Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴නෙතු දැහැන් බිඳී෴ යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුදා අවදි වන විට නිවස නිහඬතාවයේ ගිලී තිබුණි. ඇඳේ අනෙක් පසට හැරුනද අක්කා ළඟ උන්නේ නැත. නිදි ඇඳුම පිටින්ම මම පහළට බැසිමි. අම්මාත්, අප්පච්චීත් සාලයේ හිඳ අක්කා සමඟ කතා කරමින් සිටියහ.

“සුදුත් එන්නකො පුතේ.. ඔයා මොකද හිතන්නෙ සාගර අයියා ගැන..?”

ඒ ප්රශ්නය නැගුණේ අප්පච්චීගේ මුවින් වුවද වැඩිපුරම පිළිතුරක් බලාපොරොත්තු වූයේ අක්කාය. එක් දවසක් දුටු පමණින් කෙනෙක් ගැන විනිශ්චයකට එළඹීමේ හැකියාවක් නැත. නමුදු පෙනුමෙන් නම් ඔහු ගැන නරකක් සිතිය හැකි නොවේ.

“කියන්න නංගි.. සාගර අයියා හොඳද..?”

“හොඳයි වගේ..”

සිතට දැනුන දේ පැවසූවද මා සිතේ ඇඳී මැකී ගියේ සාගර අයියාගේ රුව නොවේ. ඒ සොඳුරු යෞවනයා යන්න ගියේ මගේ සිතද රැගෙනය. ගුණවතී නැන්දා ලියූ ලෙසට සාගර අයියාට මල්ලිලා නැත. ඉතින් ඔහු කවුද..? හිතට වද දෙන ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තු විය හැකි කෙනෙක් මෙතන නැත.

“එහෙනං පුතේ අපි ඒ ළමයින්ගෙ ගෙදරට කැමතියි කියලා පණිවිඩයක් යවන්නද..?”

අක්කා මගේ මුහුණ දෙසත් බලා ඇසෙන නෑසෙන හඬින් හා කියා පැවසුවාය. අම්මාගේත් අප්පච්චීගේත් දෑස් සතුටින් දිලිසෙන්නට විය.

“කොහොමටත් ඒ මිනිස්සු හරි වැදගත් උදවිය. සාගර ළමයාගේ අම්මලා උණත් ලොකු පුතාට වෙනස් කමක් කරන එකක් නෑ..”

එය නම් මට ඊයේම සිතුන දෙයකි. ඒ අම්මා කරුණාවන්ත ගැහැණියකි. ඒත් අපට සාගර අයියා මෙහෙ නතර කරගත හැකි නොවන්නේද..? එවිට සැමදා අක්කා අප ළඟ තබා ගැනීමට හැකි වනු ඇත.

“අක්කා බැඳලා මෙහෙ ඉන්න.. මේ ලොකු ගේ අපි තුන්දෙනාට වැඩියිනේ..”

“එහෙම තියන එක හරි නෑනේ සුදු.. එතකොට ඒ අම්මලා තනියෙමනේ..”

“ඇයි එයාගෙ මල්ලි ඉන්නෙ..?”

වැඩි උනන්දුවක් නොපෙන්වා මා එය කීවද ඊට පිළිතුරක් ලැබෙන තෙක් සිත උන්නේ නොසන්සුන්වය.

“සාගර අයියට මල්ලිලා නෑ.. පවුලෙ ඉන්නෙ ඒ ළමයා විතරයි. අර ඊයෙ ආව අනිත් ළමයා සාගර අයියගෙ නැන්දගෙ පුතාලු..”

මා විමසන්නේ කවුරුන් ගැන විය හැකිදැයි හරියටම අනුමාන කළ අම්මා මදෙස බලා කීවාය.

අක්කා සාගර අයියට කැමැත්ත දීම තුළින් ඔවුන්ගේ පවුලේ උධවිය සමඟද සබඳතා ගොඩනැගේ. එහි අරුත මට නැවත ඒ දෙනුවන් මුණ ගැසෙනවා යන්න නොවේද..? ඉතිං සිහින් සතුටක් හිත අද්දර දඟ කරමින් උන්නා දැනුණි.

“ලොකු පුතාට දැන් විසි පහත් ඉවරයිනේ.. තවත් මේවා කල් දාන එක තේරුමක් නෑ.. මගේ යාළුවෙක්ට කියලත් මං ඔය පවුල ගැන හොයලා බැලුවා. ගුණවතී කියපු සේරම ඇත්ත.. අපි අදම පණිවිඩයක් යවමු.. හොඳයිනේ..”

අපි හැමගේ මුහුණු බලා අප්පච්චී සිය තීන්දුව දුන්නේය. ඊයේ වනතෙක් සිත වසා පැතිර තිබූ අඳුරු වළා ඉවත්ව ගියා වැන්න. දුක සතුට අතර දෝලනය වෙමින් පැවති ළය මම සුසුමක් හෙළා සන්සුන් කරගතිමි.

මෙතෙක් කලක් පාසල, පංතිය අතර ගෙවී ගිය ජීවිතය නිවසට හිර කර තැබීම එකවර දරා ගත හැකි වෙනසක් වූයේ නැත. අරමුණකින් තොරව දවස ගෙවා දැමීම මහා හිසරදයක් විය. ඉතින් මා සැහැල්ලු ඇඳුමකින් සැරසී වතු යාය පුරා තනිව ඇවිද ගියෙමි. වෙනදා අඩි දෙකක් යාමට වුව අක්කා කැටුව යන මා අද තනිව පැමිණියේ තනි වන්නට තනිව සිතන්නට සිතට වූ අවශ්‍යතාවය හන්දාමය. නමුත් පැය කාලක්වත් ඉක්ම යාමට මත්තෙන් පසුපසින් පැමිණි අයෙක් මා දැහැන බිඳ දැම්මේය. වේගයෙන් හැරුණ මා අභියස උන්නේ අක්කාගේ යෙහෙළිය රේණුකාය.

“මොකද අද කෙල්ල කවදාවත් නැතුව තනියෙම මිඳුලට බැහැලා..?”

ඇය මා සිතට එබිකම් කරන්නට හදයි. සිනාසුනා මිස කිසිවක් නොකියා උන් මගේ දෙනෙත් ඈ ඕනෑකමින් බැලුවාය.

“තාමත් දුකෙන්ද සුදූ..? මං හිතුවා ඔයාගෙ හිත සතුටින් ඇති කියලා..”

“ඇයි ඒ..? ඇයි එහෙම හිතුවෙ..?”

“නෑ ඉතිං... ඊ..යේ..”

බාගෙට කියාගෙන ආ දෙය නතර කර දැම්මේ අප උන් ඉසව්වට එන අක්කා දුටු නිසා වන්නට ඇත. ඒ කතාව යට ගැසීම ඔස්සේ මා අස්වැසුමක් වින්ඳෙමි. ඇය කියන්නට උත්සාහ කලේ කවුරු ගැනද යන්න සිත දනී.

“ආ.. රේණුත් ඇවිත්නෙ.. මං මේ අපේ සුදූ ගෙදර නැති නිසා බලන්න ආවා..”

අප තිදෙනාම වත්තේ කොණක වූ සුවිසල් ගසකින් උඩට ඇවිත් තිබූ දිගු මුලක ඉඳගත්තෙමු. රේණු අක්කා පැමිණියේ ඊයේ වූ සිදුවීම් ගැන කතා කරන්නට වග විශ්වාසය. අපෙන් ආරම්භයක් නොවූ කළ ඈම කතාවට මුල පිරුවාය.

“කොහොමද.. සාගර අයියා හොඳයිද අමා..?”

“හොඳ ඇති රේණු.. අම්මලා නං කැමතියි..”

“ඒ කියන්නෙ උඹ කැමති නෑ.. එහෙමද..?”

අක්කා සිනාසුණා පමණි. ඈ කැමති බව රේණු අක්කා ඒ සීනාවෙන් වටහා ගන්නට ඇත.

“සාගර අයියා විතරක් නෙමෙයි.. කොල්ලො දෙන්නම හොඳයි. සඳුන් මල්ලිත් මාර හැන්ඩ්සම්නෙ..”

“කවුද සඳුන් කියන්නෙ..?”

අක්කාටත් කලින් මගේ කට ඉස්සර විය. රේණු අක්කා අමුතු බැල්මක් හෙළා මට තවත් ළංවී ඉඳගත්තාය.

“සඳුන් කියන්නෙ ඊයෙ සුදූ දිහා ගිලින්න වගේ බලන් හිටපු කොල්ලා.. අර ලස්සන ඇස් දෙකක් තිබුණෙ..”

ඈ අද තකහනියක්ම පැමිණියේ ඔය වග කියන්නට වන්න ඇත.. සඳුන්.. ඒ කාටත් හොරා මා සිත රැගෙන ගිය සුන්දර තරුණයාය. ඉතිං අමතක නැත. ඒ නිල් ඇස් හිතින් මවා ගන්නට මම දෑස් පියා ගතිමි.

“මට වඩා බාල උනේ නැත්තං මං ට්‍රයි කරනවා.. ඇත්තටම අමා, ඌ මාර ගති නේද..?”

ඇගේ කතාවට මා තිගැස්සී ගිය තරම්ය. ඒ විහිළුවක්දැයි ඇත්තක්දැයි නොදනිමි. නමුත් සඳුන් ඔහු කවදා කොතැනක හෝ මා ළඟ උන් බවක් සිත හඬගා කියයි. ඔහු වෙන කාගෙවත් විය නොහැක.

“බලපං අමා.. සුදූ බයවෙලා.. මේ.... දාඩියත් දාලා..”

අක්කා බියපත් දෙනෙතින් මදෙස බලා උන්නාය. ඇගේ පුංචි නැගණිය පාසල අවසන් කළ සැනින් කොල්ලෙක් ගැන සිතනවා යැයි යන බිය ඒ දෙනෙත් තුළ වූවාදැයි මම නොදැක්කෙමි. නමුත් ඇත්ත එයම නොවේද..? ඇතැම් විට අක්කා සාගර අයියා ගැන සිතුවාට වඩා මා සඳුන් ගැන සිතුවෙමි. නම නොදැන උන්නාට ඒ අහිංසක නෙත් මා සිතට සැනසීමක් දුන්නේ නැත.

“ඔයා සඳුන්ට කැමතිද නංගි..?”

සන්සුන් හඬින් අක්කා ඇසුවාය. ඔහුට පෙම්වතියක් ඉන්නවාදවත් මා දන්නේ නැත. නම පමණක් දැන ඉඳීම ප්‍රේමයට සෑහෙනවාදැයි නොදත්තෙමි. ඉතිං පිළිතුරු බඳින්නේ කෙසේදැයි නොදැන මා අසරණ විමි.

“හරි.. හරි.. උම කලබල වෙන්නෙපා.. සුදූට තව හිතන්න දීපං.. ගොඩක් ප්‍රශ්න කාලය විසඳනවනේ..”

යෙහෙළියන් දෙපලට කතා කරන්නට ඉඩ හැර මම නැවත නිවසට පිය මැන්නෙමි. කාමරයට යන්න සිතා පියගැට පෙළේ පඩි කිහිපයක් නගිද්දීම දුරකථනය නාද විය. කිසිවෙකු ළඟපාත නොවූ නිසා මම රිසීවරය ගත්තෙමි.

“හෙලෝ..”

“හෙලෝ.. මේ කවුද අමාද..? නැත්තං..”

ඒ සාගර අයියා වග මම වහා හැඳින්නෙමි.

“නෑ මං අමා නෙමෙයි..”

“හරි හරි පැටියෝ... ඔයා අමා නෙමෙයි.. ඔයා අපේ කහ කිරිල්ලිනේ..”

ඔහුගේ සැහැල්ලු කතාබහ මා මුවට සිනහ නැංවිය. ඊයේ කහ ගවුමක් ඇඳ උන් නිසා ඔහු එසේ කියන්නට ඇත.

“නෑ.. මගේ නම තරුෂි.. ඔයා සාගර අයියා නේද..?”

“ඇඳිනුවා නේද..? කෝ නංගි අක්කා..?”

“අක්කා මිදුලෙ.. යාළුවෙක් එක්ක කතාවක්..”

“කවුද..? අර ඊයෙ ඔයාලගෙ දිහා හිටපු කටකාර යාළුවද..?”

“ඔව් එයා තමයි.. අයියා තව ටිකකින් ගන්න.. මං අක්කට එන්න කියන්නම්..”

“ඕකේ.. මං හරියටම තව පැය භාගෙකින් ගන්නම්.. ඊට කලින් අක්කව එක්කං එන්න.. ආ.. නංගි මේ යාලුවෙක් ඉන්නවා ඔයාට කතා කරන්න..”

එසේ කියා සාගර අයියා දුරකථනය වෙනකෙකුට දුන්නාය. ඒ හුස්ම පොද මා හැඳින්නෙමි. ඒ සඳුන්ය. ඔහු කතා කරනා තෙක් මම නොදොඩා උනිමි. නමුදු දුරකථනය දරා උන් මා අත සීතල වී ගියේය.

“මාව මතකයිද..?”

එක්වරම සන්සුන් හඬකින් නැගූ ප්‍රශ්නයක් සවනත පතිත විය. අමතකව ගියා යැයි කෙසේ නම් කියන්නද..? ඔහුව බොහෝ කලක් දැන උන් බවක් මතක තියේ. නමුත් දෙතොල් විවර වූයේ නැත.

“මාව මතක නැද්ද නංගි..?”

සිත සසැලී යන තරම් තැන්පත් හඬින් ඔහු නැවත විමසුවේය.

“මතකයි..”

“ඔයා හරි නරකයි නංගි..”

අසන්නට කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයක් ඔහුගේ මුවින් පිටවිය.

“ඇයි ඒ..?”

“ඊයෙ මුළු රෑම ඔයා මට නිදියන්න දුන්නෑ..”

නැවතී ගත් හුස්ම නැවත වැටෙන්න පටන් ගත්තේ දැන්ය. එසේ නම් ඔහු මටත් වඩා හොඳ නැතැයි කියන්නට මට සිතුණි. ඔහු මේ වන තෙක් මා සිතට වද දුන් තරමක්..

“සොරි බබා.. මං පිස්සු කියවනවා නේද..? ඔයා නරක නෑ.. ගොඩක් හොඳයි.. බෝනික්කෙක් වගේ..”

සිත සතුටින් ඉපිලී යද්දී මම පපුවට අතක් තබා ගතිමි. මේ කියන්නේ ඔහු මා ගැන සිතන බව නොවේද..? නමුත් මා අම්මාගේත් අප්පච්චීගේත් ආඩම්බර දියණිය බව සිහියට නැගුණි.

“මං තියන්නද..?”

“මගෙත්තෙක්ක කතා කරන්න කැමති නෑ නේද..? කමක් නෑ.. ඔයා තියන්න..”

ඒ ඇසිල්ලෙන් මම රිසීවරය තබා අක්කා සොයා ඉගිලුනෙමි. ඈ තවමත් රේණු අක්කා සමඟය.

“අන්න සාගර අයියා කෝල් කරා..”

අක්කා ඉඳ උන් තැනින් ක්ෂණිකව නැගී උන්නාය. මටත් රේණු අක්කාටත් සිනහා පහළ විය.

“තව ටිකකින් ආපහු ගන්නවා කියලා ඔයාට ගෙදර ඉන්න කිව්වා...”

ඇය එන තෙක් පමා නොවූ මා කෙලින්ම ගොස් නතර වූයේ අප කාමරයේ වූ සැඳැල්ලේය. අක්කාත් ඉක්මන් අඩි තබා පැමිණ දුරකථනය අසල පුටුවක ඉඳ ගත්තාය. ඈ පිළිබඳව සාගර අයියා පිළිබඳව සිතන්නට ඉස්පාසුවක් නොවූයේ දඟකාර නිල් ඇස් මා සිත සන්තකයට ගෙන තිබූ හෙයිනි.

සැඳැල්ලෙන් එපිට ඈත කඳු වළල්ල දෙස බලා ඔහු කවර ඉසව්වක ඇද්දයි සිතන්නට මම වෙහෙසුනෙමි. නමුත් ඉන් පලක් නොවේ. සංසාරයේ වූ හුරු පුරුදුකම මිස වෙනත් කිසිම බැඳීමක් අප අතර නැත. ඉතින් මා අකීකරු සිත එක්තැන් කිරීමේ නිශ්ඵල උත්සාහයක යෙදුනෙමි. නැත ඔහු අමතක වූවා නොවේ.. තව තවත් මතක් වූවා පමණි.

[QUOTE="crazybuddy, post: 14218974, member: 326070"] [SIZE=3][COLOR=Blue][URL="http://1.bp.blogspot.com/-6u18TS9kV9Q/T137E4cZVpI/AAAAAAAABf4/beLRVlYMMpk/s1600/03.png"][IMG]http://1.bp.blogspot.com/-6u18TS9kV9Q/T137E4cZVpI/AAAAAAAABf4/beLRVlYMMpk/s1600/03.png[/IMG][/URL] පසුදා අවදි වන විට නිවස නිහඬතාවයේ ගිලී තිබුණි. ඇඳේ අනෙක් පසට හැරුනද අක්කා ළඟ උන්නේ නැත. නිදි ඇඳුම පිටින්ම මම පහළට බැසිමි. අම්මාත්, අප්පච්චීත් සාලයේ හිඳ අක්කා සමඟ කතා කරමින් සිටියහ. “සුදුත් එන්නකො පුතේ.. ඔයා මොකද හිතන්නෙ සාගර අයියා ගැන..?” ඒ ප්රශ්නය නැගුණේ අප්පච්චීගේ මුවින් වුවද වැඩිපුරම පිළිතුරක් බලාපොරොත්තු වූයේ අක්කාය. එක් දවසක් දුටු පමණින් කෙනෙක් ගැන විනිශ්චයකට එළඹීමේ හැකියාවක් නැත. නමුදු පෙනුමෙන් නම් ඔහු ගැන නරකක් සිතිය හැකි නොවේ. “කියන්න නංගි.. සාගර අයියා හොඳද..?” “හොඳයි වගේ..” සිතට දැනුන දේ පැවසූවද මා සිතේ ඇඳී මැකී ගියේ සාගර අයියාගේ රුව නොවේ. ඒ සොඳුරු යෞවනයා යන්න ගියේ මගේ සිතද රැගෙනය. ගුණවතී නැන්දා ලියූ ලෙසට සාගර අයියාට මල්ලිලා නැත. ඉතින් ඔහු කවුද..? හිතට වද දෙන ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තු විය හැකි කෙනෙක් මෙතන නැත. “එහෙනං පුතේ අපි ඒ ළමයින්ගෙ ගෙදරට කැමතියි කියලා පණිවිඩයක් යවන්නද..?” අක්කා මගේ මුහුණ දෙසත් බලා ඇසෙන නෑසෙන හඬින් හා කියා පැවසුවාය. අම්මාගේත් අප්පච්චීගේත් දෑස් සතුටින් දිලිසෙන්නට විය. “කොහොමටත් ඒ මිනිස්සු හරි වැදගත් උදවිය. සාගර ළමයාගේ අම්මලා උණත් ලොකු පුතාට වෙනස් කමක් කරන එකක් නෑ..” එය නම් මට ඊයේම සිතුන දෙයකි. ඒ අම්මා කරුණාවන්ත ගැහැණියකි. ඒත් අපට සාගර අයියා මෙහෙ නතර කරගත හැකි නොවන්නේද..? එවිට සැමදා අක්කා අප ළඟ තබා ගැනීමට හැකි වනු ඇත. “අක්කා බැඳලා මෙහෙ ඉන්න.. මේ ලොකු ගේ අපි තුන්දෙනාට වැඩියිනේ..” “එහෙම තියන එක හරි නෑනේ සුදු.. එතකොට ඒ අම්මලා තනියෙමනේ..” “ඇයි එයාගෙ මල්ලි ඉන්නෙ..?” වැඩි උනන්දුවක් නොපෙන්වා මා එය කීවද ඊට පිළිතුරක් ලැබෙන තෙක් සිත උන්නේ නොසන්සුන්වය. “සාගර අයියට මල්ලිලා නෑ.. පවුලෙ ඉන්නෙ ඒ ළමයා විතරයි. අර ඊයෙ ආව අනිත් ළමයා සාගර අයියගෙ නැන්දගෙ පුතාලු..” මා විමසන්නේ කවුරුන් ගැන විය හැකිදැයි හරියටම අනුමාන කළ අම්මා මදෙස බලා කීවාය. අක්කා සාගර අයියට කැමැත්ත දීම තුළින් ඔවුන්ගේ පවුලේ උධවිය සමඟද සබඳතා ගොඩනැගේ. එහි අරුත මට නැවත ඒ දෙනුවන් මුණ ගැසෙනවා යන්න නොවේද..? ඉතිං සිහින් සතුටක් හිත අද්දර දඟ කරමින් උන්නා දැනුණි. “ලොකු පුතාට දැන් විසි පහත් ඉවරයිනේ.. තවත් මේවා කල් දාන එක තේරුමක් නෑ.. මගේ යාළුවෙක්ට කියලත් මං ඔය පවුල ගැන හොයලා බැලුවා. ගුණවතී කියපු සේරම ඇත්ත.. අපි අදම පණිවිඩයක් යවමු.. හොඳයිනේ..” අපි හැමගේ මුහුණු බලා අප්පච්චී සිය තීන්දුව දුන්නේය. ඊයේ වනතෙක් සිත වසා පැතිර තිබූ අඳුරු වළා ඉවත්ව ගියා වැන්න. දුක සතුට අතර දෝලනය වෙමින් පැවති ළය මම සුසුමක් හෙළා සන්සුන් කරගතිමි. මෙතෙක් කලක් පාසල, පංතිය අතර ගෙවී ගිය ජීවිතය නිවසට හිර කර තැබීම එකවර දරා ගත හැකි වෙනසක් වූයේ නැත. අරමුණකින් තොරව දවස ගෙවා දැමීම මහා හිසරදයක් විය. ඉතින් මා සැහැල්ලු ඇඳුමකින් සැරසී වතු යාය පුරා තනිව ඇවිද ගියෙමි. වෙනදා අඩි දෙකක් යාමට වුව අක්කා කැටුව යන මා අද තනිව පැමිණියේ තනි වන්නට තනිව සිතන්නට සිතට වූ අවශ්‍යතාවය හන්දාමය. නමුත් පැය කාලක්වත් ඉක්ම යාමට මත්තෙන් පසුපසින් පැමිණි අයෙක් මා දැහැන බිඳ දැම්මේය. වේගයෙන් හැරුණ මා අභියස උන්නේ අක්කාගේ යෙහෙළිය රේණුකාය. “මොකද අද කෙල්ල කවදාවත් නැතුව තනියෙම මිඳුලට බැහැලා..?” ඇය මා සිතට එබිකම් කරන්නට හදයි. සිනාසුනා මිස කිසිවක් නොකියා උන් මගේ දෙනෙත් ඈ ඕනෑකමින් බැලුවාය. “තාමත් දුකෙන්ද සුදූ..? මං හිතුවා ඔයාගෙ හිත සතුටින් ඇති කියලා..” “ඇයි ඒ..? ඇයි එහෙම හිතුවෙ..?” “නෑ ඉතිං... ඊ..යේ..” බාගෙට කියාගෙන ආ දෙය නතර කර දැම්මේ අප උන් ඉසව්වට එන අක්කා දුටු නිසා වන්නට ඇත. ඒ කතාව යට ගැසීම ඔස්සේ මා අස්වැසුමක් වින්ඳෙමි. ඇය කියන්නට උත්සාහ කලේ කවුරු ගැනද යන්න සිත දනී. “ආ.. රේණුත් ඇවිත්නෙ.. මං මේ අපේ සුදූ ගෙදර නැති නිසා බලන්න ආවා..” අප තිදෙනාම වත්තේ කොණක වූ සුවිසල් ගසකින් උඩට ඇවිත් තිබූ දිගු මුලක ඉඳගත්තෙමු. රේණු අක්කා පැමිණියේ ඊයේ වූ සිදුවීම් ගැන කතා කරන්නට වග විශ්වාසය. අපෙන් ආරම්භයක් නොවූ කළ ඈම කතාවට මුල පිරුවාය. “කොහොමද.. සාගර අයියා හොඳයිද අමා..?” “හොඳ ඇති රේණු.. අම්මලා නං කැමතියි..” “ඒ කියන්නෙ උඹ කැමති නෑ.. එහෙමද..?” අක්කා සිනාසුණා පමණි. ඈ කැමති බව රේණු අක්කා ඒ සීනාවෙන් වටහා ගන්නට ඇත. “සාගර අයියා විතරක් නෙමෙයි.. කොල්ලො දෙන්නම හොඳයි. සඳුන් මල්ලිත් මාර හැන්ඩ්සම්නෙ..” “කවුද සඳුන් කියන්නෙ..?” අක්කාටත් කලින් මගේ කට ඉස්සර විය. රේණු අක්කා අමුතු බැල්මක් හෙළා මට තවත් ළංවී ඉඳගත්තාය. “සඳුන් කියන්නෙ ඊයෙ සුදූ දිහා ගිලින්න වගේ බලන් හිටපු කොල්ලා.. අර ලස්සන ඇස් දෙකක් තිබුණෙ..” ඈ අද තකහනියක්ම පැමිණියේ ඔය වග කියන්නට වන්න ඇත.. සඳුන්.. ඒ කාටත් හොරා මා සිත රැගෙන ගිය සුන්දර තරුණයාය. ඉතිං අමතක නැත. ඒ නිල් ඇස් හිතින් මවා ගන්නට මම දෑස් පියා ගතිමි. “මට වඩා බාල උනේ නැත්තං මං ට්‍රයි කරනවා.. ඇත්තටම අමා, ඌ මාර ගති නේද..?” ඇගේ කතාවට මා තිගැස්සී ගිය තරම්ය. ඒ විහිළුවක්දැයි ඇත්තක්දැයි නොදනිමි. නමුත් සඳුන් ඔහු කවදා කොතැනක හෝ මා ළඟ උන් බවක් සිත හඬගා කියයි. ඔහු වෙන කාගෙවත් විය නොහැක. “බලපං අමා.. සුදූ බයවෙලා.. මේ.... දාඩියත් දාලා..” අක්කා බියපත් දෙනෙතින් මදෙස බලා උන්නාය. ඇගේ පුංචි නැගණිය පාසල අවසන් කළ සැනින් කොල්ලෙක් ගැන සිතනවා යැයි යන බිය ඒ දෙනෙත් තුළ වූවාදැයි මම නොදැක්කෙමි. නමුත් ඇත්ත එයම නොවේද..? ඇතැම් විට අක්කා සාගර අයියා ගැන සිතුවාට වඩා මා සඳුන් ගැන සිතුවෙමි. නම නොදැන උන්නාට ඒ අහිංසක නෙත් මා සිතට සැනසීමක් දුන්නේ නැත. “ඔයා සඳුන්ට කැමතිද නංගි..?” සන්සුන් හඬින් අක්කා ඇසුවාය. ඔහුට පෙම්වතියක් ඉන්නවාදවත් මා දන්නේ නැත. නම පමණක් දැන ඉඳීම ප්‍රේමයට සෑහෙනවාදැයි නොදත්තෙමි. ඉතිං පිළිතුරු බඳින්නේ කෙසේදැයි නොදැන මා අසරණ විමි. “හරි.. හරි.. උම කලබල වෙන්නෙපා.. සුදූට තව හිතන්න දීපං.. ගොඩක් ප්‍රශ්න කාලය විසඳනවනේ..” යෙහෙළියන් දෙපලට කතා කරන්නට ඉඩ හැර මම නැවත නිවසට පිය මැන්නෙමි. කාමරයට යන්න සිතා පියගැට පෙළේ පඩි කිහිපයක් නගිද්දීම දුරකථනය නාද විය. කිසිවෙකු ළඟපාත නොවූ නිසා මම රිසීවරය ගත්තෙමි. “හෙලෝ..” “හෙලෝ.. මේ කවුද අමාද..? නැත්තං..” ඒ සාගර අයියා වග මම වහා හැඳින්නෙමි. “නෑ මං අමා නෙමෙයි..” “හරි හරි පැටියෝ... ඔයා අමා නෙමෙයි.. ඔයා අපේ කහ කිරිල්ලිනේ..” ඔහුගේ සැහැල්ලු කතාබහ මා මුවට සිනහ නැංවිය. ඊයේ කහ ගවුමක් ඇඳ උන් නිසා ඔහු එසේ කියන්නට ඇත. “නෑ.. මගේ නම තරුෂි.. ඔයා සාගර අයියා නේද..?” “ඇඳිනුවා නේද..? කෝ නංගි අක්කා..?” “අක්කා මිදුලෙ.. යාළුවෙක් එක්ක කතාවක්..” “කවුද..? අර ඊයෙ ඔයාලගෙ දිහා හිටපු කටකාර යාළුවද..?” “ඔව් එයා තමයි.. අයියා තව ටිකකින් ගන්න.. මං අක්කට එන්න කියන්නම්..” “ඕකේ.. මං හරියටම තව පැය භාගෙකින් ගන්නම්.. ඊට කලින් අක්කව එක්කං එන්න.. ආ.. නංගි මේ යාලුවෙක් ඉන්නවා ඔයාට කතා කරන්න..” එසේ කියා සාගර අයියා දුරකථනය වෙනකෙකුට දුන්නාය. ඒ හුස්ම පොද මා හැඳින්නෙමි. ඒ සඳුන්ය. ඔහු කතා කරනා තෙක් මම නොදොඩා උනිමි. නමුදු දුරකථනය දරා උන් මා අත සීතල වී ගියේය. “මාව මතකයිද..?” එක්වරම සන්සුන් හඬකින් නැගූ ප්‍රශ්නයක් සවනත පතිත විය. අමතකව ගියා යැයි කෙසේ නම් කියන්නද..? ඔහුව බොහෝ කලක් දැන උන් බවක් මතක තියේ. නමුත් දෙතොල් විවර වූයේ නැත. “මාව මතක නැද්ද නංගි..?” සිත සසැලී යන තරම් තැන්පත් හඬින් ඔහු නැවත විමසුවේය. “මතකයි..” “ඔයා හරි නරකයි නංගි..” අසන්නට කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයක් ඔහුගේ මුවින් පිටවිය. “ඇයි ඒ..?” “ඊයෙ මුළු රෑම ඔයා මට නිදියන්න දුන්නෑ..” නැවතී ගත් හුස්ම නැවත වැටෙන්න පටන් ගත්තේ දැන්ය. එසේ නම් ඔහු මටත් වඩා හොඳ නැතැයි කියන්නට මට සිතුණි. ඔහු මේ වන තෙක් මා සිතට වද දුන් තරමක්.. “සොරි බබා.. මං පිස්සු කියවනවා නේද..? ඔයා නරක නෑ.. ගොඩක් හොඳයි.. බෝනික්කෙක් වගේ..” සිත සතුටින් ඉපිලී යද්දී මම පපුවට අතක් තබා ගතිමි. මේ කියන්නේ ඔහු මා ගැන සිතන බව නොවේද..? නමුත් මා අම්මාගේත් අප්පච්චීගේත් ආඩම්බර දියණිය බව සිහියට නැගුණි. “මං තියන්නද..?” “මගෙත්තෙක්ක කතා කරන්න කැමති නෑ නේද..? කමක් නෑ.. ඔයා තියන්න..” ඒ ඇසිල්ලෙන් මම රිසීවරය තබා අක්කා සොයා ඉගිලුනෙමි. ඈ තවමත් රේණු අක්කා සමඟය. “අන්න සාගර අයියා කෝල් කරා..” අක්කා ඉඳ උන් තැනින් ක්ෂණිකව නැගී උන්නාය. මටත් රේණු අක්කාටත් සිනහා පහළ විය. “තව ටිකකින් ආපහු ගන්නවා කියලා ඔයාට ගෙදර ඉන්න කිව්වා...” ඇය එන තෙක් පමා නොවූ මා කෙලින්ම ගොස් නතර වූයේ අප කාමරයේ වූ සැඳැල්ලේය. අක්කාත් ඉක්මන් අඩි තබා පැමිණ දුරකථනය අසල පුටුවක ඉඳ ගත්තාය. ඈ පිළිබඳව සාගර අයියා පිළිබඳව සිතන්නට ඉස්පාසුවක් නොවූයේ දඟකාර නිල් ඇස් මා සිත සන්තකයට ගෙන තිබූ හෙයිනි. සැඳැල්ලෙන් එපිට ඈත කඳු වළල්ල දෙස බලා ඔහු කවර ඉසව්වක ඇද්දයි සිතන්නට මම වෙහෙසුනෙමි. නමුත් ඉන් පලක් නොවේ. සංසාරයේ වූ හුරු පුරුදුකම මිස වෙනත් කිසිම බැඳීමක් අප අතර නැත. ඉතින් මා අකීකරු සිත එක්තැන් කිරීමේ නිශ්ඵල උත්සාහයක යෙදුනෙමි. නැත ඔහු අමතක වූවා නොවේ.. තව තවත් මතක් වූවා පමණි. [/COLOR][/SIZE][CENTER] [SIZE=3][COLOR=Blue][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom