Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴නෙතු දැහැන් බිඳී෴ යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් රෝහලෙ ඇඳක් මත මම යළි ජීවිතය ලද්දෙමි. මරණය ප්‍රාර්ථනා කර දෙනෙත් වසාගත්තද මාරයාවත් මා බාරගෙන නොමැති සෙයකි. නාස් පුඩු වසා පැතිර ගත් බෙහෙත් ඟද ඉවසිය නොහැකි තරම්ය. මම ලාවට දෙනෙත් හැර බැලුවෙමි. මා වටා කිහිපදෙනෙකු වට වී උන්නද ඒ කිසිවෙකු පැහැදිලිව හදුනා ගන්නට තරම් නිරවුල් මනසක් මට වූයේ නැත. කිසිවෙක් මහිස අතගානවාද තවකෙක් මා අත අල්වා ගන්නවාද මට දැනුණි.

“පේෂන්ට්ට රෙස්ට් එක අවශ්‍යයයි.. ඔයාලා කරුණාකරලා අයිනට වෙන්න..”

“අනේ එක සැරයක් ඇස් ඇරලා බලන්න මගෙ නංගි පැටියො..”

ඒ නම් අක්කා වගෙ දෙනෙත් නොහැරම මා හැදින්නෙමි. නමුදු ඇසිපිය ඇරිය නොහැකි තරමට රිදුම් දුන්නේය.

“කියන දේ අහලා අයින් වෙන්න.. මෙයාට තාම සිහිය ආව විතරනේ..”

අපහැදිලි හඬවල් රැසක් අතර තුර මට නැවතත් නින්ද ගොස් තිබිණි. මා ආපසු දෑස් හැරී සිටියේ ඊට දිනක් හෝ දෙකක් පසු වන්නටය.

“ස.. සඳුන් අයියා....”

මට මතක තිබූ එකම නම මා කෙඳිරුවෙමි.

“සුදු නංගි, මං ඔයා ළඟ ඉන්නව බබා..”

ඒ ආත්මීය හඬ සවනත පතිත වූයේ ඈත ලෝකයකින් වන්නට ඇත. පුළුන් රොදක පාවෙනවා වැනි සැනසුමක් සිතට දැනුණේය. නමුදු කතා බහ කිරීමට තරම් සුවයක් මා ලද්දේ තවත් දින කිහිපයක් ඉක්ම ගිය පසුය.

අනතුරට ලක් වීමට පෙර සිදු වූ සිදුවීම් එකිනෙක මසිතේ පෙළගැසෙන්නට විය. තව තවත් කල්පනා කර බැලීමේදී මා විනාහ වූ කෙල්ලෙකු බවද ඊට වගකිව යුත්තේ සාගර අයියා බවද සිහි නැගුණි. ඉතින් සඳුන් මා ඇඳ අද්දර නිරන්තර බලා උන්නද මට තව දුරටත් ඔහුගේ පිවිතුරු පෙම්වතිය විය නොහැක්කේය. මා ඔහුගෙන් දුරස් වීමට කිසිවෙකු සමග කතා නොකිරීමට උපරිම උත්සහ කරමින් උන්නෙමි.

මා බැලීමට පැමිණි රේණු අක්කා මගෙන් වචනයක් ගැනීමට බොහෝ වීරිය ගත්තාය. ජීවිතය ගැන දැනුණ හිස් බව මා මුවට වචන ගෙන ආවේ නැ..

“කවදා වෙනකල් ඔහොම කතා නොකර ඉන්නද නංගි..? ඇයි ඔයාට අපිව වදයක්ද..?”

මට වදයක් වූයේ ඔවුන් කිසිවෙකු නොවේ. වදයක් වූවේ මේ නිස්සාර ජීවිතයයි. නමුත් සිදු වූ කිසිවක් දන්නා හඳුනන අයෙකුට කිව නොහැක. එවිට අක්කා ලෝකය හමුවේ මුහුණ දෙන්නේ කෙසේද..? මේ වන විට ඇති හොඳම විසඳුම නිහඩ බව පමනි.

“සති ගාණක් උදේ හවා ඉස්පිරිතාලෙ ආව ගියේ ඔයාගෙ වචනයක් අහන්න ආසාවෙන් නංගි.. ඇයි මේ කතා නොකරන්නෙ..?”

සඳුන් විමසද්දී ඒ දෙනෙත් දෙස නොබලන්නට මා ප්‍රවේශම් විමි. ඒ ආදරණිය සංවේදී තරු නෙත් තද කරගෙන උන් මසිත හඬවන වග විශ්වාසය.

“ඩොක්ටර් සුදූට කතා කරන්න බැරි දෙයක් වෙලා නෑ නේද..?”

දහවලයේ මා පරික්ෂා කිරීමට පැමිණි වෛද්‍යවරයාගෙන් අක්කා විමසුවාය.

“නෑ.. එහෙම දෙයක් වෙලා නෑ.. එයා කතා නොකරනව ඇත්තෙ ෂොක් එකට.. තව ටික දවසකින් ඕක හරියයි..”

ඔහු කියද්දී අක්කා සැනසුම් සුසුම් හෙළනවා මට ඇසුණි. සම්පූර්ණයෙන් වෙලා තිබූ මගේ පාදය හා හිස වෛද්‍යවරයා පරික්ෂා කර බැලුවේය. නමුත් සිතේ වූ තුවාලය වඩා දරුනු නිසා ගතේ වූ තුවාල එතරම් රිදුම් දුන්නේ නැත. හඬා වැළපුනු අම්මා හමුවේවත් දයාබර අප්පච්චී හමුවේවත් සිතට සහනයක් නොදැනුණි. මා රෝහල් ගත කර උන් කාලය කොතරම් දැයි මා දැන උන්නේ නැත. නමුදු මා සිහි ලද පසුව එක දවසක හෝ සාගර අයියා මාව බැලීමට නාවේය. කිසිවෙකු ඔහු ගැන කතා කරනවාද මට නෑසුණි.

තවත් දින කිහිපයක් රෝහලේ නතරව උන් පසු මට නිවසට යාමට වෛද්‍යවරයා අවසර දුන්නේය. අම්මලා මගේ බෙහෙත්, බෑග් ආදිය සූදානම් කරද්දී මා අඳ ගොළු බීරි පුද්ගලයෙකු සේ බලා උන්නෙමි.

“නිහඬව ඉන්න එක ප්‍රශ්න වලට විසඳුමක් නෙමෙයි තරුෂි.. බෙහෙත් බීලා ඉක්මනට සනීප වෙන්න බලන්න..”

අවසාන වරටත් වෛද්‍යවරයා මට උපදෙස් දුනි. බෙහෙත් බීවද තුවාල වී ලේ ගලන මගේ ආත්මය සුවපත් නොවන වග කෙසේ නම් පහදන්නද..?

ඉතින් අම්මාටත් අප්පච්චීටත් වාරු වී මම යළි නිවසට පය තැබුවෙමි. නමුදු ඒ මේ නිවසින් පිටවූ නොඉඳුල් මල් කැකුළ ලෙස නොව තැලී පොඩිවී ගිය අවාසනාවන්ත ගැහැණියක ලෙසය.

නිවසේ කඩුල්ල ළඟ සුදු කොඩියක් අලස ලෙස වැනෙමින් මහා ගුප්ත වූ කතාවක් කියා පෑවේය. නිවසට පය තැබූ සැනින් කබිනෙට්ටුව මත තිබූ සාගර අයියාගේ රාමු කල රුවට සුදු මල් මාලයක් දමා තිබෙනවා මම දුටිමි. එසේ නම් ඔහු ජීවිතෙන් සමුගෙන.. නොවේ ජීවිතෙන් සැනසුම ලබා ඇත.. ඉතිරි වී ඇත්තේ පව්කාර මා පමණි. මෙතරම් ව්‍යසනයක් සිදුව තිබුණද නිවසේ වටපිටාව ඉතා සාමකාමී විය. කිසිවෙක් සාගර අයියා මළ බව මේ වනතුරු නොකියා සිටියේ මා දුක් ගනු ඇතැයි සිතූ නිසා වන්නට ඇත. නමුත් මගේ ජීවිතය විනාශ කල ඔහුගේ මරණය මා ඇසට එකඳු කඳුලක් හෝ ගෙනාවේ නැත.

“ඔව් සුදූ.. සාගර අයියා අපි හැමෝවම දාලා යන්න ගියා..”

මගේ දෙනෙත් යොමුව තිබූ මානයට ඇස් යොමු කල අක්කා කීවාය. මම එදවස සිහියට නගා ගත්තෙමි.

අධික වේගයෙන් ගිය වෑන් රිය ඉදිරියෙන් ආ ලොරි රථය සමඟ ගැටෙනවා මට යන්තමට මතකය. රියදුරු අසුනේ වූ සාගර අයියාට ජීවිතය ගලවා ගැනීමට ඉඩක් නොවන්නට ඇත. නමුත් පසු පස අසුනට බර වූ මගේ ජීවිතය බේරී තිබිණි. එම අනතුර සිදුවූයේ අධික වේගය නිසාම නොව සාගර අයියා සිතා මතා එය ලොරියේ ගැටීම නිසා යැයි මගේ යට සිත කීවේය.

මගේ ජීවිතයට කල හානිය ගැන ඔහු ඒ මොහොතේ උන්නේ පසුතැවීමෙනි. අවසන් මොහොතේත් ඔහු මා ඉදිරිපිට දණ ගැසූ අයුරු දැනුදු මතකයට නැගේ. ඉතින් ඒ පසුතැවීම අක්කාට මුහුණ දීමට වූ අපහසුව වැනි කරුනු නිසා ඔහු මෙවැන්නකට පෙළඹුනා වන්නට බැරි නැත.

“දුක තමයි සුදූ.. ඒත් මගේ නංගිගෙ ජීවිතේ හරි බේරුණානේ කියලා මං හිත හදාගත්තා..”

හරි හැටි බිම තැබීමටවත් නොහැකි ලෙස වෙළුම් පටි වලින් වෙලා තිබූ පය බිම අද්දවමින් ගොස් ඒ මල් මාලය රූපය මම අතට ගත්තෙමි. ඔහුගේ මුහුණේ වූ සොඳරු බව ඒ සිතේ කෙනකවත් නොවූ වග මා වටහා ගතිමි. මා ගැනම හටගත් ආත්මානුකම්පාවක් නිසා දෙනෙතට කඳුලු පුරා එද්දී වෙව්ලන අතැඟිලි වලින් එය පොළවේ ගැසීමට ඉහළට ඔසවද්දී අක්කා බියගත් ඇසින් එය බලා උන්නාය. ඉතින් ඈ රිදවිය නොහැක. මම නැවත ඡායාරූපය තිබූ තැනින්ම තැන්පත් කලෙමි. මට වූ ව්‍යසනයන් කිසිවක් මොවුන් නොදන්නවා විය හැක. කිසිවෙකුටත් පැවසිය නොහැකි ඒ අවාසනාවන්ත සිදුවීම තනිව සිහිපත් කර විඳවීමට තරම් මා පව්කාරියක වී තිබිණි.

මළ මිනීයක් සේ ඉතිරිව තිබූ මගේ අපවිත්‍ර සිරුර වත්තම් කරගත් අප්පච්චී හා සඳුන් ඉතා ප්‍රවේශමට උඩු මහළට රැගෙන ගියහ. අපේ ඒ ආදරණිය බිත්ති හතරට ඇතුලු වූ සැනින් මට හැඬුම් ආවේය. මේ කාමරය තුළ වී මා කෙතරම් සතුටින් උන්නාද.. නැවත කිසිදා ළඟා කරගත නොහැකි තරමට සතුට මගෙන් ඈතට පලා ගොස් තිබිණි.

මාව කාමරයේ තනි කර දමා අප්පච්චීලා පිටව ගිය පසු උණු වතුර බේසමක් හා පුංචි තුවායක් රැගත් රේණු අක්කා කාමරයට ඇතුල් විය. දොර අඩවල් කර ඈ මා ළඟින් ඉඳ ගනිද්දී සිත අසාමාන්‍ය ලෙස තිගැස්සී ගියේය. මගේ ජීවිතය විනාශ වී ගියේ මෙසේ දොර බාගෙට වැසූ අවසණි.

මළ මිනීයක් සේ ඉතිරිව තිබූ මගේ අපවිත්‍ර සිරුර වත්තම් කරගත් අප්පච්චී හා සඳුන් ඉතා ප්‍රවේශමට උඩු මහළට රැගෙන ගියහ. අපේ ඒ ආදරණිය බිත්ති හතරට ඇතුලු වූ සැනින් මට හැඬුම් ආවේය. මේ කාමරය තුළ වී මා කෙතරම් සතුටින් උන්නාද.. නැවත කිසිදා ළඟා කරගත නොහැකි තරමට සතුට මගෙන් ඈතට පලා ගොස් තිබිණි.

මාව කාමරයේ තනි කර දමා අප්පච්චීලා පිටව ගිය පසු උණු වතුර බේසමක් හා පුංචි තුවායක් රැගත් රේණු අක්කා කාමරයට ඇතුල් විය. දොර අඩවල් කර ඈ මා ළඟින් ඉඳ ගනිද්දී සිත අසාමාන්‍ය ලෙස තිගැස්සී ගියේය. මගේ ජීවිතය විනාශ වී ගියේ මෙසේ දොර බාගෙට වැසූ අවස්ථාවක නොවේද..? එදින මා දොරගුළු දමා ඇඳුම් මාරු කලේ නම් මා තවමත් පිවිතුරුය. එසේනම් සාගර අයියාත් ජීවතුන් අතරය. නමුත් ජීවිතයේ සිදු වූ පුංචි අතපසු වීමක් නිසා ජීවිත තුන හතරක්ම යලී පිලිසකර කළ නොහැකි තරම්ම ව්‍යසනයන්ට ලක්ව තිබිණි.

ඉන් මා අනාථ විය. සාගර අයියාගේ ජීවිතය අහිමි විය. අක්කා කණවැන්දුම් විය. සඳුන් හුදෙකලා විය. පපුව රිදුම් දෙද්දී ඇසෙන් ටක් ගා ලොකු කඳුළු කැට දෙකක් කඩා වැටුණි.

“ඔහොම හූල්ල හූල්ල අඬන්න එපා සුදූ.. ඔයා ඉන්න විදිය ගැන නැන්දලා ඉන්නෙ හරි දුකෙන්..”

මගේ ඇසට එබී ගත් රේණු අක්කා කීවාය. ඈ මගේ ඇඳුම් එකිනෙක ගලවා දමා මගේ නිරුවත් සිරුර උණුසුම් රෙදි කඩකින් තෙත මාත්තු කළාය. මම ඈට ඉඩදී නිහඬව බලා උන්නෙමි.

“අමාගෙ ඉවසීම ගැන මට හරිම පුදුමයි නංගි. සාගර අයියා ඇක්සිඩන්ට් එකෙන් එතනම මැරුණා කිව්වම අපි හිතුවෙ අමාට ඒක දරාගන්න බැරි වේවි කියලා. ඒත් එයා වැඩිපුර හිතුවෙ ඔයා ගැන. අර ලොකු බඩකුත් උස්සගෙන එයා දවස ගානෙ ඉස්පිරිතාලෙ බඩගෑවෙ ඔයාට තියෙන ආදරේට..”

කතා නොකලද මම එයට සවන් දී උන් නිසා රේණු අක්කා දිගටම කීවාය.

“ඔයාගෙ ජීවිතේට කරදරයක් වෙනවා කියලා වෙද හාමුදුරුවො ඔයාගෙ හඳහන බලපු වෙලාවෙ කියලා තිබුණා. ඔයාට නොකිව්වට අපි හැමෝම ඒ ගැන හිටියෙ ලොකු බයකින්. එදා හූණා අඬද්දී නැන්දා ඔයාට නතර වෙන්න කියලා තිබුණෙත ්මේ ගෙවෙන්නෙ ඔයාගෙ අපල කාලෙ අන්තිම දවස් ටික නිසා. ඔයා ඔහොම බේරුණා ඇති සුදූ..”

පිසදා අවසානයේ සැහැල්ලු ඇඳුමක් ඇන්දවූ ඈ මා මුහුණ හොඳින් බැලුවාය. ජීවිතයෙන් පළා යාමට අවැසි වුවත් මොවුන්ගේ මේ ලෙන්ගතුකම් මා ජීවිතය ඇඳ බැඳ තබා ඇති සෙයකි.

“නැන්දට නීතිය පැත්තෙන්වත් සහනයක් නැතුව ගියා සුදූ. ඇක්සිඩන්ට් එක දැක්ක හැමෝම සාක්කි දීලා තිබුණෙ මේක උනේ සාගර අයියගෙ වරදින් කියලා.. ඒත් එයා ඔය තරම් හයියෙන් ආවෙ ඇයි කියලා අපිට තාම හිතාගන්න බෑ..”

“ඒ ඇයි කියල ඔයාවත් දන්නවද නංගි..?”

බොහෝ කල් වේලා ගෙන ඈ ඇසූවට මම මහා හඬින් ඉකි බිඳ හැඬුවෙමි. මගේ හැඬුම් හඬ කොතරම් වීද යත් පහළ මාලයේ වූ අම්මා පවා කාමරයට දිව ආවාය.

“ඇයි රේණු පුතේ මේ..? ඇයි සුදූ අඬන්නෙ..?”

කඳුළු පිරි දෙනෙතින් බලා උන් අම්මා රේණු අක්කාගෙන් ඇසුවාය.

“මං එයාව හේදුවනේ.. තුවාල රිදිලා වෙන්න ඇති..”

“අනේ දරුවො සුදූගෙ බෙහෙත් ටික හරියට බලලා දෙන්න.. අරහෙන් ලොකූ.. මෙහෙන් මෙයා.. මගේ පපුව පත්තු වෙන ගින්දර මම විතරයි දන්නෙ..”

මට අම්මා ගැන දුකක් සිතුණි. ඇගේ වියපත් සිතට මේ කම්පනය දරා ගැනීමට අසීරු වන්නට ඇත.

[QUOTE="crazybuddy, post: 14219021, member: 326070"] [SIZE=3][COLOR=Blue][URL="http://1.bp.blogspot.com/-ELfbkOiJC0w/T137PMp2cYI/AAAAAAAABf4/52IVtHvHIIQ/s1600/14.png"][IMG]http://1.bp.blogspot.com/-ELfbkOiJC0w/T137PMp2cYI/AAAAAAAABf4/52IVtHvHIIQ/s1600/14.png[/IMG][/URL] ඉතින් රෝහලෙ ඇඳක් මත මම යළි ජීවිතය ලද්දෙමි. මරණය ප්‍රාර්ථනා කර දෙනෙත් වසාගත්තද මාරයාවත් මා බාරගෙන නොමැති සෙයකි. නාස් පුඩු වසා පැතිර ගත් බෙහෙත් ඟද ඉවසිය නොහැකි තරම්ය. මම ලාවට දෙනෙත් හැර බැලුවෙමි. මා වටා කිහිපදෙනෙකු වට වී උන්නද ඒ කිසිවෙකු පැහැදිලිව හදුනා ගන්නට තරම් නිරවුල් මනසක් මට වූයේ නැත. කිසිවෙක් මහිස අතගානවාද තවකෙක් මා අත අල්වා ගන්නවාද මට දැනුණි. “පේෂන්ට්ට රෙස්ට් එක අවශ්‍යයයි.. ඔයාලා කරුණාකරලා අයිනට වෙන්න..” “අනේ එක සැරයක් ඇස් ඇරලා බලන්න මගෙ නංගි පැටියො..” ඒ නම් අක්කා වගෙ දෙනෙත් නොහැරම මා හැදින්නෙමි. නමුදු ඇසිපිය ඇරිය නොහැකි තරමට රිදුම් දුන්නේය. “කියන දේ අහලා අයින් වෙන්න.. මෙයාට තාම සිහිය ආව විතරනේ..” අපහැදිලි හඬවල් රැසක් අතර තුර මට නැවතත් නින්ද ගොස් තිබිණි. මා ආපසු දෑස් හැරී සිටියේ ඊට දිනක් හෝ දෙකක් පසු වන්නටය. “ස.. සඳුන් අයියා....” මට මතක තිබූ එකම නම මා කෙඳිරුවෙමි. “සුදු නංගි, මං ඔයා ළඟ ඉන්නව බබා..” ඒ ආත්මීය හඬ සවනත පතිත වූයේ ඈත ලෝකයකින් වන්නට ඇත. පුළුන් රොදක පාවෙනවා වැනි සැනසුමක් සිතට දැනුණේය. නමුදු කතා බහ කිරීමට තරම් සුවයක් මා ලද්දේ තවත් දින කිහිපයක් ඉක්ම ගිය පසුය. අනතුරට ලක් වීමට පෙර සිදු වූ සිදුවීම් එකිනෙක මසිතේ පෙළගැසෙන්නට විය. තව තවත් කල්පනා කර බැලීමේදී මා විනාහ වූ කෙල්ලෙකු බවද ඊට වගකිව යුත්තේ සාගර අයියා බවද සිහි නැගුණි. ඉතින් සඳුන් මා ඇඳ අද්දර නිරන්තර බලා උන්නද මට තව දුරටත් ඔහුගේ පිවිතුරු පෙම්වතිය විය නොහැක්කේය. මා ඔහුගෙන් දුරස් වීමට කිසිවෙකු සමග කතා නොකිරීමට උපරිම උත්සහ කරමින් උන්නෙමි. මා බැලීමට පැමිණි රේණු අක්කා මගෙන් වචනයක් ගැනීමට බොහෝ වීරිය ගත්තාය. ජීවිතය ගැන දැනුණ හිස් බව මා මුවට වචන ගෙන ආවේ නැ.. “කවදා වෙනකල් ඔහොම කතා නොකර ඉන්නද නංගි..? ඇයි ඔයාට අපිව වදයක්ද..?” මට වදයක් වූයේ ඔවුන් කිසිවෙකු නොවේ. වදයක් වූවේ මේ නිස්සාර ජීවිතයයි. නමුත් සිදු වූ කිසිවක් දන්නා හඳුනන අයෙකුට කිව නොහැක. එවිට අක්කා ලෝකය හමුවේ මුහුණ දෙන්නේ කෙසේද..? මේ වන විට ඇති හොඳම විසඳුම නිහඩ බව පමනි. “සති ගාණක් උදේ හවා ඉස්පිරිතාලෙ ආව ගියේ ඔයාගෙ වචනයක් අහන්න ආසාවෙන් නංගි.. ඇයි මේ කතා නොකරන්නෙ..?” සඳුන් විමසද්දී ඒ දෙනෙත් දෙස නොබලන්නට මා ප්‍රවේශම් විමි. ඒ ආදරණිය සංවේදී තරු නෙත් තද කරගෙන උන් මසිත හඬවන වග විශ්වාසය. “ඩොක්ටර් සුදූට කතා කරන්න බැරි දෙයක් වෙලා නෑ නේද..?” දහවලයේ මා පරික්ෂා කිරීමට පැමිණි වෛද්‍යවරයාගෙන් අක්කා විමසුවාය. “නෑ.. එහෙම දෙයක් වෙලා නෑ.. එයා කතා නොකරනව ඇත්තෙ ෂොක් එකට.. තව ටික දවසකින් ඕක හරියයි..” ඔහු කියද්දී අක්කා සැනසුම් සුසුම් හෙළනවා මට ඇසුණි. සම්පූර්ණයෙන් වෙලා තිබූ මගේ පාදය හා හිස වෛද්‍යවරයා පරික්ෂා කර බැලුවේය. නමුත් සිතේ වූ තුවාලය වඩා දරුනු නිසා ගතේ වූ තුවාල එතරම් රිදුම් දුන්නේ නැත. හඬා වැළපුනු අම්මා හමුවේවත් දයාබර අප්පච්චී හමුවේවත් සිතට සහනයක් නොදැනුණි. මා රෝහල් ගත කර උන් කාලය කොතරම් දැයි මා දැන උන්නේ නැත. නමුදු මා සිහි ලද පසුව එක දවසක හෝ සාගර අයියා මාව බැලීමට නාවේය. කිසිවෙකු ඔහු ගැන කතා කරනවාද මට නෑසුණි. තවත් දින කිහිපයක් රෝහලේ නතරව උන් පසු මට නිවසට යාමට වෛද්‍යවරයා අවසර දුන්නේය. අම්මලා මගේ බෙහෙත්, බෑග් ආදිය සූදානම් කරද්දී මා අඳ ගොළු බීරි පුද්ගලයෙකු සේ බලා උන්නෙමි. “නිහඬව ඉන්න එක ප්‍රශ්න වලට විසඳුමක් නෙමෙයි තරුෂි.. බෙහෙත් බීලා ඉක්මනට සනීප වෙන්න බලන්න..” අවසාන වරටත් වෛද්‍යවරයා මට උපදෙස් දුනි. බෙහෙත් බීවද තුවාල වී ලේ ගලන මගේ ආත්මය සුවපත් නොවන වග කෙසේ නම් පහදන්නද..? ඉතින් අම්මාටත් අප්පච්චීටත් වාරු වී මම යළි නිවසට පය තැබුවෙමි. නමුදු ඒ මේ නිවසින් පිටවූ නොඉඳුල් මල් කැකුළ ලෙස නොව තැලී පොඩිවී ගිය අවාසනාවන්ත ගැහැණියක ලෙසය. නිවසේ කඩුල්ල ළඟ සුදු කොඩියක් අලස ලෙස වැනෙමින් මහා ගුප්ත වූ කතාවක් කියා පෑවේය. නිවසට පය තැබූ සැනින් කබිනෙට්ටුව මත තිබූ සාගර අයියාගේ රාමු කල රුවට සුදු මල් මාලයක් දමා තිබෙනවා මම දුටිමි. එසේ නම් ඔහු ජීවිතෙන් සමුගෙන.. නොවේ ජීවිතෙන් සැනසුම ලබා ඇත.. ඉතිරි වී ඇත්තේ පව්කාර මා පමණි. මෙතරම් ව්‍යසනයක් සිදුව තිබුණද නිවසේ වටපිටාව ඉතා සාමකාමී විය. කිසිවෙක් සාගර අයියා මළ බව මේ වනතුරු නොකියා සිටියේ මා දුක් ගනු ඇතැයි සිතූ නිසා වන්නට ඇත. නමුත් මගේ ජීවිතය විනාශ කල ඔහුගේ මරණය මා ඇසට එකඳු කඳුලක් හෝ ගෙනාවේ නැත. “ඔව් සුදූ.. සාගර අයියා අපි හැමෝවම දාලා යන්න ගියා..” මගේ දෙනෙත් යොමුව තිබූ මානයට ඇස් යොමු කල අක්කා කීවාය. මම එදවස සිහියට නගා ගත්තෙමි. අධික වේගයෙන් ගිය වෑන් රිය ඉදිරියෙන් ආ ලොරි රථය සමඟ ගැටෙනවා මට යන්තමට මතකය. රියදුරු අසුනේ වූ සාගර අයියාට ජීවිතය ගලවා ගැනීමට ඉඩක් නොවන්නට ඇත. නමුත් පසු පස අසුනට බර වූ මගේ ජීවිතය බේරී තිබිණි. එම අනතුර සිදුවූයේ අධික වේගය නිසාම නොව සාගර අයියා සිතා මතා එය ලොරියේ ගැටීම නිසා යැයි මගේ යට සිත කීවේය. මගේ ජීවිතයට කල හානිය ගැන ඔහු ඒ මොහොතේ උන්නේ පසුතැවීමෙනි. අවසන් මොහොතේත් ඔහු මා ඉදිරිපිට දණ ගැසූ අයුරු දැනුදු මතකයට නැගේ. ඉතින් ඒ පසුතැවීම අක්කාට මුහුණ දීමට වූ අපහසුව වැනි කරුනු නිසා ඔහු මෙවැන්නකට පෙළඹුනා වන්නට බැරි නැත. “දුක තමයි සුදූ.. ඒත් මගේ නංගිගෙ ජීවිතේ හරි බේරුණානේ කියලා මං හිත හදාගත්තා..” හරි හැටි බිම තැබීමටවත් නොහැකි ලෙස වෙළුම් පටි වලින් වෙලා තිබූ පය බිම අද්දවමින් ගොස් ඒ මල් මාලය රූපය මම අතට ගත්තෙමි. ඔහුගේ මුහුණේ වූ සොඳරු බව ඒ සිතේ කෙනකවත් නොවූ වග මා වටහා ගතිමි. මා ගැනම හටගත් ආත්මානුකම්පාවක් නිසා දෙනෙතට කඳුලු පුරා එද්දී වෙව්ලන අතැඟිලි වලින් එය පොළවේ ගැසීමට ඉහළට ඔසවද්දී අක්කා බියගත් ඇසින් එය බලා උන්නාය. ඉතින් ඈ රිදවිය නොහැක. මම නැවත ඡායාරූපය තිබූ තැනින්ම තැන්පත් කලෙමි. මට වූ ව්‍යසනයන් කිසිවක් මොවුන් නොදන්නවා විය හැක. කිසිවෙකුටත් පැවසිය නොහැකි ඒ අවාසනාවන්ත සිදුවීම තනිව සිහිපත් කර විඳවීමට තරම් මා පව්කාරියක වී තිබිණි. මළ මිනීයක් සේ ඉතිරිව තිබූ මගේ අපවිත්‍ර සිරුර වත්තම් කරගත් අප්පච්චී හා සඳුන් ඉතා ප්‍රවේශමට උඩු මහළට රැගෙන ගියහ. අපේ ඒ ආදරණිය බිත්ති හතරට ඇතුලු වූ සැනින් මට හැඬුම් ආවේය. මේ කාමරය තුළ වී මා කෙතරම් සතුටින් උන්නාද.. නැවත කිසිදා ළඟා කරගත නොහැකි තරමට සතුට මගෙන් ඈතට පලා ගොස් තිබිණි. මාව කාමරයේ තනි කර දමා අප්පච්චීලා පිටව ගිය පසු උණු වතුර බේසමක් හා පුංචි තුවායක් රැගත් රේණු අක්කා කාමරයට ඇතුල් විය. දොර අඩවල් කර ඈ මා ළඟින් ඉඳ ගනිද්දී සිත අසාමාන්‍ය ලෙස තිගැස්සී ගියේය. මගේ ජීවිතය විනාශ වී ගියේ මෙසේ දොර බාගෙට වැසූ අවසණි. මළ මිනීයක් සේ ඉතිරිව තිබූ මගේ අපවිත්‍ර සිරුර වත්තම් කරගත් අප්පච්චී හා සඳුන් ඉතා ප්‍රවේශමට උඩු මහළට රැගෙන ගියහ. අපේ ඒ ආදරණිය බිත්ති හතරට ඇතුලු වූ සැනින් මට හැඬුම් ආවේය. මේ කාමරය තුළ වී මා කෙතරම් සතුටින් උන්නාද.. නැවත කිසිදා ළඟා කරගත නොහැකි තරමට සතුට මගෙන් ඈතට පලා ගොස් තිබිණි. මාව කාමරයේ තනි කර දමා අප්පච්චීලා පිටව ගිය පසු උණු වතුර බේසමක් හා පුංචි තුවායක් රැගත් රේණු අක්කා කාමරයට ඇතුල් විය. දොර අඩවල් කර ඈ මා ළඟින් ඉඳ ගනිද්දී සිත අසාමාන්‍ය ලෙස තිගැස්සී ගියේය. මගේ ජීවිතය විනාශ වී ගියේ මෙසේ දොර බාගෙට වැසූ අවස්ථාවක නොවේද..? එදින මා දොරගුළු දමා ඇඳුම් මාරු කලේ නම් මා තවමත් පිවිතුරුය. එසේනම් සාගර අයියාත් ජීවතුන් අතරය. නමුත් ජීවිතයේ සිදු වූ පුංචි අතපසු වීමක් නිසා ජීවිත තුන හතරක්ම යලී පිලිසකර කළ නොහැකි තරම්ම ව්‍යසනයන්ට ලක්ව තිබිණි. ඉන් මා අනාථ විය. සාගර අයියාගේ ජීවිතය අහිමි විය. අක්කා කණවැන්දුම් විය. සඳුන් හුදෙකලා විය. පපුව රිදුම් දෙද්දී ඇසෙන් ටක් ගා ලොකු කඳුළු කැට දෙකක් කඩා වැටුණි. “ඔහොම හූල්ල හූල්ල අඬන්න එපා සුදූ.. ඔයා ඉන්න විදිය ගැන නැන්දලා ඉන්නෙ හරි දුකෙන්..” මගේ ඇසට එබී ගත් රේණු අක්කා කීවාය. ඈ මගේ ඇඳුම් එකිනෙක ගලවා දමා මගේ නිරුවත් සිරුර උණුසුම් රෙදි කඩකින් තෙත මාත්තු කළාය. මම ඈට ඉඩදී නිහඬව බලා උන්නෙමි. “අමාගෙ ඉවසීම ගැන මට හරිම පුදුමයි නංගි. සාගර අයියා ඇක්සිඩන්ට් එකෙන් එතනම මැරුණා කිව්වම අපි හිතුවෙ අමාට ඒක දරාගන්න බැරි වේවි කියලා. ඒත් එයා වැඩිපුර හිතුවෙ ඔයා ගැන. අර ලොකු බඩකුත් උස්සගෙන එයා දවස ගානෙ ඉස්පිරිතාලෙ බඩගෑවෙ ඔයාට තියෙන ආදරේට..” කතා නොකලද මම එයට සවන් දී උන් නිසා රේණු අක්කා දිගටම කීවාය. “ඔයාගෙ ජීවිතේට කරදරයක් වෙනවා කියලා වෙද හාමුදුරුවො ඔයාගෙ හඳහන බලපු වෙලාවෙ කියලා තිබුණා. ඔයාට නොකිව්වට අපි හැමෝම ඒ ගැන හිටියෙ ලොකු බයකින්. එදා හූණා අඬද්දී නැන්දා ඔයාට නතර වෙන්න කියලා තිබුණෙත ්මේ ගෙවෙන්නෙ ඔයාගෙ අපල කාලෙ අන්තිම දවස් ටික නිසා. ඔයා ඔහොම බේරුණා ඇති සුදූ..” පිසදා අවසානයේ සැහැල්ලු ඇඳුමක් ඇන්දවූ ඈ මා මුහුණ හොඳින් බැලුවාය. ජීවිතයෙන් පළා යාමට අවැසි වුවත් මොවුන්ගේ මේ ලෙන්ගතුකම් මා ජීවිතය ඇඳ බැඳ තබා ඇති සෙයකි. “නැන්දට නීතිය පැත්තෙන්වත් සහනයක් නැතුව ගියා සුදූ. ඇක්සිඩන්ට් එක දැක්ක හැමෝම සාක්කි දීලා තිබුණෙ මේක උනේ සාගර අයියගෙ වරදින් කියලා.. ඒත් එයා ඔය තරම් හයියෙන් ආවෙ ඇයි කියලා අපිට තාම හිතාගන්න බෑ..” “ඒ ඇයි කියල ඔයාවත් දන්නවද නංගි..?” බොහෝ කල් වේලා ගෙන ඈ ඇසූවට මම මහා හඬින් ඉකි බිඳ හැඬුවෙමි. මගේ හැඬුම් හඬ කොතරම් වීද යත් පහළ මාලයේ වූ අම්මා පවා කාමරයට දිව ආවාය. “ඇයි රේණු පුතේ මේ..? ඇයි සුදූ අඬන්නෙ..?” කඳුළු පිරි දෙනෙතින් බලා උන් අම්මා රේණු අක්කාගෙන් ඇසුවාය. “මං එයාව හේදුවනේ.. තුවාල රිදිලා වෙන්න ඇති..” “අනේ දරුවො සුදූගෙ බෙහෙත් ටික හරියට බලලා දෙන්න.. අරහෙන් ලොකූ.. මෙහෙන් මෙයා.. මගේ පපුව පත්තු වෙන ගින්දර මම විතරයි දන්නෙ..” මට අම්මා ගැන දුකක් සිතුණි. ඇගේ වියපත් සිතට මේ කම්පනය දරා ගැනීමට අසීරු වන්නට ඇත. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom