Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක මම අහපු ගොන්ම ටෝක් එකක්

ගැහැනුන් වරදේ බැදෙන්නේ 80% පිරිමින්ගේ වරදින්.

තොටගමුවේ හාමුදුරුවෝ නෙවෙයි ශක්‍රයා කිව්වත් බොරුව බොරුවමයි

ස්වාමියා විදේශගතවුණ හෝ මියගිය සමහර තරුණ කාන්තාවන් තමන්ගේ ළමයිනුත් රැකබලාගෙන

පතිවුර්තාවත් හොදින් රැකගෙන ජිවත් වෙනවා මම මේ සමාජයේ හොදටම දැකලා තියනවා.

මේක නිකං පිරිමින්ව සුද්දකරන්න කිව්ව ගොන් පාර්ට් එකක්

අපේ ගොබ්බයන්ටත් මෙව්වා මාරම වචන

''ගැහැණු කවුරුන්ද වරදේ නොබැදෙන''

මටත් ඔය කතාව පිරිමි දෙතුන් දෙනෙක්ගෙන්ම අහලා තියනවා

හැබැයි මම හොදට බලපු දෙයක් තමයි ඒ හැම එකාගේම පවුල් පිට ගිහිං ,,

හැබැයි ගෑනිගේ වරදින් නෙවෙයි උගේම වරදින්.

එක්කෝ ගෙදරට පිච්චියක් දීලා සිහි නැති වෙනකම් බොන එකෙක් ..

නැත්නම් බුරු පොළවල් වල ලගින එකෙක්

නැත්නම් හොර ගෑනු පස්සේ යන එකෙක් ..

එතකොට ඔය හාමුදුරුවෝ කියන විදිහට යශෝදරා දේවිය,විශාකාව වගේ අයත් ඔය ගණයට අයත්ද ?

[QUOTE="NUWAN BUWA, post: 18972767, member: 359616"] :lol: [SIZE=3][COLOR=RoyalBlue]ඕක මම අහපු ගොන්ම ටෝක් එකක් [SIZE=3]ගැහැනුන් වරදේ බැදෙන්නේ 80% පිරිමින්ගේ වරදින්[SIZE=3].[/SIZE][/SIZE] තොටගමුවේ හාමුදුරුවෝ නෙවෙයි ශක්‍රයා කිව්වත් බොරුව බොරුවමයි ස්වාමියා විදේශගතවුණ හෝ මියගිය සමහර තරුණ කාන්තාවන් තමන්ගේ ළමයිනුත් රැකබලාගෙන පතිවුර්තාවත් හොදින් රැකගෙන ජිවත් වෙනවා මම මේ සමාජයේ හොදටම දැකලා තියනවා. මේක නිකං පිරිමින්ව සුද්දකරන්න කිව්ව ගොන් පාර්ට් එකක් අපේ ගොබ්බයන්ටත් මෙව්වා මාරම වචන ''ගැහැණු කවුරුන්ද වරදේ නොබැදෙන'' මටත් ඔය කතාව පිරිමි දෙතුන් දෙනෙක්ගෙන්ම අහලා තියනවා හැබැයි මම හොදට [SIZE=3]බ[/SIZE]ලපු දෙයක් තමයි ඒ හැම එකාගේම පවුල් පිට ගිහිං ,, හැබැයි ගෑනිගේ වරදින් නෙවෙයි උගේම වරදින්. එක්කෝ ගෙදරට පිච්චියක් දීලා සිහි නැති වෙනකම් බොන එකෙක් .. නැත්නම් බුරු පොළවල් වල ලගින එකෙක් නැත්නම් හොර ගෑනු පස්සේ යන එකෙක් .. එතකොට ඔය හාමුදුරුවෝ කියන විදිහට යශෝදරා දේවිය,විශාකාව වගේ අයත් ඔය ගණයට අයත්ද ?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom