Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
෴සැකය෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'ධර්ම පහුර හිස තබාගෙන මෝහ ගඟ තරණය කරන්නෝ' නැමති මවිසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථයේ පහුර පදවාගෙන යන හබල සැකයට උපමා කර ඇත. මෝහ ගඟෙන් එතෙර වීමට සැකය කොතරම් දුරට වැදගත් වන්නේ ද යන්න මවිසින් සදහන් කර ඇති ධර්මය බොහෝ දෙනෙකුට සැකයට තුඩු දෙන කාරණයකි. එය එසේම විය යුතුය. ධර්මය පිළිගත්තෝ අය අතර මග නතර වෙති. හබල නැති පහුර මුහුදට ගසාගෙන යන්නාක් මෙන් ඔවුන් ද මරණය කරා ම ගමන් කරති. සත්‍ය දකින තෙක් ඉදිරියට යන්නේ ධර්මය කෙරෙහි සැක ඇති කරගත්තෝ පමණි. බුදුන් දැක නිවන් දකින්නේ ධර්මය කෙරෙහි සැක ඇති වී ධර්මය හිසෙන් කරට ගත්තෝ පමණි. අවසානයේ දී ඔවුහු ධර්මය දැකීමෙන් සැකයෙන් ද නිදහස් වන්නෝ ය. සැකයෙන් නිදහස් වීමත් සත්‍ය දැකීමත් කාල පරතරයකින් තොරව ම එකවර සිදුවෙයි.

අංගුලිමාල බුදුන් පසු පස එලවා ගියේ බුදුන් මරා දහස සම්පූර්ණ කරගැනීමට යි. හති වැටී නතර වු අංගුලිමාල බුදුන් අමතා "මහණ නතර වෙනු" යයි අණ කරද්දී බුදුන් වහන්සේගේ පිළිතුර වුයේ "මම නතර වී ඇත. ඔබ නතර වන්න" කියා යි. අංගුලිමාල බුදුන් වහන්සේගේ පිළිතුර පිළිගත්තා නම් ඔහු අත ඇති කඩුව අත හැරෙන්නේ නැත. ගමන් කරමින් සිටින මෙම මහණ නතර වී සිටින මට නතර වෙන්නට කියන්නේ බොරුවක් යැයි පිළිගෙන බුදුන්ගේ වචනය නොපිළිගත්තේ නම් කඩුව බිම වැටෙන්නේ ද නැත. අංගුලිමාල අත තිබූ කඩුව බිම වැටුනේ ඔහුට බුදුන් වහන්සේගේ පිළිතුර කෙරෙහි සැක ඇති වූ බැවිනි.

මෙම ධර්මය ද පිළිගැනීම සදහා නොව දැකීම සදහායි.

-ආචාර්ය තිස්ස සේනානායක-

[QUOTE="0_Inception, post: 9612234, member: 339967"] [CENTER][COLOR=#333333][FONT=lucida grande][B][IMG]http://1.bp.blogspot.com/_l6ZGxNsaE6k/TBm4sQqYLeI/AAAAAAAAAv8/F_aKUkYQk-Q/s1600/30303_1299642456738_1400719116_30713694_7410014_a.jpg[/IMG][/B][/FONT][/COLOR] [/CENTER] [SIZE=5][COLOR=#333333][FONT=lucida grande][B]'ධර්ම පහුර හිස තබාගෙන මෝහ ගඟ තරණය කරන්නෝ'[/B] නැමති මවිසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථයේ පහුර පදවාගෙන යන [/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=#333333][FONT=lucida grande]හබල සැකයට[/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=#333333][FONT=lucida grande] උපමා කර ඇත. මෝහ ගඟෙන් එතෙර වීමට සැකය කොතරම් දුරට වැදගත් වන්නේ ද යන්න මවිසින් සදහන් කර ඇති ධර්මය බොහෝ දෙනෙකුට සැකයට තුඩු දෙන කාරණයකි. එය එසේම විය යුතුය. ධර්මය පිළිගත්තෝ අය අතර මග නතර වෙති. හබල නැති පහුර මුහුදට ගසාගෙන යන්නාක් මෙන් ඔවුන් ද මරණය කරා ම ගමන් කරති. සත්‍ය දකින තෙක් ඉදිරියට යන්නේ ධර්මය කෙරෙහි සැක ඇති කරගත්තෝ පමණි. බුදුන් දැක නිවන් දකින්නේ ධර්මය කෙරෙහි සැක ඇති වී ධර්මය හිසෙන් කරට ගත්තෝ පමණි. අවසානයේ දී ඔවුහු ධර්මය දැකීමෙන් සැකයෙන් ද නිදහස් වන්නෝ ය. සැකයෙන් නිදහස් වීමත් සත්‍ය දැකීමත් කාල පරතරයකින් තොරව ම එකවර සිදුවෙයි.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=lucida grande]අංගුලිමාල බුදුන් පසු පස එලවා ගියේ බුදුන් මරා දහස සම්පූර්ණ කරගැනීමට යි. හති වැටී නතර වු අංගුලිමාල බුදුන් අමතා "මහණ නතර වෙනු" යයි අණ කරද්දී බුදුන් වහන්සේගේ පිළිතුර වුයේ "මම නතර වී ඇත. ඔබ නතර වන්න" කියා යි. අංගුලිමාල බුදුන් වහන්සේගේ පිළිතුර පිළිගත්තා නම් ඔහු අත ඇති කඩුව අත හැරෙන්නේ නැත. ගමන් කරමින් සිටින මෙම මහණ නතර වී සිටින මට නතර වෙන්නට කියන්නේ බොරුවක් යැයි පිළිගෙන බුදුන්ගේ වචනය නොපිළිගත්තේ නම් කඩුව බිම වැටෙන්නේ ද නැත. අංගුලිමාල අත තිබූ කඩුව බිම වැටුනේ ඔහුට බුදුන් වහන්සේගේ පිළිතුර කෙරෙහි සැක ඇති වූ බැවිනි.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=lucida grande]මෙම ධර්මය ද පිළිගැනීම සදහා නොව දැකීම සදහායි.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=lucida grande][B]-ආචාර්ය තිස්ස සේනානායක-[/B] [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom