Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴නෙතු දැහැන් බිඳී෴ යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරුවා ලැබීමට මාස කිහිපයක් තිබියදී අක්කා සාගර අයියා සමග අප නිවසේ නතරව හිඳීමට පැමිණියාය. මම ඉන් මහත් සැනසුමක් අත් වින්ඳෙමි. සැබැවින්ම පසුගිය කාල පරාසයේ නිතර නිතර උදේ හවා අක්කා බැලීමට යාම නිසා මා උන්නේ විඩාපත්වය. කොහොමටත් මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරුණු බවට ලිපිය ලැබී තිබූ නිසා එහි යාමටද සූදානම් විය යුතුව තිබිණි. ඉතින් අක්කා නැවත ගෙදර පැමිණ හිඳිම මසිතට ශක්තියකි.

වත්තේ ගැහැණු උදවිය නිරන්තරයෙන් විශේෂිත ආහාර පාන සාදා අක්කාට ගෙනවිත් දුන් නිසා අම්මාට ඒ වෙනුවෙන් වැඩිපුර වෙහෙසවීමට සිදු වූයේ නැත. එහෙත් ඈ නිරතුරු අක්කා ගැන විමසිල්ලෙන් පසුවිය. අක්කාට ඉහළ මාලයට නැගීමට ඇති අපහසුව නිසාම අප්පච්චී පහළ තිබූ විශාල කාමරය ඔවුන් දෙපලට ලබා දුනි. එබැවින් මා නැවතත් අපේ සුදුරුදු කාමරයේ ඒ මනරම් සැදැල්ලේ තනි උනිමි.

“දැන් කවඳ ඉඳලද සුදු පුතාට විශ්ව විද්‍යාලෙ යන්න තියෙන්නෙ..?”

දිනක් සවස් වරුවේ සියළු දෙනාම උන් අවස්ථාවක අප්පච්චී විමසුවේය. ඒ අවස්ථාවේ සඳුන්ද සිටියේ අප නිවසේමය.

“තව සතියකින් අප්පච්චී..”

“අපේ දරුවා විශ්ව විද්‍යාලෙ යන එක ගැන සඳුන් පුතාගෙ අකමැත්තක් නෑනෙ..”

ඒ පැනය හමුවේ වික්ෂිප්ත වූයේ සඳුන් නොව මාය. කැම්පස් යන එකට කැමතිදැයි මා කිසි දිනෙක සඳුන්ගෙන් විමසුවේ නෑ නොවේද..? සඳුන් වුවද ගොළු වත රැක්කා මිස ඊට පිළිතුරු බැන්දේ නැත.

“සුදූ තව ඉගෙනගන්නව නං මමත් කැමතියි.. ඒත් ඒ ගැන ඔයාලා හිතලා තීරණයක් ගන්න.. මං බල කරන්නෑ..”

නමුත් මහවැලි ගං ඉවුරේ තිබූ ඒ සොඳුරු සරසවියේ ඇවිද යන්න කාලය ගත කරන්නට සිත බලා උන්නා වැනිය.

“සුදූ ඉගෙන ගන්නවට මගේ අකමැත්තක් නෑ.. ඒත් ඉගෙන ගත්තට ජොබ් එකක් කරන්න ඕන නෑ.. මට පුලුවන් සුදු නංගිව බලාගන්න..”

අම්මා සඳුන් දෙසත් මා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවාය. ඒ දෑස් වල පිරී තිබූ දයාබර බව මා හැඳින්නෙමි. අක්කාත් සාගර අයියාත් කලේ අපේ කතාවට මැදිහත් නොවී බලා හිඳිම පමණි.

“අයියා අකමැතිනං මං යන්නැතුව ඉන්නං..”

“මං අකමැති නෑ නංගි.. ඔයා යන්න..”

සඳුන්ගේ ආදරණිය හඬ මසිතට ගෙන ආවේ සහනයකි. සැහැල්ලුව සිත්හි දරාගෙන මා ඔවුන්ගෙන් මිදී මිදුලට බැස්සෙමි. ඔන්චිල්ලාව පාලු වී ගොස් ඇති අයුරු දකිද්දී පෙර වූ සැහැල්ලුව තුරන් වී සිතට බරක් ඇති වූවා වැනි හැඟීම් දැනුණි. මා බොහෝ කාලයක් ඔන්චිලි පැද්දේ නෑ නොවේද..? ඉතින් මා සෙමින් අඩි තබා ගොස් එහි ඉඳ ගතිමි. ගුණවතී නැන්දා වත්ත පහළින් මතු වූයේ ඒ වෙලාවේය.

“සුදු බේබිව දැක්කෙ සෑහෙන කලෙකින්...”

“පහුගිය ටිකේ වැඩිය හිටියෙ නෑ නැන්දෙ.. අක්කව බලන්න ගියානේ හැමදාම වගේ..”

“ඒක නේන්නං.. ලොකු බේබි ආවා කියලා දැනගෙන තමයි මාත් මේ ආවෙ..”

ඈ පැමිණ තිබුණේ හිස් අතින් නොවේ. ඒ සුරතේ වෙරළු බෑගයක් හා තවත් යමක් විය.

“බේබිටත් දෙන්නං වෙරළු ඩිංගක්..? අගේට පැහිලා.. මං මේ ලොකු බේබිට ගෙනාවෙ..”

මගේ දෑස් යොමුව තිබුණේ වෙරළු බෑගය දෙසට බව වටහා ගත් ඈ කීවාය.

“මට එපා නැන්දෙ අක්කට දෙන්න..”

“සුදු බේබි පුංචි සන්ධියෙ ඉඳලා ඇඹුල් කෑම වලට කැමතිනේ.. මේකෙන් ටිකක් ගන්න.. මේ දවස් වල වෙරළු තියෙනව ඕසෙට..”

ඇගේ සිත රිඳවිය නොහැකි නිසා මා වෙරළු අහුරක් ගත්තෙමි.

“කොහොමෙයි සුදු බේබි සඳුන් මහත්තය ඒම..?”

“ඔය ඉන්නෙ ගෙයි.. කොහොමද කියලා ගුණවතී නැන්දම ගිහින් බලන්නකො..”

“මං නිකමටයෑ ලොකු නෝනට මුලින්ම කිව්වෙ එක ගෙදරින් මගුල් දෙකක් කෙරුනට කාරි නෑ කියලා..”

ඇගේ එවදන් මට යළිත් සිහියට නැගුනි. නමුත් එදින එය ඇසී අම්මා කෝප වූ අයුරු මට මතකය.

“මගේ හිතේ කවදත් අහිතක් තිබුනෙ නෑ බේබි. බේබිලගෙ පවුලට හොඳක් වෙනව දකින්න මං කවදත් කැමතියි..”

ඈ විශේෂයෙන් නොකීවද එය සත්‍යයක් බව මම දැන උන්නෙමි.

“ඒකෙන් කාරි නෑ. මං ලොකු බේබිව බලලා එන්නම්කො.. සුදු බේබි ඕක පරිස්සමට පඳින්න..”

එදවස මා වැටී තුවාල වූ අයුරු ඇයටද තවම මතක ඇතුවා සේය. මට ඈ ගැන දුක සිතුනි.

කරුවල වැටී එන යාමයේ අපෙන් සමුගත් සඳුන් උස් ට්‍රේල් බයිසිකලයේ නැගී යන්නට ගියේය. ඔහුගේ ඡායාව තේ වැටි අතරින් නොපෙනී යනතුරු මා එදෙස බලා උන්නෙමි. ඔහු නිවසට එද්දී සිත සතුටින් පිරී යනවා සේම ඔහු පිටත්ව යන විට අහේතුකව සිත රිදුම් දේ. නෙතු අඟට කඳුලු පුරා එද්දී මං සුපුරුදු බැල්කනියේ කණ්ඩියට බර දී අහස් කුස දෙස බලා සිත සැනසීමට වෙර දැරිමි.

සති අන්තයේ දිනයක් වූ එදින මා පඩිපෙළ බැස එන විට සාලයේ වූ දිගු සැටියේ වාඩි වී උන් අක්කා ඉතා අපහසුවෙන් පසුවනවා දුටිමි. ඇයට දරුවා ලැබීමට තව දෙමසක් පමණ ඉතිරිව තිබුණද මසිතට බිය දැනුණි.

“ඇයි අක්කා..? ඔයාට අමාරුද..?”

මා ඒ සුරතේ වෙළි ඇසුවෙමි.

“නෑ සුදූ.. කකුල් දෙක ටිකක් රිදෙනවා..”

මම ඇගේ දෙපා දෙස බැලුවෙමි. සිත බය ගන්වන තරම් ඒවා ඉඳිමී රෝස පැහැ වී තිබිණි.

“ඉදිමිලානේ අක්කෙ හුඟක්..”

“තව ටිකකින් හරියයි සුදූ.. ඔයා කරන්න ගිය වැඩේ කරන්නකො..”

“නෑ නෑ.. ඉන්න.. මං අම්මට කියන්නං..”

ඇය බිමට බරකර තිබූ දෙපා ඔසවා පුංචි ස්ටූලය මත තැබූ මා අම්මා සොයා ගියෙමි. නමුත් මා තරම්ම ඈ බිය ගත්තේ නැත. අම්මා කීවේ එය සාමාන්‍ය දෙයක් නිසා කලබල නොවිය යුතු බවය.

“අද පාත්ති වලට පෝර දාන්න ඕනෙ අමා.. මං ගෙදර ගිහින් එන්න හැදුවෙ..”

තේ එක රැගෙන අක්කා ළඟට එන ගමන් සගර අයියා පැවසුවාය.

“ඒක තනියම කරන්න අමාරුයිනේ.. තව ටිකකින් යමු.. මමත් එන්නං..”

“ඔයාට පිස්සුද දරුවො.. මේ අමාරු තියාගෙන වැඩ කරන්න හදන්නෙ..?”

අම්මාගේ සිතට තරහා දැනෙන්නට ඇත. නමුත් මේ වන විට සාර්ථකව කරමින් උන් ඒ මල් වගාව නඩත්තු නොකර සිටීමද පාපයකි.

“මම ගිහින් අයියා එක්ක වැඩ කරල එන්නං.. අක්කා ගෙදර ඉන්න..”

අක්කා වෙනුවට මම ඉදිරිපත් වූයෙමි. නමුත් අක්කා ඊට කැමති වූයේ නැත.

“ඒක අමාරු වැඩක් සුදූ.. පැය ගාණක් ගිණි අව්වෙ ඉඳගෙන පෝර දාන්න ඔයාට බෑ..”

“කමක් නෑ.. සාගර අයියා ඉන්නවනේ.. මම ගිහින් එන්නං.. අක්කා රෙස්ට් කරන්න..”

ඇගේ නලල් තලය සිපගත් මා උඩු මහළට ගොස් ත්‍රී ක්වාටර් කලිසමකින් හා සැහැල්ලු ටී ෂර්ට් එකකින් සැරසී ආවෙමි.

“මගේ පුතාට ඔය වැඩ හුරු නෑ නේද..?”

අප්පච්චී මදෙස බලා විමසද්දී මම ඔහුගේ දෙපා වැඳ උළුවස්සකට බර දුනි. කොට කලිසමක් හා ටී ෂර්ට් එකක් ඇඳි සාගර අයියා වෑන් රිය පණ ගන්වා ගත්තේය. ඊට ගොඩ වන්නට යැයි සිතා මා මිදුලට බසිද්දීම හූණෙක් චූක් චූක් ගෑවේය. පසුපස සිටි අම්මා මගේ අත තදට අල්වා ගත්තාය.

“සුදූ.. ඔයා යන්නෙපා පුතේ.. නවතින්න..”

ඒ බැල්මේ වූයේ මහා තිගැස්මකි.

“මං ඉක්මනට එනව අම්මෙ.. අනික සාගර අයිය එක්කනේ යන්නෙ..”

ඇගේ හඬ හැඬුම්බර වී තිබුණායැයි මට හැඟුණි.

“දරුවා යන්න හදපු ගමන යන්න දෙන්න හාමිනේ.. බාධා කරන්නෙපා..”

එසේ කී අප්පච්චී වෑන් රියට එබී සාගර අයියාව අමතනු මා අසාගෙනය.

“පුතේ පරිස්සමින් වාහනේ අරන් එන්න.. නංගිවත් හොඳට බලාගන්න.. උදව්වට ගියාට මොකෝ මෙයාට ඔය අව්වෙ වැඩ කරන්න බෑ..”

ඔවුන් බලා හිදියදී මම ඉදිරිපස අසුනට බර විමි. මදෙස මොහොතක් බලා උන් සාගර අයියා වෑන් රිය හෙමීට ඉදිරියට ගත්තේය.

“සුදූට ගෙදර අය හරි ආදරෙයි නේද..?”

මම සිනාසුණා පමනි. ඔහු නැවතත් මදෙස බලා කතා කළාය.

“අද නං යන්තං වහින පාටක් තියෙනව.. වැස්සොත් හොඳයි.. සේරම පැළ වේලිලා..”

“වැස්සොත් පෝර දාන්න බැරිවෙයිනෙ අයියෙ..”

“හට් යට තියෙන ටිකටවත් දා ගත්තොත් ඇති..”

ඔහු කීවා සේම අහස තිබුණේ වැහි වළාකුළු වලින් බර වීගෙනය. ඒ කළු වළා රොදවල් වැටෙන්නට බලා උන්නා වැනිය.

“සුදූ ඔයා කාල නෙමෙයි නේද ආවෙ..?”

පාර අයිනේ රිය නතර කල ඔහු බනිස් ගෙඩි කිහිපයක් හා මයිලෝ පැකට් දෙකක් මිලට ගත්තේය.

“මොකටද අයියා බීම ගත්තෙ..? අපි ගෙදරනේ යන්නෙ.. මොනව හරි හදාගන්න තිබුණා..”

“ඔව් හැබැයි.. අක්කට වගේ නංගිටත් රසට උයන්න පුළුවන් ඇති..”

“අපෝ.. මම උයන්න නං දන්නෑ..”

ඔහු මහ හඬින් සිනාසුනේය. එතරම් සිනහ ගන්නට තරම් දෙයක් මා කිව්වා නොවේ. ඉතිං මා පුදුම වී ඒ මුහුණ දෙස බාල උනිමි.

[QUOTE="crazybuddy, post: 14219017, member: 326070"] [SIZE=3][COLOR=Blue][URL="http://2.bp.blogspot.com/-L1rdJ_U6GOs/T137M2sRzaI/AAAAAAAABf4/9BC3Ayl4riw/s1600/13.png"][IMG]http://2.bp.blogspot.com/-L1rdJ_U6GOs/T137M2sRzaI/AAAAAAAABf4/9BC3Ayl4riw/s1600/13.png[/IMG][/URL] දරුවා ලැබීමට මාස කිහිපයක් තිබියදී අක්කා සාගර අයියා සමග අප නිවසේ නතරව හිඳීමට පැමිණියාය. මම ඉන් මහත් සැනසුමක් අත් වින්ඳෙමි. සැබැවින්ම පසුගිය කාල පරාසයේ නිතර නිතර උදේ හවා අක්කා බැලීමට යාම නිසා මා උන්නේ විඩාපත්වය. කොහොමටත් මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරුණු බවට ලිපිය ලැබී තිබූ නිසා එහි යාමටද සූදානම් විය යුතුව තිබිණි. ඉතින් අක්කා නැවත ගෙදර පැමිණ හිඳිම මසිතට ශක්තියකි. වත්තේ ගැහැණු උදවිය නිරන්තරයෙන් විශේෂිත ආහාර පාන සාදා අක්කාට ගෙනවිත් දුන් නිසා අම්මාට ඒ වෙනුවෙන් වැඩිපුර වෙහෙසවීමට සිදු වූයේ නැත. එහෙත් ඈ නිරතුරු අක්කා ගැන විමසිල්ලෙන් පසුවිය. අක්කාට ඉහළ මාලයට නැගීමට ඇති අපහසුව නිසාම අප්පච්චී පහළ තිබූ විශාල කාමරය ඔවුන් දෙපලට ලබා දුනි. එබැවින් මා නැවතත් අපේ සුදුරුදු කාමරයේ ඒ මනරම් සැදැල්ලේ තනි උනිමි. “දැන් කවඳ ඉඳලද සුදු පුතාට විශ්ව විද්‍යාලෙ යන්න තියෙන්නෙ..?” දිනක් සවස් වරුවේ සියළු දෙනාම උන් අවස්ථාවක අප්පච්චී විමසුවේය. ඒ අවස්ථාවේ සඳුන්ද සිටියේ අප නිවසේමය. “තව සතියකින් අප්පච්චී..” “අපේ දරුවා විශ්ව විද්‍යාලෙ යන එක ගැන සඳුන් පුතාගෙ අකමැත්තක් නෑනෙ..” ඒ පැනය හමුවේ වික්ෂිප්ත වූයේ සඳුන් නොව මාය. කැම්පස් යන එකට කැමතිදැයි මා කිසි දිනෙක සඳුන්ගෙන් විමසුවේ නෑ නොවේද..? සඳුන් වුවද ගොළු වත රැක්කා මිස ඊට පිළිතුරු බැන්දේ නැත. “සුදූ තව ඉගෙනගන්නව නං මමත් කැමතියි.. ඒත් ඒ ගැන ඔයාලා හිතලා තීරණයක් ගන්න.. මං බල කරන්නෑ..” නමුත් මහවැලි ගං ඉවුරේ තිබූ ඒ සොඳුරු සරසවියේ ඇවිද යන්න කාලය ගත කරන්නට සිත බලා උන්නා වැනිය. “සුදූ ඉගෙන ගන්නවට මගේ අකමැත්තක් නෑ.. ඒත් ඉගෙන ගත්තට ජොබ් එකක් කරන්න ඕන නෑ.. මට පුලුවන් සුදු නංගිව බලාගන්න..” අම්මා සඳුන් දෙසත් මා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවාය. ඒ දෑස් වල පිරී තිබූ දයාබර බව මා හැඳින්නෙමි. අක්කාත් සාගර අයියාත් කලේ අපේ කතාවට මැදිහත් නොවී බලා හිඳිම පමණි. “අයියා අකමැතිනං මං යන්නැතුව ඉන්නං..” “මං අකමැති නෑ නංගි.. ඔයා යන්න..” සඳුන්ගේ ආදරණිය හඬ මසිතට ගෙන ආවේ සහනයකි. සැහැල්ලුව සිත්හි දරාගෙන මා ඔවුන්ගෙන් මිදී මිදුලට බැස්සෙමි. ඔන්චිල්ලාව පාලු වී ගොස් ඇති අයුරු දකිද්දී පෙර වූ සැහැල්ලුව තුරන් වී සිතට බරක් ඇති වූවා වැනි හැඟීම් දැනුණි. මා බොහෝ කාලයක් ඔන්චිලි පැද්දේ නෑ නොවේද..? ඉතින් මා සෙමින් අඩි තබා ගොස් එහි ඉඳ ගතිමි. ගුණවතී නැන්දා වත්ත පහළින් මතු වූයේ ඒ වෙලාවේය. “සුදු බේබිව දැක්කෙ සෑහෙන කලෙකින්...” “පහුගිය ටිකේ වැඩිය හිටියෙ නෑ නැන්දෙ.. අක්කව බලන්න ගියානේ හැමදාම වගේ..” “ඒක නේන්නං.. ලොකු බේබි ආවා කියලා දැනගෙන තමයි මාත් මේ ආවෙ..” ඈ පැමිණ තිබුණේ හිස් අතින් නොවේ. ඒ සුරතේ වෙරළු බෑගයක් හා තවත් යමක් විය. “බේබිටත් දෙන්නං වෙරළු ඩිංගක්..? අගේට පැහිලා.. මං මේ ලොකු බේබිට ගෙනාවෙ..” මගේ දෑස් යොමුව තිබුණේ වෙරළු බෑගය දෙසට බව වටහා ගත් ඈ කීවාය. “මට එපා නැන්දෙ අක්කට දෙන්න..” “සුදු බේබි පුංචි සන්ධියෙ ඉඳලා ඇඹුල් කෑම වලට කැමතිනේ.. මේකෙන් ටිකක් ගන්න.. මේ දවස් වල වෙරළු තියෙනව ඕසෙට..” ඇගේ සිත රිඳවිය නොහැකි නිසා මා වෙරළු අහුරක් ගත්තෙමි. “කොහොමෙයි සුදු බේබි සඳුන් මහත්තය ඒම..?” “ඔය ඉන්නෙ ගෙයි.. කොහොමද කියලා ගුණවතී නැන්දම ගිහින් බලන්නකො..” “මං නිකමටයෑ ලොකු නෝනට මුලින්ම කිව්වෙ එක ගෙදරින් මගුල් දෙකක් කෙරුනට කාරි නෑ කියලා..” ඇගේ එවදන් මට යළිත් සිහියට නැගුනි. නමුත් එදින එය ඇසී අම්මා කෝප වූ අයුරු මට මතකය. “මගේ හිතේ කවදත් අහිතක් තිබුනෙ නෑ බේබි. බේබිලගෙ පවුලට හොඳක් වෙනව දකින්න මං කවදත් කැමතියි..” ඈ විශේෂයෙන් නොකීවද එය සත්‍යයක් බව මම දැන උන්නෙමි. “ඒකෙන් කාරි නෑ. මං ලොකු බේබිව බලලා එන්නම්කො.. සුදු බේබි ඕක පරිස්සමට පඳින්න..” එදවස මා වැටී තුවාල වූ අයුරු ඇයටද තවම මතක ඇතුවා සේය. මට ඈ ගැන දුක සිතුනි. කරුවල වැටී එන යාමයේ අපෙන් සමුගත් සඳුන් උස් ට්‍රේල් බයිසිකලයේ නැගී යන්නට ගියේය. ඔහුගේ ඡායාව තේ වැටි අතරින් නොපෙනී යනතුරු මා එදෙස බලා උන්නෙමි. ඔහු නිවසට එද්දී සිත සතුටින් පිරී යනවා සේම ඔහු පිටත්ව යන විට අහේතුකව සිත රිදුම් දේ. නෙතු අඟට කඳුලු පුරා එද්දී මං සුපුරුදු බැල්කනියේ කණ්ඩියට බර දී අහස් කුස දෙස බලා සිත සැනසීමට වෙර දැරිමි. [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Blue] ############################[/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=Blue] සති අන්තයේ දිනයක් වූ එදින මා පඩිපෙළ බැස එන විට සාලයේ වූ දිගු සැටියේ වාඩි වී උන් අක්කා ඉතා අපහසුවෙන් පසුවනවා දුටිමි. ඇයට දරුවා ලැබීමට තව දෙමසක් පමණ ඉතිරිව තිබුණද මසිතට බිය දැනුණි. “ඇයි අක්කා..? ඔයාට අමාරුද..?” මා ඒ සුරතේ වෙළි ඇසුවෙමි. “නෑ සුදූ.. කකුල් දෙක ටිකක් රිදෙනවා..” මම ඇගේ දෙපා දෙස බැලුවෙමි. සිත බය ගන්වන තරම් ඒවා ඉඳිමී රෝස පැහැ වී තිබිණි. “ඉදිමිලානේ අක්කෙ හුඟක්..” “තව ටිකකින් හරියයි සුදූ.. ඔයා කරන්න ගිය වැඩේ කරන්නකො..” “නෑ නෑ.. ඉන්න.. මං අම්මට කියන්නං..” ඇය බිමට බරකර තිබූ දෙපා ඔසවා පුංචි ස්ටූලය මත තැබූ මා අම්මා සොයා ගියෙමි. නමුත් මා තරම්ම ඈ බිය ගත්තේ නැත. අම්මා කීවේ එය සාමාන්‍ය දෙයක් නිසා කලබල නොවිය යුතු බවය. “අද පාත්ති වලට පෝර දාන්න ඕනෙ අමා.. මං ගෙදර ගිහින් එන්න හැදුවෙ..” තේ එක රැගෙන අක්කා ළඟට එන ගමන් සගර අයියා පැවසුවාය. “ඒක තනියම කරන්න අමාරුයිනේ.. තව ටිකකින් යමු.. මමත් එන්නං..” “ඔයාට පිස්සුද දරුවො.. මේ අමාරු තියාගෙන වැඩ කරන්න හදන්නෙ..?” අම්මාගේ සිතට තරහා දැනෙන්නට ඇත. නමුත් මේ වන විට සාර්ථකව කරමින් උන් ඒ මල් වගාව නඩත්තු නොකර සිටීමද පාපයකි. “මම ගිහින් අයියා එක්ක වැඩ කරල එන්නං.. අක්කා ගෙදර ඉන්න..” අක්කා වෙනුවට මම ඉදිරිපත් වූයෙමි. නමුත් අක්කා ඊට කැමති වූයේ නැත. “ඒක අමාරු වැඩක් සුදූ.. පැය ගාණක් ගිණි අව්වෙ ඉඳගෙන පෝර දාන්න ඔයාට බෑ..” “කමක් නෑ.. සාගර අයියා ඉන්නවනේ.. මම ගිහින් එන්නං.. අක්කා රෙස්ට් කරන්න..” ඇගේ නලල් තලය සිපගත් මා උඩු මහළට ගොස් ත්‍රී ක්වාටර් කලිසමකින් හා සැහැල්ලු ටී ෂර්ට් එකකින් සැරසී ආවෙමි. “මගේ පුතාට ඔය වැඩ හුරු නෑ නේද..?” අප්පච්චී මදෙස බලා විමසද්දී මම ඔහුගේ දෙපා වැඳ උළුවස්සකට බර දුනි. කොට කලිසමක් හා ටී ෂර්ට් එකක් ඇඳි සාගර අයියා වෑන් රිය පණ ගන්වා ගත්තේය. ඊට ගොඩ වන්නට යැයි සිතා මා මිදුලට බසිද්දීම හූණෙක් චූක් චූක් ගෑවේය. පසුපස සිටි අම්මා මගේ අත තදට අල්වා ගත්තාය. “සුදූ.. ඔයා යන්නෙපා පුතේ.. නවතින්න..” ඒ බැල්මේ වූයේ මහා තිගැස්මකි. “මං ඉක්මනට එනව අම්මෙ.. අනික සාගර අයිය එක්කනේ යන්නෙ..” ඇගේ හඬ හැඬුම්බර වී තිබුණායැයි මට හැඟුණි. “දරුවා යන්න හදපු ගමන යන්න දෙන්න හාමිනේ.. බාධා කරන්නෙපා..” එසේ කී අප්පච්චී වෑන් රියට එබී සාගර අයියාව අමතනු මා අසාගෙනය. “පුතේ පරිස්සමින් වාහනේ අරන් එන්න.. නංගිවත් හොඳට බලාගන්න.. උදව්වට ගියාට මොකෝ මෙයාට ඔය අව්වෙ වැඩ කරන්න බෑ..” ඔවුන් බලා හිදියදී මම ඉදිරිපස අසුනට බර විමි. මදෙස මොහොතක් බලා උන් සාගර අයියා වෑන් රිය හෙමීට ඉදිරියට ගත්තේය. “සුදූට ගෙදර අය හරි ආදරෙයි නේද..?” මම සිනාසුණා පමනි. ඔහු නැවතත් මදෙස බලා කතා කළාය. “අද නං යන්තං වහින පාටක් තියෙනව.. වැස්සොත් හොඳයි.. සේරම පැළ වේලිලා..” “වැස්සොත් පෝර දාන්න බැරිවෙයිනෙ අයියෙ..” “හට් යට තියෙන ටිකටවත් දා ගත්තොත් ඇති..” ඔහු කීවා සේම අහස තිබුණේ වැහි වළාකුළු වලින් බර වීගෙනය. ඒ කළු වළා රොදවල් වැටෙන්නට බලා උන්නා වැනිය. “සුදූ ඔයා කාල නෙමෙයි නේද ආවෙ..?” පාර අයිනේ රිය නතර කල ඔහු බනිස් ගෙඩි කිහිපයක් හා මයිලෝ පැකට් දෙකක් මිලට ගත්තේය. “මොකටද අයියා බීම ගත්තෙ..? අපි ගෙදරනේ යන්නෙ.. මොනව හරි හදාගන්න තිබුණා..” “ඔව් හැබැයි.. අක්කට වගේ නංගිටත් රසට උයන්න පුළුවන් ඇති..” “අපෝ.. මම උයන්න නං දන්නෑ..” ඔහු මහ හඬින් සිනාසුනේය. එතරම් සිනහ ගන්නට තරම් දෙයක් මා කිව්වා නොවේ. ඉතිං මා පුදුම වී ඒ මුහුණ දෙස බාල උනිමි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom