ලෝ තමන්ගේ අම්මාට ගොඩාක් ආදරෙයි

7.කෙල්ලෝ තමන්ගේ කලින් පෙම්වතුන් ගැනකතා කරනවාට කොල්ලෝ කැමතිම නැත.

8.කෙල්ලත් එක්ක කියන්න ගොඩක් දේවල් හිතේ තිබුනත් ඒවා කියා ගන්න කොල්ලොන්ට බෑ,නමුත් ඒවා කියා ගන්න ධෛර්ය ගන්න පුලුවන් පොඩි ෂොට් එකක් දා ගත්තම.

9.කොල්ලොන් ගේ හැගීම් ඇවිස්සෙන විදියේ කතා විහිලුවටවත් කියන්න එපා!!!

10.කෙල්ලෝ තරම් කොල්ලෝ සිහින මවන්නේවත් හිතේ බලාපොරොත්තු තියාගෙන ඉන්නේවත් නෑ.

11.තමාව ප්‍රතික්ෂේප කල කෙල්ලව කෙසේ හෝ ලබා ගැනීමට කොල්ලෝ උත්සාහ කරයි එනම් කෙල්ලෙක් වෙතින් වන පරාජය පිලි ගැනීමට කොල්ලෙක් කැමති නැත.

12.තමන් කැමති කෙල්ලගෙන් ලැබෙන සිනහවක් වෙනුවෙන් කොල්ලෙක් නොකරන දෙයක් නැත.

13.අනෙක් කෙල්ලන් සමග ඉගි බිගි පෑමේදී ඉතා මුඛරි වන මුත් තමා සැබෑවටම කැමති කෙල්ල සමග කතා කිරීමේදී කොල්ලෝ ගොත ගසයි.

14.කොල්ලෙකුගෙ න් කෙල්ලෙක් උදව්වක් ඉල්ලීමේදී "ම්ම්ම්....." ලෙස පවසන්නේ නම් හෝ වෙන්ත් නිදහසට කරුනක් කියන්නේ නම් ඉන් අදහස් වන්නේ ඔහු ඇයට අකමැති බවයි.

15.කෙල්ලෙක් "බෑ" කී විට කොල්ලෙක්ට එය ඇසෙන්නේ "හෙටත් අහන්න" කියන්නාක් මෙනි.

16.කොල්ලෙකුගෙන් යමක් ඉල්ලීමේදී වෙනත් දෙයක් තේරුම් ගැනීමට පෙර කෙල්ලට අවශ්‍ය කුමක්දැයි හරියටම කීම අවශ්‍ය වේ

17.කෙල්ලට සුලු තෑග්ගක් මිලදී ගැනීමට තම දිවා ආහාරය සදහා වන මුදල් වියදම් කිරීම කොල්ලෙකුට පහසු දෙයකි

18.කොල්ලෙකුට සවන් නොදී ඔහුව තේරුම් ගැනීමට නොහැක

19.ප්‍රවේශම් වන්න..කෙල්ලන්ට වඩා සිය දහස් ගුණයක් වේගයෙන් ආරංචි පැතිරවීමේ හැකියාව කොල්ලන් සතුය

20.කොල්ලන් ගේ දුර්වල ස්ථානය කෙල්ලන් ය

21.තමන් ගැන කොල්ලන් බෙහෙවින් විවෘතය

22.කොල්ලෙක්ව විශ්වාස කිරීමට පෙර ඔහුව පරීක්ශා කිරීම සුදුසු නමුත් වැඩි කාලයක් ඔහුව ප්‍රමාද කිරීම නොකල යුතුයි.

23.සැබෑ ලෙසම ආදරය කරන විට කිසිම කොල්ලෙක් නරක නොවේ.

24.තමන් කැමති කෙල්ල ලස්සන නොවූවත් කොල්ලන් ඇයව වර්ණනා කරයි.

25.කොට ඇදුම් අදින කෙල්ලන්ට වඩා නුවනැති කෙල්ලන්ට කොල්ලන් කැමතිය.

26.කෙල්ලන් පවසන රහස් රැකීමට කොල්ලන්ට නොහැකිය.

27.කොල්ලන් ගොඩක් ගැඹුරට සිතයි.

28.කෙල්ලෙකුගේ උස කොල්ලෙකුට ප්‍රශ්ණයක් නොවන නමුත් ඇයගේ බර ඔහුට ලොකු ප්‍රශ්ණයක වේ.

29.තම මිතුරන් සමග සිටින විට කොටියෙක් වැනි නමුත් තම පෙම්වතිය සමග සිටින විට බොහෝ කොල්ලන් පූස් පැටියන් මෙනි.

30.කොල්ලෙක් බැරෑරුම් ලෙස කතා කරනවා නම් ඔහුට හොදින් සවන් දෙන්න.

31.කෙල්ලෙක් තමන්ට කැමති බව දැන ගත්තත් එය ඇය ඔහුට කියන තෙක් ඔහු එය විශ්වාස නොකරයි.

32.කොල්ලන් පරිඝණක ක්‍රීඩා සහ ක්‍රිකට් තරග වලට කාලය වැය කරන්නේ කෙල්ලන් ආදරණීය නවකතා කියවීමට සහ රූපලාවන්‍ය කටයුතු සදහා කාලය වැය කරනවා මෙනි.

33.ඉවුම් පිහුම් කටයුතු දන්න කෙල්ලන්ට කොල්ලන් කැමතිය.

34.කොල්ලෙකු පිලිබද සියලුම දේ ඔහුගේ හොදම යහලුවා දනී.

35.මාතෘකාව කෙල්ලන් ගැන නම් කොල්ලන් කෙල්ලන්ට වඩා මුඛරිය.

36.ප්‍රශ්ණයක් පැමිනි කල කොල්ලෙකු නිශ්ශබ්ද වන අතර ප්‍රශ්ණයට විසදුමක් නිහඩව කල්පනා කරයි.

37.කොල්ලෙක් පලමු වර කෙල්ලෙකුට වංචා කර සසු වූ විට තව වාරයක් ඉල්ලයි නම් එයලබා දෙන්න ඔහු දෙවන වරටත් වංචා කල හසු වූ විට තවත් වාරයක් ඉල්ලයි නම් ඔහුව අත් හරින්න.

38.කොල්ලන් ඉගෙන ගන්නේ සැබෑ අත්දැකීම් වලිනි...කෙල්ලන් මෙන් තමා නරඹන ආදරණීය චිත්‍රපටි සහ කියවන ආදරණීය නවකතා තම අත්දැකීම් වල මූලය කර ගන්නේ නැත.

39.කෙල්ලෙකු ඉදිරියේ කොල්ලෙකු අඩනවා නම් ඉන් අදහස් වන්නේ ඔහු සත්‍ය වශයෙන්ම දුකෙන් සහ සිත් වේදනාවෙන් සිටින බවයි.

40.කොල්ලෙක් ආදර සම්බන්ධයක් පවත්වන්නේ සැබෑවටම නම් කෙල්ලට වඩා කොල්ලා කෙල්ලට ආදරය කරයි.

41.කොල්ලන් එකතු වූ විට වැඩියෙන්ම කතා කරන මාතෘකා නම් පරිඝණක,ක්‍රීඩා,දේශපාලනය සහ කෙල්ලන්.

42.පිටතට කදුලු නොගැලුවත් කොල්ලන් හදවතින් කෙල්ලන් තරමටම හඩයි.

43.කෙල්ලෙක් කොල්ලෙක්ට බොරුවක් පවසා එය හසු වූ විට යලි කවරදාවත් ඔහු ඇයව විශ්වාස නොකරයි.

44.කෙල්ල තමාව අගය කරනවාට කොල්ලන් බෙහෙවින් කැමති වේ.

45.කොල්ලන් වැනි කෙල්ලන්ට කොල්ලන් කැමතිම නැත.

46.තමන් කෙල්ලට දුන් තෑග්ගක් කෙල්ල අගය කරනවා දැකීමට කොල්ලන් බෙහෙවින් කැමතිවේ.

මේ ගැන ඔයාලගේ අදහස් ඕන....වෙනස් වෙන තැන් තව එකතු වෙන්න තියෙ දේවල් කියමු බලන්න

තව කොටසක් තියනව දිග වැඩි නිසා දැම්මෙ නෑ....ඊළඟට කෙල්ලො ගැන බලාපොරොත්තු වන්න...

ඔන්න ඉතිරි ටිකත් දම්ම ...ඉස්සරහට ගිහින් බලන්න

[QUOTE="yasi96, post: 21519799, member: 562239"] [b]෴කොල්ලො ගැන මොනවද දන්නෙ෴[/b] [COLOR="Blue"][SIZE="4"] 1.ඉගි බිගි පාන විසේකාර කෙල්ලන්ට කොල්ලන් කැමති නැත. 2.මොහොතකට කෙල්ලෙකුට කැමති වී ඉන් පසු ඇයව අමතක කිරීම කොල්ලෙකුට පහසුය. 3.ප්‍රසිද්දියේ නැතත් රහසින් කොල්ලෝ අඩයි. 4."මට ඔයා කියන දේ තේරෙන්නේ නෑ" කොල්ලෝ මෙහෙම කියන එකෙන් තේරෙන්නේ කෙල්ල කොල්ලගේ විදියට හිතන්නේ නෑ කියන එකයි. 5.දවස පුරා වෙනත් කෙල්ලෝ එක්ක ඉගි බිගි පෑවත් රෑ නිද ගන්න කලින් තමන් ඇත්තටම ආදරේ කරන කෙල්ල ගැන කොල්ලෝ හිතනවා. 6.කොල්ලෝ තමන්ගේ අම්මාට ගොඩාක් ආදරෙයි 7.කෙල්ලෝ තමන්ගේ කලින් පෙම්වතුන් ගැනකතා කරනවාට කොල්ලෝ කැමතිම නැත. 8.කෙල්ලත් එක්ක කියන්න ගොඩක් දේවල් හිතේ තිබුනත් ඒවා කියා ගන්න කොල්ලොන්ට බෑ,නමුත් ඒවා කියා ගන්න ධෛර්ය ගන්න පුලුවන් පොඩි ෂොට් එකක් දා ගත්තම. 9.කොල්ලොන් ගේ හැගීම් ඇවිස්සෙන විදියේ කතා විහිලුවටවත් කියන්න එපා!!! 10.කෙල්ලෝ තරම් කොල්ලෝ සිහින මවන්නේවත් හිතේ බලාපොරොත්තු තියාගෙන ඉන්නේවත් නෑ. 11.තමාව ප්‍රතික්ෂේප කල කෙල්ලව කෙසේ හෝ ලබා ගැනීමට කොල්ලෝ උත්සාහ කරයි එනම් කෙල්ලෙක් වෙතින් වන පරාජය පිලි ගැනීමට කොල්ලෙක් කැමති නැත. 12.තමන් කැමති කෙල්ලගෙන් ලැබෙන සිනහවක් වෙනුවෙන් කොල්ලෙක් නොකරන දෙයක් නැත. 13.අනෙක් කෙල්ලන් සමග ඉගි බිගි පෑමේදී ඉතා මුඛරි වන මුත් තමා සැබෑවටම කැමති කෙල්ල සමග කතා කිරීමේදී කොල්ලෝ ගොත ගසයි. 14.කොල්ලෙකුගෙ න් කෙල්ලෙක් උදව්වක් ඉල්ලීමේදී "ම්ම්ම්....." ලෙස පවසන්නේ නම් හෝ වෙන්ත් නිදහසට කරුනක් කියන්නේ නම් ඉන් අදහස් වන්නේ ඔහු ඇයට අකමැති බවයි. 15.කෙල්ලෙක් "බෑ" කී විට කොල්ලෙක්ට එය ඇසෙන්නේ "හෙටත් අහන්න" කියන්නාක් මෙනි. 16.කොල්ලෙකුගෙන් යමක් ඉල්ලීමේදී වෙනත් දෙයක් තේරුම් ගැනීමට පෙර කෙල්ලට අවශ්‍ය කුමක්දැයි හරියටම කීම අවශ්‍ය වේ 17.කෙල්ලට සුලු තෑග්ගක් මිලදී ගැනීමට තම දිවා ආහාරය සදහා වන මුදල් වියදම් කිරීම කොල්ලෙකුට පහසු දෙයකි 18.කොල්ලෙකුට සවන් නොදී ඔහුව තේරුම් ගැනීමට නොහැක 19.ප්‍රවේශම් වන්න..කෙල්ලන්ට වඩා සිය දහස් ගුණයක් වේගයෙන් ආරංචි පැතිරවීමේ හැකියාව කොල්ලන් සතුය 20.කොල්ලන් ගේ දුර්වල ස්ථානය කෙල්ලන් ය 21.තමන් ගැන කොල්ලන් බෙහෙවින් විවෘතය 22.කොල්ලෙක්ව විශ්වාස කිරීමට පෙර ඔහුව පරීක්ශා කිරීම සුදුසු නමුත් වැඩි කාලයක් ඔහුව ප්‍රමාද කිරීම නොකල යුතුයි. 23.සැබෑ ලෙසම ආදරය කරන විට කිසිම කොල්ලෙක් නරක නොවේ. 24.තමන් කැමති කෙල්ල ලස්සන නොවූවත් කොල්ලන් ඇයව වර්ණනා කරයි. 25.කොට ඇදුම් අදින කෙල්ලන්ට වඩා නුවනැති කෙල්ලන්ට කොල්ලන් කැමතිය. 26.කෙල්ලන් පවසන රහස් රැකීමට කොල්ලන්ට නොහැකිය. 27.කොල්ලන් ගොඩක් ගැඹුරට සිතයි. 28.කෙල්ලෙකුගේ උස කොල්ලෙකුට ප්‍රශ්ණයක් නොවන නමුත් ඇයගේ බර ඔහුට ලොකු ප්‍රශ්ණයක වේ. 29.තම මිතුරන් සමග සිටින විට කොටියෙක් වැනි නමුත් තම පෙම්වතිය සමග සිටින විට බොහෝ කොල්ලන් පූස් පැටියන් මෙනි. 30.කොල්ලෙක් බැරෑරුම් ලෙස කතා කරනවා නම් ඔහුට හොදින් සවන් දෙන්න. 31.කෙල්ලෙක් තමන්ට කැමති බව දැන ගත්තත් එය ඇය ඔහුට කියන තෙක් ඔහු එය විශ්වාස නොකරයි. 32.කොල්ලන් පරිඝණක ක්‍රීඩා සහ ක්‍රිකට් තරග වලට කාලය වැය කරන්නේ කෙල්ලන් ආදරණීය නවකතා කියවීමට සහ රූපලාවන්‍ය කටයුතු සදහා කාලය වැය කරනවා මෙනි. 33.ඉවුම් පිහුම් කටයුතු දන්න කෙල්ලන්ට කොල්ලන් කැමතිය. 34.කොල්ලෙකු පිලිබද සියලුම දේ ඔහුගේ හොදම යහලුවා දනී. 35.මාතෘකාව කෙල්ලන් ගැන නම් කොල්ලන් කෙල්ලන්ට වඩා මුඛරිය. 36.ප්‍රශ්ණයක් පැමිනි කල කොල්ලෙකු නිශ්ශබ්ද වන අතර ප්‍රශ්ණයට විසදුමක් නිහඩව කල්පනා කරයි. 37.කොල්ලෙක් පලමු වර කෙල්ලෙකුට වංචා කර සසු වූ විට තව වාරයක් ඉල්ලයි නම් එයලබා දෙන්න ඔහු දෙවන වරටත් වංචා කල හසු වූ විට තවත් වාරයක් ඉල්ලයි නම් ඔහුව අත් හරින්න. 38.කොල්ලන් ඉගෙන ගන්නේ සැබෑ අත්දැකීම් වලිනි...කෙල්ලන් මෙන් තමා නරඹන ආදරණීය චිත්‍රපටි සහ කියවන ආදරණීය නවකතා තම අත්දැකීම් වල මූලය කර ගන්නේ නැත. 39.කෙල්ලෙකු ඉදිරියේ කොල්ලෙකු අඩනවා නම් ඉන් අදහස් වන්නේ ඔහු සත්‍ය වශයෙන්ම දුකෙන් සහ සිත් වේදනාවෙන් සිටින බවයි. 40.කොල්ලෙක් ආදර සම්බන්ධයක් පවත්වන්නේ සැබෑවටම නම් කෙල්ලට වඩා කොල්ලා කෙල්ලට ආදරය කරයි. 41.කොල්ලන් එකතු වූ විට වැඩියෙන්ම කතා කරන මාතෘකා නම් පරිඝණක,ක්‍රීඩා,දේශපාලනය සහ කෙල්ලන්. 42.පිටතට කදුලු නොගැලුවත් කොල්ලන් හදවතින් කෙල්ලන් තරමටම හඩයි. 43.කෙල්ලෙක් කොල්ලෙක්ට බොරුවක් පවසා එය හසු වූ විට යලි කවරදාවත් ඔහු ඇයව විශ්වාස නොකරයි. 44.කෙල්ල තමාව අගය කරනවාට කොල්ලන් බෙහෙවින් කැමති වේ. 45.කොල්ලන් වැනි කෙල්ලන්ට කොල්ලන් කැමතිම නැත. 46.තමන් කෙල්ලට දුන් තෑග්ගක් කෙල්ල අගය කරනවා දැකීමට කොල්ලන් බෙහෙවින් කැමතිවේ. මේ ගැන ඔයාලගේ අදහස් ඕන....වෙනස් වෙන තැන් තව එකතු වෙන්න තියෙ දේවල් කියමු බලන්න තව කොටසක් තියනව දිග වැඩි නිසා දැම්මෙ නෑ....ඊළඟට කෙල්ලො ගැන බලාපොරොත්තු වන්න... [/SIZE][/COLOR] [B][SIZE="4"]ඔන්න ඉතිරි ටිකත් දම්ම ...ඉස්සරහට ගිහින් බලන්න[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom