Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴නෙතු දැහැන් බිඳී෴ යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අක්කගේ විවාහ මංගල්ලය දා මා අවදි වූයේ කිසිවෙකුගේ තට්ටුවකිනි. මසිතට නොරිස්සුමක් දැනෙද්දී රේණු අක්කාගේ හඬ දෙසවන් අද්දර පතිත විය.

“සුදූ නැගිටින්න නංගි.. ඔයාට අන්දන්න වෙලාව හරි..”

“තාම රෑ... නේ...”

පෙරවා උන් රෙද්ද හිසත් වැසෙන සේ ඉහළට ඇද ගත් මා කෙඳිරුවෙමි. නමුත් ඒ සැනින් රෙද්ද නැවතත් පහළට ඇඳී ගියේය.

“මොනවද අනේ.. මට නිදියන්න දෙන්නකො.. අම්...මා..”

“නැගිටින්න මගේ නංගි පැටියො..”

ඒ වෙව්ලන සුළු හැඬුම්බර කටහඬ රේණු අක්කාගේ නොවන බව දැනුනෙන් මම වහා ඇස් ඇරියෙමි. මා අභියස උන්නේ මනාලියක ලෙසින් සූදානම් වෙමින් සිටි මගේ ආදණිය අක්කාය.

නිදිමත මා අතැර යද්දී මම ඇඳේන් පැන අක්කාට තුරුළු විමි.

“හා.. හා.. කෙල්ලෙ අක්කව තාම අන්දලා ඉවර නෑ..”

රේණු අක්කා මා පසෙකට ඇදීමට සැරසුණි. නමුත් ඇගෙන් මිදී මමපිස්සියක සේ අතොරක් නැතිව අක්කාගේ දෙකම්මුල් සිප ගතිමි. මා තදින් ළයට තුරුල් කරගත් අක්කා විලාප දී හැඬුවේය. සිතට දැනුණ දුක මේ යැයි පැහැදිලිව වටහා ගත නොහැකි වූ මා ද ඇයට ළං වී ඒ ඇඬුමට එකතු විමි.

“අනේ සුදු පුතේ.. අක්කව අඬවන්නෙ නැතුව හොඳ මැණික වගේ ගිහින් ඇඟපත සෝදගෙන එන්න..”

එසේ කීවද අම්මාගේ දෑස්ද තෙත්ව තිබෙනු මා පැහැදිලිවම දුටුවෙමි. හැඬ ගැන්වීම් සඳහා පැමිණ සිටි පිරිස අක්කාව රැගෙන ගියහ. මා නාන කාමරය වෙත යද්දී රේණු අක්කා මා නතර කළාය.

“තවත් අඩනන් එපා නංගි.. ඔයාගෙ ඇස් ඉඳිමුණොත් කැතට හිටීවි.”

නමුත් මා සිතා මතා ඇඬුවා නොවේ. ඇස් අගට ගලා ආ කඳුලු වැල් වලට නිදහසේ ගලා යාමට ඉඩ සැලසුවා පමණි.

ඉතින් පාන්දර හතරේ සිට හැඩවීමට අපට සිදු විය. නිවසේ පසුපස දෙසින් ඉමිහිරි සුවදවල් වා තලයට මුසු වී රස නහර පිනා යද්දී පොඩි මාමා ඉඳහිට විහිළුවක් කර පිරිස හිනැස්සුවේය.

පිච්ච මලින් සැරසුණ පෝරුවේ සුවඳ පහන් හැඟීමක් සිතට එක් කලේය. උදා හිරු කිරන මිහි තලය මත පතිත වෙද්දී අක්කා මනාලියක ලෙසත් මම දෙවන මනාලියක ලෙසත් සැරසී උන්නෙමු. අප ළඟම ගැවසෙමින් හැඬ ගන්වන පිරිසට අවශ්‍ය කලමණා සපයා දුන් රේණු අක්කා අවසානයේ දෑස් විදහා අප දෙස බලා සිටියාය. හැඬෙතැයි බියෙන් මම අක්කා දෙස නොබලා සිටීමට උත්සාහ ගත්තෙමි. නමුත් ඈ බලා උන්නේ මා දෙසම බව එදෙස නොබලා වුව මට දැනුණි.

“මේ තරම් ලස්සන දෙවනි මනාලියෙක්ට අපි මීට කලින් අන්දල නෑ..”

හැඩ ගැන්වූ කාන්තාවක් එසේ කියා නික්ම යද්දී අම්මාගේ මුහුණ පුලුටු විය.

“දරුවට ඇස්වහ ටිකක්වත් පුච්චන්න වෙයි ළමයො..”

රේණු අක්කාට ළං වූ අම්මා සෙමින් කීවාය. මම බිම බලාගත් වනම උන්නෙමි. අප්පච්චී කීප වරක් අප උන් කාමරය අසලින් බර අඩි තබා සක්මන් කරනු මම දුටුවෙමි. අද කොතරම් සතුටු දිනයක් වුවද ඒ සමානම දුකක්ද ඒ සිතේ ගැබ්ව ඇති බව ඉඳුරා කිව හැකිය.

මා ඉපදීමටත් සය වසරකට පෙර සිට මේ නිවස එළිය කළ ඔහුගේ වැඩිමහල් දියණිය පතිකුලයට නික්ම යාම ඔහු කෙසේ දරා ගනීද..?

“ඔහොම ඔරවං ඉන්නෙපා සුදූ.. දැන් සඳුන් මල්ලි මල් බොකේ එකත් අරන් එයි.. ටිකක් හිනාවෙලා ඉන්න..”

මහිස අතගෑ රේණු අක්කා දයාබරව කීවාය.

“කෝ ඉතිං රේණු අක්කා ලෑස්ති වෙන්නෙ නැද්ද..?”

“අපිට දැන්ම වෙලා වැඩියි.. තියෙන වැඩ ටිකත් එහෙම කරලා පස්සෙ ඇඳ ගන්නවා..”

උඩරට මනාලියක ලෙස සැරසුණු අක්කා සෙමෙන් නැගිට මා ළඟට ආවාය. අසීරුවෙන් තොල් පට විකාගත් මමතදකරගත් ඇසින් ඈ දෙස බැලුවෙමි. මේ මගේ අක්කාමදැයි අදහාගත නොහැකි තරම් සොඳුරුව ඈ උන්නාය. අක්කාගේ පසුපස උන් රේණු අක්කා නිහඬව හිස දෙසපට සලා නොකියා කීවේ මට හඬන්නට එපා කියාය. ඉතිං මා සියුම්ව ඇගේ දෙකම්මුල් සිප දෙපතුල් වලින් ඉස්සී ඒ නලල් තලය මත හාදුවක් සටහන් කළෙමි. මා ආයාසයෙන් සිනහවක් මුවට නගා ගත්තද අක්කාගේ දෑස් රතුව තිබුණා මට මතකය.

කාලය ඉගිලී නැකැත් වේලාව එළඹෙද්දී සඳුන් සුදෝ සුදු මල් කළඹක් අත දරා අපගේ කාමරයට පැමිණියේය. ඔහු දුටු මාත් මා දුටු ඔහුත් මොහොතකට ලෝකය අමතක වූවා සේ මුහුණට මුහුණ බලා උන්නෙමු. ඒ සොඳුරු ඇස්.. ඒ කඩවසම් රුව.. ඒ අහිංසක සිනහව.. මම දෑසින් උකහා ගත්තෙමි.

“පස්සෙ බැරියෑ භාවනා කරන්න.. නැකත ගෙවෙන්න කලින් ආපු වැඩේ කරල ඉවර කරමු නේද..?”

රේණු අක්කාගේ එවදන් ඇසී සඳුන්ගේ වත රතුව ගියේය. සඳුන් මා අතට මල් කළඹ දෙන මොහොතේ ඡායාරූප ගත් පිරිසට අමතරව රේණු අක්කාත් සමීප ඡායාරුවක් ගන්නවා මම දෑස් කොනකින් දුටුවෙමි.

අම්මාගේත් අප්පච්චීගේත් මූලිකත්වය මත එදින සියළු කටයුතු චාම් ලෙස චාරිත්‍රාණුකූලව සිදු විය. සඳුන්ගේ අම්මා කිහිප වරක්ම මා ළඟට ගෙන කතා බහ කල අතර මා සමඟ ඡායා රූප කිහිපයකටද පෙනී සිටියෙමි.

සාගර අයියාගේ නෑදෑ හිතවතුන් අපගේ ඥාතීන් හා වත්තේ සේවය කරන පිරිස දෙසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් නානාවිධ ඇඳුමින් සැරසී මංගල උත්සවයට සහභාගි වී උන්හ. නමුදු ඒ තරම් ජනකායක් අතරතුර වුව මා දුටුවේ සඳුන්ගේ පින්බර රුව පමණි.

දවල් ආහාර ගන්නා වේලාවේ සඳුන් කිහිප වරක් හොර බැල්මෙන් මා වටේ කැරකුණේය.

“සුදු නංගි කෑවද..?”

“තව නෑ.. ඇයි..?”

“මටත් එකක්ම එක පිඟානකට බෙදාගෙන එන්න..”

මම සිනාසී පිඟානක් රැගෙන බත් බෙදා ගැනීමට යද්දී රේණු අක්කාත් මට එක්විය. පළමුව බත් හැන්ද අතට ගත් මා පිඟාන පිරෙන්නට බත් හැදි දෙක තුනක්ම දමා ගත්තෙමි. රේනු අක්කා දෑස් විසල් කර මගේ පිඟාන දෙස බලා උන්නෙමි.

“සුදූ.. ඔයා ඔච්චර කනවද..?”

“ඔව්, ඇයි..?”

“නෑ.. මේ.. මට හිතාගන්න බෑ..”

මම සිනාව සඟවා කෑම බෙදා අහවර රේණු අක්කාව මඟහැර සඳුන් උන් ඉසව්වට ගියෙමි. ඔහු මාගේ අතින් ඇද ඔහු ළඟින් ඉඳවා ගත්තේය.

“ඔයා බෙදාගෙන ආවනේ.. හැබැයි ඔන්න කවන්නෙ මම..”

පිඟාන අතට ගත් සඳුන් මා මුහුණට එබී බලා කීවේය. මම පුදුම වී බලා උන්නෙමි. මියුරු සංගීත රාවයක් මධ්‍යයේ සතුටු සාමිචියේ යෙදී උන් පිරිසට අප ගැන නිනව්වක් නැත. ඉතින් ඔහු පිළිවෙලට ඇනූ පළමු බත් පිඩ මා මුවට ළං කළේය.

“මගේ ජීවිතේ කෙල්ලෙක්ට කවන පළවෙනි බත් කට... ආ කන්න..”

මගේ ජීවිතේ කොල්ලෙක්ගෙන් කන පළවෙනි බත් කට යැයි කීමට සිත් වුවද මම නිහඬව එය රස වින්දෙමි.

“රසයි..”

“ඔයාලගෙ ඇන්ටිලා රසට උයලා..”

මම එය නිවැරදි කෙරුවෙමි.

“මගේ පුතා කනවද..?”

අප්පච්චී ළඟට එන තුරුම මම ඔහුව නොදුටුවෙමි. මා හා සමාන්තරවම සඳුනුත් අසුනෙන් නැගිට ගත්තේය. හිතට දැනුණ ලැජ්ජාවට දෑස් අඟට කඳුළු උනා එද්දී හැඟීම්බරව සිනාසුන අප්පච්චී මා තුරුළට ගත්තේය.

“අර අලි බත් පිගාන මොකටද කියලා මම පස්සෙ දැනගත්තෙ..”

කෑම කා අහවර වූ රේණු අක්කා පැවසීය. මම ඈට විරිත්තා ඉවතට දිව ගියෙමි.

සවස අක්කා පිටත්ව යන හෝරාව ළං වෙද්දී පපුව හිරවෙනවා වැනි හැඟීමක් දැනෙන්නට විය. මෙතෙක් වාදනය වූ වේග රිද්ම ගී නතර වී හැඟුම්බර ගී පසුබිමින් ඇසෙන විට මම ඈතට වි අක්කා දෙසම බලා උන්නෙමි. දෑසට කඳුලු පුරා විත්, පපුව තදට ගැහෙද්දී කොහේදෝ සිට පැමිණි රේණු අක්කා මා වත්තම් කරගත්තාය.

අක්කා හා සාගර අයියා පිටත්ව යාමට සූදානම්ව නෑදෑ පිරිසට දණ ගසා වඳිද්දී වුවද මම එදෙසට නොගියෙමි. අක්කා අප්පච්චී අතට බුලත් හුරුල්ල දෙන විටම පසුබිමින් “පුංචි දවස් වල නින්දට යද්දී” ගීතය වාදනය විය. තද කර උන් ඇගේ හැඬුම පිටාර ගලා යද්දී මම රේණු අක්කාට වාරු වී ඉකි බිඳ බිඳ හැඬුවෙමි. අප්පච්චී බොහෝ වේලාවක් අක්කා තුරු කරගෙන ඉන්නවා මම දුටිමි.

“අක්කා යන වෙලාව ළඟයි පැටියො.. ගිහින් ඔයත් වඳින්න..”

“මට බෑ..”

“බෑ කියල බෑනෙ වස්තුවෙ.. එන්න යං මමත් එන්නම්..”

දුක් ගත් ඇසකින් මදෙස බලා උන් සඳුන් කීවේය. ඉතින් මම ඔවුන් දෙදෙනාට වාරු වී හෙමින් හෙමින් අක්කා ළඟට පා එසවූයෙමි. අක්කා මා ළඟට එනතුරුම තෙත් වූ දෑසින් බලා උන්නාය.

සඳුන් හා රේණු අක්කාගෙන් මිදිගත් මම බුලත් හුරුල්ල අක්කාටත් සාගර අයියාටත් දී ඒ මුහුණු දෙස නොබලාම දණ ගසා වැඳ වැටුනෙමි. ඔවුන්ගේ අත්වල පහස හිසට දැනුණා වුවද නැගිට ගැනීමට තරම් ශක්තියක් දෙපයේ වූයේ නැත. මගේ උරහිස් වලින් අල්ලා එසවූ අක්කා වැරෙන් මා සිය ළයට තුරුලු කරගත්තාය. මේ දහනම වසරක කාල පරාසයේ මා මුහුණ දුන් වඩාත්ම දුක්බර අවස්ථාව එය යැයි කීම නිවැරදිය. දෑස් කෙවෙනි තුළින් ගලා හැලෙන්නේ කඳුලු නොව ලේ යැයි දැනෙන තරමට මට හැඬුම් ආවේය.

අක්කාගේ පපුවේ වූ ගැස්ම වුව දැනෙන තරම් තදට මම ඈට ළං වී කඳුලු නවතන්නට වෙහෙස විමි. මගේ පිටුපස දෙසින් හැඬුම් හඬක් ඇසී බලද්දී දෑස් කඳුළින් පුරවා බලා උන්නේ අම්මාය.

“නැකත් වෙලාව හරියාගෙන එන්නෙ..”

ඒ හඬට රේණු අක්කා මාව අක්කාගෙන් මුදවා අයිනට කරගත්තාය. සාගර අයියාගේ අත ගෙන අක්කා කාරය තෙක් පා එසවූයේ මදෙස බලාගෙනය. ඔවුන් කාරයට නැගුණ පසු මා දිව ගොස් අඩක් විවෘත කල වීදරු කවුලුවේ එල්ලී ගතිමි. මා පසු පසින් අම්මාත් එදෙසට ළං විය.

“මගෙ සුදූව හොඳට බලාගන්න අම්මෙ..”

ඈ පිටව යද්දී කියූ එවදන් මසිතේ දෝංකාර දුනි.

“ඔන්න ලොක්කියෙ මුලින්ම ඕනෙ පුතෙක්..”

පොඩි මාමාගේ කෑ ගැසුමට සැමටම සිනහා පහළ විය. කාරය සෙමින් ඇදීගිය මග ඔස්සේ මම තවත් පියවර කිහිපයක් ඉදිරියට ඇඳුනෙමි.

අක්කා පිටව ගිය පසු පසින් මිදී ගත් මම ඉක්මන් අඩි තබා කාමරයට දිව විත් බලද්දී රේණු අක්කාත් මා සමඟ පැමිණ උන්නාය.

“ඔයාට තනියම ඇඳුම් මාරු කරගන්න අමාරුයිනේ.. ඉන්න මම උදව් කරන්නම්..”

මගේ ඇඳුම් මුදා හල ඈ කොණ්ඩයේ ගසා තිබූ කටු ගලවා එයද ලිහිල් කළාය. ඉතින් ඉක්මනින් ඇඟපත සෝදා ගත් මා සැහැල්ලු ඇඳුමකින් සැරසී ඇඳට වැටුණෙමි. පැමිණ සිටි පිරිසගේ සතුටු සිනා හඩ සතර දෙසින් ඇසෙද්දී අක්කාගේ කොට්ටය තුරුළු කරගත් මම ඒ සුවඳට මුහුණ ඔබා උනිමි.

[QUOTE="crazybuddy, post: 14218999, member: 326070"] [SIZE=3][COLOR=Blue][URL="http://4.bp.blogspot.com/-GLnht3xAZYQ/T137KjyqS3I/AAAAAAAABf4/IJS47SAvyhk/s1600/10.png"][IMG]http://4.bp.blogspot.com/-GLnht3xAZYQ/T137KjyqS3I/AAAAAAAABf4/IJS47SAvyhk/s1600/10.png[/IMG][/URL] අක්කගේ විවාහ මංගල්ලය දා මා අවදි වූයේ කිසිවෙකුගේ තට්ටුවකිනි. මසිතට නොරිස්සුමක් දැනෙද්දී රේණු අක්කාගේ හඬ දෙසවන් අද්දර පතිත විය. “සුදූ නැගිටින්න නංගි.. ඔයාට අන්දන්න වෙලාව හරි..” “තාම රෑ... නේ...” පෙරවා උන් රෙද්ද හිසත් වැසෙන සේ ඉහළට ඇද ගත් මා කෙඳිරුවෙමි. නමුත් ඒ සැනින් රෙද්ද නැවතත් පහළට ඇඳී ගියේය. “මොනවද අනේ.. මට නිදියන්න දෙන්නකො.. අම්...මා..” “නැගිටින්න මගේ නංගි පැටියො..” ඒ වෙව්ලන සුළු හැඬුම්බර කටහඬ රේණු අක්කාගේ නොවන බව දැනුනෙන් මම වහා ඇස් ඇරියෙමි. මා අභියස උන්නේ මනාලියක ලෙසින් සූදානම් වෙමින් සිටි මගේ ආදණිය අක්කාය. නිදිමත මා අතැර යද්දී මම ඇඳේන් පැන අක්කාට තුරුළු විමි. “හා.. හා.. කෙල්ලෙ අක්කව තාම අන්දලා ඉවර නෑ..” රේණු අක්කා මා පසෙකට ඇදීමට සැරසුණි. නමුත් ඇගෙන් මිදී මමපිස්සියක සේ අතොරක් නැතිව අක්කාගේ දෙකම්මුල් සිප ගතිමි. මා තදින් ළයට තුරුල් කරගත් අක්කා විලාප දී හැඬුවේය. සිතට දැනුණ දුක මේ යැයි පැහැදිලිව වටහා ගත නොහැකි වූ මා ද ඇයට ළං වී ඒ ඇඬුමට එකතු විමි. “අනේ සුදු පුතේ.. අක්කව අඬවන්නෙ නැතුව හොඳ මැණික වගේ ගිහින් ඇඟපත සෝදගෙන එන්න..” එසේ කීවද අම්මාගේ දෑස්ද තෙත්ව තිබෙනු මා පැහැදිලිවම දුටුවෙමි. හැඬ ගැන්වීම් සඳහා පැමිණ සිටි පිරිස අක්කාව රැගෙන ගියහ. මා නාන කාමරය වෙත යද්දී රේණු අක්කා මා නතර කළාය. “තවත් අඩනන් එපා නංගි.. ඔයාගෙ ඇස් ඉඳිමුණොත් කැතට හිටීවි.” නමුත් මා සිතා මතා ඇඬුවා නොවේ. ඇස් අගට ගලා ආ කඳුලු වැල් වලට නිදහසේ ගලා යාමට ඉඩ සැලසුවා පමණි. ඉතින් පාන්දර හතරේ සිට හැඩවීමට අපට සිදු විය. නිවසේ පසුපස දෙසින් ඉමිහිරි සුවදවල් වා තලයට මුසු වී රස නහර පිනා යද්දී පොඩි මාමා ඉඳහිට විහිළුවක් කර පිරිස හිනැස්සුවේය. පිච්ච මලින් සැරසුණ පෝරුවේ සුවඳ පහන් හැඟීමක් සිතට එක් කලේය. උදා හිරු කිරන මිහි තලය මත පතිත වෙද්දී අක්කා මනාලියක ලෙසත් මම දෙවන මනාලියක ලෙසත් සැරසී උන්නෙමු. අප ළඟම ගැවසෙමින් හැඬ ගන්වන පිරිසට අවශ්‍ය කලමණා සපයා දුන් රේණු අක්කා අවසානයේ දෑස් විදහා අප දෙස බලා සිටියාය. හැඬෙතැයි බියෙන් මම අක්කා දෙස නොබලා සිටීමට උත්සාහ ගත්තෙමි. නමුත් ඈ බලා උන්නේ මා දෙසම බව එදෙස නොබලා වුව මට දැනුණි. “මේ තරම් ලස්සන දෙවනි මනාලියෙක්ට අපි මීට කලින් අන්දල නෑ..” හැඩ ගැන්වූ කාන්තාවක් එසේ කියා නික්ම යද්දී අම්මාගේ මුහුණ පුලුටු විය. “දරුවට ඇස්වහ ටිකක්වත් පුච්චන්න වෙයි ළමයො..” රේණු අක්කාට ළං වූ අම්මා සෙමින් කීවාය. මම බිම බලාගත් වනම උන්නෙමි. අප්පච්චී කීප වරක් අප උන් කාමරය අසලින් බර අඩි තබා සක්මන් කරනු මම දුටුවෙමි. අද කොතරම් සතුටු දිනයක් වුවද ඒ සමානම දුකක්ද ඒ සිතේ ගැබ්ව ඇති බව ඉඳුරා කිව හැකිය. මා ඉපදීමටත් සය වසරකට පෙර සිට මේ නිවස එළිය කළ ඔහුගේ වැඩිමහල් දියණිය පතිකුලයට නික්ම යාම ඔහු කෙසේ දරා ගනීද..? “ඔහොම ඔරවං ඉන්නෙපා සුදූ.. දැන් සඳුන් මල්ලි මල් බොකේ එකත් අරන් එයි.. ටිකක් හිනාවෙලා ඉන්න..” මහිස අතගෑ රේණු අක්කා දයාබරව කීවාය. “කෝ ඉතිං රේණු අක්කා ලෑස්ති වෙන්නෙ නැද්ද..?” “අපිට දැන්ම වෙලා වැඩියි.. තියෙන වැඩ ටිකත් එහෙම කරලා පස්සෙ ඇඳ ගන්නවා..” උඩරට මනාලියක ලෙස සැරසුණු අක්කා සෙමෙන් නැගිට මා ළඟට ආවාය. අසීරුවෙන් තොල් පට විකාගත් මමතදකරගත් ඇසින් ඈ දෙස බැලුවෙමි. මේ මගේ අක්කාමදැයි අදහාගත නොහැකි තරම් සොඳුරුව ඈ උන්නාය. අක්කාගේ පසුපස උන් රේණු අක්කා නිහඬව හිස දෙසපට සලා නොකියා කීවේ මට හඬන්නට එපා කියාය. ඉතිං මා සියුම්ව ඇගේ දෙකම්මුල් සිප දෙපතුල් වලින් ඉස්සී ඒ නලල් තලය මත හාදුවක් සටහන් කළෙමි. මා ආයාසයෙන් සිනහවක් මුවට නගා ගත්තද අක්කාගේ දෑස් රතුව තිබුණා මට මතකය. කාලය ඉගිලී නැකැත් වේලාව එළඹෙද්දී සඳුන් සුදෝ සුදු මල් කළඹක් අත දරා අපගේ කාමරයට පැමිණියේය. ඔහු දුටු මාත් මා දුටු ඔහුත් මොහොතකට ලෝකය අමතක වූවා සේ මුහුණට මුහුණ බලා උන්නෙමු. ඒ සොඳුරු ඇස්.. ඒ කඩවසම් රුව.. ඒ අහිංසක සිනහව.. මම දෑසින් උකහා ගත්තෙමි. “පස්සෙ බැරියෑ භාවනා කරන්න.. නැකත ගෙවෙන්න කලින් ආපු වැඩේ කරල ඉවර කරමු නේද..?” රේණු අක්කාගේ එවදන් ඇසී සඳුන්ගේ වත රතුව ගියේය. සඳුන් මා අතට මල් කළඹ දෙන මොහොතේ ඡායාරූප ගත් පිරිසට අමතරව රේණු අක්කාත් සමීප ඡායාරුවක් ගන්නවා මම දෑස් කොනකින් දුටුවෙමි. අම්මාගේත් අප්පච්චීගේත් මූලිකත්වය මත එදින සියළු කටයුතු චාම් ලෙස චාරිත්‍රාණුකූලව සිදු විය. සඳුන්ගේ අම්මා කිහිප වරක්ම මා ළඟට ගෙන කතා බහ කල අතර මා සමඟ ඡායා රූප කිහිපයකටද පෙනී සිටියෙමි. සාගර අයියාගේ නෑදෑ හිතවතුන් අපගේ ඥාතීන් හා වත්තේ සේවය කරන පිරිස දෙසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් නානාවිධ ඇඳුමින් සැරසී මංගල උත්සවයට සහභාගි වී උන්හ. නමුදු ඒ තරම් ජනකායක් අතරතුර වුව මා දුටුවේ සඳුන්ගේ පින්බර රුව පමණි. දවල් ආහාර ගන්නා වේලාවේ සඳුන් කිහිප වරක් හොර බැල්මෙන් මා වටේ කැරකුණේය. “සුදු නංගි කෑවද..?” “තව නෑ.. ඇයි..?” “මටත් එකක්ම එක පිඟානකට බෙදාගෙන එන්න..” මම සිනාසී පිඟානක් රැගෙන බත් බෙදා ගැනීමට යද්දී රේණු අක්කාත් මට එක්විය. පළමුව බත් හැන්ද අතට ගත් මා පිඟාන පිරෙන්නට බත් හැදි දෙක තුනක්ම දමා ගත්තෙමි. රේනු අක්කා දෑස් විසල් කර මගේ පිඟාන දෙස බලා උන්නෙමි. “සුදූ.. ඔයා ඔච්චර කනවද..?” “ඔව්, ඇයි..?” “නෑ.. මේ.. මට හිතාගන්න බෑ..” මම සිනාව සඟවා කෑම බෙදා අහවර රේණු අක්කාව මඟහැර සඳුන් උන් ඉසව්වට ගියෙමි. ඔහු මාගේ අතින් ඇද ඔහු ළඟින් ඉඳවා ගත්තේය. “ඔයා බෙදාගෙන ආවනේ.. හැබැයි ඔන්න කවන්නෙ මම..” පිඟාන අතට ගත් සඳුන් මා මුහුණට එබී බලා කීවේය. මම පුදුම වී බලා උන්නෙමි. මියුරු සංගීත රාවයක් මධ්‍යයේ සතුටු සාමිචියේ යෙදී උන් පිරිසට අප ගැන නිනව්වක් නැත. ඉතින් ඔහු පිළිවෙලට ඇනූ පළමු බත් පිඩ මා මුවට ළං කළේය. “මගේ ජීවිතේ කෙල්ලෙක්ට කවන පළවෙනි බත් කට... ආ කන්න..” මගේ ජීවිතේ කොල්ලෙක්ගෙන් කන පළවෙනි බත් කට යැයි කීමට සිත් වුවද මම නිහඬව එය රස වින්දෙමි. “රසයි..” “ඔයාලගෙ ඇන්ටිලා රසට උයලා..” මම එය නිවැරදි කෙරුවෙමි. “මගේ පුතා කනවද..?” අප්පච්චී ළඟට එන තුරුම මම ඔහුව නොදුටුවෙමි. මා හා සමාන්තරවම සඳුනුත් අසුනෙන් නැගිට ගත්තේය. හිතට දැනුණ ලැජ්ජාවට දෑස් අඟට කඳුළු උනා එද්දී හැඟීම්බරව සිනාසුන අප්පච්චී මා තුරුළට ගත්තේය. “අර අලි බත් පිගාන මොකටද කියලා මම පස්සෙ දැනගත්තෙ..” කෑම කා අහවර වූ රේණු අක්කා පැවසීය. මම ඈට විරිත්තා ඉවතට දිව ගියෙමි. සවස අක්කා පිටත්ව යන හෝරාව ළං වෙද්දී පපුව හිරවෙනවා වැනි හැඟීමක් දැනෙන්නට විය. මෙතෙක් වාදනය වූ වේග රිද්ම ගී නතර වී හැඟුම්බර ගී පසුබිමින් ඇසෙන විට මම ඈතට වි අක්කා දෙසම බලා උන්නෙමි. දෑසට කඳුලු පුරා විත්, පපුව තදට ගැහෙද්දී කොහේදෝ සිට පැමිණි රේණු අක්කා මා වත්තම් කරගත්තාය. අක්කා හා සාගර අයියා පිටත්ව යාමට සූදානම්ව නෑදෑ පිරිසට දණ ගසා වඳිද්දී වුවද මම එදෙසට නොගියෙමි. අක්කා අප්පච්චී අතට බුලත් හුරුල්ල දෙන විටම පසුබිමින් “පුංචි දවස් වල නින්දට යද්දී” ගීතය වාදනය විය. තද කර උන් ඇගේ හැඬුම පිටාර ගලා යද්දී මම රේණු අක්කාට වාරු වී ඉකි බිඳ බිඳ හැඬුවෙමි. අප්පච්චී බොහෝ වේලාවක් අක්කා තුරු කරගෙන ඉන්නවා මම දුටිමි. “අක්කා යන වෙලාව ළඟයි පැටියො.. ගිහින් ඔයත් වඳින්න..” “මට බෑ..” “බෑ කියල බෑනෙ වස්තුවෙ.. එන්න යං මමත් එන්නම්..” දුක් ගත් ඇසකින් මදෙස බලා උන් සඳුන් කීවේය. ඉතින් මම ඔවුන් දෙදෙනාට වාරු වී හෙමින් හෙමින් අක්කා ළඟට පා එසවූයෙමි. අක්කා මා ළඟට එනතුරුම තෙත් වූ දෑසින් බලා උන්නාය. සඳුන් හා රේණු අක්කාගෙන් මිදිගත් මම බුලත් හුරුල්ල අක්කාටත් සාගර අයියාටත් දී ඒ මුහුණු දෙස නොබලාම දණ ගසා වැඳ වැටුනෙමි. ඔවුන්ගේ අත්වල පහස හිසට දැනුණා වුවද නැගිට ගැනීමට තරම් ශක්තියක් දෙපයේ වූයේ නැත. මගේ උරහිස් වලින් අල්ලා එසවූ අක්කා වැරෙන් මා සිය ළයට තුරුලු කරගත්තාය. මේ දහනම වසරක කාල පරාසයේ මා මුහුණ දුන් වඩාත්ම දුක්බර අවස්ථාව එය යැයි කීම නිවැරදිය. දෑස් කෙවෙනි තුළින් ගලා හැලෙන්නේ කඳුලු නොව ලේ යැයි දැනෙන තරමට මට හැඬුම් ආවේය. අක්කාගේ පපුවේ වූ ගැස්ම වුව දැනෙන තරම් තදට මම ඈට ළං වී කඳුලු නවතන්නට වෙහෙස විමි. මගේ පිටුපස දෙසින් හැඬුම් හඬක් ඇසී බලද්දී දෑස් කඳුළින් පුරවා බලා උන්නේ අම්මාය. “නැකත් වෙලාව හරියාගෙන එන්නෙ..” ඒ හඬට රේණු අක්කා මාව අක්කාගෙන් මුදවා අයිනට කරගත්තාය. සාගර අයියාගේ අත ගෙන අක්කා කාරය තෙක් පා එසවූයේ මදෙස බලාගෙනය. ඔවුන් කාරයට නැගුණ පසු මා දිව ගොස් අඩක් විවෘත කල වීදරු කවුලුවේ එල්ලී ගතිමි. මා පසු පසින් අම්මාත් එදෙසට ළං විය. “මගෙ සුදූව හොඳට බලාගන්න අම්මෙ..” ඈ පිටව යද්දී කියූ එවදන් මසිතේ දෝංකාර දුනි. “ඔන්න ලොක්කියෙ මුලින්ම ඕනෙ පුතෙක්..” පොඩි මාමාගේ කෑ ගැසුමට සැමටම සිනහා පහළ විය. කාරය සෙමින් ඇදීගිය මග ඔස්සේ මම තවත් පියවර කිහිපයක් ඉදිරියට ඇඳුනෙමි. අක්කා පිටව ගිය පසු පසින් මිදී ගත් මම ඉක්මන් අඩි තබා කාමරයට දිව විත් බලද්දී රේණු අක්කාත් මා සමඟ පැමිණ උන්නාය. “ඔයාට තනියම ඇඳුම් මාරු කරගන්න අමාරුයිනේ.. ඉන්න මම උදව් කරන්නම්..” මගේ ඇඳුම් මුදා හල ඈ කොණ්ඩයේ ගසා තිබූ කටු ගලවා එයද ලිහිල් කළාය. ඉතින් ඉක්මනින් ඇඟපත සෝදා ගත් මා සැහැල්ලු ඇඳුමකින් සැරසී ඇඳට වැටුණෙමි. පැමිණ සිටි පිරිසගේ සතුටු සිනා හඩ සතර දෙසින් ඇසෙද්දී අක්කාගේ කොට්ටය තුරුළු කරගත් මම ඒ සුවඳට මුහුණ ඔබා උනිමි. [/COLOR][/SIZE][CENTER] [SIZE=3][COLOR=Blue][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom