Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
෴පශ්චාත් උපාධියට රට යමු හෙලයිනි෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3. හරි සහෝ, ඒනම් ප්රධාන මාත්රුකාවට අදාල ගොඩක් දේවල් කියල ඉවරයි. ඒත්, තව පොඩි දේවල් ටිකක් තියෙනවා:

3.1. ඔයාගෙ GPA එක ගොඩක් අඩුනම් මොකද කරන්නෙ: මචන්ලා, ඔයාගෙ bachelors GPA එක ගොඩක් අඩුනම් දුක් වෙන්න එපා, තාමත් කරන්න පුලුවන් දේවල් කීපයක් තියෙනවා.

3.1.1. ලන්කාවෙ හෝ ඔයාගෙම යුනි එකේ MSc එකක් හරි Mphil එකක් හරි කරන්න. ගොඩක් වෙලාවට මේවයෙ GPA requirements එච්චරම නැ (compared to foreign countries). හැබැයි, කරන එක එලකිරි එකටම ගොඩදාන්න ඕනෙ. GPA එක උපරිමයෙන්ම ගන්න ඕනෙ. ඒම ගත්තට පස්සෙ foreign university එකක higer studies වලට apply කරන්න පුලුවනි මේ MSc/ Mphil results වලින්.

3.1.2. ඊලඟ විදිහ, rank එකෙන් අඩු universities try කරන එක. සමහර universities rank එකෙන් අඩු වුනාට පට්ට research oriented. හොඳම උදාහරනය තමයි මේ:

https://www.ait.ac.th/ (AIT, Thailand)

මේ යුනි එක හොඳම research oriented and multi cultural යුනි එකක්. GPA එක ගොඩාක්ම වැඩිත් නෑ. මේකෙ මාස්ටර්ස් කරල දැන් USA, Ausie, Japan ඉන්න මම දන්න ඕන තරම් අය ඉන්නවා. මම මේක ගැන කලින් කෙනෙක් දාපු නූලකත් කිව්වා. ඒ නූල හොයල පස්සෙ දාන්නම්.

3.2. Scholarships/ IELTS/ TOEFL/ GRE :

මේවා ගැනනම් විස්තර දැම්මෙ නෑ. මොකද scholarships ගැනනම් දේවල් කියන්න ටිකක් අමාරුයි (too many options here and there). IELTS/ TOEFL/ GRE නම් ඔයාල හැමෝම යම් මට්ටමකට හරි දන්නවනෙ.

එහෙනම් දන්න කියන දේවල් ඔක්කොම වගේ හිතට ආපු විදිහට පුලුවන් තරම් පෙල ගස්වල නූල ලිව්ව. ටිකක් දිගයි නම් තමා....ඒත් ඔක්කොම කියන්නත් එපැයි.....

ඒනම්, නූලෙන් ප්රයෝජයනක් වෙන අය රෙපක් ඒම දීගෙන අපිවත් දිරිමත් කරන්න, අනිත් අයත් දුන්න කියල එපා කියන්නෙ නෑ ඔන්න බම්ප් එකක් ඒම දාල නූල උඩට ගන්න සහයෝගයක් දෙමු හැමෝම.

හැමෝටම ජය! අමතක වුන දෙයක් තිබ්බොත් පසුව දාන්නම්.

මේ ගැන දන්න අය තමන් ගෙ කරුනුත් share කරන්න.

ගැටලු තිබ්බොත් අහන්න, දන්න තරමින් සහ වෙලාව ලැබෙන විදිහට උත්තර දාන්නම්.

මෙච්චර සින්හලෙන් කෙටුවමයි....ඕන් ඇත්තමයි

ප.ලි. Scholarships සඳහා: 6 වන පිටුවේ naadia මෙම්බර් share කරල තියෙන ලින්කුව බලන්න.

[QUOTE="apikaluda?, post: 24296667, member: 470863"] [COLOR=black][SIZE=5][FONT=Iskoola Pota]3. [/FONT][FONT=Iskoola Pota]හරි සහෝ, ඒනම් ප්රධාන මාත්රුකාවට අදාල ගොඩක් දේවල් කියල ඉවරයි. ඒත්, තව පොඩි දේවල් ටිකක් තියෙනවා:[/FONT][/SIZE][/COLOR] [COLOR=black][SIZE=5] [FONT=Iskoola Pota]3.1. [FONT=Iskoola Pota]ඔයාගෙ GPA එක ගොඩක් අඩුනම් මොකද කරන්නෙ: මචන්ලා, ඔයාගෙ bachelors GPA එක ගොඩක් අඩුනම් දුක් වෙන්න එපා, තාමත් කරන්න පුලුවන් දේවල් කීපයක් තියෙනවා.[/FONT][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]3.1.1. [/FONT][FONT=Iskoola Pota]ලන්කාවෙ හෝ ඔයාගෙම යුනි එකේ MSc එකක් හරි Mphil එකක් හරි කරන්න. ගොඩක් වෙලාවට මේවයෙ GPA requirements එච්චරම නැ (compared to foreign countries). හැබැයි, කරන එක එලකිරි එකටම ගොඩදාන්න ඕනෙ. GPA එක උපරිමයෙන්ම ගන්න ඕනෙ. ඒම ගත්තට පස්සෙ foreign university එකක higer studies වලට apply කරන්න පුලුවනි මේ MSc/ Mphil results වලින්.[/FONT][/SIZE] [/COLOR][SIZE=5] [COLOR=black][FONT=Iskoola Pota]3.1.2. [/FONT][FONT=Iskoola Pota]ඊලඟ විදිහ, rank එකෙන් අඩු universities try කරන එක. සමහර universities rank එකෙන් අඩු වුනාට පට්ට research oriented. හොඳම උදාහරනය තමයි මේ:[/FONT] [FONT=Iskoola Pota][URL]https://www.ait.ac.th/[/URL] (AIT, Thailand) [/FONT] [FONT=Iskoola Pota]මේ යුනි එක හොඳම research oriented and multi cultural යුනි එකක්. GPA එක ගොඩාක්ම වැඩිත් නෑ. මේකෙ මාස්ටර්ස් කරල දැන් USA, Ausie, Japan ඉන්න මම දන්න ඕන තරම් අය ඉන්නවා. මම මේක ගැන කලින් කෙනෙක් දාපු නූලකත් කිව්වා. ඒ නූල හොයල පස්සෙ දාන්නම්.[/FONT] [FONT=Iskoola Pota]3.2. [/FONT][FONT=Iskoola Pota]Scholarships/ IELTS/ TOEFL/ GRE : [/FONT] [FONT=Iskoola Pota]මේවා ගැනනම් විස්තර දැම්මෙ නෑ. මොකද scholarships ගැනනම් දේවල් කියන්න ටිකක් අමාරුයි (too many options here and there). IELTS/ TOEFL/ GRE නම් ඔයාල හැමෝම යම් මට්ටමකට හරි දන්නවනෙ.[/FONT] [FONT=Iskoola Pota]එහෙනම් දන්න කියන දේවල් ඔක්කොම වගේ හිතට ආපු විදිහට පුලුවන් තරම් පෙල ගස්වල නූල ලිව්ව. ටිකක් දිගයි නම් තමා....ඒත් ඔක්කොම කියන්නත් එපැයි.....:P[/FONT] [FONT=Iskoola Pota]ඒනම්, නූලෙන් ප්රයෝජයනක් වෙන අය රෙපක් ඒම දීගෙන අපිවත් දිරිමත් කරන්න, අනිත් අයත් දුන්න කියල එපා කියන්නෙ නෑ:rofl: ඔන්න බම්ප් එකක් ඒම දාල නූල උඩට ගන්න සහයෝගයක් දෙමු හැමෝම.[/FONT] [FONT=Iskoola Pota]හැමෝටම ජය! අමතක වුන දෙයක් තිබ්බොත් පසුව දාන්නම්. [/FONT] [FONT=Iskoola Pota]මේ ගැන දන්න අය තමන් ගෙ කරුනුත් share කරන්න. [/FONT] [FONT=Iskoola Pota]ගැටලු තිබ්බොත් අහන්න, දන්න තරමින් සහ වෙලාව ලැබෙන විදිහට උත්තර දාන්නම්. [/FONT] [FONT=Iskoola Pota]මෙච්චර සින්හලෙන් කෙටුවමයි....ඕන් ඇත්තමයි:yes:[/FONT][/COLOR][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [SIZE=4][COLOR=blue]ප.ලි. Scholarships සඳහා: 6 වන පිටුවේ naadia මෙම්බර් share කරල තියෙන ලින්කුව බලන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom