Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴නෙතු දැහැන් බිඳී෴ යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හාත්පස අඳුරු කරගෙන අකුණු පුපුරා මහා වැසි ඇඳ හැලෙන්නට පටන් ගත්තේය. සීතල හිරිකඩ නොතකා බැල්කනියේ පුටුවක් තබාගත් මම වැහි බීරිමට අඬක් මැකී ගිය කඳු යාය දෙස බලා උන්නෙමි. පැහැදිලිව වටහා ගත නොහැකි කුමක්දෝ සොඳුරු රිදුමක් මා හදවත වෙලා ගන්නට විය. හේතුවක් නැතිවම මට සඳුන්ව සිහියට නැගුණි. මේ අනෝරා වැස්සේ ඔහු කුමක් කරනවා ඇත්ද..?

“සුදූ.. ඔතන තෙමෙනව.. එන්න ගෙට..”

කාමරයේ ජනේලයෙන් හිස දැමූ අක්කා මොහොතක් බලා හිඳ කීවේය.

“තව ටිකකින් එන්නං..”

මගේ මුරණ්ඩුකම් දන්නා ඈ දිගු සුසුමක් හෙලුවා පමණි. ඉතින් මා කෙටි බැම්මට තව තවත් බර දී තෙතබරිත වටපිටාවට නෙත් යොමන්නට වූයෙමි. ඇද උන් ඇඳුම හිරිකඩට තෙමී ගියේ මා නොදැනුවත්වමය. උණුසුම් කෝපි කෝප්පයක් බොන්නට ඇත්නම් මේ ගත සිත හිරිවට්ටන සීතල ගතිය මැකී යනු ඇත. තවත් විනාඩි දහයක පමණ කාලයක් එතන ගත කල මා කුස්සියට යාමට පඩිපෙල බැස ආවෙමි.

“ඒක අහපු වෙලාවෙ ඉඳලා මං ඉන්නෙ හිතේ ගින්දරෙන් පුතේ..”

අම්මගේ වදන් ඇසී දෙපා උන් තැනම නතර විය. ඔවුන් තිදෙනා කුමක්දෝ බරපතල දෙයක් පිළිබඳව කතා කරමින් සිටී.

“ඕවා ඔය හැටි හිතට ගන්න කාරි නෑ හාමිනේ.. අපි දරුවව පරිස්සමින් බලාගත්තම අහවරයිනේ..”

අප්පච්චී කියූ දරුවා අක්කාද මමද යන්න නොදැන මගේ සිතේ වූ කුතුහලය තව තවත් වැඩි වන්නට විය. ඒ පිළිබඳව තව දුරටත් දැනගැනීමේ ආශාව නිසා මා පඩිපෙළේ එතනම ඉඳගතිමි.

“මහත්තයම නේද දවසක් කිව්වෙ වෙද හාමුදුරුවො කිව්ව දෙයක් වැරදුනේ නෑ කියල.. ඒකමයි මට තියෙන බය.. අනේ මලක් වගේ ඉන්න දරුවනේ ඉතිං.. නපුරක් උනොත් හෙම කාට කියන්නද..?”

අම්මගේ කටහඬ හැඬුම්බර වී තිබිණි. ඈ වෙද හාමුදුරුවන් ලබා අක්කාගේ හෝ මගේ වෙලාව බලවා ඇති බව පැහැදිලිය. ඉතින් නපුරක් වෙනවා නම් අප දෙදෙනාගෙන් අයෙකුටය. මෑතකදීත් අක්කගේ හඳහන් බලවා ආ නිසා අම්මා මේ බලා ඇත්තේ මගේ හඳහනද..? එසේනම් කරදරයකට මුහුණ පෑමට නියමිත මමද..?

“ඔය කියන විදියට දෙයක් වෙනව නම් වෙන්න තියෙන්නෙ තව අවුරුද්දක් වගේ ඇතුලතනේ.. ඉතිං ඒ ටිකේ සුදූව ටිකක් වැඩිපුර බලාගන්න හාමිනේලට බැරියෑ..”

“ඔව් අප්පච්චී.. මං සුදූ ළඟින්ම ඉන්නං.. එයාට කරදරයක් වෙන්න මං ඉඩ තියන්නෑ..”

“ඒක හොඳයි පුතේ.. සුදූගේ හිනාව නැතිවෙලා ගිය දවසට මේ ගෙදරම පාළු වෙයි.. අනේ මගේ අහිංසකී.....”

“හා.. හා.. හාමිනේ.. අඬලා දොඬලා මෙතන නැති ප්‍රශ්න ඇති කරන්නෙපා.. මොන දේ උනත් ඔය කතා ඒ ළමයගෙ කණට යවනව එහෙම නෙමෙයි..”

අම්මාගේ ඉකි බිඳුමත් සමග කතාව එලෙස නැවතී ගියේය. ඉතින් තවත් අටුවා ටීකා අවශ්‍ය නැත. කරදරයක් එන්නේ මා කරා බව දැන් සහතිකය. අප්පච්චී කියූ ලෙසම වෙද හාමුදුරුවන්ගේ අනාවැකි කිසිදා බොරු වූයේ නැත. මා විශීෂ්ට ලෙස උසස් පෙළ සමත් වන බවද පළමුව පැවසුවේ උන්වහන්සේය. ඒ මීට වසර ගණනාවකට පෙරය.

පෙර දින රේණු අක්කා කී උපමාවක් මගේ සිහියට නැගුණි. ඈ පැවසුවේ මගේ දිවිය නිසල විලක් වගේ බවය. ඉතින් දැන් ඇය ගිරිදුර්ග කටු පඳුරු අතරින් ඇඳෙන ගංගාවක් බවට පරිවර්ථනය වීමට කාලය එළඹ ඇත. දෙපා අවසඟව යද්දී පඬිපෙළේ අත්වැට තදින් අල්ලා ගත් මම බරපතල උණ රෝගියෙකු වාගේ නොන්තුවාවෙන් කාමරයට රිංගා ගතිමි.

නිදා ගැනීමේ තදබල අවශ්‍යතාවක් දැනුනද අම්මාගේ වදන් සවන්පත් තුළ නින්නාද දෙන්නට විය. කරදරයක් කුමක් වුවද එය සඳුන් සම්බන්ධ දෙයක් නොවේවායි මම දෙවියන් යැද්දෙමි. ඔහු අහිමි වී ගියෝතින් ජීවිතය යලි ගොඩනංවා ගැනීම පහසු නොවේ.

“සුදූ අන්න සඳුන්ගෙන් කෝල් එකක්..”

ඔහු ගැන සිහි කරද්දීම කාමරයට පැමිණි අක්කා කීවාය. සිත දුක්බරව පවතින මේ මොහොතේ සඳුන්ගෙන් ලැබෙන වදනක් වුවද හදවත සුවපත් කරයි. ඉතින් මා අඩියට දෙකට පඩිපෙළ බැස පහළට ගියෙමි. සාලයේ කිසිවෙකු නොවූ නිසා මම දුරකථනය ඔඩොක්කුවට ගෙන සෙටියට බර විමි.

“හෙලෝ... මගේ සුදු නංගියා මොකද කරන්නෙ..?”

“මුකුත් නෑ අයියා, ඇඳට වෙලා හිටිය... ඉතිං..?”

“ඉතිං මේ සීතල වැස්සෙ මට ඔයාව මතක් උනා..”

මම මෙතෙක් වේලා සිහි කරමින් උන්නේ ඔහු ගැනම නොවේද..? අපේ ආදරය කොතරම් ප්‍රබලදැයි මම මොහොතකට සිතුවෙමි.

“ඔයාට සනීප නැද්ද නංගි, කටහඬ ටිකක් වෙනස්වෙලා වගේ මට දැනෙනවා..”

අසනීපය ඇත්තේ ගතේ නොව සිතේ යැයි කීමට මට සිතුනි. එහෙත් ඒ අහිංසක සිතටත් බරක් දෙන්නේ කුමටද..? එබැවින් මම කතාව වෙනතක හැරවිමි.

“අයියා වෙඩින් එකත් ළඟටම ඇවිත් නේද..? ඉතින් දෙවෙනි මනාලයා ලෑස්තිද..?”

“දෙවනි මනමාලි රෙඩිනං.. දෙවනි මනමාලයා එවරෙඩි..”

සංවේදී හඬ යටපත්ව දඟකාර සැහැල්ලු හඬකින් ඔහු කීවේය. නමුත් මා සිතට අවැසි වූයේ දෙවනි මනමාලි වීමට නොව ඔහුගේ සැබෑ මනාලිය වී ඒ සෙවනේ රැඳෙන්නටය.

“ඔයා හිතන්නෙ මොනවද කියල මට තේරෙනව බබා.. ඉන්නකො ඉන්නකො.. තව ටික දවසනේ.. සාගර අයියගෙ වෙඩින් එක ඉවර වුන ගමන්ම මං ඔයාවත් ඉක්මනට මගේ ළඟට ගන්නව..”

“මෙච්චර ඉක්මනට..?”

“ඇයි නරකද..? මට නං බැහැ අවුරුදු විසි හයක්, විසි හතක් වෙනකල් බලන් ඉන්න.. මේ ටික ඉන්නෙත් පුදුම අමාරුවකින්..”

“අපෝ.. ඔයා මං හිතපු තරම්ම අහිංසක නෑනෙ..”

“එහෙම කියන්න එපා සුදූ.. මං විහිළුවක් කරත් ඔයාට විතරනේ.. මගේ මේ හිතේ අහලකටවත් එන්න වෙන කෙනෙක්ට කීයකටවත් බෑ..”

ඉතින් ඒ වග මා නොදන්නවා නොවේ.. මේ පුංචි වයසට සඳුන්ගේ හිතේ හටගෙන ඇති ආදරය පෙර ආත්ම භවයක සිට පැවත එන්නක් බව සිත හඬගා කියයි. ඒ තරම්ම පිවිතුරු ආදරයක් ඔහුගෙන් මට නිරන්තරව ලැබුනි.

සඳුන්ගේ ඇමතුමෙන් පසුව සිත යම්තාක් දුරකට සන්සුන් කරවා ගැනීමට මට හැකි විය. ඒ අවසානයේ මම අක්කා සොයා ගියෙමි. ඈ අඬ අඳුරේ මිදුලේ වූ සිමෙන්ති බංකුව මත ඉඳ උන්නාය. වෙනසක් දැනුණ මා සෙමින් අඩි තබා ගොස් ඒ මුහුණට එබී බැලුවෙමි. කලබල වූ ඈ වහා ඇස් කෙවෙනි පිසදා ගත්තාය. නමුත් ඒ කඳුලු සැඟවීමට ඇයට හැකි වූයේ නැත.

“ඇයි අක්ක මේ..?”

ඈ ඔය හඬන්නේ අම්මා දහවල් කී කාරණාවට වග මම දනිමි. ඒ සහෝදර ප්‍රේමය පිළිබඳව අමුතුවෙන් පහදා දිය යුතු නොවේ.

“මට කියන්න බැරි දෙයක්ද..?”

“නෑ සුදූ.. එහෙම දෙයක් නෑ.. ඔයාට කියන්න බැරි දේවල් මං ළඟ නෑනෙ.. නිකං මට දුක හිතුනා..”

මා තුරුළු කරගත් ඇගේ ඉකිබිඳුම වේගවත් විය. මම ඇගේ ඉන වටා දෑත් යවා නිහඬව උන්නෙමි.

“මං බැන්දම රත්තොට ගෙදර පදිංචි වෙන්න කියල අප්පච්චි කිව්වා.. සුදුත් මං ගාවට එනව නේද..?”

“එතකොට ඔයාට නිදහසක් නෑනෙ අක්කා.. අනික සාගර අයියා කැමති වෙයිද දන්නෙත් නෑනෙ..”

“එයා අකමැති වෙන්නෑ.. ඒ ගෙදරත් හොඳට ඉඩ තියෙනවනේ.. ඔයා ටික කාලයක් හරි මං ළඟ ඉන්න ඕනි..”

ඇය මාව පරිස්සමින් බලාගන්නා බව අප්පච්චී පැවසුවා මතකය. මා ළඟ තබාගෙන ඈ මේ රකින්නට යන්නේ ඒ පොරොන්දුවයි.. ඒ කතාබහ මා අසා උන් බව නොකියූ බැවින් කිසිත් නොදන්නියක සේ හැසිරීමට මට සිදුවිය.

[QUOTE="crazybuddy, post: 14218990, member: 326070"] [SIZE=3][COLOR=Blue][URL="http://3.bp.blogspot.com/-Y0puOoypd44/T137JURacUI/AAAAAAAABf4/h9wp0uHoo9Q/s1600/08.png"][IMG]http://3.bp.blogspot.com/-Y0puOoypd44/T137JURacUI/AAAAAAAABf4/h9wp0uHoo9Q/s1600/08.png[/IMG][/URL] හාත්පස අඳුරු කරගෙන අකුණු පුපුරා මහා වැසි ඇඳ හැලෙන්නට පටන් ගත්තේය. සීතල හිරිකඩ නොතකා බැල්කනියේ පුටුවක් තබාගත් මම වැහි බීරිමට අඬක් මැකී ගිය කඳු යාය දෙස බලා උන්නෙමි. පැහැදිලිව වටහා ගත නොහැකි කුමක්දෝ සොඳුරු රිදුමක් මා හදවත වෙලා ගන්නට විය. හේතුවක් නැතිවම මට සඳුන්ව සිහියට නැගුණි. මේ අනෝරා වැස්සේ ඔහු කුමක් කරනවා ඇත්ද..? “සුදූ.. ඔතන තෙමෙනව.. එන්න ගෙට..” කාමරයේ ජනේලයෙන් හිස දැමූ අක්කා මොහොතක් බලා හිඳ කීවේය. “තව ටිකකින් එන්නං..” මගේ මුරණ්ඩුකම් දන්නා ඈ දිගු සුසුමක් හෙලුවා පමණි. ඉතින් මා කෙටි බැම්මට තව තවත් බර දී තෙතබරිත වටපිටාවට නෙත් යොමන්නට වූයෙමි. ඇද උන් ඇඳුම හිරිකඩට තෙමී ගියේ මා නොදැනුවත්වමය. උණුසුම් කෝපි කෝප්පයක් බොන්නට ඇත්නම් මේ ගත සිත හිරිවට්ටන සීතල ගතිය මැකී යනු ඇත. තවත් විනාඩි දහයක පමණ කාලයක් එතන ගත කල මා කුස්සියට යාමට පඩිපෙල බැස ආවෙමි. “ඒක අහපු වෙලාවෙ ඉඳලා මං ඉන්නෙ හිතේ ගින්දරෙන් පුතේ..” අම්මගේ වදන් ඇසී දෙපා උන් තැනම නතර විය. ඔවුන් තිදෙනා කුමක්දෝ බරපතල දෙයක් පිළිබඳව කතා කරමින් සිටී. “ඕවා ඔය හැටි හිතට ගන්න කාරි නෑ හාමිනේ.. අපි දරුවව පරිස්සමින් බලාගත්තම අහවරයිනේ..” අප්පච්චී කියූ දරුවා අක්කාද මමද යන්න නොදැන මගේ සිතේ වූ කුතුහලය තව තවත් වැඩි වන්නට විය. ඒ පිළිබඳව තව දුරටත් දැනගැනීමේ ආශාව නිසා මා පඩිපෙළේ එතනම ඉඳගතිමි. “මහත්තයම නේද දවසක් කිව්වෙ වෙද හාමුදුරුවො කිව්ව දෙයක් වැරදුනේ නෑ කියල.. ඒකමයි මට තියෙන බය.. අනේ මලක් වගේ ඉන්න දරුවනේ ඉතිං.. නපුරක් උනොත් හෙම කාට කියන්නද..?” අම්මගේ කටහඬ හැඬුම්බර වී තිබිණි. ඈ වෙද හාමුදුරුවන් ලබා අක්කාගේ හෝ මගේ වෙලාව බලවා ඇති බව පැහැදිලිය. ඉතින් නපුරක් වෙනවා නම් අප දෙදෙනාගෙන් අයෙකුටය. මෑතකදීත් අක්කගේ හඳහන් බලවා ආ නිසා අම්මා මේ බලා ඇත්තේ මගේ හඳහනද..? එසේනම් කරදරයකට මුහුණ පෑමට නියමිත මමද..? “ඔය කියන විදියට දෙයක් වෙනව නම් වෙන්න තියෙන්නෙ තව අවුරුද්දක් වගේ ඇතුලතනේ.. ඉතිං ඒ ටිකේ සුදූව ටිකක් වැඩිපුර බලාගන්න හාමිනේලට බැරියෑ..” “ඔව් අප්පච්චී.. මං සුදූ ළඟින්ම ඉන්නං.. එයාට කරදරයක් වෙන්න මං ඉඩ තියන්නෑ..” “ඒක හොඳයි පුතේ.. සුදූගේ හිනාව නැතිවෙලා ගිය දවසට මේ ගෙදරම පාළු වෙයි.. අනේ මගේ අහිංසකී.....” “හා.. හා.. හාමිනේ.. අඬලා දොඬලා මෙතන නැති ප්‍රශ්න ඇති කරන්නෙපා.. මොන දේ උනත් ඔය කතා ඒ ළමයගෙ කණට යවනව එහෙම නෙමෙයි..” අම්මාගේ ඉකි බිඳුමත් සමග කතාව එලෙස නැවතී ගියේය. ඉතින් තවත් අටුවා ටීකා අවශ්‍ය නැත. කරදරයක් එන්නේ මා කරා බව දැන් සහතිකය. අප්පච්චී කියූ ලෙසම වෙද හාමුදුරුවන්ගේ අනාවැකි කිසිදා බොරු වූයේ නැත. මා විශීෂ්ට ලෙස උසස් පෙළ සමත් වන බවද පළමුව පැවසුවේ උන්වහන්සේය. ඒ මීට වසර ගණනාවකට පෙරය. පෙර දින රේණු අක්කා කී උපමාවක් මගේ සිහියට නැගුණි. ඈ පැවසුවේ මගේ දිවිය නිසල විලක් වගේ බවය. ඉතින් දැන් ඇය ගිරිදුර්ග කටු පඳුරු අතරින් ඇඳෙන ගංගාවක් බවට පරිවර්ථනය වීමට කාලය එළඹ ඇත. දෙපා අවසඟව යද්දී පඬිපෙළේ අත්වැට තදින් අල්ලා ගත් මම බරපතල උණ රෝගියෙකු වාගේ නොන්තුවාවෙන් කාමරයට රිංගා ගතිමි. නිදා ගැනීමේ තදබල අවශ්‍යතාවක් දැනුනද අම්මාගේ වදන් සවන්පත් තුළ නින්නාද දෙන්නට විය. කරදරයක් කුමක් වුවද එය සඳුන් සම්බන්ධ දෙයක් නොවේවායි මම දෙවියන් යැද්දෙමි. ඔහු අහිමි වී ගියෝතින් ජීවිතය යලි ගොඩනංවා ගැනීම පහසු නොවේ. “සුදූ අන්න සඳුන්ගෙන් කෝල් එකක්..” ඔහු ගැන සිහි කරද්දීම කාමරයට පැමිණි අක්කා කීවාය. සිත දුක්බරව පවතින මේ මොහොතේ සඳුන්ගෙන් ලැබෙන වදනක් වුවද හදවත සුවපත් කරයි. ඉතින් මා අඩියට දෙකට පඩිපෙළ බැස පහළට ගියෙමි. සාලයේ කිසිවෙකු නොවූ නිසා මම දුරකථනය ඔඩොක්කුවට ගෙන සෙටියට බර විමි. “හෙලෝ... මගේ සුදු නංගියා මොකද කරන්නෙ..?” “මුකුත් නෑ අයියා, ඇඳට වෙලා හිටිය... ඉතිං..?” “ඉතිං මේ සීතල වැස්සෙ මට ඔයාව මතක් උනා..” මම මෙතෙක් වේලා සිහි කරමින් උන්නේ ඔහු ගැනම නොවේද..? අපේ ආදරය කොතරම් ප්‍රබලදැයි මම මොහොතකට සිතුවෙමි. “ඔයාට සනීප නැද්ද නංගි, කටහඬ ටිකක් වෙනස්වෙලා වගේ මට දැනෙනවා..” අසනීපය ඇත්තේ ගතේ නොව සිතේ යැයි කීමට මට සිතුනි. එහෙත් ඒ අහිංසක සිතටත් බරක් දෙන්නේ කුමටද..? එබැවින් මම කතාව වෙනතක හැරවිමි. “අයියා වෙඩින් එකත් ළඟටම ඇවිත් නේද..? ඉතින් දෙවෙනි මනාලයා ලෑස්තිද..?” “දෙවනි මනමාලි රෙඩිනං.. දෙවනි මනමාලයා එවරෙඩි..” සංවේදී හඬ යටපත්ව දඟකාර සැහැල්ලු හඬකින් ඔහු කීවේය. නමුත් මා සිතට අවැසි වූයේ දෙවනි මනමාලි වීමට නොව ඔහුගේ සැබෑ මනාලිය වී ඒ සෙවනේ රැඳෙන්නටය. “ඔයා හිතන්නෙ මොනවද කියල මට තේරෙනව බබා.. ඉන්නකො ඉන්නකො.. තව ටික දවසනේ.. සාගර අයියගෙ වෙඩින් එක ඉවර වුන ගමන්ම මං ඔයාවත් ඉක්මනට මගේ ළඟට ගන්නව..” “මෙච්චර ඉක්මනට..?” “ඇයි නරකද..? මට නං බැහැ අවුරුදු විසි හයක්, විසි හතක් වෙනකල් බලන් ඉන්න.. මේ ටික ඉන්නෙත් පුදුම අමාරුවකින්..” “අපෝ.. ඔයා මං හිතපු තරම්ම අහිංසක නෑනෙ..” “එහෙම කියන්න එපා සුදූ.. මං විහිළුවක් කරත් ඔයාට විතරනේ.. මගේ මේ හිතේ අහලකටවත් එන්න වෙන කෙනෙක්ට කීයකටවත් බෑ..” ඉතින් ඒ වග මා නොදන්නවා නොවේ.. මේ පුංචි වයසට සඳුන්ගේ හිතේ හටගෙන ඇති ආදරය පෙර ආත්ම භවයක සිට පැවත එන්නක් බව සිත හඬගා කියයි. ඒ තරම්ම පිවිතුරු ආදරයක් ඔහුගෙන් මට නිරන්තරව ලැබුනි. සඳුන්ගේ ඇමතුමෙන් පසුව සිත යම්තාක් දුරකට සන්සුන් කරවා ගැනීමට මට හැකි විය. ඒ අවසානයේ මම අක්කා සොයා ගියෙමි. ඈ අඬ අඳුරේ මිදුලේ වූ සිමෙන්ති බංකුව මත ඉඳ උන්නාය. වෙනසක් දැනුණ මා සෙමින් අඩි තබා ගොස් ඒ මුහුණට එබී බැලුවෙමි. කලබල වූ ඈ වහා ඇස් කෙවෙනි පිසදා ගත්තාය. නමුත් ඒ කඳුලු සැඟවීමට ඇයට හැකි වූයේ නැත. “ඇයි අක්ක මේ..?” ඈ ඔය හඬන්නේ අම්මා දහවල් කී කාරණාවට වග මම දනිමි. ඒ සහෝදර ප්‍රේමය පිළිබඳව අමුතුවෙන් පහදා දිය යුතු නොවේ. “මට කියන්න බැරි දෙයක්ද..?” “නෑ සුදූ.. එහෙම දෙයක් නෑ.. ඔයාට කියන්න බැරි දේවල් මං ළඟ නෑනෙ.. නිකං මට දුක හිතුනා..” මා තුරුළු කරගත් ඇගේ ඉකිබිඳුම වේගවත් විය. මම ඇගේ ඉන වටා දෑත් යවා නිහඬව උන්නෙමි. “මං බැන්දම රත්තොට ගෙදර පදිංචි වෙන්න කියල අප්පච්චි කිව්වා.. සුදුත් මං ගාවට එනව නේද..?” “එතකොට ඔයාට නිදහසක් නෑනෙ අක්කා.. අනික සාගර අයියා කැමති වෙයිද දන්නෙත් නෑනෙ..” “එයා අකමැති වෙන්නෑ.. ඒ ගෙදරත් හොඳට ඉඩ තියෙනවනේ.. ඔයා ටික කාලයක් හරි මං ළඟ ඉන්න ඕනි..” ඇය මාව පරිස්සමින් බලාගන්නා බව අප්පච්චී පැවසුවා මතකය. මා ළඟ තබාගෙන ඈ මේ රකින්නට යන්නේ ඒ පොරොන්දුවයි.. ඒ කතාබහ මා අසා උන් බව නොකියූ බැවින් කිසිත් නොදන්නියක සේ හැසිරීමට මට සිදුවිය. [/COLOR][/SIZE][CENTER] [SIZE=3][COLOR=Blue][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom