Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴නෙතු දැහැන් බිඳී෴ යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“අන්න උඹේ සඳුන් එතනම මුල් ඇඳලද කොහෙද එතනම පැලවෙලා.. ගිහින් බලපං..”

මල් පොකුරු කිහිපයක් දෝතට තුරුලු කරගෙන මම ඔහු උන් ඉසව්වට ගියෙමි. ඒ නෙතු මත වූයේ මහා ආඩම්බරකාර අමුතු පෙනුමකි.

“අයිය ගිහින් දැන්ද ආවෙ..?”

“මම ගියේ නෑ බබා.. මේ තරම් වටින වස්තුවක් දාලා යන්න පුළුවන්ද..?”

“ඇයි එහෙම කියන්නෙ..?”

“අර බැනර් එක දැක්කම දාලා යන්න බය හිතුනා..”

පාසල් ගේට්ටුවට ඔබ්බෙන් වූ මගේ රුව සහිත බැනරය හිසින් පෙන්වා ඔහු කීවේය.

“ඔයාට ගමකට තෑගි හම්බවෙලානේ.. මගේ දුප්පත් බයිසිකලේට නං ඕවට ඉඩ මදි.. මං ලොරියක් හයර් කරන්නද..?”

ඔහු දඟකාර විලාසයෙන් කියද්දී මිතුරියන් පිරිස අප ළඟට පැමිණ බලා උන්හ.

“ඔයා යාලුවො ටික එක්ක ත්‍රී විල් එකක යන්න නංගි.. මං බයික් එකේ පිටිපස්සෙන් එන්නං..”

“නෑ තරූ උඹ අයියත් එක්ක බයිසිකලේ පලයං.. අපි මේ ටික දාගෙන ත්‍රීවිල් එකේ එන්නං..”

අවසානයේ ක්‍රියාත්මක වූයේ ඔවුන්ගේ මතයයි. ඉගෙනීම අවසන් කරන තෙක් පෙම්වතියක් නොවෙමියි මිතුරියන්ට සපථ කර උන් මා විභාගය අවසන්ව ප්‍රතිඵල එන විටම සඳුන්ගේ පෙම්වතිය වී ඔවුන් අභියසට පැමිණ උනිමි. ඒත් කිසිවෙකු ඒ පිළිබඳව විශේෂයෙන් ඇසුවේවත් මා සඳුන් ගැන ඔවුනට කීවේවත් නැත.

මිතුරියන් පිරිස මගදී බැසගත් පසු මම තනිවම ත්‍රීවිලයට නැග නිවසට ගියෙමි. අම්මාත් අක්කාත් පැමිණ තෑගි බෝග පිටතට ගැනීමට මට උදව් විය. ඒ අතරතුර මා වරින් වර ගුරු පාර දෙස බැලුවේ සඳුන් නිවසට පැමිණේවිදැයි දැන ගැනීමටය.

“අද සුදූගෙ නැන්දම්මල ඇවිත් ගියා..”

අම්මා එහා මෙහා වෙන තෙක් බලා සිටි අක්කා මගේ කණට කර කීවේය. තෑගි බෝග කෙරෙහි වූ උනන්දුව හීන වී ඒ ආරංචිය සවිස්තරව දැන ගැනීමේ ආශාවකින් මසිත නොසන්සුන් විය.

තෑගි බෝග, මල් පොකුරු, ලියුම් කවර, සියල්ල මේසය මත තිබියදී මම පඩිපෙළ නැගීමට හැරුනි.

“පුතේ ඔයාට මහන්සි නැත්තං ඩිංගකට එන්නකො..”

අප්පච්චීගේ දයාබර හඬට මාගේ දෙපා නතර විය. මම හෙමින් සීරුවේ ගොස් ඔහු ළඟ වූ පුංචි පුටුවේ ඇන්ද අල්ලා ගතිමි.

“මගේ පුතාට ඉස්කෝලෙන් ගොඩක් තෑගි හම්බවෙලා නේද..? ඉතිං පුතාට මගෙන් මොනවද ඕනි..?”

ඇඟට ලේ පොදක් උනා ආවේ දැන්ය. මා සිතා උන්නේ අප්පච්චී සඳුන් ගැන අසන්නට යනවා කියාය. ඉතින් පාසලේ වූ සිදුවීම් සියල්ල මම ඔහුට නොවලහා කීවෙමි. එසේ වුවද මා පාසලට ගියේ සඳුන් සමඟ බව නොකියන්නට මම ප්‍රවේශම් විය. නමුත් ඒ බව දැන උන් අක්කා හොර බැල්මක් හෙලා මදෙස බැලීය.

“පුතා දන්නවද අද උදේ සාගර පුතාගෙ නැන්දයි, මාමයි මෙහෙ ආවා.. අර සඳුන් ළමයගෙ දෙමාපියො..”

වටෙන් ගොඩෙන් පැමිණි අප්පච්චී කතා කළ යුතු නියම මාතෘකාවට පිවිසියේ දැන්ය. මම අසරණ විලාසයෙන් අම්මාත් අක්කාත් දෙස බැලිමි.

“ආපු කාරණේ සමහර විට මගේ පුතා දන්නවත් ඇති. ඒ උදවිය පුතාට යෝජනාවක් ගෙනාවා. සඳුන් පුතා ගැන..”

සඳුන් උදෑසන මා හමුවුවද නිකමටවත් ඒ පිළිබඳව පැවසුවේ නැත. මසිතට සියුම් අමනාපයක් නැගුණි.

“සුදූ ඒ යෝජනාවට කැමතිද..?”

අම්මා මගේ අතකිනුත් අල්ලා අසද්දී පිළිතුරු දිව අග තබාගෙන මම ලත වුනෙමි. අක්කාට මංගල යෝජනාව ගෙනාවේද මෙම වසරේමය. ඉතිං ඇයට වඩා වසර හයකින් බාල මමද සඳුන්ට කැමති බව හා දැනටමත් ඔහුට ආදරේ කරන බව කෙසේ නම් කියන්නද..?

“අම්මල මොනවද ඉතිං කිව්වෙ..?”

මම අදහස් ප්‍රකාශ කිරීම මගහැර කිසිත් නොදන්නා විලසින් ඇසුවෙමි.

“අපි කවදාවත් පුතාලට සම්බන්ධකම් පවත්වන්න එපා කියලවත් අපි කියන දේට කැමති වෙන්න කියලවත් නෑනෙ.. ඉතිං අපි කිව්වා ළමයි දෙන්නට දෙන්නා කැමති නං අපේ අකමැත්තක් නෑ කියල..”

“ඒ දරුව කොහොමටත් හරි තැන්පත් පාටයි හාමිනේ.. දැක්ක දවසෙම මගේ හිතට ඇල්ලුවා..”

අප්පච්චීගේ ගැඹුරු හඬ මා සිත අප්‍රමාණ සතුටක් එක් කලේය. දුටුව පළමු දිනම ඔහු ඒ නිල් නුවන් යුග තුල මාව සිරකර තබා ගත් අයුරු මටද අමතක නැත.

“පුතා කැමතිනං ටික කාලයක් ආශ්‍රය කරල බලන්න.. ඔයාට අක්ක වගේ ඉක්මනට බඳින්න ඕනෙ නෑනෙ.. තාම දහ නවයයිනෙ..”

අතීතයේ උන් දඟකාර තරුෂි මා ගත තුළ සිටි නැවත පණ ලබා ඇති සෙයක් දැනුණි. කෑ ගසා නටන්නට, ගේ වටා රවුමක් දුවන්නට ඇති වූ ආශාව මා මැඩ ගත්තේ ඉතා අසීරුවෙනි. මගේ දෙනෙතේ නලියන සතුටු සේයාව දැක අක්කා මටත් වඩා සතුටට පත්ව උන්නාය.

පළාතේ පළමුවෙනියා වීම දෙවෙනි තැනට වැටී රටක් රාජ්‍යයක් ලැබුණා වැනි සතුටකින් මම උද්දාමයට පත් වූයෙමි. වෙන යුවතියන්ට මුහුණ පෑමට සිදුවන බාහිර කරදර දෙමව්පිය අකමැතිකම් කිසිවක්ම නොමැතිව ජීවිතය දෙපා මුලටම පැමිණ තිබිණි.

ඉතින් සවස් වරුවේ මා කවදාවත් නැතුව තනිවම රේණු අක්කලගේ නිවස දෙසට පිය මැන්නෙමි. මා සඳුන්ට ළංකරවීමට වඩාත් උත්සහ කලේ ඇයයි. සියළු කටයුතු සාර්ථක වූ කල ඇයට දැනුම් දීම යුතුකමක් වශයෙන් මම සැලකුවෙමි.

“සුදූ අහල තියෙනවද ජීවිතේ ගළන ගඟක් වගේ කියනව.. කරදර බාධක හැමදේම පහුකරන් ගලාගෙන යද්දිලු ගඟ තවත් සුන්දර වෙන්නෙ.. ඒත් මට හිතෙන්නෙ සුදූගෙ ජීවිතේ නිශ්චල විලක් වගේ කියල. සුදූ උපන් දා ඉඳලා අප්පච්චී දියුණු උනාලු.. ඔයාට හොඳට ඉගෙනීම පිහිටල තියෙනවා.. ලස්සන රූපයක් උරුම වෙලා තියෙනව.. කිසිම වදයක් නැතුව ලස්සන කොල්ලෙක් දෙයියො ගෙදරටම ගෙනත් දීලා තියෙනව..”

“ඉතිං රේණු අක්කා කියන්නෙ මගේ ජීවිතේට කරදර නැති නිසා ඒක සුන්දර නෑ කියලද..?”

“නෑ සුදූ.. ඒකයි මං කිව්වෙ ඔයාගෙ ජීවිතේ විලක් වගේ කියල.. ගල්පර ගිරි දුර්ග පහු කරන් නොගියට විලක් කොයිතරම් සුන්දරද..? කොච්චර ලස්සන මල් පිපෙනවද..? ඒ අතින් ඔයා හරිම වාසනාවන්තියක්..”

“අනේ අපේ සුදු මැණිකෙලට හීනෙකින්වත් දුකක් කරදරයක් වෙන්න නරකයි..”

නිවස තුළ හිඳ අපේ කතාවට කන් දුන් රේණු අක්කාගේ අම්මා එළියට ආවේ එසේ කියාගෙනමය..

“සුදු මැණිකෙලට තියන වාසනාව අපේ එවුන්ට නෑ.. බලන්නකො.. අවුරුදු විසිහයක් වෙලා තාම ගෙදරට නාකි වෙනව..”

“ඉතිං නැන්දෙ මේ අක්කත් අපේ අක්කගෙ වයසෙමනේ..”

“ඒ මංගල්ලෙ දැන් තීන්දු වෙලා අහවරයිනේ දරුවො.. කෝ මෙයා කිසි දේකට කැමති වෙන්නෑනෙ..”

අම්මා සමග තනිව වසන රේණු අක්කාට ආර්ථික අගහිඟකම් බොහෝ ඇති බව මමද දනිමි. නමුත් ඒ කිසිවක් මහා බරක් ලෙස නොතකා ඈ සැහැල්ලුවෙන් දිවි ගෙවයි. බොහෝ වේලාවක් ඔවුන් සමඟ කතාබහ කොට මා නිවසට පැමිණියේ සැදෑ අඳුරත් රැගෙනමය.

[QUOTE="crazybuddy, post: 14218989, member: 326070"] [SIZE=3][COLOR=Blue] “අන්න උඹේ සඳුන් එතනම මුල් ඇඳලද කොහෙද එතනම පැලවෙලා.. ගිහින් බලපං..” මල් පොකුරු කිහිපයක් දෝතට තුරුලු කරගෙන මම ඔහු උන් ඉසව්වට ගියෙමි. ඒ නෙතු මත වූයේ මහා ආඩම්බරකාර අමුතු පෙනුමකි. “අයිය ගිහින් දැන්ද ආවෙ..?” “මම ගියේ නෑ බබා.. මේ තරම් වටින වස්තුවක් දාලා යන්න පුළුවන්ද..?” “ඇයි එහෙම කියන්නෙ..?” “අර බැනර් එක දැක්කම දාලා යන්න බය හිතුනා..” පාසල් ගේට්ටුවට ඔබ්බෙන් වූ මගේ රුව සහිත බැනරය හිසින් පෙන්වා ඔහු කීවේය. “ඔයාට ගමකට තෑගි හම්බවෙලානේ.. මගේ දුප්පත් බයිසිකලේට නං ඕවට ඉඩ මදි.. මං ලොරියක් හයර් කරන්නද..?” ඔහු දඟකාර විලාසයෙන් කියද්දී මිතුරියන් පිරිස අප ළඟට පැමිණ බලා උන්හ. “ඔයා යාලුවො ටික එක්ක ත්‍රී විල් එකක යන්න නංගි.. මං බයික් එකේ පිටිපස්සෙන් එන්නං..” “නෑ තරූ උඹ අයියත් එක්ක බයිසිකලේ පලයං.. අපි මේ ටික දාගෙන ත්‍රීවිල් එකේ එන්නං..” අවසානයේ ක්‍රියාත්මක වූයේ ඔවුන්ගේ මතයයි. ඉගෙනීම අවසන් කරන තෙක් පෙම්වතියක් නොවෙමියි මිතුරියන්ට සපථ කර උන් මා විභාගය අවසන්ව ප්‍රතිඵල එන විටම සඳුන්ගේ පෙම්වතිය වී ඔවුන් අභියසට පැමිණ උනිමි. ඒත් කිසිවෙකු ඒ පිළිබඳව විශේෂයෙන් ඇසුවේවත් මා සඳුන් ගැන ඔවුනට කීවේවත් නැත. මිතුරියන් පිරිස මගදී බැසගත් පසු මම තනිවම ත්‍රීවිලයට නැග නිවසට ගියෙමි. අම්මාත් අක්කාත් පැමිණ තෑගි බෝග පිටතට ගැනීමට මට උදව් විය. ඒ අතරතුර මා වරින් වර ගුරු පාර දෙස බැලුවේ සඳුන් නිවසට පැමිණේවිදැයි දැන ගැනීමටය. “අද සුදූගෙ නැන්දම්මල ඇවිත් ගියා..” අම්මා එහා මෙහා වෙන තෙක් බලා සිටි අක්කා මගේ කණට කර කීවේය. තෑගි බෝග කෙරෙහි වූ උනන්දුව හීන වී ඒ ආරංචිය සවිස්තරව දැන ගැනීමේ ආශාවකින් මසිත නොසන්සුන් විය. තෑගි බෝග, මල් පොකුරු, ලියුම් කවර, සියල්ල මේසය මත තිබියදී මම පඩිපෙළ නැගීමට හැරුනි. “පුතේ ඔයාට මහන්සි නැත්තං ඩිංගකට එන්නකො..” අප්පච්චීගේ දයාබර හඬට මාගේ දෙපා නතර විය. මම හෙමින් සීරුවේ ගොස් ඔහු ළඟ වූ පුංචි පුටුවේ ඇන්ද අල්ලා ගතිමි. “මගේ පුතාට ඉස්කෝලෙන් ගොඩක් තෑගි හම්බවෙලා නේද..? ඉතිං පුතාට මගෙන් මොනවද ඕනි..?” ඇඟට ලේ පොදක් උනා ආවේ දැන්ය. මා සිතා උන්නේ අප්පච්චී සඳුන් ගැන අසන්නට යනවා කියාය. ඉතින් පාසලේ වූ සිදුවීම් සියල්ල මම ඔහුට නොවලහා කීවෙමි. එසේ වුවද මා පාසලට ගියේ සඳුන් සමඟ බව නොකියන්නට මම ප්‍රවේශම් විය. නමුත් ඒ බව දැන උන් අක්කා හොර බැල්මක් හෙලා මදෙස බැලීය. “පුතා දන්නවද අද උදේ සාගර පුතාගෙ නැන්දයි, මාමයි මෙහෙ ආවා.. අර සඳුන් ළමයගෙ දෙමාපියො..” වටෙන් ගොඩෙන් පැමිණි අප්පච්චී කතා කළ යුතු නියම මාතෘකාවට පිවිසියේ දැන්ය. මම අසරණ විලාසයෙන් අම්මාත් අක්කාත් දෙස බැලිමි. “ආපු කාරණේ සමහර විට මගේ පුතා දන්නවත් ඇති. ඒ උදවිය පුතාට යෝජනාවක් ගෙනාවා. සඳුන් පුතා ගැන..” සඳුන් උදෑසන මා හමුවුවද නිකමටවත් ඒ පිළිබඳව පැවසුවේ නැත. මසිතට සියුම් අමනාපයක් නැගුණි. “සුදූ ඒ යෝජනාවට කැමතිද..?” අම්මා මගේ අතකිනුත් අල්ලා අසද්දී පිළිතුරු දිව අග තබාගෙන මම ලත වුනෙමි. අක්කාට මංගල යෝජනාව ගෙනාවේද මෙම වසරේමය. ඉතිං ඇයට වඩා වසර හයකින් බාල මමද සඳුන්ට කැමති බව හා දැනටමත් ඔහුට ආදරේ කරන බව කෙසේ නම් කියන්නද..? “අම්මල මොනවද ඉතිං කිව්වෙ..?” මම අදහස් ප්‍රකාශ කිරීම මගහැර කිසිත් නොදන්නා විලසින් ඇසුවෙමි. “අපි කවදාවත් පුතාලට සම්බන්ධකම් පවත්වන්න එපා කියලවත් අපි කියන දේට කැමති වෙන්න කියලවත් නෑනෙ.. ඉතිං අපි කිව්වා ළමයි දෙන්නට දෙන්නා කැමති නං අපේ අකමැත්තක් නෑ කියල..” “ඒ දරුව කොහොමටත් හරි තැන්පත් පාටයි හාමිනේ.. දැක්ක දවසෙම මගේ හිතට ඇල්ලුවා..” අප්පච්චීගේ ගැඹුරු හඬ මා සිත අප්‍රමාණ සතුටක් එක් කලේය. දුටුව පළමු දිනම ඔහු ඒ නිල් නුවන් යුග තුල මාව සිරකර තබා ගත් අයුරු මටද අමතක නැත. “පුතා කැමතිනං ටික කාලයක් ආශ්‍රය කරල බලන්න.. ඔයාට අක්ක වගේ ඉක්මනට බඳින්න ඕනෙ නෑනෙ.. තාම දහ නවයයිනෙ..” අතීතයේ උන් දඟකාර තරුෂි මා ගත තුළ සිටි නැවත පණ ලබා ඇති සෙයක් දැනුණි. කෑ ගසා නටන්නට, ගේ වටා රවුමක් දුවන්නට ඇති වූ ආශාව මා මැඩ ගත්තේ ඉතා අසීරුවෙනි. මගේ දෙනෙතේ නලියන සතුටු සේයාව දැක අක්කා මටත් වඩා සතුටට පත්ව උන්නාය. පළාතේ පළමුවෙනියා වීම දෙවෙනි තැනට වැටී රටක් රාජ්‍යයක් ලැබුණා වැනි සතුටකින් මම උද්දාමයට පත් වූයෙමි. වෙන යුවතියන්ට මුහුණ පෑමට සිදුවන බාහිර කරදර දෙමව්පිය අකමැතිකම් කිසිවක්ම නොමැතිව ජීවිතය දෙපා මුලටම පැමිණ තිබිණි. ඉතින් සවස් වරුවේ මා කවදාවත් නැතුව තනිවම රේණු අක්කලගේ නිවස දෙසට පිය මැන්නෙමි. මා සඳුන්ට ළංකරවීමට වඩාත් උත්සහ කලේ ඇයයි. සියළු කටයුතු සාර්ථක වූ කල ඇයට දැනුම් දීම යුතුකමක් වශයෙන් මම සැලකුවෙමි. “සුදූ අහල තියෙනවද ජීවිතේ ගළන ගඟක් වගේ කියනව.. කරදර බාධක හැමදේම පහුකරන් ගලාගෙන යද්දිලු ගඟ තවත් සුන්දර වෙන්නෙ.. ඒත් මට හිතෙන්නෙ සුදූගෙ ජීවිතේ නිශ්චල විලක් වගේ කියල. සුදූ උපන් දා ඉඳලා අප්පච්චී දියුණු උනාලු.. ඔයාට හොඳට ඉගෙනීම පිහිටල තියෙනවා.. ලස්සන රූපයක් උරුම වෙලා තියෙනව.. කිසිම වදයක් නැතුව ලස්සන කොල්ලෙක් දෙයියො ගෙදරටම ගෙනත් දීලා තියෙනව..” “ඉතිං රේණු අක්කා කියන්නෙ මගේ ජීවිතේට කරදර නැති නිසා ඒක සුන්දර නෑ කියලද..?” “නෑ සුදූ.. ඒකයි මං කිව්වෙ ඔයාගෙ ජීවිතේ විලක් වගේ කියල.. ගල්පර ගිරි දුර්ග පහු කරන් නොගියට විලක් කොයිතරම් සුන්දරද..? කොච්චර ලස්සන මල් පිපෙනවද..? ඒ අතින් ඔයා හරිම වාසනාවන්තියක්..” “අනේ අපේ සුදු මැණිකෙලට හීනෙකින්වත් දුකක් කරදරයක් වෙන්න නරකයි..” නිවස තුළ හිඳ අපේ කතාවට කන් දුන් රේණු අක්කාගේ අම්මා එළියට ආවේ එසේ කියාගෙනමය.. “සුදු මැණිකෙලට තියන වාසනාව අපේ එවුන්ට නෑ.. බලන්නකො.. අවුරුදු විසිහයක් වෙලා තාම ගෙදරට නාකි වෙනව..” “ඉතිං නැන්දෙ මේ අක්කත් අපේ අක්කගෙ වයසෙමනේ..” “ඒ මංගල්ලෙ දැන් තීන්දු වෙලා අහවරයිනේ දරුවො.. කෝ මෙයා කිසි දේකට කැමති වෙන්නෑනෙ..” අම්මා සමග තනිව වසන රේණු අක්කාට ආර්ථික අගහිඟකම් බොහෝ ඇති බව මමද දනිමි. නමුත් ඒ කිසිවක් මහා බරක් ලෙස නොතකා ඈ සැහැල්ලුවෙන් දිවි ගෙවයි. බොහෝ වේලාවක් ඔවුන් සමඟ කතාබහ කොට මා නිවසට පැමිණියේ සැදෑ අඳුරත් රැගෙනමය. [/COLOR][/SIZE][CENTER] [SIZE=3][COLOR=Blue][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom