Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴පට්ට සිංහල රැපක්෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴පට්ට සිංහල රැපක්෴

[YOUTUBE]jwKrN_UESi0[/YOUTUBE]

දසමස කුස දරන් ඔබ මගෙ බර දරන්

මෙලොවට බිහිකර පසුත් මාව හිත දරන්

ඔබෙ දෑතට මා අරන් ඔබෙ ලේ කිරි කරන්

පෙව්වෙ මා හට ආදරෙන් ඔබෙ ලයට තුරුළු කරන්

කවා පොවා උස්මහත් කර ඔබ හිද මා ලග

යන්න ඉදිරියටම පෙන්නුවෙ හරි මග

එහෙම කරන අම්මට අපි හරියට සලකනවද

පොඩ්ඩක් බැරි වුණ ගමන් අපි බැන වදිනවද

ඉලන්දාරි ඔයාට කෙල්ලෙක් එහෙම හම්බවුණාම

අම්මට තියෙන ආදරේ ටික ටික අඩු උනාද

අම්මට ඔයාව මනුස්සයෙක් කරන්න ගතවුනෙ අවුරුදු දහය විස්ස

කපටි කෙල්ලෙක්ට අහුවුනොතින් ඔයාව නැතිවෙයි විනාඩි දහයෙන් විස්ස

ඔයා යන්නෙ ලොකු ලොකු තැන් වලට කන්න බොන්න

අම්මත් එක්ක යන්න බැරි ඇයි දැන් ඇය මහළු නිසාද

ඔයාව ලොක්කෙක් කරන්න අම්මා දැරුවෙ වෙහෙස

අමතක වෙලාද ඇයගේ මව් පහස

අම්මා මගේ ජීවිතයම එළිය කලා

තාත්තා මගේ ලෝකෙ වීරයයි සැමදා

ආදරයෙන් ඒ මුළු ලෝකය නැහැවුණා

රකිමු ආදරෙන් අපෙ මව්පියන් සැමදා

උදේ රැයින් නැගිටලා ඔයාගෙ නළලට හාදු දීලා

යන්නෙ හිත හිත ඔයා ගැන ගොඩක් සිහින මවලා

දවසෙම වැඩ කරල දහඩිය නැහැවිලා

හම්බකරන්නෙ ඔයාගෙ අනාගතය ගැන හිතලා

හවසට ගෙදර එන්නෙ ඔයාගෙ හිනාව බලන්න

අරගෙන රස කෑම ඔයාට ආදරෙන් කවන්න

ඒත් ඔයාගෙ තාත්තා නොපෙන්නුවට ආදරේ

හිත තුල ඇත ආදරෙ වගෙ මහ සාගරේ

ඔයාට හොදින් උගන්නන්න ලොකු ලොක්කෙක් කරන්න

ගැහුවෙ බැන්නෙ නීතී රීති දාලා ඔයාව හදන්න

එපා අහිතක් හිතන්න මේ ගැන පොඩ්ඩක් හිතන්න

අම්මා තාත්තා නැත්තං ඔයා අද කොහෙද ආ..?

ඔයා ලොක්කෙක් වුණ දවසට මේවා මතකෙ තියාගන්න

අම්මට තාත්තට හොදින් සලකල ආදරයෙන් බලාගන්න

එපා කිසි දිනක ඔවුන්ගෙ සිත් රිදවන්න

අම්මා තාත්තා වෙනුවෙන් ඔබේ කාලය වෙන් කරන්න

අම්මා මගේ ජීවිතයම එළිය කලා

තාත්තා මගේ ලෝකෙ වීරයයි සැමදා

ආදරයෙන් ඒ මුළු ලෝකය නැහැවුණා

රකිමු ආදරෙන් අපෙ මව්පියන් සැමදා

[YOUTUBE]mLU_31MggfU[/YOUTUBE]

දුකට කියන කවි සී පදෙ ඇසෙන්නෙ අද ඒ තාලය

තනිකම පාලුව දැනේවි දකිද්දි අද මේ කාලය

වටේ ඉන්න කොල්ලො කෙල්ලො විනෝද වෙන ඒ තාලය

දැක මම අද බලන් ඉන්නෙ එනකන් මට ඒ වාරය

ඉගෙනගන්න උත්සාහ කලේ නෑ හරියට අකුරූ

කට්ටි පැන්නෙ මිතුරු වෙසින් එන එයි උන් හතුරූ

යන්නේ අද කාර් එකෙන් නොදැක්ක සේ මා මිතුරූ

ඇහුවා නම් දෙමාපියන් කිව් ඒ ගුණ මියුරූ

රැකියාවක් හොයාගන්න ඉන්ටෙව් වල බඩගෑවට

හැකියාවට රැකියා නැත අද මා හට

හිටියත් අද යාලුවො රට රැකියාවල

බෑ උන්ටත් අත දෙන්නට අද මා හට

වීදි දිගට ඇවිදල කුලි වැඩ කර සල්ලි ටික අරගෙන

එදා වේල කාලා හිනාවෙලා හිටියට දුක ඇත මගෙ හිත යට

නැත එදා මගෙ ලග හිටි ළද හිස් නිසා මගෙ මුදල් පසුම්බිය

නැතිවුණා කිසිවෙකු මගෙ ලග ඇතිකල සුරතල ඇත ලග

මුදලට යට මේ ලෝකයේ පිරිහී ඇත මනුදම් මෙසේ

නැතිනම් රුපියල් සත අතේ නැත මිතුරන් සැම ඔබ වටේ

සිටියොත් ඒ ගැන පසුතැවී කාලය යයි නොදැනිම ගෙවී

කෙරුවොත් හැමදේ අදිටනින් වියැකෙයි දුප්පත්කම ලොවින්

නැති වුණත් මට නානකාමර ඇත පොදු ලිද නාන්නට

නැත කිසි දින වැටුනෙ බිමට නිදියන්නෙ පැදුරෙ බිමද

ඇදල ඩෙනිම ගහල සුවද ගියාට ජැන්ඩි පහට

අදින්නෙ එකම ඩෙනිම වැඩ කරනා දවස් පහට

නැතිවට කන්න රසමසවුලු තම්බල කන්නෙ කොස් ගෙඩි මදුලු

නැත කිසිදින බොන්නෙ විස්කි බ්රැන්ඩි

තිබ්බත් මට සල්ලි නැතත් සල්ලි සාක්කු පිරෙන්න

ඇත ගුණදම හිත පිරෙන්න

නැත කිසිදින කලෙ ජඩ වැඩ හොයන්න සල්ලි බැංකු පොත් පිරෙන්න

ගේම් දීලා සල්ලි වලට යන්නෙ නෑ වැලිකඩ මම

හොරකම් කරල සල්ලි හොයල විනෝද වෙන්න බෑ මට

හැමදාම පන්සල් ගිහින් වදින්නෙ මම බුදුසමිදුට

දුප්පත් උනත් මම මල්ලි හිතින් පෝසත් හැමදාටම

සල්ලි තියෙන සමහරු ලග නැත ගුණදම මනුස්සකම

දෙනවද රුපියල දෙක අත දිගු කරනා යාචකයට

හිටියට රජ මාලිගවල ගියත් යාන වාහනවල

නැත සතුට ඒ හිත තුල තියෙනව වගෙ මගෙ හිත තුල

මුදලට යට මේ ලෝකයේ පිරිහී ඇත මනුදම් මෙසේ

නැතිනම් රුපියල් සත අතේ නැත මිතුරන් සැම ඔබ වටේ

සිටියොත් ඒ ගැන පසුතැවී කාලය යයි නොදැනිම ගෙවී

කෙරුවොත් හැමදේ අදිටනින් වියැකෙයි දුප්පත්කම ලොවින්

[YOUTUBE]GcdXdpHcVcw[/YOUTUBE]

[QUOTE="crazybuddy, post: 19055089, member: 326070"] [b]෴පට්ට සිංහල රැපක්෴[/b] [CENTER][YOUTUBE]jwKrN_UESi0[/YOUTUBE] [SIZE=3][COLOR=Blue]දසමස කුස දරන් ඔබ මගෙ බර දරන් මෙලොවට බිහිකර පසුත් මාව හිත දරන් ඔබෙ දෑතට මා අරන් ඔබෙ ලේ කිරි කරන් පෙව්වෙ මා හට ආදරෙන් ඔබෙ ලයට තුරුළු කරන් කවා පොවා උස්මහත් කර ඔබ හිද මා ලග යන්න ඉදිරියටම පෙන්නුවෙ හරි මග එහෙම කරන අම්මට අපි හරියට සලකනවද පොඩ්ඩක් බැරි වුණ ගමන් අපි බැන වදිනවද ඉලන්දාරි ඔයාට කෙල්ලෙක් එහෙම හම්බවුණාම අම්මට තියෙන ආදරේ ටික ටික අඩු උනාද අම්මට ඔයාව මනුස්සයෙක් කරන්න ගතවුනෙ අවුරුදු දහය විස්ස කපටි කෙල්ලෙක්ට අහුවුනොතින් ඔයාව නැතිවෙයි විනාඩි දහයෙන් විස්ස ඔයා යන්නෙ ලොකු ලොකු තැන් වලට කන්න බොන්න අම්මත් එක්ක යන්න බැරි ඇයි දැන් ඇය මහළු නිසාද ඔයාව ලොක්කෙක් කරන්න අම්මා දැරුවෙ වෙහෙස අමතක වෙලාද ඇයගේ මව් පහස අම්මා මගේ ජීවිතයම එළිය කලා තාත්තා මගේ ලෝකෙ වීරයයි සැමදා ආදරයෙන් ඒ මුළු ලෝකය නැහැවුණා රකිමු ආදරෙන් අපෙ මව්පියන් සැමදා උදේ රැයින් නැගිටලා ඔයාගෙ නළලට හාදු දීලා යන්නෙ හිත හිත ඔයා ගැන ගොඩක් සිහින මවලා දවසෙම වැඩ කරල දහඩිය නැහැවිලා හම්බකරන්නෙ ඔයාගෙ අනාගතය ගැන හිතලා හවසට ගෙදර එන්නෙ ඔයාගෙ හිනාව බලන්න අරගෙන රස කෑම ඔයාට ආදරෙන් කවන්න ඒත් ඔයාගෙ තාත්තා නොපෙන්නුවට ආදරේ හිත තුල ඇත ආදරෙ වගෙ මහ සාගරේ ඔයාට හොදින් උගන්නන්න ලොකු ලොක්කෙක් කරන්න ගැහුවෙ බැන්නෙ නීතී රීති දාලා ඔයාව හදන්න එපා අහිතක් හිතන්න මේ ගැන පොඩ්ඩක් හිතන්න අම්මා තාත්තා නැත්තං ඔයා අද කොහෙද ආ..? ඔයා ලොක්කෙක් වුණ දවසට මේවා මතකෙ තියාගන්න අම්මට තාත්තට හොදින් සලකල ආදරයෙන් බලාගන්න එපා කිසි දිනක ඔවුන්ගෙ සිත් රිදවන්න අම්මා තාත්තා වෙනුවෙන් ඔබේ කාලය වෙන් කරන්න අම්මා මගේ ජීවිතයම එළිය කලා තාත්තා මගේ ලෝකෙ වීරයයි සැමදා ආදරයෙන් ඒ මුළු ලෝකය නැහැවුණා රකිමු ආදරෙන් අපෙ මව්පියන් සැමදා[/COLOR][/SIZE] [YOUTUBE]mLU_31MggfU[/YOUTUBE] [SIZE=3][COLOR=Blue]දුකට කියන කවි සී පදෙ ඇසෙන්නෙ අද ඒ තාලය තනිකම පාලුව දැනේවි දකිද්දි අද මේ කාලය වටේ ඉන්න කොල්ලො කෙල්ලො විනෝද වෙන ඒ තාලය දැක මම අද බලන් ඉන්නෙ එනකන් මට ඒ වාරය ඉගෙනගන්න උත්සාහ කලේ නෑ හරියට අකුරූ කට්ටි පැන්නෙ මිතුරු වෙසින් එන එයි උන් හතුරූ යන්නේ අද කාර් එකෙන් නොදැක්ක සේ මා මිතුරූ ඇහුවා නම් දෙමාපියන් කිව් ඒ ගුණ මියුරූ රැකියාවක් හොයාගන්න ඉන්ටෙව් වල බඩගෑවට හැකියාවට රැකියා නැත අද මා හට හිටියත් අද යාලුවො රට රැකියාවල බෑ උන්ටත් අත දෙන්නට අද මා හට වීදි දිගට ඇවිදල කුලි වැඩ කර සල්ලි ටික අරගෙන එදා වේල කාලා හිනාවෙලා හිටියට දුක ඇත මගෙ හිත යට නැත එදා මගෙ ලග හිටි ළද හිස් නිසා මගෙ මුදල් පසුම්බිය නැතිවුණා කිසිවෙකු මගෙ ලග ඇතිකල සුරතල ඇත ලග මුදලට යට මේ ලෝකයේ පිරිහී ඇත මනුදම් මෙසේ නැතිනම් රුපියල් සත අතේ නැත මිතුරන් සැම ඔබ වටේ සිටියොත් ඒ ගැන පසුතැවී කාලය යයි නොදැනිම ගෙවී කෙරුවොත් හැමදේ අදිටනින් වියැකෙයි දුප්පත්කම ලොවින් නැති වුණත් මට නානකාමර ඇත පොදු ලිද නාන්නට නැත කිසි දින වැටුනෙ බිමට නිදියන්නෙ පැදුරෙ බිමද ඇදල ඩෙනිම ගහල සුවද ගියාට ජැන්ඩි පහට අදින්නෙ එකම ඩෙනිම වැඩ කරනා දවස් පහට නැතිවට කන්න රසමසවුලු තම්බල කන්නෙ කොස් ගෙඩි මදුලු නැත කිසිදින බොන්නෙ විස්කි බ්රැන්ඩි තිබ්බත් මට සල්ලි නැතත් සල්ලි සාක්කු පිරෙන්න ඇත ගුණදම හිත පිරෙන්න නැත කිසිදින කලෙ ජඩ වැඩ හොයන්න සල්ලි බැංකු පොත් පිරෙන්න ගේම් දීලා සල්ලි වලට යන්නෙ නෑ වැලිකඩ මම හොරකම් කරල සල්ලි හොයල විනෝද වෙන්න බෑ මට හැමදාම පන්සල් ගිහින් වදින්නෙ මම බුදුසමිදුට දුප්පත් උනත් මම මල්ලි හිතින් පෝසත් හැමදාටම සල්ලි තියෙන සමහරු ලග නැත ගුණදම මනුස්සකම දෙනවද රුපියල දෙක අත දිගු කරනා යාචකයට හිටියට රජ මාලිගවල ගියත් යාන වාහනවල නැත සතුට ඒ හිත තුල තියෙනව වගෙ මගෙ හිත තුල මුදලට යට මේ ලෝකයේ පිරිහී ඇත මනුදම් මෙසේ නැතිනම් රුපියල් සත අතේ නැත මිතුරන් සැම ඔබ වටේ සිටියොත් ඒ ගැන පසුතැවී කාලය යයි නොදැනිම ගෙවී කෙරුවොත් හැමදේ අදිටනින් වියැකෙයි දුප්පත්කම ලොවින් [/COLOR][/SIZE] [YOUTUBE]GcdXdpHcVcw[/YOUTUBE] :eek::eek: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom