Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගල් කන්ද වලව්ව ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“අපෙත් වෙලාව නරක නෑ චේති.. ආපු එකෙ කෙල්ල හරි බලා ගත්තනේ.. බලපංකො ඒකිගෙ ලස්සන.. ජුහී චව්ලා වගේ..”

රංග තත්වය සන්සුන් කිරීමේ අරමුණින් විහිළුවක් කර සිනාසුනේය.. නමුත් ඒ සැහැල්ලු මානසිකත්වය ඔවුන් වෙත පැමිණියේ තවත් අඩ හෝරාවක් යන තුරු පමණි.. අමුත්තන් සියළු දෙනා වලව්ව තුළට කැදවූ හාමු කියා සිටියේ චේතියගේ සිතට ගිනි අවුලන කතාවකි..

“මං අද මේ උත්සවේ සංවිධානය කළේ විශේෂ අරමුණක් ඇතිව.. මං කැමතියි මගේ පුතා අශේන් ඇතුගලගෙ අනාගත සහකාරිය හෙවත් මගේ ලේලිව අද ඔයාලට අදුන්වලා දෙන්න..”

තරමක කෙටි දේශනයක් අවසානයේ එසේ කී ඇතුගල මහතා සම්මානිගේ අතක් අල්ලා තමුන් ළගට කැදවා ගත්තේය.. අනික් අත රැදී පැවතියේ අශේනගේ උරහිස මතය..

“මේ ඉන්න මිස් සම්මානි සේනාධීර තමයි මේ වලව්වෙ අනාගත හිමිකාරිය..”

චේතියට දැනුණේ තම පපුවට කවුරුන් හෝ ගිනි තැබූ බවකි.. වදනින් ප්‍රකාශ නොකළාට තමා දුර සිට රස විදි ඒ සොදුරු රුවට තම සිත කොයි තරම් ආදරය කර ඇත්දැයි චේතියට වැටහුණේ දැන්ය.. ඔහු කලනගේ අත තද කර අල්වා සම්මානිගේ දෑස් දෙස බැලුවේය.. එහෙත් ඈ උන්නේ මුහුණ බිමට බර කරගෙන බැවින් ඔහු ඇයගේ නෙතු දුටුවේ නැත..

“චේති.. එළියට යමු.. උඹලගෙ අම්මත් ඉන්නවා..”

සාලයේ සතුටු සාමිච්චිය ඇසුණු ගුණවතීද මුළුතැන් ගෙයි සිට සාලයට කර පොවා බැලුවේ තමානේ අනාගත ළමාතැනීගේ මුහුණු පොඩ්ඩ දැක ගැනීමටය.. නමුත් ඈ තිගැස්සී ගියේ තම පුතු වැනිම වූ දරුවෙකු සාලයේ සිටිනු දැකීමෙනි.. එහෙත් ඒ චේතිය විය නොහැකි බව ඈ අනුමාන කලේ ඔහුගේ කොණ්ඩය හා ඇදුම් පැළදුම් නිසා පමණක්ම නොවේ.. මෙවන් උත්සවයක අමුත්තන් අතරේ ගැවසීමට චේතියට හැකියාවක් නොවූ බව ඈ දැන උන්නාය.. එසේම චේතිය වලව්වට පැමිණීමට අකමැති බවද ඇයට සිහිවිණි..

“ආන්ටි අදුරගත්තද මංදා බං.. උඹ දිහා හොදට බැලුවා..”

කලන කොතරම් දෑ කිව්වත් ඒවා චේතියගේ කණට වැටුණේ නැත.. ඔහු උන්නේ තෝන්තුවාවෙනි..

“අශේනයට මේ ඉස්කෝලෙ යන කෙල්ලෙක්ව බන්දලා දෙන්න යන්නෙ සේනාධීරයට පිස්සු හැදිලද බං..?”

චේතිය කල්පනා කරන්නෙ කුමක්දැයි දැන උන් රංග සම්මානිගේ පියාට බැන වැදුණේය..

“වංසක්කාරකමයි සල්ලි එකතු උනාම අනිත් දේවල් ඒ තරම් වටින්නෙ නෑ රංග.. ඒ ෆැමිලි දෙක මැච් වෙනවා කියලා මහ උන්ට හිතෙන්න ඇති..”

කලන තම අදහස් පළ කළේය.. ඒ කිසිවකට සවන් නොදුන් චේතිය දැන් නම් උන්නේ නිවසට යාමේ හදිසියෙනි..

“මචං අරහෙන් ගුණවතී ආන්ටි.. අරහෙන් සම්මානි.. අනිත් පැත්තෙන් අරන මදාවි සෙට් එක.. මේකත් හරියට අර මරන තුනක් ඇති මිනිහා පැණී යෑය වගේ වැඩක්.. හොදම දේ දැන් මෙතනින් මාරු වෙන එක..”

කලන එය රංගට පැවසුවේ චේතියට නෑසෙන සේය.. එයට එකග වූ රංග පුටුවෙන් නැගිට්ටේ පිටව යෑමේ අරමුණෙනි..

“අශේන්.. අශේන්..”

පිරිස අතරින් ඇසුණු සිගිති කට හඩකට අමුත්තන් සැවොම එකවර හැරී බැලුහ.. ඒ කටහඩ හුරු පුරුදු වූ චේතිය හැරී බැලුවේ තිගැස්සුණු නෙතිනි..

“මචං.. චූටි..”

චේතියට උන් හිටි තැන් පවා අමතකව ගියේය.. තම නැගණිය තනිවම මෙහි පැමණීම ඔහුට අදහාගත නොහැක්කක් විය..

“උඹලගෙ නංගි කොහෙද මෙහේ..? අනික අශේන් හොයාගෙන..”

කලනගේද ඇස් ගෙඩි දෙක පුදුමයෙන් විසල් වී තිබිණි.. චේතිය මේ මොහොතේ පෙනී උන්නේ ගුණවතීගේ පුතු ලෙස නොවන නිසා ඔහුට සිය නැගණිය ළගට යාමේ හැකියාවක්ද නොවිය.. ඔහුට කල හැකි වූයේ මේ සිද්ධිය බලා සිටීම පමණි..

“ඔයා මාව නේද හොයන්නෙ..? ඇයි බේබි..?”

රැස්ව සිටි අමුත්තන් අතරින් මිහිරාවි ළගට ළං වූ අශේන් දණහිස නමා ඇය ඉදිරිපිට පාත් වූවේය..

“හැපි බර්ත් ඩේ..”

ඈ සැනෙකින් අශේන්ගේ කම්මුලක් සිප ගත්තේ සෑම නෙත් මත සිනහවක් විසිරුවමිණි.. එහෙත් චේතිය.. අශේන්.. පමණක් නොව ඇතුගල හාමුද උන්නේ මේ කිසිවක් වටහාගත නොහැකි ලෙසය.. පරණ ඇදුමක් ඇද පැමිණි මේ පුංචි රුවැත්තිය කාගේ කවුදැයි සැවොම විපරම් කරද්දී ක්ෂණිකව පැමිණි හේතුහාමි ඇයව වඩාගෙන වලව්ව තුළට රැගෙන ගියේය..

“උඹ නංගි ගැන කියලා තිබුණට මෙහෙම දෙයක් වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ.. ඒත්.. උඹ කිව්වා නේද එයා ඇලිසා නැන්දලගෙ ගෙදර කියලා..?”

ඒවාට පිළිතුරු දීම වෙනුවට චේතිය කළේ වලව්වට පිටතින් මුළුතැන් ගෙය දෙසට පා තැබීමය.. රංග හා කලනද ඔහු පිටපසින් ආවේ චේතිය යම් කලබලයක් ඇතිකර ගනීදැයි සිතුණු හෙයිනි..

“ආං උඹලගෙ අම්මා නංගිව වඩාගෙන වත්ත පහළට දුවනවා..”

චේතිය කුස්සියේ ජනේල් වලින් ඇතුළට එබෙද්දී කලන අඩිපාර දිගේ දිව යන ගුණවතී පෙන්වූයේය..

“එහෙනං චූටි ඇවිත් තියෙන්නෙ අම්මට හොරෙන්.. ඒකයි අම්මා බයවෙන්න ඇත්තෙ..”

තම නිවස පිහිටි ඉසව්වට හනි හනිකේ පල්ලම් බසින මව දෙස බලා චේතිය කීවේ පැටළිල සහගතවය..

“අපි දැන් මොකද කරන්නෙ..? දැන්ම ගෙදර යමුද..?”

රංග විමසුවේ නිවසට දුරකථන ඇමතුමක් දී වාහනය ගෙන්වා ගතයුතු නිසාය..

“මට මේ විදියට එක පාරටම ගෙදර යන්න බෑ කලන.. අනික සම්මානි..?”

ඔහු උන්නේ කිසිවක් සිතාගත නොහැකිවය..

“දැන් කරුවලත් වැටීගෙන එනවනේ.. අපි තව පැය භාගයක් විතර ඉදලා මාරුවෙමු..”

එසේ තීරණය කරගත් ඔවුන් නැවත්ත පෙර උන් මේසය කරා පැමිණ අසුන් ගත්හ.. ඔවුන් පැය කාලක් විනාඩි විස්සක් පමණ එසේ උන්නද කිසිවෙක් එකිනෙකා සමග කතා කළේ නැත.. සැදෑ අදුර හාත්පස වෙලා ගනිද්දී මිදුලේ තිබූ පාට පාට විදුලි බුබුළු වැල් අලංකාරව දැල්වෙන්නට විය.. වලව්ව තුළින් ඇසෙන වේග රිද්ම ගී හඩට ඇතමුන් රංගනයේ නිරත වූ අතර පැමිණෙන අමුත්තන් සංඛ්‍යාවද ක්‍රමයෙන් ඉහළ ගියේය..

“සම්මානි අශේන් එක්ක ඇතුළෙ කතාවක්.. තව මෙතන ඉන්න එක තේරුමක් නෑ චේති.. අපි යමු..”

චේතිය බලෙන් නැගිට්ටුවාගත් රංග ඔවුන්ගේ වෑන් රිය පැමිණ ඇත්දැයි බලමින් ගේට්ටුව දෙසට පිය මැනිය.. ඒ අතර හඩාගෙන පැමිණි සම්මානී මිදුලේ නවතා තිබූ ඔවුන්ගේ මෝටර් රථයට නගිනවා චේතියගේ ඇස ගැටුණි.. ඔහු රංගගෙන් අත ගසා දමමින් ඒ දෙසට දිව යන්නට විය..

“චේති.. පිස්සු නටන්න එපා.. මෙහෙ වරෙන්..”

නමුත් ඔහු කලනගේ බසට අවනත වූයේ නැත.. සම්මානිලාගේ රථයේ පිටුපස දොර හැරගත් චේතිය ඇසිපිය හෙළන පමාවෙන් එයට නැගී දොර වසා ගත්තේය..

දෙඅත්ල මත මුහුණ හොවා ඉකි ගසමින් උන් සම්මානි තම රථයට ගොඩ වූ නන්නාදුනන පුද්ගලයා දැක කෑ ගසන්නට සැරසුණා පමණි.. චේතිය ඇගේ මුව වසා සිය බොරු කොණ්ඩය හා කණ්නාඩි කූට්ටම ගලවා ගත්තේය.. ඔහුව හදුනාගත් සැනෙන් සම්මානී කලේ ඔහුගේ උරහිසේ හිස හොවා ගැනීමය..

“මොකද උනේ සම්මානි..? ඇයි අඩන්නෙ..?”

අශේන් ගැන විමසීමට චේතිය සිතා උන්නද ඇගේ කදුළු අභියස එවැන්නක් ඇසීම උචිත නොවේ යැයි ඔහුට සිතුණි..

“අනේ චේතිය.. මට අශේන්ව බදින්න බෑ..”

ඇගේ ඉකි බිදුමට ඒ කටහඩ පවා අපහැදිලිය.. නමුත් චේතිය ඒ වදන් හොදින් ග්‍රහණය කර ගත්තේය.. ඔහු අනවසරයෙන්ම ඇගේ කර වටා අතක් යවනා අතරතුර වටපිට බැලුවේ කවුරුන් හෝ මේ ඉසව්වට පැමිණේදැයි දැන ගැනීමටය..

මේ අතරතුර රංග හා කලන වාහන නවතා තිබූ ඉසව්වේ එහා මෙහා සැරිසැරුවේ චේතියව හා සම්මානිව ආරක්ෂා කිරීමේ අරමුණෙනි..

“රංග.. මං මේ කාර් එක හරියෙ ඉන්නම්.. උඹ ගිහින් බලලා වරෙන් අශේනයයි සේනාධීර කාරයයි කොහෙද කියලා.. උන් මේ පැත්තට ආවොත් මාර අවනඩුවක් වෙන්නෙ..”

කළුවරේ නවතා තිබූ රිය තුළ ඉන්නා අයව පිටතට නොපෙණෙන බව සැක හැර දැනගත් රංග, කලනගේ උපදෙස් මත වලව්ව දෙසට පිය නැගිය.. ඔහු දිගු ආලින්දයට පිවිසියද එහි අශේන් පෙනෙන්නට නොවූ නිසා යළි පිටතට පැමිණියේය.. ඔහු ඉදිරිපස කාමරයේ ජනේලය අසලින් ගමන් ගනිද්දී අශේන්ගේ හා මිතුරන්ගේ කටහඩවල් ඒ තුළින් ඇසිණි.. වහා උස් කුළුණකට මුවා වූ රංග සිය ජංගම දුරකථනය අතට ගෙන එයට නෙත් යොමා ගත්තේ දුටුවන්ට සැක නොසිතෙන ආකාරයෙනි.. නමුත් ඔහුගේ දෙසවන් රැදී තිබුණේ කාමරය තුළ සිදුවන කතා බහටය..

“ඒකි ඇඩවට මට අවුලක් නෑ බං.. දැන් කිරිල්ලි මගේ අතේ..”

“එහෙනං අශේන් උම ගිහින් ඒකිව හොයාගනිං.. අපි දැන් අර වැඩේට සෙට් වෙන්නම්..”

ඇතුළත උන් පිරිස යම් යම් දෑ ඉගි කර ගන්නා අයුරු දැනුණද රංගට එය වටහා ගැනීමට අපහසු විය..

“දැන් කළුවරත් වැටිලා නිසා වත්ත පහළට ඇදගෙන ගියා නම් අතක් පයක් කඩලම දාන්න පුළුවන්.. උන් තුන්දෙනා තාම ගියේ නෑ කියලා උඹට ෂුවර් නේද..?”

“උඹලට ගැහුවෙ ඒ කොන්ඩෙ ක්‍රේල් උස පොර නෙමෙයි කියලා උඹලට ෂුවර්ද..?”

“නෑ බං.. ගහපු එකා ඊට වඩා වෙනස්.. ඒත් අනිත් ඩබලනම් එදා ඌ එක්ක හිටපු උන්ම තමයි..”

රංගගේ ඇගේ රෝම කූප කෙළින් වූයේ ඇතුළේ යන කුමන්ත්‍රණය හරි හැටි වැටහුණු නිසාය.. එසේනම් තමන්ව හදුනාගෙන ඇත.. චේතියගේ වෙස් ගැන්වීම නිසා ඔහුව හදුනා නොගත්තද දැන් නම් තිදෙනාටම ගුටි කෑමට සිදුවන බව රංගට වැටහුණි..

“මං උන්ට පොඩි බෝලයක් බස්සලා ආවෙ.. උන් ඒ නිසා ඉක්මනට යන එකක් නෑ..”

අශේන් යනු චේතිය කීවා සේම බැටළු හම පොරවා වෘකයෙකි.. ඔහු බොරු සුහදත්වයක් පෑවේ ඇයිදැයි රංගට වැටහුණේ මේ මොහොතේය..

“එහෙනං උඹම ගිහින් මොනව හරි කියලා උන්ව වත්ත පහළට අරන් වරෙන්.. අපි වැඩේ ඉතුරු හරිය ඉවරයක් කර ගන්නකම් උඹට බැරියෑ උඹේ රෝස කුමාරිව ෂේප් කරගන්න..”

එසේනම් සම්මානි පසුපස මේ ඔත්තුකාරයින් යොදවන්නට ඇත්තේත් අශේන්ම විය යුතුය.. දැන් තවත් සිත සිතා ඉන්නට වෙලාවක් නැත.. කළයුතු වන්නේ මිතුරන් දෙදෙනාත් රැගෙන හැකි ඉක්මනින් මින් පලා යාමය.. ඔහු හනිකට රථ ගාල දෙසට දිව යන්නට විය..

“මොකක්ද අවුල..? කවුරු හරි මේ පැත්තට එනවද..?”

කලබලයෙන් දිව එනු රංග දුටු කලන විමසුවේය..

“ලොකු අවුලක් මචං.. කිය කිය ඉන්න වෙලාවක් නෑ.. ඉක්මනට අරූවත් අරගෙන මෙතනින් මාරුවෙමු..”

කලන සම්මානිලාගේ රථයේ දොර හැර ඉක්මනින් චේතියව බිමට බස්සවා ගත්තේය..

“සම්මානි සොරි වෙන්න ඕන.. අශේන් ඔයාව හොයනවා.. අපි සෙනසුරාදට ක්ලාස් එකේදි මීට් වෙමු..”

රථයට එබුන රංග එසේ පවසා මිතුරන් දෙදෙනා සමග කඩිනමින් පාරට පිවිසියේය.. මේ කිසිවක් වටහාගත නොහැකි වූ චේතිය උන්නේ පුදුමයෙනි..

“මොකද උනේ කියපං..”

ඔහු රංග දෙසත් කලන දෙසත් මාරුවෙන් මාරුවට බලමින් විමසා සිටියේය..

“අශේනයා සම්මානිව හොයාගෙන ආවා බං.. තව පොඩ්ඩෙන් අතේ මාට්ටු..”

කලනට ඇසක් ඉගි කළ රංග චේතියගේ පැනයෙන් ලිස්සා ගියේය.. සිදුව ඇති දේ ඊට වඩා බරපතල බව කලනට ඉන් වැටහුණි.. නමුත් මේ මොහොතේ එය දැනගත නොහැකි නිසා ඔහු නිහඩව උන්නේය..

[QUOTE="crazybuddy, post: 12712164, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]“අපෙත් වෙලාව නරක නෑ චේති.. ආපු එකෙ කෙල්ල හරි බලා ගත්තනේ.. බලපංකො ඒකිගෙ ලස්සන.. ජුහී චව්ලා වගේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රංග තත්වය සන්සුන් කිරීමේ අරමුණින් විහිළුවක් කර සිනාසුනේය.. නමුත් ඒ සැහැල්ලු මානසිකත්වය ඔවුන් වෙත පැමිණියේ තවත් අඩ හෝරාවක් යන තුරු පමණි.. අමුත්තන් සියළු දෙනා වලව්ව තුළට කැදවූ හාමු කියා සිටියේ චේතියගේ සිතට ගිනි අවුලන කතාවකි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං අද මේ උත්සවේ සංවිධානය කළේ විශේෂ අරමුණක් ඇතිව.. මං කැමතියි මගේ පුතා අශේන් ඇතුගලගෙ අනාගත සහකාරිය හෙවත් මගේ ලේලිව අද ඔයාලට අදුන්වලා දෙන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තරමක කෙටි දේශනයක් අවසානයේ එසේ කී ඇතුගල මහතා සම්මානිගේ අතක් අල්ලා තමුන් ළගට කැදවා ගත්තේය.. අනික් අත රැදී පැවතියේ අශේනගේ උරහිස මතය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මේ ඉන්න මිස් සම්මානි සේනාධීර තමයි මේ වලව්වෙ අනාගත හිමිකාරිය..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතියට දැනුණේ තම පපුවට කවුරුන් හෝ ගිනි තැබූ බවකි.. වදනින් ප්‍රකාශ නොකළාට තමා දුර සිට රස විදි ඒ සොදුරු රුවට තම සිත කොයි තරම් ආදරය කර ඇත්දැයි චේතියට වැටහුණේ දැන්ය.. ඔහු කලනගේ අත තද කර අල්වා සම්මානිගේ දෑස් දෙස බැලුවේය.. එහෙත් ඈ උන්නේ මුහුණ බිමට බර කරගෙන බැවින් ඔහු ඇයගේ නෙතු දුටුවේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“චේති.. එළියට යමු.. උඹලගෙ අම්මත් ඉන්නවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සාලයේ සතුටු සාමිච්චිය ඇසුණු ගුණවතීද මුළුතැන් ගෙයි සිට සාලයට කර පොවා බැලුවේ තමානේ අනාගත ළමාතැනීගේ මුහුණු පොඩ්ඩ දැක ගැනීමටය.. නමුත් ඈ තිගැස්සී ගියේ තම පුතු වැනිම වූ දරුවෙකු සාලයේ සිටිනු දැකීමෙනි.. එහෙත් ඒ චේතිය විය නොහැකි බව ඈ අනුමාන කලේ ඔහුගේ කොණ්ඩය හා ඇදුම් පැළදුම් නිසා පමණක්ම නොවේ.. මෙවන් උත්සවයක අමුත්තන් අතරේ ගැවසීමට චේතියට හැකියාවක් නොවූ බව ඈ දැන උන්නාය.. එසේම චේතිය වලව්වට පැමිණීමට අකමැති බවද ඇයට සිහිවිණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ආන්ටි අදුරගත්තද මංදා බං.. උඹ දිහා හොදට බැලුවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලන කොතරම් දෑ කිව්වත් ඒවා චේතියගේ කණට වැටුණේ නැත.. ඔහු උන්නේ තෝන්තුවාවෙනි.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අශේනයට මේ ඉස්කෝලෙ යන කෙල්ලෙක්ව බන්දලා දෙන්න යන්නෙ සේනාධීරයට පිස්සු හැදිලද බං..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය කල්පනා කරන්නෙ කුමක්දැයි දැන උන් රංග සම්මානිගේ පියාට බැන වැදුණේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“වංසක්කාරකමයි සල්ලි එකතු උනාම අනිත් දේවල් ඒ තරම් වටින්නෙ නෑ රංග.. ඒ ෆැමිලි දෙක මැච් වෙනවා කියලා මහ උන්ට හිතෙන්න ඇති..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලන තම අදහස් පළ කළේය.. ඒ කිසිවකට සවන් නොදුන් චේතිය දැන් නම් උන්නේ නිවසට යාමේ හදිසියෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“මචං අරහෙන් ගුණවතී ආන්ටි.. අරහෙන් සම්මානි.. අනිත් පැත්තෙන් අරන මදාවි සෙට් එක.. මේකත් හරියට අර මරන තුනක් ඇති මිනිහා පැණී යෑය වගේ වැඩක්.. හොදම දේ දැන් මෙතනින් මාරු වෙන එක..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලන එය රංගට පැවසුවේ චේතියට නෑසෙන සේය.. එයට එකග වූ රංග පුටුවෙන් නැගිට්ටේ පිටව යෑමේ අරමුණෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අශේන්.. අශේන්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පිරිස අතරින් ඇසුණු සිගිති කට හඩකට අමුත්තන් සැවොම එකවර හැරී බැලුහ.. ඒ කටහඩ හුරු පුරුදු වූ චේතිය හැරී බැලුවේ තිගැස්සුණු නෙතිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“මචං.. චූටි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතියට උන් හිටි තැන් පවා අමතකව ගියේය.. තම නැගණිය තනිවම මෙහි පැමණීම ඔහුට අදහාගත නොහැක්කක් විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹලගෙ නංගි කොහෙද මෙහේ..? අනික අශේන් හොයාගෙන..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලනගේද ඇස් ගෙඩි දෙක පුදුමයෙන් විසල් වී තිබිණි.. චේතිය මේ මොහොතේ පෙනී උන්නේ ගුණවතීගේ පුතු ලෙස නොවන නිසා ඔහුට සිය නැගණිය ළගට යාමේ හැකියාවක්ද නොවිය.. ඔහුට කල හැකි වූයේ මේ සිද්ධිය බලා සිටීම පමණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔයා මාව නේද හොයන්නෙ..? ඇයි බේබි..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රැස්ව සිටි අමුත්තන් අතරින් මිහිරාවි ළගට ළං වූ අශේන් දණහිස නමා ඇය ඉදිරිපිට පාත් වූවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හැපි බර්ත් ඩේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඈ සැනෙකින් අශේන්ගේ කම්මුලක් සිප ගත්තේ සෑම නෙත් මත සිනහවක් විසිරුවමිණි.. එහෙත් චේතිය.. අශේන්.. පමණක් නොව ඇතුගල හාමුද උන්නේ මේ කිසිවක් වටහාගත නොහැකි ලෙසය.. පරණ ඇදුමක් ඇද පැමිණි මේ පුංචි රුවැත්තිය කාගේ කවුදැයි සැවොම විපරම් කරද්දී ක්ෂණිකව පැමිණි හේතුහාමි ඇයව වඩාගෙන වලව්ව තුළට රැගෙන ගියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹ නංගි ගැන කියලා තිබුණට මෙහෙම දෙයක් වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ.. ඒත්.. උඹ කිව්වා නේද එයා ඇලිසා නැන්දලගෙ ගෙදර කියලා..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒවාට පිළිතුරු දීම වෙනුවට චේතිය කළේ වලව්වට පිටතින් මුළුතැන් ගෙය දෙසට පා තැබීමය.. රංග හා කලනද ඔහු පිටපසින් ආවේ චේතිය යම් කලබලයක් ඇතිකර ගනීදැයි සිතුණු හෙයිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ආං උඹලගෙ අම්මා නංගිව වඩාගෙන වත්ත පහළට දුවනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය කුස්සියේ ජනේල් වලින් ඇතුළට එබෙද්දී කලන අඩිපාර දිගේ දිව යන ගුණවතී පෙන්වූයේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එහෙනං චූටි ඇවිත් තියෙන්නෙ අම්මට හොරෙන්.. ඒකයි අම්මා බයවෙන්න ඇත්තෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තම නිවස පිහිටි ඉසව්වට හනි හනිකේ පල්ලම් බසින මව දෙස බලා චේතිය කීවේ පැටළිල සහගතවය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“අපි දැන් මොකද කරන්නෙ..? දැන්ම ගෙදර යමුද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]රංග විමසුවේ නිවසට දුරකථන ඇමතුමක් දී වාහනය ගෙන්වා ගතයුතු නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“මට මේ විදියට එක පාරටම ගෙදර යන්න බෑ කලන.. අනික සම්මානි..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහු උන්නේ කිසිවක් සිතාගත නොහැකිවය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“දැන් කරුවලත් වැටීගෙන එනවනේ.. අපි තව පැය භාගයක් විතර ඉදලා මාරුවෙමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එසේ තීරණය කරගත් ඔවුන් නැවත්ත පෙර උන් මේසය කරා පැමිණ අසුන් ගත්හ.. ඔවුන් පැය කාලක් විනාඩි විස්සක් පමණ එසේ උන්නද කිසිවෙක් එකිනෙකා සමග කතා කළේ නැත.. සැදෑ අදුර හාත්පස වෙලා ගනිද්දී මිදුලේ තිබූ පාට පාට විදුලි බුබුළු වැල් අලංකාරව දැල්වෙන්නට විය.. වලව්ව තුළින් ඇසෙන වේග රිද්ම ගී හඩට ඇතමුන් රංගනයේ නිරත වූ අතර පැමිණෙන අමුත්තන් සංඛ්‍යාවද ක්‍රමයෙන් ඉහළ ගියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සම්මානි අශේන් එක්ක ඇතුළෙ කතාවක්.. තව මෙතන ඉන්න එක තේරුමක් නෑ චේති.. අපි යමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය බලෙන් නැගිට්ටුවාගත් රංග ඔවුන්ගේ වෑන් රිය පැමිණ ඇත්දැයි බලමින් ගේට්ටුව දෙසට පිය මැනිය.. ඒ අතර හඩාගෙන පැමිණි සම්මානී මිදුලේ නවතා තිබූ ඔවුන්ගේ මෝටර් රථයට නගිනවා චේතියගේ ඇස ගැටුණි.. ඔහු රංගගෙන් අත ගසා දමමින් ඒ දෙසට දිව යන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“චේති.. පිස්සු නටන්න එපා.. මෙහෙ වරෙන්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නමුත් ඔහු කලනගේ බසට අවනත වූයේ නැත.. සම්මානිලාගේ රථයේ පිටුපස දොර හැරගත් චේතිය ඇසිපිය හෙළන පමාවෙන් එයට නැගී දොර වසා ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දෙඅත්ල මත මුහුණ හොවා ඉකි ගසමින් උන් සම්මානි තම රථයට ගොඩ වූ නන්නාදුනන පුද්ගලයා දැක කෑ ගසන්නට සැරසුණා පමණි.. චේතිය ඇගේ මුව වසා සිය බොරු කොණ්ඩය හා කණ්නාඩි කූට්ටම ගලවා ගත්තේය.. ඔහුව හදුනාගත් සැනෙන් සම්මානී කලේ ඔහුගේ උරහිසේ හිස හොවා ගැනීමය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොකද උනේ සම්මානි..? ඇයි අඩන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අශේන් ගැන විමසීමට චේතිය සිතා උන්නද ඇගේ කදුළු අභියස එවැන්නක් ඇසීම උචිත නොවේ යැයි ඔහුට සිතුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“අනේ චේතිය.. මට අශේන්ව බදින්න බෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇගේ ඉකි බිදුමට ඒ කටහඩ පවා අපහැදිලිය.. නමුත් චේතිය ඒ වදන් හොදින් ග්‍රහණය කර ගත්තේය.. ඔහු අනවසරයෙන්ම ඇගේ කර වටා අතක් යවනා අතරතුර වටපිට බැලුවේ කවුරුන් හෝ මේ ඉසව්වට පැමිණේදැයි දැන ගැනීමටය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ අතරතුර රංග හා කලන වාහන නවතා තිබූ ඉසව්වේ එහා මෙහා සැරිසැරුවේ චේතියව හා සම්මානිව ආරක්ෂා කිරීමේ අරමුණෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“රංග.. මං මේ කාර් එක හරියෙ ඉන්නම්.. උඹ ගිහින් බලලා වරෙන් අශේනයයි සේනාධීර කාරයයි කොහෙද කියලා.. උන් මේ පැත්තට ආවොත් මාර අවනඩුවක් වෙන්නෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කළුවරේ නවතා තිබූ රිය තුළ ඉන්නා අයව පිටතට නොපෙණෙන බව සැක හැර දැනගත් රංග, කලනගේ උපදෙස් මත වලව්ව දෙසට පිය නැගිය.. ඔහු දිගු ආලින්දයට පිවිසියද එහි අශේන් පෙනෙන්නට නොවූ නිසා යළි පිටතට පැමිණියේය.. ඔහු ඉදිරිපස කාමරයේ ජනේලය අසලින් ගමන් ගනිද්දී අශේන්ගේ හා මිතුරන්ගේ කටහඩවල් ඒ තුළින් ඇසිණි.. වහා උස් කුළුණකට මුවා වූ රංග සිය ජංගම දුරකථනය අතට ගෙන එයට නෙත් යොමා ගත්තේ දුටුවන්ට සැක නොසිතෙන ආකාරයෙනි.. නමුත් ඔහුගේ දෙසවන් රැදී තිබුණේ කාමරය තුළ සිදුවන කතා බහටය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒකි ඇඩවට මට අවුලක් නෑ බං.. දැන් කිරිල්ලි මගේ අතේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එහෙනං අශේන් උම ගිහින් ඒකිව හොයාගනිං.. අපි දැන් අර වැඩේට සෙට් වෙන්නම්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇතුළත උන් පිරිස යම් යම් දෑ ඉගි කර ගන්නා අයුරු දැනුණද රංගට එය වටහා ගැනීමට අපහසු විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දැන් කළුවරත් වැටිලා නිසා වත්ත පහළට ඇදගෙන ගියා නම් අතක් පයක් කඩලම දාන්න පුළුවන්.. උන් තුන්දෙනා තාම ගියේ නෑ කියලා උඹට ෂුවර් නේද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹලට ගැහුවෙ ඒ කොන්ඩෙ ක්‍රේල් උස පොර නෙමෙයි කියලා උඹලට ෂුවර්ද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නෑ බං.. ගහපු එකා ඊට වඩා වෙනස්.. ඒත් අනිත් ඩබලනම් එදා ඌ එක්ක හිටපු උන්ම තමයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රංගගේ ඇගේ රෝම කූප කෙළින් වූයේ ඇතුළේ යන කුමන්ත්‍රණය හරි හැටි වැටහුණු නිසාය.. එසේනම් තමන්ව හදුනාගෙන ඇත.. චේතියගේ වෙස් ගැන්වීම නිසා ඔහුව හදුනා නොගත්තද දැන් නම් තිදෙනාටම ගුටි කෑමට සිදුවන බව රංගට වැටහුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං උන්ට පොඩි බෝලයක් බස්සලා ආවෙ.. උන් ඒ නිසා ඉක්මනට යන එකක් නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අශේන් යනු චේතිය කීවා සේම බැටළු හම පොරවා වෘකයෙකි.. ඔහු බොරු සුහදත්වයක් පෑවේ ඇයිදැයි රංගට වැටහුණේ මේ මොහොතේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එහෙනං උඹම ගිහින් මොනව හරි කියලා උන්ව වත්ත පහළට අරන් වරෙන්.. අපි වැඩේ ඉතුරු හරිය ඉවරයක් කර ගන්නකම් උඹට බැරියෑ උඹේ රෝස කුමාරිව ෂේප් කරගන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එසේනම් සම්මානි පසුපස මේ ඔත්තුකාරයින් යොදවන්නට ඇත්තේත් අශේන්ම විය යුතුය.. දැන් තවත් සිත සිතා ඉන්නට වෙලාවක් නැත.. කළයුතු වන්නේ මිතුරන් දෙදෙනාත් රැගෙන හැකි ඉක්මනින් මින් පලා යාමය.. ඔහු හනිකට රථ ගාල දෙසට දිව යන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොකක්ද අවුල..? කවුරු හරි මේ පැත්තට එනවද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලබලයෙන් දිව එනු රංග දුටු කලන විමසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ලොකු අවුලක් මචං.. කිය කිය ඉන්න වෙලාවක් නෑ.. ඉක්මනට අරූවත් අරගෙන මෙතනින් මාරුවෙමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලන සම්මානිලාගේ රථයේ දොර හැර ඉක්මනින් චේතියව බිමට බස්සවා ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සම්මානි සොරි වෙන්න ඕන.. අශේන් ඔයාව හොයනවා.. අපි සෙනසුරාදට ක්ලාස් එකේදි මීට් වෙමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රථයට එබුන රංග එසේ පවසා මිතුරන් දෙදෙනා සමග කඩිනමින් පාරට පිවිසියේය.. මේ කිසිවක් වටහාගත නොහැකි වූ චේතිය උන්නේ පුදුමයෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොකද උනේ කියපං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහු රංග දෙසත් කලන දෙසත් මාරුවෙන් මාරුවට බලමින් විමසා සිටියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අශේනයා සම්මානිව හොයාගෙන ආවා බං.. තව පොඩ්ඩෙන් අතේ මාට්ටු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලනට ඇසක් ඉගි කළ රංග චේතියගේ පැනයෙන් ලිස්සා ගියේය.. සිදුව ඇති දේ ඊට වඩා බරපතල බව කලනට ඉන් වැටහුණි.. නමුත් මේ මොහොතේ එය දැනගත නොහැකි නිසා ඔහු නිහඩව උන්නේය.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] [/COLOR][/B] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom