Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගල් කන්ද වලව්ව ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මට බොරුවක් කී චේතිය එදින පාසල් නොගොස් නතර වූයෙ තම මනස නිරවුල් නොවූ නිසාය.. ඊටත් වඩා පෙරදා ඇති වූ කලබගෑනිය නිසා ඔහුගේ වමතේ මැණික් කටුව ප්‍රදේශය ඉදිමී රත් පැහැ ගැන්වී තිබිණි..

“පුතාට තනියෙම ගෙදර ඉන්න පුළුවනිද..? මං මේ වලව්වට ගිහින් එන්න කියලා බැලුවේ..”

මිදුලේ අඹ ගසක් යට බංකුවක් තබාගෙන පාඩම් කරමින් උන් චේතිය වෙත පැමිණි ගුණවතී විමසුවාය..

“එතකොට චූටි..?”

ඔහු ඇසුවේ අසනීපව උන් නැගණිය පාසල් නොගිය නිසාය..

“වෙනදටත් මං එනකල් කෙල්ල ඉන්නෙ ඇලිසලගෙ දිහානෙ.. මං එහාට චූටිව බාරදීලා යන්නම්..”

ඇලිසා යනු චේතියලාගේ නිවස ආසන්නයේ උන් කණවැන්දුම් ගැහැණියකි.. ඇයටද වයස දහයේ දොළහේ පමණ දරු තිදෙනෙක් වූ අතර මව නැගණිය නතර කර යන්නේ එහෙ බව චේතිය දැන උන්නේය..

“චූටි අසනීපෙන් ඉන්න එකේ ගෙවල් ගානෙ යවන්න එපා අම්මා.. එයාව තියලා යන්න..”

“ඉස්කෝලෙ යැව්වෙ නැතුවට මොකෝ ඒකිට ඒ හැටි උණක් නෑ දැන්.. ඒ වෙලාවෙ විතරයි උණ ගතිය තිබ්බෙ..”

එසේ කීවද ගුණවතී එදින ඇයව ඇලිසාට බාර කලේ නැත.. එහෙයින් චේතිය සිය නැගණිය සමග නිදහසේ කතා කිරීමට කාලය උදා වූයේය..

“චූටි ඔයාට නිදිමතද..?”

ඈ ඇදටම වී ඉන්නා නිසා චේතිය ඇයව මිදුලට කැදෙව්වේ මව ගල් කන්ද වලව්ව බලා පිටත් වූ පසුවය..

“නිදිමත නෑ..”

“එහෙනං මෙහෙන් ටිකක් ඉදගන්නකො.. මං ඔයාට කතන්දරයක් කියලා දෙන්නම්..”

ඇගේ මුහුණේ මෙතෙක් වූ අලස ගතිය පහ වී බොහෝ උද්යෝගයෙන් ඒ දෑස් දිදුලන්නට විය..

“අයියා.. මට වලව්වක් ගැන කතාවක් කියන්න..”

ඔහු මොහොතකට තිගැස්සුණි.. නැගණියගෙන් එවැනි ඉල්ලීමක් ඔහු කිසිසේත්ම බලාපොරොත්තු වූයේ නැත..

“ඔයා වලව්වක් ගැන දැන ගන්න ආසද..?”

ඔහු සිතුවේ මව දිනපතා වලව්වට යන බැවින් ඒ සම්බන්ධ කතා ඇගේ කණට වැටීම නිසා ඇය වලව් ගැන දැන ගැනීමට ආශාවෙන් පසුවනවා කියාය..

“ඔව්.. අපේ වලව්ව වගේ ලොකූ.. එකක් ගැන කතන්දරයක් කියන්න..”

ඈ අපේ වලව්ව යන්න කීවේ තරමක් බර කරය.. චේතිය පුදුම වී ඒ නෙතු දෙස බැලුවේය.. ඒ දෑස් ඔහුට කාගෙදෝ සොදුරු රුවක මතකයක් අවදි කලද ඒ කවුදැයි චේතියට සිතා ගැනීමට අපහසු වුණි..

“අපිට කොහෙද චූටි වලව්වක්..? අපි ඉන්නෙ මෙහෙනෙ..”

“ඇයි අයියා.. අරහෙ තියෙන්නෙ..”

නැගණිය ඇගිල්ල් දික් කර පෙන්වූයේ කල් කන්ද වලව්ව පිහිටි ඉසව්ව බව චේතියට වැටහුණි.. නමුත් මෙම වත්ත අක්කර ගණනාවක් විශාල හෙයින් වලව්ව මෙම ඉසව්වට කිසිසේත්ම පෙනෙන්නේ නැත.. මව වුවද දිනපතා එහි යන්නේ පොල් වත්ත මැදින් වැටුණු අඩි පාර දිගේ පැය කාලකට අධික කාලයක් මග ගෙවාගෙනය..

“ඒකෙ අම්මා වැඩ කළාට ඒ වලව්ව අපේ නෙමෙයි චූටි.. ඒක හාමු මහත්තයලගෙ..”

“නෑ.. ඒක අපේ..”

කිසිත් නොතේරෙන තම පුංචි නැගණිය ගැන චේතියට දැනුණේ අනුකම්පාවකි.. ඔහු නැගණියව තම උකුලට ගෙන ඇගේ හිස අත ගෑවෑය..

“දහ අට අශේන්ගෙ උපන් දිනේ..”

තවත් මොහොතකින් ඈ කීවේ චේතියව පුදුම කරවමිනි..

“කවුද අශේන් කියන්නෙ..? චූටිගෙ පංතියෙ යාළුවෙක්ද..?”

“නෑ.. වලව්වෙ පුතා..”

එවර ඔහු ඈ දෙස බැලුවේ සැකයෙනි.. ඇතැම් විට අම්මා අශේන් බේබිගේ උපන් දිනය ගැන නිවසේදී කියන්නට ඇත.. එහෙත් ඈ ඔහුව බේබි හාමු හෝ අශේන් බේබි ලෙස හදුන්වනවා මිසක කිසි කලෙක අශේන් බෝ පුතා ලෙස හදුන්වන්නේ නැත..

“කවුද ඔයාට ඉගැන්නුවෙ ලොකු මිනිස්සුන්ට නම් කියලා කතා කරන්න..?”

“එයා ලොකු නෑ..”

ඈ එසේ කීවේ අශේන් බේබි හාමු මහතාට වඩා කුඩාවට දුටු නිසා වන්නට ඇත.. නමුත් නැගණිය හතර පස් වසරකින් පමණ වලව්වට ගොස් නැති නිසා ඔහුගේ රූපයන් මතක තිබේයැයි සිතීමද අසීරු කරුණකි..

චේතියට මේ වෙලාවේ සිතුණේ කලනවත් ළග උන්නා නම් කියාය.. ඔහු මෙවැනි සියුම් දේ පිළිබදව විගහු කිරීමට සැබැවින්ම දක්ෂයෙකි..

“චූටිට වලව්ව මතකද..? අශේන් බේබිව මතකද..?”

“ඔව්..”

කෙටි පිළිතුරක් දුන් ඈ ඉන් පසු දිර්ඝ කල්පනාවකට පිවිසියාය.. තමා උකුලේ හිදුවාගෙන ඉන්නා නැගණියගේ ගත තරමක් උණුසුම් වේගෙන එන බවක් චේතියට දැනුණි.. තමා අනවශ්‍ය දෙයක් විමසමින් ඇයව ලෙඩ කලාදැයි සැක සිතුණු ඔහු වලව් කතාව එතනින් නතර කළේය..

“චූටි.. මං ඔයාට කතන්දරයක් පස්සෙ කියලා දෙන්නම්.. දැන් ටිකක් නිදියන්න..”

“මට නිදිමත නෑ.. අනේ කතන්දරයක් කියන්නකො අයියෙ..”

ඈ හුරතල් වන්නට වූවාය.. නමුත් ඈ කී දේවල් ගැන සිතීමෙන් චේතියට උන්නේ දැඩි මානසික ව්‍යාකූල තත්වයකය..

“මගේ අත රිදෙනවා පැටියො.. අයියට ටිකක් අමාරුයි..”

ඇගේ මනස වෙනතකට යොමු කිරීමට සිතූ චේතිය නැති අමාරුවක් මවා පෑවේය.. ඉන් කලබල වූ නැගණිය ඔහුගේ ඉදිමුනු අත ගෙන එහා මෙහා හරවා බැලුවේය..

“මොකද උනේ අයියා..?”

“ඉස්කෝලෙදි දුවන්න ගිහින් වැටුණනේ..”

ඔහුගේ බොරුව විශ්වාස නොකළ ලෙස ඈ මොහොතක් දෙකක් චේතියගේ මුහුණ බලා උන්නාය..

“නෑ.. අයියා කොල්ලො එක්ක ගහගෙන..”

ඔහු උඩ ගොස් බිම වැටුණි.. මවවත් නොදන්නා මේ කතාව ඈ දන්නේ කෙසේද..? ඇයට අනුන්ගේ සිත් කියවීමේ නුවණ පහළව ඇත්දැයි චේතියට සිතුනි.. ඈ වයසට වඩා දැනුමෙන් මුහුකුරා ගොස් ඇතත් මෙවැනි දේ ඔහු ඇගෙන් අපේක්ෂා කළේ නැත..

එදින අමතර පන්තියකට සහභාගි වීම මගහැරි චේතිය හා මිතුරන් දෙදෙනා ගල් කන්ද වලව්වට පා නැගුවේ ඇතුලග හාමුගේ ඉල්ලීම මතය.. අනිද්දාට යෙදී තිබෙන අශේන් බේබිගේ උපන් දිනය නිසාවෙන් වලව්ව පිරිසිදු කිරීම ඔවුනට නියම වූ රාජකාරියයි.. වත්ත පිටිය උදළු ගා කල එළි කිරීමට කම්කරුවන් දෙදෙනෙක් පැමිණ තිබූ අතර තවත් පිරිසක් වලව්වේ පිටත තීන්ත ආලේප කරමින් උන්හ..

“උඹේ ඕනකමකට ආවා මිසක මං නං කැමැත්තෙන් ආපු ගමනක් නෙමෙයි චේති.. අපේ තාත්තා දන්නවනං මං වලව්වෙ කුලී වැඩ කරනවා කියලා.. මාව හම ගහයි..”

රංගගේ කතාවට චේතියට පමණක් නොව කලනටද සිනා නැගුණි.. අතමිට යහමින් ගැවසෙන රංග අවසාන මොහොතේ හෝ මෙවැනි වැඩකට කැමැත්ත දීම ගැන ඔවුන් උන්නේ පුදුමයෙනි..

“මුන්ට කඹුරනවා කියලා අපිට ඇති සෙතේ මොකක්ද බං.. ඕන නං කුකුල් අන්ඩක් එක්ක බත් එකක් දෙයි..”

“එහෙම නෑ බං.. එදා හාමු කිව්වනේ මේවට සලකන්නම් කියලා.. අදත් කීයක් හරි හම්බ වෙනයි..”

රංග වැඩය අතරමග නතර කර දමා යනු ඇතැයි සැක සිතුණු චේතිය සැනසිලි බස් දෙඩුවේය..

“උඹටනං ඉතිං ඔය බොරු කොණ්ඩෙයි.. උපන් ලපෙයි, කණ්නාඩි කූට්ටමයි නිසා ටිකකක් හරි ජාමෙ බේරගන්න පුළුවන්.. අපිව කවුරු හරි දැක්ක ගමන් අදුර ගන්නවා..”

ඔවුන් සුළු වැඩ කිහිපයක් කරන අතර කතාවට වැටී උන්හ.. ඒ මොහොතේ මහ හඩින් රේස් කර පැමිණි බයිසිකලයක් මිදුලේ නතර වූයේ සැමගේ අවධානය එදෙසට යොමු කරමිනි..

“කවුද බං ඒ..?”

“ඒ තමයි අශේනයා.. උගේ පොඩ්ඩක් ගැට්ට වැඩියි..”

වලව්වට නොපැමිණියද පාර තොටේදී නිතර දැක තිබුණ නිසා චේතියට, අශේනව අදුනා ගැනීමට එතරම් අසීරු වුයේ නැත.. වැඩිපුරම ඔහු දැන උන්නේ අශේන්ගේ බයිසිකලයයි..

“මචං අර පිටිපස්සෙ ආපු එකා..”

කලන පෙන්වූයේ අතට ප්ලාස්ටරයක් දමා උන් තැනැත්තෙකි.. ඔහුගේ මුහුනේ පැත්තක්ද ඉදිමී ඇත.. චේතිය සැනෙකින් ඔහුව අදුනා ගත්තේය..

“ඒ අර මුගෙන් නැව් ගාණකට ගුටි කාපු එකානේ..”

කලනද ඔහුව අදුනාගෙන තිබිණි..

“අඩේ.. ඒ කියන්නෙ පොර අශේනයගෙ කකුලක්ද..?”

“කකුලක් උනත් අතක් උනත් තත්වෙ ටිකක් සීරියස් මචං.. ඌ අපිව අදුන ගත්තොත් නං මෙතන දෙවන ලෝක සංග්‍රාමය දිගාරින්න වෙන්නෙ..”

රංග කීවේ චේතිය දෙස බලාගෙනය.. මිතුරාගේ බොරු කොණ්ඩය හා වෙනස් පෙනුම නිසා ඔහුව හදුනාගත නොහැකි යැයි එවර ඔහුටම සිතුණි..

“තුන් දෙනෙක්ට ගහපු මට දෙන්නෙක් වැඩි නෑ මචං..”

චේතිය කීවේ දැඩි ආත්ම විශ්වාසයකිනි.. තමා මේ මොහොතේ ඉන්නේ වලව්වේ වුවද ඔහුගේ සිතට පුංචි හෝ චකිතයක් දැනුණේ නැත..

“ළමයිනේ.. හාමු මහත්තයා කිව්වා ඔය ළමයින්ට පුළුවන්නම් වලව්ව ඇතුළෙ මකුළු දැල් ටික කඩලා දාන්න කියලා..”

කොහෙදෝ සිට පැමිණි හේතුහාමි ඔවුන්ට අමතර වැඩක් පැවරුවේය.. එයට නම් චේතිය එකග වූයේ දැඩි කැමැත්තෙනි.. ඔවුට කොහොමටත් අවැසි වී තිබුණේ වලව්ව ඇතුළත රාජකාරියකි..

“පිස්සු හැදෙනවනේ.. මේකෙ වහලෙ උස බලපංකො.. අනික හතර අතට වහල කෑලි එකසිය පනහක් විතර තියෙනවා.. ”

රංග උඩ බලාගෙන කියවද්දී චේතිය වලව්ව ඇතුළත නෙත් දිවේවවේය.. තමා කුඩා කාලයෙදී දැක තිබුණාට වඩා විශේෂ වෙනස් කමක් කර නොතිබුණද මෙහි ඇතුළත ඇති මහේශාක්‍ය පෙනුම චේතියගේ සිතේ අමුතුම හැගීමක් ඇති කරලීමට සමත් විය.. ගෘහ භාණ්ඩ සියල්ල වුව පැරණි මෝස්තරයන්ට අයත් ඉතා වටිනා දැව වලින් කැටයම් කර තනන ලද ඒවාය..

“මේ ඉන්නෙ ඇතුගලයගෙ වයිෆ් වෙන්න ඇති නේද..?”

දිගු සාලයේ කොණක එක පෙළට තාබා තිබූ රාම්ර කල පින්තූර කිහිපය අතරින් එකකට ඇගිල්ල දික් කල කලන අසද්දී චේතිය වහා එදෙස බැලුවේය.. ඔහුට දැනුණේ ළමා තැනී ජීවමානව තමා දෙස බලා ඉන්නා බවය.. ඒ සොදුරු රුව හිමි ඈ ජීවතුන් අතර නැතැයි අදහා ගන්නටද නොහැකි තරම්ය..

“චේති.. මේ.. මේ..”

ඒ ඡායාරූපය දෙස මොහොතක් දෙකක් බලා උන් කලන කුමක්දෝ වැදගත් දෙයක් කියන්නට තැනුවේය..

“ආ ළමයිනෙ බඩු ටික.. යමු.. මුලින්ම උඩ තට්ටුවෙ ටික කඩලා දාමු..”

මකුළු දැක් කැඩීමට අවශ්‍ය ඉනිමං කොසු ආදිය රැගෙන පැමිණි හේතුහාමි පිරිස උඩට කැදවාගෙන ගියේය.. එනිසා චේතියට කලනගේ කතාව අසා ගැනීමට අවස්ථාවක් උදා වූයේ නැත..

“මේ කැටයම් බර ගාණක් වටිනවා ඇති නේද..?”

තනි ලීයෙන් නිමවන ලද සියුම් ප්රතිමාවන් රැසක්ම උඩ තට්ටුවේ තබා තිබිණි.. ඒවා නරඹමින් පැමිණි ඔවුන් පිවිසියේ කොරිඩෝව කෙළවර වූ දිගු සැදැල්ලටය..

“අන්න අර ඈත තියෙන ගල් තලාව උඹලට පේනවා නේද.? ඕක දිගටම මායිම් වෙලා තියෙන්නෙ වලව් වත්තට ඒ කන්දෙ කොටසක් තමයි අර පොල් වත්ත පැත්තටත් විහිදිලා තියෙන්නෙ..”

චේතිය පෙන්වූයේ මිතුරන් දැන උන්නද මෙතෙක් දැක නොතිබූ දෙයකි..

“මාර ලොකේෂන් එකක්..”

කලනට නිතැතින්ම කියවිනි..

“ඔය ගල් තලාව නිසා තමයි මේකට ගල් කන්ද වලව්ව කියන නම හැදිලා තියෙන්නෙ..”

“මේ.. මේ.. ආපු වැඩේ කරලා ඉමු.. නැත්තං අපි ගල් කන්ද වලවව්ට එන අන්තිම දවස වෙයි..”

ඔවුන් එක දිගට පැය කිහිපයක්ම ගල් කන්ද වලව්වේ මකුළු දැල් කැඩීමේ නිතරව උන්හ..

“දැන්නං උඩ බලන් ඉදලම බෙල්ලත් රිදෙනවා..”

ඔවුන් මැසිවිලි නගමින් වුවද උඩ තට්ටුවේ වැඩ කොටස සම්පූර්ණයෙන්ම අවසන් කර දැමූහ..

“කෝ බං අශේනයයි.. අර ආපු අනිත් එකයි..”

කලන එය ඇසුවේ චේතියගේ කනට කරය.. සැබැවින්ම ඔවුන් කොහේට අතුරුදහන් වූයේදැයි චේතියට වුව තිබුණේ කුතුහලයකි..

“උඹලගෙ අම්මා අදත් ආවෙ නැද්ද චේති..?”

“ආවා.. ආවා.. මං හිතන්නෙ කුස්සියෙ වෙන්න ඇති..”

රංගට පිළිතුරු දෙන අතරතුර චේතියගේ දෙනෙත් උඩු මහලේ වූ කැටයම් කබඩයක් වෙත යොමු විය.. තමා කුඩා අවදියේ මෙම කබඩය තිබුණේ පහල කන්තෝරු කාමරයේ බව ඔහුට හොදින්ම මතක තිබිණි.. හාමු මහතා වටිනා ලියකියවිලි එහි තැන්පත් කරනු ඔහු දැක ඇත.. ඔහුගේ අවධානය නැවත වරක් බිදිමින් හේතුහාමි එහි පැමිනියේය..

“එන්න ළමයිනෙ.. කාලා ඉමු.. දැන් හොදටම මහන්සිත් ඇතිනෙ..”

ඔහු නගරයේ භෝජන ශාලාවක ලේබල් අලවන ලද බත් පෙට්ටි තුනක් සහිත බෑගයක් කලන අත තැබුවේය..

“ඇයි අන්කල් මේ කෑම කඩෙන් ගෙනත්.. ඇයි අර උයන්න ගෑණු කෙනෙක් ඉන්නවා කිව්වා නේද..?”

“ගුණවතී නම් ආවා.. උන්දැත් උදේ ඉදලම කුස්සි කෑල්ල අස් කරනවා.. තාම ඉවරයක් නෑ..”

බත් පැකට් තුන අතට ගත් චේතිය ඇතුළු පිරිස පොල් වත්තේ මැද හරිය දක්වා ගමන් කළේ පිරිස මඟ හැර නිදහසේ ආහාර භුක්ති විදිමිනි..

“මේ වලව්වෙ පුදුම කාමර තොගයක් ඇති මචං.. බලපංකො හෙන සද්දන්ත සයිස්නෙ..”

පොල් වත්තේ ගස් කිහිපයකට පිට දී ඉදගත් ඔවුහු පසෙකින් වැජඹෙන මහා මන්දිරය දෙස බලා සිය කතාව ආරම්බ කළහ..

[QUOTE="crazybuddy, post: 12712089, member: 326070"] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-1BPgk5TI3wg/T137GQtipyI/AAAAAAAABf4/o1FtupuXAbw/s1600/04.png[/IMG] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අම්මට බොරුවක් කී චේතිය එදින පාසල් නොගොස් නතර වූයෙ තම මනස නිරවුල් නොවූ නිසාය.. ඊටත් වඩා පෙරදා ඇති වූ කලබගෑනිය නිසා ඔහුගේ වමතේ මැණික් කටුව ප්‍රදේශය ඉදිමී රත් පැහැ ගැන්වී තිබිණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පුතාට තනියෙම ගෙදර ඉන්න පුළුවනිද..? මං මේ වලව්වට ගිහින් එන්න කියලා බැලුවේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මිදුලේ අඹ ගසක් යට බංකුවක් තබාගෙන පාඩම් කරමින් උන් චේතිය වෙත පැමිණි ගුණවතී විමසුවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එතකොට චූටි..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහු ඇසුවේ අසනීපව උන් නැගණිය පාසල් නොගිය නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“වෙනදටත් මං එනකල් කෙල්ල ඉන්නෙ ඇලිසලගෙ දිහානෙ.. මං එහාට චූටිව බාරදීලා යන්නම්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇලිසා යනු චේතියලාගේ නිවස ආසන්නයේ උන් කණවැන්දුම් ගැහැණියකි.. ඇයටද වයස දහයේ දොළහේ පමණ දරු තිදෙනෙක් වූ අතර මව නැගණිය නතර කර යන්නේ එහෙ බව චේතිය දැන උන්නේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“චූටි අසනීපෙන් ඉන්න එකේ ගෙවල් ගානෙ යවන්න එපා අම්මා.. එයාව තියලා යන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඉස්කෝලෙ යැව්වෙ නැතුවට මොකෝ ඒකිට ඒ හැටි උණක් නෑ දැන්.. ඒ වෙලාවෙ විතරයි උණ ගතිය තිබ්බෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එසේ කීවද ගුණවතී එදින ඇයව ඇලිසාට බාර කලේ නැත.. එහෙයින් චේතිය සිය නැගණිය සමග නිදහසේ කතා කිරීමට කාලය උදා වූයේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“චූටි ඔයාට නිදිමතද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ ඇදටම වී ඉන්නා නිසා චේතිය ඇයව මිදුලට කැදෙව්වේ මව ගල් කන්ද වලව්ව බලා පිටත් වූ පසුවය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නිදිමත නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එහෙනං මෙහෙන් ටිකක් ඉදගන්නකො.. මං ඔයාට කතන්දරයක් කියලා දෙන්නම්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇගේ මුහුණේ මෙතෙක් වූ අලස ගතිය පහ වී බොහෝ උද්යෝගයෙන් ඒ දෑස් දිදුලන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අයියා.. මට වලව්වක් ගැන කතාවක් කියන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහු මොහොතකට තිගැස්සුණි.. නැගණියගෙන් එවැනි ඉල්ලීමක් ඔහු කිසිසේත්ම බලාපොරොත්තු වූයේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයා වලව්වක් ගැන දැන ගන්න ආසද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහු සිතුවේ මව දිනපතා වලව්වට යන බැවින් ඒ සම්බන්ධ කතා ඇගේ කණට වැටීම නිසා ඇය වලව් ගැන දැන ගැනීමට ආශාවෙන් පසුවනවා කියාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔව්.. අපේ වලව්ව වගේ ලොකූ.. එකක් ගැන කතන්දරයක් කියන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ අපේ වලව්ව යන්න කීවේ තරමක් බර කරය.. චේතිය පුදුම වී ඒ නෙතු දෙස බැලුවේය.. ඒ දෑස් ඔහුට කාගෙදෝ සොදුරු රුවක මතකයක් අවදි කලද ඒ කවුදැයි චේතියට සිතා ගැනීමට අපහසු වුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අපිට කොහෙද චූටි වලව්වක්..? අපි ඉන්නෙ මෙහෙනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඇයි අයියා.. අරහෙ තියෙන්නෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නැගණිය ඇගිල්ල් දික් කර පෙන්වූයේ කල් කන්ද වලව්ව පිහිටි ඉසව්ව බව චේතියට වැටහුණි.. නමුත් මෙම වත්ත අක්කර ගණනාවක් විශාල හෙයින් වලව්ව මෙම ඉසව්වට කිසිසේත්ම පෙනෙන්නේ නැත.. මව වුවද දිනපතා එහි යන්නේ පොල් වත්ත මැදින් වැටුණු අඩි පාර දිගේ පැය කාලකට අධික කාලයක් මග ගෙවාගෙනය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒකෙ අම්මා වැඩ කළාට ඒ වලව්ව අපේ නෙමෙයි චූටි.. ඒක හාමු මහත්තයලගෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නෑ.. ඒක අපේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කිසිත් නොතේරෙන තම පුංචි නැගණිය ගැන චේතියට දැනුණේ අනුකම්පාවකි.. ඔහු නැගණියව තම උකුලට ගෙන ඇගේ හිස අත ගෑවෑය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“දහ අට අශේන්ගෙ උපන් දිනේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තවත් මොහොතකින් ඈ කීවේ චේතියව පුදුම කරවමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කවුද අශේන් කියන්නෙ..? චූටිගෙ පංතියෙ යාළුවෙක්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නෑ.. වලව්වෙ පුතා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එවර ඔහු ඈ දෙස බැලුවේ සැකයෙනි.. ඇතැම් විට අම්මා අශේන් බේබිගේ උපන් දිනය ගැන නිවසේදී කියන්නට ඇත.. එහෙත් ඈ ඔහුව බේබි හාමු හෝ අශේන් බේබි ලෙස හදුන්වනවා මිසක කිසි කලෙක අශේන් බෝ පුතා ලෙස හදුන්වන්නේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කවුද ඔයාට ඉගැන්නුවෙ ලොකු මිනිස්සුන්ට නම් කියලා කතා කරන්න..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එයා ලොකු නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ එසේ කීවේ අශේන් බේබි හාමු මහතාට වඩා කුඩාවට දුටු නිසා වන්නට ඇත.. නමුත් නැගණිය හතර පස් වසරකින් පමණ වලව්වට ගොස් නැති නිසා ඔහුගේ රූපයන් මතක තිබේයැයි සිතීමද අසීරු කරුණකි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතියට මේ වෙලාවේ සිතුණේ කලනවත් ළග උන්නා නම් කියාය.. ඔහු මෙවැනි සියුම් දේ පිළිබදව විගහු කිරීමට සැබැවින්ම දක්ෂයෙකි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“චූටිට වලව්ව මතකද..? අශේන් බේබිව මතකද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔව්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කෙටි පිළිතුරක් දුන් ඈ ඉන් පසු දිර්ඝ කල්පනාවකට පිවිසියාය.. තමා උකුලේ හිදුවාගෙන ඉන්නා නැගණියගේ ගත තරමක් උණුසුම් වේගෙන එන බවක් චේතියට දැනුණි.. තමා අනවශ්‍ය දෙයක් විමසමින් ඇයව ලෙඩ කලාදැයි සැක සිතුණු ඔහු වලව් කතාව එතනින් නතර කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“චූටි.. මං ඔයාට කතන්දරයක් පස්සෙ කියලා දෙන්නම්.. දැන් ටිකක් නිදියන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මට නිදිමත නෑ.. අනේ කතන්දරයක් කියන්නකො අයියෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ හුරතල් වන්නට වූවාය.. නමුත් ඈ කී දේවල් ගැන සිතීමෙන් චේතියට උන්නේ දැඩි මානසික ව්‍යාකූල තත්වයකය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මගේ අත රිදෙනවා පැටියො.. අයියට ටිකක් අමාරුයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇගේ මනස වෙනතකට යොමු කිරීමට සිතූ චේතිය නැති අමාරුවක් මවා පෑවේය.. ඉන් කලබල වූ නැගණිය ඔහුගේ ඉදිමුනු අත ගෙන එහා මෙහා හරවා බැලුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මොකද උනේ අයියා..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඉස්කෝලෙදි දුවන්න ගිහින් වැටුණනේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහුගේ බොරුව විශ්වාස නොකළ ලෙස ඈ මොහොතක් දෙකක් චේතියගේ මුහුණ බලා උන්නාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නෑ.. අයියා කොල්ලො එක්ක ගහගෙන..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහු උඩ ගොස් බිම වැටුණි.. මවවත් නොදන්නා මේ කතාව ඈ දන්නේ කෙසේද..? ඇයට අනුන්ගේ සිත් කියවීමේ නුවණ පහළව ඇත්දැයි චේතියට සිතුනි.. ඈ වයසට වඩා දැනුමෙන් මුහුකුරා ගොස් ඇතත් මෙවැනි දේ ඔහු ඇගෙන් අපේක්ෂා කළේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B] ****************************[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එදින අමතර පන්තියකට සහභාගි වීම මගහැරි චේතිය හා මිතුරන් දෙදෙනා ගල් කන්ද වලව්වට පා නැගුවේ ඇතුලග හාමුගේ ඉල්ලීම මතය.. අනිද්දාට යෙදී තිබෙන අශේන් බේබිගේ උපන් දිනය නිසාවෙන් වලව්ව පිරිසිදු කිරීම ඔවුනට නියම වූ රාජකාරියයි.. වත්ත පිටිය උදළු ගා කල එළි කිරීමට කම්කරුවන් දෙදෙනෙක් පැමිණ තිබූ අතර තවත් පිරිසක් වලව්වේ පිටත තීන්ත ආලේප කරමින් උන්හ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“උඹේ ඕනකමකට ආවා මිසක මං නං කැමැත්තෙන් ආපු ගමනක් නෙමෙයි චේති.. අපේ තාත්තා දන්නවනං මං වලව්වෙ කුලී වැඩ කරනවා කියලා.. මාව හම ගහයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රංගගේ කතාවට චේතියට පමණක් නොව කලනටද සිනා නැගුණි.. අතමිට යහමින් ගැවසෙන රංග අවසාන මොහොතේ හෝ මෙවැනි වැඩකට කැමැත්ත දීම ගැන ඔවුන් උන්නේ පුදුමයෙනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මුන්ට කඹුරනවා කියලා අපිට ඇති සෙතේ මොකක්ද බං.. ඕන නං කුකුල් අන්ඩක් එක්ක බත් එකක් දෙයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එහෙම නෑ බං.. එදා හාමු කිව්වනේ මේවට සලකන්නම් කියලා.. අදත් කීයක් හරි හම්බ වෙනයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රංග වැඩය අතරමග නතර කර දමා යනු ඇතැයි සැක සිතුණු චේතිය සැනසිලි බස් දෙඩුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“උඹටනං ඉතිං ඔය බොරු කොණ්ඩෙයි.. උපන් ලපෙයි, කණ්නාඩි කූට්ටමයි නිසා ටිකකක් හරි ජාමෙ බේරගන්න පුළුවන්.. අපිව කවුරු හරි දැක්ක ගමන් අදුර ගන්නවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔවුන් සුළු වැඩ කිහිපයක් කරන අතර කතාවට වැටී උන්හ.. ඒ මොහොතේ මහ හඩින් රේස් කර පැමිණි බයිසිකලයක් මිදුලේ නතර වූයේ සැමගේ අවධානය එදෙසට යොමු කරමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කවුද බං ඒ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒ තමයි අශේනයා.. උගේ පොඩ්ඩක් ගැට්ට වැඩියි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වලව්වට නොපැමිණියද පාර තොටේදී නිතර දැක තිබුණ නිසා චේතියට, අශේනව අදුනා ගැනීමට එතරම් අසීරු වුයේ නැත.. වැඩිපුරම ඔහු දැන උන්නේ අශේන්ගේ බයිසිකලයයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මචං අර පිටිපස්සෙ ආපු එකා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කලන පෙන්වූයේ අතට ප්ලාස්ටරයක් දමා උන් තැනැත්තෙකි.. ඔහුගේ මුහුනේ පැත්තක්ද ඉදිමී ඇත.. චේතිය සැනෙකින් ඔහුව අදුනා ගත්තේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒ අර මුගෙන් නැව් ගාණකට ගුටි කාපු එකානේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කලනද ඔහුව අදුනාගෙන තිබිණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අඩේ.. ඒ කියන්නෙ පොර අශේනයගෙ කකුලක්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කකුලක් උනත් අතක් උනත් තත්වෙ ටිකක් සීරියස් මචං.. ඌ අපිව අදුන ගත්තොත් නං මෙතන දෙවන ලෝක සංග්‍රාමය දිගාරින්න වෙන්නෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රංග කීවේ චේතිය දෙස බලාගෙනය.. මිතුරාගේ බොරු කොණ්ඩය හා වෙනස් පෙනුම නිසා ඔහුව හදුනාගත නොහැකි යැයි එවර ඔහුටම සිතුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“තුන් දෙනෙක්ට ගහපු මට දෙන්නෙක් වැඩි නෑ මචං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතිය කීවේ දැඩි ආත්ම විශ්වාසයකිනි.. තමා මේ මොහොතේ ඉන්නේ වලව්වේ වුවද ඔහුගේ සිතට පුංචි හෝ චකිතයක් දැනුණේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ළමයිනේ.. හාමු මහත්තයා කිව්වා ඔය ළමයින්ට පුළුවන්නම් වලව්ව ඇතුළෙ මකුළු දැල් ටික කඩලා දාන්න කියලා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කොහෙදෝ සිට පැමිණි හේතුහාමි ඔවුන්ට අමතර වැඩක් පැවරුවේය.. එයට නම් චේතිය එකග වූයේ දැඩි කැමැත්තෙනි.. ඔවුට කොහොමටත් අවැසි වී තිබුණේ වලව්ව ඇතුළත රාජකාරියකි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පිස්සු හැදෙනවනේ.. මේකෙ වහලෙ උස බලපංකො.. අනික හතර අතට වහල කෑලි එකසිය පනහක් විතර තියෙනවා.. ”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රංග උඩ බලාගෙන කියවද්දී චේතිය වලව්ව ඇතුළත නෙත් දිවේවවේය.. තමා කුඩා කාලයෙදී දැක තිබුණාට වඩා විශේෂ වෙනස් කමක් කර නොතිබුණද මෙහි ඇතුළත ඇති මහේශාක්‍ය පෙනුම චේතියගේ සිතේ අමුතුම හැගීමක් ඇති කරලීමට සමත් විය.. ගෘහ භාණ්ඩ සියල්ල වුව පැරණි මෝස්තරයන්ට අයත් ඉතා වටිනා දැව වලින් කැටයම් කර තනන ලද ඒවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මේ ඉන්නෙ ඇතුගලයගෙ වයිෆ් වෙන්න ඇති නේද..?” [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දිගු සාලයේ කොණක එක පෙළට තාබා තිබූ රාම්ර කල පින්තූර කිහිපය අතරින් එකකට ඇගිල්ල දික් කල කලන අසද්දී චේතිය වහා එදෙස බැලුවේය.. ඔහුට දැනුණේ ළමා තැනී ජීවමානව තමා දෙස බලා ඉන්නා බවය.. ඒ සොදුරු රුව හිමි ඈ ජීවතුන් අතර නැතැයි අදහා ගන්නටද නොහැකි තරම්ය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“චේති.. මේ.. මේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ ඡායාරූපය දෙස මොහොතක් දෙකක් බලා උන් කලන කුමක්දෝ වැදගත් දෙයක් කියන්නට තැනුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ආ ළමයිනෙ බඩු ටික.. යමු.. මුලින්ම උඩ තට්ටුවෙ ටික කඩලා දාමු..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මකුළු දැක් කැඩීමට අවශ්‍ය ඉනිමං කොසු ආදිය රැගෙන පැමිණි හේතුහාමි පිරිස උඩට කැදවාගෙන ගියේය.. එනිසා චේතියට කලනගේ කතාව අසා ගැනීමට අවස්ථාවක් උදා වූයේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මේ කැටයම් බර ගාණක් වටිනවා ඇති නේද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තනි ලීයෙන් නිමවන ලද සියුම් ප්රතිමාවන් රැසක්ම උඩ තට්ටුවේ තබා තිබිණි.. ඒවා නරඹමින් පැමිණි ඔවුන් පිවිසියේ කොරිඩෝව කෙළවර වූ දිගු සැදැල්ලටය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අන්න අර ඈත තියෙන ගල් තලාව උඹලට පේනවා නේද.? ඕක දිගටම මායිම් වෙලා තියෙන්නෙ වලව් වත්තට ඒ කන්දෙ කොටසක් තමයි අර පොල් වත්ත පැත්තටත් විහිදිලා තියෙන්නෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතිය පෙන්වූයේ මිතුරන් දැන උන්නද මෙතෙක් දැක නොතිබූ දෙයකි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මාර ලොකේෂන් එකක්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කලනට නිතැතින්ම කියවිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔය ගල් තලාව නිසා තමයි මේකට ගල් කන්ද වලව්ව කියන නම හැදිලා තියෙන්නෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මේ.. මේ.. ආපු වැඩේ කරලා ඉමු.. නැත්තං අපි ගල් කන්ද වලවව්ට එන අන්තිම දවස වෙයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔවුන් එක දිගට පැය කිහිපයක්ම ගල් කන්ද වලව්වේ මකුළු දැල් කැඩීමේ නිතරව උන්හ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“දැන්නං උඩ බලන් ඉදලම බෙල්ලත් රිදෙනවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔවුන් මැසිවිලි නගමින් වුවද උඩ තට්ටුවේ වැඩ කොටස සම්පූර්ණයෙන්ම අවසන් කර දැමූහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කෝ බං අශේනයයි.. අර ආපු අනිත් එකයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කලන එය ඇසුවේ චේතියගේ කනට කරය.. සැබැවින්ම ඔවුන් කොහේට අතුරුදහන් වූයේදැයි චේතියට වුව තිබුණේ කුතුහලයකි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“උඹලගෙ අම්මා අදත් ආවෙ නැද්ද චේති..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ආවා.. ආවා.. මං හිතන්නෙ කුස්සියෙ වෙන්න ඇති..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රංගට පිළිතුරු දෙන අතරතුර චේතියගේ දෙනෙත් උඩු මහලේ වූ කැටයම් කබඩයක් වෙත යොමු විය.. තමා කුඩා අවදියේ මෙම කබඩය තිබුණේ පහල කන්තෝරු කාමරයේ බව ඔහුට හොදින්ම මතක තිබිණි.. හාමු මහතා වටිනා ලියකියවිලි එහි තැන්පත් කරනු ඔහු දැක ඇත.. ඔහුගේ අවධානය නැවත වරක් බිදිමින් හේතුහාමි එහි පැමිනියේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එන්න ළමයිනෙ.. කාලා ඉමු.. දැන් හොදටම මහන්සිත් ඇතිනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහු නගරයේ භෝජන ශාලාවක ලේබල් අලවන ලද බත් පෙට්ටි තුනක් සහිත බෑගයක් කලන අත තැබුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඇයි අන්කල් මේ කෑම කඩෙන් ගෙනත්.. ඇයි අර උයන්න ගෑණු කෙනෙක් ඉන්නවා කිව්වා නේද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ගුණවතී නම් ආවා.. උන්දැත් උදේ ඉදලම කුස්සි කෑල්ල අස් කරනවා.. තාම ඉවරයක් නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බත් පැකට් තුන අතට ගත් චේතිය ඇතුළු පිරිස පොල් වත්තේ මැද හරිය දක්වා ගමන් කළේ පිරිස මඟ හැර නිදහසේ ආහාර භුක්ති විදිමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මේ වලව්වෙ පුදුම කාමර තොගයක් ඇති මචං.. බලපංකො හෙන සද්දන්ත සයිස්නෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පොල් වත්තේ ගස් කිහිපයකට පිට දී ඉදගත් ඔවුහු පසෙකින් වැජඹෙන මහා මන්දිරය දෙස බලා සිය කතාව ආරම්බ කළහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom