Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴නෙතු දැහැන් බිඳී෴ යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් සාගර අයියාගේ ඥාතීන් මෙන්ම සඳුන්ද නිතර මා බැලීමට පැමිණියහ. රේණු අක්කා දිනපතා උදේ හවා පැමිණ අපට උදව් දුන්නාය. මා ඒ කිසිවෙකු සමග හෝ නොදොඩා ඔහේ බලා උනිමි. මගේ මේ වෙනස්වීම් හමුවේ වඩාත් දුක් ගත්තේ සඳුන්ය. යළි ඔහුට ළංවිය නොහැකි නිසා මම ඔහුව ප්‍රතික්ෂේප කෙරුවෙමි. මගේ වෙනස්කම් මධ්‍යයේ වුවද ඔහුගේ ආදරය වෙනස් වූයේ නැත.

“හාමිනේ.. අද දරුවව ඩොක්ටර් ලඟට ගෙනියන්න ඕන නේද..?”

කාමරයේ දොර ළඟ නැවතුන අප්පච්චී අම්මාට එය මතක් කර දුන්නේය. අප්පච්චී පෙනෙන්නට ඇත්දැයි මම හිස ඔසවා බැලුවෙමි. නොවේ.. ඔහු උන්නේ දොරෙන් එපිටය. මා අප්පච්චීව මග හැරියා සේම තුවාල වී අතපය වෙලා උන් මාවද අප්පච්චී මග හැරියේය. ඒ මදෙස බැලීමට නොහැකි තරම් එසිතේ වූ ආදරය නිසා වග මම දනිමි.

සඳුන්ද පැමිණි පසු අප වෑන් රියෙන්ම රෝහලට ගියෙමු. අම්මා අක්කා සමග නිවසේ නතර වූ නිසා රේණු අක්කා ගමනට සහභාගී විය.

“මට තරුෂි එක්ක තනියම ටිකක් කතා කරන්න පුළුවන්ද..?”

තුවාල වලට බෙහෙත් දමා අවසානයේ වෛද්‍යවරයා අප්පච්චීලා දෙස බලා කීවේය. එයට ඉඩ දී ඔවුන් නිහඬව කාමරයෙන් පිටවිය.

“තරුෂි තව කී දවසක් ඔය විදියට කාත් එක්කවත් කතා නොකර ඉන්න හිතන් ඉන්නවද..?”

මම දෑස් ඔසවා ඔහු දෙස බැලුවෙමි. ඒ තරුණ වෛද්‍යවරයාගේ මුහුණේ වූයේ ක්ෂණික පෙනුමකි.

“දරුවො ප්‍රශ්න කියන දේවල් එන්නෙ මිනිස්සුන්ට තමයි. එහෙමයි කියලා හැමෝගෙන්ම පළි ගන්න එක හැරිද..?”

ඔහු කතා කරන්නේ යමක් දැනගෙනද කියා මට සැක සිතුණි.

“ඔයා ඇක්සිඩන්ට් වෙන්න කලින් ඔයාට කරදරයක් වුණා නේද..?”

ඇසෙන් ගලා ගිය කඳුළු වැල් නාස් පුඩු අගින් පහළට වැටෙද්දීම මම බිම බලාගත් වනම උන්නෙමි.

“ඔයා පිළිනොගත්තට ඒක වෛද්‍ය පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා.. මේකට වගකියන්න ඕන ඔයාගෙ මස්සිනා වෙන්න ඇති කියලා මම සැක කරනවා.. මං හරි නේද තරුෂි..?”

අසරණව බලා උන්නා හැරෙන්නට කීමට යමක් මුවගට ගලා නාවේය.

“ඒත් අපි ඒ දේ ගැන ඔයාලගෙ ගෙදර අයට කිව්වෙ නෑ. එකක්, දරාගන්න තරම් මානසික ශක්තියක් නෑ. දෙවනි එක තමයි එයා දැන් ජීවතුන් අතර නෑ.. ඒත් දරුවො..”

ඒ හඬ තරමක් අවවාදාත්මක වූ නිසා මා තිගැස්සී ගියේය.

“ඔයා තව දුරටත් මෙහෙම කතා නොකර මුරණ්ඩුකම් කරනවනං මට මේ දේවල් ඔයාගෙ අම්මලට කියන්න වෙනව..”

“අනේ එපා ඩොක්ටර්..”

අපහැදිලි හඬින් මා මුවින් එය පිට විය. මේ මා අනතුරෙන් ප සු කතා කළ පළමු වචන පේළියයි. වෛද්‍යවරයාගේ මුහුණේ සිහින් සිනා රැල්ලක් ඇඳී ගියේය.

“මට සතුටුයි තරුෂි.. මොන තරම් ප්‍රශ්න ආවත් ඒවා දරාගන්න පුළුවන් නම් ජීවිතේ සාර්ථකයි.. ඔයාට උන ඔය කරදරේ ගැන කවුරුවත් දන්නෙ නෑනෙ.. ඒත් ඔයාගෙ නිහඬ බව මිනිස්සුන්ට ඒක කියල දෙනවා..

ඒ නිසා ඔයිට වඩා බුද්ධිමත් වෙන්න බලන්න.. ඔයා කොයි තරම් දක්ෂ ළමයෙක්ද..? කොයි තරම් ලස්සන ළමයෙක්ද..? ඒක හින්දා හිත හදාගෙන ජීවිතේට මුහුණ දෙන්න. ඔය නැති උනේ ජීවිතේම නෙමෙයි.. ජීවිතෙන් එක දෙයක් විතරයි.. තේරුණා නේද..?”

“ඔව් ඩොක්ටර්..”

ඉතින් ඔහු ගැන මා අප්පච්චීලාට බාර කලේය. මුළුමනින්ම නොවුනත් යම් තරමකට පිළිසකර කරගත් සිතින් මම නිවසට පා තැබුවෙමි.

වෛද්‍යවරයා කී වදන් සිහි ගන්වා මා නිවසේ අය සමඟ තරමක් කතා බහ කිරීමට ද පෙළඹුනි. ඔවුන් ඉන් අසාමාන්‍ය සතුටක් අත් විඳි බව නොදැනුණා නොවේ. නමුත් මා සඳුන්ගෙන් ඈත් වීමට ගත් තීරණය වෙනසක් කෙරුවේ නැත. දිනපතා නිහඬව මා දෙස බලා උන් සඳුන් සිත රිදවා යන්න ගියේය. දිනක් බොහෝ ආවේගශීලීව ඔහු මගේ කාමරයට කඩා වැදුණි. ඉතින් මා පුදුම වී බලා උනිමි.

“සුදු නංගි.. මං ආවෙ ඔයාට කරදර කරන්න නෙමෙයි.. ඔයාට මාව එපා නං මං සඳහටම යන්න යනවා කියන්න..”

එය කියද්දී ඒ නිල් ඇස් රතු වී තිබිණි. මම අමාරුවෙන් නැගිට ඇඳ විට්ටමට හේත්තු වී ගතිමි.

“අන්තිම පාරට අහන්නෙ. මට ආදරේද නැද්ද කියන්න..?”

ඔහු දෑසට එබෙද්දී මා ඒ දෑස මග හැරියෙමි.

“මං ආදරේ නෑ.. අයියා යන්න..”

එවදන් පිට වූයේ පෙර දින ඔහුට තුරුළුව උන් තරුෂිගෙන්මදැයි ඔහුට විශ්වාස නොවන්නට ඇත.

“ආපහු සැරයක් කියන්න බබා..”

“ආදරේ නෑ මං......”

එවරනම් මට හැඬුණි. සඳුන් විරූපී වී ගිය මුහුණින් මදෙස බලා උන්නේය.

“හරි... මං ආපහු එන්නෑ කවදාවත්ම.. මං යනවා සුදු නංගි.. අමතක කරන්නෙපා මම ඔයාට ගොඩක් ආදරේ කලා කියලා..”

මට ළංවී තුවාල වූ නළල් තලයට හාදුවක් සටහන් කල ඔහු යන්න හැරුණි. නාසය විනිවිද යන තරම් සැර දුගන්ධයක් මට මොහොතකට දැනෙන්නට විය. තුවාලය අමතක කළ මා ඇදෙන් බිමට පැන ඔහුගේ සාක්කුවට අත යැවිමි. මගේ අනුමානය නිවැරදිය. එහි වූයේ කෘමිනාශක කුප්පියකි. එය අතට ගත් මම සැදැල්ලෙන් එළියට විසි කිරීමට උත්සාහ කරද්දී සඳුන් එය උදුරා ගත්තේය.

“ඔයා මට ආදරේ නැත්තං ඇයි මං ගැන වද වෙන්නෙ..? මේක තමයි දැන් මට තියෙන එකම විසඳුම...”

මාන නොතැකූ ඔහු කෘමි නාශක බෝතලය අතේ ගුලි කර කාමරයෙන් පිට වීමට සැරසුනෙමි.

“යන්න එපා සඳුන් අයියා..”

ලාවට පිටවූ එවදන් කණ වැකුණු සැනින් සඳුන් යළි හැරුණේය. මම ඇඳෙන් ඉඳගතිමි. ඔහු කෘමිනාශක බෝතලය සාක්කුවේ දමාගෙන මා ළඟින්ම හිදගතිමි.

ඔහුගේ ජීවිතය විනාශ වීමෙන් මට කිසිදා සැනසුමක් අත් විඳිය නොහැකිය. ඉතින් මම ඈත් වූ හේතුව ඔහුට සවිස්තරව කීවෙමි. එය වෙනකෙකුගේ කණ වැකෙනවාට බිය වූ සඳුන් කාමරයේ දොර අඟුළු දමා පැමිණියේය. කතාවේ අසා සිටීමට අසීරු හරිය පවසද්දී ඒ දෑත් මිට මෙලවෙනවා මම දුටිමි.

“ඕක මං අනුමාන කලා සුදූ.. ඔයාට වෙනස් වෙන්න වෙන හේතුවක් නෑ කියලා දැනං හිටපු නිසා මට ඔහොම දෙයක් හිතුනා..”

ඔහුගේ සොහොයුරා එවැන්නක් කරන්නට ඇතැයි ඔහු අනුමාන කලා යැයි කීම පුදුම සහගතය.

“ඔයා නොදන්නව උනාට මං සාගර ගැන හොඳට දන්නවා. මිනිහා අතින් අනාථ වෙච්ච පළවෙනි කෙල්ල ඔයා නෙමෙයි..”

දෙවියනි මේ ඔහු දොඩවන්නේ හොඳ සිහියකින්ද..? නමුත් ඒ දෑසේ බොරුවක සේයාවක්වත් නොවුණි.

“මිනිහා කලින් කම්පැණියෙන් අස් උනෙත් රේප් කේස් එකක් නිසා.. ඒත් අපේ නැන්දලා මේ කිසි දෙයක් දැනන් හිටියෙ නෑ..

ඔයාගෙ අක්කගෙ හඳහන දීපු වෙලාවෙ මූ ඒකට මැච් වෙන්න බොරු හඳහනක් හදලා. ඔයාලගෙ අම්මලට දීලා තියෙන්නෙ ඒක. හැබැයි මං ඒ ගැන දැනගත්තෙ වෙඩින් එකෙන් පස්සෙ..”

වැදගත් යැයි සිතා උන් මේ මිනිසා අප පවුලට කර ඇත්තේ කොතරම් මුලාවක්ද..? කොතරම් වංචාවක්ද..? ඔය වග දැනගතහොත් අප්පච්චී කුමන ක්‍රියාමාර්ගයක් ගනු ඇත්දැයි මට සිතා ගැනීමටවත් නොහැකි විය.

“ඒ දේවල් ඔයාට කටක් ඇරලා කියන්න බැරි කමට තමයි මං ඔයාට එහේ නවතින්න එපා කියල කිව්වෙ.. එදා උනත් ඔය ගිය ගමන ගැන මං දැනං හිටියා නං ඔයාට කීයටවත් යන්න දෙන්නෑ සුදු නංගි..”

සඳුන්ගේ වදනක් වදනක් පාසා මම ඉකි බිඳ හැඬුවෙමි. ඔහු මා සිය සිරුරට ළං කරගත්තේය.

“ඇයි මට එහෙම දෙයක් උනා කියලා අයියා සැක කළේ..?”

“හේතු කිහිපයක් නිසා සුදූ.. කාටවත්ම නොකිව්වට මං ඒ ගැන සෑහෙන්න කල්පනාක ලා..”

“මොනවද ඒ..?”

“එකක් තමයි ඔයා වාහනේ පිටිපස්සෙ නැගල තිබුණ එක.. අමා අක්කා කිව්වා ඔයා යද්දි ගියේ ඉස්සරහ සීට් එකේ කියල.. මොන දේ උනත් පිටිපස්සට නැග්ග නිසා ඔයාගෙ ජීවිතේ බේරුණා. ඒ ගැන මං සතුටු වෙනවා..

අනිත් එක තමයි සාගර වෑන් එක හයි ස්පීඩ් අරන් ගියපු එක.. එහෙම යන්න තරම් මිනිහට හේතුවක් තිබුණෙ නෑනෙ..”

ඔහු පවසද්දී එය සිදු වූයේ ඇයිදැයි මම ඔහුට පහදා දුන්නෙමි.

“අනිත් ප්‍රධානම දේ තමයි මිනිහගෙ බොඩි එකේ සෑහෙන්න නියපොතු පාරවල් තිබුණා. මං මෝචරියට ගිහින් බොඩි එක බලද්දී උගේ අතේ කවුහරි හපපු පාරකුත් තිබුණා..”

ඔහුගෙන් මිදීමට මා කොතෙක් නම් උත්සාහ කෙරුවද නමුත් ඵලක් වූයේ නැත.

“ඒත් මට බය හිතුනා ඔයා මිනහව හූරලා හපලා බේරිලා දිව්වාවත්ද කියලා.. ඒ වෙලාවෙ ඌ ඔයාව ඇදලා වාහනේට දාගෙන ආවද කියලත් මට සැකයක් තිබුණා..”

“මේ දේවල් කාටවත් කියන්න එපා අයියා.. මං වඳින්නං.. අපේ අක්කටනං කිසි දෙයක් දැනගන්න තියන්නෙපා.. එයාගෙ පපුව පැලෙයි..”

“පිස්සුද බබා..? අපේ වනචරයගෙ බොරු වලට අහු උනාට අමා අක්කා කියන්නෙ රත්තරං ගෑණියෙක්.. අපේ නැන්දලා අදටත් එයාට පණ ඇරලා..”

දිගු සුසුමක් හෙලා ළය සැහැල්ලු කරගත් සඳුන් මගෙන් ඉවත්ව අපේ සදැල්ලට පා එසවිය. මම අපහසුවෙන් ඔහු පසුපස ගියෙමි.

“මගේ දිහා එක පාරක් බලන්න නංගි..”

මගේ උරහිස් තදට අල්වා ගත් සඳුන් මගේ දෑසට එබී බැලුවේය. සියලු කරදර මොහොතකට අමතක කළ මා ඒ නෙතු දැහැනට සම වැදුනෙමි.

“මං තව පාරක් හන්නං නංගි.. ඇත්තටම ඔයා මට ආදරෙයිද..?”

නෙතු දැහැන කඳුලු පටලයකින් වැසී බොඳව යද්දී මම ඒ පපුතුරේ හිස හොවා ගතිමි.

“කියන්නකො සුදූ... ආදරේද මට..?”

“ආදරෙයි අයියා.. ගොඩක් ආදරෙයි..”

මා නළල සිපගත් ඔහු සාක්කුවට අත යවා එහි වූ බෝතලය සැඳැල්ලෙන් එපිට ඈත අවකාශයට විසි කර දැම්මේය. මම කඳුළු අතරින් සිනාසී එදෙස බලා උන්නෙමි. ඉතින් මේ උදා වූයේ ජීවිතය විඳිය යුතු කාලයයි.

[QUOTE="crazybuddy, post: 14219022, member: 326070"] [SIZE=3][COLOR=Blue]ඉතින් සාගර අයියාගේ ඥාතීන් මෙන්ම සඳුන්ද නිතර මා බැලීමට පැමිණියහ. රේණු අක්කා දිනපතා උදේ හවා පැමිණ අපට උදව් දුන්නාය. මා ඒ කිසිවෙකු සමග හෝ නොදොඩා ඔහේ බලා උනිමි. මගේ මේ වෙනස්වීම් හමුවේ වඩාත් දුක් ගත්තේ සඳුන්ය. යළි ඔහුට ළංවිය නොහැකි නිසා මම ඔහුව ප්‍රතික්ෂේප කෙරුවෙමි. මගේ වෙනස්කම් මධ්‍යයේ වුවද ඔහුගේ ආදරය වෙනස් වූයේ නැත. “හාමිනේ.. අද දරුවව ඩොක්ටර් ලඟට ගෙනියන්න ඕන නේද..?” කාමරයේ දොර ළඟ නැවතුන අප්පච්චී අම්මාට එය මතක් කර දුන්නේය. අප්පච්චී පෙනෙන්නට ඇත්දැයි මම හිස ඔසවා බැලුවෙමි. නොවේ.. ඔහු උන්නේ දොරෙන් එපිටය. මා අප්පච්චීව මග හැරියා සේම තුවාල වී අතපය වෙලා උන් මාවද අප්පච්චී මග හැරියේය. ඒ මදෙස බැලීමට නොහැකි තරම් එසිතේ වූ ආදරය නිසා වග මම දනිමි. සඳුන්ද පැමිණි පසු අප වෑන් රියෙන්ම රෝහලට ගියෙමු. අම්මා අක්කා සමග නිවසේ නතර වූ නිසා රේණු අක්කා ගමනට සහභාගී විය. “මට තරුෂි එක්ක තනියම ටිකක් කතා කරන්න පුළුවන්ද..?” තුවාල වලට බෙහෙත් දමා අවසානයේ වෛද්‍යවරයා අප්පච්චීලා දෙස බලා කීවේය. එයට ඉඩ දී ඔවුන් නිහඬව කාමරයෙන් පිටවිය. “තරුෂි තව කී දවසක් ඔය විදියට කාත් එක්කවත් කතා නොකර ඉන්න හිතන් ඉන්නවද..?” මම දෑස් ඔසවා ඔහු දෙස බැලුවෙමි. ඒ තරුණ වෛද්‍යවරයාගේ මුහුණේ වූයේ ක්ෂණික පෙනුමකි. “දරුවො ප්‍රශ්න කියන දේවල් එන්නෙ මිනිස්සුන්ට තමයි. එහෙමයි කියලා හැමෝගෙන්ම පළි ගන්න එක හැරිද..?” ඔහු කතා කරන්නේ යමක් දැනගෙනද කියා මට සැක සිතුණි. “ඔයා ඇක්සිඩන්ට් වෙන්න කලින් ඔයාට කරදරයක් වුණා නේද..?” ඇසෙන් ගලා ගිය කඳුළු වැල් නාස් පුඩු අගින් පහළට වැටෙද්දීම මම බිම බලාගත් වනම උන්නෙමි. “ඔයා පිළිනොගත්තට ඒක වෛද්‍ය පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා.. මේකට වගකියන්න ඕන ඔයාගෙ මස්සිනා වෙන්න ඇති කියලා මම සැක කරනවා.. මං හරි නේද තරුෂි..?” අසරණව බලා උන්නා හැරෙන්නට කීමට යමක් මුවගට ගලා නාවේය. “ඒත් අපි ඒ දේ ගැන ඔයාලගෙ ගෙදර අයට කිව්වෙ නෑ. එකක්, දරාගන්න තරම් මානසික ශක්තියක් නෑ. දෙවනි එක තමයි එයා දැන් ජීවතුන් අතර නෑ.. ඒත් දරුවො..” ඒ හඬ තරමක් අවවාදාත්මක වූ නිසා මා තිගැස්සී ගියේය. “ඔයා තව දුරටත් මෙහෙම කතා නොකර මුරණ්ඩුකම් කරනවනං මට මේ දේවල් ඔයාගෙ අම්මලට කියන්න වෙනව..” “අනේ එපා ඩොක්ටර්..” අපහැදිලි හඬින් මා මුවින් එය පිට විය. මේ මා අනතුරෙන් ප සු කතා කළ පළමු වචන පේළියයි. වෛද්‍යවරයාගේ මුහුණේ සිහින් සිනා රැල්ලක් ඇඳී ගියේය. “මට සතුටුයි තරුෂි.. මොන තරම් ප්‍රශ්න ආවත් ඒවා දරාගන්න පුළුවන් නම් ජීවිතේ සාර්ථකයි.. ඔයාට උන ඔය කරදරේ ගැන කවුරුවත් දන්නෙ නෑනෙ.. ඒත් ඔයාගෙ නිහඬ බව මිනිස්සුන්ට ඒක කියල දෙනවා.. ඒ නිසා ඔයිට වඩා බුද්ධිමත් වෙන්න බලන්න.. ඔයා කොයි තරම් දක්ෂ ළමයෙක්ද..? කොයි තරම් ලස්සන ළමයෙක්ද..? ඒක හින්දා හිත හදාගෙන ජීවිතේට මුහුණ දෙන්න. ඔය නැති උනේ ජීවිතේම නෙමෙයි.. ජීවිතෙන් එක දෙයක් විතරයි.. තේරුණා නේද..?” “ඔව් ඩොක්ටර්..” ඉතින් ඔහු ගැන මා අප්පච්චීලාට බාර කලේය. මුළුමනින්ම නොවුනත් යම් තරමකට පිළිසකර කරගත් සිතින් මම නිවසට පා තැබුවෙමි. වෛද්‍යවරයා කී වදන් සිහි ගන්වා මා නිවසේ අය සමඟ තරමක් කතා බහ කිරීමට ද පෙළඹුනි. ඔවුන් ඉන් අසාමාන්‍ය සතුටක් අත් විඳි බව නොදැනුණා නොවේ. නමුත් මා සඳුන්ගෙන් ඈත් වීමට ගත් තීරණය වෙනසක් කෙරුවේ නැත. දිනපතා නිහඬව මා දෙස බලා උන් සඳුන් සිත රිදවා යන්න ගියේය. දිනක් බොහෝ ආවේගශීලීව ඔහු මගේ කාමරයට කඩා වැදුණි. ඉතින් මා පුදුම වී බලා උනිමි. “සුදු නංගි.. මං ආවෙ ඔයාට කරදර කරන්න නෙමෙයි.. ඔයාට මාව එපා නං මං සඳහටම යන්න යනවා කියන්න..” එය කියද්දී ඒ නිල් ඇස් රතු වී තිබිණි. මම අමාරුවෙන් නැගිට ඇඳ විට්ටමට හේත්තු වී ගතිමි. “අන්තිම පාරට අහන්නෙ. මට ආදරේද නැද්ද කියන්න..?” ඔහු දෑසට එබෙද්දී මා ඒ දෑස මග හැරියෙමි. “මං ආදරේ නෑ.. අයියා යන්න..” එවදන් පිට වූයේ පෙර දින ඔහුට තුරුළුව උන් තරුෂිගෙන්මදැයි ඔහුට විශ්වාස නොවන්නට ඇත. “ආපහු සැරයක් කියන්න බබා..” “ආදරේ නෑ මං......” එවරනම් මට හැඬුණි. සඳුන් විරූපී වී ගිය මුහුණින් මදෙස බලා උන්නේය. “හරි... මං ආපහු එන්නෑ කවදාවත්ම.. මං යනවා සුදු නංගි.. අමතක කරන්නෙපා මම ඔයාට ගොඩක් ආදරේ කලා කියලා..” මට ළංවී තුවාල වූ නළල් තලයට හාදුවක් සටහන් කල ඔහු යන්න හැරුණි. නාසය විනිවිද යන තරම් සැර දුගන්ධයක් මට මොහොතකට දැනෙන්නට විය. තුවාලය අමතක කළ මා ඇදෙන් බිමට පැන ඔහුගේ සාක්කුවට අත යැවිමි. මගේ අනුමානය නිවැරදිය. එහි වූයේ කෘමිනාශක කුප්පියකි. එය අතට ගත් මම සැදැල්ලෙන් එළියට විසි කිරීමට උත්සාහ කරද්දී සඳුන් එය උදුරා ගත්තේය. “ඔයා මට ආදරේ නැත්තං ඇයි මං ගැන වද වෙන්නෙ..? මේක තමයි දැන් මට තියෙන එකම විසඳුම...” මාන නොතැකූ ඔහු කෘමි නාශක බෝතලය අතේ ගුලි කර කාමරයෙන් පිට වීමට සැරසුනෙමි. “යන්න එපා සඳුන් අයියා..” ලාවට පිටවූ එවදන් කණ වැකුණු සැනින් සඳුන් යළි හැරුණේය. මම ඇඳෙන් ඉඳගතිමි. ඔහු කෘමිනාශක බෝතලය සාක්කුවේ දමාගෙන මා ළඟින්ම හිදගතිමි. ඔහුගේ ජීවිතය විනාශ වීමෙන් මට කිසිදා සැනසුමක් අත් විඳිය නොහැකිය. ඉතින් මම ඈත් වූ හේතුව ඔහුට සවිස්තරව කීවෙමි. එය වෙනකෙකුගේ කණ වැකෙනවාට බිය වූ සඳුන් කාමරයේ දොර අඟුළු දමා පැමිණියේය. කතාවේ අසා සිටීමට අසීරු හරිය පවසද්දී ඒ දෑත් මිට මෙලවෙනවා මම දුටිමි. “ඕක මං අනුමාන කලා සුදූ.. ඔයාට වෙනස් වෙන්න වෙන හේතුවක් නෑ කියලා දැනං හිටපු නිසා මට ඔහොම දෙයක් හිතුනා..” ඔහුගේ සොහොයුරා එවැන්නක් කරන්නට ඇතැයි ඔහු අනුමාන කලා යැයි කීම පුදුම සහගතය. “ඔයා නොදන්නව උනාට මං සාගර ගැන හොඳට දන්නවා. මිනිහා අතින් අනාථ වෙච්ච පළවෙනි කෙල්ල ඔයා නෙමෙයි..” දෙවියනි මේ ඔහු දොඩවන්නේ හොඳ සිහියකින්ද..? නමුත් ඒ දෑසේ බොරුවක සේයාවක්වත් නොවුණි. “මිනිහා කලින් කම්පැණියෙන් අස් උනෙත් රේප් කේස් එකක් නිසා.. ඒත් අපේ නැන්දලා මේ කිසි දෙයක් දැනන් හිටියෙ නෑ.. ඔයාගෙ අක්කගෙ හඳහන දීපු වෙලාවෙ මූ ඒකට මැච් වෙන්න බොරු හඳහනක් හදලා. ඔයාලගෙ අම්මලට දීලා තියෙන්නෙ ඒක. හැබැයි මං ඒ ගැන දැනගත්තෙ වෙඩින් එකෙන් පස්සෙ..” වැදගත් යැයි සිතා උන් මේ මිනිසා අප පවුලට කර ඇත්තේ කොතරම් මුලාවක්ද..? කොතරම් වංචාවක්ද..? ඔය වග දැනගතහොත් අප්පච්චී කුමන ක්‍රියාමාර්ගයක් ගනු ඇත්දැයි මට සිතා ගැනීමටවත් නොහැකි විය. “ඒ දේවල් ඔයාට කටක් ඇරලා කියන්න බැරි කමට තමයි මං ඔයාට එහේ නවතින්න එපා කියල කිව්වෙ.. එදා උනත් ඔය ගිය ගමන ගැන මං දැනං හිටියා නං ඔයාට කීයටවත් යන්න දෙන්නෑ සුදු නංගි..” සඳුන්ගේ වදනක් වදනක් පාසා මම ඉකි බිඳ හැඬුවෙමි. ඔහු මා සිය සිරුරට ළං කරගත්තේය. “ඇයි මට එහෙම දෙයක් උනා කියලා අයියා සැක කළේ..?” “හේතු කිහිපයක් නිසා සුදූ.. කාටවත්ම නොකිව්වට මං ඒ ගැන සෑහෙන්න කල්පනාක ලා..” “මොනවද ඒ..?” “එකක් තමයි ඔයා වාහනේ පිටිපස්සෙ නැගල තිබුණ එක.. අමා අක්කා කිව්වා ඔයා යද්දි ගියේ ඉස්සරහ සීට් එකේ කියල.. මොන දේ උනත් පිටිපස්සට නැග්ග නිසා ඔයාගෙ ජීවිතේ බේරුණා. ඒ ගැන මං සතුටු වෙනවා.. අනිත් එක තමයි සාගර වෑන් එක හයි ස්පීඩ් අරන් ගියපු එක.. එහෙම යන්න තරම් මිනිහට හේතුවක් තිබුණෙ නෑනෙ..” ඔහු පවසද්දී එය සිදු වූයේ ඇයිදැයි මම ඔහුට පහදා දුන්නෙමි. “අනිත් ප්‍රධානම දේ තමයි මිනිහගෙ බොඩි එකේ සෑහෙන්න නියපොතු පාරවල් තිබුණා. මං මෝචරියට ගිහින් බොඩි එක බලද්දී උගේ අතේ කවුහරි හපපු පාරකුත් තිබුණා..” ඔහුගෙන් මිදීමට මා කොතෙක් නම් උත්සාහ කෙරුවද නමුත් ඵලක් වූයේ නැත. “ඒත් මට බය හිතුනා ඔයා මිනහව හූරලා හපලා බේරිලා දිව්වාවත්ද කියලා.. ඒ වෙලාවෙ ඌ ඔයාව ඇදලා වාහනේට දාගෙන ආවද කියලත් මට සැකයක් තිබුණා..” “මේ දේවල් කාටවත් කියන්න එපා අයියා.. මං වඳින්නං.. අපේ අක්කටනං කිසි දෙයක් දැනගන්න තියන්නෙපා.. එයාගෙ පපුව පැලෙයි..” “පිස්සුද බබා..? අපේ වනචරයගෙ බොරු වලට අහු උනාට අමා අක්කා කියන්නෙ රත්තරං ගෑණියෙක්.. අපේ නැන්දලා අදටත් එයාට පණ ඇරලා..” දිගු සුසුමක් හෙලා ළය සැහැල්ලු කරගත් සඳුන් මගෙන් ඉවත්ව අපේ සදැල්ලට පා එසවිය. මම අපහසුවෙන් ඔහු පසුපස ගියෙමි. “මගේ දිහා එක පාරක් බලන්න නංගි..” මගේ උරහිස් තදට අල්වා ගත් සඳුන් මගේ දෑසට එබී බැලුවේය. සියලු කරදර මොහොතකට අමතක කළ මා ඒ නෙතු දැහැනට සම වැදුනෙමි. “මං තව පාරක් හන්නං නංගි.. ඇත්තටම ඔයා මට ආදරෙයිද..?” නෙතු දැහැන කඳුලු පටලයකින් වැසී බොඳව යද්දී මම ඒ පපුතුරේ හිස හොවා ගතිමි. “කියන්නකො සුදූ... ආදරේද මට..?” “ආදරෙයි අයියා.. ගොඩක් ආදරෙයි..” මා නළල සිපගත් ඔහු සාක්කුවට අත යවා එහි වූ බෝතලය සැඳැල්ලෙන් එපිට ඈත අවකාශයට විසි කර දැම්මේය. මම කඳුළු අතරින් සිනාසී එදෙස බලා උන්නෙමි. ඉතින් මේ උදා වූයේ ජීවිතය විඳිය යුතු කාලයයි. [/COLOR][/SIZE][CENTER] [SIZE=3][COLOR=Blue][URL="http://3.bp.blogspot.com/-LPjmKabmmE8/T15HGk9TnPI/AAAAAAAABg0/gIhy4AxiqwM/s1600/End.gif"][IMG]http://3.bp.blogspot.com/-LPjmKabmmE8/T15HGk9TnPI/AAAAAAAABg0/gIhy4AxiqwM/s1600/End.gif[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom