Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴නෙතු දැහැන් බිඳී෴ යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිස දෙපසට වැනුවෙමි. මා මුහුණ අතහැරි සඳුන් වීදුරුවෙන් එපිට බලා සිටියේය.

“ඔයා අමා අක්කට පණ වගේ කියල මං දන්නව නංගි.. ඒත් ඔයා එහේ නවතින්න යන්නෙපා..”

“මගෙත් කැමැත්තක් නෑ අයියා.. ඒත් අක්කා බල කරනවනේ..”

“මේ බලන්න මං දිහා.. ආදරෙයි නේද මට..?”

දරාගන්නට බැරි තරම් සංවේදී හඬකින් ඔහු අසද්දී මගේ දෑස් තෙත්ව ගියේය.

“ඔයා මට ඇත්තටම ආදරෙයි නම් එහේ නතර වේනන එපා. මං කියන්නෙ හේතු ඇතිව..”

“මොනවද හේතු..?”

“ඒවා ඔයාට කියන්න බෑ සුදූ.. ප්ලීස් මාව තේරුම් ගන්න..”

නමුදු මට ඔහුව තේරුණේ නැත. ඔහු තරහ ගනිතැයි බියෙන් මම කිසිත් නොවිමසා උන්නෙමි.

“ඔයා අම්මල ළඟ ඉන්න.. මම එහෙ එන්නම් ඔයා බලලා යන්න..”

ඒ දෑස් මුණ ගැසේනම් සියලු දුක් විඳ දරාගෙන සිටීමට අවැසි ශක්තිය ලැබෙනු ඇත. ඒ තරු නෙත් යුගලට මං කෙතරම් බැඳී ඇත්දැයි සිතා ගත නොහැකිව මම වික්ෂිප්ත විමි.

“ඔයාට වෙඩින් එකට මොකුත් ගන්න ඕනෙ නැද්ද..?”

“අක්කයි රේණු අක්කයි සේරම ගෙනැල්ල..”

“ඒ අක්කත් ඔයාලගෙ අක්කගෙ වයසෙමද..?”

“ඔව්, හැබැයි කටකාරයි..”

“දන්නවද බබා.. කටකාර අය විවෘතයිලු.. නිහඬ අය ගුප්තයිලු..”

එදවස මාත් ඉතා කටකාර දඟකාර චරිතයකි. නමුත් සඳුන් මුණ ගැසුනු දා සිට මා අමුතුම නිහඬ පුද්ගලයෙකු බවට පත් විය. ඉතින් සඳුන් මා විවෘත පුද්ගලයෙක් ලෙස දකින්නේද ගුප්ත චරිතයක් ලෙස දකින්නේද..?

“මොනවද හිතන්නෙ ආ..?”

මගේ නිකටෙන් අල්ලා ඔහු දෙසට හරවන ගමන් සඳුන් ඇසීය.

“ඔයා නිහඬයිද..? කටකාරයිද..?”

ඇසිය යුතු ප්රශ්නය අනෙක් පස හරවා මම විමසිමි. ඔහුගේ මුහුණේ ලස්සන හිනාවක් ඇඳී මැකී ගියේය.

“ඒක තේරුම් ගන්න ඕනෙ ඔයාමනේ.. මං හිතන විදියට නං මම නිහඬයි.. ඔව් සුදූ.. පොඩි කාලෙ ඉඳලම මං කතා බහ කරනව අඩුයි..”

“ඒ කියන්නෙ අයියා ගුප්තයි..”

ඔහු ඊට හයියෙන් සිනාසුනේය. ඒ ලස්සන සිනහව දෙස මම දැස් දල්වා බලා උන්නෙමි.

“කෙල්ල මගේ වචන මටම රිටන් කරනව නේද..?”

මගේ සීතල කම්මුලක් ලාවට පිරිමදිමින් ඔහු අසද්දී මම ඔහුට තවත් තුරුලු වී ගතිමි.

“ඔයා ළඟ පුංචි බබෙක්ගෙ සුවඳයි..”

සඳුන් මුමුණද්දී අප උන් වෑන් රියේ දොර ඇරුණි. මම වහා පසෙකට වී එදෙස බලද්දී සාගර අයියා සිනා සිසී බලා උන්නේය.

“ඉන්නව නේද..? මං හිතුවා බඩල පැනල ගිහින් කියලා..”

ඇඳුම් මළු කිහිපයක්ම අසුනට දැමූ ඔහු රියදුරු අසුනට ගොඩ විය. ඔහු පසුපසින් පැමිණි අක්කා තරමක් විශාල බෑගයක් මදෙසට දික් කළාය.

“මොනවද අක්කෙ..?”

“ඔයාට..?”

“එතකොට කෝ මට..?”

සඳුන් අක්කාගෙන් ඇසීය. අක්කා ඔහුගේ මුහුණ දෙස හොඳ හැටි බලා උන්නාය.

“මගේ ජීවිතේ වටිනාම වස්තුව ඔයාට දීලා තියෙනවා.. ඒ මදිද මල්ලි..?”

එවදන් අසා සඳුන් තිගැස්සී ගිය බව සහතිකය. අපේ සොදුරු දමේ ශක්තිය ඔහු තවම වටහා නොගන්නට ඇත.

“මට ජීවත් වෙන්න ඒ හොඳටම ඇති අක්කෙ..”

ඔහු අක්කා දෙස බලා පවසද්දී ඒ දිගැටි සුදු ඇඟිලි මා අත තදට ග්රහණය කර ගත්තේය. අක්කා සුසුමක් හෙලා රියට ගොඩ විය. ඉතින් එදින රාත්රියේ නිවසට එනතුරු මා සඳුන්ගේ තුරුළට වී සැනසුමක් සැහැල්ලුවක් අත් වින්දෙමි.

අප නිවසට ඇරලවා අප්පච්චීට භාර කල සාගර අයියා සඳුන් සමග යන්න ගියේය. නමුත් තවමත් මගේ හිතින් බැහැරව නොගිය සඳුන්ගේ තුරුළට වී මම නිදන්නට වූයෙමි.

“මට මේ වගේ සුදූ ළඟ නිදාගන්න තව පුළුවන් තව දවස් දෙක තුනයි...”

මා ළඟින්ම ඇඳේ දිගා වූ අක්කා මදෙසට හැරී කීවාය. මම ඈ කර වට දෑත යැවිමි. මගේ හිසකේ අතර මෘදු අතැගිලි පහසක් දැනෙන්නට විය.

“ඊට පස්සෙ අක්ක ළඟ සාගර අයියා ඉන්නවා.. ඒත්..... මට තමා කවුරුවත් නැත්තෙ..”

“අනේ පැටියො.... ඔයා තනියම නිදියන්න එපා.. අම්මා ළඟට යන්න..”

අඩ අදුරේ මා මුවට නැගුණු සිනාව ඈ නොදකින්නට ඇත. ඇය තවමත් මගේ හිස් මුදුන පිරිමදී.

“අක්කලා බැඳලා කොහෙද යන්නෙ..?”

“රත්තොට ගෙදරට..”

“නෑ මං ඇහුවෙ එහේ යන්න කලිං..”

මගේ පැනය වටහා ගත් සැනින් හිසකේ අතර ගමන් කළ ඇඟේ ඇඟිලි තුඩු වහා නතර විය. නැවත වරක් මට සිනහා ආවේය.

“නුවර එළියෙ..”

ඇගෙන් පිළිතුර ලැබුණේ ඇසූ ප්රශ්නයද අමතකව යන තරම් කාල වේලාවක් ගත වූ පසුවය.

“එහෙ ගියාම අක්කට මාව අමතක වෙයි..”

එය එසේ නොවන වග දැන දැනම මම පැවසූවෙමි. ඊට පිළිතුරක් නොලැබුණේ ඒ සිත රිදුණු නිසා වන්නට ඇත. ඉතින් මාද නිහඩව දෑස් පියා ගතිමි.

[QUOTE="crazybuddy, post: 14218997, member: 326070"] [SIZE=3][COLOR=Blue]මම හිස දෙපසට වැනුවෙමි. මා මුහුණ අතහැරි සඳුන් වීදුරුවෙන් එපිට බලා සිටියේය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “ඔයා අමා අක්කට පණ වගේ කියල මං දන්නව නංගි.. ඒත් ඔයා එහේ නවතින්න යන්නෙපා..” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “මගෙත් කැමැත්තක් නෑ අයියා.. ඒත් අක්කා බල කරනවනේ..” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “මේ බලන්න මං දිහා.. ආදරෙයි නේද මට..?” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] දරාගන්නට බැරි තරම් සංවේදී හඬකින් ඔහු අසද්දී මගේ දෑස් තෙත්ව ගියේය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “ඔයා මට ඇත්තටම ආදරෙයි නම් එහේ නතර වේනන එපා. මං කියන්නෙ හේතු ඇතිව..” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “මොනවද හේතු..?” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “ඒවා ඔයාට කියන්න බෑ සුදූ.. ප්ලීස් මාව තේරුම් ගන්න..” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] නමුදු මට ඔහුව තේරුණේ නැත. ඔහු තරහ ගනිතැයි බියෙන් මම කිසිත් නොවිමසා උන්නෙමි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “ඔයා අම්මල ළඟ ඉන්න.. මම එහෙ එන්නම් ඔයා බලලා යන්න..” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] ඒ දෑස් මුණ ගැසේනම් සියලු දුක් විඳ දරාගෙන සිටීමට අවැසි ශක්තිය ලැබෙනු ඇත. ඒ තරු නෙත් යුගලට මං කෙතරම් බැඳී ඇත්දැයි සිතා ගත නොහැකිව මම වික්ෂිප්ත විමි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “ඔයාට වෙඩින් එකට මොකුත් ගන්න ඕනෙ නැද්ද..?” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “අක්කයි රේණු අක්කයි සේරම ගෙනැල්ල..” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “ඒ අක්කත් ඔයාලගෙ අක්කගෙ වයසෙමද..?” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “ඔව්, හැබැයි කටකාරයි..” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “දන්නවද බබා.. කටකාර අය විවෘතයිලු.. නිහඬ අය ගුප්තයිලු..” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] එදවස මාත් ඉතා කටකාර දඟකාර චරිතයකි. නමුත් සඳුන් මුණ ගැසුනු දා සිට මා අමුතුම නිහඬ පුද්ගලයෙකු බවට පත් විය. ඉතින් සඳුන් මා විවෘත පුද්ගලයෙක් ලෙස දකින්නේද ගුප්ත චරිතයක් ලෙස දකින්නේද..? [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “මොනවද හිතන්නෙ ආ..?” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] මගේ නිකටෙන් අල්ලා ඔහු දෙසට හරවන ගමන් සඳුන් ඇසීය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “ඔයා නිහඬයිද..? කටකාරයිද..?” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] ඇසිය යුතු ප්රශ්නය අනෙක් පස හරවා මම විමසිමි. ඔහුගේ මුහුණේ ලස්සන හිනාවක් ඇඳී මැකී ගියේය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “ඒක තේරුම් ගන්න ඕනෙ ඔයාමනේ.. මං හිතන විදියට නං මම නිහඬයි.. ඔව් සුදූ.. පොඩි කාලෙ ඉඳලම මං කතා බහ කරනව අඩුයි..” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “ඒ කියන්නෙ අයියා ගුප්තයි..” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] ඔහු ඊට හයියෙන් සිනාසුනේය. ඒ ලස්සන සිනහව දෙස මම දැස් දල්වා බලා උන්නෙමි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “කෙල්ල මගේ වචන මටම රිටන් කරනව නේද..?” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] මගේ සීතල කම්මුලක් ලාවට පිරිමදිමින් ඔහු අසද්දී මම ඔහුට තවත් තුරුලු වී ගතිමි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “ඔයා ළඟ පුංචි බබෙක්ගෙ සුවඳයි..” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] සඳුන් මුමුණද්දී අප උන් වෑන් රියේ දොර ඇරුණි. මම වහා පසෙකට වී එදෙස බලද්දී සාගර අයියා සිනා සිසී බලා උන්නේය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “ඉන්නව නේද..? මං හිතුවා බඩල පැනල ගිහින් කියලා..” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] ඇඳුම් මළු කිහිපයක්ම අසුනට දැමූ ඔහු රියදුරු අසුනට ගොඩ විය. ඔහු පසුපසින් පැමිණි අක්කා තරමක් විශාල බෑගයක් මදෙසට දික් කළාය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “මොනවද අක්කෙ..?” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “ඔයාට..?” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “එතකොට කෝ මට..?” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] සඳුන් අක්කාගෙන් ඇසීය. අක්කා ඔහුගේ මුහුණ දෙස හොඳ හැටි බලා උන්නාය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “මගේ ජීවිතේ වටිනාම වස්තුව ඔයාට දීලා තියෙනවා.. ඒ මදිද මල්ලි..?” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] එවදන් අසා සඳුන් තිගැස්සී ගිය බව සහතිකය. අපේ සොදුරු දමේ ශක්තිය ඔහු තවම වටහා නොගන්නට ඇත. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “මට ජීවත් වෙන්න ඒ හොඳටම ඇති අක්කෙ..” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] ඔහු අක්කා දෙස බලා පවසද්දී ඒ දිගැටි සුදු ඇඟිලි මා අත තදට ග්රහණය කර ගත්තේය. අක්කා සුසුමක් හෙලා රියට ගොඩ විය. ඉතින් එදින රාත්රියේ නිවසට එනතුරු මා සඳුන්ගේ තුරුළට වී සැනසුමක් සැහැල්ලුවක් අත් වින්දෙමි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] අප නිවසට ඇරලවා අප්පච්චීට භාර කල සාගර අයියා සඳුන් සමග යන්න ගියේය. නමුත් තවමත් මගේ හිතින් බැහැරව නොගිය සඳුන්ගේ තුරුළට වී මම නිදන්නට වූයෙමි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “මට මේ වගේ සුදූ ළඟ නිදාගන්න තව පුළුවන් තව දවස් දෙක තුනයි...” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] මා ළඟින්ම ඇඳේ දිගා වූ අක්කා මදෙසට හැරී කීවාය. මම ඈ කර වට දෑත යැවිමි. මගේ හිසකේ අතර මෘදු අතැගිලි පහසක් දැනෙන්නට විය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “ඊට පස්සෙ අක්ක ළඟ සාගර අයියා ඉන්නවා.. ඒත්..... මට තමා කවුරුවත් නැත්තෙ..” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “අනේ පැටියො.... ඔයා තනියම නිදියන්න එපා.. අම්මා ළඟට යන්න..” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] අඩ අදුරේ මා මුවට නැගුණු සිනාව ඈ නොදකින්නට ඇත. ඇය තවමත් මගේ හිස් මුදුන පිරිමදී. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “අක්කලා බැඳලා කොහෙද යන්නෙ..?” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “රත්තොට ගෙදරට..” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “නෑ මං ඇහුවෙ එහේ යන්න කලිං..” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] මගේ පැනය වටහා ගත් සැනින් හිසකේ අතර ගමන් කළ ඇඟේ ඇඟිලි තුඩු වහා නතර විය. නැවත වරක් මට සිනහා ආවේය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “නුවර එළියෙ..” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] ඇගෙන් පිළිතුර ලැබුණේ ඇසූ ප්රශ්නයද අමතකව යන තරම් කාල වේලාවක් ගත වූ පසුවය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] “එහෙ ගියාම අක්කට මාව අමතක වෙයි..” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] එය එසේ නොවන වග දැන දැනම මම පැවසූවෙමි. ඊට පිළිතුරක් නොලැබුණේ ඒ සිත රිදුණු නිසා වන්නට ඇත. ඉතින් මාද නිහඩව දෑස් පියා ගතිමි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [CENTER] [SIZE=3][COLOR=Blue][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom