Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
෴පශ්චාත් උපාධියට රට යමු හෙලයිනි෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴පශ්චාත් උපාධියට රට යමු හෙලයිනි෴

ඔන්න එහෙනම් මගේ දෙවෙනි එලකිරි නූල තමයි මේ....සින්හලෙන් කොටන පලවෙනි එක ඕන්....එනම් නමස්කාරෙටම තෙල් පාන ඉවර කරන්නෙ නැතුව කෙලින්ම වැඩේට බහිමු.....කිරිය වාස භවන කරගත් සැමට මෙය උපකාර වේවා....

මේක ලියන්නෙ දැනටමත් තමන්ගෙ ප්‍රථම උපාධිය (first degree/ bachelors) හදාරන හෝ ඒක අවසන් කරල පශ්චාත් උපාධියකට මේ කරදිය වලල්ලෙන් එලියට යන්න කැමැත්තෙන් ඉන්න අයටයි. ඒ වගේම උපාධියක් අරන් දැනට රැකියාවක් කරමින් ඉන්න, ඒත් තව දුරට ඉගෙන ගන්න, ඒ කියන්නෙ නැවත අධ්‍යන අන්ශයට යොමුවෙන්න කැමැත්තෙන් ඉන්න අයටත් මේක උදව්වක් වෙයි.

මේක ලියන්නෙ ගොඩක්ම විද්‍යා, ඉන්ජිනේරු වගේ අය ගැන හිතලයි. කළා, කලමනාකරණ (arts and management) වගෙ අයට මෙක කොයි තරම් ගැලපෙනවද කියන්න හරියටම දන්නෙ නෑ. මොකද මම ඒ පැත්තෙ කෙනෙක් නෙමෙයි. ඒ නිසා එ ගැන හරියටම දන්නෙ නෑ. ඒත් එ අයටත් යම් තරමක් හරි ගැලපෙයි කියල හිතනවා.

සූචිය: (කියවීමේ පහසුවට අදාල කොටස වෙත කෙලින්ම යන්න)

§ ඔබ දැනට ප්‍රථම උපාධිය හදාරමින් ඉන්න කෙනෙක් නම් - (1) කොටසින් කියවීම පටන් ගන්න

§ උපාධිය අවසන් කල කෙනෙක් නම් - (2) කොටසින් කියවීම පටන් ගන්න

§ GPA එක වැදගත් ඇයි - (1.1), (2.a)

§ University professor කෙනෙක්ට Email එකක් යවන්නේ කොහොමද - (2.2)

§ ඔබගෙ GPA එක අඩුනම් - (3.1)

§ Scholarships/ IELTS/ TOEFL/ GRE - (3.2)

ඒනම් ඉස්සෙල්ලම දැනට campus එකේ undergraduate ඉන්න අයගෙන්ම පටන්ගමු.

1. දැනට ප්‍රථම උපාධිය හදාරමින් ඉන්න අයට

ඔයා දැනට ප්‍රථම උපාධිය හදාරමින් ඉන්න, එ වගේම Higher studies යන්න බලාපොරොත්තුවක් තියන් ඉන්න කෙනෙක් නම්, මෙන්න මේ ටික ඉස්සෙල්ලම බලන්න.

1.1. ඉස්සෙල්ලම හොඳ GPA (Grade Point Average) එකක් දාගනින් මචන්ලා, එක Higher studies වලදි බලපාන වැදගත්ම සාධකයක්. First Class එකක් ගන්න පුලුවන් නම් ඒක මරු. ඒත් ඒම බැරි නම් අඩුම Second Upper එකක්වත් ගන්න බලන්න.

හැම යුනි එකකම postgraduate studies සඳහා GPA cutoff mark එකක් තියෙනවා. ඒක ගොඩක් වෙලාවට Second Upper එකේ lower end එකට කිට්ටුයි. උදාහරනයක් විදියට 4.50 GPA යුනි එකක MSc වලට අඩුම GPA cut-off mark 3.00 වගේ ඉල්ලනවා. මේක උදාහරනයක් විතරයි. මේවා යුනි එකෙන් එකට වෙනස්. යුනි වල web site වලින් මේ අවශ්‍ය අවම GPA අගය (ඒ කියන්නෙ GPA cut-off අගය) බලාගන්න පුලුවනි. ඔයාගේ GPA එක මේ කට් ඕෆ් මාර්ක් එකට වඩා වැඩී නම් ගොඩ.

ඔයාගෙ GPA එක cut-off වලට වඩා අඩුනම් ඉතින් ඒ යුනි එකට අයදුම් කරන එක ගොඩක් වෙලාවට වැඩක් වෙන්නෙ නෑ (99% ක්ම අවස්ථා වලදී). මොකද ඔයා අයදුම් කලාම ඒක ඉස්සෙල්ලම යුනි එකේ උපාධි (faculty of graduate studies or graduate school or postgraduate department) අන්ශයෙන් සලකා බලනවා (preliminary screening). මේකෙදි එයාල මූලිකවම බලන්නෙ ඒ යුනි එකේ මූලික කඩඉම් ලකුනු ඔයාට තියෙනවද කියලයි (for example: GPA). ඒ දේවල් නැති වුනොත් ඔයාව තවදුරටත් සලකා බැලෙන්නෙ නෑ.

මේ විදිහට GPA එක නැති වුනොත් වැඩේ ටිකක් අමාරුයි. බැහැ නෙමෙයි අමාරුයි. ඒ ගැන වැඩිය මේ නූලෙ කියන්න යන්නෙ නෑ එතකොට නූල තවත් දික් වෙන නිසා.හරි ඒනම් දැන් GPA එක හරිනේ.

· අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා...GPA එක higher studies apply කරද්දි ශිෂ්‍යත්ව (scholarships) වලට apply කරන්නත් ගොඩක් වැදගත් වෙනවා...ඒ ගැන (2.a) යටතේ විස්තර කරල ඇති.

1.2. ඊ ලඟ එක තමයි ඔයා campus එකෙදි කරන ව්යාප්රුති (projects). ඔයාල හැමෝම campus එකේදි project එකක් කරනවනේ. අන්තිම අවුරුද්දෙදි එහෙම මෙ වගේ project එකක් හෙමෝම වගේ කරනවනෙ. මේක කරද්දි ගොඩක්ම හොඳයි ඔයා ඉස්සරහට higher studies කරන්න ඉන්න area එකේ එකක් වෙනවනම්.

ඒ වගෙම project එක හොඳට ගොඩදාල හොඳ grade එකක් ගන්නත් අමතක කරන්න එපා සහෝ.

ඒම project එක කලොත් higher studies අයදුම් කරද්දි select වෙන්න තියෙන චාන්ස් එක ගොඩක් වැඩි වෙනවා. මේ project එක ගොඩක් වැදගත් ඇයි කියල පල්ලෙහා තව විස්තර තියෙනව (section 2.2.4). ඕම්ම පල්ලෙහට කියවගෙන යමුකෝ.

1.3. ඊ ලඟට තව ඕනෙ එකක් තමයි හොඳ recommendations. මේ recommendation දෙන්න පුලුවන් ඔයාව හොඳට දන්න campus එකේ lecturer කෙනෙක්ට.

මෙතනදි බොහෝ දුරට වෙන්නෙ lecturer ඔයාගෙ හොඳ නරක, අදාල අද්‍යයනයට අදාල දක්ශතා සහ හැකියාවන් ගැන කියල ලියමනක් දෙනවා. මේ ලියමන ඔයා ඔයාගෙ higher studies application එකත් එක්ක යවන්න හෝ online application එකට scanned copy එකක් attach කරන්න හරි ඕනෙ. මේ ක්‍රමේ දැන් ටිකක් භාවිතා වෙනව අඩුයි. ගොඩක්ම වෙන්නෙ මෙන්න මේ විදිහ. ඒ තමයි ඔයා ඉල්ලුම් කරන යුනි එකේ Online application system (මේ ගැන වැඩි විස්තර 2.a වල බලන්න) එකේ තියෙන ෆෝර්ම් එකක් එයා පුරවනව (මේකට අදාල link එක එයාට අදාල university එකෙන් email කරනව).

මීට අමතරව අදාල යුනි එකෙන් lecturer ගෙන් call කරල අහන අවස්ථාත් තියෙනව. හැබැයි ඒක වෙන්නෙ ගොඩක්ම PhD වලදි. ඒකත් එක විදිහක් නිසා ඒකත් මෙතන සඳහන් කලා.

සාමාන්‍යයෙන් recommendation letters දෙකක් ඉල්ලනව. කලාතුරකින් තුනක් ඉල්ලන අවස්තා තියෙනව (for example: PhD).

ඉතින් මචන්ලා දැන් තේරෙනව ඇතිනේ හොඳ recommendations ගන්න නම් හොඳ lecturer සම්බන්දතා (connections) තියෙන්න ඕනෙ කියලා. ඒක අමාරු නෑ. මොකද projects කරද්දි මේව ඉබේම හැදෙනව. ඒ නැතත් අවුරුදු 3,4ක් හිටපු තැන ඒම connections ඉබේම හැදෙනව.

1.4. මේකනම් එතරම්ම වැදගත් නෑ. හැබැයි මේක ඕනෙ අවස්තා තියෙනවා. ඒක තමයි, ඔයාගෙ අනාගත higher studies area එකට අදාල වෙන subjects වලට හොඳ results දාන එක. මේකත් බලන වෙලාවල් තියෙනවා. ඒ නිසා ඒකත් ඔලුවෙ තියන් ඉස්සරාටම යමූ.

හොඳයි, දැනට campus undergraduate ඉන්න අයට වැදගත් ඔය ටික තමයි. තව මතක් වුනොත් පස්සෙ දාන්නම්. දැන් ඒනම් දැනටමත් පලමු උපාධිය අරන් higher studies වලට දාන සහ දාන්න බලාපොරොත්තු වෙන අයට ඒකට ඕනෙ විස්තර කියන්නම්.

2. දැනටමත් පලමු උපාධිය අරන් higher studies වලට අයදුම් කරන සහ අයදුම් කරන්න බලාපොරොත්තු වෙන අයට

මචන්ලා, higher studies apply කරන ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි;

a) Foreign university එකකින් පවත්වාගෙන යනු ලබන හෝ අදාල university එක විසින් දැනටමත් අයදුම්පත් කැඳවා ඇති උපාධි පාඨමාලාවකට අයදුම් කිරීම

b) තමාගේ අධ්‍යයන අන්ශයට (research area/ study area) අදාල අන්ශයක තමාගේ පර්යේශණ කරන university lecturer (professor/ asst. professor/ doctor) කෙනෙකු හා සම්බන්ධ වීමෙන්

ඒනම් දැන් මේ ක්‍රම දෙක විස්තර වශයෙන් බලමු. ඉස්සෙල්ලම;

a) Foreign university එකකින් පවත්වාගෙන යනු ලබන හෝ අදාල university එක විසින් දැනටමත් අයදුම්පත් කැඳවා ඇති උපාධි පාඨමාලාවකට අයදුම් කිරීම

මේ කියන්නෙ සහෝ, ලෝකෙ බොහෝ university වල post-graduate degrees පවත්වාගෙන යනව. අපෙ රටේ university වලත් postgraduate institutions තියෙන්නේ, අන්න ඒ වගෙ තමයි. මේ degree opportunities ඒ අදාල university එකේ web site එකට ගියාම බලාගන්න පුලුවන්.

උදාහරනයක් විදිහට පහලින් දාල තියෙන්නේ මේ වගේ University of Connecticut (USA) වල post graduate programs වලට අදාල web page එක.

https://grad.uconn.edu/programs/#

මේකෙ බැලුවොත් පෙනෙයි ඔයාට ඕන degree එකයි program එකයි තේරුවාම අදාල programs පල්ලෙහ filter වෙලා පෙන්නනවා. ඒ එකින් එකට ගියාම ඒ අදාල program එකේ වැඩි විස්තර වගේම ඒකට අයදුම් කිරීම ගැනත් විස්තර දාල තියෙනවා. හැම university එකකම web site එක මේ වගේ නෙමෙයි, පොඩි පොඩි වෙනස්කම් තියෙනව.

කවුරුහරි හිතුවොත් කොහොමද මේ වගේ අදාල web page එකකට යන්නෙ කියල, කියන්න තියෙන ලේසිම විදිහ තමයි, තමාගෙ හිතේ තියෙන university එකේ නමයි ඊට පස්සෙ අදාල degree program එකයි ගූගල් එකේ ටයිප් කරල search කරන්න (ex: ‘university of Sydney Master of Science’>> then search in Google).

මේ විදිහට higher studies අවස්ථා හොයා ගන්න තව ක්‍රමයක් තමයි, මේ වගේ degree opportunities පලකරන web site වලින් search කරන එක. මේ වගේ degree opportunities පලකරන web sites කීපයක් තමයි මේ:

· https://www.findamasters.com/ මේක Masters එකක් කරන්න හොයන අයට, PhD එකකට නම් https://www.findaphd.com/

මේ web sites දෙකම ගොඩක් ප්‍රසිද්ධයි. ඒ නිසාම ගොඩක් programs මේ දෙකේම පලවෙනව. ඒ වගෙම රට අනුව, program එක අනුව, ශිෂ්‍යත්ව අනුව මේකෙ filter කරල search කරන්න පුලුවනි.

· https://polytechnicpositions.com/announcements,a.html (PhD සඳහා)

· https://www.mastersportal.com/ මේක ගොඩක් general web site එකක්. මටනම් මේක වැඩිය අල්ලල ගිහින් නෑ. ඒත් නූලෙ සඳහන් කලා, කාටහරි වැදගත් වෙන්න පුලුවන් නිසා. ගිහිල්ලම බලන්න.

දැන් මේ වගේ web site එකකින් හරි, අදාල university එකේ postgraduate web page එකෙන් හරි තමුන්ට ගැලපෙන program එක තෝර ගත්තට පස්සෙ කරන්න තියෙන්නෙ, ඒ අදාල program එකට අදාල පූර්ව සුදුසුම් තමුන්ට තියෙනවද කියල අදාල program එකේ admission requirements web page එකට ගිහිල්ල බලා ගන්න ඕනෙ (GPA, English language proficiency, GRE වගේ දේවල්). ඒවත් හරිනම්, කරන්න තියෙන්නෙ අයදුම් කරන එකයි. ඒකට ගොඩක් වෙලාවට (එහෙම නැති ඒව දැකල නැති තරම්) අදාල web page එකේ online application link එකක් තියෙනව.

Online application link එකට ගිහින් ඉතිරි වැඩ ටික කරන්න ඕනෙ. මේ online application එකේ තමාගෙ විස්තර, අධ්‍යාපන සුදුසුකම්, වෙනත් සුදුසුකම්, අදාල ක්ශේත්‍රයේ පලපුරුද්ද (තිබේනම්), තමා පිලිබඳ නිර්දේශ කිරීම් කල හැකි අයගේ (1.3 කොටසේ විස්තර කරපු reccommendations) විස්තර සහ තව නොයෙකුත් දේවල් පුරවන්න තියෙනවා. සමහර වෙලාවට application fee එකකුත් ගෙවන්න ඕනෙ. ඒකට නම් credit card එකක් තමා ලේසිම.

තව program එකට අදාලව scholarships වලටත් apply කරන්න වෙනවා. ඒ ගැන නම් ලොකු විස්තරයක් මේ නූලෙ දාන්නෙ නෑ. මොකද ඒක, එක එක යුනි එකෙන් යුනි එකට වෙනස්. මේව ගැන කෙලින්ම යුනි එකේ web site එකෙන්ම විස්තර හොයල බලන්න. නැත්තන්, university graduate office එකට email කරල අහන්න. මේ scholarships වලටත් GPA එක වැදගත්, මොකද මේ හැම scholarships එකක්ම හරිම තරඟකාරී, ඒනිසා හොඳ GPA එකක් හැම තිස්සෙම වැදගත් මේ වගේ අවස්ථාවලදී.

මේ විස්තර කරපු ක්රමයේ අවාසි කීපයක් තියෙනවා. ලොකුම අවාසිය තමයි, scholarship එකක් set කරගන්න බැරි වුනොත් සහ ඔයා ලඟත් සල්ලි (for the course fee and living expenses) නැත්තම්, මේ ක්‍රමය හරියන්නෙ නෑ. අනික common program එකකට ඉල්ලුම් කරද්දි තරඟෙ වැඩී. මේ අවාසි දෙකට යම් විසදුමක් තමයි නූලෙ ඊලඟ කොටසින් (2.b) කියන ක්‍රමය.

එහෙනම් දැන් අපි, ඊලඟ විදිහ බලමු.

b) තමාගේ අධ්‍යයන අන්ශයට (research area/ study area) අදාල අන්ශයක තමාගේ පර්යේශණ කරන university lecturer (professor/ asst. professor/ doctor) කෙනෙකු හා සම්බන්ධ වීමෙන්

** මේක තමයි, ගොඩක්ම වැදගත් සහ අපිට ගැලපෙන ක්‍රමය. මොකද මේ ක්‍රමේදි අදාල program එකට අවශ්‍ය fundings අදාල supervisor මාර්ගයෙන් ලැබෙන නිසා (as a stipend). ගොඩක්ම විද්‍යා, ඉන් ජිනේරු අන්ශයේ අය higher studies යන්නෙ මේ ක්‍රමයෙන් තමයි.

මේකෙදි වෙන්නෙ සහෝ, foreign university එකක ඉන්න ඔයා ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න අන්ශයේම උගන්නන හෝ පර්යේශණ කතයුතු කරන Professor/ assit. Professor/ doctor (ඒ කියන්නෙ academic supervisor) කෙනෙක් email එකක් මගින් මුලින්ම සම්බන්ධ කරගැනීම. ඒක කරන්නෙ කෝමද බලමු පියවරෙන් පියවර:

2.1. ඉස්සෙල්ලම තමාට ගැලපෙන academic supervisor කෙනෙක් හොයාගන්න ඕනෙ. මේක කරන්නෙ මෙහෙමයි. ඉස්සෙල්ලම තමුන් කැමති university එකේ web site (home page) එකට යන්න. ඊට පස්සෙ, ඒකෙ ‘Research’ කියන page එකට යන්න. ඒකට ගිහාම අදාල university එකේ research areas, research facilities පෙන්නනවා. දැන් මේ research areas හරි research facilities (link) එක හරි ඔස්සේ ගිහිල්ල ඔයාගෙ interested research area එකට අදාල research group (or study group) එකක් හොයා ගන්න. දැන් මේ group එකේ ඉන්න staff members ලා බලන්න. එයාලගෙ profiles වලට ගිහින් ඔයාට ගැලපෙන කෙනා /අය තෝරගන්න.

** විශේෂයි: staff members profiles බලද්දි, එයාලගෙ research/ study areas හොඳට බලන්න, research publications වල topics හොඳට බලන්න. බලල තමුන්ට හොඳට ගැලපෙන අය (පමනක්) තෝරගන්න මතක තියාගන්න (2.2 කොටසේ කියන දේවල් කරන්න කලින්).

මෙහෙම staff members ලගෙ profiles වලට ගිහාම සමහරවිට එයාලගෙම personal web sites වල links පවා දාල තියෙනව. එහෙම හරි, නැත්තන් කලින් කියපු අදාල group එකේ web page එකේ හරි හොඳට බලන්න සමහර වෙලාවට අලුත් students ලට apply කරන්න කියල (research) studentships දාල තියෙනවා (මේ සඳහා contact කරන්න ඕන කෙනත් දාල තියෙනවා). ඒම තිබ්බොත් ඊට පස්සෙ කරන්න ඕන එක 2.2 කොටසින් බලන්න.

හරි, එහෙම එකක් තිබ්බෙ නෙත්තන්? ඒම තිබ්බෙ නැතත් ඊලඟ පියවර (2.2) තමයි කරන්න ඔනෙ.

2.2. දැන් තියෙන්නෙ තමුන් කලින් කොටසෙ කියපු විදිහට තෝරගත්ත academic supervisor ව contact කරන්නයි. මේකට ලේසිම විදිහ email කරන එක, call කරලත් පුලුවන්, ඒකනම් සාර්තක ක්‍රමයක් නෙමෙයි (ඒ නිසා ලේසි සහ ප්‍රථිපලදායී email ක්‍රමය අනුගමනය කරන්න).

කොහොම Email එකක්ද ලියන්නෙ?

2.2.1. මාත්රුකාව:

· ‘MSc studentship at xxxx research group’ - මේ xxxx කියන (උදාහරනයක් විදිහට) research group එකේ MSc studentship එකකට ලියන විදිහ

· ‘MSc in xxxx research area’ - මේ xxxx කියන research area එකේ MSc studentship එකකට ලියන විදිහ

· සහ තමා කැමති චිදිහක මාත්රුකාවක් යොදාගන්න පුලුවන්.

2.2.2. ආමන්ත්‍රණය:

කවදාවත් Dear Sir/ Dear Madam නම් දාන්න එපා, අනිවා Dear Prof. xxxx (or Dear Dr. xxxx) කියල අදාල තනතුරත් නමත් කියවෙන විදිහට ලියන්න. නම ලියද්දි එයාගෙ වාසගම ලියන්න (ex: Prof. David Flynn නම් Dear Prof. Flynn කියල හෝ Dear Prof. David Flynn කියල යොදන්න).

2.2.3. ආරම්භය:

Email එකේ ඉස්සෙල්ලම ඔයා කවුද (නම) මොන විශ්වවිද්‍යාලයක මොන වගේ උපාධියක් තියෙන කෙනෙක්ද (ex; I am xxxx, a Computer science graduate from the university of Moratuwa), ඔයා අධ්‍යයනයට කැමති අන්ශය/ අන්ශ ගැන සඳහන් කරන්න. මේ කොටස ලියන විදිහ කෙනාගෙන් කෙනාට, ඉල්ලුම් කරන degree program/ study program එක අනුව පොඩ්ඩක් වෙනස් වෙන්වා. ඒ නිසා ඔයා හිතල මේක ගැලපෙන විදිහට වෙනස් කරගන්න. මම කිව්වෙ general idea එක විතරයි.

2.2.4. බොඩි එක (විස්තරය):

මේකෙ ඔයාගෙ අධ්‍යන අන්ශයට අදාල සුදුසුකම් ලියන්න. Bachelors එකක් තියෙන කෙනෙක් නම්, ඉස්සෙල්ලම ඔයාගෙ undergraduate project/ projetcs ගැන විස්තර කරන්න. project objectives, project එක කරපු scientific method එකක් තියෙනවනම් ඒක, සහ projectඑකට අදාලව academic publication එකක් කලා නම් ඒව මෙම කොටසෙ ලියන්න.

කරුනු ඡේද වලට වෙන් කරන්න අමතක කරන්න එපා. ඡේද අතර එක රූලක් අතාරින්න. එතකොට බලන කෙනාට කියවන්න ලේසී. අකුරු වල size (fonts size) එක 12 වගෙ කරන්න. පොඩි වුනාම කියවන්න අමාරුයි. අමතක කරන්න එපා, පිට රට වල ගොඩක් lecturers ල හරිම කාර්ය බහුලයි. ඉතින් ඔයාගෙ Email එක කියවන්න අමාරු නම් එයා ඒක delete කරල නිකන් ඉන්න අවස්ථාව වැඩී.

2.2.5. ඇමුනුම් (attachments):

මෙන්න මේවා Email එකට අමුනන්න,

o ඔයාගෙ bachelors transcript එක (MSc/ other degree එකක් ඇත්නම් ඒකත් අමුනන්න)

o Research publications ඇත්නම් publications list එක (publications ගොඩක් නැත්නම්, ඒවා CV එකේද සඳහන් කරන්න පුලුවන්)

o CV එක

o සහ තවත් ඔයාට වැදගත් කියල හිතෙන documents

තව Email එක ගැන කියද්දි පොඩි වැදගත් කරුනක් තියෙනව, ඒ තමයි Email එක යවන වෙලාව. Email එක යවද්දි ඒ අදාල university එක තියෙන රටේ මහ රෑ යවන්න එපා, ඒම වුනොත් ඔයාගෙ Email එක අනිත් emails වලින් පහලට ගිහින් අදාල කෙනාට ඒක මග ඇරෙන්න පුලුවන්. ඒ නිසා ගොඩක් හොඳයි, එහෙ වෙලාවෙන් උදේ වෙන්න යවන්න පුලුවන්නම්. මේක ලොකූ important දෙයක් නම් නෙමෙයි, එත් පුලුවන් තරම් chance එක නැති නොවෙන විදිහට වැඩේ කරන්න බලන්න.

ඉතින් මෙහෙම යවද්දි, replies එකක් දෙකක් හරි ලැබෙනවා (Emails 30/40 ක් විතර යවද්දි). Reply එකක් ලෙබුනොත් ඉතින් ගොඩක් වෙලාවට ගොඩ තමයි. Reply එකක් ආවම බලන්න එයා මොනාද කියන්නෙ කියල. Research එකක් නම් funding (money) කොහොමද, research topic එක ඔයා කැමති එකක්ද, තව ඒ (research topic) ගැන විස්තර ඔනෙ කියල හිතෙනවනම් එයාගෙන් ඒව අහන්න, නැත්තන් Skype call එකක් set කරන් එයා එක්ක සාකච්චා කරන්න (මේක ගොඩක්ම වෙන්නෙ PhD කරන්න යද්දි තමයි).

[QUOTE="apikaluda?, post: 24296666, member: 470863"] [b]෴පශ්චාත් උපාධියට රට යමු හෙලයිනි෴[/b] [SIZE=5][COLOR=black][FONT=Iskoola Pota]ඔන්න එහෙනම් මගේ දෙවෙනි එලකිරි නූල තමයි මේ....සින්හලෙන් කොටන පලවෙනි එක ඕන්....එනම් නමස්කාරෙටම තෙල් පාන ඉවර කරන්නෙ නැතුව කෙලින්ම වැඩේට බහිමු.....[/FONT][FONT=Iskoola Pota]කිරිය වාස භවන කරගත් සැමට මෙය උපකාර වේවා....[/FONT] [FONT=Iskoola Pota]මේක ලියන්නෙ දැනටමත් තමන්ගෙ ප්‍රථම උපාධිය (first degree/ bachelors) හදාරන හෝ ඒක අවසන් කරල පශ්චාත් උපාධියකට මේ කරදිය වලල්ලෙන් එලියට යන්න කැමැත්තෙන් ඉන්න අයටයි. ඒ වගේම උපාධියක් අරන් දැනට රැකියාවක් කරමින් ඉන්න, ඒත් තව දුරට ඉගෙන ගන්න, ඒ කියන්නෙ නැවත අධ්‍යන අන්ශයට යොමුවෙන්න කැමැත්තෙන් ඉන්න අයටත් මේක උදව්වක් වෙයි.[/FONT] [FONT=Iskoola Pota]මේක ලියන්නෙ ගොඩක්ම විද්‍යා, ඉන්ජිනේරු වගේ අය ගැන හිතලයි. කළා, කලමනාකරණ (arts and management) වගෙ අයට මෙක කොයි තරම් ගැලපෙනවද කියන්න හරියටම දන්නෙ නෑ. මොකද මම ඒ පැත්තෙ කෙනෙක් නෙමෙයි. ඒ නිසා එ ගැන හරියටම දන්නෙ නෑ. ඒත් එ අයටත් යම් තරමක් හරි ගැලපෙයි කියල හිතනවා. [/FONT] [U][FONT=Iskoola Pota]සූචිය:[/FONT][/U][FONT=Iskoola Pota] (කියවීමේ පහසුවට අදාල කොටස වෙත කෙලින්ම යන්න)[/FONT] [FONT=Wingdings]§ [/FONT][FONT=Iskoola Pota]ඔබ දැනට ප්‍රථම උපාධිය හදාරමින් ඉන්න කෙනෙක් නම් - (1) කොටසින් කියවීම පටන් ගන්න[/FONT] [FONT=Wingdings]§ [/FONT][FONT=Iskoola Pota]උපාධිය අවසන් කල කෙනෙක් නම් - (2) කොටසින් කියවීම පටන් ගන්න[/FONT] [FONT=Wingdings]§ [/FONT][FONT=Iskoola Pota]GPA එක වැදගත් ඇයි - (1.1), (2.a)[/FONT] [FONT=Wingdings]§ [/FONT][FONT=Iskoola Pota]University professor කෙනෙක්ට Email එකක් යවන්නේ කොහොමද - (2.2)[/FONT] [FONT=Wingdings]§ [/FONT][FONT=Iskoola Pota]ඔබගෙ GPA එක අඩුනම් - (3.1)[/FONT] [FONT=Wingdings]§ [/FONT][FONT=Iskoola Pota]Scholarships/ IELTS/ TOEFL/ GRE - (3.2)[/FONT] [FONT=Iskoola Pota]ඒනම් ඉස්සෙල්ලම දැනට campus එකේ undergraduate ඉන්න අයගෙන්ම පටන්ගමු.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=black] [B][FONT=Iskoola Pota]1. [/FONT][/B][B][U][FONT=Iskoola Pota]දැනට ප්‍රථම උපාධිය හදාරමින් ඉන්න අයට[/FONT][/U][/B] [FONT=Iskoola Pota]ඔයා දැනට ප්‍රථම උපාධිය හදාරමින් ඉන්න, එ වගේම Higher studies යන්න බලාපොරොත්තුවක් තියන් ඉන්න කෙනෙක් නම්, මෙන්න මේ ටික ඉස්සෙල්ලම බලන්න.[/FONT] [FONT=Iskoola Pota]1.1. [/FONT][FONT=Iskoola Pota]ඉස්සෙල්ලම හොඳ GPA (Grade Point Average) එකක් දාගනින් මචන්ලා, එක Higher studies වලදි බලපාන වැදගත්ම සාධකයක්. First Class එකක් ගන්න පුලුවන් නම් ඒක මරු. ඒත් ඒම බැරි නම් අඩුම Second Upper එකක්වත් ගන්න බලන්න.[/FONT] [FONT=Iskoola Pota]හැම යුනි එකකම postgraduate studies සඳහා GPA cutoff mark එකක් තියෙනවා. ඒක ගොඩක් වෙලාවට Second Upper එකේ lower end එකට කිට්ටුයි. උදාහරනයක් විදියට 4.50 GPA යුනි එකක MSc වලට අඩුම GPA cut-off mark 3.00 වගේ ඉල්ලනවා. මේක උදාහරනයක් විතරයි. මේවා යුනි එකෙන් එකට වෙනස්. යුනි වල web site වලින් මේ අවශ්‍ය අවම GPA අගය (ඒ කියන්නෙ GPA cut-off අගය) බලාගන්න පුලුවනි. ඔයාගේ GPA එක මේ කට් ඕෆ් මාර්ක් එකට වඩා වැඩී නම් ගොඩ. [/FONT] [FONT=Iskoola Pota]ඔයාගෙ GPA එක cut-off වලට වඩා අඩුනම් ඉතින් ඒ යුනි එකට අයදුම් කරන එක ගොඩක් වෙලාවට වැඩක් වෙන්නෙ නෑ (99% ක්ම අවස්ථා වලදී). මොකද ඔයා අයදුම් කලාම ඒක ඉස්සෙල්ලම යුනි එකේ උපාධි (faculty of graduate studies or graduate school or postgraduate department) අන්ශයෙන් සලකා බලනවා (preliminary screening). මේකෙදි එයාල මූලිකවම බලන්නෙ ඒ යුනි එකේ මූලික කඩඉම් ලකුනු ඔයාට තියෙනවද කියලයි (for example: GPA). ඒ දේවල් නැති වුනොත් ඔයාව තවදුරටත් සලකා බැලෙන්නෙ නෑ.[/FONT] [FONT=Iskoola Pota]මේ විදිහට GPA එක නැති වුනොත් වැඩේ ටිකක් අමාරුයි. [U]බැහැ නෙමෙයි අමාරුයි[/U]. ඒ ගැන වැඩිය මේ නූලෙ කියන්න යන්නෙ නෑ එතකොට නූල තවත් දික් වෙන නිසා.[/FONT][FONT=Iskoola Pota]හරි ඒනම් දැන් GPA එක හරිනේ. [/FONT] [FONT=Symbol]· [/FONT][FONT=Iskoola Pota]අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා...GPA එක higher studies apply කරද්දි ශිෂ්‍යත්ව (scholarships) වලට apply කරන්නත් ගොඩක් වැදගත් වෙනවා...ඒ ගැන (2.a) යටතේ විස්තර කරල ඇති.[/FONT] [FONT=Iskoola Pota]1.2. [/FONT][FONT=Iskoola Pota]ඊ ලඟ එක තමයි ඔයා campus එකෙදි කරන ව්යාප්රුති (projects). ඔයාල හැමෝම campus එකේදි project එකක් කරනවනේ. අන්තිම අවුරුද්දෙදි එහෙම මෙ වගේ project එකක් හෙමෝම වගේ කරනවනෙ. මේක කරද්දි [U]ගොඩක්ම හොඳයි[/U] ඔයා ඉස්සරහට higher studies කරන්න ඉන්න area එකේ එකක් වෙනවනම්. [/FONT] [FONT=Iskoola Pota]ඒ වගෙම project එක හොඳට ගොඩදාල හොඳ grade එකක් ගන්නත් අමතක කරන්න එපා සහෝ.[/FONT] [FONT=Iskoola Pota]ඒම project එක කලොත් higher studies අයදුම් කරද්දි select වෙන්න තියෙන චාන්ස් එක ගොඩක් වැඩි වෙනවා. මේ project එක ගොඩක් වැදගත් ඇයි කියල පල්ලෙහා තව විස්තර තියෙනව (section 2.2.4). ඕම්ම පල්ලෙහට කියවගෙන යමුකෝ.[/FONT] [FONT=Iskoola Pota]1.3. [/FONT][FONT=Iskoola Pota]ඊ ලඟට තව ඕනෙ එකක් තමයි හොඳ recommendations. මේ recommendation දෙන්න පුලුවන් ඔයාව හොඳට දන්න campus එකේ lecturer කෙනෙක්ට. [/FONT] [FONT=Iskoola Pota]මෙතනදි බොහෝ දුරට වෙන්නෙ lecturer ඔයාගෙ හොඳ නරක, අදාල අද්‍යයනයට අදාල දක්ශතා සහ හැකියාවන් ගැන කියල ලියමනක් දෙනවා. මේ ලියමන ඔයා ඔයාගෙ higher studies application එකත් එක්ක යවන්න හෝ online application එකට scanned copy එකක් attach කරන්න හරි ඕනෙ. මේ ක්‍රමේ දැන් ටිකක් භාවිතා වෙනව අඩුයි. ගොඩක්ම වෙන්නෙ මෙන්න මේ විදිහ. ඒ තමයි ඔයා ඉල්ලුම් කරන යුනි එකේ Online application system (මේ ගැන වැඩි විස්තර 2.a වල බලන්න) එකේ තියෙන ෆෝර්ම් එකක් එයා පුරවනව (මේකට අදාල link එක එයාට අදාල university එකෙන් email කරනව). [/FONT] [FONT=Iskoola Pota]මීට අමතරව අදාල යුනි එකෙන් lecturer ගෙන් call කරල අහන අවස්ථාත් තියෙනව. හැබැයි ඒක වෙන්නෙ ගොඩක්ම PhD වලදි. ඒකත් එක විදිහක් නිසා ඒකත් මෙතන සඳහන් කලා.[/FONT] [FONT=Iskoola Pota]සාමාන්‍යයෙන් recommendation letters දෙකක් ඉල්ලනව. කලාතුරකින් තුනක් ඉල්ලන අවස්තා තියෙනව (for example: PhD). [/FONT] [FONT=Iskoola Pota]ඉතින් මචන්ලා දැන් තේරෙනව ඇතිනේ හොඳ recommendations ගන්න නම් හොඳ lecturer සම්බන්දතා (connections) තියෙන්න ඕනෙ කියලා. ඒක අමාරු නෑ. මොකද projects කරද්දි මේව ඉබේම හැදෙනව. ඒ නැතත් අවුරුදු 3,4[/FONT][FONT=Iskoola Pota]ක් හිටපු තැන ඒම connections ඉබේම හැදෙනව.[/FONT] [FONT=Iskoola Pota]1.4. [/FONT][FONT=Iskoola Pota]මේකනම් එතරම්ම වැදගත් නෑ. හැබැයි මේක ඕනෙ අවස්තා තියෙනවා. ඒක තමයි, ඔයාගෙ අනාගත higher studies area එකට අදාල වෙන subjects වලට හොඳ results දාන එක. මේකත් බලන වෙලාවල් තියෙනවා. ඒ නිසා ඒකත් ඔලුවෙ තියන් ඉස්සරාටම යමූ. [/FONT] [FONT=Iskoola Pota]හොඳයි, දැනට campus undergraduate ඉන්න අයට වැදගත් ඔය ටික තමයි. තව මතක් වුනොත් පස්සෙ දාන්නම්. දැන් ඒනම් දැනටමත් පලමු උපාධිය අරන් higher studies වලට දාන සහ දාන්න බලාපොරොත්තු වෙන අයට ඒකට ඕනෙ විස්තර කියන්නම්. [/FONT] [B][FONT=Iskoola Pota]2. [/FONT][/B][B][U][FONT=Iskoola Pota]දැනටමත් පලමු උපාධිය අරන් higher studies වලට අයදුම් කරන සහ අයදුම් කරන්න බලාපොරොත්තු වෙන අයට[/FONT][/U][/B] [FONT=Iskoola Pota]මචන්ලා, higher studies apply කරන ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි;[/FONT] [FONT=Iskoola Pota]a) [/FONT][FONT=Iskoola Pota]Foreign university එකකින් පවත්වාගෙන යනු ලබන හෝ අදාල university එක විසින් දැනටමත් අයදුම්පත් කැඳවා ඇති උපාධි පාඨමාලාවකට අයදුම් කිරීම [/FONT] [FONT=Iskoola Pota]b) [/FONT][FONT=Iskoola Pota]තමාගේ අධ්‍යයන අන්ශයට (research area/ study area) අදාල අන්ශයක තමාගේ පර්යේශණ කරන university lecturer (professor/ asst. professor/ doctor) කෙනෙකු හා සම්බන්ධ වීමෙන්[/FONT] [FONT=Iskoola Pota]ඒනම් දැන් මේ ක්‍රම දෙක විස්තර වශයෙන් බලමු. ඉස්සෙල්ලම;[/FONT] [B][FONT=Iskoola Pota]a) [/FONT][/B][B][FONT=Iskoola Pota]Foreign university එකකින් පවත්වාගෙන යනු ලබන හෝ අදාල university එක විසින් දැනටමත් අයදුම්පත් කැඳවා ඇති උපාධි පාඨමාලාවකට අයදුම් කිරීම[/FONT][/B] [FONT=Iskoola Pota]මේ කියන්නෙ සහෝ, ලෝකෙ බොහෝ university වල post-graduate degrees පවත්වාගෙන යනව. අපෙ රටේ university වලත් postgraduate institutions තියෙන්නේ, අන්න ඒ වගෙ තමයි. මේ degree opportunities ඒ අදාල university එකේ web site එකට ගියාම බලාගන්න පුලුවන්. [/FONT] [FONT=Iskoola Pota]උදාහරනයක් විදිහට පහලින් දාල තියෙන්නේ මේ වගේ University of Connecticut (USA) වල post graduate programs වලට අදාල web page එක.[/FONT] [FONT=Iskoola Pota][URL="https://grad.uconn.edu/programs/#"]https://grad.uconn.edu/programs/# [/URL][/FONT] [FONT=Iskoola Pota]මේකෙ බැලුවොත් පෙනෙයි ඔයාට ඕන degree එකයි program එකයි තේරුවාම අදාල programs පල්ලෙහ filter වෙලා පෙන්නනවා. ඒ එකින් එකට ගියාම ඒ අදාල program එකේ වැඩි විස්තර වගේම ඒකට අයදුම් කිරීම ගැනත් විස්තර දාල තියෙනවා. හැම university එකකම web site එක මේ වගේ නෙමෙයි, පොඩි පොඩි වෙනස්කම් තියෙනව.[/FONT] [FONT=Iskoola Pota]කවුරුහරි හිතුවොත් කොහොමද මේ වගේ අදාල web page එකකට යන්නෙ කියල, කියන්න තියෙන ලේසිම විදිහ තමයි, තමාගෙ හිතේ තියෙන university එකේ නමයි ඊට පස්සෙ අදාල degree program එකයි ගූගල් එකේ ටයිප් කරල search කරන්න (ex: ‘university of Sydney Master of Science’>> then search in Google).[/FONT] [FONT=Iskoola Pota]මේ විදිහට higher studies අවස්ථා හොයා ගන්න තව ක්‍රමයක් තමයි, මේ වගේ degree opportunities පලකරන web site වලින් search කරන එක. මේ වගේ degree opportunities පලකරන web sites කීපයක් තමයි මේ:[/FONT] [FONT=Symbol]· [FONT=Iskoola Pota][URL]https://www.findamasters.com/[/URL][/FONT][/FONT][FONT=Iskoola Pota] මේක Masters එකක් කරන්න හොයන අයට, PhD එකකට නම් [URL="https://www.findaphd.com/"]https://www.findaphd.com/ [/URL][/FONT] [FONT=Iskoola Pota]මේ web sites දෙකම ගොඩක් ප්‍රසිද්ධයි. ඒ නිසාම ගොඩක් programs මේ දෙකේම පලවෙනව. ඒ වගෙම රට අනුව, program එක අනුව, ශිෂ්‍යත්ව අනුව මේකෙ filter කරල search කරන්න පුලුවනි.[/FONT] [FONT=Symbol]· [/FONT][FONT=Symbol][FONT=Iskoola Pota][URL="https://polytechnicpositions.com/announcements,a.html"]https://polytechnicpositions.com/announcements,a.html [/URL][/FONT][/FONT][FONT=Iskoola Pota](PhD සඳහා)[/FONT] [FONT=Symbol]· [FONT=Iskoola Pota][URL]https://www.mastersportal.com/[/URL][/FONT][/FONT][FONT=Iskoola Pota] මේක ගොඩක් general web site එකක්. මටනම් මේක වැඩිය අල්ලල ගිහින් නෑ. ඒත් නූලෙ සඳහන් කලා, කාටහරි වැදගත් වෙන්න පුලුවන් නිසා. ගිහිල්ලම බලන්න.[/FONT] [FONT=Iskoola Pota]දැන් මේ වගේ web site එකකින් හරි, අදාල university එකේ postgraduate web page එකෙන් හරි තමුන්ට ගැලපෙන program එක තෝර ගත්තට පස්සෙ කරන්න තියෙන්නෙ, ඒ අදාල program එකට අදාල පූර්ව සුදුසුම් තමුන්ට තියෙනවද කියල අදාල program එකේ admission requirements web page එකට ගිහිල්ල බලා ගන්න ඕනෙ (GPA, English language proficiency, GRE වගේ දේවල්). ඒවත් හරිනම්, කරන්න තියෙන්නෙ අයදුම් කරන එකයි. ඒකට ගොඩක් වෙලාවට (එහෙම නැති ඒව දැකල නැති තරම්) අදාල web page එකේ online application link එකක් තියෙනව. [/FONT] [FONT=Iskoola Pota]Online application link එකට ගිහින් ඉතිරි වැඩ ටික කරන්න ඕනෙ. මේ online application එකේ තමාගෙ විස්තර, අධ්‍යාපන සුදුසුකම්, වෙනත් සුදුසුකම්, අදාල ක්ශේත්‍රයේ පලපුරුද්ද (තිබේනම්), තමා පිලිබඳ නිර්දේශ කිරීම් කල හැකි අයගේ (1.3 කොටසේ විස්තර කරපු reccommendations) විස්තර සහ තව නොයෙකුත් දේවල් පුරවන්න තියෙනවා. සමහර වෙලාවට application fee එකකුත් ගෙවන්න ඕනෙ. ඒකට නම් credit card එකක් තමා ලේසිම.[/FONT] [FONT=Iskoola Pota]තව program එකට අදාලව scholarships වලටත් apply කරන්න වෙනවා. ඒ ගැන නම් ලොකු විස්තරයක් මේ නූලෙ දාන්නෙ නෑ. මොකද ඒක, එක එක යුනි එකෙන් යුනි එකට වෙනස්. මේව ගැන කෙලින්ම යුනි එකේ web site එකෙන්ම විස්තර හොයල බලන්න. නැත්තන්, university graduate office එකට email කරල අහන්න. මේ scholarships වලටත් GPA එක වැදගත්, මොකද මේ හැම scholarships එකක්ම හරිම තරඟකාරී, ඒනිසා හොඳ GPA එකක් හැම තිස්සෙම වැදගත් මේ වගේ අවස්ථාවලදී.[/FONT] [FONT=Iskoola Pota]මේ විස්තර කරපු ක්රමයේ අවාසි කීපයක් තියෙනවා. ලොකුම අවාසිය තමයි, scholarship එකක් set කරගන්න බැරි වුනොත් සහ ඔයා ලඟත් සල්ලි (for the course fee and living expenses) නැත්තම්, මේ ක්‍රමය හරියන්නෙ නෑ. අනික common program එකකට ඉල්ලුම් කරද්දි තරඟෙ වැඩී. මේ අවාසි දෙකට යම් විසදුමක් තමයි නූලෙ ඊලඟ කොටසින් (2.b) කියන ක්‍රමය.[/FONT] [FONT=Iskoola Pota]එහෙනම් දැන් අපි, ඊලඟ විදිහ බලමු.[/FONT] [B][FONT=Iskoola Pota]b) [/FONT][/B][COLOR=red][B][FONT=Iskoola Pota]තමාගේ අධ්‍යයන අන්ශයට (research area/ study area) අදාල අන්ශයක තමාගේ පර්යේශණ කරන university lecturer (professor/ asst. professor/ doctor) කෙනෙකු හා සම්බන්ධ වීමෙන්[/FONT][/B] [/COLOR] [FONT=Iskoola Pota]** මේක තමයි, ගොඩක්ම වැදගත් සහ අපිට ගැලපෙන ක්‍රමය. මොකද මේ ක්‍රමේදි අදාල program එකට අවශ්‍ය fundings අදාල supervisor මාර්ගයෙන් ලැබෙන නිසා (as a stipend). ගොඩක්ම විද්‍යා, ඉන් ජිනේරු අන්ශයේ අය higher studies යන්නෙ මේ ක්‍රමයෙන් තමයි. [/FONT] [FONT=Iskoola Pota]මේකෙදි වෙන්නෙ සහෝ, foreign university එකක ඉන්න ඔයා ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න අන්ශයේම උගන්නන හෝ පර්යේශණ කතයුතු කරන Professor/ assit. Professor/ doctor (ඒ කියන්නෙ academic supervisor) කෙනෙක් email එකක් මගින් මුලින්ම සම්බන්ධ කරගැනීම. ඒක කරන්නෙ කෝමද බලමු පියවරෙන් පියවර:[/FONT] [FONT=Iskoola Pota]2.1. [/FONT][FONT=Iskoola Pota]ඉස්සෙල්ලම තමාට ගැලපෙන academic supervisor කෙනෙක් හොයාගන්න ඕනෙ. මේක කරන්නෙ මෙහෙමයි. ඉස්සෙල්ලම තමුන් කැමති university එකේ web site (home page) එකට යන්න. ඊට පස්සෙ, ඒකෙ ‘Research’ කියන page එකට යන්න. ඒකට ගිහාම අදාල university එකේ research areas, research facilities පෙන්නනවා. දැන් මේ research areas හරි research facilities (link) එක හරි ඔස්සේ ගිහිල්ල ඔයාගෙ interested research area එකට අදාල research group (or study group) එකක් හොයා ගන්න. දැන් මේ group එකේ ඉන්න staff members ලා බලන්න. එයාලගෙ profiles වලට ගිහින් ඔයාට ගැලපෙන කෙනා /අය තෝරගන්න. [/FONT] [FONT=Iskoola Pota]** විශේෂයි: staff members profiles බලද්දි, එයාලගෙ research/ study areas හොඳට බලන්න, research publications වල topics හොඳට බලන්න. බලල තමුන්ට හොඳට ගැලපෙන අය (පමනක්) තෝරගන්න මතක තියාගන්න (2.2 කොටසේ කියන දේවල් කරන්න කලින්).[/FONT] [FONT=Iskoola Pota]මෙහෙම staff members ලගෙ profiles වලට ගිහාම සමහරවිට එයාලගෙම personal web sites වල links පවා දාල තියෙනව. එහෙම හරි, නැත්තන් කලින් කියපු අදාල group එකේ web page එකේ හරි හොඳට බලන්න සමහර වෙලාවට අලුත් students ලට apply කරන්න කියල (research) studentships දාල තියෙනවා (මේ සඳහා contact කරන්න ඕන කෙනත් දාල තියෙනවා). ඒම තිබ්බොත් ඊට පස්සෙ කරන්න ඕන එක 2.2 කොටසින් බලන්න. [/FONT] [FONT=Iskoola Pota]හරි, එහෙම එකක් තිබ්බෙ නෙත්තන්? ඒම තිබ්බෙ නැතත් ඊලඟ පියවර (2.2) තමයි කරන්න ඔනෙ.[/FONT] [FONT=Iskoola Pota]2.2. [/FONT][FONT=Iskoola Pota]දැන් තියෙන්නෙ තමුන් කලින් කොටසෙ කියපු විදිහට තෝරගත්ත academic supervisor ව contact කරන්නයි. මේකට ලේසිම විදිහ email කරන එක, call කරලත් පුලුවන්, ඒකනම් සාර්තක ක්‍රමයක් නෙමෙයි (ඒ නිසා ලේසි සහ ප්‍රථිපලදායී email ක්‍රමය අනුගමනය කරන්න). [/FONT] [FONT=Iskoola Pota]කොහොම Email එකක්ද ලියන්නෙ? [/FONT] [FONT=Iskoola Pota]2.2.1. [/FONT][FONT=Iskoola Pota]මාත්රුකාව:[/FONT] [FONT=Symbol]· [/FONT][FONT=Iskoola Pota]‘MSc studentship at xxxx research group’ - මේ xxxx කියන (උදාහරනයක් විදිහට) research group එකේ MSc studentship එකකට ලියන විදිහ[/FONT] [FONT=Symbol]· [/FONT][FONT=Iskoola Pota]‘MSc in xxxx research area’ - මේ xxxx කියන research area එකේ MSc studentship එකකට ලියන විදිහ[/FONT] [FONT=Symbol]· [/FONT][FONT=Iskoola Pota]සහ තමා කැමති චිදිහක මාත්රුකාවක් යොදාගන්න පුලුවන්.[/FONT] [FONT=Iskoola Pota]2.2.2. [/FONT][FONT=Iskoola Pota]ආමන්ත්‍රණය: [/FONT] [FONT=Iskoola Pota]කවදාවත් Dear Sir/ Dear Madam නම් දාන්න එපා, අනිවා Dear Prof. xxxx (or Dear Dr. xxxx) කියල අදාල තනතුරත් නමත් කියවෙන විදිහට ලියන්න. නම ලියද්දි එයාගෙ වාසගම ලියන්න (ex: Prof. David Flynn නම් Dear Prof. Flynn කියල හෝ Dear Prof. David Flynn කියල යොදන්න). [/FONT] [FONT=Iskoola Pota]2.2.3. [/FONT][FONT=Iskoola Pota]ආරම්භය: [/FONT] [FONT=Iskoola Pota]Email එකේ ඉස්සෙල්ලම ඔයා කවුද (නම) මොන විශ්වවිද්‍යාලයක මොන වගේ උපාධියක් තියෙන කෙනෙක්ද (ex; I am xxxx, a Computer science graduate from the university of Moratuwa), ඔයා අධ්‍යයනයට කැමති අන්ශය/ අන්ශ ගැන සඳහන් කරන්න. මේ කොටස ලියන විදිහ කෙනාගෙන් කෙනාට, ඉල්ලුම් කරන degree program/ study program එක අනුව පොඩ්ඩක් වෙනස් වෙන්වා. ඒ නිසා ඔයා හිතල මේක ගැලපෙන විදිහට වෙනස් කරගන්න. මම කිව්වෙ general idea එක විතරයි.[/FONT] [FONT=Iskoola Pota]2.2.4. [/FONT][FONT=Iskoola Pota]බොඩි එක (විස්තරය): [/FONT] [FONT=Iskoola Pota]මේකෙ ඔයාගෙ අධ්‍යන අන්ශයට අදාල සුදුසුකම් ලියන්න. Bachelors එකක් තියෙන කෙනෙක් නම්, ඉස්සෙල්ලම ඔයාගෙ undergraduate project/ projetcs ගැන විස්තර කරන්න. project objectives, project එක කරපු scientific method එකක් තියෙනවනම් ඒක, සහ project[/FONT][FONT=Iskoola Pota]එකට අදාලව academic publication එකක් කලා නම් ඒව මෙම කොටසෙ ලියන්න.[/FONT] [FONT=Iskoola Pota]කරුනු ඡේද වලට වෙන් කරන්න අමතක කරන්න එපා. ඡේද අතර එක රූලක් අතාරින්න. එතකොට බලන කෙනාට කියවන්න ලේසී. අකුරු වල size (fonts size) එක 12 වගෙ කරන්න. පොඩි වුනාම කියවන්න අමාරුයි. අමතක කරන්න එපා, පිට රට වල ගොඩක් lecturers ල හරිම කාර්ය බහුලයි. ඉතින් ඔයාගෙ Email එක කියවන්න අමාරු නම් එයා ඒක delete කරල නිකන් ඉන්න අවස්ථාව වැඩී.[/FONT] [FONT=Iskoola Pota]2.2.5. [/FONT][FONT=Iskoola Pota]ඇමුනුම් (attachments):[/FONT] [FONT=Iskoola Pota]මෙන්න මේවා Email එකට අමුනන්න,[/FONT] [FONT=Courier New]o [/FONT][FONT=Iskoola Pota]ඔයාගෙ bachelors transcript එක (MSc/ other degree එකක් ඇත්නම් ඒකත් අමුනන්න)[/FONT] [FONT=Courier New]o [/FONT][FONT=Iskoola Pota]Research publications ඇත්නම් publications list එක (publications ගොඩක් නැත්නම්, ඒවා CV එකේද සඳහන් කරන්න පුලුවන්)[/FONT] [FONT=Courier New]o [/FONT][FONT=Iskoola Pota]CV එක[/FONT] [FONT=Courier New]o [/FONT][FONT=Iskoola Pota]සහ තවත් ඔයාට වැදගත් කියල හිතෙන documents [/FONT] [FONT=Iskoola Pota]තව Email එක ගැන කියද්දි පොඩි වැදගත් කරුනක් තියෙනව, ඒ තමයි Email එක යවන වෙලාව. Email එක යවද්දි ඒ අදාල university එක තියෙන රටේ මහ රෑ යවන්න එපා, ඒම වුනොත් ඔයාගෙ Email එක අනිත් emails වලින් පහලට ගිහින් අදාල කෙනාට ඒක මග ඇරෙන්න පුලුවන්. ඒ නිසා ගොඩක් හොඳයි, එහෙ වෙලාවෙන් උදේ වෙන්න යවන්න පුලුවන්නම්. මේක ලොකූ important දෙයක් නම් නෙමෙයි, එත් පුලුවන් තරම් chance එක නැති නොවෙන විදිහට වැඩේ කරන්න බලන්න. [/FONT] [FONT=Iskoola Pota]ඉතින් මෙහෙම යවද්දි, replies එකක් දෙකක් හරි ලැබෙනවා (Emails 30/40 ක් විතර යවද්දි). Reply එකක් ලෙබුනොත් ඉතින් ගොඩක් වෙලාවට ගොඩ තමයි. Reply එකක් ආවම බලන්න එයා මොනාද කියන්නෙ කියල. Research එකක් නම් funding (money) කොහොමද, research topic එක ඔයා කැමති එකක්ද, තව ඒ (research topic) ගැන විස්තර ඔනෙ කියල හිතෙනවනම් එයාගෙන් ඒව අහන්න, නැත්තන් Skype call එකක් set කරන් එයා එක්ක සාකච්චා කරන්න (මේක ගොඩක්ම වෙන්නෙ PhD කරන්න යද්දි තමයි).[/FONT] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom