Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴෴Miracle_On_The_Hudson ෴෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Miracle On The Hudson

ඔන්න ඔයාලට මම ගෙනාවා තවත් ත්රාසයෙන් මත් උන සිදුවීමක් !!

ලොව සියලු ජනයා විනාඩි 6 ක් ඇතුලත කම්පා කල නමුත් අවසානයේදී එය විශ්මයක් බවට පත් වුන මෙම සිදුවීම හැදින්වුයේ

" Miracle On The Hudson "

2009 ජනවාරි 15 වුන මේ සිදුවීම ලොව බොහෝ දෙනාගේ විශ්මයට පත්වුන සිදුවීමක් වුයේ

ඇමරිකානු අංක 1549 ගුවන් යානා සමුහයේ අංක A320-214 දරන ගුවන් යානය පියාසර කිරීමට ආරම්භ වීමත් සමගය..

සිදුවුයේ කුමක්ද ?? 3:24:56 p.m පියාසර කිරීමට පටන් ගත් අංක A320-214 දරන ගුවන් යානය

3:26:56 වන විනාඩි ක් ඇතුලත අඩි 2700 (820 m) උසට පියාසර කරා තිබුනා ඔවුන්ගේ මුලික උස වන අඩි 15,000 (4,600 m) සපුරා ගැනීම සදහාය.

ඒ වනවිටත් එම යානයේ 150ක් මගින් සහ කාර්යමණ්ඩලයේ 5 දෙනෙකු තමන්ගේ ගමනාන්තය දක්වා යමින් සිටින ලදී.

සිදුවුයේ කුමක්ද ?? අදහා ගත නොහැකි ලෙස අඩි 2,818 දී පියාසර කරමින් සිටි කුරුල්ලන් සමුහයක් ගුවන් යානයේ ගැටීමත් සමග

එවිට අශ්ව බල 8800කින් යුත් එන්ජිම යුගලමය ක්රියාවිරහිත වුනේ ගුවන් නියමුවන් භිතියකට පත්කරමිනි..

වහා ක්රියාත්මක වූ ගුවන් යානයේ ප්රධාන නියමුවා වූ 57 වියේ පසුවූ කැප්ටන් Chesley B. "Sully" Sullenberger වූ ඔහු ප්රධාන පාලක මධස්ථානය අමතන ලදී..

ඒ වන විටත් යානයේහි එන්ජිම් සම්පුර්ණයෙන්ම ක්රියාවිරහිත වී අවසානයි..

ප්රධාන පාලක මධස්ථානය ඇමතු ගුවන් නියමුවන්ට ඔවුන්ගෙන් කිසිදු ප්රයෝජනයක් ගත නොහැකි විය..

එහිදී ක්රියාත්මක වූ ගුවන් නියමු Sully ගුවන් යානය Ditching කිරීම ආරම්භ කරන්න ලදී..

එවිට ගුවන් යානය අඩි 3,060(930m) 185 kts එයාර් ස්පීඩ් එකකින් යුක්ත විය..

ඒ වනවිටත් මගින් කුමක් හෝ සිදුවුන බව දැන සිටියත් හරියට සිදුවූ දේ නොදැන සිටියේ

ඔහුනට ගුවන් නියමුවන් විසින් මුකුත් කියා නොසිටියෙහි.

ක්රියාත්මක වූ ගුවන් නියමු Sully නැවතත් දකුණු පස එන්ජිම පමණක් ක්රියාත්මක කිරීම ද අසාර්ථක විය.

ඉන්පසු ක්රියාත්මක වූ ඔහු ගුවන් යානය පහතට ගනු ලැබිය එහිදී ඔහුට නැවතත් 210 kts වේගයක් ලබා ගත හැකි වූ අතර එවිට

වෙලාව සටහන් වුයේ 3:28:10 හා උස 1,650 feet (500 m) ලෙසය..

අවසානයේ දී ගුවන් ගත වී මිනිත්තු 6 කදී එනම් ප.ව. 3.31 ට අංක A320-214 දරන ගුවන් යානය " Hudson " නම් වූ සුප්රසිද්ධ ගග මැදට ගොඩබස්වන ලද්දේ

සියලු දෙනාම පැතුම් ඉටුකරමින් පුදුමටය හා විස්මයට පත්කරමින්ය..

මෙහිදී මහා වැඩකරු වූ Sully ජිවිත 155ක් බේරා දුන් ඔහුට සියලු දෙනාගේම ගෞරවය හිමි විය..

සියලුම සිදුවීම 3D simulation එකක් විදියට..

ප්ලේ කරලා බලන්න ලස්සනට තියෙනවා..

[YOUTUBE]tE_5eiYn0D0[/YOUTUBE]

මෙන්න මෙයා තමයි වැඩකරු..

හැප්පුණ කුරුල්ලාගේ පිහාටුවක්..

ගුවන් යානය ගගේදී..

මෙම විශ්මයජනක සිදුවීම හා මේ වීරයාට ගෞරවක් දැක්වීම පිණිස

දැන් අංක A320-214 දරන ගුවන් යානය

" Carolinas Aviation Museum " එකේ

සියලු දෙනාට දැක ගැනීමට ප්රදර්ශනය කර තිබෙනවා..

ටිකක් මහන්සි උනා.. කාගෙන් වත් කොපි කරේ නැ..

තොරතුරු,පින්තුර,විඩොස් හොයලා තමයි මේ වගේ ලස්සනට ඔයාලට දෙන්න හිතුනේ..

අවට ගියාවට බැරි නිසා.. ඒ නිසා බලන ඔයාලගෙන් පොඩි සහයෝගයකට

Comment / rep එකක් හරි දාලා යන්න..

ස්තුති සියලු දෙනාටම..

ලිපිය කතෘ සතුය..

උපුටා ගැනීම සපුරා තහනම්..

[QUOTE="RLT4U, post: 11657686, member: 12512"] [b]Miracle On The Hudson[/b] [B][SIZE="5"][RIGHT][IMG]http://i44.tinypic.com/2psm1ch.png[/IMG][/RIGHT] [CENTER]ඔන්න ඔයාලට මම ගෙනාවා තවත් ත්රාසයෙන් මත් උන සිදුවීමක් !! ලොව සියලු ජනයා විනාඩි 6 ක් ඇතුලත කම්පා කල නමුත් අවසානයේදී එය විශ්මයක් බවට පත් වුන මෙම සිදුවීම හැදින්වුයේ [SIZE="6"][COLOR="DarkOrchid"][B]" Miracle On The Hudson "[/B][/COLOR][/SIZE] [IMG]http://i.dailymail.co.uk/i/pix/2011/06/05/article-0-0C6895EB00000578-747_964x371.jpg[/IMG] 2009 ජනවාරි 15 වුන මේ සිදුවීම ලොව බොහෝ දෙනාගේ විශ්මයට පත්වුන සිදුවීමක් වුයේ ඇමරිකානු අංක 1549 ගුවන් යානා සමුහයේ අංක A320-214 දරන ගුවන් යානය පියාසර කිරීමට ආරම්භ වීමත් සමගය.. [IMG]http://i43.tinypic.com/2zhio36.jpg[/IMG] සිදුවුයේ කුමක්ද ?? 3:24:56 p.m පියාසර කිරීමට පටන් ගත් අංක A320-214 දරන ගුවන් යානය 3:26:56 වන විනාඩි ක් ඇතුලත අඩි 2700 (820 m) උසට පියාසර කරා තිබුනා ඔවුන්ගේ මුලික උස වන අඩි 15,000 (4,600 m) සපුරා ගැනීම සදහාය. ඒ වනවිටත් එම යානයේ 150ක් මගින් සහ කාර්යමණ්ඩලයේ 5 දෙනෙකු තමන්ගේ ගමනාන්තය දක්වා යමින් සිටින ලදී. සිදුවුයේ කුමක්ද ?? අදහා ගත නොහැකි ලෙස අඩි 2,818 දී පියාසර කරමින් සිටි කුරුල්ලන් සමුහයක් ගුවන් යානයේ ගැටීමත් සමග එවිට අශ්ව බල 8800කින් යුත් එන්ජිම යුගලමය ක්රියාවිරහිත වුනේ ගුවන් නියමුවන් භිතියකට පත්කරමිනි.. [IMG]http://blogs.crikey.com.au/planetalking/files/2009/11/wview-lr-600x333.jpg[/IMG] වහා ක්රියාත්මක වූ ගුවන් යානයේ ප්රධාන නියමුවා වූ 57 වියේ පසුවූ කැප්ටන් Chesley B. "Sully" Sullenberger වූ ඔහු ප්රධාන පාලක මධස්ථානය අමතන ලදී.. ඒ වන විටත් යානයේහි එන්ජිම් සම්පුර්ණයෙන්ම ක්රියාවිරහිත වී අවසානයි.. ප්රධාන පාලක මධස්ථානය ඇමතු ගුවන් නියමුවන්ට ඔවුන්ගෙන් කිසිදු ප්රයෝජනයක් ගත නොහැකි විය.. එහිදී ක්රියාත්මක වූ ගුවන් නියමු Sully ගුවන් යානය Ditching කිරීම ආරම්භ කරන්න ලදී.. එවිට ගුවන් යානය අඩි 3,060(930m) 185 kts එයාර් ස්පීඩ් එකකින් යුක්ත විය.. ඒ වනවිටත් මගින් කුමක් හෝ සිදුවුන බව දැන සිටියත් හරියට සිදුවූ දේ නොදැන සිටියේ ඔහුනට ගුවන් නියමුවන් විසින් මුකුත් කියා නොසිටියෙහි. ක්රියාත්මක වූ ගුවන් නියමු Sully නැවතත් දකුණු පස එන්ජිම පමණක් ක්රියාත්මක කිරීම ද අසාර්ථක විය. [IMG]http://4.bp.blogspot.com/_0NU9lTURLz0/SXRJ2aE4doI/AAAAAAAAAEA/6DLjpXjFhUA/s400/the+route+of+flight+1549.JPG[/IMG] ඉන්පසු ක්රියාත්මක වූ ඔහු ගුවන් යානය පහතට ගනු ලැබිය එහිදී ඔහුට නැවතත් 210 kts වේගයක් ලබා ගත හැකි වූ අතර එවිට වෙලාව සටහන් වුයේ 3:28:10 හා උස 1,650 feet (500 m) ලෙසය.. අවසානයේ දී ගුවන් ගත වී මිනිත්තු 6 කදී එනම් ප.ව. 3.31 ට අංක A320-214 දරන ගුවන් යානය " Hudson " නම් වූ සුප්රසිද්ධ ගග මැදට ගොඩබස්වන ලද්දේ සියලු දෙනාම පැතුම් ඉටුකරමින් පුදුමටය හා විස්මයට පත්කරමින්ය.. මෙහිදී මහා වැඩකරු වූ Sully ජිවිත 155ක් බේරා දුන් ඔහුට සියලු දෙනාගේම ගෞරවය හිමි විය.. [COLOR="DarkOrchid"]සියලුම සිදුවීම 3D simulation එකක් විදියට.. ප්ලේ කරලා බලන්න ලස්සනට තියෙනවා..[/COLOR] [YOUTUBE]tE_5eiYn0D0[/YOUTUBE] [COLOR="DarkOrchid"]මෙන්න මෙයා තමයි වැඩකරු..[/COLOR] [IMG]http://www.toastmasters.org/ImageLibrary/MagazineSection/1210--Magazine-Images/1210CrisisLeadership.aspx[/IMG] [IMG]http://images.eonline.com/eol_images/Entire_Site/20090120/425.cruise.usairways.sullenberger2.lc.012009.jpg[/IMG] [COLOR="DarkOrchid"]හැප්පුණ කුරුල්ලාගේ පිහාටුවක්..[/COLOR] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/98/USAir_1549_bird_feather.jpg/450px-USAir_1549_bird_feather.jpg[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2009/01/18/article-0-03192644000005DC-774_468x500.jpg[/IMG] [COLOR="DarkOrchid"]ගුවන් යානය ගගේදී..[/COLOR] [IMG]http://www.estatevaults.com/bol/_plane-Hudson_people_on_wings.jpg[/IMG] මෙම විශ්මයජනක සිදුවීම හා මේ වීරයාට ගෞරවක් දැක්වීම පිණිස දැන් අංක A320-214 දරන ගුවන් යානය " Carolinas Aviation Museum " එකේ සියලු දෙනාට දැක ගැනීමට ප්රදර්ශනය කර තිබෙනවා.. [IMG]http://www.baltimoresun.com/media/photo/2011-06/62187303.jpg[/IMG] [IMG]http://media.trb.com/media/photo/2011-06/255173400-07050033.jpg[/IMG] [IMG]http://www.blogcdn.com/www.luxist.com/media/2011/01/planesplashdownmuseum.8fdb5cb8072a4d95b3529c8b21854858.jpg[/IMG] [/CENTER][/SIZE][/B] [LEFT] [COLOR="Red"][SIZE="3"]ටිකක් මහන්සි උනා.. කාගෙන් වත් කොපි කරේ නැ.. තොරතුරු,පින්තුර,විඩොස් හොයලා තමයි මේ වගේ ලස්සනට ඔයාලට දෙන්න හිතුනේ.. අවට ගියාවට බැරි නිසා.. ඒ නිසා බලන ඔයාලගෙන් පොඩි සහයෝගයකට Comment / rep එකක් හරි දාලා යන්න.. ස්තුති සියලු දෙනාටම.[/SIZE].[/COLOR] [/LEFT] [RIGHT][COLOR="Red"][SIZE="3"]ලිපිය කතෘ සතුය.. උපුටා ගැනීම සපුරා තහනම්..[/SIZE][/COLOR][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom