Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගල් කන්ද වලව්ව ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“හාමු මහත්තයා අපේ බාල දක්ෂ ටීම් එකට ඉන්විටේෂන් එවලා තිබුණා.. ඒකයි අපි තුන්දෙනා එහෙ ගියේ..”

“උඹ වලව්වට කැමති නැති එකා වෙච්චි.. ඉතිං උඹ අහවල් එහෙකටද එහේ රිංගුවෙ..? අනික මටත් නොකියා..”

මව කිසි දිනෙක තමාට මෙසේ තදින් කතා කරනු චේතිය අසා නැත.. එනිසා ඔහු පුදුම වී බැලීය..

“වලව්වට ළගම ඉන්න කෙනා මං නිසා මහින්ද සර් මටත් යන්න කිව්වෙ.. කොහොමටත් ඒක මහ ගුප්ත තැනක්..”

ඒ බොරුව කීවේ ගුණවතීගෙ මුහුණ මගහරිමිණි..

“ඒවයින් කාරි නෑ.. උඹ ආපහු ඒ පැත්තෙ යන්න ඕනෙ නෑ..”

“අම්මා ඒකට හේතුව කියනවානං මං නොගිහින් ඉන්නං..”

“උඹ බොරුවක් කලා කියලා දැන ගත්තොත් හාමු මහත්තයා උඹට නපුරක් කරයි මගෙ පුතේ..”

ඈ කීවේ පිණ්සෙන්ඩු වෙමිනි.. එයට චේතියගේ තරහව ඉහ වහා ගියේය..

“එහෙනං ඉතිං මේ එයාට ගිය රටනේ..”

චේතිය කීවේ තරමක උස් හඩිනි.. ඒ දුටු නතාලි ඔහුට සන්සුන් වන ලෙස අතින් සන් කළාය..

“අපිට කලු ගල් වල ඔළුව ගහ ගන්න බෑ පුතේ.. ඒ ඇත්තො කවුද..? අපි කවුද..?”

මව වලව්වේ උදවියට මෙතරම් බය ඇයිදැයි චේතියට වැටහුණේ නැත.. ඔහු වලව්වටම ගොස් යටගියාව අගිස්සන්නට තීරණය කළේ එහෙයිනි..

“හරි.. අපි දැනට ඒ කතාව පැත්තක තියමුකො.. අපේ චූටිගෙයි වලව්වෙයි අතර තියෙන සම්බන්ධෙ මොකක්ද..?”

චේතියගේ පැනයට ගුණවතීගේ මුහුණ යකෙක් දුටු කලක මෙන් සුදුමැලි වී ගියේය.. ඇයට වචන පවා අමතක විණි..

“පුංචි ඇත්ත කියන්න.. මටත් ඒ ගැන දැන ගන්න ආසයි.. ඇයි පුංචි චූටිව වලව්වට ගෙනියන්නෙ නැතුව හංගලා වගේ තියන් ඉන්නෙ..?”

චේතියට පිළීතුරක් නොදුන්නද ඈ තමාට යමක් කියතැයි යන විශ්වාසය නතාලි තුළ තිබිණි..

“කෙල්ල පුංචි කාලෙ ඉදලම අනිත් ළමයින්ට වඩා හරි වෙනස් පුතේ.. එයාගෙ කතාබහ.. ඇවිදීම උනත් හරි ඉක්මන්.. අනික.. කෙල්ල කතා කරන්න ගත්ත දවස් වල ඉදලම වැඩිපුර කිව්වෙ වලව්ව ගැන..”

තවත් මේවා වසාලිය නොහැකි බව වැටහුණ ගුණවතී නතාලි හා චේතිය ඉදිරිපිට මෙය පැවසීමට තීරණය කළාය..

“මං එයාව පුංචි සන්ධියෙ උනත් වලව්වට ගෙනිච්චෙ ඉදලා හිටලා.. ඒ ගියපු දවසක තමයි මෙහා හාමු මහත්තයගෙ මූණට කෙල ගහපු සිද්ධිය උනේ.. එදා මං හොදම බය උනා.. කෙල්ල වලව්ව ගැන දොඩෝන එකට වඩා මං බය උනේ හාමු මහත්තයා මේ පොඩි එකීගෙන් පළි ගනී කියලා.. ඒත් එහෙම උනේ නෑ.. කොයිකටත් කියලා මං එදයින් පස්සෙ කෙල්ලව වලව්ව පැත්තටවත් අරන් ගියේ නෑ.. මං ඒකීව ඇලිසගෙ අහට හුරු කලා..”

ඈ මොහොතක් කතාව අතරමැද නවතා කල්පනා කළාය.. ඒ අතර නතාලි, හාමු මහතාගේ මුහුණට චූටි කෙල ගැසූ සිද්ධිය චේතියගෙන් අසා දැන ගතී..

“වලව්වට යන එක අඩු කලාට පස්සෙ කෙල්ල වලව්ව ගැන කියවන එක තරමක් අඩු කලා.. ඒත් ඉදලා හිටලා එයා මහා පුදුම දේවල් කියනවා.. ඊට පස්සෙ හිතලා හිතලා උණ හැදෙනවා..”

“මොනවද පුංචි පුදුම දේවල් කිව්වෙ..?”

“කෙල්ල කියවන්නෙම ළමාතැනීගෙ විස්තර.. දවසක් එයාගෙ උපන් දිනේට ලේස් ගවුමක් මහලා දෙන්න කිව්වා.. මට බය හිතුනා පුතේ..”

ඈ කීවේ චේතිය දෙස බලා ගෙනය.. ඔහු පුදුම වී උන්නේ තමා නිවසේ උන්නද මෙතරම් දෑ නොදැන උන් නිසාය..

“ඇයි ඒ..?”

ඒ පැනය නතාලිගෙනි..

“ළමාතැනි හැමදාම වගේ ඇන්දෙ ලේස් ගවුම්..”

නතාලි ගැඹුරු කල්පනාවකට පිවිසියේ මෙය දිගින් දිගටම පැටලිලි සහගත වන බැවිනි..

“අනික ඒ ඇත්ති කොණ්ඩෙ බැන්දෙ පාට පාට රිබන් පටි වලින්.. අපේ කෙල්ලත් එළියට බැස්සොත් රිබන් පටි ඉල්ලලා බේරුමක් නෑ..”

නැගණිය සතුව පාට පාට රිබන් පටි එකතුවක් ඇති බව චේතියටද සිහිපත් විණි..

“අම්මා අශේන්ගෙ බර්ත්ඩේ එක ගැන චූටිට කිව්වද..? නැත්තං චූටි ඉන්න තැන ඇලිසා නැන්දා එක්කවත් කතා උනාද..?”

චූටි අශේන්ගේ උපන්දිනය ගැන තමා සමග පැවසූ අයුරු සිහිපත් වූ චේතිය මවගෙන් විමසුවාය..

“නෑ පුතේ.. මං කටේ කෙල බිදක් හෙලුවෙ නෑ.. මං ඇලිසටත් කියලා තියෙන්නෙ අපේ කෙල්ල ඉන්න තැන වලව්ව ගැන කතා වෙන්න එපා කියලා..”

“එතකොට එයා කොහොමද ඒක දැනගත්තෙ..?”

“මට තියෙන පුදුමෙ ඒක තමයි.. මේ ළමයා ඊයෙ තනි පංගලමෙ වලව්වට ඇවිත් තියෙන්නෙ ඇලිසටත් හොරෙන්නෙ..”

“එතකොට ඇලිසා නැන්දා දැකලා නැද්ද චූටි එනවා..?”

“නෑ.. මං එද්දිත් එයාලා අපේ ගේ දිහාවෙ චූටිව හොයනවා..”

මව දිනපතා මේ සුවිසල් වත්ත හරහා ගල් කන්ද වලව්වට ගියද මතක ඇති කලකින් එහි නොගිය තම සිගිති නැගණිය අදුර වැටෙනා වෙලේ තනිව වලව්වට යාම සිතා ගත නොහැකි තරම්ය..

“චූටි ඊයෙ අශේන්ගෙ මූණ ඉම්ඹ වෙලේ අම්මට මොකද හිතුණෙ..?”

ඔහු විමසුවේ අඩ සිනහවක් මුව රදවාගෙනය.. තමා දැන් සිනාසුනද ඒ මොහොතේ තමා කොතරම් කැළඹී උන්නේදැයි චේතියට යළි සිහිපත් විනි..

“මට උන් හිටි තැන් අමතක උනා දරුවො.. ඒකයි මං හේතුහාමිට කියලා විගහින් දරුවා ගෙන්න ගත්තෙ..”

“චූටි නංගි මෙහෙම හැසිරෙන්න හේතුව මොකක් කියලද පුංචි හිතන්නෙ..?”

ගුණවතීගේ මතය කුමක්දැයි විමසුවද නතාලිනම් මේ වන විට යම් නිගමනයකට එළඹී උන්නාය..

“අපේ කෙල්ලට ළමා තැනීගේ දිෂ්ටිය වැටෙනවද කොහෙද..? ඒකනේ විටින් විට ඔහොම ලෙඩ වෙන්නෙ..”

ඇගේ මානසික මට්ටම අනුව එය සිතා බැලිය හැකි මට්ටමේ තිබුණි.. නමුත් එයට පරස්පර කරුණු රාශියක්ද නතාලිට සිහිපත් විය..

“හරි.. අම්මා කියන දේ ඇත්ත කියලා අපි හිතමුකො.. එතකොට අපේ චූටි කොහොමද ළමා තැනීගෙ හැඩරුව ගත්තෙ..? එයාගෙ මූණ.. කොණ්ඩෙ.. පාට.. මේ හැමදේම ළමා තැනීගෙ වගේනෙ..”

තමාට වටහාගත නොහැකි වූයෙත් එයම නොවේදැයි ගුණවතී සිහපත් කළාය..

“ඒත් පුංචි.. චූටි නංගිට තියෙන්නෙ දිෂ්ටියක්.. ආවේශයක් වගේ දෙයක් නමං ඒකට මුහුණුවර සම්බන්ධ වෙන්න විදියක් නෑ.. අනික මං අහලා තියෙන විදියට මැරුණ කෙනෙක් ජීවත් වෙලා ඉන්න කෙනෙක්ට වැහුණම එයා කතා කරන්නෙ අර මැරුණ කෙනාගෙ කටහඩින්..”

“අපේ කෙල්ලගෙ එහෙම වෙනසක් නෑ පුතේ..”

“ඒක තමයි මං කියන්නෙ.. මේක දිෂ්ටියක් නෙමෙයි..”

නතාලි පැවසුවේ සියට සියක්ම නැත්ත සියට අනූවක තරමේ විශ්වාසයකිනි..

“අපේ චූටි කලින් ආත්මෙක අශේනගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද දන්නෙ නෑ.. නැත්තං එයාගෙ උපන් දිනේ මතක තියාගනෙ ඉදලා එදාටම ගිහින් මූණ ඉඹීයෑ..”

චේතිය එය කීවේ හිතා මතා නොවේ.. එය ඔහුගේ මුවින් ඉබේටම පිටවුණි.. නමුත් ඒ ඇසුණු නතාලිගෙ ඇස් දීප්තිමත් විය..

“අන්න මල්ලි ඔයා පොයින්ට් එකට ආවා..”

ඈ කීවේ සිය දකුණතේ ඇගිලි තුනක් එකිනෙක තෙරපා ශබ්දයක් පිට කරමිනි..

“ඒ කිව්වෙ..?”

“මට හිතෙන හැටියට මේක පෙර බවය පිළිබද සිද්ධීයක්..”

“මට තේරෙන්නෙ නෑ දරුවො..”

ගුණවතී සැබැවින්ම පටලැවී උන්නාය..

“මේකයි පුංචි.. මමත් පහුගිය ටිකේ මේ සිද්ධිය ගැන ස්ටඩි කලා.. මට දැනෙන විදියට ළමාතැනීගෙ යළි ඉපදීම තමයි අපේ චූටි නංගි.. ඒ කියන්නෙ පුනරුත්පත්තිය..”

“නියමයි නතාලි අක්කෙ.. මටත් ඕකම හිතුනා..”

චේතිය කීවේ පෙරේදා පාන්දර එක දෙක පමණ වන තුරු කල්පනා කර ගොඩ නගාගත් අනුමානයක් පිළිබදවය..

“සයිකොලොජි වලට උගන්වන තවත් එක් පැත්තක් තමයි ඔය පුනර්භාවය කියන්නෙ.. මං අපේ සයිකො කරන යාළුවෙක්ගෙන් ඔය පොත් වගයක් ඉල්ලගෙන කියවලා බැලුවා.. ඒවා මාර ඉස්ටරස්ටින්..”

චේතිය දෙසට නෙත් යොමා නතාලි කීවේ බොහෝ උනන්දුවෙනි..

“ඕවා බොරු මනස්ගාත දරුවො.. ඒ වගේ රජ මැදුරක උනන් ඒ ඇත්ති මේ වගේ දුප්පත් පැලකට එන්නෙ අහවල් එහෙකටද..?”

සිය ඥාති දියණියගේ කතාව ගුණවතී බැහැර කළේ එසේ කියමිනි..

“පුනරුත්පත්තියට ඕවා අදාල නෑ පුංචි.. රජ මැදුරු වල අය මැරිලා පැල්පත් වල ඉපදෙනවා.. පැල්පත් වල අය මැරිලා රජ මැදුරු වලත් ඉපදෙනවා.. ඒකෙදි ඔය මිල මුදල් සැප සම්පත් කියන දේවල් වටින්නෙ නෑ.. කර්ම ශක්තිය වගේම කලින් ආත්ම වල තිබුණ බැදීම් නිසයි එහෙම වෙන්නෙ..”

නතාලිගෙ පැහැදිලි කිරීම චේතියට වැටහුණද එය ගුණවතීට නම් එතරම් වැටහුණේ නැත..

“කර්ම ශක්තිය ගැන කිව්වට ළමාතැනී පැලක ඉපදෙන්න තරම් පව් කරපු කෙනෙක් නෙමෙයි.. ඒ කාලෙ ඒ ඇත්ති කළේම දාන මාන දීපු එක..”

“ඒක තමයි මං කිව්වෙ.. මෙතනදි අපට ගන්න පුළුවන් පෙර භවයේ බැදීම කියන දේ.. ළමාතැනී මැරෙන මොහොතෙ එයාගෙ හිත තිබුණෙ ඔයාලා ළග.. ඉතිං මේ ගෙදර දරුවෙක් වෙලා ප්රතිසන්ධිය ලබන්නත් ඒ හැගීම බලපෑවා වෙන්න පුළුවන්..”

“අනේ මන් දන්නෑ ඕවා.. හිටිං පුතේ බත් ඩිංගක් කාලා යන්න..”

ගුණවතී කතාව මග හැරියේ ප්රතිසන්ධිය හෝ පුනර්භාවය යන කරුණු කාරනා ගැන දැනීමක් නොතිබූ හන්දාය..

“පුංචිට මේවා විකාර වගේ තේරෙනවා ඇති මල්ලි.. ඒත් මං මේවා කියන්නෙ ලොකු විශ්වාසෙකින්.. මට හිතෙන විදියට වෙලා තියෙන්නෙ ඒක.. ඔයා කොහොමවත් තව ටිකක් හොයලා බලන්න.. පුළුවන් තරම් චූටිව නිරීක්ෂණය කරන්න.. අපිට මීට වඩා ඉස්සරහට යන්න පුළුවන් වෙයි..”

“මට තේරෙනවා අක්කෙ.. මමත් ඉස්කෝලෙ පුස්තකාලෙන් සෑහෙන මනෝ විද්‍යාව.. පුනර්භවය.. ගැන පොත් කියවලා තියෙනවා.. එහෙම ඉපදෙන අය සමහර වෙලාවල් වලට පෙර භවයෙ එක්කෙනාගෙ රූප කාය ගන්නවා කියලා ඒවයෙ තිබුණා මටත් මතකයි..”

“මං කිව්වට විශ්වාස කරන්න එපා මල්ලි.. අපි තව ටිකක් මේ ගැන හොයමු..”

කතාව තාවකාලිකව නතර කල ඔවුහු දිහා ආහාරය භුක්ති වින්දහ.. කටට රසට යමක් සෑදීමට නොහැකි වීම පිළීබදව ගුණවතී පසු තැවුණද එම ආහාර වේල නතාලිට නම් ඉහටත් උඩින් සෑහුණි..

[QUOTE="crazybuddy, post: 12712182, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]“හාමු මහත්තයා අපේ බාල දක්ෂ ටීම් එකට ඉන්විටේෂන් එවලා තිබුණා.. ඒකයි අපි තුන්දෙනා එහෙ ගියේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“උඹ වලව්වට කැමති නැති එකා වෙච්චි.. ඉතිං උඹ අහවල් එහෙකටද එහේ රිංගුවෙ..? අනික මටත් නොකියා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මව කිසි දිනෙක තමාට මෙසේ තදින් කතා කරනු චේතිය අසා නැත.. එනිසා ඔහු පුදුම වී බැලීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“වලව්වට ළගම ඉන්න කෙනා මං නිසා මහින්ද සර් මටත් යන්න කිව්වෙ.. කොහොමටත් ඒක මහ ගුප්ත තැනක්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ බොරුව කීවේ ගුණවතීගෙ මුහුණ මගහරිමිණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒවයින් කාරි නෑ.. උඹ ආපහු ඒ පැත්තෙ යන්න ඕනෙ නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අම්මා ඒකට හේතුව කියනවානං මං නොගිහින් ඉන්නං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“උඹ බොරුවක් කලා කියලා දැන ගත්තොත් හාමු මහත්තයා උඹට නපුරක් කරයි මගෙ පුතේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ කීවේ පිණ්සෙන්ඩු වෙමිනි.. එයට චේතියගේ තරහව ඉහ වහා ගියේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එහෙනං ඉතිං මේ එයාට ගිය රටනේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතිය කීවේ තරමක උස් හඩිනි.. ඒ දුටු නතාලි ඔහුට සන්සුන් වන ලෙස අතින් සන් කළාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අපිට කලු ගල් වල ඔළුව ගහ ගන්න බෑ පුතේ.. ඒ ඇත්තො කවුද..? අපි කවුද..?” [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මව වලව්වේ උදවියට මෙතරම් බය ඇයිදැයි චේතියට වැටහුණේ නැත.. ඔහු වලව්වටම ගොස් යටගියාව අගිස්සන්නට තීරණය කළේ එහෙයිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“හරි.. අපි දැනට ඒ කතාව පැත්තක තියමුකො.. අපේ චූටිගෙයි වලව්වෙයි අතර තියෙන සම්බන්ධෙ මොකක්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතියගේ පැනයට ගුණවතීගේ මුහුණ යකෙක් දුටු කලක මෙන් සුදුමැලි වී ගියේය.. ඇයට වචන පවා අමතක විණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පුංචි ඇත්ත කියන්න.. මටත් ඒ ගැන දැන ගන්න ආසයි.. ඇයි පුංචි චූටිව වලව්වට ගෙනියන්නෙ නැතුව හංගලා වගේ තියන් ඉන්නෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතියට පිළීතුරක් නොදුන්නද ඈ තමාට යමක් කියතැයි යන විශ්වාසය නතාලි තුළ තිබිණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කෙල්ල පුංචි කාලෙ ඉදලම අනිත් ළමයින්ට වඩා හරි වෙනස් පුතේ.. එයාගෙ කතාබහ.. ඇවිදීම උනත් හරි ඉක්මන්.. අනික.. කෙල්ල කතා කරන්න ගත්ත දවස් වල ඉදලම වැඩිපුර කිව්වෙ වලව්ව ගැන..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තවත් මේවා වසාලිය නොහැකි බව වැටහුණ ගුණවතී නතාලි හා චේතිය ඉදිරිපිට මෙය පැවසීමට තීරණය කළාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං එයාව පුංචි සන්ධියෙ උනත් වලව්වට ගෙනිච්චෙ ඉදලා හිටලා.. ඒ ගියපු දවසක තමයි මෙහා හාමු මහත්තයගෙ මූණට කෙල ගහපු සිද්ධිය උනේ.. එදා මං හොදම බය උනා.. කෙල්ල වලව්ව ගැන දොඩෝන එකට වඩා මං බය උනේ හාමු මහත්තයා මේ පොඩි එකීගෙන් පළි ගනී කියලා.. ඒත් එහෙම උනේ නෑ.. කොයිකටත් කියලා මං එදයින් පස්සෙ කෙල්ලව වලව්ව පැත්තටවත් අරන් ගියේ නෑ.. මං ඒකීව ඇලිසගෙ අහට හුරු කලා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ මොහොතක් කතාව අතරමැද නවතා කල්පනා කළාය.. ඒ අතර නතාලි, හාමු මහතාගේ මුහුණට චූටි කෙල ගැසූ සිද්ධිය චේතියගෙන් අසා දැන ගතී..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“වලව්වට යන එක අඩු කලාට පස්සෙ කෙල්ල වලව්ව ගැන කියවන එක තරමක් අඩු කලා.. ඒත් ඉදලා හිටලා එයා මහා පුදුම දේවල් කියනවා.. ඊට පස්සෙ හිතලා හිතලා උණ හැදෙනවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මොනවද පුංචි පුදුම දේවල් කිව්වෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කෙල්ල කියවන්නෙම ළමාතැනීගෙ විස්තර.. දවසක් එයාගෙ උපන් දිනේට ලේස් ගවුමක් මහලා දෙන්න කිව්වා.. මට බය හිතුනා පුතේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ කීවේ චේතිය දෙස බලා ගෙනය.. ඔහු පුදුම වී උන්නේ තමා නිවසේ උන්නද මෙතරම් දෑ නොදැන උන් නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඇයි ඒ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ පැනය නතාලිගෙනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ළමාතැනි හැමදාම වගේ ඇන්දෙ ලේස් ගවුම්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නතාලි ගැඹුරු කල්පනාවකට පිවිසියේ මෙය දිගින් දිගටම පැටලිලි සහගත වන බැවිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අනික ඒ ඇත්ති කොණ්ඩෙ බැන්දෙ පාට පාට රිබන් පටි වලින්.. අපේ කෙල්ලත් එළියට බැස්සොත් රිබන් පටි ඉල්ලලා බේරුමක් නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නැගණිය සතුව පාට පාට රිබන් පටි එකතුවක් ඇති බව චේතියටද සිහිපත් විණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අම්මා අශේන්ගෙ බර්ත්ඩේ එක ගැන චූටිට කිව්වද..? නැත්තං චූටි ඉන්න තැන ඇලිසා නැන්දා එක්කවත් කතා උනාද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චූටි අශේන්ගේ උපන්දිනය ගැන තමා සමග පැවසූ අයුරු සිහිපත් වූ චේතිය මවගෙන් විමසුවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නෑ පුතේ.. මං කටේ කෙල බිදක් හෙලුවෙ නෑ.. මං ඇලිසටත් කියලා තියෙන්නෙ අපේ කෙල්ල ඉන්න තැන වලව්ව ගැන කතා වෙන්න එපා කියලා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එතකොට එයා කොහොමද ඒක දැනගත්තෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මට තියෙන පුදුමෙ ඒක තමයි.. මේ ළමයා ඊයෙ තනි පංගලමෙ වලව්වට ඇවිත් තියෙන්නෙ ඇලිසටත් හොරෙන්නෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එතකොට ඇලිසා නැන්දා දැකලා නැද්ද චූටි එනවා..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නෑ.. මං එද්දිත් එයාලා අපේ ගේ දිහාවෙ චූටිව හොයනවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මව දිනපතා මේ සුවිසල් වත්ත හරහා ගල් කන්ද වලව්වට ගියද මතක ඇති කලකින් එහි නොගිය තම සිගිති නැගණිය අදුර වැටෙනා වෙලේ තනිව වලව්වට යාම සිතා ගත නොහැකි තරම්ය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“චූටි ඊයෙ අශේන්ගෙ මූණ ඉම්ඹ වෙලේ අම්මට මොකද හිතුණෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහු විමසුවේ අඩ සිනහවක් මුව රදවාගෙනය.. තමා දැන් සිනාසුනද ඒ මොහොතේ තමා කොතරම් කැළඹී උන්නේදැයි චේතියට යළි සිහිපත් විනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මට උන් හිටි තැන් අමතක උනා දරුවො.. ඒකයි මං හේතුහාමිට කියලා විගහින් දරුවා ගෙන්න ගත්තෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“චූටි නංගි මෙහෙම හැසිරෙන්න හේතුව මොකක් කියලද පුංචි හිතන්නෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගුණවතීගේ මතය කුමක්දැයි විමසුවද නතාලිනම් මේ වන විට යම් නිගමනයකට එළඹී උන්නාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අපේ කෙල්ලට ළමා තැනීගේ දිෂ්ටිය වැටෙනවද කොහෙද..? ඒකනේ විටින් විට ඔහොම ලෙඩ වෙන්නෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇගේ මානසික මට්ටම අනුව එය සිතා බැලිය හැකි මට්ටමේ තිබුණි.. නමුත් එයට පරස්පර කරුණු රාශියක්ද නතාලිට සිහිපත් විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“හරි.. අම්මා කියන දේ ඇත්ත කියලා අපි හිතමුකො.. එතකොට අපේ චූටි කොහොමද ළමා තැනීගෙ හැඩරුව ගත්තෙ..? එයාගෙ මූණ.. කොණ්ඩෙ.. පාට.. මේ හැමදේම ළමා තැනීගෙ වගේනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තමාට වටහාගත නොහැකි වූයෙත් එයම නොවේදැයි ගුණවතී සිහපත් කළාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒත් පුංචි.. චූටි නංගිට තියෙන්නෙ දිෂ්ටියක්.. ආවේශයක් වගේ දෙයක් නමං ඒකට මුහුණුවර සම්බන්ධ වෙන්න විදියක් නෑ.. අනික මං අහලා තියෙන විදියට මැරුණ කෙනෙක් ජීවත් වෙලා ඉන්න කෙනෙක්ට වැහුණම එයා කතා කරන්නෙ අර මැරුණ කෙනාගෙ කටහඩින්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අපේ කෙල්ලගෙ එහෙම වෙනසක් නෑ පුතේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒක තමයි මං කියන්නෙ.. මේක දිෂ්ටියක් නෙමෙයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නතාලි පැවසුවේ සියට සියක්ම නැත්ත සියට අනූවක තරමේ විශ්වාසයකිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අපේ චූටි කලින් ආත්මෙක අශේනගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද දන්නෙ නෑ.. නැත්තං එයාගෙ උපන් දිනේ මතක තියාගනෙ ඉදලා එදාටම ගිහින් මූණ ඉඹීයෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතිය එය කීවේ හිතා මතා නොවේ.. එය ඔහුගේ මුවින් ඉබේටම පිටවුණි.. නමුත් ඒ ඇසුණු නතාලිගෙ ඇස් දීප්තිමත් විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අන්න මල්ලි ඔයා පොයින්ට් එකට ආවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ කීවේ සිය දකුණතේ ඇගිලි තුනක් එකිනෙක තෙරපා ශබ්දයක් පිට කරමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒ කිව්වෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මට හිතෙන හැටියට මේක පෙර බවය පිළිබද සිද්ධීයක්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මට තේරෙන්නෙ නෑ දරුවො..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගුණවතී සැබැවින්ම පටලැවී උන්නාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මේකයි පුංචි.. මමත් පහුගිය ටිකේ මේ සිද්ධිය ගැන ස්ටඩි කලා.. මට දැනෙන විදියට ළමාතැනීගෙ යළි ඉපදීම තමයි අපේ චූටි නංගි.. ඒ කියන්නෙ පුනරුත්පත්තිය..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නියමයි නතාලි අක්කෙ.. මටත් ඕකම හිතුනා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතිය කීවේ පෙරේදා පාන්දර එක දෙක පමණ වන තුරු කල්පනා කර ගොඩ නගාගත් අනුමානයක් පිළිබදවය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“සයිකොලොජි වලට උගන්වන තවත් එක් පැත්තක් තමයි ඔය පුනර්භාවය කියන්නෙ.. මං අපේ සයිකො කරන යාළුවෙක්ගෙන් ඔය පොත් වගයක් ඉල්ලගෙන කියවලා බැලුවා.. ඒවා මාර ඉස්ටරස්ටින්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතිය දෙසට නෙත් යොමා නතාලි කීවේ බොහෝ උනන්දුවෙනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඕවා බොරු මනස්ගාත දරුවො.. ඒ වගේ රජ මැදුරක උනන් ඒ ඇත්ති මේ වගේ දුප්පත් පැලකට එන්නෙ අහවල් එහෙකටද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සිය ඥාති දියණියගේ කතාව ගුණවතී බැහැර කළේ එසේ කියමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පුනරුත්පත්තියට ඕවා අදාල නෑ පුංචි.. රජ මැදුරු වල අය මැරිලා පැල්පත් වල ඉපදෙනවා.. පැල්පත් වල අය මැරිලා රජ මැදුරු වලත් ඉපදෙනවා.. ඒකෙදි ඔය මිල මුදල් සැප සම්පත් කියන දේවල් වටින්නෙ නෑ.. කර්ම ශක්තිය වගේම කලින් ආත්ම වල තිබුණ බැදීම් නිසයි එහෙම වෙන්නෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නතාලිගෙ පැහැදිලි කිරීම චේතියට වැටහුණද එය ගුණවතීට නම් එතරම් වැටහුණේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කර්ම ශක්තිය ගැන කිව්වට ළමාතැනී පැලක ඉපදෙන්න තරම් පව් කරපු කෙනෙක් නෙමෙයි.. ඒ කාලෙ ඒ ඇත්ති කළේම දාන මාන දීපු එක..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒක තමයි මං කිව්වෙ.. මෙතනදි අපට ගන්න පුළුවන් පෙර භවයේ බැදීම කියන දේ.. ළමාතැනී මැරෙන මොහොතෙ එයාගෙ හිත තිබුණෙ ඔයාලා ළග.. ඉතිං මේ ගෙදර දරුවෙක් වෙලා ප්රතිසන්ධිය ලබන්නත් ඒ හැගීම බලපෑවා වෙන්න පුළුවන්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අනේ මන් දන්නෑ ඕවා.. හිටිං පුතේ බත් ඩිංගක් කාලා යන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගුණවතී කතාව මග හැරියේ ප්රතිසන්ධිය හෝ පුනර්භාවය යන කරුණු කාරනා ගැන දැනීමක් නොතිබූ හන්දාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පුංචිට මේවා විකාර වගේ තේරෙනවා ඇති මල්ලි.. ඒත් මං මේවා කියන්නෙ ලොකු විශ්වාසෙකින්.. මට හිතෙන විදියට වෙලා තියෙන්නෙ ඒක.. ඔයා කොහොමවත් තව ටිකක් හොයලා බලන්න.. පුළුවන් තරම් චූටිව නිරීක්ෂණය කරන්න.. අපිට මීට වඩා ඉස්සරහට යන්න පුළුවන් වෙයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මට තේරෙනවා අක්කෙ.. මමත් ඉස්කෝලෙ පුස්තකාලෙන් සෑහෙන මනෝ විද්‍යාව.. පුනර්භවය.. ගැන පොත් කියවලා තියෙනවා.. එහෙම ඉපදෙන අය සමහර වෙලාවල් වලට පෙර භවයෙ එක්කෙනාගෙ රූප කාය ගන්නවා කියලා ඒවයෙ තිබුණා මටත් මතකයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං කිව්වට විශ්වාස කරන්න එපා මල්ලි.. අපි තව ටිකක් මේ ගැන හොයමු..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කතාව තාවකාලිකව නතර කල ඔවුහු දිහා ආහාරය භුක්ති වින්දහ.. කටට රසට යමක් සෑදීමට නොහැකි වීම පිළීබදව ගුණවතී පසු තැවුණද එම ආහාර වේල නතාලිට නම් ඉහටත් උඩින් සෑහුණි.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom