Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴නෙතු දැහැන් බිඳී෴ යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිත යටිකුරු කර දඟකාර සිතුවිලි මුළු ගන්වා මා වෙනස්ම චරිතයක් බවට පත්ව දින දෙක තුනක් ගෙවී ගියේය. ඒ දින කිහිපය ඇතුලත සිදුවූ එකම දෙය සාගර අයියාගේ පාර්ශවයට අපගේ කැමැත්ත ලබාදී එම මංගල යෝජනාව ස්තීර කිරීම පමණි.

එදින සවස් වරුවේ අක්කාත් මමත් මිදුලේ මල් පැල වලට සාත්තු කරමින් ඉන්නා විට අම්මා දහඩිය පිඹිමින් අප උන් තැනට පැමිණියාය.

“ලොකු පුතේ.. මෙහෙට ආවනං ඩිංගක්..”

ගතින් පෙනුන විඩාබර ගතිය ඒ කටහඬේ නැත. ඈ උන්නේ සතුටින්. අම්මා කතා කලේ අක්කාට පමණක් වුවද අප දෙදෙනාම ඈ ළඟට දිව ගියේ තරඟයට මෙනි.

“මගේ පුතාට වරදින්නෑ.. ඒ වැඩකටයුත්ත සාර්ථකයි..”

“ඒ කිව්වෙ අම්මෙ..?”

“අද මං ගුණවතී එක්ක වෙද හාමුදුරුවො ළඟට ගියා දූලගෙ කේන්දර දෙක බලවන්න.. සීයට අනූවක්ම ගැලපෙනව කිව්වෙ..”

එය කණ වැකුනු සැනින් අක්කාගේ ඇස් දීප්තිමත් වී ගියේය. මා සිතටත් සතුටක් නොදැනුනා නොවේ.

“හැබැයි දරුවො ඔයාගෙ වෙලාවෙ හැටියට විසි හයකට කලින් බඳින්න ඕනලු.. නැත්තං තව අවුරුදු හතරකට කසාඳෙ කරන්න බැහැලු..”

“ඕක තව අවුරුදු හතරක් මොකට කල් දානවද හාමිනේ.. අනික වෙද හාමුදුරුවො කිව්ව දෙයක් කවදද බොරු උනේ..? අපි ඉක්මනට මංගල්ලෙට ලෑස්ති වෙමු..”

අපේ කතාව ඇසුණු අප්පච්චී අප උන් තැනට පැමිණියේ එසේ පවසමිනි. අක්කාට විසි හය සම්පූර්ණ වීමට තව ඉතිරිව ඇත්තේ මාස අටක පමණ කාලයකි. ඉතින් ඒ මාස අට ඉක්ම යාමට මත්තෙන් ඈ අප කැදැල්ලෙන් ඉඟිලී යා යුතුය.

“සාගර ළමයටත් එන්න කියලම මේ කරුණු කාරණා තීන්දු කරගත්තනං හරි නේද අපේ මහත්තයා..”

අම්මාගේ පැනයට එහෙම හොඳා කියා අප්පච්චී එතනින් යන්න ගියේය. සිතේ සන්තොසින් උන් අම්මා නැවතත් අක්කා දෙසට හැරුණි.

“මංගල්ලෙ ඉක්මනට ගන්නවා කියල මගේ පුතාගෙ අකමැත්තක් නෑනෙ.. අනික පුතේ තව අවුරුදු හතරක් කියන්නෙ ඔයාට තිහක්නෙ..”

මා අක්කාගේ දෑසට එබී බැලුවෙමි. එහි දිලිසෙමින් තිබූ කඳුළ සතුටටද දුකටද යන්න වටහා ගත නොහැකිව මා අසරණව ගියේය. අත තිබූ මුල්ලුව මල් පෝච්චියක් මතට විසිකල මම අප කාමරයේ සැඳැල්ල වෙත ගියෙමි.

අක්කා මෙතෙක් කල් මා රැක බලා ගත්තේ නැගණියක ලෙස නොව දියණියක ලෙස ආදරයෙණි. අප අතර වූ හය හත් වසරක වයස් පරතරයද එයට දැඩි ලෙස බලපාන්නට ඇත. අතීතය ගැන සිතා සිත පාරවා ගන්නවාට වඩා කඳුළු ඇස් ඉස්මත්තේම දිය කර හැර අනාගතය දෙස සුභවාදීව බැලීමමැනවියි නොහැඟුණා නොවේ. එය කරගත නොහැකිව සිත මං මුලා වූවා පමණි.

“සුදූ.. මොනවද ඔයතරං හිතන්නෙ..? ඔයා දැන් පැය දෙකක් තිස්සෙ මෙතන..”

මම හිස ඔසවා බැලුවෙමි. සැබෑවකි.. පරිසරය අඬ අඳුරේ ගිලී ඇත. මා උන් සැඳැල්ලේ විදුලි පහන් දැල්වී තිබේ. සොඳුරු කඳු යාය දසුනෙන් මැකී ගොසිනි.

“අන්න සාගර අයියා ඇවිත් ඔයාට පහළට එන්නලු..”

අම්මාත් අප්පච්චීත් කතා කර සාගර අයියාව ගෙන්වා ගන්නට ඇත. දැන් ඔවුන් ඉන්නේ හදිසි විවාහයක් කර පින්නාගෙනය. එවැනි කටයුතු ගැන කතා බහ කරගැනීමට මා අවශ්‍ය නොවේ. නමුදු අක්කාගේ බලකිරීම මත මා ඇයගේ අත අල්ලාගෙන සාලයට ගියෙමි.

“අපි ඇවිත් පැය බාගෙකටත් වැඩියි.. මෙයාව දකින්න තියෙන අමාරුවක්..”

සාගර අයියා සිනාසී කියද්දී එහා ඉම උන් සොඳුරු යෞවනයා සඳුන් ඇස් පිය නොහෙලා මදෙස බලා උන්නේය. අනේ.. ඔහු පැමිණ ඇති වගක් දන්නවා නම් මා මීට පෙර පහළට එන්නේය. පෙර දින දැනුන සබකෝලය සිතට දැනුනේ නැත. ඉතින් මා අක්කා සමඟ ඔවුන් අභියස ඉඳ ගතිමි. පිටතින් සන්සුන්ව උන්නද මෙතෙක් සාමාන්‍ය පරිදි ගලා ගිය හෘද ස්පන්දනය වේගවත් වී ඇති සෙයකි. මම හිස ඔසවා ඒ දෑසේ සිරවී ගතිමි. එදා වැදගත් ලෙස කලිසම් ෂර්ට් ඇඳ උන් ඔහු අද පැමිණ ඇත්තේ ඩෙනිමක් හා සුදු පැහැ ටී ෂර්ට් එකකින් සැරසීගෙනය. එබැවින් එදාටත් වඩා සැහැල්ලු කෙලිලොල් බවක් ඒ වතින් දිස්වේ.

මදෙස බලා උස් ඒ දෑස අමුතු වී යනවා දුටු මසිත නොසන්සුන් විය. ඇතැම් විට මා ඔහු දෙස බලා උන් කාලය වැඩි වන්නට ඇත. සිතට ලැජ්ජාවක් දැනෙද්දී මා බිම බැලුවෙමි. මගේ දෙපා නිරාවරණය වී ඇති වග සිහි වූයේ දැන්ය. තවම මා උන්නේ සවස හැඳ සිටි කහ පැහැ කොට සලිසම පිටින්ය. දැන් නැවතත් ගොස් වෙනකක් හැඳ ඒම සුදුසු නොවන බැවින් මම නොසෙල්වී අසරණව බලා උන්නෙමි.

“අපි ටිකක් එළියට ගිහින් කතා කරමු..”

සාගර අයියා ඒ යෝජනාව ගෙනාවේ අක්කා එක්ක තනිව කතා කිරීමට වන්නට ඇත. අක්කා අකමැත්තෙන් වාගේ නැගිටිද්දී මම එතැනම හිඳ සාගර අයියා දෙස බැලිමි.

“අනේ පැටියො අපි කියල කිව්වෙ අපි හතර දෙනාටම.. එන්න ඔයත් යං..”

සාගර අයියා මදෙසට දික් කල සුරතේ එල්ලී මම නැගිට ගතිමි. ඔහු තව නොබෝ දිනකින් අප පවුලේ ප්‍රධාන පුරුකක් බවට පත්වේ. ඉතින් ඒ ආදරණිය සොයුරාගේ බසට මා නතු විය යුතුය.

එළියේ දිගු කොරිඩෝව කෙලවර වූ වේවැල් පුටු හතරක අප ඉඳගැනීමට සැරසෙද්දී සාගර අයියා අක්කා ළඟම වූ පුටුව ඇද ගත්තේය. ඉතින් සඳුන්ට හා මට සිදුවූයේ අනෙක් පසින් ඉඳ ගැනීමටය. සාගර අයියා අක්කාව සිය අණසකට කෙමෙන් නතුකර ගැනීම පිළිබඳව සියුම් දුකකුත් සඳුන්ට සමීප වී සිටීමට හැකිවීම පිළිබඳ සතුටකුත් සම්මිශ්‍රණය වූ හදින් මම නොදොඩා උන්නෙමි.

“ඔන්න අදනං ගොළු පාට් බෑ.. හැමෝම කතා කරන්නෝන..”

අපි තිදෙනා දෙසම බැලූ සාගර අයියා කොන්දේසියක් පැනවූවේය. එදා මෙන් නොව හැම දෙනාම ඔහුට එකඟව හිස සැලීය.

“උඹයි මමයි හැමදාම කතා කරනවනේ බං.. අද අපි මේ දෙන්නට චාන්ස් එකක් දෙමු..”

සාගර අයියා සඳුන් දෙස බලා පවසද්දී ඔහු ක්ෂණිකව මදෙස බැලීය.

“අපි දෙන්නත් හැමදාම කතා කරනවනේ නේද අක්කි..?”

“අම්මේ.. බබා වගේ හිටියට මෙයා හරි සැරයිනේ..”

මට සිනා නැගුණි. අක්කා දයාබර බැල්මක් හෙළා මදෙස බැලීය.

“මෙන්න පුතේ.. තේ එකක් බොන ගමන් කතා කරන්නකො..”

අම්මා කේක් බිස්කට් හා තේ සියල්ල තැබූ විශාල ට්‍රේ එකක් අප අසල වූ ටීපෝව මත තබා යන්න ගියාය.

“අපි වෙඩින් එකට ඕන කරන දේව් එහෙම අම්මලා ඉන්න තැන කතා කරානේ..”

අක්කා කතාවෙන් මග හැර යාමට පොටක් පාදා ගත්තේය. මා පහළට එන්න පෙර ඔවුන් හඳහන් ගැන මංගල්ලය ගැන කතිකා කරගන්නට ඇත.

“අපි තාම මෙයාලගෙ විස්තර දන්නෙ නැහැනේ සාගර.. ඉතින් අපි මුලින්ම කට්ටය හඳුනගෙන ඉමු..”

සඳුන්ගේ කතාවට සාගර අයියා අමුතු සිනාවක් සමඟ ඔහු දෙස බැලීය.

“උඹට දැන් කාවද අඳුනගන්න ඕන වෙලා තියෙන්නෙ.. අමාවද..? නැත්තං......”

“අමා අක්කගෙ උප්පැන්න සහතිකේ ඉඳලා චරිත සහතිකේ දක්වා එදා ගුණවතී ඇන්ටි දුන්නෙ..”

ඔහු ඔය වටින් ගොඩින් පැමිණ විමසන්නට උත්සාහ කරන්නේ මගේ විස්තරය. නමුදු මම කිසිවක් නෑසුන විලස අක්කා දෙස බැලුවෙමි. සඳුන්ගේ කතාවට ඈ නොසන්සුන් වී ඇත.

“මොනවද මල්ලි ගුණවතී නැන්දා කිව්වෙ..?”

“ඔයාගෙ ගුණයහපත්කම, නම, ගම, වයස, වත්කම් ප්‍රකාශය හැමදේම එයා අපේ අම්මලට ඉදිරිපත් කළා...”

අක්කා ඇසුවේ සඳුන්ගෙන් වුවද පිළිතුරු දුන්නේ සාගර අයියාය. කපුකම කිරීමේ චේතනාව පමණක් නොව අප පවුලට වූ හිතවත්භාවය නිසා ගුණවතී නැන්දා සියළු තොරතුරු පවසන්නට ඇත.

“තරූ දැන් ඔයාගෙ වාරෙ..”

පාසලේ යහළු යෙහෙළියන් හැමෝම අමතන මාගේ කෙටි නාමය සාගර අයියා කෙසේ දන්නේ දැයි නොදැන මා නෙතු විසල් විය.

“කොහොමද ඔය නම දන්නෙ..?”

“ඇයි බබා එදා ඔයාමනේ කිව්වෙ තරුෂි කියලා.. ඉතිං මම ඒක කෙටි කලා..”

“අපේ සුදූට යාලුවො හැමෝම කියන්නෙ තරූ කියලා තමයි..”

“ඉතිං අයියෙ ඔයාලා අපේ පවුලෙ විස්තර හැම එකක්ම දන්නවනේ.. දැන් මගේ නමත් දන්නවා.. තව මොනවද කියන්න ඕනි..?”

“ඔව් නේද..? බං බලන් යද්දි දැනගන්න දෙයක් නෑ තමයි.. මගේ විස්තරක් මෙයාලා තිතට දන්නවා ඇති.. එහෙමනං නොදන්න කෙනා උඹ. එහෙනං පටන් ගනිං මයි සෙල්ෆ් ගැන..”

විනෝදකාමියෙකු වූ සාගර අයියා සඳුන්ව අමාරුවේ දැම්මේය. ඔහු මොහොතක් මදෙස බලා හිඳ හැඟීම්බර ලෙස සිනාසුනි.

“මං සඳුන්.. සාගරගෙ නැන්දගෙ පුතා.. වයස විසි දෙකයි.. දැනට ඔය ඇති නේද..?”

ඒ ප්රශ්නය යොමු වූයේ මටය. මදි යැයි කියන්නට අවැසි වුවත් ඒ නෙතු දැහැනට වචන අමතකව යයි. ඔහු මට වඩා වසර තුනකින් වැඩිමල් වුවද අක්කාට වඩා වසර තුනකට බාලය. අපේ අක්කාට ඔහු අක්කා කියා ඇමතුවද සාගර අයියාට නමින් පමණක් අමතයි. ඒ කුඩා කල සිට වූ පුරුද්දට විය හැක.

“ඒක නෙමෙයි.. ළඟදීම ඔයාලගෙ ගෙදර කට්ටිය අපේ ගෙදර එයි.. අමාව නං එක්ක එන්නෙ නෑ කියල අම්මලා කිව්වා.. ඒත් නංගි ඔයා නං එන්නම ඕනෙ..”

“අක්කා තනියමනේ.. මට බෑ..”

එවදන් පවසා අවසන් වන්නටත් ප්‍රථම සඳුන්ගේ මූණ මැලවී ගියේය. ඔහුව දැකගන්න එහි යනවාට වඩා අක්කා ළඟට වී නිදහසේ සිටීම සිය දහස් ගුණයකින් මට වටී. ඒ අප දෙදෙනාට තනිව වසන්නට ඇති කාලය ඉතා සීමිත වී ඇති නිසාවෙනි. තව මාස කිහිපයකින් ඈ සාගර අයියාගේ පතිනිය වේ. එවිට අක්කාට තනිව අයිතිවාසිකම් කියන්නට මට බැරිය.

“වැඩක් නෑ මචං.. අපි නෑනලා බලලා යන්න කියලා ආවට මෙයාලට අපි ගැන කිසිම කැක්කුමක් නෑ.. වරෙන් ගෙදර යමු..”

ඔහු ඒ වදන් කීවේ ඇත්තටදැයි නොදත් මා සාගර අයියා දෙසම බලා උන්නෙමි. නමුත් ඔහු යන්නට නැගිට්ටේ නැත. ඔහු අක්කා දෙස බලා ඉන්නවා දුටු මට සිනහ පහළ විය. ඔවුන් දෙදෙනාට කතා කිරීමට ඕනෑ වන්න ඇත. නමුත් සඳුන් හා මා ඊට බාධාවකි. ඒ අවස්ථාව ඔවුනට ලබාදීමට මම එතැනින් නැගිට්ටෙමි.

“සඳුන් අයියෙ එන්න අපේ පොන්ඩ් එක පෙන්නන්න..”

මගේ ඉඟිය තේරුම් ගත් ඔහු වහා මා පසුපස ආවේය. කෙසේ වෙතත් වැඩිය ඔහුට ළං නොවන්නට හෝ ඒ නෙතු දෙස නොබලන්නට මා අදිටන් කරගතිමි. ඉන් සිත තව තවත් අසරණ වනවා හැරෙන්නට යහපතක් සිදු නොවේ.

ලා අඳුරේ නිල් දිය මත දඟකරන කාෆ් රැල දෙස බලා මා සිතුවිලි සන්සුන් කිරීමට වෙර දැරිමි. සඳුන් ඔහු මා අභියස නිහඬව උන්නේය.

“ලස්සනද..?”

රන්වන් පැහැ මාළුන් දෙස බලා මම ඇසිමි.

“ම්..... ලස්සනයි.. තැඹිලි පාටයි..”

මම ගැස්සී ඔහු දෙස බැලිමි. ඒ නෙත් යොමුව තිබුණේ මාළුන් දෙසට නොව මා දෙසටය. ලස්සන, තැඹිලි පාට යැයි කීවේ මාළුන්ද මාද යන්න මට වටහාගත නොහැකි විය. ආචාරශීලී බවට පටහැනි බව දැන දැනම ඔහු එතන තනි කර දමා මා කාමරයට දිව ගියෙමි. අඳුරේ වුව ජනේල් පියන් හැර දමා මා කඳු වළල්ල දෙස බලා උන්නෙමි.. මට පෙනුනේ කඳු වළල්ලක් නොවේ. අඳුරු සෙවනැලි අතර දිලිසෙන පහන් එළි පමණි. ඒ පහන් අතර සඳුන්ගේ දිලිසෙන නෙතු යුගලද තිබූ බව ඉඳුරා කිව හැක.

[QUOTE="crazybuddy, post: 14218976, member: 326070"] [SIZE=3][COLOR=Blue][URL="http://1.bp.blogspot.com/-1BPgk5TI3wg/T137GQtipyI/AAAAAAAABf4/o1FtupuXAbw/s1600/04.png"][IMG]http://1.bp.blogspot.com/-1BPgk5TI3wg/T137GQtipyI/AAAAAAAABf4/o1FtupuXAbw/s1600/04.png[/IMG][/URL] සිත යටිකුරු කර දඟකාර සිතුවිලි මුළු ගන්වා මා වෙනස්ම චරිතයක් බවට පත්ව දින දෙක තුනක් ගෙවී ගියේය. ඒ දින කිහිපය ඇතුලත සිදුවූ එකම දෙය සාගර අයියාගේ පාර්ශවයට අපගේ කැමැත්ත ලබාදී එම මංගල යෝජනාව ස්තීර කිරීම පමණි. එදින සවස් වරුවේ අක්කාත් මමත් මිදුලේ මල් පැල වලට සාත්තු කරමින් ඉන්නා විට අම්මා දහඩිය පිඹිමින් අප උන් තැනට පැමිණියාය. “ලොකු පුතේ.. මෙහෙට ආවනං ඩිංගක්..” ගතින් පෙනුන විඩාබර ගතිය ඒ කටහඬේ නැත. ඈ උන්නේ සතුටින්. අම්මා කතා කලේ අක්කාට පමණක් වුවද අප දෙදෙනාම ඈ ළඟට දිව ගියේ තරඟයට මෙනි. “මගේ පුතාට වරදින්නෑ.. ඒ වැඩකටයුත්ත සාර්ථකයි..” “ඒ කිව්වෙ අම්මෙ..?” “අද මං ගුණවතී එක්ක වෙද හාමුදුරුවො ළඟට ගියා දූලගෙ කේන්දර දෙක බලවන්න.. සීයට අනූවක්ම ගැලපෙනව කිව්වෙ..” එය කණ වැකුනු සැනින් අක්කාගේ ඇස් දීප්තිමත් වී ගියේය. මා සිතටත් සතුටක් නොදැනුනා නොවේ. “හැබැයි දරුවො ඔයාගෙ වෙලාවෙ හැටියට විසි හයකට කලින් බඳින්න ඕනලු.. නැත්තං තව අවුරුදු හතරකට කසාඳෙ කරන්න බැහැලු..” “ඕක තව අවුරුදු හතරක් මොකට කල් දානවද හාමිනේ.. අනික වෙද හාමුදුරුවො කිව්ව දෙයක් කවදද බොරු උනේ..? අපි ඉක්මනට මංගල්ලෙට ලෑස්ති වෙමු..” අපේ කතාව ඇසුණු අප්පච්චී අප උන් තැනට පැමිණියේ එසේ පවසමිනි. අක්කාට විසි හය සම්පූර්ණ වීමට තව ඉතිරිව ඇත්තේ මාස අටක පමණ කාලයකි. ඉතින් ඒ මාස අට ඉක්ම යාමට මත්තෙන් ඈ අප කැදැල්ලෙන් ඉඟිලී යා යුතුය. “සාගර ළමයටත් එන්න කියලම මේ කරුණු කාරණා තීන්දු කරගත්තනං හරි නේද අපේ මහත්තයා..” අම්මාගේ පැනයට එහෙම හොඳා කියා අප්පච්චී එතනින් යන්න ගියේය. සිතේ සන්තොසින් උන් අම්මා නැවතත් අක්කා දෙසට හැරුණි. “මංගල්ලෙ ඉක්මනට ගන්නවා කියල මගේ පුතාගෙ අකමැත්තක් නෑනෙ.. අනික පුතේ තව අවුරුදු හතරක් කියන්නෙ ඔයාට තිහක්නෙ..” මා අක්කාගේ දෑසට එබී බැලුවෙමි. එහි දිලිසෙමින් තිබූ කඳුළ සතුටටද දුකටද යන්න වටහා ගත නොහැකිව මා අසරණව ගියේය. අත තිබූ මුල්ලුව මල් පෝච්චියක් මතට විසිකල මම අප කාමරයේ සැඳැල්ල වෙත ගියෙමි. අක්කා මෙතෙක් කල් මා රැක බලා ගත්තේ නැගණියක ලෙස නොව දියණියක ලෙස ආදරයෙණි. අප අතර වූ හය හත් වසරක වයස් පරතරයද එයට දැඩි ලෙස බලපාන්නට ඇත. අතීතය ගැන සිතා සිත පාරවා ගන්නවාට වඩා කඳුළු ඇස් ඉස්මත්තේම දිය කර හැර අනාගතය දෙස සුභවාදීව බැලීමමැනවියි නොහැඟුණා නොවේ. එය කරගත නොහැකිව සිත මං මුලා වූවා පමණි. “සුදූ.. මොනවද ඔයතරං හිතන්නෙ..? ඔයා දැන් පැය දෙකක් තිස්සෙ මෙතන..” මම හිස ඔසවා බැලුවෙමි. සැබෑවකි.. පරිසරය අඬ අඳුරේ ගිලී ඇත. මා උන් සැඳැල්ලේ විදුලි පහන් දැල්වී තිබේ. සොඳුරු කඳු යාය දසුනෙන් මැකී ගොසිනි. “අන්න සාගර අයියා ඇවිත් ඔයාට පහළට එන්නලු..” අම්මාත් අප්පච්චීත් කතා කර සාගර අයියාව ගෙන්වා ගන්නට ඇත. දැන් ඔවුන් ඉන්නේ හදිසි විවාහයක් කර පින්නාගෙනය. එවැනි කටයුතු ගැන කතා බහ කරගැනීමට මා අවශ්‍ය නොවේ. නමුදු අක්කාගේ බලකිරීම මත මා ඇයගේ අත අල්ලාගෙන සාලයට ගියෙමි. “අපි ඇවිත් පැය බාගෙකටත් වැඩියි.. මෙයාව දකින්න තියෙන අමාරුවක්..” සාගර අයියා සිනාසී කියද්දී එහා ඉම උන් සොඳුරු යෞවනයා සඳුන් ඇස් පිය නොහෙලා මදෙස බලා උන්නේය. අනේ.. ඔහු පැමිණ ඇති වගක් දන්නවා නම් මා මීට පෙර පහළට එන්නේය. පෙර දින දැනුන සබකෝලය සිතට දැනුනේ නැත. ඉතින් මා අක්කා සමඟ ඔවුන් අභියස ඉඳ ගතිමි. පිටතින් සන්සුන්ව උන්නද මෙතෙක් සාමාන්‍ය පරිදි ගලා ගිය හෘද ස්පන්දනය වේගවත් වී ඇති සෙයකි. මම හිස ඔසවා ඒ දෑසේ සිරවී ගතිමි. එදා වැදගත් ලෙස කලිසම් ෂර්ට් ඇඳ උන් ඔහු අද පැමිණ ඇත්තේ ඩෙනිමක් හා සුදු පැහැ ටී ෂර්ට් එකකින් සැරසීගෙනය. එබැවින් එදාටත් වඩා සැහැල්ලු කෙලිලොල් බවක් ඒ වතින් දිස්වේ. මදෙස බලා උස් ඒ දෑස අමුතු වී යනවා දුටු මසිත නොසන්සුන් විය. ඇතැම් විට මා ඔහු දෙස බලා උන් කාලය වැඩි වන්නට ඇත. සිතට ලැජ්ජාවක් දැනෙද්දී මා බිම බැලුවෙමි. මගේ දෙපා නිරාවරණය වී ඇති වග සිහි වූයේ දැන්ය. තවම මා උන්නේ සවස හැඳ සිටි කහ පැහැ කොට සලිසම පිටින්ය. දැන් නැවතත් ගොස් වෙනකක් හැඳ ඒම සුදුසු නොවන බැවින් මම නොසෙල්වී අසරණව බලා උන්නෙමි. “අපි ටිකක් එළියට ගිහින් කතා කරමු..” සාගර අයියා ඒ යෝජනාව ගෙනාවේ අක්කා එක්ක තනිව කතා කිරීමට වන්නට ඇත. අක්කා අකමැත්තෙන් වාගේ නැගිටිද්දී මම එතැනම හිඳ සාගර අයියා දෙස බැලිමි. “අනේ පැටියො අපි කියල කිව්වෙ අපි හතර දෙනාටම.. එන්න ඔයත් යං..” සාගර අයියා මදෙසට දික් කල සුරතේ එල්ලී මම නැගිට ගතිමි. ඔහු තව නොබෝ දිනකින් අප පවුලේ ප්‍රධාන පුරුකක් බවට පත්වේ. ඉතින් ඒ ආදරණිය සොයුරාගේ බසට මා නතු විය යුතුය. එළියේ දිගු කොරිඩෝව කෙලවර වූ වේවැල් පුටු හතරක අප ඉඳගැනීමට සැරසෙද්දී සාගර අයියා අක්කා ළඟම වූ පුටුව ඇද ගත්තේය. ඉතින් සඳුන්ට හා මට සිදුවූයේ අනෙක් පසින් ඉඳ ගැනීමටය. සාගර අයියා අක්කාව සිය අණසකට කෙමෙන් නතුකර ගැනීම පිළිබඳව සියුම් දුකකුත් සඳුන්ට සමීප වී සිටීමට හැකිවීම පිළිබඳ සතුටකුත් සම්මිශ්‍රණය වූ හදින් මම නොදොඩා උන්නෙමි. “ඔන්න අදනං ගොළු පාට් බෑ.. හැමෝම කතා කරන්නෝන..” අපි තිදෙනා දෙසම බැලූ සාගර අයියා කොන්දේසියක් පැනවූවේය. එදා මෙන් නොව හැම දෙනාම ඔහුට එකඟව හිස සැලීය. “උඹයි මමයි හැමදාම කතා කරනවනේ බං.. අද අපි මේ දෙන්නට චාන්ස් එකක් දෙමු..” සාගර අයියා සඳුන් දෙස බලා පවසද්දී ඔහු ක්ෂණිකව මදෙස බැලීය. “අපි දෙන්නත් හැමදාම කතා කරනවනේ නේද අක්කි..?” “අම්මේ.. බබා වගේ හිටියට මෙයා හරි සැරයිනේ..” මට සිනා නැගුණි. අක්කා දයාබර බැල්මක් හෙළා මදෙස බැලීය. “මෙන්න පුතේ.. තේ එකක් බොන ගමන් කතා කරන්නකො..” අම්මා කේක් බිස්කට් හා තේ සියල්ල තැබූ විශාල ට්‍රේ එකක් අප අසල වූ ටීපෝව මත තබා යන්න ගියාය. “අපි වෙඩින් එකට ඕන කරන දේව් එහෙම අම්මලා ඉන්න තැන කතා කරානේ..” අක්කා කතාවෙන් මග හැර යාමට පොටක් පාදා ගත්තේය. මා පහළට එන්න පෙර ඔවුන් හඳහන් ගැන මංගල්ලය ගැන කතිකා කරගන්නට ඇත. “අපි තාම මෙයාලගෙ විස්තර දන්නෙ නැහැනේ සාගර.. ඉතින් අපි මුලින්ම කට්ටය හඳුනගෙන ඉමු..” සඳුන්ගේ කතාවට සාගර අයියා අමුතු සිනාවක් සමඟ ඔහු දෙස බැලීය. “උඹට දැන් කාවද අඳුනගන්න ඕන වෙලා තියෙන්නෙ.. අමාවද..? නැත්තං......” “අමා අක්කගෙ උප්පැන්න සහතිකේ ඉඳලා චරිත සහතිකේ දක්වා එදා ගුණවතී ඇන්ටි දුන්නෙ..” ඔහු ඔය වටින් ගොඩින් පැමිණ විමසන්නට උත්සාහ කරන්නේ මගේ විස්තරය. නමුදු මම කිසිවක් නෑසුන විලස අක්කා දෙස බැලුවෙමි. සඳුන්ගේ කතාවට ඈ නොසන්සුන් වී ඇත. “මොනවද මල්ලි ගුණවතී නැන්දා කිව්වෙ..?” “ඔයාගෙ ගුණයහපත්කම, නම, ගම, වයස, වත්කම් ප්‍රකාශය හැමදේම එයා අපේ අම්මලට ඉදිරිපත් කළා...” අක්කා ඇසුවේ සඳුන්ගෙන් වුවද පිළිතුරු දුන්නේ සාගර අයියාය. කපුකම කිරීමේ චේතනාව පමණක් නොව අප පවුලට වූ හිතවත්භාවය නිසා ගුණවතී නැන්දා සියළු තොරතුරු පවසන්නට ඇත. “තරූ දැන් ඔයාගෙ වාරෙ..” පාසලේ යහළු යෙහෙළියන් හැමෝම අමතන මාගේ කෙටි නාමය සාගර අයියා කෙසේ දන්නේ දැයි නොදැන මා නෙතු විසල් විය. “කොහොමද ඔය නම දන්නෙ..?” “ඇයි බබා එදා ඔයාමනේ කිව්වෙ තරුෂි කියලා.. ඉතිං මම ඒක කෙටි කලා..” “අපේ සුදූට යාලුවො හැමෝම කියන්නෙ තරූ කියලා තමයි..” “ඉතිං අයියෙ ඔයාලා අපේ පවුලෙ විස්තර හැම එකක්ම දන්නවනේ.. දැන් මගේ නමත් දන්නවා.. තව මොනවද කියන්න ඕනි..?” “ඔව් නේද..? බං බලන් යද්දි දැනගන්න දෙයක් නෑ තමයි.. මගේ විස්තරක් මෙයාලා තිතට දන්නවා ඇති.. එහෙමනං නොදන්න කෙනා උඹ. එහෙනං පටන් ගනිං මයි සෙල්ෆ් ගැන..” විනෝදකාමියෙකු වූ සාගර අයියා සඳුන්ව අමාරුවේ දැම්මේය. ඔහු මොහොතක් මදෙස බලා හිඳ හැඟීම්බර ලෙස සිනාසුනි. “මං සඳුන්.. සාගරගෙ නැන්දගෙ පුතා.. වයස විසි දෙකයි.. දැනට ඔය ඇති නේද..?” ඒ ප්රශ්නය යොමු වූයේ මටය. මදි යැයි කියන්නට අවැසි වුවත් ඒ නෙතු දැහැනට වචන අමතකව යයි. ඔහු මට වඩා වසර තුනකින් වැඩිමල් වුවද අක්කාට වඩා වසර තුනකට බාලය. අපේ අක්කාට ඔහු අක්කා කියා ඇමතුවද සාගර අයියාට නමින් පමණක් අමතයි. ඒ කුඩා කල සිට වූ පුරුද්දට විය හැක. “ඒක නෙමෙයි.. ළඟදීම ඔයාලගෙ ගෙදර කට්ටිය අපේ ගෙදර එයි.. අමාව නං එක්ක එන්නෙ නෑ කියල අම්මලා කිව්වා.. ඒත් නංගි ඔයා නං එන්නම ඕනෙ..” “අක්කා තනියමනේ.. මට බෑ..” එවදන් පවසා අවසන් වන්නටත් ප්‍රථම සඳුන්ගේ මූණ මැලවී ගියේය. ඔහුව දැකගන්න එහි යනවාට වඩා අක්කා ළඟට වී නිදහසේ සිටීම සිය දහස් ගුණයකින් මට වටී. ඒ අප දෙදෙනාට තනිව වසන්නට ඇති කාලය ඉතා සීමිත වී ඇති නිසාවෙනි. තව මාස කිහිපයකින් ඈ සාගර අයියාගේ පතිනිය වේ. එවිට අක්කාට තනිව අයිතිවාසිකම් කියන්නට මට බැරිය. “වැඩක් නෑ මචං.. අපි නෑනලා බලලා යන්න කියලා ආවට මෙයාලට අපි ගැන කිසිම කැක්කුමක් නෑ.. වරෙන් ගෙදර යමු..” ඔහු ඒ වදන් කීවේ ඇත්තටදැයි නොදත් මා සාගර අයියා දෙසම බලා උන්නෙමි. නමුත් ඔහු යන්නට නැගිට්ටේ නැත. ඔහු අක්කා දෙස බලා ඉන්නවා දුටු මට සිනහ පහළ විය. ඔවුන් දෙදෙනාට කතා කිරීමට ඕනෑ වන්න ඇත. නමුත් සඳුන් හා මා ඊට බාධාවකි. ඒ අවස්ථාව ඔවුනට ලබාදීමට මම එතැනින් නැගිට්ටෙමි. “සඳුන් අයියෙ එන්න අපේ පොන්ඩ් එක පෙන්නන්න..” මගේ ඉඟිය තේරුම් ගත් ඔහු වහා මා පසුපස ආවේය. කෙසේ වෙතත් වැඩිය ඔහුට ළං නොවන්නට හෝ ඒ නෙතු දෙස නොබලන්නට මා අදිටන් කරගතිමි. ඉන් සිත තව තවත් අසරණ වනවා හැරෙන්නට යහපතක් සිදු නොවේ. ලා අඳුරේ නිල් දිය මත දඟකරන කාෆ් රැල දෙස බලා මා සිතුවිලි සන්සුන් කිරීමට වෙර දැරිමි. සඳුන් ඔහු මා අභියස නිහඬව උන්නේය. “ලස්සනද..?” රන්වන් පැහැ මාළුන් දෙස බලා මම ඇසිමි. “ම්..... ලස්සනයි.. තැඹිලි පාටයි..” මම ගැස්සී ඔහු දෙස බැලිමි. ඒ නෙත් යොමුව තිබුණේ මාළුන් දෙසට නොව මා දෙසටය. ලස්සන, තැඹිලි පාට යැයි කීවේ මාළුන්ද මාද යන්න මට වටහාගත නොහැකි විය. ආචාරශීලී බවට පටහැනි බව දැන දැනම ඔහු එතන තනි කර දමා මා කාමරයට දිව ගියෙමි. අඳුරේ වුව ජනේල් පියන් හැර දමා මා කඳු වළල්ල දෙස බලා උන්නෙමි.. මට පෙනුනේ කඳු වළල්ලක් නොවේ. අඳුරු සෙවනැලි අතර දිලිසෙන පහන් එළි පමණි. ඒ පහන් අතර සඳුන්ගේ දිලිසෙන නෙතු යුගලද තිබූ බව ඉඳුරා කිව හැක. [/COLOR][/SIZE][CENTER] [SIZE=3][COLOR=Blue][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom