Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴වයසෙ වැරැද්ද ද..? මෝඩකම ද..?෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මේ ෆොටෝ එක පිටිපස්සෙ තියෙන කතන්දරේ මම දන්නෙ නෑ. ෆොටෝ එක විතරයි තියෙන්නෙ. තව මචන් අපි කවුරුත් මේ මනුස්සයාගේ ජීවිතේ පිටිපස්සේ හැංගිලා තියෙන කතාව දන්නෙත් නැහැ. එනිසා පොඩ්ඩක් ඒක ඔලුවෙ තියගෙන අදහස් ඉදිරිපත් කලොත් වඩාත් හොඳයි කියල මම හිතන්නෙ

මේ ෆොටෝ එකේ පේන විදිහට කැපුම් තුවාල වලට වඩා හීරුම් තුවාල වගෙයි මට නම් පේන්නේ.මම වැරදි වෙන්න පුළුවන්. හීරුම් තුවාල නම් අනපේක්ෂිතව සිදුවුන අනතුරක් වෙන්නැති. එහෙනම් කතා කරන්න වැඩි දෙයක් නැහැ. (අනතුර වෙච්චි අතේ ෆොටෝ ගහල ෆේස් බුක් දාපු එක ඇරෙන්න)

ඒත් මේ කෙනා අත හිතා මතා තියුණු ආයුධයකින් තුවාල කරගෙන නම් තත්වය බරපතලයි. මෝඩකම කියලා බැහැර කරන්න බෑ. මේක එක්කෝ හදිසියේ ඇති වුන දරුණු හිත් වේදනාවක් නිසා කරගත්ත දෙයක් වෙන්න පුළුවන්. එක එක්කෙනා ඒ වගේ වෙලාවට තමාගේ වේදනාව පිට කරගන්නෙ එක එක විදිහට. සමහරු බොනවා, සමහරු ඒ වේදනාව ඒ වේදනාවට මුල් වුන කෙනාට හානියක් කරලා ඒ කෙනා මතින් පිට කරනවා, සමහරු අඬනවා, සමහරු තනියෙම ඉන්න කැමතියි, සමහරු කවි ගීත ලියනවා, තවත් සමහරු ෆේස් බුක් එකට ඇවිත් ලෝකෙ ඉස්සරහා අඬනවා.

මිනිස්සු විවිධයි විෂමයි නෙ.

තව දෙයක්. මේ කපා ගැනීම දිගින් දිගටම කරනවා නම් ඒක මානසික වෛද්‍ය සහය ලැබෙන්න ඕන රෝගී තත්වයක්. ඒකට කියන්නෙ Borderline Personality Disorder කියල. ඒ ලෙඩේ හැදෙන එක ඒ මනුස්සයාගේ වැරැද්දක් නෙමේ. එක එක්කෙනා කුඩා කාලෙ ඉඳලා ලද අත්දැකීම් අනුව එක එක්කෙනාගේ දරා ගැනීමේ හැකියාව වැනි නොයෙක් කාරණා මත පදනම් වෙලයි ඔය රෝගය හැදෙන්නේ. ඉතාම භයානක තත්වයක් ඒක.

කොහොම හරි මම හිතන විදිහට කෙනෙක් කරදරයට, මානසික පිඩනයකට ලක් වුනාම ඔහු අවට ඉන්න අය ඔහුට සහය වෙන එක, අත දෙන එකයි කරන්න ඕනේ. කොන් කරන එක, හංවඩු ගහන එක නෙමේ.

වෛද්‍යවරයා ඕන ලෙඩාට. සහය ඕන අසරණ වුන කෙනාට. අත දෙන්න ඕන වැටුන කෙනාට.

අන්තිමට කරන්න දෙයක් නැති තත්වයට ආවම අඬලා, බැනලා, කෑගහලා, හංවඩු ගහලා ඒ මනුස්සයාට වැඩකුත් නැහැ, වටේ ඉන්න අයට වැඩකුත් නැහැ.

[QUOTE="Jamis Banda, post: 18689941, member: 542568"] [SIZE="4"]මචන් මේ ෆොටෝ එක පිටිපස්සෙ තියෙන කතන්දරේ මම දන්නෙ නෑ. ෆොටෝ එක විතරයි තියෙන්නෙ. තව මචන් අපි කවුරුත් මේ මනුස්සයාගේ ජීවිතේ පිටිපස්සේ හැංගිලා තියෙන කතාව දන්නෙත් නැහැ. එනිසා පොඩ්ඩක් ඒක ඔලුවෙ තියගෙන අදහස් ඉදිරිපත් කලොත් වඩාත් හොඳයි කියල මම හිතන්නෙ :) මේ ෆොටෝ එකේ පේන විදිහට කැපුම් තුවාල වලට වඩා හීරුම් තුවාල වගෙයි මට නම් පේන්නේ.මම වැරදි වෙන්න පුළුවන්. හීරුම් තුවාල නම් අනපේක්ෂිතව සිදුවුන අනතුරක් වෙන්නැති. එහෙනම් කතා කරන්න වැඩි දෙයක් නැහැ. (අනතුර වෙච්චි අතේ ෆොටෝ ගහල ෆේස් බුක් දාපු එක ඇරෙන්න) ඒත් මේ කෙනා අත හිතා මතා තියුණු ආයුධයකින් තුවාල කරගෙන නම් තත්වය බරපතලයි. මෝඩකම කියලා බැහැර කරන්න බෑ. මේක එක්කෝ හදිසියේ ඇති වුන දරුණු හිත් වේදනාවක් නිසා කරගත්ත දෙයක් වෙන්න පුළුවන්. එක එක්කෙනා ඒ වගේ වෙලාවට තමාගේ වේදනාව පිට කරගන්නෙ එක එක විදිහට. සමහරු බොනවා, සමහරු ඒ වේදනාව ඒ වේදනාවට මුල් වුන කෙනාට හානියක් කරලා ඒ කෙනා මතින් පිට කරනවා, සමහරු අඬනවා, සමහරු තනියෙම ඉන්න කැමතියි, සමහරු කවි ගීත ලියනවා, තවත් සමහරු ෆේස් බුක් එකට ඇවිත් ලෝකෙ ඉස්සරහා අඬනවා. මිනිස්සු විවිධයි විෂමයි නෙ. තව දෙයක්. මේ කපා ගැනීම දිගින් දිගටම කරනවා නම් ඒක මානසික වෛද්‍ය සහය ලැබෙන්න ඕන රෝගී තත්වයක්. ඒකට කියන්නෙ Borderline Personality Disorder කියල. ඒ ලෙඩේ හැදෙන එක ඒ මනුස්සයාගේ වැරැද්දක් නෙමේ. එක එක්කෙනා කුඩා කාලෙ ඉඳලා ලද අත්දැකීම් අනුව එක එක්කෙනාගේ දරා ගැනීමේ හැකියාව වැනි නොයෙක් කාරණා මත පදනම් වෙලයි ඔය රෝගය හැදෙන්නේ. ඉතාම භයානක තත්වයක් ඒක. කොහොම හරි මම හිතන විදිහට කෙනෙක් කරදරයට, මානසික පිඩනයකට ලක් වුනාම ඔහු අවට ඉන්න අය ඔහුට සහය වෙන එක, අත දෙන එකයි කරන්න ඕනේ. කොන් කරන එක, හංවඩු ගහන එක නෙමේ. වෛද්‍යවරයා ඕන ලෙඩාට. සහය ඕන අසරණ වුන කෙනාට. අත දෙන්න ඕන වැටුන කෙනාට. අන්තිමට කරන්න දෙයක් නැති තත්වයට ආවම අඬලා, බැනලා, කෑගහලා, හංවඩු ගහලා ඒ මනුස්සයාට වැඩකුත් නැහැ, වටේ ඉන්න අයට වැඩකුත් නැහැ. :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom