Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴නෙතු දැහැන් බිඳී෴ යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප සාගර අයියලාගේ නිවසට ගොස් ආ දා පටන් පවුල් දෙකේම ඥාතී පිරිස මංගල්ලෙට ලහි ලහියේ සූදානම් වන්නට විය. සාගර අයියා වුවද නිතර පැමිණ අක්කා සමඟ කතාබහ කරන්නට පෙළඹුනේය. වෙනදා මා තුරුල් කරගෙන කාලය ගෙවා දැමූ ඈ සාගර අයියාට ළංවීම සිතට දරා ගැනීමට නොහැකි තරම්ය. මා සිතින් තනි වී උන්නද ඈ කිසිදා මට වෙනස්කමක් කෙරුවා නොවේ. එසේ වුවද හිස රහසේ හඬා වැළපුණ තරම ඈ නොදනී.

එක් දිනක් සවස අප්පච්චීට දුරකථන ඇමතුමක් දුන් සාගර අයියා අප කැටුව පන්සල් යාමට අප්පච්චීගෙන් අවසර පැතුවේය. අම්මා සමඟද සාකච්ඡා කළ ඔහු ඊට අවසර දෙද්දී අක්කගේ මුවේ මන්දස්මිතියක් ඇඳුනි.

“ලොකු පුතේ.. ඒ ළමයා තව පැයකින් විතර ඒවි.. මල් එහෙම කඩාගෙන නංගි එක්ක ලෑස්ති වෙන්න..”

එසේ කී අප්පච්චී අක්කාට ලංව තව තව මොනවදෝ කීවේය. නමුත් ඈතට වී උන් මට කිසිවක් පැහැදිලිව ඇසුනේ නැත.

අක්කා අප දෙදෙනාටම සුදු ඇඳුම් මදිද්දී මම වේවැල් වට්ටිය රැගෙන වත්ත පහළට ගියෙමි.

“අප්පේ සුදු බේබිව දැක්ක කල්.. මේ කොහෙද මල් වට්ටියක් අරගෙන දුවන්නෙ..?”

වත්තේ වැඩ කරමින් උන් මැදිවියේ කාන්තාවන්ගෙන් අයෙක් මා දැක ඇසුවාය.

“අරලිය මල් ටිකක් කඩාගන්න යනව නැන්දෙ..”

ඈ හා සුහදව සිනාසුන මා එතනින් පහළට යද්දීම ඈ නැවත කතා කලාය.

“බේබිලා පන්සල් යන්නෙයි..?”

“ඔව්..”

“බේබි වට්ටිය දීලා යන්න.. අපි කඩලා ගෙනත් දෙන්නං..”

කවදත් අප පවුලට ලැදි කරුණාබර ඔවුන් එම රාජකාරිය භාරගෙන මා නිදහස් කලහ. ඉතින් වට්ටිය ඔවුනට භාර දී හිස් අතින්ම මම නිවසට දුව ගියෙමි.

“කෝ පුතේ මල්..?”

ගෙට ගොඩ වද්දීම මදෙස හොඳින් බැලූ අම්මා විමසුවාය.

“සුමනා නැන්දා මල් කඩන් එන්නං කියලා මට යන්න කිව්වා..”

“අනේ හරිම හොඳ මිනිස්සු.. කවදාවත් දෙයක් කියනකල් ඉන්නෙ නෑ.. හොයලා බලලා කරනවා මිසක..”

අක්කා සමඟ දොළ පාරට ගිය මා සැන්දෑව නොතකා දිය නෑවෙමි. පසුව සුදු පැහැති ඇඳුමින් සැරසෙද්දී මට සඳුන් කියූවක් සිහිවුණි. හැමදාම ඇයි කහ පාට අඳින්නෙ..? යනුවෙන් එදා සාගර අයියලගේ නිවසේදී පවසන තෙක් ඔහු මා දැක තිබුණේ එකම පැහැ ඇඳුමෙනි. ඉතින් අද ඔහු දුටුවෝතින් කුමක් කියයිද..?

මා රැගෙන ගිය වට්ටියට කහ අරලිය මල්ද තවත් බෑගයක සුදු මල්ද පුරවා මේසය මත තබා තිබුණි. ඒ දැක වත්තේ සිටින අහිංසක මිනිසුන් ගැන මසිතට අනුකම්පාවක් දැනෙන්නට විය. තෙල්, හඳුන්කූරු, පහන්තිර ආදිය දැමූ බෑගයක් ද ඒ අසලින්ම තැබූ මම සාගර අයියා එනතෙක් ආලින්දයේ වූ වේවැල් පුටුවේ ඉඳගතිමි. නමුත් ගුරු පාර දිගේ සිනා සිසි එමින් උන්නේ සාඟර අයියා නොව රේණු අක්කාය.

“මං ඒත් බැලුව කවුද මේ හිම කුමරි කියල..”

ඈ නිවසට ගොඩවූයේ එසේ කියමින්ය.

“රේණුත් වෙලාවටම එනව නේද..?”

නිවස තුළ සිටි අක්කා ඇගේ කටහඬ ඇසී තරමක් උස් හඬින් අසද්දී රේණු අක්කා මා ළඟින් හිඳගත්තාය.

“මොකක්ද සුදූ වෙලාවටම එන කතාව..? ඔයාලා මළ ගෙදරකවත් යන්නද..?”

මගේ සුදු ඇඳුම දෙස ඕනෑකමින් බලා අසද්දී මට සිනහ නැගුණි.

“සාගර අයිය එනවලු අපි දෙන්නව පන්සල් එක්ක යන්න..”

“සාගර අයිය විතරද..?”

“දන්නෑ.....”

අක්කා පැමිණ රේනු අක්කා ළඟින්ම හිඳගත්තාය.

“රේණුත් එනවද අපිත්තෙක්ක පන්සල් යන්න..?”

“කවුද.. සාගර අයිය විතරද එන්නෙ..?”

ඈ ඔය ඇසුවේ මට දැනගැනීමට ඕනෑ කර තිබූ කාරණයයි..

“නෑ.. සඳුන් මල්ලිත් එයි..”

“අපෝ එහෙනං බෑ.. එතකොට සමබරතාවය බිඳෙනවා.. දැන් ගණ පූරණය හරිනේ..”

“මොනව කියනවද මංදා..”

“කම්මැලිකමට මොනව හරි කියන්න තමයි බං ආවෙ.. ඒත් දැන් බෑනෙ.. මම ගිහින් වෙන දවසක එන්නං..”

අප සිනහා ගන්වා ඈ යන්න ගියාය.

සාගර අයියා හා සඳුන් පැමිණියේ තවත් විනාඩි දහයකට පමණ පසුවය. සුදු පැහැ ටී ෂර්ට් එකක් ඇඳ උන් සඳුන් වාහනයෙන් නොබැස සුළු වේලාවක් මදෙස බලා උන්නේය. මම බිම බලා ගතිමි.

“එන්න ගෙට..”

මා නිහඬ උන් තැන අක්කා ඔවුනට ආරාධනා කළාය.

“ගිහින් එන ගමන් එන්නං.. දැන් ඔයාලා ලෑස්තිනං යමු..”

අක්කා මල් බෑගය අතට ගනිද්දී මම කහ අරලිය මල් වට්ටිය පමණක් දෝතට ගෙන මිදුලට බැසිමි. අම්මාත් අප්පච්චීත් අප දෙස පහන් හැඟුමින් බලා හිඳිද්දී සාගර අයියා වෑන් රිය හරවා ගත්තේය.

“අක්කා ඉස්සරහින් නගින්න..”

සඳුන් ඉදිරිපස අසුන අක්කාට පෑවේය. නමුත් ඈ එයට නැගුනේ නැත.

“මමයි නංගියි පිටිපස්සෙන් නගින්නං..”

ඈ මදෙස බලා අහිංසකව පැවසුවාය.

“නගින්න අමා.. පරක්කු වෙනවා..”

සාගර අයියා ඉදිරිපස දොර විවෘත කර දී අක්කාට කියද්දී මම නිහඬවම පසුපසට නැගුණෙමි. සඳුන්ද මගේ එහා පසින් ඉඳ ගනිද්දී අක්කා සුසුමක් හෙලා ඉදිරිපස අසුනට ගොඩ විය.

“අද සුදු ඇඳලා කහ මල් වට්ටියක් අරගෙන නේද..?”

ගුරු පාර දිගේ වාහනය ඇදී යද්දී මදෙසට බර වූ සඳුන් කීවේය. මම ඒ මුහුණ දෙස ඇස් කොණකින් බැලිමි.

“ඇයි මේ හවස් වෙලා නෑවෙ..?”

සැමදා මෙන් ඔහු අභියස මා ගොළු වී උන්නෙමි. සියුම් විලවුන් සුවඳක් මා සිත වටා සරසන්නට විය. අක්කාත් සාගර අයියාත් කතාවට වැටී උන්හ. ඉතින් මා දෑස් දල්වා ඒ තරු නෙත් දෙස හොඳින් බැලුවෙමි.

“අපි කතා නොකර ඉමු..

සිනා නොවී ඉමු

ටික දවසක්...

අපි දෑසින් දෑසට

ළංව බලන් ඉමු

එක මොහොතක්....

කල්පයක් සේ දැනේවී..//”

මගේ දෑස් දෙසම බලාගෙන ඔහු ඒ පදවැල සොඳුරුව ගායනා කළේය. මම දැහැනකට සම වැදී මෙන් සිතුවිලි අතර තනිවී උනිමි.

“සඳුන්ට ලස්සනට සිංදු කියන්න පුළුවන් නේද සාගර..?”

අක්කා පසුපස හැරී පවසද්දී මා තිගැස්සී ගියේය. වරදක් කර හසු වූ කලක මෙන් නොසන්සුන් සිතිවිලි සමුදායක් සිත වසා පැතිරෙද්දී මම ඒ දෑසින් මිදුනෙමි.

“මිනිහා ඔහොම හිටියට ගොඩක් වැඩ වලට දක්ෂයි..”

ඒ මොනවාදැයි කියා ඔහු කීවේවත් අප ඇසුවේවත් නැත. කන්දෙ පන්සලට වාහනය දමනතුරුම මා ඒ ගී වැල් සිතින් ප්රතිරාවය කළෙමි.

සාමාන්‍ය සතියේ දිනක සවස් වරුව වූ නිසාදෝ පන්සලේ සෙනඟ උන්නේ අතලොස්සකි. අප සෙරෙප්පු වෑන්රිය තුළම තබා ඉන් බැස ගතිමු. සාගර අයියා අක්කගේ අතගෙන අපට ඉස්සර විය. මම සඳුන් හා සමාන්තරව අඩි තබා ඒ පසුපස ඇදුනෙමි.

“එකම මගක පියවර මැන යන්නයි..

එකම බිමක සෙවනැලි පැටලෙන්නයි..”

ඔහු නැවතත් මා සවන් අද්දර ගීයක් මුමුණන්නට ගත්තේය. මම තරවටු බැල්මෙන් ඔහු දෙස බැලිමි. ඒ ගී හඬ වහා නතර විය.

“ඇයි..?”

“ඇයි කියල අහන්නෙ.. පන්සලේ ඉඳගෙන සිංදු කියනවද..?”

“සොරි..”

එවදන් පිටවූයේ මහා දුකකිනි. ඒ ඇසී දුක් ගත්තේ මගේ හදවතය. අප නිහඬවම මල් පූජා කර මන්දනාමාන කළ අතර සඳුන් මදෙස නිකමටවත් බැලුවා නොවේ. මම තෙල් පහන් තිර රැගෙන පහන් වැට අද්දරට ගියෙමි. අක්කා සාගර අයියා සමග බෝ සමිඳු අබියස වැලි මළුවේ ඉඳගත්තාය. පහන් දල්වද්දී ඇසුනු දිගු සුසුම් හඬකට මා දැහැන බිඳී ගියේය. නෙත් හරවා බලද්දී සඳුන් මා ළඟ හිඳ පහන් වැට දෙස බලා සිටියේය. ඒ අහිංසක මූණේ අඬක් පහන් ආලෝකයට කහ පැහැ ගැන්වී තිබිණි.

අක්කා හා සාගර අයියා පෙනෙන මානයේ වුවද ඔවුන් උන්නේ වෙනම කතාබහකය. ඉතින් පහන් දල්වා අවසානයේ මා කන්දේ බෑවුම පෙදෙසට මුහුණ ලා ගල් තලාවේ ඉඳගතිමි. සඳුන්ද කතා බහකින් තොරවම පැමිණ මා ළඟ ඉඳගත්තේය.

“හැමදාම ඔහොම ගොලුවෙලා වගේ ඉන්නෙ ඇයි නංගි..? ඔයාගෙ කටහඬ අහන්න ආසයි.. මොනා හරි කියන්නකො..”

ඔහු මා අභියස ආයාචනා කරද්දී මම ඒ මූණට එබී බැලුවෙමි. ඒ දෑසේ වූයේ ආදරය මිස අන් කිසිවක් නොවේ.

“ඔයා දන්නවද සුදූ.. මං පුංචි කාලෙ ඉඳලා හොයපු රූපයක් තිබුණා. මට හීනෙනුත් පෙනුන ලස්සන ඇස් දෙකක් තිබුණා.. ඒ ඇස් කවදා හරි මට මුණ ගැහුණෙ නැත්නම් මං ආදරේ කරන්නෑ කියලා හිතාගෙන හිටියෙ..”

ඈත කඳු යායට නෙත් යොමා සඳුන් පවසද්දී මා මහත් ඕන කමින් ඊට සවන් දුනෙමි.

“අවුරුදු විසි දෙකක් වෙනකල්ම ඒ හුරතල් ඇස් දෙක මට මුණගැහුණෙම නෑ නංගි.. ඔයා කිව්වට පිළිගන්න එකක් නෑ, මං කොල්ලෙක් වුණත් කෙල්ලො ආදරේ ඉල්ලගෙන මගේ පස්සෙන් එනවා..”

ඔහු එසේ කීවාට එය පිළිගත නොහැකි කරුණක් නොවේ. කෙල්ලෙක් පතන සියළු ගුණාංගයන් කඩවසම් රුවක් හා සොඳුරු ඇස් දෙකක් ඔහු සතුව ඇත්තේය. ඉතිං ඔහුගේ ආදරය පැතීමේ අරුමයක් නැත.

“ඔයා අහගෙනද ඉන්නෙ..?”

“ඔව් අයියා කියන්න..”

“ඉතිං මං හොයපු ඒ රූපෙ, ඒ ලස්සන ඇස් මට හම්බ උනා. මාව පිස්සු වට්ටපු ලස්සන කහ කිරිල්ලියක් ළඟ ඒ හැමදේම තිබුණා..”

කුමක්දෝ හේතුවක් නිසා ඇති වූ බියකින් මා වෙව්ලා ගියේය. දෙනෙත කඳුළින් වැසී යද්දී ඈත කඳු යාය මම දෑසින් අල්වා ගතිමි. සඳුන් ඉඳ උන් තැනින් ඉස්සී මදෙසට තවත් ළං විය. අවට අඩ අඳුර, සොඳුරු වටපිටාව, පන්සල් බිමේ පහන් සුවඳ මා වෙනස්ම ලෝකයක් කරා කැන්දා යමින් තිබිණි. සඳුන් මා මුහුණට නැඹුරු විය.

“ඒ කෙනා කවුද කියල කියන්නම ඕනෙද නංගි..? ඔයාට දැනෙන්නෙ නැද්ද..?”

ඈත ලෝකයකින් ආ හඬක් ලෙස ඔහු කී දෑ සවනට පතිත විය. ඇස් පියල්ලේ වැටෙන්නට බලා උන් කඳුළු කැට දෙක කම්මුල් තෙමාගෙන ගලා යද්දී මම ඒ ඇස් දෙක දෙස බැලුවෙමි.

“අඬන්න එපා සුදු නංගි.. ඔයා අඬවලා මාව අඬවන්න එපා..”

අඬවන්න එපා කීවද, ඒ දෑසේ දැනටම කඳුළුය. එදෙස බැලිය නොහැකිව මා දණහිස් මත මුහුණ ඔබා ගතිමි. සඳුන් ඉතා මෘදු ලෙස මා හිස පිරිමැදීය. බෝ මළුවේ උන් අක්කලා අප දෙස බලා සිටිතැයි යන හැඟීම මා සිත නොසන්සුන් කළේය. නමුත් ඒ ආදරණීය පහසින් මිදීමේ ලෝභකමින් මා නොසෙල්වී උනිමි.

“මගේ හිත ඔයාට පුදුම තරම් ආදරේ කරනව නංගි.. මටවත් හිතාගන්න බැරි තරම්.. වෙලාවකට මට පිස්සු වගේ..”

ඔහුගේ පපුතුරේ හිස හොවා ඉකිබිඳ හැඬීමට මට ඇවැසි විය. නමුත් මා දරා උනිමි. මා සිතේ ආදරය දෝර ගලා යද්දී එය පවසා ගත නොහැකිව අසරණ උනෙමි.

“ඉතිං මට ආදරෙයි කියල කියන්නෙ නැද්ද රත්තරං..?”

මම තවමත් හිස පහත් කරගත් ගමන්ය. හිස ඔසවා බැලුවේ නම් ඔහු මසිතේ ඇති ආදරය දෙනෙතින් විනිවිද දකිනු ඇත.

“ඔලුව උස්සලා මං දිහා එක පාරක් බලන්න නංගි... ප්ලීස්......”

ඉතිං මා කීකරු වූයෙමි.

“ඔය ඇස්වල තියෙන්නෙ ආදරය කියලා මං දන්නවා බබා.. ඒත් මං ඒක ඔයාගෙ කටින්ම අහන්න ආසයි..”

එතරම් හපන්කමක් කිරීමට තරම් මගේ පුංචි සිත එඩිතර වූයේ නැත. ආදරය නිසා සිත අවසඟව යද්දී මා සඳුන්ගේ අත තදට අල්වා ගතිමි.

“අපි දැන් යමුද..?”

අප ළඟට පැමිණ සාගර අයියා විමසද්දී තිගැස්සුණු මා සඳුන්ගේ අත මුදා හැරියෙමි. අක්කා මදක් ඈත සිට තෙත් වූ දෙනෙතින් අප දෙස බලා උන්නේය. මා මෙන්ම ඈද හඬා ඇති සෙයකි. සිතේ වූ නුහුරු හැඟුම හා ලැජ්ජාව නිසා අක්කා දෙස කෙලින් බැලීමට මට නොහැකි විය. සාගර අයියාද සියල්ල වටහාගෙන වෙනසක් නොපනේවා උන්නේය.

ඉතිං සුදු ඇඳුමින් සැරසී දිය නා සැදැහැ සිතින් පන්සල් පැමිණි මා ඉන් පිටවෙද්දී සඳුන්ගේ පෙම්වතිය වී ඒ අතැගිලි අතර වෙලී උන්නෙමි. ඒ විසල් උරහිසේ හිස හොවාගෙන නිවසට වන තෙක් පැමිණි මම වෑන් රිය වත්තේ නතර කළ සැනින් දොර හැර ඉන් බැස ගතිමි. අම්මා, අප්පච්චී අප එන පෙරමග බලා උන්හ. ඒ කිසිවෙක් දෙස කෙලින් නොබැලූ මා දිවගොස් නරත වූයේ කාමරයේ ඇඳ මතය.

පහළ මාලයේ ඔවුන් කතා කරන හඬද වෑන් රිය පිටව යන හඬද ඇසී ටික වේලාවකින් අක්කා කාමරයට ඇතුල් විය. මම කොට්ටයේ මුහුණ සඟවා ගතිමි. මා ළඟින් ඉඳගත් ඈ මා හිස සෙමින් පිරිමැද්දාය. සිතේ සිරවී තිබූ හැඟුමන් සියල්ල ඉකිබිඳුමක්ව පිටවෙද්දී මම අක්කාට තුරුලු වූයෙමි.

“අඬන්න එපා නංගි.. සඳුන් නරක ළමයෙක් නෙමෙයි..”

මම පුදුම වූ නෙතින් ඈ දෙස බැලුවෙමි. ඒ දෑසේ වූයේ ආදරණිය මඳහසකි.

[QUOTE="crazybuddy, post: 14218986, member: 326070"] [SIZE=3][COLOR=Blue]අප සාගර අයියලාගේ නිවසට ගොස් ආ දා පටන් පවුල් දෙකේම ඥාතී පිරිස මංගල්ලෙට ලහි ලහියේ සූදානම් වන්නට විය. සාගර අයියා වුවද නිතර පැමිණ අක්කා සමඟ කතාබහ කරන්නට පෙළඹුනේය. වෙනදා මා තුරුල් කරගෙන කාලය ගෙවා දැමූ ඈ සාගර අයියාට ළංවීම සිතට දරා ගැනීමට නොහැකි තරම්ය. මා සිතින් තනි වී උන්නද ඈ කිසිදා මට වෙනස්කමක් කෙරුවා නොවේ. එසේ වුවද හිස රහසේ හඬා වැළපුණ තරම ඈ නොදනී. එක් දිනක් සවස අප්පච්චීට දුරකථන ඇමතුමක් දුන් සාගර අයියා අප කැටුව පන්සල් යාමට අප්පච්චීගෙන් අවසර පැතුවේය. අම්මා සමඟද සාකච්ඡා කළ ඔහු ඊට අවසර දෙද්දී අක්කගේ මුවේ මන්දස්මිතියක් ඇඳුනි. “ලොකු පුතේ.. ඒ ළමයා තව පැයකින් විතර ඒවි.. මල් එහෙම කඩාගෙන නංගි එක්ක ලෑස්ති වෙන්න..” එසේ කී අප්පච්චී අක්කාට ලංව තව තව මොනවදෝ කීවේය. නමුත් ඈතට වී උන් මට කිසිවක් පැහැදිලිව ඇසුනේ නැත. අක්කා අප දෙදෙනාටම සුදු ඇඳුම් මදිද්දී මම වේවැල් වට්ටිය රැගෙන වත්ත පහළට ගියෙමි. “අප්පේ සුදු බේබිව දැක්ක කල්.. මේ කොහෙද මල් වට්ටියක් අරගෙන දුවන්නෙ..?” වත්තේ වැඩ කරමින් උන් මැදිවියේ කාන්තාවන්ගෙන් අයෙක් මා දැක ඇසුවාය. “අරලිය මල් ටිකක් කඩාගන්න යනව නැන්දෙ..” ඈ හා සුහදව සිනාසුන මා එතනින් පහළට යද්දීම ඈ නැවත කතා කලාය. “බේබිලා පන්සල් යන්නෙයි..?” “ඔව්..” “බේබි වට්ටිය දීලා යන්න.. අපි කඩලා ගෙනත් දෙන්නං..” කවදත් අප පවුලට ලැදි කරුණාබර ඔවුන් එම රාජකාරිය භාරගෙන මා නිදහස් කලහ. ඉතින් වට්ටිය ඔවුනට භාර දී හිස් අතින්ම මම නිවසට දුව ගියෙමි. “කෝ පුතේ මල්..?” ගෙට ගොඩ වද්දීම මදෙස හොඳින් බැලූ අම්මා විමසුවාය. “සුමනා නැන්දා මල් කඩන් එන්නං කියලා මට යන්න කිව්වා..” “අනේ හරිම හොඳ මිනිස්සු.. කවදාවත් දෙයක් කියනකල් ඉන්නෙ නෑ.. හොයලා බලලා කරනවා මිසක..” අක්කා සමඟ දොළ පාරට ගිය මා සැන්දෑව නොතකා දිය නෑවෙමි. පසුව සුදු පැහැති ඇඳුමින් සැරසෙද්දී මට සඳුන් කියූවක් සිහිවුණි. හැමදාම ඇයි කහ පාට අඳින්නෙ..? යනුවෙන් එදා සාගර අයියලගේ නිවසේදී පවසන තෙක් ඔහු මා දැක තිබුණේ එකම පැහැ ඇඳුමෙනි. ඉතින් අද ඔහු දුටුවෝතින් කුමක් කියයිද..? මා රැගෙන ගිය වට්ටියට කහ අරලිය මල්ද තවත් බෑගයක සුදු මල්ද පුරවා මේසය මත තබා තිබුණි. ඒ දැක වත්තේ සිටින අහිංසක මිනිසුන් ගැන මසිතට අනුකම්පාවක් දැනෙන්නට විය. තෙල්, හඳුන්කූරු, පහන්තිර ආදිය දැමූ බෑගයක් ද ඒ අසලින්ම තැබූ මම සාගර අයියා එනතෙක් ආලින්දයේ වූ වේවැල් පුටුවේ ඉඳගතිමි. නමුත් ගුරු පාර දිගේ සිනා සිසි එමින් උන්නේ සාඟර අයියා නොව රේණු අක්කාය. “මං ඒත් බැලුව කවුද මේ හිම කුමරි කියල..” ඈ නිවසට ගොඩවූයේ එසේ කියමින්ය. “රේණුත් වෙලාවටම එනව නේද..?” නිවස තුළ සිටි අක්කා ඇගේ කටහඬ ඇසී තරමක් උස් හඬින් අසද්දී රේණු අක්කා මා ළඟින් හිඳගත්තාය. “මොකක්ද සුදූ වෙලාවටම එන කතාව..? ඔයාලා මළ ගෙදරකවත් යන්නද..?” මගේ සුදු ඇඳුම දෙස ඕනෑකමින් බලා අසද්දී මට සිනහ නැගුණි. “සාගර අයිය එනවලු අපි දෙන්නව පන්සල් එක්ක යන්න..” “සාගර අයිය විතරද..?” “දන්නෑ.....” අක්කා පැමිණ රේනු අක්කා ළඟින්ම හිඳගත්තාය. “රේණුත් එනවද අපිත්තෙක්ක පන්සල් යන්න..?” “කවුද.. සාගර අයිය විතරද එන්නෙ..?” ඈ ඔය ඇසුවේ මට දැනගැනීමට ඕනෑ කර තිබූ කාරණයයි.. “නෑ.. සඳුන් මල්ලිත් එයි..” “අපෝ එහෙනං බෑ.. එතකොට සමබරතාවය බිඳෙනවා.. දැන් ගණ පූරණය හරිනේ..” “මොනව කියනවද මංදා..” “කම්මැලිකමට මොනව හරි කියන්න තමයි බං ආවෙ.. ඒත් දැන් බෑනෙ.. මම ගිහින් වෙන දවසක එන්නං..” අප සිනහා ගන්වා ඈ යන්න ගියාය. සාගර අයියා හා සඳුන් පැමිණියේ තවත් විනාඩි දහයකට පමණ පසුවය. සුදු පැහැ ටී ෂර්ට් එකක් ඇඳ උන් සඳුන් වාහනයෙන් නොබැස සුළු වේලාවක් මදෙස බලා උන්නේය. මම බිම බලා ගතිමි. “එන්න ගෙට..” මා නිහඬ උන් තැන අක්කා ඔවුනට ආරාධනා කළාය. “ගිහින් එන ගමන් එන්නං.. දැන් ඔයාලා ලෑස්තිනං යමු..” අක්කා මල් බෑගය අතට ගනිද්දී මම කහ අරලිය මල් වට්ටිය පමණක් දෝතට ගෙන මිදුලට බැසිමි. අම්මාත් අප්පච්චීත් අප දෙස පහන් හැඟුමින් බලා හිඳිද්දී සාගර අයියා වෑන් රිය හරවා ගත්තේය. “අක්කා ඉස්සරහින් නගින්න..” සඳුන් ඉදිරිපස අසුන අක්කාට පෑවේය. නමුත් ඈ එයට නැගුනේ නැත. “මමයි නංගියි පිටිපස්සෙන් නගින්නං..” ඈ මදෙස බලා අහිංසකව පැවසුවාය. “නගින්න අමා.. පරක්කු වෙනවා..” සාගර අයියා ඉදිරිපස දොර විවෘත කර දී අක්කාට කියද්දී මම නිහඬවම පසුපසට නැගුණෙමි. සඳුන්ද මගේ එහා පසින් ඉඳ ගනිද්දී අක්කා සුසුමක් හෙලා ඉදිරිපස අසුනට ගොඩ විය. “අද සුදු ඇඳලා කහ මල් වට්ටියක් අරගෙන නේද..?” ගුරු පාර දිගේ වාහනය ඇදී යද්දී මදෙසට බර වූ සඳුන් කීවේය. මම ඒ මුහුණ දෙස ඇස් කොණකින් බැලිමි. “ඇයි මේ හවස් වෙලා නෑවෙ..?” සැමදා මෙන් ඔහු අභියස මා ගොළු වී උන්නෙමි. සියුම් විලවුන් සුවඳක් මා සිත වටා සරසන්නට විය. අක්කාත් සාගර අයියාත් කතාවට වැටී උන්හ. ඉතින් මා දෑස් දල්වා ඒ තරු නෙත් දෙස හොඳින් බැලුවෙමි. “අපි කතා නොකර ඉමු.. සිනා නොවී ඉමු ටික දවසක්... අපි දෑසින් දෑසට ළංව බලන් ඉමු එක මොහොතක්.... කල්පයක් සේ දැනේවී..//” මගේ දෑස් දෙසම බලාගෙන ඔහු ඒ පදවැල සොඳුරුව ගායනා කළේය. මම දැහැනකට සම වැදී මෙන් සිතුවිලි අතර තනිවී උනිමි. “සඳුන්ට ලස්සනට සිංදු කියන්න පුළුවන් නේද සාගර..?” අක්කා පසුපස හැරී පවසද්දී මා තිගැස්සී ගියේය. වරදක් කර හසු වූ කලක මෙන් නොසන්සුන් සිතිවිලි සමුදායක් සිත වසා පැතිරෙද්දී මම ඒ දෑසින් මිදුනෙමි. “මිනිහා ඔහොම හිටියට ගොඩක් වැඩ වලට දක්ෂයි..” ඒ මොනවාදැයි කියා ඔහු කීවේවත් අප ඇසුවේවත් නැත. කන්දෙ පන්සලට වාහනය දමනතුරුම මා ඒ ගී වැල් සිතින් ප්රතිරාවය කළෙමි. සාමාන්‍ය සතියේ දිනක සවස් වරුව වූ නිසාදෝ පන්සලේ සෙනඟ උන්නේ අතලොස්සකි. අප සෙරෙප්පු වෑන්රිය තුළම තබා ඉන් බැස ගතිමු. සාගර අයියා අක්කගේ අතගෙන අපට ඉස්සර විය. මම සඳුන් හා සමාන්තරව අඩි තබා ඒ පසුපස ඇදුනෙමි. “එකම මගක පියවර මැන යන්නයි.. එකම බිමක සෙවනැලි පැටලෙන්නයි..” ඔහු නැවතත් මා සවන් අද්දර ගීයක් මුමුණන්නට ගත්තේය. මම තරවටු බැල්මෙන් ඔහු දෙස බැලිමි. ඒ ගී හඬ වහා නතර විය. “ඇයි..?” “ඇයි කියල අහන්නෙ.. පන්සලේ ඉඳගෙන සිංදු කියනවද..?” “සොරි..” එවදන් පිටවූයේ මහා දුකකිනි. ඒ ඇසී දුක් ගත්තේ මගේ හදවතය. අප නිහඬවම මල් පූජා කර මන්දනාමාන කළ අතර සඳුන් මදෙස නිකමටවත් බැලුවා නොවේ. මම තෙල් පහන් තිර රැගෙන පහන් වැට අද්දරට ගියෙමි. අක්කා සාගර අයියා සමග බෝ සමිඳු අබියස වැලි මළුවේ ඉඳගත්තාය. පහන් දල්වද්දී ඇසුනු දිගු සුසුම් හඬකට මා දැහැන බිඳී ගියේය. නෙත් හරවා බලද්දී සඳුන් මා ළඟ හිඳ පහන් වැට දෙස බලා සිටියේය. ඒ අහිංසක මූණේ අඬක් පහන් ආලෝකයට කහ පැහැ ගැන්වී තිබිණි. අක්කා හා සාගර අයියා පෙනෙන මානයේ වුවද ඔවුන් උන්නේ වෙනම කතාබහකය. ඉතින් පහන් දල්වා අවසානයේ මා කන්දේ බෑවුම පෙදෙසට මුහුණ ලා ගල් තලාවේ ඉඳගතිමි. සඳුන්ද කතා බහකින් තොරවම පැමිණ මා ළඟ ඉඳගත්තේය. “හැමදාම ඔහොම ගොලුවෙලා වගේ ඉන්නෙ ඇයි නංගි..? ඔයාගෙ කටහඬ අහන්න ආසයි.. මොනා හරි කියන්නකො..” ඔහු මා අභියස ආයාචනා කරද්දී මම ඒ මූණට එබී බැලුවෙමි. ඒ දෑසේ වූයේ ආදරය මිස අන් කිසිවක් නොවේ. “ඔයා දන්නවද සුදූ.. මං පුංචි කාලෙ ඉඳලා හොයපු රූපයක් තිබුණා. මට හීනෙනුත් පෙනුන ලස්සන ඇස් දෙකක් තිබුණා.. ඒ ඇස් කවදා හරි මට මුණ ගැහුණෙ නැත්නම් මං ආදරේ කරන්නෑ කියලා හිතාගෙන හිටියෙ..” ඈත කඳු යායට නෙත් යොමා සඳුන් පවසද්දී මා මහත් ඕන කමින් ඊට සවන් දුනෙමි. “අවුරුදු විසි දෙකක් වෙනකල්ම ඒ හුරතල් ඇස් දෙක මට මුණගැහුණෙම නෑ නංගි.. ඔයා කිව්වට පිළිගන්න එකක් නෑ, මං කොල්ලෙක් වුණත් කෙල්ලො ආදරේ ඉල්ලගෙන මගේ පස්සෙන් එනවා..” ඔහු එසේ කීවාට එය පිළිගත නොහැකි කරුණක් නොවේ. කෙල්ලෙක් පතන සියළු ගුණාංගයන් කඩවසම් රුවක් හා සොඳුරු ඇස් දෙකක් ඔහු සතුව ඇත්තේය. ඉතිං ඔහුගේ ආදරය පැතීමේ අරුමයක් නැත. “ඔයා අහගෙනද ඉන්නෙ..?” “ඔව් අයියා කියන්න..” “ඉතිං මං හොයපු ඒ රූපෙ, ඒ ලස්සන ඇස් මට හම්බ උනා. මාව පිස්සු වට්ටපු ලස්සන කහ කිරිල්ලියක් ළඟ ඒ හැමදේම තිබුණා..” කුමක්දෝ හේතුවක් නිසා ඇති වූ බියකින් මා වෙව්ලා ගියේය. දෙනෙත කඳුළින් වැසී යද්දී ඈත කඳු යාය මම දෑසින් අල්වා ගතිමි. සඳුන් ඉඳ උන් තැනින් ඉස්සී මදෙසට තවත් ළං විය. අවට අඩ අඳුර, සොඳුරු වටපිටාව, පන්සල් බිමේ පහන් සුවඳ මා වෙනස්ම ලෝකයක් කරා කැන්දා යමින් තිබිණි. සඳුන් මා මුහුණට නැඹුරු විය. “ඒ කෙනා කවුද කියල කියන්නම ඕනෙද නංගි..? ඔයාට දැනෙන්නෙ නැද්ද..?” ඈත ලෝකයකින් ආ හඬක් ලෙස ඔහු කී දෑ සවනට පතිත විය. ඇස් පියල්ලේ වැටෙන්නට බලා උන් කඳුළු කැට දෙක කම්මුල් තෙමාගෙන ගලා යද්දී මම ඒ ඇස් දෙක දෙස බැලුවෙමි. “අඬන්න එපා සුදු නංගි.. ඔයා අඬවලා මාව අඬවන්න එපා..” අඬවන්න එපා කීවද, ඒ දෑසේ දැනටම කඳුළුය. එදෙස බැලිය නොහැකිව මා දණහිස් මත මුහුණ ඔබා ගතිමි. සඳුන් ඉතා මෘදු ලෙස මා හිස පිරිමැදීය. බෝ මළුවේ උන් අක්කලා අප දෙස බලා සිටිතැයි යන හැඟීම මා සිත නොසන්සුන් කළේය. නමුත් ඒ ආදරණීය පහසින් මිදීමේ ලෝභකමින් මා නොසෙල්වී උනිමි. “මගේ හිත ඔයාට පුදුම තරම් ආදරේ කරනව නංගි.. මටවත් හිතාගන්න බැරි තරම්.. වෙලාවකට මට පිස්සු වගේ..” ඔහුගේ පපුතුරේ හිස හොවා ඉකිබිඳ හැඬීමට මට ඇවැසි විය. නමුත් මා දරා උනිමි. මා සිතේ ආදරය දෝර ගලා යද්දී එය පවසා ගත නොහැකිව අසරණ උනෙමි. “ඉතිං මට ආදරෙයි කියල කියන්නෙ නැද්ද රත්තරං..?” මම තවමත් හිස පහත් කරගත් ගමන්ය. හිස ඔසවා බැලුවේ නම් ඔහු මසිතේ ඇති ආදරය දෙනෙතින් විනිවිද දකිනු ඇත. “ඔලුව උස්සලා මං දිහා එක පාරක් බලන්න නංගි... ප්ලීස්......” ඉතිං මා කීකරු වූයෙමි. “ඔය ඇස්වල තියෙන්නෙ ආදරය කියලා මං දන්නවා බබා.. ඒත් මං ඒක ඔයාගෙ කටින්ම අහන්න ආසයි..” එතරම් හපන්කමක් කිරීමට තරම් මගේ පුංචි සිත එඩිතර වූයේ නැත. ආදරය නිසා සිත අවසඟව යද්දී මා සඳුන්ගේ අත තදට අල්වා ගතිමි. “අපි දැන් යමුද..?” අප ළඟට පැමිණ සාගර අයියා විමසද්දී තිගැස්සුණු මා සඳුන්ගේ අත මුදා හැරියෙමි. අක්කා මදක් ඈත සිට තෙත් වූ දෙනෙතින් අප දෙස බලා උන්නේය. මා මෙන්ම ඈද හඬා ඇති සෙයකි. සිතේ වූ නුහුරු හැඟුම හා ලැජ්ජාව නිසා අක්කා දෙස කෙලින් බැලීමට මට නොහැකි විය. සාගර අයියාද සියල්ල වටහාගෙන වෙනසක් නොපනේවා උන්නේය. ඉතිං සුදු ඇඳුමින් සැරසී දිය නා සැදැහැ සිතින් පන්සල් පැමිණි මා ඉන් පිටවෙද්දී සඳුන්ගේ පෙම්වතිය වී ඒ අතැගිලි අතර වෙලී උන්නෙමි. ඒ විසල් උරහිසේ හිස හොවාගෙන නිවසට වන තෙක් පැමිණි මම වෑන් රිය වත්තේ නතර කළ සැනින් දොර හැර ඉන් බැස ගතිමි. අම්මා, අප්පච්චී අප එන පෙරමග බලා උන්හ. ඒ කිසිවෙක් දෙස කෙලින් නොබැලූ මා දිවගොස් නරත වූයේ කාමරයේ ඇඳ මතය. පහළ මාලයේ ඔවුන් කතා කරන හඬද වෑන් රිය පිටව යන හඬද ඇසී ටික වේලාවකින් අක්කා කාමරයට ඇතුල් විය. මම කොට්ටයේ මුහුණ සඟවා ගතිමි. මා ළඟින් ඉඳගත් ඈ මා හිස සෙමින් පිරිමැද්දාය. සිතේ සිරවී තිබූ හැඟුමන් සියල්ල ඉකිබිඳුමක්ව පිටවෙද්දී මම අක්කාට තුරුලු වූයෙමි. “අඬන්න එපා නංගි.. සඳුන් නරක ළමයෙක් නෙමෙයි..” මම පුදුම වූ නෙතින් ඈ දෙස බැලුවෙමි. ඒ දෑසේ වූයේ ආදරණිය මඳහසකි. [/COLOR][/SIZE][CENTER] [SIZE=3][COLOR=Blue][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom