Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴නෙතු දැහැන් බිඳී෴ යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප නිවසට ළඟා වෙද්දී වැහි වළාකුලු මුළු අහසම ආක්‍රමණය කර තිබුණා මම දුටිමි. මේ ගමන ඵලක් නොවන්නක් බව මට මොහොතකට සිතුණි.

“මොකෝ උඩ බලාගෙන කල්පනා කරන්නෙ..?”

“ඉක්මනට වහී වගේ අයියා.. අපරාදෙ ආපු වැඩේ කරගන්න බැරි වෙයිද මන්ද..?”

“ඉක්මනට කරමු සුදූ.. මුලින්ම හට් ඇතුළෙ තියෙන පැළ වලට පෝර දාමු.. එතකොට වැස්සත් හේදෙන්නෙ නැහැනේ..”

වෑන් රිය ගරාජයට දැමූ ඔහු මා සමග වත්තේ පිටුපස කොටසට පැමිණියේය. එහි බොහෝ පැළ මලින් බරව තිබිණි.

එදවස අපගේ මහන්සිය මල් ඵල ගැන්වී තිබෙනු දුටු විට සිතට දැනුනේ අනුපමේය සතුටකි.

“මුලින්ම මේ මල් එන පැළ වලට මේ පෝර එක දාන්න ඕනෙ සුදූ.. ඉන්න මං ඔයාට මේක වතුර දාලා දිය කරල දෙන්නං..”

“මේක කොහොමද දාන්න ඕන..?”

“ඒක තියෙන්නෙ ස්ප්‍රේ කරන්න.. ගහේ කොල හොඳට තෙමෙන විදියට මේකෙන් දාන්න..”

ඔහු එයාෆ්‍රෙෂ්නර් බෝතලය වැනි වූ රවුම් බණ්ඩි බෝතලයක් පෙන්වා කීවේය. සුදු පැහැ කුඩක් වැනි එයින් යෝගට් හැඳි කිහිපයක් දමා වතුර සමඟ මිශ්‍ර කල සාගර අයියා එය යෙදිය යුතු ආකාරයද පෙන්වා දුනි.

“එතකල් මං අර පැත්තෙ පාත්ති ටිකට කොම්පෝස්ට් ටික දාන්නං..”

“අයියා කොහොමද මේ තරම් හොඳට ගස් ගැන පෝර ගැන දන්නෙ..?”

“ඇයි ළමයො මං කලේ ඇග්රිකල්චර්නෙ..”

ඔහු එය කීවේ මගේ නාසයද ලාවට මිරිකමිනි. මම වහා පස්සට පැන්නෙමි. ඔහු සිනාසී යන්නට ගියේය.

ඉතින් විනාඩි හතලිහක් පමණ කාලයක් අපි එක දිගටම වැඩෙහි නිරත වූයෙමු. කිසිදු පෙර දැනුම් දීමකින් තොරව පොල් ගෙඩි වැනි වැහි බින්දු එකවර කඩා හැලෙන්නට විය. හාත්පස අඳුරු කර ගස් වැල් අඹරා දමා අහස අනෝරාවකට සැරසී උන්නේය. පොහොර ගෝනිය පසෙක දැමූ සාගර අයියා මා උන් හට් එක යටට තෙමීගෙන දිව ආවාය.

“මං කිව්වනේ අයියා වහී කියලා..”

මගේ හඬට ඔහු අමුතු බැල්මකින් මදෙස බැලුවේය. වෙනදා නුපුරුදු ඒ බැල්ම හමුවේ මා සිත සැලී ගියේය.

“වැස්ස වැඩි කරනව නංගි.. මෙතන හිටියොත් නාන්න වෙයි.. යමු ගෙදර..”

එසේ කියූ ඔහු කිසිවක් හිතන්නට හෝ ඉඩ නොතබා මාව ඇදගෙන හට් එකෙන් එළියට ආවේය. ගත රිදෙන තරම් සැරට වැහි බිඳු කඩා හැලෙද්දී අප දෙදෙනා හැල්මේ නිවස දෙසට දුවගෙන ආවෙමු. වැස්සෙන් බේරීමට සිතා ආවද නිවසේ මිදුලට එනන විටත් අප උන්නේ හොඳටම තෙත බරියම් වීගෙනය. හිසේ සිට පාදාංතය තෙක් වතුර ගලා යද්දී මම වැරැන්ඩාවේ වූ විසල් කුළුණකට බර විමි.

“ඔයව වෙව්ලනව නංගි.. ගිහින් පිහදඟන්න..”

මෙලෙස වතුර බේරි බේරී නිවස තුළට යා නොහැක.

“ගේ තෙමෙයි අයියා.. ඔයා ගිහින් ගේන්නකො..”

“අපි දෙන්නගෙන් කවුරු ගියත් තෙමෙනවනේ.. කාමරේ දොරේ තුවායක් ඇති.. ගිහින් පිහදාගෙන අක්කගෙ ඇඳුමක් මාරු කරගන්න..”

පා පිස්නාවේ දෙපා තදට පිස දමා මා ඇඟිලි තුඩු වලින් නිවසට ඇතුල් විනි. අක්කාගේත් සාගර අයියාගේත් කාමරයට ඇතුල් වී මම ගෙදර දොර උඩ තිබූ තුවාය අතට ගෙන දොර අඩවල් කර දැම්මෙමි.

කණ්නාඩි මේසය ඉදිරිපසට වී කොණ්ඩය තදට පිස දමා අවසානයේ තුවාය හැඳගත් මා තෙත ඇඳම් මුදා හැරියෙමි. පසුව මම අක්කාගේ ඇඳම් තිබූ අල්මාරි පළුව විවර කළේ මට ගැලපෙන ඇඳුමක් වී දැයි සොයා බැලීමටය. වැහි බීරිම නිසා මා කාමරයේ විදුලි පහන දල්වා තැබුවද එය ක්ෂණිකව නිවී කාමරය අඳුරු විය. තැති ගත් මා අල්මාරිය ළඟින් නැගිට ගනිද්දී සාගර අයියා මගේ නිරුවත් උරහිස ග්‍රහණය කර ගත්තේය.

සරමකින් පමණක් සැරසී උන් ඔහුගේ දෙනෙත් තුළ වූයේ මා කිසිදා දැක නොතිබූ රාගාධික බැල්මකි. අම්මාගේ, අප්පච්චීගේ, අක්කාගේ පමණක් නොව සඳුන්ගේ රුවද මසිතේ ක්ෂණිකව ඇඳී මැකී ගියේය. මා ඉදිරිපිට මේ හිඳින්නේ මගේ අක්කාගේ සැමියා හෝ මා මෙතෙක් දුටු විශ්වාසනීය මස්සිනා නොවේ. ඔහු තනිකරම සලෙළු මිනිසෙකි.

“ඔයාට සීතලයි නේද සුදු නංගි..?”

දෙවියනි ඒ කටහඬ වුවද මා සමග වත්තේ සිට දුව ආ සාගර අයියාගේ නොවන්නේය. ඔහු මා තුරුළට ගනිද්දී හැඳ උන් තුවාය දෑතින්ම උණ්ඩි කර මම විලාප දී හැඬුවෙමි. නමුත් මේ දෙපත් කපා ඇද හැළෙන අනෝරා වැස්සේ මගේ හඬ කිසිවෙකුට ඇසුණා විය නොහැක. මගේ හඬ නොතැකූ ඔහු මගේ මුහුණ ගෙල පිස්සුවෙන් මෙන් සිප ගත්තේය.

“අනේ සාගර අයියෙ.. ඇයි මේ..?”

මගේ හැඬුම්බර හඩ නොඇසුණා සේ ඔහු මා ඇඳ උන් තුවායට අත තැබීය. වෙන්න යන්නේ කුමක්දැයි ඉමෙන් මෙන් දැනුන මා ඔහුගෙන් මීදීමට හැකි වෙර යොදා දැගලුවෙමි. නමුත් ඵලක් වුයේ නැත. මා කුලප්පු වූ හස්ති රාජයෙක් ඉදිරිපිට දඟලන හා පැටවෙක් වැනි විය. බැරිම තැන මම දෑත් එකතු කොට ඔහුට වැඳ වැටුණෙමි.

“අනේ එපා අයියෙ.. එපා..”

ඒ අවසරයෙන් මා බිම පෙරලා ගත් ඔහු මගේ ගත වසා තිබූ තුවාය මුදා හැරියේය. ඔහුගේ අතපය විකා නියපොතු වලින් සූරා පලක් නොවූ කල ඔහුට ඉඩ දී මා නිසොල්මන් වූයෙමි. ඉතින් අක්කාත් සමග මාස ගණනාවක් නිදා ගත් ඇඳ පාමුලම ඔහු මාවද විනාශ කර දැම්මේය. දෑස් පුපුරා කඳුළු කැට ගලා හැලෙද්දී මගෙන් මිදී ගත් ඒ නොහික්මුණු මිනිසා කාමරයෙන් පිට විය. නමුත් නැගිට ගැනීමට හෝ පණක් නැති මා ගතේ ඉතිරිව තිබුණේ නැත.

අනේ මේ ගමන නොගොස් නතර වෙන්න යැයි අම්මා කීවා නොවේද..? නමුත් අක්කාට උදව්වක් වශයෙන් පැමිණි මා ජීවිතය විනාශ කර ගත්තේය. මෙය කටක් ඇර කාට හෝ කියන්නේ කෙලෙසද..? අක්කා හැපී මියෙනු ඇත. මෙවන් අවස්ථාවක කිසිදු කම්පනයක් දරා ගැනීමට ශක්තියක් ඇයට නොවන්නේය.

සිත වඩාත්ම දුක් ගත්තේ සඳුන්ගේ දයාබර නෙත් යුග සිහි වීමෙනි. ඔහුට පිදීමට බලා උන් මගේ ජීවිතය ඔහුගේම ඇවැස්ස සොයුරා උදුරාගත් වග කෙසේනම් කියන්නද..?

අක්කා මා කෙතරම් පරිස්සම් කළද ඇයගේ ස්වාමිපුරුෂයාගෙන් මා රැක බලා ගැනීමට ඈට නොහැකි විණි. ඉතින් පොළොවේ හැපී හැපී මා බොහෝ වේලාවක් හඬැ වැටුණෙමි.

අප්පච්චී මලක් මෙන් රැකි ඔහුගේ පුංචි දියණිය අපවිත්‍ර ගැහැණියක ලෙස යළි ඒ සෙවනට යන්නේ කෙසේද..? සිතිවිලි වියරු වැටෙද්දී අමාරුවෙන් නැගිට ගත් මා පෙර ඇඳ උන් තෙත ඇඳමම යලි ඇඟලා ගත්තෙමි. කාමරයේන එළියට පැමිණ සාලය හරහා වේගයෙන් එළියට එද්දී සාගර අයියා දොර ළඟ වුවේය. ඔහුද මා මෙන්ම තෙත ඇඳුමට නැවත මාරු වී තිබිණි.

ඔහුව නොදුටුවා සේ පැමිණි මා දෙනෙත් පිසදා ගනිමින් මිදුලට බැස්සෙමි. තවමත් වැසි වැටේ. ඒ වැස්ස නොතකා වෑන් රියද පසු කළ මා වේගයෙන් පාරට දිව යද්දී සාගර අයියා නංගී යැයිප වසමින් මා පසුපස දිව ආවේය. මම ඉක්මන් අඩි තබා වේගයෙන් දිව්වද ඔහු මා නවතා ගත්තේය. සිතේ වූ ආවේගයට මම හැකි රෙ යොදා අත දිග හැර ඔහුගේ කම්මුලට පාරක් ගැසුවෙමි. නමුතු ඔහු වචනයක් හෝ කීවා නොවේ.

“මට සමාවෙන්න රත්තරං නංගි..”

දෑත් එකතු කොට ඔහු පැවසුවද මසිතේ කිසිඳු අනුකම්පාවක් හට ගත්තේ නැත. මා මෙතරම් හඬා වැටෙද්දී වැඳ වැටෙද්දී එය නොතැකූ ඔහු දැන් මගෙන් සමාව අයැදී.

“සහෝදරයෙක් කියල හිතුවට තමුසෙ මහ බල්ලෙක් ඕයි.. තමුසෙ බල්ලෙක්..”

අප උන්නේ පාරේ බව ඒ වෙද්දී මට අමතකව තිබිණි. නමුත් මේ වැස්සේ පාරේ සෙනඟ නෙවූ තරම්ය.

“බනින්න බබා.. ඇති තරම් බනින්න.. මං තරහ නෑ..”

තරහ නෑ යන වචනය ඇසී දෙකන් රත් වී ගිනි පිටවිය.

“තරහ නෑ කියන්නෙ හරියට මං තමුසෙත් එක්ක යාලුවෙලා හිටිය වගේනෙ.. මගේ දෑහට නොපෙනි මෙතනින් යනවා යන්න..”

ඔහුව තල්ලු කල මා ඉදිරියට ගියෙමි. එවරනම් ඔහු මාව නවතාලූයේ නැත. අතේ සතයකත් හෝ නොමැතිව තෙත ඇඳුම් පිටින් මහ වැස්සේ හඬමින් ගිය මා පිසිසියක යැයි ඇතමෙකුට සිතෙන්නට ඇත. නමුත් මා පිස්සියක නොවේ. ජීවිතයම අහිමි වූ මහා පව්කාරියකි.

මා මඟ හරස් කරමින් නතර වූ වෑන් රිය සාගර අයියාගේ වඟ මා හැදින්නෙමි. ඔහු වාහනයෙන් බැස ගත් ඉදිරිපසට පැමිණ සිට ගත්තේය.

“නංගි වාහනේට නගින්න.. ප්ලීස්..”

“මං තමුසෙගෙ නංගි උනේ කොහොමද..? අයියලා නංගිලට කවදාවත් මෙහෙම දෙයක් කරන්නෑ.. මට යන්න දීලා තමුසෙ ඕන තැනක යනවා..”

ඔහු නැවත වරක් මගේ අත තදට අල්වා ගත්තේය. නමුත් දැන්නම් ඒ මුහුණේ දිස්වූයේ පසුතැවීමක සලකුණු පමණි.

“ඔයා ගෙදර එනකල් අමා බලාගෙන ඇති නංගි.. ඔයා එයාට ගොඩක් ආදරෙයි නේද..? අනේ ඒ ගැන හිතලවත් වෑන් එකට නගින්න..”

දෙවෙනතින් හෝ ගා කඳුළු කඩා හැලුනද ශෝකය යටපත් කරගෙන කෝපය නැගී සිටියේය. මගේ දුර්වලම ඉලක්කය අක්කා වග දැන උන් ඔහු එය තුරුම්පුවක් කර මා නතු කරගැනීමට උත්සාහයක යෙදුනි.

සැබැවින්ම මා ගෙදර නොගියොත් මට කරදරයක් වූ වග දැන ගතහොත් ඒ සිතට කිසිදා සැනසීමක් නොවනු ඇත. සාගර අයියා කෙරෙහි වූ පිළිකුලට වඩා ප්රබලව අක්කා කෙරහි වූ ආදරය නැගී ආවේය.

“මං මේ කරපු වැරැද්දට මට කවදාවත් සමාවක් නැති වෙයි නංගි.”

ඔහු මා ඉදිරිපිට දණ බිම ගසා ඉඳගත්තේ අත් දෙකම එකට ගුලි කරගෙනය. පාර් ගිය ඇතැම් වාහනයක් වේගය බාල කර අප දෙස විමසිල්ලෙන් බලනවා මම දුටිමි. මෙය විගඩමහක් යැයි ඔවුන්ට දැණුනේ නම් එය පුදුමයක් නොවේ.

“හරි ඔයා එන්නෙ නැත්තං මමත් අදර ගෙදර යන්නෙ නෑ..”

ඔහු නැගිට්ටේ එසේ කියාගෙනය. අක්කාගේ දුක් ගත් මුහුණ යළි යළි සිහියට නැගෙද්දී මා පරාජිත ස්වරූපයෙන් රියට ගො වූයෙමි. නමුත් ඒ ඉදිරිපස අඅසුනට නොව පසුපස අසුනටය.

පිස්සෙකු සේ රිය පැදවූ සාගර අයියා වචනයක් හෝ දෙඩුවේ නැත. මම නම් දෑස් ඉදිමෙන තුරු හඬා වැටුණෙමි. ඔහු රථය රැගෙන ගිය වේගය කොතෙක්ද යත් මා අසුන පුරා එහා මෙහා විසිවිය. හෙමින් යමු කියා රැක ගැන්මට තරම් ජීවිතයක් මට තවත් ඉතිරිව නැත. ඉදින් මම මුනිවත රැකිමි.

අදික වේගයෙන් වංගුවක් නැගීමේදී ඉදිරියෙන් පැමිණ ලොරි රථයක් දෙනෙතට හසු විය. මම වහා ඇසි පියා ගතිමි. දඩාස් ගා විශාල හඬක් සවනත වැකෙනවා මට යාන්තමට මතක තිබිණි.

[QUOTE="crazybuddy, post: 14219019, member: 326070"] [SIZE=3][COLOR=Blue]අප නිවසට ළඟා වෙද්දී වැහි වළාකුලු මුළු අහසම ආක්‍රමණය කර තිබුණා මම දුටිමි. මේ ගමන ඵලක් නොවන්නක් බව මට මොහොතකට සිතුණි. “මොකෝ උඩ බලාගෙන කල්පනා කරන්නෙ..?” “ඉක්මනට වහී වගේ අයියා.. අපරාදෙ ආපු වැඩේ කරගන්න බැරි වෙයිද මන්ද..?” “ඉක්මනට කරමු සුදූ.. මුලින්ම හට් ඇතුළෙ තියෙන පැළ වලට පෝර දාමු.. එතකොට වැස්සත් හේදෙන්නෙ නැහැනේ..” වෑන් රිය ගරාජයට දැමූ ඔහු මා සමග වත්තේ පිටුපස කොටසට පැමිණියේය. එහි බොහෝ පැළ මලින් බරව තිබිණි. එදවස අපගේ මහන්සිය මල් ඵල ගැන්වී තිබෙනු දුටු විට සිතට දැනුනේ අනුපමේය සතුටකි. “මුලින්ම මේ මල් එන පැළ වලට මේ පෝර එක දාන්න ඕනෙ සුදූ.. ඉන්න මං ඔයාට මේක වතුර දාලා දිය කරල දෙන්නං..” “මේක කොහොමද දාන්න ඕන..?” “ඒක තියෙන්නෙ ස්ප්‍රේ කරන්න.. ගහේ කොල හොඳට තෙමෙන විදියට මේකෙන් දාන්න..” ඔහු එයාෆ්‍රෙෂ්නර් බෝතලය වැනි වූ රවුම් බණ්ඩි බෝතලයක් පෙන්වා කීවේය. සුදු පැහැ කුඩක් වැනි එයින් යෝගට් හැඳි කිහිපයක් දමා වතුර සමඟ මිශ්‍ර කල සාගර අයියා එය යෙදිය යුතු ආකාරයද පෙන්වා දුනි. “එතකල් මං අර පැත්තෙ පාත්ති ටිකට කොම්පෝස්ට් ටික දාන්නං..” “අයියා කොහොමද මේ තරම් හොඳට ගස් ගැන පෝර ගැන දන්නෙ..?” “ඇයි ළමයො මං කලේ ඇග්රිකල්චර්නෙ..” ඔහු එය කීවේ මගේ නාසයද ලාවට මිරිකමිනි. මම වහා පස්සට පැන්නෙමි. ඔහු සිනාසී යන්නට ගියේය. ඉතින් විනාඩි හතලිහක් පමණ කාලයක් අපි එක දිගටම වැඩෙහි නිරත වූයෙමු. කිසිදු පෙර දැනුම් දීමකින් තොරව පොල් ගෙඩි වැනි වැහි බින්දු එකවර කඩා හැලෙන්නට විය. හාත්පස අඳුරු කර ගස් වැල් අඹරා දමා අහස අනෝරාවකට සැරසී උන්නේය. පොහොර ගෝනිය පසෙක දැමූ සාගර අයියා මා උන් හට් එක යටට තෙමීගෙන දිව ආවාය. “මං කිව්වනේ අයියා වහී කියලා..” මගේ හඬට ඔහු අමුතු බැල්මකින් මදෙස බැලුවේය. වෙනදා නුපුරුදු ඒ බැල්ම හමුවේ මා සිත සැලී ගියේය. “වැස්ස වැඩි කරනව නංගි.. මෙතන හිටියොත් නාන්න වෙයි.. යමු ගෙදර..” එසේ කියූ ඔහු කිසිවක් හිතන්නට හෝ ඉඩ නොතබා මාව ඇදගෙන හට් එකෙන් එළියට ආවේය. ගත රිදෙන තරම් සැරට වැහි බිඳු කඩා හැලෙද්දී අප දෙදෙනා හැල්මේ නිවස දෙසට දුවගෙන ආවෙමු. වැස්සෙන් බේරීමට සිතා ආවද නිවසේ මිදුලට එනන විටත් අප උන්නේ හොඳටම තෙත බරියම් වීගෙනය. හිසේ සිට පාදාංතය තෙක් වතුර ගලා යද්දී මම වැරැන්ඩාවේ වූ විසල් කුළුණකට බර විමි. “ඔයව වෙව්ලනව නංගි.. ගිහින් පිහදඟන්න..” මෙලෙස වතුර බේරි බේරී නිවස තුළට යා නොහැක. “ගේ තෙමෙයි අයියා.. ඔයා ගිහින් ගේන්නකො..” “අපි දෙන්නගෙන් කවුරු ගියත් තෙමෙනවනේ.. කාමරේ දොරේ තුවායක් ඇති.. ගිහින් පිහදාගෙන අක්කගෙ ඇඳුමක් මාරු කරගන්න..” පා පිස්නාවේ දෙපා තදට පිස දමා මා ඇඟිලි තුඩු වලින් නිවසට ඇතුල් විනි. අක්කාගේත් සාගර අයියාගේත් කාමරයට ඇතුල් වී මම ගෙදර දොර උඩ තිබූ තුවාය අතට ගෙන දොර අඩවල් කර දැම්මෙමි. කණ්නාඩි මේසය ඉදිරිපසට වී කොණ්ඩය තදට පිස දමා අවසානයේ තුවාය හැඳගත් මා තෙත ඇඳම් මුදා හැරියෙමි. පසුව මම අක්කාගේ ඇඳම් තිබූ අල්මාරි පළුව විවර කළේ මට ගැලපෙන ඇඳුමක් වී දැයි සොයා බැලීමටය. වැහි බීරිම නිසා මා කාමරයේ විදුලි පහන දල්වා තැබුවද එය ක්ෂණිකව නිවී කාමරය අඳුරු විය. තැති ගත් මා අල්මාරිය ළඟින් නැගිට ගනිද්දී සාගර අයියා මගේ නිරුවත් උරහිස ග්‍රහණය කර ගත්තේය. සරමකින් පමණක් සැරසී උන් ඔහුගේ දෙනෙත් තුළ වූයේ මා කිසිදා දැක නොතිබූ රාගාධික බැල්මකි. අම්මාගේ, අප්පච්චීගේ, අක්කාගේ පමණක් නොව සඳුන්ගේ රුවද මසිතේ ක්ෂණිකව ඇඳී මැකී ගියේය. මා ඉදිරිපිට මේ හිඳින්නේ මගේ අක්කාගේ සැමියා හෝ මා මෙතෙක් දුටු විශ්වාසනීය මස්සිනා නොවේ. ඔහු තනිකරම සලෙළු මිනිසෙකි. “ඔයාට සීතලයි නේද සුදු නංගි..?” දෙවියනි ඒ කටහඬ වුවද මා සමග වත්තේ සිට දුව ආ සාගර අයියාගේ නොවන්නේය. ඔහු මා තුරුළට ගනිද්දී හැඳ උන් තුවාය දෑතින්ම උණ්ඩි කර මම විලාප දී හැඬුවෙමි. නමුත් මේ දෙපත් කපා ඇද හැළෙන අනෝරා වැස්සේ මගේ හඬ කිසිවෙකුට ඇසුණා විය නොහැක. මගේ හඬ නොතැකූ ඔහු මගේ මුහුණ ගෙල පිස්සුවෙන් මෙන් සිප ගත්තේය. “අනේ සාගර අයියෙ.. ඇයි මේ..?” මගේ හැඬුම්බර හඩ නොඇසුණා සේ ඔහු මා ඇඳ උන් තුවායට අත තැබීය. වෙන්න යන්නේ කුමක්දැයි ඉමෙන් මෙන් දැනුන මා ඔහුගෙන් මීදීමට හැකි වෙර යොදා දැගලුවෙමි. නමුත් ඵලක් වුයේ නැත. මා කුලප්පු වූ හස්ති රාජයෙක් ඉදිරිපිට දඟලන හා පැටවෙක් වැනි විය. බැරිම තැන මම දෑත් එකතු කොට ඔහුට වැඳ වැටුණෙමි. “අනේ එපා අයියෙ.. එපා..” ඒ අවසරයෙන් මා බිම පෙරලා ගත් ඔහු මගේ ගත වසා තිබූ තුවාය මුදා හැරියේය. ඔහුගේ අතපය විකා නියපොතු වලින් සූරා පලක් නොවූ කල ඔහුට ඉඩ දී මා නිසොල්මන් වූයෙමි. ඉතින් අක්කාත් සමග මාස ගණනාවක් නිදා ගත් ඇඳ පාමුලම ඔහු මාවද විනාශ කර දැම්මේය. දෑස් පුපුරා කඳුළු කැට ගලා හැලෙද්දී මගෙන් මිදී ගත් ඒ නොහික්මුණු මිනිසා කාමරයෙන් පිට විය. නමුත් නැගිට ගැනීමට හෝ පණක් නැති මා ගතේ ඉතිරිව තිබුණේ නැත. අනේ මේ ගමන නොගොස් නතර වෙන්න යැයි අම්මා කීවා නොවේද..? නමුත් අක්කාට උදව්වක් වශයෙන් පැමිණි මා ජීවිතය විනාශ කර ගත්තේය. මෙය කටක් ඇර කාට හෝ කියන්නේ කෙලෙසද..? අක්කා හැපී මියෙනු ඇත. මෙවන් අවස්ථාවක කිසිදු කම්පනයක් දරා ගැනීමට ශක්තියක් ඇයට නොවන්නේය. සිත වඩාත්ම දුක් ගත්තේ සඳුන්ගේ දයාබර නෙත් යුග සිහි වීමෙනි. ඔහුට පිදීමට බලා උන් මගේ ජීවිතය ඔහුගේම ඇවැස්ස සොයුරා උදුරාගත් වග කෙසේනම් කියන්නද..? අක්කා මා කෙතරම් පරිස්සම් කළද ඇයගේ ස්වාමිපුරුෂයාගෙන් මා රැක බලා ගැනීමට ඈට නොහැකි විණි. ඉතින් පොළොවේ හැපී හැපී මා බොහෝ වේලාවක් හඬැ වැටුණෙමි. අප්පච්චී මලක් මෙන් රැකි ඔහුගේ පුංචි දියණිය අපවිත්‍ර ගැහැණියක ලෙස යළි ඒ සෙවනට යන්නේ කෙසේද..? සිතිවිලි වියරු වැටෙද්දී අමාරුවෙන් නැගිට ගත් මා පෙර ඇඳ උන් තෙත ඇඳමම යලි ඇඟලා ගත්තෙමි. කාමරයේන එළියට පැමිණ සාලය හරහා වේගයෙන් එළියට එද්දී සාගර අයියා දොර ළඟ වුවේය. ඔහුද මා මෙන්ම තෙත ඇඳුමට නැවත මාරු වී තිබිණි. ඔහුව නොදුටුවා සේ පැමිණි මා දෙනෙත් පිසදා ගනිමින් මිදුලට බැස්සෙමි. තවමත් වැසි වැටේ. ඒ වැස්ස නොතකා වෑන් රියද පසු කළ මා වේගයෙන් පාරට දිව යද්දී සාගර අයියා නංගී යැයිප වසමින් මා පසුපස දිව ආවේය. මම ඉක්මන් අඩි තබා වේගයෙන් දිව්වද ඔහු මා නවතා ගත්තේය. සිතේ වූ ආවේගයට මම හැකි රෙ යොදා අත දිග හැර ඔහුගේ කම්මුලට පාරක් ගැසුවෙමි. නමුතු ඔහු වචනයක් හෝ කීවා නොවේ. “මට සමාවෙන්න රත්තරං නංගි..” දෑත් එකතු කොට ඔහු පැවසුවද මසිතේ කිසිඳු අනුකම්පාවක් හට ගත්තේ නැත. මා මෙතරම් හඬා වැටෙද්දී වැඳ වැටෙද්දී එය නොතැකූ ඔහු දැන් මගෙන් සමාව අයැදී. “සහෝදරයෙක් කියල හිතුවට තමුසෙ මහ බල්ලෙක් ඕයි.. තමුසෙ බල්ලෙක්..” අප උන්නේ පාරේ බව ඒ වෙද්දී මට අමතකව තිබිණි. නමුත් මේ වැස්සේ පාරේ සෙනඟ නෙවූ තරම්ය. “බනින්න බබා.. ඇති තරම් බනින්න.. මං තරහ නෑ..” තරහ නෑ යන වචනය ඇසී දෙකන් රත් වී ගිනි පිටවිය. “තරහ නෑ කියන්නෙ හරියට මං තමුසෙත් එක්ක යාලුවෙලා හිටිය වගේනෙ.. මගේ දෑහට නොපෙනි මෙතනින් යනවා යන්න..” ඔහුව තල්ලු කල මා ඉදිරියට ගියෙමි. එවරනම් ඔහු මාව නවතාලූයේ නැත. අතේ සතයකත් හෝ නොමැතිව තෙත ඇඳුම් පිටින් මහ වැස්සේ හඬමින් ගිය මා පිසිසියක යැයි ඇතමෙකුට සිතෙන්නට ඇත. නමුත් මා පිස්සියක නොවේ. ජීවිතයම අහිමි වූ මහා පව්කාරියකි. මා මඟ හරස් කරමින් නතර වූ වෑන් රිය සාගර අයියාගේ වඟ මා හැදින්නෙමි. ඔහු වාහනයෙන් බැස ගත් ඉදිරිපසට පැමිණ සිට ගත්තේය. “නංගි වාහනේට නගින්න.. ප්ලීස්..” “මං තමුසෙගෙ නංගි උනේ කොහොමද..? අයියලා නංගිලට කවදාවත් මෙහෙම දෙයක් කරන්නෑ.. මට යන්න දීලා තමුසෙ ඕන තැනක යනවා..” ඔහු නැවත වරක් මගේ අත තදට අල්වා ගත්තේය. නමුත් දැන්නම් ඒ මුහුණේ දිස්වූයේ පසුතැවීමක සලකුණු පමණි. “ඔයා ගෙදර එනකල් අමා බලාගෙන ඇති නංගි.. ඔයා එයාට ගොඩක් ආදරෙයි නේද..? අනේ ඒ ගැන හිතලවත් වෑන් එකට නගින්න..” දෙවෙනතින් හෝ ගා කඳුළු කඩා හැලුනද ශෝකය යටපත් කරගෙන කෝපය නැගී සිටියේය. මගේ දුර්වලම ඉලක්කය අක්කා වග දැන උන් ඔහු එය තුරුම්පුවක් කර මා නතු කරගැනීමට උත්සාහයක යෙදුනි. සැබැවින්ම මා ගෙදර නොගියොත් මට කරදරයක් වූ වග දැන ගතහොත් ඒ සිතට කිසිදා සැනසීමක් නොවනු ඇත. සාගර අයියා කෙරෙහි වූ පිළිකුලට වඩා ප්රබලව අක්කා කෙරහි වූ ආදරය නැගී ආවේය. “මං මේ කරපු වැරැද්දට මට කවදාවත් සමාවක් නැති වෙයි නංගි.” ඔහු මා ඉදිරිපිට දණ බිම ගසා ඉඳගත්තේ අත් දෙකම එකට ගුලි කරගෙනය. පාර් ගිය ඇතැම් වාහනයක් වේගය බාල කර අප දෙස විමසිල්ලෙන් බලනවා මම දුටිමි. මෙය විගඩමහක් යැයි ඔවුන්ට දැණුනේ නම් එය පුදුමයක් නොවේ. “හරි ඔයා එන්නෙ නැත්තං මමත් අදර ගෙදර යන්නෙ නෑ..” ඔහු නැගිට්ටේ එසේ කියාගෙනය. අක්කාගේ දුක් ගත් මුහුණ යළි යළි සිහියට නැගෙද්දී මා පරාජිත ස්වරූපයෙන් රියට ගො වූයෙමි. නමුත් ඒ ඉදිරිපස අඅසුනට නොව පසුපස අසුනටය. පිස්සෙකු සේ රිය පැදවූ සාගර අයියා වචනයක් හෝ දෙඩුවේ නැත. මම නම් දෑස් ඉදිමෙන තුරු හඬා වැටුණෙමි. ඔහු රථය රැගෙන ගිය වේගය කොතෙක්ද යත් මා අසුන පුරා එහා මෙහා විසිවිය. හෙමින් යමු කියා රැක ගැන්මට තරම් ජීවිතයක් මට තවත් ඉතිරිව නැත. ඉදින් මම මුනිවත රැකිමි. අදික වේගයෙන් වංගුවක් නැගීමේදී ඉදිරියෙන් පැමිණ ලොරි රථයක් දෙනෙතට හසු විය. මම වහා ඇසි පියා ගතිමි. දඩාස් ගා විශාල හඬක් සවනත වැකෙනවා මට යාන්තමට මතක තිබිණි. [/COLOR][/SIZE][CENTER] [SIZE=3][COLOR=Blue][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom