Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගල් කන්ද වලව්ව ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චේතිය එදින උදෑසන අවදි වූයේ තරමක් පමා වී නිසා ඔහුට පාසල් යෑමට නොහැකි වුණි.. ඔහු ඇදේ සිටම පෙරදා වූ සිද්ධිය යළි සිහිපත් කළේය..

රංග සමග ඔහුගේ නිවසට ගොස් ඇදුම් මාරු කර තමා නිවසට ආවේ රාත්‍රී නවයට පමණ බව චේතියට මතක තිබිණි.. ඒ වන විට අම්මා පිල් කණ්ඩිය මත වාඩි වී පාර බලා උන් අතර සිය නැගණිය තද නින්දකට වටී සිටියාය.. තමා පමා වීමට හේතුව මව අසාවි යැයි බලා උන්නද ඈ කිසිවක් නෑසිම චේතියට තවත් ගැටළුවකි..

“පුතේ.. තේ කහට එක නිවෙනවා.. මේක බීලා හිටියනං..”

දොර රෙද්ද මෑත් කර කාමරයට එබුන මව කී දෑ අසා ඔහුගේ කල්පනාව බිදී වැටිණි.. ඊයෙ ප්‍රශ්ණය මග හැර උන්නද අද නම් ඇයට පිළිතුරු බැදීමට සිදු වේ යැයි චේතියගේ සිත කීවේය..

“චූටි ඉස්කෝලෙ ගියාද අම්මා..?”

ඔහු මවගේ සිත වෙනතකට යොමු කිරීමේ අටියෙන් ප්‍රශ්නයක් නැගුවේය..

“රෑ ඩිංගක් උණ වගේ තිබුණා.. ඒ උනාට මං ඉස්කෝලෙ ගිහින් දැම්මා.. ගෙදර හිටියනං කෙල්ල තවත් ලෙඩ වෙනවා..”

සරම බුරුල් කර යළි හැදගත් චේතිය ඇදේ ඉදගත්තේ මව සමග දිගු කතාවකට අර අදිමිනි..

“ඊයෙ රංගලගෙ අහ ගිය නිසා ටිකක් රෑ උනා අම්මා.. අම්මලා වලව්වෙ පාටියට ගියාද..?”

සූදානම් ශරීරය කොයි දේටත් හොදයැයි හැගුණ චේතිය මව කිසිවක් විමසීමට පෙර කියා දැම්මේය.. නමුත් තම පුතුගේ කතාව සියට සියක් විශ්වාස නොකළ ගුණවතී ඔහුව පිරික්සන ආකාරයේ බැල්මක් හෙලීය.. පෙරදා වලව්වේ උත්සවයට පැමිණ උන් කණ්නාඩි දැමූ උස තරුණයා චේතියදැයි යන සැකය ඇගේ සිතින් තවමත් තුරන් වූයේ නැත.. ඔහුට තිබූ රැලි කොණ්ඩය වැනිම බොරු කොණ්ඩයක් චේතිය ළග තිබෙනවා ඈ දැක තිබිණි.. එහෙයි ඇගේ සැකය තවත් වැඩි විය..

“මොනවද අම්මෙ ඔය තරම් කල්පනා කරන්නෙ..?”

චේතිය විමසුවේ තමාගේ පැණයට ඇගෙන් පිළිතුරක් නොලද හෙයිනි..

“මුකුත් නෑ..”

“අම්මා මගෙන් මොනවද හංගනවා..”

ඔහු කීවේ මව තම නැගණිය ගැන යමක් සිතනවා කියාය..

“ඉතිං පුතත් මට කරුණු කාරණා වහං කරනවනෙ..”

ඇගේ කතාවට ඔහු තිගැස්සී ගියේ මවගෙන් එවැනි කතාවක් ඔහු අපේක්ෂා නොකල නිසාවෙනි..

“මං අම්මට මොනව හංගන්නද අම්මෙ.. අම්මගෙ මනස්ගාත..”

“හංගන්නෙ මොනවද කියලා මගේ පුතා දන්නවා ඇතිනේ.. උඹට මේ අම්මව විශ්වාස නැත්තං කාරි නෑ පුතේ..”

ඈ චීත්තයේ කොණකින් තම දෑස් පිසදා ගත්තාය.. ඒ දුටු චේතිය ඇදෙන්බැස මව ළගට පැමිණ ඒ උරහිස් වල දෑත් රැදෙව්වේය..

“මං කවදාවත් අම්මව රවට්ටන්න හිතුවෙ නෑ අම්මෙ.. මං මේ හැමදේම කරන්නෙ මේ නරා වලෙන් ගොඩ එන්න..”

තමා මේ හැමදේම ලෙස හැදින්වූයේ මොනවාදැයි චේතිය මවට කීවේ නැතුවා සේම ගුණවතී තම පුතුගෙන් ඒ පිළිබදව ඇසුවේද නැත.. නමුත් මවට සියළු දේ කිව යුතුය යන සිතුවිල්ල මේ වන විට ඔහුට පහළ වී තිබිණි..

“මං මූණ කට හොදං එන්නකො..”

මවට කිව යුත්තේ මොනවාද දැන්ම නොකිව යුත්තේ මොනවාදැයි පෙළ ගැසිය යුතු නිසා චේතිය මොහොතකට ප්රශ්නය මග හැරියේය.. එහෙත් නැගණිය නිවසට පැමිණීමට පෙර මේ පිළිබදව සාකච්ඡා කල යුතු යැයි ඔහු තීරණය කර උන්නේය..

චේතිය වත්ත පහළ ළිදට ගියේ නතාලි දුන් ජංගම දුරකථනය සගවා ගෙනය.. පෙරදා රංග සමග ගොස් සිම් කාඩ් පතක් මිලදී ගත් නිසා ඔහුට මේ වන විට ඇමතුම් ගැනීමේ හැකියාව තිබිණි.. ඔහු සිය අංකයෙන් පළමු ඇමතුම ලබාගත්තේද නතාලිටමය..

“හෙලෝ.. නතාලි අක්කෙ.. මම චේතිය..”

“මල්ලි.. ඔයා සිම් එකක් ගත්තද..? ඉතිං..”

ඇගේ හඩ පුදුමයෙන් හා සතුටින් පිරී තිබිණි..

“ඔයාට අද ලෙක්චර්ස් තියෙනවද අක්කෙ..? මට ඔයාව මීට් වෙන්න ඕනෙ..”

“මට ලෙක්චර්ස් තියෙන්නෙ නං හවස.. උදේ වරුවෙ නං ෆ්‍රී.. මං කොහෙටද එන්න ඕන..”

නතාලිගේ පිළිතුරෙන් චේතියට දැණුනේ සතුටකි..

“එන්න ඕනෙ අපේ ගෙදරට..”

“ගෙදරට..? ඇයි පුංචි නැද්ද..?”

“ඉන්නවා අක්කෙ.. එයා එක්ක තමා කතාව තියෙන්නෙ.. සාක්කියට ඔයත් ඕනෙ..”

ඔහු තරමක් බැරෑරුම්ව කියා දැම්මේය.. ඊයේ වලව්වේ උත්සවයේදී මොනවා හෝ සිදුවන්නට ඇතැයි නතාලිට ඉවෙන් මෙන් දැණුනි..

“මං හොස්ටල් එකේ ඉන්නෙ මල්ලි.. ඔයාලගෙ දිහා එන්නනං ටිකක් පරක්කු වෙයි..”

“ඒකට කමක් නෑ.. ඔයා ටවුන් එක කිට්ටුවට එද්දි මට රින්ග් එකක් දෙන්න.. මං පාරට එන්නම්..”

වැඩි විස්තර පසුවට කල් තබා චේතිය කීවේය.. ඔහු ඇගපත සෝදා ඇදුමක් දා ගත්තේ හන්දියටත් යා යුතු වූ හන්දාය. රංග හා කලන පාසල් ගොස් තමන්ව සිහි කරනවා ඇතැයි චේතියට විටින් විට සිහිපත් විණි.. පාසල් යාමට නොහැකි වුවද දුරකථන ඇමතුමක් දී හෝ ඔවුන් සමග කතා බහ කිරීමට තරම් අවශ්‍යතාවයක් චේතියට දැනිණ.. නමුත් පාසල අවසන් වන වේලාව වන තුරු එයටද ඉවසා සිටිය යුතුය..

“අම්මා උයන්න මොනවත් තියෙනවද..?”

ඔහු මවගෙන් ඇසුවේ දහවල් කෑමට නතාලිද සිටින හන්දාය..

“කීරමින් වගයක් තිබුණා.. ඒක තෙල් දාලා පරිප්පුවකුයි මැල්ලුමකුයි හදලා ගන්නම්..”

ඈ සුපුරුදු ආහාර වට්ටෝරුව නම් කලේ කරවල පරිප්පු හැර කිසිවක් කුස්සිය අහලක නොවූ නිසාය.. එවන් ගැමි ආහාර වේලකට නතාලි වුව කැමති බව දන්නා හෙයින් චේතිය කිසිවක් කීවේ නැත..

“මං ටිකක් පාරට ගිහින් එන්නම් අම්මා..”

පැයකට පමණ පසු නතාලිගෙන් ඇමතුමක් ලැබුණ බැවින් චේතිය හනිකට පාරට බැස්සේය.. නිවසට පැමිණීමට පෙර නතාලිට ඊයේ සිදු වූ සිදුවීම සවිස්තරව පැවසීමට ඔහුට අවැසි වී තිබිණි..

“පුංචි ඊට පස්සෙ ඊයෙ සිද්ධීය ගැන කතා කළේම නැද්ද..?”

හන්දියේ සිට පයින් එන අතර තුර චේතියගේ කතාවට සවන් දුන් නතාලි විමසුවාය..

“අම්මා මුකුත්ම නොකියා මට අහන්නත් බෑනෙ අක්කෙ.. මං එතන හිටියා කියලා එයාට කිව්වෙ නැති නිසා මම දන්නෙ කොහොමද බලයි..”

“ඔයා එහෙ ගිය බව පුංචිට කියන්න මල්ලි.. අනික ඔයාට හැමදාමත් ඔය විදියට හොරෙන් යන්න බෑනෙ.. පුංචි ඕක ඉක්මනටම දැනගනී..”

“මං අද ඒ ගැන කියනවා අක්කෙ.. අම්මගෙන් චූටිගෙ විස්තරේ අහගන්න ඕන ඊට පස්සෙ..”

ඔවුන් දෙදෙනා කතාවෙන් කතාව නිවස අද්දරටම පැමිණියහ.. චේතිය සමග මිදුලට පා නගනා නතාලි දුටු ගුණවතී ඉදිරියට දිව ආවේ පුදුමයෙනි..

“දූ.. කොහේදිද ඔයාට මල්ලිව මුණ ගැහුනෙ..?”

චේතියට ඇය මුණ ගැසුණේ අහම්බෙන් යැයි සිතූ ගුණවතී ප්‍රශ්න කළාය..

“ටවුන් එකේදි පුංචි.. ඉතිං.. චූටි ඉස්කෝලෙ ගිහින්ද..?”

ඈ දෙපැත්තටම සරිලන පිළීතුරක් දුන්නේ චේතිය තවම ජංගම දුරකථනය ගැන කියා නොතිබූ බැවිනි..

“කෙල්ලට ටිකක් උණ වගේ තිබුණා.. ඒත් ඉස්කෝලෙ නොයවා බැහැනෙ..”

වටෙන් ගොඩින් විමසීමට පෙර ගුණවතී විසින්ම මාතෘකාවට පිවිසීම පිළීබද නතාලිට දැනුණේ සතුටකි.. ඈ ඉදිරිපස පුටුවකින් අසුන් ගෙන ගුණවතීවද ඒ අසලින් හිදුවා ගත්තාය..

“චූටිට ආපහු ඒ අසනීපෙ හැදුනද..? ඇයි පුංචි.. අද මොනව හරි උනාද..?”

ඈ අද යන්න බර කර විමසුවේ ඊයෙ යන්න කිව නොහැකි නිසාය..

“අද නං මුකුත් උනේ නෑ.. ඉන්නකො.. තාම ආපු ගමන් නොවැ.. මං තේ කහට එකක් හදාන එන්නං..”

ඈ නතාලිගේ හිස අතගාමින් නැගිට මුළුතැන් ගේ දෙසට ගමන් ගත්තාය..

“පුංචි කියන එකක් නැති වෙයිද..?”

නතාලි චේතියගෙන් විමසුවේ ගොළු බසිනි..

“ට්‍රයි එකක් දීලා බලන්න.. බැරිම උනොත් මං කතාව පටන් ගන්නං..”

ඔහුද පහත් හඩින් පිළිතුරු බැන්දේය..

“මං අද හදිසියෙම ආපු එක පුංචිට සැක ඇති..”

“බලමුකො..”

ඉන් පසු ඔවුන් දෙදෙනා මොහොතක් යනතුරු විශ්ව විද්‍යාලය ගැන කතාබහක නියැලුනි.. ගුණවතී තේ පිළිගැන්වීමෙන් අනතුරුවද කිසිව් නොකියන බව හැගුණ නිසා චේතිය සිය කටහඩ අවදි කළේය..

“මං.. මං මේ අම්මට කියන්න හිටියෙ..”

චේතිය ඔවැනි කතාවකට එළඹෙන බව ඉවෙන් මෙන් දැන උන් ගුණවතී කුස්සියට යාමට ගොස් යළි හැරුණාය..

“අම්මා මෙතනින් ඉදගන්නකො..”

ඈ ඔහුට අවනත වූයේ අකමැත්තෙනි..

“මං ඊයෙ ගල් කන්ද වලව්වට ගියා..”

ඒ ඇසි මව පුදුම වෙතැයි සිතා උන්නද ගුණවතී අමුතුම ආකාරයේ සිනාවක් පෑවාය..

“ඊයෙ උඹ එතන හිටියා කියලා මං දන්නවා.. නිකං නෙමෙයි.. බොරු කොණ්ඩෙකුත් දාගෙන..”

ගුණවතීගේ කතාවට නතාලි ගල් ගැසුනාය.. නමුත් ඊයේ වූ සිදුවීම යළි සිහිපත් කරද්දී චේතිය එතරම් පුදුම නොවුනි.. ඇතුගල මහතා සම්මානිව හදුන්වා දුන් වේලේ තම මවද එතනට පැමිණි බව කලන කීවා ඔහුට මතකය..

“මං එහෙම ගියේ වලව්වෙ අය මාව අදුරගනී කියලා සැක හිතුන නිසා..”

“ඔයා කොහොමද මල්ලි ඒ පාටියට ගියේ..?”

නතාලි කිසිත් නොදන්නා විලස විමසුවේ චේතියට කරුණු පැහැදිලි කිරීමට පහසු වන්නටය..

[QUOTE="crazybuddy, post: 12712180, member: 326070"] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-mtou-Q10VGk/T137KaR8xfI/AAAAAAAABf4/0wWeoT-0oBk/s1600/07.png[/IMG] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතිය එදින උදෑසන අවදි වූයේ තරමක් පමා වී නිසා ඔහුට පාසල් යෑමට නොහැකි වුණි.. ඔහු ඇදේ සිටම පෙරදා වූ සිද්ධිය යළි සිහිපත් කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රංග සමග ඔහුගේ නිවසට ගොස් ඇදුම් මාරු කර තමා නිවසට ආවේ රාත්‍රී නවයට පමණ බව චේතියට මතක තිබිණි.. ඒ වන විට අම්මා පිල් කණ්ඩිය මත වාඩි වී පාර බලා උන් අතර සිය නැගණිය තද නින්දකට වටී සිටියාය.. තමා පමා වීමට හේතුව මව අසාවි යැයි බලා උන්නද ඈ කිසිවක් නෑසිම චේතියට තවත් ගැටළුවකි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පුතේ.. තේ කහට එක නිවෙනවා.. මේක බීලා හිටියනං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දොර රෙද්ද මෑත් කර කාමරයට එබුන මව කී දෑ අසා ඔහුගේ කල්පනාව බිදී වැටිණි.. ඊයෙ ප්‍රශ්ණය මග හැර උන්නද අද නම් ඇයට පිළිතුරු බැදීමට සිදු වේ යැයි චේතියගේ සිත කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“චූටි ඉස්කෝලෙ ගියාද අම්මා..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහු මවගේ සිත වෙනතකට යොමු කිරීමේ අටියෙන් ප්‍රශ්නයක් නැගුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“රෑ ඩිංගක් උණ වගේ තිබුණා.. ඒ උනාට මං ඉස්කෝලෙ ගිහින් දැම්මා.. ගෙදර හිටියනං කෙල්ල තවත් ලෙඩ වෙනවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සරම බුරුල් කර යළි හැදගත් චේතිය ඇදේ ඉදගත්තේ මව සමග දිගු කතාවකට අර අදිමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඊයෙ රංගලගෙ අහ ගිය නිසා ටිකක් රෑ උනා අම්මා.. අම්මලා වලව්වෙ පාටියට ගියාද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සූදානම් ශරීරය කොයි දේටත් හොදයැයි හැගුණ චේතිය මව කිසිවක් විමසීමට පෙර කියා දැම්මේය.. නමුත් තම පුතුගේ කතාව සියට සියක් විශ්වාස නොකළ ගුණවතී ඔහුව පිරික්සන ආකාරයේ බැල්මක් හෙලීය.. පෙරදා වලව්වේ උත්සවයට පැමිණ උන් කණ්නාඩි දැමූ උස තරුණයා චේතියදැයි යන සැකය ඇගේ සිතින් තවමත් තුරන් වූයේ නැත.. ඔහුට තිබූ රැලි කොණ්ඩය වැනිම බොරු කොණ්ඩයක් චේතිය ළග තිබෙනවා ඈ දැක තිබිණි.. එහෙයි ඇගේ සැකය තවත් වැඩි විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මොනවද අම්මෙ ඔය තරම් කල්පනා කරන්නෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතිය විමසුවේ තමාගේ පැණයට ඇගෙන් පිළිතුරක් නොලද හෙයිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මුකුත් නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අම්මා මගෙන් මොනවද හංගනවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහු කීවේ මව තම නැගණිය ගැන යමක් සිතනවා කියාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඉතිං පුතත් මට කරුණු කාරණා වහං කරනවනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇගේ කතාවට ඔහු තිගැස්සී ගියේ මවගෙන් එවැනි කතාවක් ඔහු අපේක්ෂා නොකල නිසාවෙනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං අම්මට මොනව හංගන්නද අම්මෙ.. අම්මගෙ මනස්ගාත..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“හංගන්නෙ මොනවද කියලා මගේ පුතා දන්නවා ඇතිනේ.. උඹට මේ අම්මව විශ්වාස නැත්තං කාරි නෑ පුතේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ චීත්තයේ කොණකින් තම දෑස් පිසදා ගත්තාය.. ඒ දුටු චේතිය ඇදෙන්බැස මව ළගට පැමිණ ඒ උරහිස් වල දෑත් රැදෙව්වේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං කවදාවත් අම්මව රවට්ටන්න හිතුවෙ නෑ අම්මෙ.. මං මේ හැමදේම කරන්නෙ මේ නරා වලෙන් ගොඩ එන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තමා මේ හැමදේම ලෙස හැදින්වූයේ මොනවාදැයි චේතිය මවට කීවේ නැතුවා සේම ගුණවතී තම පුතුගෙන් ඒ පිළිබදව ඇසුවේද නැත.. නමුත් මවට සියළු දේ කිව යුතුය යන සිතුවිල්ල මේ වන විට ඔහුට පහළ වී තිබිණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං මූණ කට හොදං එන්නකො..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මවට කිව යුත්තේ මොනවාද දැන්ම නොකිව යුත්තේ මොනවාදැයි පෙළ ගැසිය යුතු නිසා චේතිය මොහොතකට ප්රශ්නය මග හැරියේය.. එහෙත් නැගණිය නිවසට පැමිණීමට පෙර මේ පිළිබදව සාකච්ඡා කල යුතු යැයි ඔහු තීරණය කර උන්නේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතිය වත්ත පහළ ළිදට ගියේ නතාලි දුන් ජංගම දුරකථනය සගවා ගෙනය.. පෙරදා රංග සමග ගොස් සිම් කාඩ් පතක් මිලදී ගත් නිසා ඔහුට මේ වන විට ඇමතුම් ගැනීමේ හැකියාව තිබිණි.. ඔහු සිය අංකයෙන් පළමු ඇමතුම ලබාගත්තේද නතාලිටමය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“හෙලෝ.. නතාලි අක්කෙ.. මම චේතිය..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මල්ලි.. ඔයා සිම් එකක් ගත්තද..? ඉතිං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇගේ හඩ පුදුමයෙන් හා සතුටින් පිරී තිබිණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයාට අද ලෙක්චර්ස් තියෙනවද අක්කෙ..? මට ඔයාව මීට් වෙන්න ඕනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මට ලෙක්චර්ස් තියෙන්නෙ නං හවස.. උදේ වරුවෙ නං ෆ්‍රී.. මං කොහෙටද එන්න ඕන..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නතාලිගේ පිළිතුරෙන් චේතියට දැණුනේ සතුටකි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එන්න ඕනෙ අපේ ගෙදරට..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ගෙදරට..? ඇයි පුංචි නැද්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඉන්නවා අක්කෙ.. එයා එක්ක තමා කතාව තියෙන්නෙ.. සාක්කියට ඔයත් ඕනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහු තරමක් බැරෑරුම්ව කියා දැම්මේය.. ඊයේ වලව්වේ උත්සවයේදී මොනවා හෝ සිදුවන්නට ඇතැයි නතාලිට ඉවෙන් මෙන් දැණුනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං හොස්ටල් එකේ ඉන්නෙ මල්ලි.. ඔයාලගෙ දිහා එන්නනං ටිකක් පරක්කු වෙයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒකට කමක් නෑ.. ඔයා ටවුන් එක කිට්ටුවට එද්දි මට රින්ග් එකක් දෙන්න.. මං පාරට එන්නම්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වැඩි විස්තර පසුවට කල් තබා චේතිය කීවේය.. ඔහු ඇගපත සෝදා ඇදුමක් දා ගත්තේ හන්දියටත් යා යුතු වූ හන්දාය. රංග හා කලන පාසල් ගොස් තමන්ව සිහි කරනවා ඇතැයි චේතියට විටින් විට සිහිපත් විණි.. පාසල් යාමට නොහැකි වුවද දුරකථන ඇමතුමක් දී හෝ ඔවුන් සමග කතා බහ කිරීමට තරම් අවශ්‍යතාවයක් චේතියට දැනිණ.. නමුත් පාසල අවසන් වන වේලාව වන තුරු එයටද ඉවසා සිටිය යුතුය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අම්මා උයන්න මොනවත් තියෙනවද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහු මවගෙන් ඇසුවේ දහවල් කෑමට නතාලිද සිටින හන්දාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කීරමින් වගයක් තිබුණා.. ඒක තෙල් දාලා පරිප්පුවකුයි මැල්ලුමකුයි හදලා ගන්නම්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ සුපුරුදු ආහාර වට්ටෝරුව නම් කලේ කරවල පරිප්පු හැර කිසිවක් කුස්සිය අහලක නොවූ නිසාය.. එවන් ගැමි ආහාර වේලකට නතාලි වුව කැමති බව දන්නා හෙයින් චේතිය කිසිවක් කීවේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං ටිකක් පාරට ගිහින් එන්නම් අම්මා..” [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පැයකට පමණ පසු නතාලිගෙන් ඇමතුමක් ලැබුණ බැවින් චේතිය හනිකට පාරට බැස්සේය.. නිවසට පැමිණීමට පෙර නතාලිට ඊයේ සිදු වූ සිදුවීම සවිස්තරව පැවසීමට ඔහුට අවැසි වී තිබිණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පුංචි ඊට පස්සෙ ඊයෙ සිද්ධීය ගැන කතා කළේම නැද්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හන්දියේ සිට පයින් එන අතර තුර චේතියගේ කතාවට සවන් දුන් නතාලි විමසුවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අම්මා මුකුත්ම නොකියා මට අහන්නත් බෑනෙ අක්කෙ.. මං එතන හිටියා කියලා එයාට කිව්වෙ නැති නිසා මම දන්නෙ කොහොමද බලයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයා එහෙ ගිය බව පුංචිට කියන්න මල්ලි.. අනික ඔයාට හැමදාමත් ඔය විදියට හොරෙන් යන්න බෑනෙ.. පුංචි ඕක ඉක්මනටම දැනගනී..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං අද ඒ ගැන කියනවා අක්කෙ.. අම්මගෙන් චූටිගෙ විස්තරේ අහගන්න ඕන ඊට පස්සෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔවුන් දෙදෙනා කතාවෙන් කතාව නිවස අද්දරටම පැමිණියහ.. චේතිය සමග මිදුලට පා නගනා නතාලි දුටු ගුණවතී ඉදිරියට දිව ආවේ පුදුමයෙනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“දූ.. කොහේදිද ඔයාට මල්ලිව මුණ ගැහුනෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතියට ඇය මුණ ගැසුණේ අහම්බෙන් යැයි සිතූ ගුණවතී ප්‍රශ්න කළාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ටවුන් එකේදි පුංචි.. ඉතිං.. චූටි ඉස්කෝලෙ ගිහින්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ දෙපැත්තටම සරිලන පිළීතුරක් දුන්නේ චේතිය තවම ජංගම දුරකථනය ගැන කියා නොතිබූ බැවිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කෙල්ලට ටිකක් උණ වගේ තිබුණා.. ඒත් ඉස්කෝලෙ නොයවා බැහැනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වටෙන් ගොඩින් විමසීමට පෙර ගුණවතී විසින්ම මාතෘකාවට පිවිසීම පිළීබද නතාලිට දැනුණේ සතුටකි.. ඈ ඉදිරිපස පුටුවකින් අසුන් ගෙන ගුණවතීවද ඒ අසලින් හිදුවා ගත්තාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“චූටිට ආපහු ඒ අසනීපෙ හැදුනද..? ඇයි පුංචි.. අද මොනව හරි උනාද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ අද යන්න බර කර විමසුවේ ඊයෙ යන්න කිව නොහැකි නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අද නං මුකුත් උනේ නෑ.. ඉන්නකො.. තාම ආපු ගමන් නොවැ.. මං තේ කහට එකක් හදාන එන්නං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ නතාලිගේ හිස අතගාමින් නැගිට මුළුතැන් ගේ දෙසට ගමන් ගත්තාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පුංචි කියන එකක් නැති වෙයිද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නතාලි චේතියගෙන් විමසුවේ ගොළු බසිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ට්‍රයි එකක් දීලා බලන්න.. බැරිම උනොත් මං කතාව පටන් ගන්නං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහුද පහත් හඩින් පිළිතුරු බැන්දේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං අද හදිසියෙම ආපු එක පුංචිට සැක ඇති..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“බලමුකො..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉන් පසු ඔවුන් දෙදෙනා මොහොතක් යනතුරු විශ්ව විද්‍යාලය ගැන කතාබහක නියැලුනි.. ගුණවතී තේ පිළිගැන්වීමෙන් අනතුරුවද කිසිව් නොකියන බව හැගුණ නිසා චේතිය සිය කටහඩ අවදි කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං.. මං මේ අම්මට කියන්න හිටියෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතිය ඔවැනි කතාවකට එළඹෙන බව ඉවෙන් මෙන් දැන උන් ගුණවතී කුස්සියට යාමට ගොස් යළි හැරුණාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අම්මා මෙතනින් ඉදගන්නකො..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ ඔහුට අවනත වූයේ අකමැත්තෙනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං ඊයෙ ගල් කන්ද වලව්වට ගියා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ ඇසි මව පුදුම වෙතැයි සිතා උන්නද ගුණවතී අමුතුම ආකාරයේ සිනාවක් පෑවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඊයෙ උඹ එතන හිටියා කියලා මං දන්නවා.. නිකං නෙමෙයි.. බොරු කොණ්ඩෙකුත් දාගෙන..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගුණවතීගේ කතාවට නතාලි ගල් ගැසුනාය.. නමුත් ඊයේ වූ සිදුවීම යළි සිහිපත් කරද්දී චේතිය එතරම් පුදුම නොවුනි.. ඇතුගල මහතා සම්මානිව හදුන්වා දුන් වේලේ තම මවද එතනට පැමිණි බව කලන කීවා ඔහුට මතකය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං එහෙම ගියේ වලව්වෙ අය මාව අදුරගනී කියලා සැක හිතුන නිසා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයා කොහොමද මල්ලි ඒ පාටියට ගියේ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නතාලි කිසිත් නොදන්නා විලස විමසුවේ චේතියට කරුණු පැහැදිලි කිරීමට පහසු වන්නටය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom