Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගල් කන්ද වලව්ව ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඈ තමා සමග දුරකථනයෙන් කතා කරන පළමු අවස්ථාව වුවද ඇයට නම් එය වෙනසක් නැත්තා සේය.. ගැහැණු ළමයෙකු වූ ඈ මෙසේ නොබියව කතා කරන්නේ නම් තමා පැකිලෙන්නේ මන්දැයි සිතූ චේතිය දුරකථනයත් රැගෙන මිදුලේ පොල් කොටයක් මත හිද ගත්තේය..

“රෑට කතා කරන්න අමාරුයි සම්මානි.. අම්මා ළග ඉන්නවා..”

“අපෝ.. ඔයා තාම නිදියන්නෙ අම්මා ළගද..?”

ඈ කලේ විහිළුවක් වුවද තමාටත් අම්මාටත් නැගණියටත් නිදාගැනීමට නිවසේ ඇත්තේ එකම කාමරයක් පමණක් යැයි කීමට චේතියට සිතුණි.. නමුත් එයට දැන්ම කල් වේලා වැඩි බැවින් ඔහු ඉවසා උන්නේය..

“චේතිය.. ඔයාලා කොහොමද එදා ගල් කන්ද වලව්වෙ පාටියට ආවෙ..? ඔයාලා අශේන්ව දන්නවද..?”

“මේ ටවුන් එකේ කවුද අශේන්ව නොදන්නෙ.. අනික අපි එක ගමේනෙ.. ඒත් ඉතිං වැඩි හිතවත්කමක් නෑ.. කොටින්ම මට මිනිහව දිරවන්නෙ නෑ..”

“එහෙනං එදා ඇවිත් හිටියෙ..,?”

“දවසක් අපේ බාල දක්ෂ ටීම් එකේ කට්ටියක් ඔය වලව්වට ගියා.. එදා අපිට වලව්වෙ හාමු මහත්තයා පාටි එකට ඉන්වයිට් කලා.. අපි නොගියොත් ඉතිං ඉස්කෝලෙටත් හොද නෑනෙ.. ඒකයි අපි තුන්දෙනා එදා ආවෙ..”

“එහෙනං ඔයා ඇයි බොරු කොණ්ඩෙකුයි කණ්නාඩියි දාගෙන හිටියෙ..? ඔයා ක්ලාස් එකේදිවත් කණ්නාඩි දාන්නෙ නෑනෙ..”

ඇගේ පැනයට චේතිය මොහොතකට ගොළු විනි.. සම්මානි මෙතරම් සියුම් ලෙස ප්‍රශ්න කරාවියැයි ඔහු මොහොතකටවත් සිතුවේ නැත..

“ඒක මට කියන්න බැරි හේතුවක්ද චේතිය..?”

ඔහුගේ නිහඩතාවය හමුවේ ඈ නැවතත් අසා සිටියාය..

“ඔයාට කියන්න බැරි කමක් නෑ.. ඒත් මං වෙලාව ආවම කියන්නං සම්මානි.. ඒක ටිකක් දිග කතාවක්..”

කියනවානම් ඇයට උඩින් පල්ලෙන් කියා පලක් නැත.. එහෙයින් පසු දිනෙක තමාගේ සැබෑ තතු ඇයට හෙළි කිරීමට චේතිය අදිටන් කර ගත්තේය..

“කමක් නෑ ඔයා කියනකල් මං ඒ ගැන ආපහු අහන්නෙ නෑ..”

යමක් සියුම් ලෙස නිරීක්ෂණය කිරීමටත් අවශ්‍ය වේලාවේදී නිහඩ වීමටත් දන්නා මැය වැන්නියක තම ජීවිතයට ළගාකර ගැනීමට හැකිනම් කොතරම් අගනේදැයි චේතියට යළිත් වරක් සිතුණේය..

“මාව ඔයාගෙ හොද යාළුවෙක් කරගන්න ඔයා කැමතිද චේතිය..? මගේ හිතේ තියෙන දේවල් කියන්න විශ්වාසවන්ත කෙනෙක් මං ළග නෑ..”

ඈ සිය රූපයටම සරිලන සුන්දර කට හඩකින් විමසා සිටියාය.. ඒ ඇසී චේතියට දැණුනේ පුදුම සතුටකි..

“ඇයි ඔයාගෙ පංතියෙ යාළුවො සෙට් එක..?”

“ඒ අය නරකයි කියලා මං කියන්නෙ නෑ.. ඒත් මට ඕනෙ මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්..”

“ඔයා හිතනවද සම්මානි මට ඔයාව තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා.. අනික ළගින් ආශ්‍රය කරපුවත් නැති මාව ඔයාට විශ්වාසද..?”

සම්බන්ධයක් ගොඩනැගීමට පළමුව අවශ්‍ය වන්නේ එකිනෙකා තේරුම් ගැනීම හා විශ්වාසය බව චේතිය ඇදහුවේය.. ඔහු සම්මානිගෙන් ඒ පිළිබද සෘජුව විමසා සිටියේ එහෙයිනි..

“අපි ළගින් ආශ්‍රය කරපු නැති බව ඇත්ත.. ඒත් අපි කාලයක් තිස්සෙ එකම ටියුෂන් පංතියට ආපු අය නේද..? කතා නොකලට අපිට අපේ මූණු මතක තිබුණා නේද..?”

තමාගෙ නිහඩ ආදරය සම්මානි වටහාගෙන ඇති බව චේතියට ඉවෙන් මෙන් දැණුනි.. තමා සැමදා ඇගේ රුව පෙනෙන තැනක අසුන් ගැනීම හා ඈ ගැන උනන්දු වන බව ඇය නිරීක්ෂණය කරන්නට ඇත..

“ඔයා මාව විශ්වාස කරනවානං ඒ විශ්වාසෙ රකින්න මං ලෑස්තියි සම්මානි.. ඔයාගෙ හිතේ තියෙන ඕනම දුකක් ඔයා මට කියන්න..”

වදනින් නොකීවාට ඈ තමාව විශ්වාස කරනා බව චේතිය දනී.. එදා ගල් කන්ද වලව්වේ තමාගේ තුරුළට වී ඉකි බින්ද ඇය 'මට අශේන්ව බදින්න බෑ චේතිය' යනුවෙන් කීවේ ඒ නිසාය..

“කියන්න මහ හුගක් දේවල් මේ හිතේ හිරවෙලා තියෙනවා.. මට ඒ හැමදේම කාටහරි කියලා මගේ හිත නිදහස් කර ගන්න ඕනෙ.. අපිට දවසක මීට් වෙලා කතා කරන්න බැරිවෙයිද චේතිය..?”

ඇයව මුණ ගැසී ඈ ළගට වී ඉන්නට හැකි නම් දවසක් දෙකක් නොව මුළු ජීවිත කාලයටම එය කල හැකි බව ඔහුගේ සිත කීවද ඔහු හදවතට නොව බුද්ධියට මුල් තැන දුන්නේය..

“මට එන්න නං බැරි කමක් නෑ.. ඒත් අපි එහෙම මුණ ගැහිලා කතා කරන එක ඔයාට හොද නෑ සම්මානි.. ඔයා කෙල්ලෙක්නෙ.. අනික අශේන්ගෙ චර පුරුෂයො හතර වටේම ඉදන් ඔයාට ඇහැ ගහගෙන ඇති..”

චේතියගේ කතාවට සම්මානිගේ සිතේ ඇතිවූයේ දැඩි පැහැදීමකි.. වෙනත් පිරිමි ළමයෙකුගෙන් මෙසේ ඇසුවේ නම් ඔහු තමා ගැන සිතීම පසෙකට දමා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනු ඇත..

“එදා ඔයාගෙන් ගුටි කාපු තුන්දෙනත් අශේන්ගෙ චරපුරුෂයො කියලා මං දැනගත්තෙ එදා පාටියෙදි තමයි..”

එසේනම් ඇයද එදින ඔවුන්ව දැක ඇත.. ඔවුන් පිරිස අශේන් සමග ඒක්වී තමන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සැරසුණු බව ඈ දන්නේ නම්.. නොවේ.. ඒ සියුමැලි සිත රිදිවිය යුතු නොවේ.. එහෙයින් ඔහු එය නොකියා සිටීමට තීරණය කළේය..

“ගෙදර කවුරුවත් නැද්ද සම්මානි..?”

ඔහු කතාව වෙනතකට හැරවුයේ ඇගේ සාමාන්‍ය ජීවිතය ගැන තමා කිසිවක් නොදන්නා නිසාය..

“තාත්ති නම් කොහොමත් මේ වෙලාවෙ ගෙදර නෑ.. අම්මිත් ඉතිං අර උත්සවේට යන්න ඕනෙ කියයි.. අරහෙ සමිතියක් කියයි.. මෙතන රැස්වීමක් කියයි.. එහෙම තමා එයාගෙ ජීවිතේ..”

“එතකොට ඔයා තනියෙමද ඉන්නෙ..?”

“නෑ.. ගෙදර වැඩ කරන සුමනා නැන්දා ඉන්නවා.. එයා තමයි මගේ කිට්ටුම හිතවතා.. ඒ ඇරුණම ගෙදර ඩ්‍රයිවරුයි මුර අන්කලුයි ඉන්නවා..”

අතට පයට වැඩකාරයන් උන්නද ජීවිතය කොතරම් නීරසදැයි වටහා ගැනීමට ඔහුට අසීරු නොවිණි..

“සල්ලි තිබුණට මං හිරකාරියක් වගේ චේතිය.. තාත්ති ළග වැඩ කරන මිනිස්සු නං දාස් ගානක් ඉන්නවා.. ඒත් මගේ හිතේ තියෙන දෙයක් කියන්න මට කෙනෙක් නෑ.. සුමනා නැන්දා මාව බලා ගත්තට හැමදේම එයා එක්ක කියන්න බෑනෙ..”

ඇය කීවට ඔහුගෙන් බර හුස්මක් පිටවිනි.. රජ මැදුරක කිරිල්ලියක් වූ ඈ සිය සිතැගි පැවසීමට තමාව තෝරා ගැනීමට ඔහුට විශ්වාස කළ නොහැකි තරම්ය..

“ඔයා වගේ මං සල්ලිකාරයෙක් නෙමෙයි සම්මානි.. කොටින්ම මං ඔයා වගේ කෙනෙක්ට ආශ්‍රය කරන්න තරම්වත් සුදුසු කෙනෙක් නෙමෙයි.. ඒ නිසා..”

“ඇති චේතිය ඇති.. තව ඔය ගැන වචනයක්වත් කතා කරන්න එපා.. ප්‍රශ්නයක් ආවොත් මං ඒ ගැන බලාගන්නම්..”

ඔහුට සිය කතාව අවසන් කිරීමට ඉඩ නොදුන් ඈ එය කීවේ හැඩුම්බරවය. එය වටහාගත් චේතිය ඉන් එහා ඇගේ සිත රිදෙන කිසිවක් කීවේ නැත..

“ඔයාලගෙ තාත්තා ඔයාව අශේනට බන්දලා දෙන්න යන්නෙ එයා ගැන නොදැනද සම්මානි..?”

මාතෘකාවෙන් පිට පැන්න ඔහු විමසුවේ තමාට වැඩිපුරම නිරවුල් කර ගැනීමට අවැසි ඉසව්ව එය වූ බැවිනි..

“ඒ කියන්නෙ ඔයත් අශේන් ගැන දන්නවා.. එහෙම නේද චේතිය..? අපේ තාත්තිට ඔය ටික නොතේරෙන එකනේ කරුමෙ කියන්නෙ.. එයා ඇතුගල අන්කල් එක්ක හිතවත් නිසා එයාගෙ බොරු වංශක්කාරකමට රැවටිලා..”

“අපි පුළු පුළුවන් විදියට මේ ප්‍රශ්නෙ ඉවරයක් කරන්න බලමු සම්මානි..”

සම්මානිගේ සිත රිදවීමට මනාප නොවූ ඔහු කතාව එතෙකින් නතර කළේය..

[QUOTE="crazybuddy, post: 12712388, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]මේ ඈ තමා සමග දුරකථනයෙන් කතා කරන පළමු අවස්ථාව වුවද ඇයට නම් එය වෙනසක් නැත්තා සේය.. ගැහැණු ළමයෙකු වූ ඈ මෙසේ නොබියව කතා කරන්නේ නම් තමා පැකිලෙන්නේ මන්දැයි සිතූ චේතිය දුරකථනයත් රැගෙන මිදුලේ පොල් කොටයක් මත හිද ගත්තේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“රෑට කතා කරන්න අමාරුයි සම්මානි.. අම්මා ළග ඉන්නවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අපෝ.. ඔයා තාම නිදියන්නෙ අම්මා ළගද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ කලේ විහිළුවක් වුවද තමාටත් අම්මාටත් නැගණියටත් නිදාගැනීමට නිවසේ ඇත්තේ එකම කාමරයක් පමණක් යැයි කීමට චේතියට සිතුණි.. නමුත් එයට දැන්ම කල් වේලා වැඩි බැවින් ඔහු ඉවසා උන්නේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“චේතිය.. ඔයාලා කොහොමද එදා ගල් කන්ද වලව්වෙ පාටියට ආවෙ..? ඔයාලා අශේන්ව දන්නවද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මේ ටවුන් එකේ කවුද අශේන්ව නොදන්නෙ.. අනික අපි එක ගමේනෙ.. ඒත් ඉතිං වැඩි හිතවත්කමක් නෑ.. කොටින්ම මට මිනිහව දිරවන්නෙ නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එහෙනං එදා ඇවිත් හිටියෙ..,?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“දවසක් අපේ බාල දක්ෂ ටීම් එකේ කට්ටියක් ඔය වලව්වට ගියා.. එදා අපිට වලව්වෙ හාමු මහත්තයා පාටි එකට ඉන්වයිට් කලා.. අපි නොගියොත් ඉතිං ඉස්කෝලෙටත් හොද නෑනෙ.. ඒකයි අපි තුන්දෙනා එදා ආවෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එහෙනං ඔයා ඇයි බොරු කොණ්ඩෙකුයි කණ්නාඩියි දාගෙන හිටියෙ..? ඔයා ක්ලාස් එකේදිවත් කණ්නාඩි දාන්නෙ නෑනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇගේ පැනයට චේතිය මොහොතකට ගොළු විනි.. සම්මානි මෙතරම් සියුම් ලෙස ප්‍රශ්න කරාවියැයි ඔහු මොහොතකටවත් සිතුවේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒක මට කියන්න බැරි හේතුවක්ද චේතිය..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහුගේ නිහඩතාවය හමුවේ ඈ නැවතත් අසා සිටියාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයාට කියන්න බැරි කමක් නෑ.. ඒත් මං වෙලාව ආවම කියන්නං සම්මානි.. ඒක ටිකක් දිග කතාවක්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කියනවානම් ඇයට උඩින් පල්ලෙන් කියා පලක් නැත.. එහෙයින් පසු දිනෙක තමාගේ සැබෑ තතු ඇයට හෙළි කිරීමට චේතිය අදිටන් කර ගත්තේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කමක් නෑ ඔයා කියනකල් මං ඒ ගැන ආපහු අහන්නෙ නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]යමක් සියුම් ලෙස නිරීක්ෂණය කිරීමටත් අවශ්‍ය වේලාවේදී නිහඩ වීමටත් දන්නා මැය වැන්නියක තම ජීවිතයට ළගාකර ගැනීමට හැකිනම් කොතරම් අගනේදැයි චේතියට යළිත් වරක් සිතුණේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මාව ඔයාගෙ හොද යාළුවෙක් කරගන්න ඔයා කැමතිද චේතිය..? මගේ හිතේ තියෙන දේවල් කියන්න විශ්වාසවන්ත කෙනෙක් මං ළග නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ සිය රූපයටම සරිලන සුන්දර කට හඩකින් විමසා සිටියාය.. ඒ ඇසී චේතියට දැණුනේ පුදුම සතුටකි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඇයි ඔයාගෙ පංතියෙ යාළුවො සෙට් එක..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒ අය නරකයි කියලා මං කියන්නෙ නෑ.. ඒත් මට ඕනෙ මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයා හිතනවද සම්මානි මට ඔයාව තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා.. අනික ළගින් ආශ්‍රය කරපුවත් නැති මාව ඔයාට විශ්වාසද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සම්බන්ධයක් ගොඩනැගීමට පළමුව අවශ්‍ය වන්නේ එකිනෙකා තේරුම් ගැනීම හා විශ්වාසය බව චේතිය ඇදහුවේය.. ඔහු සම්මානිගෙන් ඒ පිළිබද සෘජුව විමසා සිටියේ එහෙයිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අපි ළගින් ආශ්‍රය කරපු නැති බව ඇත්ත.. ඒත් අපි කාලයක් තිස්සෙ එකම ටියුෂන් පංතියට ආපු අය නේද..? කතා නොකලට අපිට අපේ මූණු මතක තිබුණා නේද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තමාගෙ නිහඩ ආදරය සම්මානි වටහාගෙන ඇති බව චේතියට ඉවෙන් මෙන් දැණුනි.. තමා සැමදා ඇගේ රුව පෙනෙන තැනක අසුන් ගැනීම හා ඈ ගැන උනන්දු වන බව ඇය නිරීක්ෂණය කරන්නට ඇත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයා මාව විශ්වාස කරනවානං ඒ විශ්වාසෙ රකින්න මං ලෑස්තියි සම්මානි.. ඔයාගෙ හිතේ තියෙන ඕනම දුකක් ඔයා මට කියන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වදනින් නොකීවාට ඈ තමාව විශ්වාස කරනා බව චේතිය දනී.. එදා ගල් කන්ද වලව්වේ තමාගේ තුරුළට වී ඉකි බින්ද ඇය 'මට අශේන්ව බදින්න බෑ චේතිය' යනුවෙන් කීවේ ඒ නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කියන්න මහ හුගක් දේවල් මේ හිතේ හිරවෙලා තියෙනවා.. මට ඒ හැමදේම කාටහරි කියලා මගේ හිත නිදහස් කර ගන්න ඕනෙ.. අපිට දවසක මීට් වෙලා කතා කරන්න බැරිවෙයිද චේතිය..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයව මුණ ගැසී ඈ ළගට වී ඉන්නට හැකි නම් දවසක් දෙකක් නොව මුළු ජීවිත කාලයටම එය කල හැකි බව ඔහුගේ සිත කීවද ඔහු හදවතට නොව බුද්ධියට මුල් තැන දුන්නේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මට එන්න නං බැරි කමක් නෑ.. ඒත් අපි එහෙම මුණ ගැහිලා කතා කරන එක ඔයාට හොද නෑ සම්මානි.. ඔයා කෙල්ලෙක්නෙ.. අනික අශේන්ගෙ චර පුරුෂයො හතර වටේම ඉදන් ඔයාට ඇහැ ගහගෙන ඇති..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතියගේ කතාවට සම්මානිගේ සිතේ ඇතිවූයේ දැඩි පැහැදීමකි.. වෙනත් පිරිමි ළමයෙකුගෙන් මෙසේ ඇසුවේ නම් ඔහු තමා ගැන සිතීම පසෙකට දමා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනු ඇත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එදා ඔයාගෙන් ගුටි කාපු තුන්දෙනත් අශේන්ගෙ චරපුරුෂයො කියලා මං දැනගත්තෙ එදා පාටියෙදි තමයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එසේනම් ඇයද එදින ඔවුන්ව දැක ඇත.. ඔවුන් පිරිස අශේන් සමග ඒක්වී තමන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සැරසුණු බව ඈ දන්නේ නම්.. නොවේ.. ඒ සියුමැලි සිත රිදිවිය යුතු නොවේ.. එහෙයින් ඔහු එය නොකියා සිටීමට තීරණය කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ගෙදර කවුරුවත් නැද්ද සම්මානි..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහු කතාව වෙනතකට හැරවුයේ ඇගේ සාමාන්‍ය ජීවිතය ගැන තමා කිසිවක් නොදන්නා නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“තාත්ති නම් කොහොමත් මේ වෙලාවෙ ගෙදර නෑ.. අම්මිත් ඉතිං අර උත්සවේට යන්න ඕනෙ කියයි.. අරහෙ සමිතියක් කියයි.. මෙතන රැස්වීමක් කියයි.. එහෙම තමා එයාගෙ ජීවිතේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එතකොට ඔයා තනියෙමද ඉන්නෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නෑ.. ගෙදර වැඩ කරන සුමනා නැන්දා ඉන්නවා.. එයා තමයි මගේ කිට්ටුම හිතවතා.. ඒ ඇරුණම ගෙදර ඩ්‍රයිවරුයි මුර අන්කලුයි ඉන්නවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අතට පයට වැඩකාරයන් උන්නද ජීවිතය කොතරම් නීරසදැයි වටහා ගැනීමට ඔහුට අසීරු නොවිණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“සල්ලි තිබුණට මං හිරකාරියක් වගේ චේතිය.. තාත්ති ළග වැඩ කරන මිනිස්සු නං දාස් ගානක් ඉන්නවා.. ඒත් මගේ හිතේ තියෙන දෙයක් කියන්න මට කෙනෙක් නෑ.. සුමනා නැන්දා මාව බලා ගත්තට හැමදේම එයා එක්ක කියන්න බෑනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇය කීවට ඔහුගෙන් බර හුස්මක් පිටවිනි.. රජ මැදුරක කිරිල්ලියක් වූ ඈ සිය සිතැගි පැවසීමට තමාව තෝරා ගැනීමට ඔහුට විශ්වාස කළ නොහැකි තරම්ය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයා වගේ මං සල්ලිකාරයෙක් නෙමෙයි සම්මානි.. කොටින්ම මං ඔයා වගේ කෙනෙක්ට ආශ්‍රය කරන්න තරම්වත් සුදුසු කෙනෙක් නෙමෙයි.. ඒ නිසා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඇති චේතිය ඇති.. තව ඔය ගැන වචනයක්වත් කතා කරන්න එපා.. ප්‍රශ්නයක් ආවොත් මං ඒ ගැන බලාගන්නම්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහුට සිය කතාව අවසන් කිරීමට ඉඩ නොදුන් ඈ එය කීවේ හැඩුම්බරවය. එය වටහාගත් චේතිය ඉන් එහා ඇගේ සිත රිදෙන කිසිවක් කීවේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයාලගෙ තාත්තා ඔයාව අශේනට බන්දලා දෙන්න යන්නෙ එයා ගැන නොදැනද සම්මානි..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මාතෘකාවෙන් පිට පැන්න ඔහු විමසුවේ තමාට වැඩිපුරම නිරවුල් කර ගැනීමට අවැසි ඉසව්ව එය වූ බැවිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒ කියන්නෙ ඔයත් අශේන් ගැන දන්නවා.. එහෙම නේද චේතිය..? අපේ තාත්තිට ඔය ටික නොතේරෙන එකනේ කරුමෙ කියන්නෙ.. එයා ඇතුගල අන්කල් එක්ක හිතවත් නිසා එයාගෙ බොරු වංශක්කාරකමට රැවටිලා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අපි පුළු පුළුවන් විදියට මේ ප්‍රශ්නෙ ඉවරයක් කරන්න බලමු සම්මානි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සම්මානිගේ සිත රිදවීමට මනාප නොවූ ඔහු කතාව එතෙකින් නතර කළේය.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom