Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගල් කන්ද වලව්ව ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එවර ප්රශ්නය නැගුනේ කලනගෙනි.. එයට පිළිතුරු දීම වෙනුවට චේතිය කළේ කලන දෙස රවා බැලීමය.. ඈතින් දිව එන හේතුහාමි දුටු මිතුරන් තිදෙනා ප්‍රශ්න කිරීම් නවතා අඩියක් දෙකක් ඉදිරියට ඇවිද ගියහ..

“මේ දරුවො... ඉස්කෝලෙකින් වෙන්ටැති..”

බුලත් කහට රැදි දත් පෙලද පෙන්වා සිනාසුන හේතුහාමි ඔහුන් පිරික්සන ආකාරයේ බැල්මක් හෙළුවේය..

“කෝ අන්කල්.. වලව්වෙ කවුරුත් නැද්ද..?”

රංග විමසා සිටියේ මේ අවස්ථාවේ චේතිය කතා කළහොත් කටහඩ අදුරා ගනීවි යන සැකයෙනි..

“හාමු මහත්තයා ඔපීසියෙ වැඩ වගයක්.. ඩිංගක් ඉන්නකෝ..”

එසේ කී හේතු හාමි උරහිස රැඳි අඳුරු පැහැ තුවා කැබැල්ලෙන් තම කට පිසිමින් වලව්ව තුළට ගමන් ගත්තේය..

“මේක ටුවරිස් හොටෙල් එකකට මරු ප්ලේස් එක නේස චේති..? අර පහළට වෙන්න පූල් එකකුත් හැදුවනං මාර ඩිමාන්ඩ් එකක් තියෙයි..”

ව්‍යාපාරිකයෙකුගේ එකම පුතු වූ රංග වලව්ව දෙස බැලුවේද ව්‍යාපාරික ඇසිනි.. ඔහු එය නිකමට කියුවාක් වුවද ඒ කතාව කොතරම් සත්‍යයක්දැයි චේතියට වැටහුණේ ඈතට දිව යන බෑවුම් සහිත පොල් ඉඩම දකිද්දීය..

“උඹලගෙ අම්මා ඇවිත් නැතුව ඇති නේද..?”

“නෑ රංග.. අද චූටි ගෙදරනේ.. අම්මා එයාව වලව්වට එක්කගෙන එන්නෙ නෑ..”

මිතුරාට පිළිතුරු දුන්නද චේතිය උන්නේ වලව්ව තුළට යාමේ දැඩි ආශාවකිනි.. පුංචි සන්ධියේ තමාට ආදරය දැක්වූ වලව්වේ ළමාතැනී විටින් විට චේතියගේ අතීත මතකය අළුත් කලේය..

“මේ ළමයි..?”

වෙන වෙනම කල්පනා ලෝකවල සිරවී උන් තිදෙනා එම ගැඹුරු කටහඩින් සසලව ගිය තරම්ය.. ඒ පැමිණ උන්නේ අනෙකෙකු නොව වලව්වේ ඇතුගල හාමුය..

තම පාසල හා බාල දක්ෂ අරමුදල ගැන කෙටියෙන් හැදින්වීමක් කළ කලන ඔවුනට කළ හැකි වැඩක් ඉල්ලා සිටියේය..

“හේතුහාමි.. මොනවද අපි මේ ළමයින්ට කරන්න දෙන්නෙ..?”

ඇතුගල හාමු හේතුහාමි දෙසට හැරී විමසිය.. උස මහත ශ්වේත වර්ණ සිරුරකින් යුතු ඇතුගල හාමු අභියස උන් හේතුහාමිව චේතියට පෙණුනේ ගලිවර් ළග ඉන්නා ලිලිපුට්ටෙකු ලෙසිනි..

“වැඩනං එමටයි හාමු මහත්තයා..”

ඇතුගල හාමු ඉදිරිපිටදී කොන්ද නමාගෙන හේතුහාමි පැවසුවේ බොහෝ බය පක්ෂපාතීවය..

“මම කියන්නද.. ඒබරං අසනීපයි කියලා පණිවිඩයක් එවලා තිබුණා.. ඒ නිසා අපි අර පොල් ටික ලෙලි ගස්සව ගමු..”

මිතුරන් තිදෙන එකිනෙකාගේ මුහුණු පිරික්සුවේ එවන් වැඩක් ඔවුන් කිසිසේත්ම අපේක්ෂා නොකළ බැවිණි.. නමුත් දැන් කළහැකි දෙයක් නැත.. තින්දුව දුන් ඇතුගල හාමු නොපෙනී ගොස්ද අවසන්ය..

“මේ පැත්තෙන් එන්න ළමයිනේ..”

වලව්වේ පිටතින් ඔවුන් තිදෙනාව කැදවාගෙන ගිය හේතු හාමි වත්තේ බෑවුමකට වෙන්න ගොඩගසා තිබූ විශාල පොල් කන්දක් අභියට නතර විය.. එහි පහළ සිට මුදුනට නෙත් යැවූ කලනගේ දෑස්ද පොල් ගෙඩි තරම්ම විසල් විනි..

“මේ පොල් කන්දටද බං අරූ පොල් ටික කියලා කිව්වෙ..?”

කලනගේ සිතැගි වටහා ගත්තාක් මෙන් චේතියද කියා සිටියේය..

“මේං මෙතන පොල් උලවල් දෙකක් තියෙනවා..”

පොළවටම ගසා තිබූ හැඩලයේ උල් දෙකක් පෙන්වූ හේතුහාමි ඔවුන්ව එතන තනිකර දමා නැවතත් වලව්ව දෙසට ගමන් ගත්තේය..

“ෂිට්.. අදනං රාහු කාලෙට එළියට ඇවිත් තියෙන්නෙ.. මදැයි කීයක් හරි වැඩියෙන් එකතු කරගන්න ආවා..”

“මූ කුණු නප්පියෙක්ද කොහෙද.. අර ඒබරංද අබරංද මොකාගෙද මන්දා වැඩේ අපේ කර පිටින් තියලා ෂේප් කළා..”

කලන හා රංග මැසිවිලි නගමින් පොල් ලෙලි ගැසීමට සැරසෙද්දී චේතිය වලව්ව හොදට පෙනෙන තැනකින් ඉද ගත්තේය..

“අප්පට සිරි.. මෙන්න ඒ පාර මූ හාමු වෙලා.. උඹේ ගොන් අයිඩියා එක නිසා තමයි අපිට අද පොල් ලෙලි ගහන්න උනේ..”

“හරි හරි බං.. උඹලගෙ අත රිදෙද්දි මට දියන්.. අපි මාරුවෙන් මාරුවට ලෙලි ගහමු..”

ඔවුන් විහිළුවෙන් විහිළුව පැය දෙකක් පමණ පොල් ලෙලි ගැසීමේ නිරත වුවද පොල් කන්දේ නම් කිසිම අඩුවක් පෙනෙන්නට නොවිය.. නමුත් ඒ වන විට තිදෙනාගේම දෑත් රෝස පැහැ ගැනිවී කර ගැට මතු වී තිබිණි..

“ළමයිනේ.. ආ මේක බීලා ඉමු..”

දහඩිය පෙරා වැඩ කරන ඔවුන් වෙත හේතුහාමි රැගෙන විත් තිබුණේ සීත කල කොකා කෝලා කෑන් තුනකි.. වෙලාවේ හැටියට ඔවුනට එය මහගු ඖෂධයක් විය..

“ඔය ළමයින්ට කන්න මොනව හරි හරිගස්සන්න තිබුණා ගුණවතීවත් හිටියනං.. කොහෙද වෙලාවටම ඒකිත් අද නෑනෙ..”

හේතුහාමි කොකා කෝලා පිළිගන්වන අතරතුර කීවේ චේතිය දෙස විපරමින් බලමිනි.. ඔහු තමාව හදුනා ගනීදෝ යන සැකයෙන් චේතිය තරමක් පිරිස මග හැරියේය..

“කවුද අන්කල් ගුණවතී කියන්නෙ..?”

රංග කිසිත් නොදන්නා ලෙස විමසුවේ කොකා කෝලා කෑනය ඇගිල්ලෙන් විවර කරන අතරතුරය.. තරමක් ඈතක උන්නද චේතියද මෙම කතාවට දෙසවන් යොමා සිටියේය..

“ගුණවතී තමා මෙහෙ වැඩ කටයුතු බලා කියාගෙන උයලා පිහලා දෙන්නෙ..”

“එතකොට අන්කල්ගෙ නම..?”

“මම හේතුහාමි.. අපිත් ඉතිං මේ වලව්වට සින්න වෙච්චි උදවිය නොවෑ..”

එතරම් ළග පාත නොවුනද එකම ගමේ නිසා රංග හා කලනද ගල් කන්ද වලව්ව ගැන බොහෝ විස්තර දැන උන්හ.. නමුත් ඔවුන් හේතුහාමි සමග කතාබහ කළේ ඒ කිසිත් නොදන්නා අයුරිනි..

“හාමු මහත්තයගෙ නෝනා වලව්වෙ නැද්ද අන්කල්..?”

“අනේ.. අපේ ළමාතැනී සීදේවී නෝනා කෙනෙක්.. ඒත්.. ඒත්..”

හේතුහාමි එකවරම කතාව නවතා ගත්තේය.. ළමුන් සිතුවේ ඇතුගල හාමු තමන් සිටිනා ඉසව්වට එතැයි කියාය.. නමුත් ඔහු පෙනෙන ඉසව්වකවත් නොවිණි..

“ඇයි අන්කල්..?”

“ළමාතැනී.. නැති වුනා දරුවනේ..”

හේතුහාමිගේ කටහඩ වෙව්ලා යද්දී ඔහුගේ කතාවට කන් දී උන් චේතියගේ දෑසද කදුළු පටලයකින් වැසී ගියේය..

“අදට ඔය ඇති ළමයිනේ.. මේං මේක දැනට තියා ගන්න..”

සිසිල් බීම පානයෙන් අනතුරුව ඔවුන් නැවත වැඩය පටන් ගැනීමට සැරසෙද්දී ඔවුන් අභියසට පැමිණි ඇතුගල හාමු එක් අයෙකුට රුපියල් දාහ බැගින් බෙදා දුන්නේය..

“හාමු මහත්තයා තරහා නැතුව දීපු ගාන මේ පොතේ ලියලා අත්සන් කරනවද..?”

කලන බෑගයෙන් එළියට ගත් බාල දක්ෂ කමිටුවේ සී ආර් පොත ඔහු වෙත දික් කළේය.. එය එතරම් මායිම් නොකළ ඔහු කලනගේ පිටට තට්ටුවක් දැම්මේ සිනාසෙමිනි..

“මං ඕක දුන්නෙ කමිටුවට නෙමෙයි.. ඔයාලා තුන් දෙනාට.. ඔයාලට ලියන්නම ඕනෙනම් කැමති විදියට ඕක ලියා ගන්න..”

ඊට ගෞරව පූර්වකව සිනාසුන කලන පොත වසා නැවත බෑගයට දමා ගත්තේය.. මිතුරන් දෙදෙනා අභියස උන්නද චේතිය වැඩිය හිස ඔසවා බැලුවේවත් කතාබහ කළේවත් නැත..

“ලබන සතියෙ විතර අපේ වලව්වෙ පොඩි උත්සවයක් තියෙනවා.. බැරිද ඔය ළමයි තුන් දෙනාට දවසකට දෙකකට ඇවිත් පොඩි උදව්වක් දෙන්න..?”

තිදෙනා විනිවිද යන බැල්මක් හෙලූ ඇතුගල හාමු කියා සිටියේය.. ඔවුන් මොහොතක් නිහඩව එකිනෙකා දෙස බැලුවේ එකවර තීරණයක් ගත නොහැකි නිසාවෙනි..

“මං කිව්වෙ මේ.. බාල දක්ෂයො විදියට නෙමෙයි.. තුන් දෙනක් එක්ක නිවාඩු වෙලාවක පොඩ්ඩක් ඇවිත් යන්න.. මං ඒවට සලකන්නම්..”

ඔහු හක හක ගා අමුතුම ලෙස සිනාසුනේ මිතුරන්ගේ සිත් වල ඇතිව තිබූ පැහැදීම මොහොතකට බිදලමිනි..

“අපි එන්නම්..”

බොහෝ කල් වේලා ගත් කලන අවසාන මොහොතේ කියා දැම්මේය..

[QUOTE="crazybuddy, post: 12712021, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]එවර ප්රශ්නය නැගුනේ කලනගෙනි.. එයට පිළිතුරු දීම වෙනුවට චේතිය කළේ කලන දෙස රවා බැලීමය.. ඈතින් දිව එන හේතුහාමි දුටු මිතුරන් තිදෙනා ප්‍රශ්න කිරීම් නවතා අඩියක් දෙකක් ඉදිරියට ඇවිද ගියහ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මේ දරුවො... ඉස්කෝලෙකින් වෙන්ටැති..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බුලත් කහට රැදි දත් පෙලද පෙන්වා සිනාසුන හේතුහාමි ඔහුන් පිරික්සන ආකාරයේ බැල්මක් හෙළුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“කෝ අන්කල්.. වලව්වෙ කවුරුත් නැද්ද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]රංග විමසා සිටියේ මේ අවස්ථාවේ චේතිය කතා කළහොත් කටහඩ අදුරා ගනීවි යන සැකයෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“හාමු මහත්තයා ඔපීසියෙ වැඩ වගයක්.. ඩිංගක් ඉන්නකෝ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එසේ කී හේතු හාමි උරහිස රැඳි අඳුරු පැහැ තුවා කැබැල්ලෙන් තම කට පිසිමින් වලව්ව තුළට ගමන් ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මේක ටුවරිස් හොටෙල් එකකට මරු ප්ලේස් එක නේස චේති..? අර පහළට වෙන්න පූල් එකකුත් හැදුවනං මාර ඩිමාන්ඩ් එකක් තියෙයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ව්‍යාපාරිකයෙකුගේ එකම පුතු වූ රංග වලව්ව දෙස බැලුවේද ව්‍යාපාරික ඇසිනි.. ඔහු එය නිකමට කියුවාක් වුවද ඒ කතාව කොතරම් සත්‍යයක්දැයි චේතියට වැටහුණේ ඈතට දිව යන බෑවුම් සහිත පොල් ඉඩම දකිද්දීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹලගෙ අම්මා ඇවිත් නැතුව ඇති නේද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නෑ රංග.. අද චූටි ගෙදරනේ.. අම්මා එයාව වලව්වට එක්කගෙන එන්නෙ නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මිතුරාට පිළිතුරු දුන්නද චේතිය උන්නේ වලව්ව තුළට යාමේ දැඩි ආශාවකිනි.. පුංචි සන්ධියේ තමාට ආදරය දැක්වූ වලව්වේ ළමාතැනී විටින් විට චේතියගේ අතීත මතකය අළුත් කලේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මේ ළමයි..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වෙන වෙනම කල්පනා ලෝකවල සිරවී උන් තිදෙනා එම ගැඹුරු කටහඩින් සසලව ගිය තරම්ය.. ඒ පැමිණ උන්නේ අනෙකෙකු නොව වලව්වේ ඇතුගල හාමුය.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තම පාසල හා බාල දක්ෂ අරමුදල ගැන කෙටියෙන් හැදින්වීමක් කළ කලන ඔවුනට කළ හැකි වැඩක් ඉල්ලා සිටියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හේතුහාමි.. මොනවද අපි මේ ළමයින්ට කරන්න දෙන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇතුගල හාමු හේතුහාමි දෙසට හැරී විමසිය.. උස මහත ශ්වේත වර්ණ සිරුරකින් යුතු ඇතුගල හාමු අභියස උන් හේතුහාමිව චේතියට පෙණුනේ ගලිවර් ළග ඉන්නා ලිලිපුට්ටෙකු ලෙසිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“වැඩනං එමටයි හාමු මහත්තයා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇතුගල හාමු ඉදිරිපිටදී කොන්ද නමාගෙන හේතුහාමි පැවසුවේ බොහෝ බය පක්ෂපාතීවය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මම කියන්නද.. ඒබරං අසනීපයි කියලා පණිවිඩයක් එවලා තිබුණා.. ඒ නිසා අපි අර පොල් ටික ලෙලි ගස්සව ගමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මිතුරන් තිදෙන එකිනෙකාගේ මුහුණු පිරික්සුවේ එවන් වැඩක් ඔවුන් කිසිසේත්ම අපේක්ෂා නොකළ බැවිණි.. නමුත් දැන් කළහැකි දෙයක් නැත.. තින්දුව දුන් ඇතුගල හාමු නොපෙනී ගොස්ද අවසන්ය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මේ පැත්තෙන් එන්න ළමයිනේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වලව්වේ පිටතින් ඔවුන් තිදෙනාව කැදවාගෙන ගිය හේතු හාමි වත්තේ බෑවුමකට වෙන්න ගොඩගසා තිබූ විශාල පොල් කන්දක් අභියට නතර විය.. එහි පහළ සිට මුදුනට නෙත් යැවූ කලනගේ දෑස්ද පොල් ගෙඩි තරම්ම විසල් විනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මේ පොල් කන්දටද බං අරූ පොල් ටික කියලා කිව්වෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලනගේ සිතැගි වටහා ගත්තාක් මෙන් චේතියද කියා සිටියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මේං මෙතන පොල් උලවල් දෙකක් තියෙනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පොළවටම ගසා තිබූ හැඩලයේ උල් දෙකක් පෙන්වූ හේතුහාමි ඔවුන්ව එතන තනිකර දමා නැවතත් වලව්ව දෙසට ගමන් ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ෂිට්.. අදනං රාහු කාලෙට එළියට ඇවිත් තියෙන්නෙ.. මදැයි කීයක් හරි වැඩියෙන් එකතු කරගන්න ආවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මූ කුණු නප්පියෙක්ද කොහෙද.. අර ඒබරංද අබරංද මොකාගෙද මන්දා වැඩේ අපේ කර පිටින් තියලා ෂේප් කළා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලන හා රංග මැසිවිලි නගමින් පොල් ලෙලි ගැසීමට සැරසෙද්දී චේතිය වලව්ව හොදට පෙනෙන තැනකින් ඉද ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අප්පට සිරි.. මෙන්න ඒ පාර මූ හාමු වෙලා.. උඹේ ගොන් අයිඩියා එක නිසා තමයි අපිට අද පොල් ලෙලි ගහන්න උනේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හරි හරි බං.. උඹලගෙ අත රිදෙද්දි මට දියන්.. අපි මාරුවෙන් මාරුවට ලෙලි ගහමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔවුන් විහිළුවෙන් විහිළුව පැය දෙකක් පමණ පොල් ලෙලි ගැසීමේ නිරත වුවද පොල් කන්දේ නම් කිසිම අඩුවක් පෙනෙන්නට නොවිය.. නමුත් ඒ වන විට තිදෙනාගේම දෑත් රෝස පැහැ ගැනිවී කර ගැට මතු වී තිබිණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ළමයිනේ.. ආ මේක බීලා ඉමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දහඩිය පෙරා වැඩ කරන ඔවුන් වෙත හේතුහාමි රැගෙන විත් තිබුණේ සීත කල කොකා කෝලා කෑන් තුනකි.. වෙලාවේ හැටියට ඔවුනට එය මහගු ඖෂධයක් විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔය ළමයින්ට කන්න මොනව හරි හරිගස්සන්න තිබුණා ගුණවතීවත් හිටියනං.. කොහෙද වෙලාවටම ඒකිත් අද නෑනෙ..” [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හේතුහාමි කොකා කෝලා පිළිගන්වන අතරතුර කීවේ චේතිය දෙස විපරමින් බලමිනි.. ඔහු තමාව හදුනා ගනීදෝ යන සැකයෙන් චේතිය තරමක් පිරිස මග හැරියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කවුද අන්කල් ගුණවතී කියන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රංග කිසිත් නොදන්නා ලෙස විමසුවේ කොකා කෝලා කෑනය ඇගිල්ලෙන් විවර කරන අතරතුරය.. තරමක් ඈතක උන්නද චේතියද මෙම කතාවට දෙසවන් යොමා සිටියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ගුණවතී තමා මෙහෙ වැඩ කටයුතු බලා කියාගෙන උයලා පිහලා දෙන්නෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එතකොට අන්කල්ගෙ නම..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මම හේතුහාමි.. අපිත් ඉතිං මේ වලව්වට සින්න වෙච්චි උදවිය නොවෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එතරම් ළග පාත නොවුනද එකම ගමේ නිසා රංග හා කලනද ගල් කන්ද වලව්ව ගැන බොහෝ විස්තර දැන උන්හ.. නමුත් ඔවුන් හේතුහාමි සමග කතාබහ කළේ ඒ කිසිත් නොදන්නා අයුරිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හාමු මහත්තයගෙ නෝනා වලව්වෙ නැද්ද අන්කල්..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අනේ.. අපේ ළමාතැනී සීදේවී නෝනා කෙනෙක්.. ඒත්.. ඒත්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හේතුහාමි එකවරම කතාව නවතා ගත්තේය.. ළමුන් සිතුවේ ඇතුගල හාමු තමන් සිටිනා ඉසව්වට එතැයි කියාය.. නමුත් ඔහු පෙනෙන ඉසව්වකවත් නොවිණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇයි අන්කල්..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ළමාතැනී.. නැති වුනා දරුවනේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හේතුහාමිගේ කටහඩ වෙව්ලා යද්දී ඔහුගේ කතාවට කන් දී උන් චේතියගේ දෑසද කදුළු පටලයකින් වැසී ගියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“අදට ඔය ඇති ළමයිනේ.. මේං මේක දැනට තියා ගන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සිසිල් බීම පානයෙන් අනතුරුව ඔවුන් නැවත වැඩය පටන් ගැනීමට සැරසෙද්දී ඔවුන් අභියසට පැමිණි ඇතුගල හාමු එක් අයෙකුට රුපියල් දාහ බැගින් බෙදා දුන්නේය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“හාමු මහත්තයා තරහා නැතුව දීපු ගාන මේ පොතේ ලියලා අත්සන් කරනවද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලන බෑගයෙන් එළියට ගත් බාල දක්ෂ කමිටුවේ සී ආර් පොත ඔහු වෙත දික් කළේය.. එය එතරම් මායිම් නොකළ ඔහු කලනගේ පිටට තට්ටුවක් දැම්මේ සිනාසෙමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං ඕක දුන්නෙ කමිටුවට නෙමෙයි.. ඔයාලා තුන් දෙනාට.. ඔයාලට ලියන්නම ඕනෙනම් කැමති විදියට ඕක ලියා ගන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]ඊට ගෞරව පූර්වකව සිනාසුන කලන පොත වසා නැවත බෑගයට දමා ගත්තේය.. මිතුරන් දෙදෙනා අභියස උන්නද චේතිය වැඩිය හිස ඔසවා බැලුවේවත් කතාබහ කළේවත් නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ලබන සතියෙ විතර අපේ වලව්වෙ පොඩි උත්සවයක් තියෙනවා.. බැරිද ඔය ළමයි තුන් දෙනාට දවසකට දෙකකට ඇවිත් පොඩි උදව්වක් දෙන්න..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තිදෙනා විනිවිද යන බැල්මක් හෙලූ ඇතුගල හාමු කියා සිටියේය.. ඔවුන් මොහොතක් නිහඩව එකිනෙකා දෙස බැලුවේ එකවර තීරණයක් ගත නොහැකි නිසාවෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං කිව්වෙ මේ.. බාල දක්ෂයො විදියට නෙමෙයි.. තුන් දෙනක් එක්ක නිවාඩු වෙලාවක පොඩ්ඩක් ඇවිත් යන්න.. මං ඒවට සලකන්නම්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහු හක හක ගා අමුතුම ලෙස සිනාසුනේ මිතුරන්ගේ සිත් වල ඇතිව තිබූ පැහැදීම මොහොතකට බිදලමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“අපි එන්නම්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බොහෝ කල් වේලා ගත් කලන අවසාන මොහොතේ කියා දැම්මේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] [/COLOR][/B] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom