Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴මොනවද මේ 1G ,2G ,3G ,4G තාක්ෂණය කියන්නේ ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴මොනවද මේ 1G ,2G ,3G ,4G තාක්ෂණය කියන්නේ ෴

දුරකථන සන්නිවේදන තාක්ෂනය 1980 දශකයේ ඉදිරිපත් වීමත් සමඟ සෑම අවුරුදු දහයක් පාසාම වාගේ එහි කැපී පෙනෙන වෙනස්කම් සිදුවී තිබේ.

දශකයකට පසුව දියුණුව එන මේ අළුත් තාක්ෂණය, එක් පරම්පරාවක් ( generation ) සේ සලකයි.

ඒ අනුව 1981 දී හඳුනවා දුන් Analog Cellular Network පළමු පරම්පරාවයි. ( 1G ) යි.

1992 දී ඩිජිටල් සෙලියුලර් තාක්ෂණය ( Digital Networks ) දෙවැනි පරම්පරාව ( 2G ) යි.

2001 පටන් තුන්වැනි පරම්පරාවේ ( 3G ) තාක්ෂණය (Ip Data Networks) භාවිතා කෙරේ.

ඒ සමඟම දැන් හතරවැනි පරම්පරාවේ ( 4G ) සෙලියුලර් තාක්ෂණයද භාවිතයට විත් තිබේ. හතරවැනි පරම්පරාවේ ( All IP Data Networks ) හෙවත් 4G වර්ගයේ දුරකතන සන්නිවේදන තාක්ෂණ අතරින් ප්‍රමුඛම තාක්ෂණය එල්ටීඊ ( LTE ) ය.

සාමාන්‍යයෙන් එක් දුරකතන සන්නිවේදන තාක්ෂණයකට පසු තවෙකක් හඳුන්වා දෙන්නේ පරිණාමීය ( evolutionary ) අවස්ථාවක් ලෙසය. එනම් කලින් තිබූ තාක්ෂණයේම ඉදිරි සංවර්ධනයක් වශයෙනි. එවිට අළුත් තාක්ෂණය සමඟම කලින් තිබූ තාක්ෂණයත් භාවිතා කරන්නට පුළුවන. එනිසා සන්නිවේදන ජාල උසස් කිරීමේ කටයුතු වෙනුවෙන් සන්නිවේදන සමාගම්වලට ධනය වැය කරන්නට සිදු වුවත්, පාරිභෝගිකයින්ට සිය ජංගම දුරකතන සහා උපාංග එසැනින් උසස් කරගත යුතු නැත. අලුත් තාක්ෂණයට ගැළපෙන දුරකතනයක් ලබා ගන්නා තෙක් හෝ දිගටම වුවත් පැරණි දුරකතනම භාවිත කරන්නට පුළුවන.

කවර හෝ දුරකතන සන්නිවේදන තාක්ෂණයක් වේවා එය ජාත්‍යාන්තර ප්‍රමිතියකට යටත්ව දියුණු කළ යුත්තේය. ලෝක මට්ටමින් කිසි බාධාවක් නැතිව එය භාවිත කළ හැක්කේ එවිටය. 4G දුරකතන සන්නිවේදන තාක්ෂණය මෙසේ විය යුත්තේය යන ප්‍රමිතිය, 2008 දී ජාත්‍යාන්තර විදුලි සංදේශ සංගමය විසින් පනවන ලදී තාක්ෂණික යෙදුම් ගැන විධිවිධාන සමඟ ජාලයේ වේගය ගැනද ප්‍රමිතිය පැනවීය. ඒ අනුව මෝටර් රථ, විදුලි දුම්රිය වැනි වේගවත් වාහන වල ගමන් කරමින් ඉන්නා විට වුවත් 4G සන්නිවේදන ජාලයකදී තත්පරයකදී මෙගාබිට් 100ක ( 100Mbps ) දත්ත හුවමාරු වේගයක් තිබිය යුත්තේය. පා ගමනින් යන විට හෝ එක තැන ඉන්නා විට හෝ මේ වේගය දස ගුණයකින් වැඩිවිය යුත්තේය. එනම් එය 1Gbps තරමි විය යුත්තේය. ජාත්යානතර විදුලි සංදේශන නියාමන කොමිසම කීවේ මේ වේගයට ළඟා විය හැකි කුමන හෝ සෙලියුලර් දුරකතන සන්නිවේදන තාක්ෂනයක් වෙතොත් එය 4G තාක්ෂණයක් සේ නම් කළ හැකි බවයි.

මෙසේ 3G දුරකතන සන්නිවේදනයේ නියම වේගය ඉක්මවා යන, තාක්ෂණික වශයෙන් තවත් දියුණු කළ විට 4G වේගය ගබා ගත හැකි දුරකතන සන්නිවේදන තාක්ෂණ 3ක් දැන් තිබේ. HSPA+ , WiMax , LTE යනු ඒවායි. ඒ නිසා දුරකතන සන්නිවේදන සේවා සපයන්නන් 3G සන්නිවේදන සැපයූ තැන්වලට ඊට වඩා වැඩි වේගයක් සහිත එල්ටීඊ සේවයක් ලබා දෙන විට, අලෙවිකරණ උපක්‍රමයක් සේ එය 4G LTE ලෙස හඳුන්වයි.

මෙම 4G LTE තාක්ෂණයේ යෙදුම් තේරුම් ගන්නට හොඳම පිටිවහල ලැබෙන්නේ සෙලියුලර් දුරකතන තාක්ෂණ පරම්පරා වල වෙනස ගැන කලින්ම දැන ගත් විටය.

පළමුවැනි පරම්පරාව ( 1G ) - මෙම තාක්ෂණය ඇනලොග්ය. එනම් දත්ත හෝ හඩ සන්නිවේදනය කරනු ලබන්නේ කාලානුරූපවය. එනම් එක් ස්විච් කිරීමකට පසු තවත් එකක් ( Circuit switching) වශයෙනි. සෙලියුලර් තාක්ෂණයේදී එක් කුළුණකින් සම්බන්ධය ලබා දිය හැකි ප්‍රදේශය සෙල් එකකි. මේ සෙල් එකකට එකක් යාවීමෙන් සෙලියුලර් දුරකතන ජාලයක් නිර්මාණය වේ. එක් සෙල් එකක මායිමට කතා කරන්නා ආවිට ඊළඟට ඇති සෙල් එකට දුරකතන සම්බන්ධය හුවමාරු කෙරේ. මෙම පළමු පරම්පරාවේ සෙලියුලර් තාක්ෂනයට දත්ත හුවමාරු වේග ප්‍රමිතියක් ( data rate ) නැත. ඒඑම්පීස් (AMPS) සහ ටැක්ස් (TACS) යන සන්නිවේදන තාක්ෂණ මීට අයත්ය.

දෙවැනි පරම්පරාව ( 2G ) - ඇනලොග් ක්‍රමය වෙනුවට ඩිජිටල් ක්‍රමයට තොරතුරු හුවමාරු කිරීම මෙහි වෙනසයි. එහෙත් මෙහිදීද සන්නිවේදන පවත්වා ගෙන යන්නේ සර්කිට් ස්විචිං ක්‍රමයටමය. එසේම තොරතුරු හුවමාරුව මෙන්ම ජාලයට සම්බන්ධ වීම වේගවත්ය. SMS පණිවුඩ යැවීමට පුළුවන් මෙන්ම Ring Tones ලබා ගැනීමටද පුළුවන. එසේම රටවලදී වුවත් තම දුරකතනය භාවිතා කළ හැකි (Roaming) ය. දෙවැනි පරම්පරාවේ පුමිතිගත දත්ත හුවමාරු වේගය 236.8Kbpsය. GSM, CDMA, EDGE සහ GPRS යන සන්නිවෙදන තාක්ෂණ දෙවැනි පරම්පරාවේ ඒවාය.

තැන තැන ගෙන යා හැකි මොඩමයක්, යූඑස්බී වයර්ලස් මොඩමයක්, ජංගම දුරකතයක්, ටැබ්ලට් කොම්පියුටරයක් හෝ වෙනත් ජංගම උපකරණයක් ඇසුරෙන් අන්තර්ජාල සම්බන්ධතාව ලබා ගැනීම මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් කරළියට පැමිණීමත් සමඟය.

තුන්වැනි පරම්පරාව ( 3G ) - මෙය ඉන්ටර්නෙට් ප්‍රොටොකෝල IP පුමිතීන්ට අනුව දත්ත හැවමාරු කරයි. පැකට් ස්විචිං ( packet switching ) ක්‍රමයට දත්ත සන්නිවේදනය කෙරේ. කටහඬ සන්නිවේදනය කරන්නේ සර්කිට් ස්විචිං ක්රමයටය. USB Dongle භාවිතා කරමින් පරිගණක වෙත මොබයිල් ඉන්ටර්නෙට් සබඳතා ලබා ගත හැකිය. පුමිතිගත අඩුම දත්ත හුවමාරු වේගය 384Kbpsය. UMTS, CDMA 2000, HSDPA සහ EVDO යන සන්නිවේදන තාක්ෂණ මෙම තුන්වැනි පරම්පරාවේය.

මෙසේ 3G දුරකතන සන්නිවේදනයේ නියම වේගය ඉක්මවා යන, තාක්ෂණික වශයෙන් තවත් දියුණු කළ විට 4G වේගය ගබා ගත හැකි දුරකතන සන්නිවේදන තාක්ෂණ 3ක් දැන් තිබේ. HSPA+ , WiMax , LTE යනු ඒවායි. ඒ නිසා දුරකතන සන්නිවේදන සේවා සපයන්නන් 3G සන්නිවේදන සැපයූ තැන්වලට ඊට වඩා වැඩි වේගයක් සහිත එල්ටීඊ සේවයක් ලබා දෙන විට, අලෙවිකරණ උපක්‍රමයක් සේ එය 4G LTE ලෙස හඳුන්වයි.

මෙම 4G LTE තාක්ෂණයේ යෙදුම් තේරුම් ගන්නට හොඳම පිටිවහල ලැබෙන්නේ සෙලියුලර් දුරකතන තාක්ෂණ පරම්පරා වල වෙනස ගැන කලින්ම දැන ගත් විටය.

පළමුවැනි පරම්පරාව ( 1G ) - මෙම තාක්ෂණය ඇනලොග්ය. එනම් දත්ත හෝ හඩ සන්නිවේදනය කරනු ලබන්නේ කාලානුරූපවය. එනම් එක් ස්විච් කිරීමකට පසු තවත් එකක් ( Circuit switching) වශයෙනි. සෙලියුලර් තාක්ෂණයේදී එක් කුළුණකින් සම්බන්ධය ලබා දිය හැකි ප්‍රදේශය සෙල් එකකි. මේ සෙල් එකකට එකක් යාවීමෙන් සෙලියුලර් දුරකතන ජාලයක් නිර්මාණය වේ. එක් සෙල් එකක මායිමට කතා කරන්නා ආවිට ඊළඟට ඇති සෙල් එකට දුරකතන සම්බන්ධය හුවමාරු කෙරේ. මෙම පළමු පරම්පරාවේ සෙලියුලර් තාක්ෂනයට දත්ත හුවමාරු වේග ප්‍රමිතියක් ( data rate ) නැත. ඒඑම්පීස් (AMPS) සහ ටැක්ස් (TACS) යන සන්නිවේදන තාක්ෂණ මීට අයත්ය.

දෙවැනි පරම්පරාව ( 2G ) - ඇනලොග් ක්‍රමය වෙනුවට ඩිජිටල් ක්‍රමයට තොරතුරු හුවමාරු කිරීම මෙහි වෙනසයි. එහෙත් මෙහිදීද සන්නිවේදන පවත්වා ගෙන යන්නේ සර්කිට් ස්විචිං ක්‍රමයටමය. එසේම තොරතුරු හුවමාරුව මෙන්ම ජාලයට සම්බන්ධ වීම වේගවත්ය. SMS පණිවුඩ යැවීමට පුළුවන් මෙන්ම Ring Tones ලබා ගැනීමටද පුළුවන. එසේම රටවලදී වුවත් තම දුරකතනය භාවිතා කළ හැකි (Roaming) ය. දෙවැනි පරම්පරාවේ පුමිතිගත දත්ත හුවමාරු වේගය 236.8Kbpsය. GSM, CDMA, EDGE සහ GPRS යන සන්නිවෙදන තාක්ෂණ දෙවැනි පරම්පරාවේ ඒවාය.

තැන තැන ගෙන යා හැකි මොඩමයක්, යූඑස්බී වයර්ලස් මොඩමයක්, ජංගම දුරකතයක්, ටැබ්ලට් කොම්පියුටරයක් හෝ වෙනත් ජංගම උපකරණයක් ඇසුරෙන් අන්තර්ජාල සම්බන්ධතාව ලබා ගැනීම මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් කරළියට පැමිණීමත් සමඟය.

තුන්වැනි පරම්පරාව ( 3G ) - මෙය ඉන්ටර්නෙට් ප්‍රොටොකෝල IP පුමිතීන්ට අනුව දත්ත හැවමාරු කරයි. පැකට් ස්විචිං ( packet switching ) ක්‍රමයට දත්ත සන්නිවේදනය කෙරේ. කටහඬ සන්නිවේදනය කරන්නේ සර්කිට් ස්විචිං ක්රමයටය. USB Dongle භාවිතා කරමින් පරිගණක වෙත මොබයිල් ඉන්ටර්නෙට් සබඳතා ලබා ගත හැකිය. පුමිතිගත අඩුම දත්ත හුවමාරු වේගය 384Kbpsය. UMTS, CDMA 2000, HSDPA සහ EVDO යන සන්නිවේදන තාක්ෂණ මෙම තුන්වැනි පරම්පරාවේය.

4G තාක්ෂණය

තුන්වැනි පරම්පරාවේ සන්නිවේදන තාක්ෂණය, සම්පූර්ණයෙන්ම සර්කිට් ස්විචිං ක්‍රමයෙන් මිදුණේ නොවේ. එහි කටහඬ හුවමාරුව කෙරෙන්නේ පැරණිම සර්කිට් ස්විචං ක්‍රමයටමය. ඒ නිසා තුන්වැනි පරම්පරාව දියුණු කළ යුතු තැන නම් කට හඬත් පැකට් ස්විචිං ක්‍රමයට ගෙනැවිත්, මුළු සන්නිවේදන ක්රමයම ඉන්ටර්නෙට් ප්‍රොටොකෝලයට අනුගත කිරීමය. ඒ එහි ඇති සියලු මාදිලියේ දත්ත මොබයිල් උපකරණ වලදී ඒ හැටියෙන්ම ක්‍රියාත්මක කරවන්නටය. එනම් මෙම 4G දුරකතන වලට අන්තර්ජාලය හරහා දුරකතන ඇමතුම් ලබා ගන්නටත් ලබා දෙන්නටත් පුළුවන. හතරවැනි පරම්පරාවට All IP Data Networks කියා හඳුන්වන්නේ මෙනිසාය. මෙසේ කට හඬත් පැකට් ස්විචිං ක්‍රමයට හුවමාරු කළ හැක්කේ HSPA+ , WiMax , LTE තාක්ෂණ වලදීය. එනිසා මේවා හතරවැනි පරම්පරාවේ දුරකතන සන්නිවෙදන තාක්ෂණ සේ සැලකිය හැකිය.

දැන් තිබෙන අන්තර්ජාලය මොබයිල් උපකරණ වෙත ඒ සැටියෙන්ම සම්බන්ධ කරන්නට 4G තාක්ෂණයට පුළුවන් වීම සුළුපටු කාරණයක් නොවේ. එනිසා 4G තාක්ෂණයට ඉන්ද්‍රජාලික තාක්ෂණය හෙවත් Magic වැඩක් ලෙස හඳුන්වයි. මෙම Magic යන ඉංග්‍රීසී වචනය අහම්බෙන් යෙදූවක් නොවේ. එහි අකුරුවලින් විස්තර කෙරෙන සේ 4G තාක්ෂණයේ ගුණංග පෙළ ගස්වයි. ඒ මෙසේය.

M - mobile multimedia - යන එන ගමන් අන්තර්ජාලයට සම්බන්ධ වී කිසි බාධාවක් නැතිව ගීත, වීඩියෝ යනාදී මල්ටි මීඩියා පහසුකම් පරිහරණය කළ හැකිවීම.

A - anytime anywhere - වාහනයක වේගයෙන් යන ගමන් වුවත්, ඇවිද යන විට වුවත්, ගොඩනැගිලි ඇතුළත සහ පිටත, කඳ බෑවුම්, මුහුදු, ගංගා නිම්න යනාදී නොයෙක් භූවිෂමතා ඇති තැන්වලදී එහි බලපෑමක් නැතිය සන්නිවේදන තටයුතු කළ හැකිවීම.

G - global mobility support - මෙය ප්‍රමිතිගත තාක්ෂණයක් නිසා ලෝකයේ ඕනෑම රටකදී ඕනෑම තැනකදී එක සමාන වේගයෙන් සන්නිවේදනය පවත්වා ගෙන යා හැකිවාක් මෙන්ම විවිධ රටවල දුරකතන සන්නිවේදන සේවාවල සීමා බල නොපෑම. අන්තර්ජාලය මෙනි. රටින් රටට ගියා කියා එහි වෙනසක් නැත.

I - intergrated wireless solution - රැහැන් රහිත ක්‍රමයට ඕනෑම දුරකතන සේවා සපයන්නකුගේ සේවය ලබා ගන්නට පුළුවන. එසේම රැහැන් සහිත දුරකතනයකින් ලබා ගත හැකි සේවා සියල්ලම එසේම මෙහිදීද ලබාගත හැකි වීම.

C - customized personal service - අනෙක් කුමන සන්නිවෙදන තාක්ෂණයකටත් වඩා හොඳින් තමන්ට අවශ්‍ය දේ වෙනුවෙන් පමණක් මුදල් ගෙවා සේවා ලබාගත හැකිවීම.

4G LTE වේගය.

මෙම ගුණාංග සියල්ලටම පිටින් 4G LTE තාක්ෂණයේ තිබෙන වටිනාම ගතිය එහි වේගයයි. 3G තාක්ෂණය ඔස්සේ ලබාගත හැකි සියලුම දේ 4G ජාලයකදී ද ලබාගත හැකි බව ඇත්තය. එහෙත් මෙහි ඇති ලොකුම වෙනස අධි වේගයයි. ඒ වේගය කෙතරම් යැයි වටහාගන්නට, 3G හිදී කළ හැකි වැඩ 4G LTE හීදී කරන්නට යන වේග සසඳා බැලීම හොඳය. එම සැසඳුම් මෙසේය.

3G ජාලයකදී 20MB පරිගණක ක්‍රීඩාවක් අන්තරජාලයෙන් download කර ගැනීම සඳහා මිනිත්තු 3 ක පමණ කාලයක් ගතවුවත්, 4G LTE ජාලයකදී ඒ සඳහා ගත වන්නේ තත්පර 25 කට අඩු කාලයකි.

ඉන්ටර්නෙට් රේඩියෝ සහ වෙනත් වීඩියෝ ලබාගන්නට යන විට 3G ජාලයකදී ඒවා ලැබීමට යන විරාමය ( buffer ) තත්පර 10කි. එසේම නැවත ඒවාට ලබාගන්නට වුවත් යම් විරාමයක් (re-buffer) දී සිටිය යුත්තේය. එහෙත් 4G LTE ජාලයකදී මුල විරාමය (buffer) තත්පර 1කි. පසු විරාමයක් (re-buffer) නැත.

ඉතා හොඳ පැහැදිලි වීඩියෝ (HD) ලබාගන්නට යන විට 3G ජාලයකදී මිනිත්තු 5 ක් දක්වා විරාමයක් අවශ්‍යය. නිතරම වාගේ වීඩියෝව නවතී. නැවත නැවත ක්‍රියාත්මක කළ යුතුය. එහෙත් 4G LTE ජායලකදී විරාමය තත්පර 30 කි. වීඩියෝව නැවත බලා ගන්නට ඕනෑ වුවොත් විරාමයක් නොගෙනම ක්‍රියාත්මක වෙයි.

3G ජාලයකදී ෆේස්බුක් වෙත පින්තූරයක් අප්ලෝඩ් කරන්න තත්පර 25ක් ගතවෙයි. 4G LTE ජාලයකදී මීට ගතවන්නේ තත්පරයකි.

You tube වීඩියෝවක් බලන්නට ගියවිට 3G ජාලයකදී එය ලැබීමට ගතවන විරාමය තත්පර 20ක් පමණ විට හැක. එය නැවත බලන්නට ගියත් නැවතත් විරාම කාලයක් ගත වෙයි. එහෙත් 4G LTE ජාලයකදී මේ සඳහා ගතවන්නේ තත්ලරයකි. නැවත බලන්නට ගියහොත් විරාම කාලයක් නොගනී.

දුරකතන සන්නිවේදන තාක්ෂණයේ ප්‍රමිතිගත වේගය සහ ප්‍රායෝගික වේගය එකිනෙකට වෙනස්ය. වෙළඳ දැන්වීම් වලින් මෙන්ම තාක්ෂණික විස්තර යටතේ කියන මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් වේගය සැබැවින්ම නොලැබෙන්නේ එනිසාය. ප්‍රායෝගික මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් වේගය, ප්‍රමිතිගත වේගයට වඩා හත් අට ගුණයකින් අඩුය. ඊට බලපාන හේතුද මෙහිදී දැන ගැනීම වටී. ඒවා මෙසේය.

පැකට් ස්විචිං ක්‍රමයේදී දත්ත හුවමාරු වන්නේ ගොනු වශයෙනි. භාවිතා කරන්නන් වැඩි වන විට එක් අයෙකුට දත්ත ගොනුවක් ලබාදී අනෙක් ගොනුව ලබාගැනීමට ගත වන කාලය වැඩිවේ. එනම් එවිට දත්ත හුවමාරු වේගය අඩුවේ.

යම් සෙල් එකක ධාරිතාව දත්ත හුවමාරුවට පමණක් නොව හඬ සහ එස් එම් එස් වැනි සේවා සඳහාද යෙදවේ. එනිසා වැඩිපුර හඩ භාවිතා කරන්නන් සිටින වේලාවට අනෙක් දත්ත හුවමාරු වේගයද අඩුවේ.

ග්රාහකයා හා සන්නිවේදන කුළුන අතර දුරද දත්ත හුවමාරු වේගයට බලපායි. සංඥා මට්ටම ඉහළ අගයක තිබුණද ග්රාහකයා සිටින්නේ කුළුණේ සිට ඈතින් නම් දත්ත ලැබෙන වේගය අඩුය.

සෑම සන්නිවේදන කුළුනකටම එකම වේගයක් සැපයීමේ ධාරිතාව නැත. අබු වේගයක් ඇති කුළුණුවලින් ලැබෙන්නේ අඩු වේගයකි.

දුරකතන ජාල සැලසුම්වල තිබෙන නොයෙක් අඩුපාඩු නිසා ද ප්‍රායෝගික වේගය අඩුවෙයි.

සාමන්‍යයෙන් දැනට ලංකාවේ නම් 4G තාක්ෂණය ලබා දී ඇත්තේ Mobitel | Dialog | SLT යන දුරකතන ජාල පමණි.

මෙනිසා කලින් කී වේග සංසන්දනයේදී 3G ප්‍රායෝගික වේගය 1.5 - 3Mbps ( මගේ 3G Speed එකනම් සාමාන්‍යයෙන් 6.5Mbps පමණ වේ. කුළුණ ගෙදර එහා පැත්තෙනේ...) ලෙසද, 4G LTE හි ප්‍රායෝගික වේගය 10 - 20Mbps ලෙසද ගෙන තිබේ. එහෙත් මේ වේග මට්ටම දිගු කලක් මේ අගයන්වලම පවතින්නේ නොවේ. දැන් තිබෙන 4G LTE තාක්ෂණය තව තවත් දියුණු කෙරෙන බැවිනි. දැන් අපේක්ෂා කරන විදියට වසර 2017 වෙන විට සම්පූර්ණ වේගය ඇති 4G තාක්ෂණය සහ සන්නිවේදන ජාල දියුණූ වෙනු ඇති. ඒ යටතේ අඩුම තරමින් 25 - 50Mbps පමණ ප්‍රායෝගික වේගයක් පවත්වා ගැනීමට අපේක්ෂිතය. එවිට මුලින් කීවාක් මෙන් MAGIC වේගයක් ජංගම උපාංගවලට ලැබෙනු ඇත. එනම් කිසි විරාමයක් හෝ පරක්කුවක් හෝ නැතිව මොබයිල් උපකරණ හරහා අන්තර්ජාල සේවා ඇසිල්ලකින් ලබා ගත හැකි වේගයකි.

uputa ganimaki.http://awanka-ukussa.blogspot.com

hodai nam salakala yanta.

[QUOTE="sbanurada, post: 18048448, member: 33920"] [b]෴මොනවද මේ 1G ,2G ,3G ,4G තාක්ෂණය කියන්නේ ෴[/b] [SIZE="4"]දුරකථන සන්නිවේදන තාක්ෂනය 1980 දශකයේ ඉදිරිපත් වීමත් සමඟ සෑම අවුරුදු දහයක් පාසාම වාගේ එහි කැපී පෙනෙන වෙනස්කම් සිදුවී තිබේ. දශකයකට පසුව දියුණුව එන මේ අළුත් තාක්ෂණය, එක් පරම්පරාවක් ( generation ) සේ සලකයි. [COLOR="DarkRed"] ඒ අනුව 1981 දී හඳුනවා දුන් Analog Cellular Network පළමු පරම්පරාවයි. ( 1G ) යි.[/COLOR] [COLOR="DarkGreen"]1992 දී ඩිජිටල් සෙලියුලර් තාක්ෂණය ( Digital Networks ) දෙවැනි පරම්පරාව ( 2G ) යි.[/COLOR] [COLOR="Blue"] 2001 පටන් තුන්වැනි පරම්පරාවේ ( 3G ) තාක්ෂණය (Ip Data Networks) භාවිතා කෙරේ.[/COLOR] ඒ සමඟම දැන් හතරවැනි පරම්පරාවේ ( 4G ) සෙලියුලර් තාක්ෂණයද භාවිතයට විත් තිබේ. හතරවැනි පරම්පරාවේ ( All IP Data Networks ) හෙවත් 4G වර්ගයේ දුරකතන සන්නිවේදන තාක්ෂණ අතරින් ප්‍රමුඛම තාක්ෂණය එල්ටීඊ ( LTE ) ය. සාමාන්‍යයෙන් එක් දුරකතන සන්නිවේදන තාක්ෂණයකට පසු තවෙකක් හඳුන්වා දෙන්නේ පරිණාමීය ( evolutionary ) අවස්ථාවක් ලෙසය. එනම් කලින් තිබූ තාක්ෂණයේම ඉදිරි සංවර්ධනයක් වශයෙනි. එවිට අළුත් තාක්ෂණය සමඟම කලින් තිබූ තාක්ෂණයත් භාවිතා කරන්නට පුළුවන. එනිසා සන්නිවේදන ජාල උසස් කිරීමේ කටයුතු වෙනුවෙන් සන්නිවේදන සමාගම්වලට ධනය වැය කරන්නට සිදු වුවත්, පාරිභෝගිකයින්ට සිය ජංගම දුරකතන සහා උපාංග එසැනින් උසස් කරගත යුතු නැත. අලුත් තාක්ෂණයට ගැළපෙන දුරකතනයක් ලබා ගන්නා තෙක් හෝ දිගටම වුවත් පැරණි දුරකතනම භාවිත කරන්නට පුළුවන. කවර හෝ දුරකතන සන්නිවේදන තාක්ෂණයක් වේවා එය ජාත්‍යාන්තර ප්‍රමිතියකට යටත්ව දියුණු කළ යුත්තේය. ලෝක මට්ටමින් කිසි බාධාවක් නැතිව එය භාවිත කළ හැක්කේ එවිටය. 4G දුරකතන සන්නිවේදන තාක්ෂණය මෙසේ විය යුත්තේය යන ප්‍රමිතිය, 2008 දී ජාත්‍යාන්තර විදුලි සංදේශ සංගමය විසින් පනවන ලදී තාක්ෂණික යෙදුම් ගැන විධිවිධාන සමඟ ජාලයේ වේගය ගැනද ප්‍රමිතිය පැනවීය. ඒ අනුව මෝටර් රථ, විදුලි දුම්රිය වැනි වේගවත් වාහන වල ගමන් කරමින් ඉන්නා විට වුවත් 4G සන්නිවේදන ජාලයකදී තත්පරයකදී මෙගාබිට් 100ක ( 100Mbps ) දත්ත හුවමාරු වේගයක් තිබිය යුත්තේය. පා ගමනින් යන විට හෝ එක තැන ඉන්නා විට හෝ මේ වේගය දස ගුණයකින් වැඩිවිය යුත්තේය. එනම් එය 1Gbps තරමි විය යුත්තේය. ජාත්යානතර විදුලි සංදේශන නියාමන කොමිසම කීවේ මේ වේගයට ළඟා විය හැකි කුමන හෝ සෙලියුලර් දුරකතන සන්නිවේදන තාක්ෂනයක් වෙතොත් එය 4G තාක්ෂණයක් සේ නම් කළ හැකි බවයි. මෙසේ 3G දුරකතන සන්නිවේදනයේ නියම වේගය ඉක්මවා යන, තාක්ෂණික වශයෙන් තවත් දියුණු කළ විට 4G වේගය ගබා ගත හැකි දුරකතන සන්නිවේදන තාක්ෂණ 3ක් දැන් තිබේ. HSPA+ , WiMax , LTE යනු ඒවායි. ඒ නිසා දුරකතන සන්නිවේදන සේවා සපයන්නන් 3G සන්නිවේදන සැපයූ තැන්වලට ඊට වඩා වැඩි වේගයක් සහිත එල්ටීඊ සේවයක් ලබා දෙන විට, අලෙවිකරණ උපක්‍රමයක් සේ එය 4G LTE ලෙස හඳුන්වයි. මෙම 4G LTE තාක්ෂණයේ යෙදුම් තේරුම් ගන්නට හොඳම පිටිවහල ලැබෙන්නේ සෙලියුලර් දුරකතන තාක්ෂණ පරම්පරා වල වෙනස ගැන කලින්ම දැන ගත් විටය. [COLOR="DarkRed"] පළමුවැනි පරම්පරාව ( 1G ) - මෙම තාක්ෂණය ඇනලොග්ය. එනම් දත්ත හෝ හඩ සන්නිවේදනය කරනු ලබන්නේ කාලානුරූපවය. එනම් එක් ස්විච් කිරීමකට පසු තවත් එකක් ( Circuit switching) වශයෙනි. සෙලියුලර් තාක්ෂණයේදී එක් කුළුණකින් සම්බන්ධය ලබා දිය හැකි ප්‍රදේශය සෙල් එකකි. මේ සෙල් එකකට එකක් යාවීමෙන් සෙලියුලර් දුරකතන ජාලයක් නිර්මාණය වේ. එක් සෙල් එකක මායිමට කතා කරන්නා ආවිට ඊළඟට ඇති සෙල් එකට දුරකතන සම්බන්ධය හුවමාරු කෙරේ. මෙම පළමු පරම්පරාවේ සෙලියුලර් තාක්ෂනයට දත්ත හුවමාරු වේග ප්‍රමිතියක් ( data rate ) නැත. ඒඑම්පීස් (AMPS) සහ ටැක්ස් (TACS) යන සන්නිවේදන තාක්ෂණ මීට අයත්ය. [/COLOR] [COLOR="Green"]දෙවැනි පරම්පරාව ( 2G ) - ඇනලොග් ක්‍රමය වෙනුවට ඩිජිටල් ක්‍රමයට තොරතුරු හුවමාරු කිරීම මෙහි වෙනසයි. එහෙත් මෙහිදීද සන්නිවේදන පවත්වා ගෙන යන්නේ සර්කිට් ස්විචිං ක්‍රමයටමය. එසේම තොරතුරු හුවමාරුව මෙන්ම ජාලයට සම්බන්ධ වීම වේගවත්ය. SMS පණිවුඩ යැවීමට පුළුවන් මෙන්ම Ring Tones ලබා ගැනීමටද පුළුවන. එසේම රටවලදී වුවත් තම දුරකතනය භාවිතා කළ හැකි (Roaming) ය. දෙවැනි පරම්පරාවේ පුමිතිගත දත්ත හුවමාරු වේගය 236.8Kbpsය. GSM, CDMA, EDGE සහ GPRS යන සන්නිවෙදන තාක්ෂණ දෙවැනි පරම්පරාවේ ඒවාය.[/COLOR] තැන තැන ගෙන යා හැකි මොඩමයක්, යූඑස්බී වයර්ලස් මොඩමයක්, ජංගම දුරකතයක්, ටැබ්ලට් කොම්පියුටරයක් හෝ වෙනත් ජංගම උපකරණයක් ඇසුරෙන් අන්තර්ජාල සම්බන්ධතාව ලබා ගැනීම මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් කරළියට පැමිණීමත් සමඟය. [COLOR="Blue"] තුන්වැනි පරම්පරාව ( 3G ) - මෙය ඉන්ටර්නෙට් ප්‍රොටොකෝල IP පුමිතීන්ට අනුව දත්ත හැවමාරු කරයි. පැකට් ස්විචිං ( packet switching ) ක්‍රමයට දත්ත සන්නිවේදනය කෙරේ. කටහඬ සන්නිවේදනය කරන්නේ සර්කිට් ස්විචිං ක්රමයටය. USB Dongle භාවිතා කරමින් පරිගණක වෙත මොබයිල් ඉන්ටර්නෙට් සබඳතා ලබා ගත හැකිය. පුමිතිගත අඩුම දත්ත හුවමාරු වේගය 384Kbpsය. UMTS, CDMA 2000, HSDPA සහ EVDO යන සන්නිවේදන තාක්ෂණ මෙම තුන්වැනි පරම්පරාවේය.[/COLOR] [SIZE="4"][/SIZE] මෙසේ 3G දුරකතන සන්නිවේදනයේ නියම වේගය ඉක්මවා යන, තාක්ෂණික වශයෙන් තවත් දියුණු කළ විට 4G වේගය ගබා ගත හැකි දුරකතන සන්නිවේදන තාක්ෂණ 3ක් දැන් තිබේ. HSPA+ , WiMax , LTE යනු ඒවායි. ඒ නිසා දුරකතන සන්නිවේදන සේවා සපයන්නන් 3G සන්නිවේදන සැපයූ තැන්වලට ඊට වඩා වැඩි වේගයක් සහිත එල්ටීඊ සේවයක් ලබා දෙන විට, අලෙවිකරණ උපක්‍රමයක් සේ එය 4G LTE ලෙස හඳුන්වයි. මෙම 4G LTE තාක්ෂණයේ යෙදුම් තේරුම් ගන්නට හොඳම පිටිවහල ලැබෙන්නේ සෙලියුලර් දුරකතන තාක්ෂණ පරම්පරා වල වෙනස ගැන කලින්ම දැන ගත් විටය. [COLOR="DarkRed"]පළමුවැනි පරම්පරාව ( 1G ) - මෙම තාක්ෂණය ඇනලොග්ය. එනම් දත්ත හෝ හඩ සන්නිවේදනය කරනු ලබන්නේ කාලානුරූපවය. එනම් එක් ස්විච් කිරීමකට පසු තවත් එකක් ( Circuit switching) වශයෙනි. සෙලියුලර් තාක්ෂණයේදී එක් කුළුණකින් සම්බන්ධය ලබා දිය හැකි ප්‍රදේශය සෙල් එකකි. මේ සෙල් එකකට එකක් යාවීමෙන් සෙලියුලර් දුරකතන ජාලයක් නිර්මාණය වේ. එක් සෙල් එකක මායිමට කතා කරන්නා ආවිට ඊළඟට ඇති සෙල් එකට දුරකතන සම්බන්ධය හුවමාරු කෙරේ. මෙම පළමු පරම්පරාවේ සෙලියුලර් තාක්ෂනයට දත්ත හුවමාරු වේග ප්‍රමිතියක් ( data rate ) නැත. ඒඑම්පීස් (AMPS) සහ ටැක්ස් (TACS) යන සන්නිවේදන තාක්ෂණ මීට අයත්ය. [/COLOR] [COLOR="SeaGreen"] දෙවැනි පරම්පරාව ( 2G ) - ඇනලොග් ක්‍රමය වෙනුවට ඩිජිටල් ක්‍රමයට තොරතුරු හුවමාරු කිරීම මෙහි වෙනසයි. එහෙත් මෙහිදීද සන්නිවේදන පවත්වා ගෙන යන්නේ සර්කිට් ස්විචිං ක්‍රමයටමය. එසේම තොරතුරු හුවමාරුව මෙන්ම ජාලයට සම්බන්ධ වීම වේගවත්ය. SMS පණිවුඩ යැවීමට පුළුවන් මෙන්ම Ring Tones ලබා ගැනීමටද පුළුවන. එසේම රටවලදී වුවත් තම දුරකතනය භාවිතා කළ හැකි (Roaming) ය. දෙවැනි පරම්පරාවේ පුමිතිගත දත්ත හුවමාරු වේගය 236.8Kbpsය. GSM, CDMA, EDGE සහ GPRS යන සන්නිවෙදන තාක්ෂණ දෙවැනි පරම්පරාවේ ඒවාය.[/COLOR] තැන තැන ගෙන යා හැකි මොඩමයක්, යූඑස්බී වයර්ලස් මොඩමයක්, ජංගම දුරකතයක්, ටැබ්ලට් කොම්පියුටරයක් හෝ වෙනත් ජංගම උපකරණයක් ඇසුරෙන් අන්තර්ජාල සම්බන්ධතාව ලබා ගැනීම මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් කරළියට පැමිණීමත් සමඟය. [COLOR="Blue"] තුන්වැනි පරම්පරාව ( 3G ) - මෙය ඉන්ටර්නෙට් ප්‍රොටොකෝල IP පුමිතීන්ට අනුව දත්ත හැවමාරු කරයි. පැකට් ස්විචිං ( packet switching ) ක්‍රමයට දත්ත සන්නිවේදනය කෙරේ. කටහඬ සන්නිවේදනය කරන්නේ සර්කිට් ස්විචිං ක්රමයටය. USB Dongle භාවිතා කරමින් පරිගණක වෙත මොබයිල් ඉන්ටර්නෙට් සබඳතා ලබා ගත හැකිය. පුමිතිගත අඩුම දත්ත හුවමාරු වේගය 384Kbpsය. UMTS, CDMA 2000, HSDPA සහ EVDO යන සන්නිවේදන තාක්ෂණ මෙම තුන්වැනි පරම්පරාවේය. [/COLOR] 4G තාක්ෂණය තුන්වැනි පරම්පරාවේ සන්නිවේදන තාක්ෂණය, සම්පූර්ණයෙන්ම සර්කිට් ස්විචිං ක්‍රමයෙන් මිදුණේ නොවේ. එහි කටහඬ හුවමාරුව කෙරෙන්නේ පැරණිම සර්කිට් ස්විචං ක්‍රමයටමය. ඒ නිසා තුන්වැනි පරම්පරාව දියුණු කළ යුතු තැන නම් කට හඬත් පැකට් ස්විචිං ක්‍රමයට ගෙනැවිත්, මුළු සන්නිවේදන ක්රමයම ඉන්ටර්නෙට් ප්‍රොටොකෝලයට අනුගත කිරීමය. ඒ එහි ඇති සියලු මාදිලියේ දත්ත මොබයිල් උපකරණ වලදී ඒ හැටියෙන්ම ක්‍රියාත්මක කරවන්නටය. එනම් මෙම 4G දුරකතන වලට අන්තර්ජාලය හරහා දුරකතන ඇමතුම් ලබා ගන්නටත් ලබා දෙන්නටත් පුළුවන. හතරවැනි පරම්පරාවට All IP Data Networks කියා හඳුන්වන්නේ මෙනිසාය. මෙසේ කට හඬත් පැකට් ස්විචිං ක්‍රමයට හුවමාරු කළ හැක්කේ HSPA+ , WiMax , LTE තාක්ෂණ වලදීය. එනිසා මේවා හතරවැනි පරම්පරාවේ දුරකතන සන්නිවෙදන තාක්ෂණ සේ සැලකිය හැකිය. දැන් තිබෙන අන්තර්ජාලය මොබයිල් උපකරණ වෙත ඒ සැටියෙන්ම සම්බන්ධ කරන්නට 4G තාක්ෂණයට පුළුවන් වීම සුළුපටු කාරණයක් නොවේ. එනිසා 4G තාක්ෂණයට ඉන්ද්‍රජාලික තාක්ෂණය හෙවත් Magic වැඩක් ලෙස හඳුන්වයි. මෙම Magic යන ඉංග්‍රීසී වචනය අහම්බෙන් යෙදූවක් නොවේ. එහි අකුරුවලින් විස්තර කෙරෙන සේ 4G තාක්ෂණයේ ගුණංග පෙළ ගස්වයි. ඒ මෙසේය. [COLOR="DarkRed"] M - mobile multimedia - යන එන ගමන් අන්තර්ජාලයට සම්බන්ධ වී කිසි බාධාවක් නැතිව ගීත, වීඩියෝ යනාදී මල්ටි මීඩියා පහසුකම් පරිහරණය කළ හැකිවීම. A - anytime anywhere - වාහනයක වේගයෙන් යන ගමන් වුවත්, ඇවිද යන විට වුවත්, ගොඩනැගිලි ඇතුළත සහ පිටත, කඳ බෑවුම්, මුහුදු, ගංගා නිම්න යනාදී නොයෙක් භූවිෂමතා ඇති තැන්වලදී එහි බලපෑමක් නැතිය සන්නිවේදන තටයුතු කළ හැකිවීම. G - global mobility support - මෙය ප්‍රමිතිගත තාක්ෂණයක් නිසා ලෝකයේ ඕනෑම රටකදී ඕනෑම තැනකදී එක සමාන වේගයෙන් සන්නිවේදනය පවත්වා ගෙන යා හැකිවාක් මෙන්ම විවිධ රටවල දුරකතන සන්නිවේදන සේවාවල සීමා බල නොපෑම. අන්තර්ජාලය මෙනි. රටින් රටට ගියා කියා එහි වෙනසක් නැත. I - intergrated wireless solution - රැහැන් රහිත ක්‍රමයට ඕනෑම දුරකතන සේවා සපයන්නකුගේ සේවය ලබා ගන්නට පුළුවන. එසේම රැහැන් සහිත දුරකතනයකින් ලබා ගත හැකි සේවා සියල්ලම එසේම මෙහිදීද ලබාගත හැකි වීම. C - customized personal service - අනෙක් කුමන සන්නිවෙදන තාක්ෂණයකටත් වඩා හොඳින් තමන්ට අවශ්‍ය දේ වෙනුවෙන් පමණක් මුදල් ගෙවා සේවා ලබාගත හැකිවීම. [/COLOR] 4G LTE වේගය. මෙම ගුණාංග සියල්ලටම පිටින් 4G LTE තාක්ෂණයේ තිබෙන වටිනාම ගතිය එහි වේගයයි. 3G තාක්ෂණය ඔස්සේ ලබාගත හැකි සියලුම දේ 4G ජාලයකදී ද ලබාගත හැකි බව ඇත්තය. එහෙත් මෙහි ඇති ලොකුම වෙනස අධි වේගයයි. ඒ වේගය කෙතරම් යැයි වටහාගන්නට, 3G හිදී කළ හැකි වැඩ 4G LTE හීදී කරන්නට යන වේග සසඳා බැලීම හොඳය. එම සැසඳුම් මෙසේය. [IMG]http://1.bp.blogspot.com/-YltUm5-XS8A/U3oPZWhk8cI/AAAAAAAAAYU/dOluIwUfDVg/s1600/4G+LTE+VS+3G.jpg[/IMG] 3G ජාලයකදී 20MB පරිගණක ක්‍රීඩාවක් අන්තරජාලයෙන් download කර ගැනීම සඳහා මිනිත්තු 3 ක පමණ කාලයක් ගතවුවත්, 4G LTE ජාලයකදී ඒ සඳහා ගත වන්නේ තත්පර 25 කට අඩු කාලයකි. ඉන්ටර්නෙට් රේඩියෝ සහ වෙනත් වීඩියෝ ලබාගන්නට යන විට 3G ජාලයකදී ඒවා ලැබීමට යන විරාමය ( buffer ) තත්පර 10කි. එසේම නැවත ඒවාට ලබාගන්නට වුවත් යම් විරාමයක් (re-buffer) දී සිටිය යුත්තේය. එහෙත් 4G LTE ජාලයකදී මුල විරාමය (buffer) තත්පර 1කි. පසු විරාමයක් (re-buffer) නැත. ඉතා හොඳ පැහැදිලි වීඩියෝ (HD) ලබාගන්නට යන විට 3G ජාලයකදී මිනිත්තු 5 ක් දක්වා විරාමයක් අවශ්‍යය. නිතරම වාගේ වීඩියෝව නවතී. නැවත නැවත ක්‍රියාත්මක කළ යුතුය. එහෙත් 4G LTE ජායලකදී විරාමය තත්පර 30 කි. වීඩියෝව නැවත බලා ගන්නට ඕනෑ වුවොත් විරාමයක් නොගෙනම ක්‍රියාත්මක වෙයි. 3G ජාලයකදී ෆේස්බුක් වෙත පින්තූරයක් අප්ලෝඩ් කරන්න තත්පර 25ක් ගතවෙයි. 4G LTE ජාලයකදී මීට ගතවන්නේ තත්පරයකි. You tube වීඩියෝවක් බලන්නට ගියවිට 3G ජාලයකදී එය ලැබීමට ගතවන විරාමය තත්පර 20ක් පමණ විට හැක. එය නැවත බලන්නට ගියත් නැවතත් විරාම කාලයක් ගත වෙයි. එහෙත් 4G LTE ජාලයකදී මේ සඳහා ගතවන්නේ තත්ලරයකි. නැවත බලන්නට ගියහොත් විරාම කාලයක් නොගනී. දුරකතන සන්නිවේදන තාක්ෂණයේ ප්‍රමිතිගත වේගය සහ ප්‍රායෝගික වේගය එකිනෙකට වෙනස්ය. වෙළඳ දැන්වීම් වලින් මෙන්ම තාක්ෂණික විස්තර යටතේ කියන මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් වේගය සැබැවින්ම නොලැබෙන්නේ එනිසාය. ප්‍රායෝගික මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් වේගය, ප්‍රමිතිගත වේගයට වඩා හත් අට ගුණයකින් අඩුය. ඊට බලපාන හේතුද මෙහිදී දැන ගැනීම වටී. ඒවා මෙසේය. පැකට් ස්විචිං ක්‍රමයේදී දත්ත හුවමාරු වන්නේ ගොනු වශයෙනි. භාවිතා කරන්නන් වැඩි වන විට එක් අයෙකුට දත්ත ගොනුවක් ලබාදී අනෙක් ගොනුව ලබාගැනීමට ගත වන කාලය වැඩිවේ. එනම් එවිට දත්ත හුවමාරු වේගය අඩුවේ. යම් සෙල් එකක ධාරිතාව දත්ත හුවමාරුවට පමණක් නොව හඬ සහ එස් එම් එස් වැනි සේවා සඳහාද යෙදවේ. එනිසා වැඩිපුර හඩ භාවිතා කරන්නන් සිටින වේලාවට අනෙක් දත්ත හුවමාරු වේගයද අඩුවේ. ග්රාහකයා හා සන්නිවේදන කුළුන අතර දුරද දත්ත හුවමාරු වේගයට බලපායි. සංඥා මට්ටම ඉහළ අගයක තිබුණද ග්රාහකයා සිටින්නේ කුළුණේ සිට ඈතින් නම් දත්ත ලැබෙන වේගය අඩුය. සෑම සන්නිවේදන කුළුනකටම එකම වේගයක් සැපයීමේ ධාරිතාව නැත. අබු වේගයක් ඇති කුළුණුවලින් ලැබෙන්නේ අඩු වේගයකි. දුරකතන ජාල සැලසුම්වල තිබෙන නොයෙක් අඩුපාඩු නිසා ද ප්‍රායෝගික වේගය අඩුවෙයි. සාමන්‍යයෙන් දැනට ලංකාවේ නම් 4G තාක්ෂණය ලබා දී ඇත්තේ Mobitel | Dialog | SLT යන දුරකතන ජාල පමණි. මෙනිසා කලින් කී වේග සංසන්දනයේදී 3G ප්‍රායෝගික වේගය 1.5 - 3Mbps ( මගේ 3G Speed එකනම් සාමාන්‍යයෙන් 6.5Mbps පමණ වේ. කුළුණ ගෙදර එහා පැත්තෙනේ...) ලෙසද, 4G LTE හි ප්‍රායෝගික වේගය 10 - 20Mbps ලෙසද ගෙන තිබේ. එහෙත් මේ වේග මට්ටම දිගු කලක් මේ අගයන්වලම පවතින්නේ නොවේ. දැන් තිබෙන 4G LTE තාක්ෂණය තව තවත් දියුණු කෙරෙන බැවිනි. දැන් අපේක්ෂා කරන විදියට වසර 2017 වෙන විට සම්පූර්ණ වේගය ඇති 4G තාක්ෂණය සහ සන්නිවේදන ජාල දියුණූ වෙනු ඇති. ඒ යටතේ අඩුම තරමින් 25 - 50Mbps පමණ ප්‍රායෝගික වේගයක් පවත්වා ගැනීමට අපේක්ෂිතය. එවිට මුලින් කීවාක් මෙන් MAGIC වේගයක් ජංගම උපාංගවලට ලැබෙනු ඇත. එනම් කිසි විරාමයක් හෝ පරක්කුවක් හෝ නැතිව මොබයිල් උපකරණ හරහා අන්තර්ජාල සේවා ඇසිල්ලකින් ලබා ගත හැකි වේගයකි.[/SIZE] uputa ganimaki.[url]http://awanka-ukussa.blogspot.com[/url] hodai nam salakala yanta. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom