Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගල් කන්ද වලව්ව ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුදා පාසල් ගියාද චේතියගේ සිත තිබුණේ කොහේදෝ අතරමං වීගෙනය.. අම්මා.. නැගණිය.. ගල් කන්ද වලව්ව මේ සියල්ල හතරවටින් විත් තම සිතට වද දෙන බවක් ඔහුට දැනුණි..

“උඹ විතරක් ඕවා ගැන කල්පනා කරලා හරියන්නෙ නෑ.. ඔන්න අපිට හෙට වලව්වෙ පාටියට ඉන්විටේෂන් හම්බ වෙලා තියෙන්නෙ.. අර හම්බ උන සල්ලි වලින් හොද කිටක්වත් අරන් ලෑස්ති වෙයන්..”

අහස පොළව ගැටලන්නට මෙන් කල්පනා කරන මිතුරා දෙස බැලූ කල වලව්වේ ආරාධනය ඔහුට සිහිපත් කර දුන්නේය..

“මං හිතුවෙ නෑ බං මකුළු දැල් කැඩුවට ඒ වගේ ගාණක් දෙයි කියලා.. කුලීකාරයො දාලා කරත් එකෙක්ට රුපියල් පන්සීයක් දාහක් විතර දෙන වැඩක්නෙ ඒක..”

චේතිය කීවේ හාමු මහතා එක් අයෙකුට රුපියල් දෙදහස බැගින් දීම තවමත් අදහාගත නොහැකි වූ හන්දාය.. එතරම් මුදලක් ඔහු කිසිසේත්ම අපේක්ෂා කලේ නැත..

“මේ.. මේ.. උඹ ඇදුම් ගන්න ඒ සල්ලි වියදම් කරන්න එපා.. ඉදා.. මේකෙන් කිට් එකක් ගනිං..”

මිතුරන් තිදෙනාගෙන් පොහොසතා වූ රංග සිය බෑගයෙන් ගත් තරමක් විශාල ඉටි බෑගයක් චේතියට තිලිණ කලේය.. එයින් විදේශීය විලවුන් සුවදක් නික්මිණ..

“අපේ අයියා ගියසතියෙ වැකේෂන් එකට ආවනෙ.. මිනිහා ඊයෙ අපේ ගෙදර ඇවිත් මට ඇදුම් ලෝඩ් එකක් දීලා ගිහිල්ලා.. මමත් තාම හරියට බැලුවෙ නෑ.. දැනට ඕක තියාගනිං.. පස්සෙ තව ගෙනත් දෙන්නම්..”

රංග අයියා ලෙස හැදින්වූයේ ඔහුගේ බාප්පාගේ පුතාය.. ඕස්ට්‍රේලියාවේ පදිංචි ඔහු ලංකාවට පැමිණෙන සෑම විටම රංගට මෙලෙස ඇදුම් ගෙන ඒම සිරිතක් වශයෙන් පැවතුනි.. රංග ඉන් එකක් හෝ දෙකක් චේතියට දීම වරද්දන්නේ නැත්තේ ඔහුගේ දුප්පත්කම දැන උන් නිසාය.. එනිසා මෙය චේතියට විශේෂයක් වූයේ නැත..

“පින් සිද්ධ වෙනවා මචං.. උඹලට පිං සිද්ධ වෙන්න තමයි මං මෙහෙමවත් ඇදලා කරලා ඉන්නෙ.. නැත්තං ඉතිං මාං හැමදාම හිගන්නා..”

චේතිය රංගගේ අත දෝතින්ම අල්ලා සිය කෘතවේදීත්වය පළ කළේය.. හාමු මහතා ඇතැම් අවස්ථා වල අත දිගහැර වියදම් කළද ඔහු අම්මාට වැටුප වශයෙන් ගේව්වේ ඉතාම සුළු මුලදකි.. ඇතැම් විට තමාට ඉන්න නිවෙසක් දී ඇති නිසා එතරම් වැටපු අවශ්‍ය නැතැයි ඔහු සිතුවා වන්නට ඇත.. තමා ඉදහිට මවට හොරෙන් අමතර වැඩක් කර කීයක් හෝ උපයා ගත්තද එය නිවසේම අවශ්‍යතා සදහා වැය වේ.. එනිසා ඔහු බොහෝ විට ඇන්දේ පැළැන්දේ මිතුරන්ගේ ඇදුම් පැළදුම්ය..

“හරි.. හරි.. පිං වලින් වැඩක් නෑ.. උඹ අර නංගිගෙ සිද්ධිය ගැන තව ටිකක් හිතල බැලුවද..?”

මිතුරා සංවේදී වීම ඉවසාගත නොහැකි වූ රංග පෙරදා වූ කතාව සිහිපත් කළේය..

“මට ඕකෙ හරි විස්තරයක් ගන්න පුළුවන් නතාලි අක්කගෙන්.. එයා අපේ අම්මට ගොඩක් හිතවත් නිසා අපේ පවුලෙ විස්තර තරමක් දුරට දන්නවා..”

“වැඩිය ඕනෙ නෑ.. මුලින්ම අහලා බලපං නංගි උඹේ අම්මගෙම ළමයෙක්ද කියලා.. එයාගෙ තාත්තා කවුද කියලා විතරක්.. ඉතුරු ටික අපි පස්සෙ හොයාගමු..”

කලනද චේතියට උපදෙස් දෙන්නට විය.. මෙය දැන් චේතියගේ පමණක් නොව රංග හා කලනගේද කුතුහලය අවුස්සන සුළු මාතෘකාවක් වී ඇත..

“මම අදම අහලා උඹට කියන්නම්.. කොහොමටත් අපි හෙට මීට් වෙනවනේ..”

“අපිට ඊයෙ වගේ හෙටත් උඹලගෙ අම්මට මාට්ටු නොවී ඉන්න පුළුවන් වෙයිද..? එයා උඹව නැතත් අපි දෙන්නව හරි අදුර ගත්තොත්..”

“එහෙම වෙන එකක් නෑ.. එයාගෙ රාජකාරිය කුස්සියෙම තමයි ඉතිං.. දැක්කත් එයා කීයටවත් හිතන එකක් නෑ අපි එනත ඉදියි කියලා..”

“පව් බං.. වෙලාවකට උඹලගෙ අම්මා ගැන මාර දුයි.. එයා කොයි තරම් සැප විදින්න පුළුවන් පවුල කෙනෙක්ද..? වලව්වක ඉපදිලා දැන් වලව්වක ඉඳුල් හෝදනවා..”

මිතුරාගෙන දැන තිබූ කරුණු සම්පින්ඩනය කර රංග පැවසුවට චේතියගේ නෙතු කදුළු පටලයකින් වැසී ගියේය.. සැබෑවටම තම මව මෙසේ දුක් විදිය යුතු අයෙක් නොවේ යැයි චේතියගේ සිත කියයි.. පියා සමග රහසේ පැන ආවා නම් ඈ අද සැපවත් ජීවිතයක් ගත කිරීමට ඉඩ තිබිණි.. අනෙක් සැප සම්පත් නොවූවාට ස්වාමියාගේ ආදරය ලැබීමට පවා ඈ අවාසනාවන්ත වූයේ කෙටි කාලයකි..

“දැන් උඹ හෙට කියන්න යන බොරුව මොකක්ද..? ක්ලාස්ද..? බාල දක්ෂද..? ඩ්රාමද..?”

චේතිය දිගින් දිගටම කල්පනා කරනු දුටු රංග කතාව වෙනතකට හැරවූවේය..

“මං මොනවා කිව්වත් අම්මට මාව සැක නෑ බං.. අනික ගෙදරට බොරු කිව්වා කියලා මං නරක දෙයක් කරන්නෙ නෑනෙ..”

“අපි ඉන්නක් උඹට නරක දෙයක් කරන්න දෙන්නෙත් නෑ.. උඹ කවදහරි හොද තැනකට ඇවිත් ඔය පවුල ගොඩ ගන්න ඕනෙ චේති.. අපි හැමදාම උඹ ළග ඉන්නවා..”

පාසල ආරම්බ කරන සීනුව නාද වූ බැවින් මිතුරෝ තිදෙන කතාව නවතා පංති කාමරය වෙත ගමන් කළහ..

පාසල අවසන් වූ සැනින් චේතිය නිල ඇදුම පිටින්ම නුවර බලා යන බසයකට නැගුනේ නතාලි අක්කා මුණ ගැසීමටය.. ඔහු ඇයට දුරකථන ඇමතුමක් දී තිබූ නිසා ඔහු යන විටත් නතාලි අක්කා වැව රවුමට පැමිණ උන්නාය..

“ඇයි මල්ලි මේ හදිස්සියෙම.. ගෙදර මොකක්හරි කරදරයක්ද..?”

චේතිය කිසිදාක මෙසේ දුරකථන ඇමතුම් දී තමාව හදිස්සියේ මුණ ගැසෙන්නේ නැති නිසා නතාලි සැබැවින්ම උන්නේ කලබලයෙනි..

“කරදරයක් නෙමෙයි අක්කා.. මට ඔයාගෙන් පොඩි දෙයක් දැනගන්න තියෙනවා..”

එවර ඈ චේතිය දෙස බැලුවේ දෑස් තරමක් පුංචි කර තරමක කුතුහලයෙනි..

“පොඩි දෙයක් නං වෙන්න බෑ..”

චේතිය ඈ දෙස බලා සැහැල්ලු ලෙස සිනාසී තම නැගණිය වූ චූටිගේ අසනීපය ගැන තරමක විස්තරයක් කලේය.. කොහොමටත් මේ පිළිබදව නතාලි පෙර සිටම දැනුවත්ව උන් බව චේතියට අමතකව තිබිණි..

“දැන් මල්ලිට දැනගන්න ඕන කරන්නෙ මොනවද..?”

“මෙච්චරයි අක්කෙ.. චූටි කියන්නෙ අපේ අම්මගෙම ළමයෙක්ද..?”

ඔහු ඇසූ දෙයට නතාලිගේ දෑස් නළලටම ගියේය..

“ඈ ළමයො.. ඔයාට ඒකවත් ෂුවර් නැද්ද..? ඔයාගෙ අම්මට නංගි හම්බවෙන්න හිටියා මතක නැද්ද..?”

“මතකයි අක්කෙ.. ඒත්..”

“ඒත් කිව්වෙ..?”

“මට සමහර දේවල් පැටලෙනවා.. අම්මට චූටිව හම්බවෙන්න හිටිය එක මට මතකයි.. චූටිව හම්බවෙලා ගෙදරට ගෙනාපු දවසත් මට මතකයි..”

“එහෙනං ඉතිං තව මොනවද..?”

“අම්මා ඒ ගෙදරට ගෙනාවෙ එයාගෙම කුසින් ලැබුණු දරුවද..?”

“ඔව් මල්ලි ඔව්.. ඔයාට ෂුවර් නැතුවට මටනං ඒක හොදටම ෂුවර්.. ඇයි ඔයා එහෙම ප්‍රශ්නයක් ඇහුවෙ..?”

එවර ඔහු කලන ගෙන ආ උපකල්පනය නතාලි හමුවේ දිගහැර සිටියේය.. එයට ඇගේ මුහුණේ ඇදුනේ සාවඥ සිනාවකි..

“ඔයාට පැහැදිලි මතකයක් නැත්තෙ ඔයා ඒ දවස්වල පුංචි ළමයෙක් හින්දා.. ඔයාගෙ යාළුවා හිතන දේ සාධාරණයි.. ඒත් එහෙම දෙයක් උනේ නෑ මල්ලි.. ඒ කාලෙ උනත් නිතර එන්න විදියක් නොතිබ්බට මං ඉදලා හිටලා හරි ගුණවතී පුංචිව බලන්න ගියා ආවා..”

“ඉතිං..”

“ඔය වලව්වෙ ළමාතැනවී මැරුණ විස්තර.. අම්මට ළමයෙක් ලැබෙන්න හිටිය විස්තර එහෙම මං දන්නවා.. අනික ළමාතැනීට හිටියෙ අශේන් විතරයි.. එයාට වෙන ළමයෙක් ලැබෙන්න හිටියෙත් නෑ.. එයා කාලයක් තිස්සෙ හිටියෙ අසනීපෙන්නෙ..”

“ළමාතැනී මැරුණ හැටි මටත් මතකයි.. එයා අන්තිම හුස්ම හෙලුවෙ මගේ අත අල්ලගෙන..”

ඒ දුක්බර දවස ඔහු නැවතත් මෙනෙහි කලේය.. එදා ඈ මිය යන විට ළග උන්නේ චේතිය පමණි..

“ඔය ළමාතැනී ගැන අහලා තිබුණට මං එයාව දැකලා නැහැනෙ.. ඒ නිසා චූටි එයා වගේද කියලා මං දන්නෙ නැහැ..”

“චූටි ඒ වගේ තමයි අක්කෙ.. චූටි පොඩි කාලෙ ඉදලම මට ඒ වගේ මූණක් මතක් උනා.. ඒත් ඒ කාගෙද කියලා මට හරියටම තේරුණේ එදා වලව්වෙදි ළමාතැනීගෙ ෆොටෝ එක ආපහු දැකපු දවසෙයි..”

“ඔයා වලව්වට ගියාද..?”

නතාලි ඇසුවේ පුදුමයෙනි.. චේතිය මෑත කාලයේ වලව්වට නොගිය බව ඇයට මතකය..

“ඔව් දවස් දෙකක් ගියා.. ඒත් අම්මට හොරෙන්..”

“ඉතිං ඔයාලා අදුරගත්තෙ නැද්ද..?”

ඇයගේ ප්‍රශ්ණයට පිළිතුරු ලෙස චේතිය එම දින දෙකෙහි වූ සියළු සිදුවීම් ඇයට සවිස්තරව පැවසුවේය..

“මෙච්චර කාලයක් එහෙ නොගිහින් ඉදලා ආපහු ඇයි ඔයාට එහෙ යන්න හිතුනෙ..?”

“මං එහෙ යන එක නතර කලේ ළමාතැනී නැති උනාට පස්සෙ. එයා නැතුව එහෙ ගිහින් වැඩක් නෑ කියන එක මට ඒ කාලෙ හිතුනා.. ඒ විතරක් නෙමෙයි, මට මොකක්දෝ හේතුවක් නිසා හාමු මහ්තතයව පේන්න බැරුව ගියා.. කල් යද්දි ඒක ඉබේම වෛරයක් වගේ දේකට පෙරළුනා..”

“වෛරයක් කිව්වෙ..?”

“සොච්චම් පඩියකට අපේ අම්මගෙන් මරව මරව වැඩ ගන්න එකත් එක හේතුවක් වෙන්න ඇති.. ඒත් ඊට වඩා ගැඹුරු දෙයක් මගේ හිතට දැනෙනවා අක්කෙ.. ඒ මොකක්ද කියලා හොයා ගන්නත් එක්ක තමයි මං එහෙට ආපහු යන්න තීරණේ කලේ..”

එවරනම් නතාලිට තරමක බියක් දැනුණි.. චේතියගේ මෙම හැංගි මුත්තම හෙළීවූ දාක ඔහු ලොකු විනාසයකට මුහුණ පාවි යැයි ඇයට සිතෙන්නට විය..

“ඇයි ඔයා ගුණවතී පුංචිට හොරෙන් වලව්වට යන්න තීරණේ කලේ..? එයාට කියලා ගියානං එයා කීයටවත් විරුද්ධ වෙන එකක් නෑ..”

“ඔව්.. විරුද්ධ වෙන එකක් නෑ.. ඒත් මං ගුණවතීගෙ පුතා කියලා හාමු දැනගත්ත දවසට මටත් හම්බවෙන්නෙ අපේ අම්මට වගේ කුඩම්මලගෙ සැලකිලි තමයි.. එහෙම උනොත් මට කිසිදෙයක් හොයාගන්න බැරි වෙනවා..”

“ඔතන මොකක් හරි රහසක් තියෙනවා කියලා ඔයාට හිතෙනවනං අපි හොයාලා බලමු.. ඒත් මල්ලි අපි ගොඩක් ප්‍රවේශමෙන් වැඩ කරන්න ඕනෙ.. එහෙම නැත්තං අපිත් ගල් කන්ද වලව්වෙ පොළවට පස් වෙන්න බැරි නෑ..”

“මේ චූටිගෙ ප්‍රශ්නෙන් මගේ ඔළුවට හරි බරක් අක්කෙ..”

ඔහු නැවත වරක් ප්රශ්නය මුලටම පැමිණියේය..

“ඔයා ඒ ගැන කලබල වෙන්න එපා.. අපි වෙන විදියකට මේ ගැන හොයලා බලමු..”

“වෙන විදියකට කිව්වෙ..?”

“ගුණවතී පුංචි මාර්ගයෙන්ම මං ඕක දැනගන්න බලන්නං.. එයා දන්න දෙයක් තියනවනං මට හරි කියයිනෙ..”

“චූටිගෙ තාත්තා කවුද කියලා ඔයා දන්නවද අක්කෙ..?”

ඇසීමට ප්‍රියජනක නොවූ එහෙත් දැනගත යුතුම මාතෘකාවක් චේතිය කතාවට ඈදා ගත්තේය.. ඔහු එය මෙම වසර හත පුරාවට මවගෙන් නෑසු දෙයකි..

“ඔයාගෙ අම්මට චූටිව හම්බවෙන්න උනේ මට අවුරුදු පහළොවක් විතර කාලෙදිනෙ මල්ලි.. ඒ කාලෙ මං කොහොමද කටක් ඇරලා පුංචිගෙන් ඔහොම ප්‍රශ්නයක් අහන්නෙ.. අදටත් මං ඒ ගැන පුංචිගෙන් අහලා නෑ.. අනික පාළු ගේක පොඩි ළමයෙක් එක්ක තනියම ඉන්න ඇහැට කණට පේන ගෑණු ළමයෙක්ට කොයි විදියෙ කරදර වලට මූණ දෙන්න සිද්ධ වෙන්න ඇත්ද.. පුංචි අසරණ වෙන්න ඇති මල්ලි..”

“අම්මා දැන දැනම වැරැද්දක් කලා කියලා මම කියන්නෙ නෑ අක්කෙ.. ඒත් චූටිට තාත්තා කෙනෙක් ඉන්න එපැයි.. එයා හරියටම කවුද කියලයි මට දැනගන්න ඕන..”

“මමත් මේ ගැන තව හිතලා බලන්නම් මල්ලි.. දැන්ම කලබල වෙලා ප්‍රශ්න ඇති කරගන්න එපා.. මගේ ඔළුවෙත් පොඩි අදහසක් තියෙනවා.. අපි බලමුකො..”

නතාලි ඔරලෝසුව දෙස බැලුවේ තමා දැන් යා යුතු බව ඇගවීමට මෙනි.. සම්මානි මුල් කරගෙන සිදු වූ ගුටි බැට හුවමාරුව නතාලිට පැවසීමට චේතිය අදහස් කරගෙන උන්නද කාලය ඔවුනට හරස් විණි..

“දැන් ඔයා වලව්වෙ පාටියට යනවද..?”

ඈ නික්ම යාමට මත්තෙන් විමසා සිටියාය..

“ඔව් හෙට යන්න ඕනෙ.. කොහොමටත් පොඩි දැන හැදුනුම්කමක් නැතුව විස්තර හොයාගන්න අමාරුයි..”

“ඔයා සැරෙන් සැරේ කොමියුනිකේෂන් සෙන්ටර් වලට සල්ලි නාස්ති කරන්න එපා.. දැනට මේ ෆෝන් එක තියාගන්න.. අලුත් තෙරතුරු මොනව හරි දැනගත්තොත් මට කෝල් කරන්න..”

සිය අත් බෑගය තුලින් කුඩා ජංගම දුරකථනයක් අතට ගත් නතාලි එය චේතියට පෑවාය..

“එතකොට අක්කට..?”

“මං තව අලුත් එකක් ගත්තා.. ඔයා ඕක පාවිච්චි කරන්න.. හැබැයි සිම් එකක්නං ගන්න වෙයි..”

චේතිය දුරකථනය එහා මෙහා හරවා බැලුවේය.. එය පාවිච්චි කරන ලද එකක් වුවද තරමක් මිල අධික එකක් බව ඔහුට වැටහුණි..

“අක්කට පිං සිද්ධ වෙනවා.. මං සිම් එකක් අරන් ඔයාට කෝල් එක්ක දෙන්නම්..”

“මං එහෙනම් යන්නම් මල්ලි.. තව ටිකකින් විශ්ව අයියත් එනවා කිව්වා..”

ඈ හදිස්සි වූ කාරණය වැටහුණු චේතිය සරදම් සහගත සිනහවක් නැගීය..

“හරි.. හරි.. ඔයාලත් එළිපිට නටන දවසක් එයිනෙ.. එදාට අපි බලමුකො..”

සිය ලැජ්ජාව සගවා ගැනීමට විහිලුවක් කල ඈ කැන්ඩි සිටි සෙන්ටර් ගොඩනැගිල්ල දෙසට පිය නැගිය.. චේතිය කුරුණෑගල බලා පිටත් වූයේ සම්මානි ගැන මෙනෙහි කරමිනි..

[QUOTE="crazybuddy, post: 12712111, member: 326070"] [SIZE=4][IMG]http://4.bp.blogspot.com/-7qMM95ngNHo/T2Jb3p1rHGI/AAAAAAAABho/NtT1801GYQM/s1600/05.png[/IMG] [B][COLOR=#783f04]පසුදා පාසල් ගියාද චේතියගේ සිත තිබුණේ කොහේදෝ අතරමං වීගෙනය.. අම්මා.. නැගණිය.. ගල් කන්ද වලව්ව මේ සියල්ල හතරවටින් විත් තම සිතට වද දෙන බවක් ඔහුට දැනුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹ විතරක් ඕවා ගැන කල්පනා කරලා හරියන්නෙ නෑ.. ඔන්න අපිට හෙට වලව්වෙ පාටියට ඉන්විටේෂන් හම්බ වෙලා තියෙන්නෙ.. අර හම්බ උන සල්ලි වලින් හොද කිටක්වත් අරන් ලෑස්ති වෙයන්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අහස පොළව ගැටලන්නට මෙන් කල්පනා කරන මිතුරා දෙස බැලූ කල වලව්වේ ආරාධනය ඔහුට සිහිපත් කර දුන්නේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං හිතුවෙ නෑ බං මකුළු දැල් කැඩුවට ඒ වගේ ගාණක් දෙයි කියලා.. කුලීකාරයො දාලා කරත් එකෙක්ට රුපියල් පන්සීයක් දාහක් විතර දෙන වැඩක්නෙ ඒක..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය කීවේ හාමු මහතා එක් අයෙකුට රුපියල් දෙදහස බැගින් දීම තවමත් අදහාගත නොහැකි වූ හන්දාය.. එතරම් මුදලක් ඔහු කිසිසේත්ම අපේක්ෂා කලේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මේ.. මේ.. උඹ ඇදුම් ගන්න ඒ සල්ලි වියදම් කරන්න එපා.. ඉදා.. මේකෙන් කිට් එකක් ගනිං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මිතුරන් තිදෙනාගෙන් පොහොසතා වූ රංග සිය බෑගයෙන් ගත් තරමක් විශාල ඉටි බෑගයක් චේතියට තිලිණ කලේය.. එයින් විදේශීය විලවුන් සුවදක් නික්මිණ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපේ අයියා ගියසතියෙ වැකේෂන් එකට ආවනෙ.. මිනිහා ඊයෙ අපේ ගෙදර ඇවිත් මට ඇදුම් ලෝඩ් එකක් දීලා ගිහිල්ලා.. මමත් තාම හරියට බැලුවෙ නෑ.. දැනට ඕක තියාගනිං.. පස්සෙ තව ගෙනත් දෙන්නම්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රංග අයියා ලෙස හැදින්වූයේ ඔහුගේ බාප්පාගේ පුතාය.. ඕස්ට්‍රේලියාවේ පදිංචි ඔහු ලංකාවට පැමිණෙන සෑම විටම රංගට මෙලෙස ඇදුම් ගෙන ඒම සිරිතක් වශයෙන් පැවතුනි.. රංග ඉන් එකක් හෝ දෙකක් චේතියට දීම වරද්දන්නේ නැත්තේ ඔහුගේ දුප්පත්කම දැන උන් නිසාය.. එනිසා මෙය චේතියට විශේෂයක් වූයේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පින් සිද්ධ වෙනවා මචං.. උඹලට පිං සිද්ධ වෙන්න තමයි මං මෙහෙමවත් ඇදලා කරලා ඉන්නෙ.. නැත්තං ඉතිං මාං හැමදාම හිගන්නා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය රංගගේ අත දෝතින්ම අල්ලා සිය කෘතවේදීත්වය පළ කළේය.. හාමු මහතා ඇතැම් අවස්ථා වල අත දිගහැර වියදම් කළද ඔහු අම්මාට වැටුප වශයෙන් ගේව්වේ ඉතාම සුළු මුලදකි.. ඇතැම් විට තමාට ඉන්න නිවෙසක් දී ඇති නිසා එතරම් වැටපු අවශ්‍ය නැතැයි ඔහු සිතුවා වන්නට ඇත.. තමා ඉදහිට මවට හොරෙන් අමතර වැඩක් කර කීයක් හෝ උපයා ගත්තද එය නිවසේම අවශ්‍යතා සදහා වැය වේ.. එනිසා ඔහු බොහෝ විට ඇන්දේ පැළැන්දේ මිතුරන්ගේ ඇදුම් පැළදුම්ය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හරි.. හරි.. පිං වලින් වැඩක් නෑ.. උඹ අර නංගිගෙ සිද්ධිය ගැන තව ටිකක් හිතල බැලුවද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මිතුරා සංවේදී වීම ඉවසාගත නොහැකි වූ රංග පෙරදා වූ කතාව සිහිපත් කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මට ඕකෙ හරි විස්තරයක් ගන්න පුළුවන් නතාලි අක්කගෙන්.. එයා අපේ අම්මට ගොඩක් හිතවත් නිසා අපේ පවුලෙ විස්තර තරමක් දුරට දන්නවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“වැඩිය ඕනෙ නෑ.. මුලින්ම අහලා බලපං නංගි උඹේ අම්මගෙම ළමයෙක්ද කියලා.. එයාගෙ තාත්තා කවුද කියලා විතරක්.. ඉතුරු ටික අපි පස්සෙ හොයාගමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලනද චේතියට උපදෙස් දෙන්නට විය.. මෙය දැන් චේතියගේ පමණක් නොව රංග හා කලනගේද කුතුහලය අවුස්සන සුළු මාතෘකාවක් වී ඇත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මම අදම අහලා උඹට කියන්නම්.. කොහොමටත් අපි හෙට මීට් වෙනවනේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපිට ඊයෙ වගේ හෙටත් උඹලගෙ අම්මට මාට්ටු නොවී ඉන්න පුළුවන් වෙයිද..? එයා උඹව නැතත් අපි දෙන්නව හරි අදුර ගත්තොත්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එහෙම වෙන එකක් නෑ.. එයාගෙ රාජකාරිය කුස්සියෙම තමයි ඉතිං.. දැක්කත් එයා කීයටවත් හිතන එකක් නෑ අපි එනත ඉදියි කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පව් බං.. වෙලාවකට උඹලගෙ අම්මා ගැන මාර දුයි.. එයා කොයි තරම් සැප විදින්න පුළුවන් පවුල කෙනෙක්ද..? වලව්වක ඉපදිලා දැන් වලව්වක ඉඳුල් හෝදනවා..” [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මිතුරාගෙන දැන තිබූ කරුණු සම්පින්ඩනය කර රංග පැවසුවට චේතියගේ නෙතු කදුළු පටලයකින් වැසී ගියේය.. සැබෑවටම තම මව මෙසේ දුක් විදිය යුතු අයෙක් නොවේ යැයි චේතියගේ සිත කියයි.. පියා සමග රහසේ පැන ආවා නම් ඈ අද සැපවත් ජීවිතයක් ගත කිරීමට ඉඩ තිබිණි.. අනෙක් සැප සම්පත් නොවූවාට ස්වාමියාගේ ආදරය ලැබීමට පවා ඈ අවාසනාවන්ත වූයේ කෙටි කාලයකි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දැන් උඹ හෙට කියන්න යන බොරුව මොකක්ද..? ක්ලාස්ද..? බාල දක්ෂද..? ඩ්රාමද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය දිගින් දිගටම කල්පනා කරනු දුටු රංග කතාව වෙනතකට හැරවූවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං මොනවා කිව්වත් අම්මට මාව සැක නෑ බං.. අනික ගෙදරට බොරු කිව්වා කියලා මං නරක දෙයක් කරන්නෙ නෑනෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“අපි ඉන්නක් උඹට නරක දෙයක් කරන්න දෙන්නෙත් නෑ.. උඹ කවදහරි හොද තැනකට ඇවිත් ඔය පවුල ගොඩ ගන්න ඕනෙ චේති.. අපි හැමදාම උඹ ළග ඉන්නවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පාසල ආරම්බ කරන සීනුව නාද වූ බැවින් මිතුරෝ තිදෙන කතාව නවතා පංති කාමරය වෙත ගමන් කළහ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ****************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පාසල අවසන් වූ සැනින් චේතිය නිල ඇදුම පිටින්ම නුවර බලා යන බසයකට නැගුනේ නතාලි අක්කා මුණ ගැසීමටය.. ඔහු ඇයට දුරකථන ඇමතුමක් දී තිබූ නිසා ඔහු යන විටත් නතාලි අක්කා වැව රවුමට පැමිණ උන්නාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇයි මල්ලි මේ හදිස්සියෙම.. ගෙදර මොකක්හරි කරදරයක්ද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය කිසිදාක මෙසේ දුරකථන ඇමතුම් දී තමාව හදිස්සියේ මුණ ගැසෙන්නේ නැති නිසා නතාලි සැබැවින්ම උන්නේ කලබලයෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“කරදරයක් නෙමෙයි අක්කා.. මට ඔයාගෙන් පොඩි දෙයක් දැනගන්න තියෙනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එවර ඈ චේතිය දෙස බැලුවේ දෑස් තරමක් පුංචි කර තරමක කුතුහලයෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“පොඩි දෙයක් නං වෙන්න බෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය ඈ දෙස බලා සැහැල්ලු ලෙස සිනාසී තම නැගණිය වූ චූටිගේ අසනීපය ගැන තරමක විස්තරයක් කලේය.. කොහොමටත් මේ පිළිබදව නතාලි පෙර සිටම දැනුවත්ව උන් බව චේතියට අමතකව තිබිණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දැන් මල්ලිට දැනගන්න ඕන කරන්නෙ මොනවද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මෙච්චරයි අක්කෙ.. චූටි කියන්නෙ අපේ අම්මගෙම ළමයෙක්ද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහු ඇසූ දෙයට නතාලිගේ දෑස් නළලටම ගියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඈ ළමයො.. ඔයාට ඒකවත් ෂුවර් නැද්ද..? ඔයාගෙ අම්මට නංගි හම්බවෙන්න හිටියා මතක නැද්ද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“මතකයි අක්කෙ.. ඒත්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒත් කිව්වෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මට සමහර දේවල් පැටලෙනවා.. අම්මට චූටිව හම්බවෙන්න හිටිය එක මට මතකයි.. චූටිව හම්බවෙලා ගෙදරට ගෙනාපු දවසත් මට මතකයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“එහෙනං ඉතිං තව මොනවද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අම්මා ඒ ගෙදරට ගෙනාවෙ එයාගෙම කුසින් ලැබුණු දරුවද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔව් මල්ලි ඔව්.. ඔයාට ෂුවර් නැතුවට මටනං ඒක හොදටම ෂුවර්.. ඇයි ඔයා එහෙම ප්‍රශ්නයක් ඇහුවෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]එවර ඔහු කලන ගෙන ආ උපකල්පනය නතාලි හමුවේ දිගහැර සිටියේය.. එයට ඇගේ මුහුණේ ඇදුනේ සාවඥ සිනාවකි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔයාට පැහැදිලි මතකයක් නැත්තෙ ඔයා ඒ දවස්වල පුංචි ළමයෙක් හින්දා.. ඔයාගෙ යාළුවා හිතන දේ සාධාරණයි.. ඒත් එහෙම දෙයක් උනේ නෑ මල්ලි.. ඒ කාලෙ උනත් නිතර එන්න විදියක් නොතිබ්බට මං ඉදලා හිටලා හරි ගුණවතී පුංචිව බලන්න ගියා ආවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඉතිං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔය වලව්වෙ ළමාතැනවී මැරුණ විස්තර.. අම්මට ළමයෙක් ලැබෙන්න හිටිය විස්තර එහෙම මං දන්නවා.. අනික ළමාතැනීට හිටියෙ අශේන් විතරයි.. එයාට වෙන ළමයෙක් ලැබෙන්න හිටියෙත් නෑ.. එයා කාලයක් තිස්සෙ හිටියෙ අසනීපෙන්නෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“ළමාතැනී මැරුණ හැටි මටත් මතකයි.. එයා අන්තිම හුස්ම හෙලුවෙ මගේ අත අල්ලගෙන..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]ඒ දුක්බර දවස ඔහු නැවතත් මෙනෙහි කලේය.. එදා ඈ මිය යන විට ළග උන්නේ චේතිය පමණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔය ළමාතැනී ගැන අහලා තිබුණට මං එයාව දැකලා නැහැනෙ.. ඒ නිසා චූටි එයා වගේද කියලා මං දන්නෙ නැහැ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“චූටි ඒ වගේ තමයි අක්කෙ.. චූටි පොඩි කාලෙ ඉදලම මට ඒ වගේ මූණක් මතක් උනා.. ඒත් ඒ කාගෙද කියලා මට හරියටම තේරුණේ එදා වලව්වෙදි ළමාතැනීගෙ ෆොටෝ එක ආපහු දැකපු දවසෙයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“ඔයා වලව්වට ගියාද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]නතාලි ඇසුවේ පුදුමයෙනි.. චේතිය මෑත කාලයේ වලව්වට නොගිය බව ඇයට මතකය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔව් දවස් දෙකක් ගියා.. ඒත් අම්මට හොරෙන්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඉතිං ඔයාලා අදුරගත්තෙ නැද්ද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]ඇයගේ ප්‍රශ්ණයට පිළිතුරු ලෙස චේතිය එම දින දෙකෙහි වූ සියළු සිදුවීම් ඇයට සවිස්තරව පැවසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මෙච්චර කාලයක් එහෙ නොගිහින් ඉදලා ආපහු ඇයි ඔයාට එහෙ යන්න හිතුනෙ..?” [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං එහෙ යන එක නතර කලේ ළමාතැනී නැති උනාට පස්සෙ. එයා නැතුව එහෙ ගිහින් වැඩක් නෑ කියන එක මට ඒ කාලෙ හිතුනා.. ඒ විතරක් නෙමෙයි, මට මොකක්දෝ හේතුවක් නිසා හාමු මහ්තතයව පේන්න බැරුව ගියා.. කල් යද්දි ඒක ඉබේම වෛරයක් වගේ දේකට පෙරළුනා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“වෛරයක් කිව්වෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“සොච්චම් පඩියකට අපේ අම්මගෙන් මරව මරව වැඩ ගන්න එකත් එක හේතුවක් වෙන්න ඇති.. ඒත් ඊට වඩා ගැඹුරු දෙයක් මගේ හිතට දැනෙනවා අක්කෙ.. ඒ මොකක්ද කියලා හොයා ගන්නත් එක්ක තමයි මං එහෙට ආපහු යන්න තීරණේ කලේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එවරනම් නතාලිට තරමක බියක් දැනුණි.. චේතියගේ මෙම හැංගි මුත්තම හෙළීවූ දාක ඔහු ලොකු විනාසයකට මුහුණ පාවි යැයි ඇයට සිතෙන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇයි ඔයා ගුණවතී පුංචිට හොරෙන් වලව්වට යන්න තීරණේ කලේ..? එයාට කියලා ගියානං එයා කීයටවත් විරුද්ධ වෙන එකක් නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔව්.. විරුද්ධ වෙන එකක් නෑ.. ඒත් මං ගුණවතීගෙ පුතා කියලා හාමු දැනගත්ත දවසට මටත් හම්බවෙන්නෙ අපේ අම්මට වගේ කුඩම්මලගෙ සැලකිලි තමයි.. එහෙම උනොත් මට කිසිදෙයක් හොයාගන්න බැරි වෙනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“ඔතන මොකක් හරි රහසක් තියෙනවා කියලා ඔයාට හිතෙනවනං අපි හොයාලා බලමු.. ඒත් මල්ලි අපි ගොඩක් ප්‍රවේශමෙන් වැඩ කරන්න ඕනෙ.. එහෙම නැත්තං අපිත් ගල් කන්ද වලව්වෙ පොළවට පස් වෙන්න බැරි නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“මේ චූටිගෙ ප්‍රශ්නෙන් මගේ ඔළුවට හරි බරක් අක්කෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]ඔහු නැවත වරක් ප්රශ්නය මුලටම පැමිණියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“ඔයා ඒ ගැන කලබල වෙන්න එපා.. අපි වෙන විදියකට මේ ගැන හොයලා බලමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“වෙන විදියකට කිව්වෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ගුණවතී පුංචි මාර්ගයෙන්ම මං ඕක දැනගන්න බලන්නං.. එයා දන්න දෙයක් තියනවනං මට හරි කියයිනෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“චූටිගෙ තාත්තා කවුද කියලා ඔයා දන්නවද අක්කෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇසීමට ප්‍රියජනක නොවූ එහෙත් දැනගත යුතුම මාතෘකාවක් චේතිය කතාවට ඈදා ගත්තේය.. ඔහු එය මෙම වසර හත පුරාවට මවගෙන් නෑසු දෙයකි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔයාගෙ අම්මට චූටිව හම්බවෙන්න උනේ මට අවුරුදු පහළොවක් විතර කාලෙදිනෙ මල්ලි.. ඒ කාලෙ මං කොහොමද කටක් ඇරලා පුංචිගෙන් ඔහොම ප්‍රශ්නයක් අහන්නෙ.. අදටත් මං ඒ ගැන පුංචිගෙන් අහලා නෑ.. අනික පාළු ගේක පොඩි ළමයෙක් එක්ක තනියම ඉන්න ඇහැට කණට පේන ගෑණු ළමයෙක්ට කොයි විදියෙ කරදර වලට මූණ දෙන්න සිද්ධ වෙන්න ඇත්ද.. පුංචි අසරණ වෙන්න ඇති මල්ලි..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“අම්මා දැන දැනම වැරැද්දක් කලා කියලා මම කියන්නෙ නෑ අක්කෙ.. ඒත් චූටිට තාත්තා කෙනෙක් ඉන්න එපැයි.. එයා හරියටම කවුද කියලයි මට දැනගන්න ඕන..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“මමත් මේ ගැන තව හිතලා බලන්නම් මල්ලි.. දැන්ම කලබල වෙලා ප්‍රශ්න ඇති කරගන්න එපා.. මගේ ඔළුවෙත් පොඩි අදහසක් තියෙනවා.. අපි බලමුකො..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]නතාලි ඔරලෝසුව දෙස බැලුවේ තමා දැන් යා යුතු බව ඇගවීමට මෙනි.. සම්මානි මුල් කරගෙන සිදු වූ ගුටි බැට හුවමාරුව නතාලිට පැවසීමට චේතිය අදහස් කරගෙන උන්නද කාලය ඔවුනට හරස් විණි..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“දැන් ඔයා වලව්වෙ පාටියට යනවද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඈ නික්ම යාමට මත්තෙන් විමසා සිටියාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔව් හෙට යන්න ඕනෙ.. කොහොමටත් පොඩි දැන හැදුනුම්කමක් නැතුව විස්තර හොයාගන්න අමාරුයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“ඔයා සැරෙන් සැරේ කොමියුනිකේෂන් සෙන්ටර් වලට සල්ලි නාස්ති කරන්න එපා.. දැනට මේ ෆෝන් එක තියාගන්න.. අලුත් තෙරතුරු මොනව හරි දැනගත්තොත් මට කෝල් කරන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සිය අත් බෑගය තුලින් කුඩා ජංගම දුරකථනයක් අතට ගත් නතාලි එය චේතියට පෑවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එතකොට අක්කට..?”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“මං තව අලුත් එකක් ගත්තා.. ඔයා ඕක පාවිච්චි කරන්න.. හැබැයි සිම් එකක්නං ගන්න වෙයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය දුරකථනය එහා මෙහා හරවා බැලුවේය.. එය පාවිච්චි කරන ලද එකක් වුවද තරමක් මිල අධික එකක් බව ඔහුට වැටහුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අක්කට පිං සිද්ධ වෙනවා.. මං සිම් එකක් අරන් ඔයාට කෝල් එක්ක දෙන්නම්..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“මං එහෙනම් යන්නම් මල්ලි.. තව ටිකකින් විශ්ව අයියත් එනවා කිව්වා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඈ හදිස්සි වූ කාරණය වැටහුණු චේතිය සරදම් සහගත සිනහවක් නැගීය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“හරි.. හරි.. ඔයාලත් එළිපිට නටන දවසක් එයිනෙ.. එදාට අපි බලමුකො..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]සිය ලැජ්ජාව සගවා ගැනීමට විහිලුවක් කල ඈ කැන්ඩි සිටි සෙන්ටර් ගොඩනැගිල්ල දෙසට පිය නැගිය.. චේතිය කුරුණෑගල බලා පිටත් වූයේ සම්මානි ගැන මෙනෙහි කරමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] [/COLOR][/B] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom