Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගල් කන්ද වලව්ව ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රංග පහරදුන් සිද්ධියෙන් පසු දින දෙක තුනක් යන තුරුම චේතිය උන්නේ නොයිවසිල්ලෙනි.. ඔහු දිවා රෑ කල්පනා කලේ සම්මානිව නොගෑවෙන සේ ඔවුනට පාඩමක් උගන්වන ආකාරයයි.. ඔහුගේ මුරණ්ඩු සිත කීවේම මෙම ප්‍රශ්ණය මුහුණට මුහුණ විසදාගත යුතු බව වුවද කලන කීවා සේ එවිට මෙය දුරදිග යා හැකි බව ඔහුට සිතුණේය..

"මොනවද පුතේ මේ අහස පොළව ගැටගහන්න වගේ කල්පනා කරන්නෙ..? ආයෙ මට හොරෙන් වලව්ව පැත්තෙවත් ගියාද..?"

මිදුලේ පොල් කොටයට බර දී ඈත බලා උන් චේතිය වෙත පැමිණි ගුණවතී ඇසුවාය..

"මං වලව්වට ගියේ මට දැනගන්න ඕන දේවල් වගයක් තියෙනවා කියලා හිතුන හින්දා මිසක් ආසාවට නෙමෙයි.."

"මොනවද පුතේ උඹට ඔය හැටි දැනගන්න තියෙන්නෙ..? අනික එහෙම දෙයක් තියෙනවා නම් උඹට පුළුවන් නොවෑ හාමු මහත්තයා මුණගැහිලා කතා කරන්ඩ.."

"හොරාගෙ අම්මගෙන් පේන ඇහුවට වැඩක් තියෙද අපෙ අම්මා.. උන් ඕවා යට ගහනවා මිසක් එළි කරන්නෙ නෑ.."

චේතිය කීවේ තරහිනි..

"මොනවා දැනගන්නද මගෙ පුතේ උඹ ඔය හැටි හාර අවුස්සන්නෙ..? උඹට මොනවද දැනගන්න ඕනෙ..?"

මෑතක සිට තම පුතු සොයන්නේ මොනවාදැයි නොදැන උන් ගුණවතී එසේ විමසුවේය..

"හොයන්න හරියටම අහවල් දේ කියලා කියන්න මට තේරෙන්නෙ නෑ.. ඒත් අපේ පවුලට සම්බන්ධ මොකක් හරි රහසක් ඔය වලව්ව ඇතුලෙ හැංගිලා තියෙනවා කියලා මට ඉවෙන් වගේ තේරෙනවා.."

ඒ කතාවට ගුණවතී මොන තරම් තිගැස්සුනේද යත් ඇගේ මුහුණ සුදුමැලි විණි..

"කවුද පුතාගෙ ඔළුවට ඔය මනස්ගාත ඇතුල් කලේ..? නතාලි දුවවත්ද..?"

"නතාලි අක්කා මේකට ගාවගන්න එපා අම්මා.. එයා මේ කිසි දෙයක් දන්නෙ නෑ.. එයා අපිට උදව් කරන්නෙ චූටිගෙ ප්‍රශ්නෙට විතරයි.."

"ඕවා අවුස්සන්න ගිහින් උඹට තාත්තට උන දේම වෙයිද මංදා.."

මවගේ කතාවට චේතියගේ සිතේ ඇතිවූයේ කුතුහලයකි.. තාත්තාට උන දේ ලෙස ඈ හැදින්වූයේ කුමක්දැයි ඔහුට වැටහුණේ නැත..

"තාත්තට මොනවද උනේ අම්මෙ..? එයා නැතිවුණේ වැවේ ගිලිලා නේද..?"

"වැවේ ගිලිලා නේන්නං.. කොහොම හරි ඒ මනුස්සයා නැති උනානේ.. මට බය තියෙන්නෙ උඹවත් මට නැතිවෙයි කියලා.."

"මං එච්චර ඉක්මනට අම්මව දාලා යන්නෙ නෑ අම්මෙ.. මං කවද හරි මැරෙන්නෙ ඔයාව මේ පැලෙන් මාළිගාවකට අරන් ගියාට පස්සෙ.."

මව තමා හා නැගණිය වෙනුවෙන් විදින දුක් කන්දරාව ඉවසිය නොහැකි වූ චේතිය එවන් අදහසක් ඇති කරගත්තේ මීට අවුරුදු ගණනාවකට පෙරය.. කුඩා කල සිට ඔහු තමාට හැකි අයුරින් කීයක් හෝ උපයා ගැනීමට උත්සාහ කලේ එයට අඩිතාලමක් වශයෙනි.. නමුත් මෑතක වූ සිදුවීම් නිසා එම කටයුත්තද ඔහුගෙන් මග හැරී ගියේය..

"උඹ මේ නාකි මං ගැන නොබැලුවට කමක් නෑ පුතේ.. පුළුවන් නං අර අහිංසකී ගැන හිතපං.. මං නැති කාලෙක ඒකිට අසරණ වෙන්න දෙන්න එපා.."

"රටේ ලෝකෙ මිනිස්සු මොන දේ කිව්වත් අම්මා හිතනවද මං නංගිව අතාරියි කියලා.. මට එයාගෙ ජාතකෙන් ඇති වැඩක් නෑ.. එයයි මමයි දෙන්නම එක බඩවැල කඩාගෙන ආපු අය.."

චේති ඒ එල්ල කලේ ඇනුම්පද නොවුනද ගුණවතීගේ සිත තරමක් පෑරුණි.. චේතිය සෘජුව නොඇසුවාට ඔහුගේ සිතේ මිහිරාවිගේ පියා පිළිබද වූයේ ගැටළුවකි.. එය කිසි දිනෙක තුරන් නොවන වග ඒ කතාවෙන් ඈ වටහා ගත්තේය..

"වෙලාව ආවම මං හැමදේම කියන්නං පුතේ.. උඹේ අම්මා නරක ගෑණියෙක් නෙමෙයි.. මාව විශ්වාස කරපං.."

මවගේ දෑසින් කදුළු වැල් දෙකක් ගලා යනු දුටු චේතිය ඈ ළගට ගොස් ඒ කදුළු තම දෑතින් පිස දැමිය..

"මං කවදාවත් අම්මා ගැන එහෙම හිතන්නෙ නෑ.. අපි දැන් ඔය කතාව නවත්තමු.."

ඔහුගේ ලෙංගතු හැසිරීමට ගුණවතීගේ කදුලු අලුත් වූවා මිස නතර වූයේ නම් නැත..

"අම්මට ඉස්සරහට වැඩ වැඩි වෙයි නේද..? අම්මගෙ පුංචි හාමු බදින්නනේ යන්නෙ.."

මවගේ සිත වෙනතකට හැරවීමට මෙන්ම අශේන්ගේ විවාහ යෝජනාව ගැන මවගේ අදහස් දැනගැනීමටට අවැසි වූ නිසා චේතිය විමසිය..

"ඒ දැරිවිට පුංචි හාමු පෑහෙයිද මංදා.."

"ඇයි අම්මා එහෙම කියන්නෙ..?"

"අපේ හාමුලා වලව්කාරයො උනාට ඔය සේනාධීර මහත්තයා සල්ලි අතින් ගත්තම ඊට එහා.. උන්දලගෙ සල්ලි භාගෙ එක්ක බලද්දි ඇතුගල හාමුටයි කියලා මොනවද තියෙන්නෙ.."

තමා මෙතෙක් නොදැන උන් ඉසව්වක් කරා කතාව ගලා යන බව වැටහුණ චේතිය මව දිරිමත් කළේය..

"ඇයි අම්මෙ.. ඇතුගල හාමුට මේ තියෙන වලව්වයි, වත්තයිම මැදෑ.. තව ඒවා මොකටද..?"

"ඇතුගල හාමුට කොයින්ද ළමයො වලව්වක්..? උන්දලා වලව්කාරයො තමා.. ඒත් මේ ගල්කන්ද වලව්ව අයිති ළමාතැනීට.. මේක ඒ ඇත්තිගෙ දෙමව්පියො දෑවැද්දට ලියලා දීපු එකක්ලු.."

ගුණවතී ඒ කීවේ එකල ඇගේ සැමියා වූ ධර්මතිලපක ඈ සමග කී කතාවකි..

"එතකොට හාමුලා බදින්න කලින් මේ වලව්වෙ හිටියෙ කවුද..? මං හිතාන හිටියෙ මේක ඇතුගල හාමුගෙයි කියලා.."

ගමේ ඇත්තන්ගෙන් දැනගෙන උන් කතාබහ චේතිය සිහිපත් කලේ මව ඊට පරස්පර කතාවක් කියන නිසාවෙනි..

"අන්තිම කාලෙ හිටියෙනං ඇතුගල හාමුලා තමාලු.. ඒත් අයිතිය තිබිලා තියෙන්නෙ ළමාතැනීලගෙ පරම්පරාවට.. ඒ උදවියයි ඇතුගල හාමුගෙ දෙමව්පියොයි හරි හිතවත්ලු.. දෙගොල්ලොම වලව්කාරයොනෙ ඉතිං.. කොහොමහරි ළමාතැනීට බාල තව එක සහෝදරයෙක් ඉදලා තියෙනවා.. ඒ දරුවා පුංචි කාලෙ ඉදලා අසනීපෙන්ලු හිටියෙ.. එයාව හොද කරන්න පුළුවන් පිටරට ගෙනිච්චොත් විතරයි කියලා දොස්තර මහත්වරු කිව්වලු.."

චේතිය පුදුමයෙන් තම මව දෙස බලා සිටියදී ගුණවතී මොහොතකට කතාව නවතා හති ඇරියාය..

"ඒ ඇත්තන්ට සල්ලි වලින් අග හිගයක් තිබිලා නැති නිසා දොස්තර මහත්වරු කියපු වෙලාවෙම උන්දැලා ඒකට කැමති වෙලා.. ඒත් එහෙම ගියාම මේ වලව්ව පාළුවට යන එක තමයි මුහන්දිරම් හාමුදුරුවන්ට තිබිලා තියෙන ප්‍රශ්නෙ.."

තම මව මුහන්දිරම් හාමු ලෙස හැදින්වූයේ ළමාතැනීගේ පියා වන්නට ඇතැයි චේතියට සිතුනි.. නමුත් ඔහු ඒ පිළිබදව මවගෙන් ප්‍රශ්න කලේ නැත..

"ඔය කාලෙ මුහන්දිරම් හාමුදුරුවන්ගෙ හොදම හිතවතා උන ඇතුගල හාමුගෙ අප්පොච්චා ඉදලා තියෙන්නෙත් ප්‍රශ්න වගේක පැටලිලා.. ඒක ඒ උන්දැලගෙ නුවර වලව්වෙ මොකක්ද දේපල සම්බන්ධ ප්‍රශ්නයක්ලු.. මට හරියට නිච්චි නෑ.."

"ඉතිං..?"

"අන්තිමට මුහන්දිරම් හාමුදුරුවො කිව්වලු ඒ ප්‍රශ්නෙ නිරාකරණය වෙනකල් මෙහෙ ඇවිත් නවතින්න කියලා.. ඊට පස්සෙ මුහන්දිරම් හාමුදුරුවොයි ලොකු මැණිකෙයි අර අසනීප දරුවයි මේ වලව්ව ඇතුගල හාමුලට බාරදීලා රට ගිහින්.."

"එතකොට ළමාතැනී..?"

චේතියට ගැටළුවක් නැගිණි..

"ළමාතැනි හොද ලොකු බාලිකාවක නැවතිලාලු ඉගෙනගෙන තියෙන්නෙ.. ඒ ඇත්ති අප්පොච්චිලා එක්ක ගිහින් නෑ.. අනික ඒ කාලෙ ඇතුගල හාමුත් ගජ ඉලන්දාරියලු.. ඉදලා හිටලා ඉස්කෝලෙ නිවාඩුවට ගෙදර ආපු ළමාතැනී දැකලා ඇතුගල හාමුට හිත ගිහින්.. ඒත් උඹලගෙ තාත්තානං කිව්වෙ ඇතුගල හාමුගෙ දෙමව්පියො මේ මාලිගාවට වහ වැටුණා කියලයි.."

මව මේ භූමියට පැමිණෙන්නට පෙර මෙහි වූ දේ දැන ගත්තේ කෙසේදැයි පසුව විමසීමට උන් චේතියට ඊට පිළිතුරු නිරායාසයෙන්ම ලැබුණි.. තම මවට මේවා කියන්නට ඇත්තේ තම පියා බව ඔහු වටහා ගත්තේය..

"කොහොමින් කොහොම හරි ළමාතැනීගෙ මල්ලිට බෙහෙත් කරන්න ඒ උදවියට අවුරුදු කීපයක්ම රට ඉන්න උනාලු.. ඒ කාලෙ තමයි ඇතුගල හාමුගෙ ලොකු උන්දලා මෙහෙ පාලනය අතට අරන් තියෙන්නෙ.. උන්දැලා එක්ක ඉන්න බැරිකමට තමයි උඹලගෙ තාත්තා අපේ වලව්වට සේන්දු උනේ.."

"කියන්නකො අම්මා ඉතිං.."

"ළමාතැනීගෙ විභාගෙ ඉවර වෙන කාලෙ වෙද්දි රට හිටපු ඒ ඇත්තිගෙ මල්ලි අන්තරා වෙලා.. ඊට පස්සෙ මුහන්දිරම් හාමුදුරුවොයි ලොකු මැණිකෙයි මෙහෙ ඇවිත් එහෙම ඉද්දි ඇතුගල හාමුගෙ දෙමාපියො කියලා ඇතුගල හාමුයි ළමාතැනියි අතරෙ දුරදිග ගිය සම්බන්ධකමක් තියෙනවා.. ඒ නිසා මේ මංගල්ලෙ කරලා දාමු කියලා.."

"ඉතිං ඒක ඇත්තක්ලුද අම්මා..?"

"ඒක බොරුවක්ලු.. ළමාතැනීගෙ හිතේ ඇතුගල හාමු ගැන එහෙම අදහසක් තිබිලා නෑ.. අනික හාමු ඒ කාලෙ ඉදලම සල්ලාලයෙක්ලු.."

ඒ කියන්නෙ ඔහු දැනටත් එසේදැයි අසන්නට සිතුණ චේතිය එය නතර කර ගත්තේ කතාව දිගටම ඇසිය යුතු නිසාය..

"ළමාතැනී ඒ කාලෙ දෙව්දුවක් වගේලු.. ඒ වගේම ඒ ඇත්ති දෙමාපියන්ට හරිම කීකරුලු.. මල්ලිත් මැරිලා හිත් කලකිරීමෙන් ඉන්න දෙමාපියන්ට තවත් බරක් වෙන්න බැරි නිසා ඒ ඇත්ති අන්තිමේදි මේ මගුලට කැමැත්ත දීලාලු.."

ගුණවතී තම සැමියගෙන් පමණක් නොව හේතුහාමිගෙන්ද දැනගත් කරුණු එකතු කර කතාව කියාගෙන ගියේය..

"ඒත් ළමාතැනීගෙ අම්මට.. ඒ කිව්වෙ ලොකු මැණිකෙට දැනිලා තියෙනවා ඇතුගල හාමුගෙ මහ ජෝඩුව හරි කපටියි කියලා.. ඒ නිසා එයා කිව්වලු දුවගෙ දෑවැද්දට මේ ගල් කන්ද වලව්ව ලියලා දෙනවා.. හැබැයි දෙන්නට වලව්වෙ තනියෙන් ජීවත් වෙන්න දෙන්න ඕනෙ කියලා.."

"එයාලා ඒකට කැමති වෙලාද..?"

"කැමැත්තක් තිබුනද නං දන්නෙ නෑ.. ඒත් මංගල්ලෙන් පස්සෙ එයාලා ආපහු නුවර වලව්වට ගිහින්.. මුහන්දිරම් හාමුදුරුවොයි ලොකු මැණිකෙයි දෙන්නා ආපහු රට ගිහින්.. බැදපු අලුත ළමාතැනී උඹලගෙ තාත්තට පණිවිඩයක් එවලා තිබුනා ආපහු එන්න කියලා.. ඊට පස්සෙ තමයි උන්දැ අපේ වලව්වෙන් පිටවෙලා ආවෙ.."

"ඒ ආවෙ අම්මවත් එක්කගෙනද..?"

මනමාල හිනාවක් මුවේ රදවා ගත් චේතිය මවගෙන් ඇසුවේය..

"ඒ සංධියෙ මං ඉගෙන ගන්නවා.. මං උඹේ තාත්තා එක්ක ආවෙ ඊට අවුරුදු කීපයකට පස්සෙ.. "

ඒ විස්තර තම පුතු සමග පසු දිනෙක කීමට සිතා ගුණවතී නිහඩ වූවාය..

"එතකොට අම්මා හේතුහාමි.. එයා ළමාතැනීලගෙ කෙනෙක්ද..? ඇතුගල හාමුලගෙ කෙනෙක්ද..?"

"හේතුහාමි අයියයි උඹේ තාත්තයි තමයිලු මුහන්දිරම් හාමුදුරුවන්ට හිටිය විශ්වාසවන්තම සේවකයො.. උන්නාන්සෙ රට යද්දි ඇතුගල හාමුලගෙ ඇත්තන්ට කිව්වලු මොනම හේතුවකටවත් හේතු හාමි අයියව වලව්වෙන් පිටමං කරන්න එපා කියලා.. අනික ළමාතැනී හේතුහාමි අයියට හරිම හිතවත්ලු.."

එසේනම් හේතුහාමි ඇතුගල හාමුට මෙතරම් බය ඇයිදැයි චේතියට වටහාගත නොහැකි විය.. එක් පසෙකින් බලන කල දැන් මෙහි ඇතුගල හාමුට ඉහලින් යා හැකි කෙනෙක් නැති නිසා එසේ වන්නට ඇතැයි ඔහුට සිතුණි..

"අර සේනාධීර මහත්තයගෙ දෝණියැන්දෑ පුංචි හාමුව කර කාර බැදගත්තොත් ඒ දැරිවිට වෙන්නෙ ළමාතැනීට වෙච්ච සංහදියෙ අනිත් එක.."

සිය අත්ල නිකට මත තබාගත් ගුණවතී කීවේ හීල්ලුමක් සමගිනි..

"ඇයි අම්මා එහෙම කියන්නෙ..?"

"නෑ ඉතිං.. ඒ දැරිවිත් ළමාතැනී වගේම ඉටිරූපයක් උනාට පුංචි හාමුගෙ දහං ගැට වලට ඔළුව නමාන ඉන්න වෙයි.."

"අම්මා කැමති නැද්ද සේනාධීර මහත්තයගෙ දුවට..?"

චේතිය සියුම් පරික්ෂාවක් කර බැලුවේය..

"ඒ දැරිවිට අකමැති වෙන්නෙ අහවල් එකටයෑ.. පුදුම සිරියාවන්ත දරුවෙක්නෙ.. ඉන්න තැනක කිරි උතුරනවා.."

චේතියට තම මවගෙන් ලැබුණේ සිතා උන්නාටත් වඩා හොද ප්රතිචාරයකි.. ඔහුට සතුටක් දැනුණි..

"ඒ වගේ කෙනෙක් කවද හරි අම්මගෙ ලේලි උනොත්..?"

ගුණවතී පළමුව තම පුතු දෙස විමතියෙන් බලා දෙවනුව දුක්බර සිනාවක් පෑවාය..

"මං කැමති උනාට මොකෝ.. මං එච්චර පිං කරලා නෑ.. අනික.. හද තියෙන්නෙ අහසෙ මගෙ පුතේ.. බිම ඉන්න අපිට ඒක අල්ලන්න බෑ.."

තමාත් අශේන් මෙන් අහසෙ උන්නා නම් හද ඇල්ලීමට එතරම් අමාරු නොවන බව චේතියට සිතුණි..

"කොහොමටත් මේ අගු පිලක ඉසගෙන අපට හද අල්ලන්න බෑ තමයි අම්මා.. මං අම්මව අහසට අරන් ගිහින් ඊට පස්සෙ හද අල්ලලා දෙන්නම්.."

ඔහු එය කීවේ කටට ආවාටම නොවේ.. නමුත් ගුණවතීට සිතුණේ පුතු තමා සමග විහිළු කරනා බවකි..

"එතකොට අම්මා ගල්කන්ද වලව්වෙ දැන් අයිතිය තියෙන්නෙ කාටද..? "

සම්මානි ගැන සිතීම මොහොතකට අමතක කල චේතිය ඔහුට ඇසීමට අමතක වූ කරුණක් මවගෙන් විමසා සිටියේය..

"ඇතුගල හාමුට වෙන්ටැති මයෙ හිතේ.. මං ඔය නීති රෙගුලාසි ගැන නං දන්නෙ නෑ.. ඒත්.. ළමාතැනී ඕක පුංචි හාමුගෙ නමට ලියලද දන්නෙ නෑ.."

ඈ කීවේ කිසි දිනෙක ළමාතැනී කියූ කරුණක් නොව තම සිතට නැගුණු දෙයකි.. එය ඇසූ චේතිය මදකට සැලී ගියේය..

තම නැගණිය පෙර භවයේ ළමාතැනී යැයි කියන උපකල්පනය නිවැරදි නම්.. ඇයට ඒ සිදුවීම මතක නම්.. තමාට ඇයගෙන් තොරතුරු ලබාගත හැකි වෙයැයි චේතියට සිහිපත් උනි.. නමුත් දැන්ම ඉක්මන් නොවිය යුතු යන හැගීම ඔහුගේ සිතට නැගුණි..

"ඇතුගල හාමුගෙ කට්ටිය වගේ සේනාධීර මහත්තයලා ඇහැ දාන්නෙත් වලව්වටද දන්නෙ නෑ නේද අම්මා..? නැත්තං ඉතිං ඒ ළමයට කසාද බදින්න තරං වයසක් නැතුව ඇතිනෙ.."

චේතිය සම්මානි පිළිබද විස්තර තමා දන්නා බව ඇගවීමට එතරම් හදිසි වූයේ නැත.. කොටින්ම ඔහුගේ නම පවා භාවිතා කළේ නැත..

"ඒ උදවියට ඔය වගේ වලව් දහයක් ගන්න සල්ලි බාගෙ ඇති.. ඕවා ගැන මොකටද පුතේ අපි ඔය හැටි නැහෙන්නෙ..? උන්දලාට කැමති විදියට වැඩ කරගත්තාවෙ.. අපේ මොකෝ.."

මව පොල් කොටය ළගින් මෑත් වූයේ නැගණිය ගෙන ඒමට පාසලට යාමට බව වැටහුණ චේතිය ප්‍රශ්න සියල්ල එතෙකින් නතර කර ගත්තේය.. නමුත් ඒ කතාව තුළ ඔහුට සිතීමට කරුණු නම් කිසිදු අඩුවක් වූයේ නැත..

[QUOTE="crazybuddy, post: 12712449, member: 326070"] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-IbzWqRyJyDE/T137LZ0p-pI/AAAAAAAABf4/p7c3UgtA1hU/s1600/11.png[/IMG] [B][COLOR=#783f04]රංග පහරදුන් සිද්ධියෙන් පසු දින දෙක තුනක් යන තුරුම චේතිය උන්නේ නොයිවසිල්ලෙනි.. ඔහු දිවා රෑ කල්පනා කලේ සම්මානිව නොගෑවෙන සේ ඔවුනට පාඩමක් උගන්වන ආකාරයයි.. ඔහුගේ මුරණ්ඩු සිත කීවේම මෙම ප්‍රශ්ණය මුහුණට මුහුණ විසදාගත යුතු බව වුවද කලන කීවා සේ එවිට මෙය දුරදිග යා හැකි බව ඔහුට සිතුණේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනවද පුතේ මේ අහස පොළව ගැටගහන්න වගේ කල්පනා කරන්නෙ..? ආයෙ මට හොරෙන් වලව්ව පැත්තෙවත් ගියාද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මිදුලේ පොල් කොටයට බර දී ඈත බලා උන් චේතිය වෙත පැමිණි ගුණවතී ඇසුවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං වලව්වට ගියේ මට දැනගන්න ඕන දේවල් වගයක් තියෙනවා කියලා හිතුන හින්දා මිසක් ආසාවට නෙමෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනවද පුතේ උඹට ඔය හැටි දැනගන්න තියෙන්නෙ..? අනික එහෙම දෙයක් තියෙනවා නම් උඹට පුළුවන් නොවෑ හාමු මහත්තයා මුණගැහිලා කතා කරන්ඩ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හොරාගෙ අම්මගෙන් පේන ඇහුවට වැඩක් තියෙද අපෙ අම්මා.. උන් ඕවා යට ගහනවා මිසක් එළි කරන්නෙ නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය කීවේ තරහිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනවා දැනගන්නද මගෙ පුතේ උඹ ඔය හැටි හාර අවුස්සන්නෙ..? උඹට මොනවද දැනගන්න ඕනෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මෑතක සිට තම පුතු සොයන්නේ මොනවාදැයි නොදැන උන් ගුණවතී එසේ විමසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හොයන්න හරියටම අහවල් දේ කියලා කියන්න මට තේරෙන්නෙ නෑ.. ඒත් අපේ පවුලට සම්බන්ධ මොකක් හරි රහසක් ඔය වලව්ව ඇතුලෙ හැංගිලා තියෙනවා කියලා මට ඉවෙන් වගේ තේරෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ කතාවට ගුණවතී මොන තරම් තිගැස්සුනේද යත් ඇගේ මුහුණ සුදුමැලි විණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කවුද පුතාගෙ ඔළුවට ඔය මනස්ගාත ඇතුල් කලේ..? නතාලි දුවවත්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නතාලි අක්කා මේකට ගාවගන්න එපා අම්මා.. එයා මේ කිසි දෙයක් දන්නෙ නෑ.. එයා අපිට උදව් කරන්නෙ චූටිගෙ ප්‍රශ්නෙට විතරයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඕවා අවුස්සන්න ගිහින් උඹට තාත්තට උන දේම වෙයිද මංදා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මවගේ කතාවට චේතියගේ සිතේ ඇතිවූයේ කුතුහලයකි.. තාත්තාට උන දේ ලෙස ඈ හැදින්වූයේ කුමක්දැයි ඔහුට වැටහුණේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තාත්තට මොනවද උනේ අම්මෙ..? එයා නැතිවුණේ වැවේ ගිලිලා නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වැවේ ගිලිලා නේන්නං.. කොහොම හරි ඒ මනුස්සයා නැති උනානේ.. මට බය තියෙන්නෙ උඹවත් මට නැතිවෙයි කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං එච්චර ඉක්මනට අම්මව දාලා යන්නෙ නෑ අම්මෙ.. මං කවද හරි මැරෙන්නෙ ඔයාව මේ පැලෙන් මාළිගාවකට අරන් ගියාට පස්සෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මව තමා හා නැගණිය වෙනුවෙන් විදින දුක් කන්දරාව ඉවසිය නොහැකි වූ චේතිය එවන් අදහසක් ඇති කරගත්තේ මීට අවුරුදු ගණනාවකට පෙරය.. කුඩා කල සිට ඔහු තමාට හැකි අයුරින් කීයක් හෝ උපයා ගැනීමට උත්සාහ කලේ එයට අඩිතාලමක් වශයෙනි.. නමුත් මෑතක වූ සිදුවීම් නිසා එම කටයුත්තද ඔහුගෙන් මග හැරී ගියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ මේ නාකි මං ගැන නොබැලුවට කමක් නෑ පුතේ.. පුළුවන් නං අර අහිංසකී ගැන හිතපං.. මං නැති කාලෙක ඒකිට අසරණ වෙන්න දෙන්න එපා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"රටේ ලෝකෙ මිනිස්සු මොන දේ කිව්වත් අම්මා හිතනවද මං නංගිව අතාරියි කියලා.. මට එයාගෙ ජාතකෙන් ඇති වැඩක් නෑ.. එයයි මමයි දෙන්නම එක බඩවැල කඩාගෙන ආපු අය.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේති ඒ එල්ල කලේ ඇනුම්පද නොවුනද ගුණවතීගේ සිත තරමක් පෑරුණි.. චේතිය සෘජුව නොඇසුවාට ඔහුගේ සිතේ මිහිරාවිගේ පියා පිළිබද වූයේ ගැටළුවකි.. එය කිසි දිනෙක තුරන් නොවන වග ඒ කතාවෙන් ඈ වටහා ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වෙලාව ආවම මං හැමදේම කියන්නං පුතේ.. උඹේ අම්මා නරක ගෑණියෙක් නෙමෙයි.. මාව විශ්වාස කරපං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මවගේ දෑසින් කදුළු වැල් දෙකක් ගලා යනු දුටු චේතිය ඈ ළගට ගොස් ඒ කදුළු තම දෑතින් පිස දැමිය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං කවදාවත් අම්මා ගැන එහෙම හිතන්නෙ නෑ.. අපි දැන් ඔය කතාව නවත්තමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහුගේ ලෙංගතු හැසිරීමට ගුණවතීගේ කදුලු අලුත් වූවා මිස නතර වූයේ නම් නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අම්මට ඉස්සරහට වැඩ වැඩි වෙයි නේද..? අම්මගෙ පුංචි හාමු බදින්නනේ යන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මවගේ සිත වෙනතකට හැරවීමට මෙන්ම අශේන්ගේ විවාහ යෝජනාව ගැන මවගේ අදහස් දැනගැනීමටට අවැසි වූ නිසා චේතිය විමසිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඒ දැරිවිට පුංචි හාමු පෑහෙයිද මංදා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි අම්මා එහෙම කියන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපේ හාමුලා වලව්කාරයො උනාට ඔය සේනාධීර මහත්තයා සල්ලි අතින් ගත්තම ඊට එහා.. උන්දලගෙ සල්ලි භාගෙ එක්ක බලද්දි ඇතුගල හාමුටයි කියලා මොනවද තියෙන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තමා මෙතෙක් නොදැන උන් ඉසව්වක් කරා කතාව ගලා යන බව වැටහුණ චේතිය මව දිරිමත් කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි අම්මෙ.. ඇතුගල හාමුට මේ තියෙන වලව්වයි, වත්තයිම මැදෑ.. තව ඒවා මොකටද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇතුගල හාමුට කොයින්ද ළමයො වලව්වක්..? උන්දලා වලව්කාරයො තමා.. ඒත් මේ ගල්කන්ද වලව්ව අයිති ළමාතැනීට.. මේක ඒ ඇත්තිගෙ දෙමව්පියො දෑවැද්දට ලියලා දීපු එකක්ලු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගුණවතී ඒ කීවේ එකල ඇගේ සැමියා වූ ධර්මතිලපක ඈ සමග කී කතාවකි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එතකොට හාමුලා බදින්න කලින් මේ වලව්වෙ හිටියෙ කවුද..? මං හිතාන හිටියෙ මේක ඇතුගල හාමුගෙයි කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගමේ ඇත්තන්ගෙන් දැනගෙන උන් කතාබහ චේතිය සිහිපත් කලේ මව ඊට පරස්පර කතාවක් කියන නිසාවෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අන්තිම කාලෙ හිටියෙනං ඇතුගල හාමුලා තමාලු.. ඒත් අයිතිය තිබිලා තියෙන්නෙ ළමාතැනීලගෙ පරම්පරාවට.. ඒ උදවියයි ඇතුගල හාමුගෙ දෙමව්පියොයි හරි හිතවත්ලු.. දෙගොල්ලොම වලව්කාරයොනෙ ඉතිං.. කොහොමහරි ළමාතැනීට බාල තව එක සහෝදරයෙක් ඉදලා තියෙනවා.. ඒ දරුවා පුංචි කාලෙ ඉදලා අසනීපෙන්ලු හිටියෙ.. එයාව හොද කරන්න පුළුවන් පිටරට ගෙනිච්චොත් විතරයි කියලා දොස්තර මහත්වරු කිව්වලු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය පුදුමයෙන් තම මව දෙස බලා සිටියදී ගුණවතී මොහොතකට කතාව නවතා හති ඇරියාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ ඇත්තන්ට සල්ලි වලින් අග හිගයක් තිබිලා නැති නිසා දොස්තර මහත්වරු කියපු වෙලාවෙම උන්දැලා ඒකට කැමති වෙලා.. ඒත් එහෙම ගියාම මේ වලව්ව පාළුවට යන එක තමයි මුහන්දිරම් හාමුදුරුවන්ට තිබිලා තියෙන ප්‍රශ්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තම මව මුහන්දිරම් හාමු ලෙස හැදින්වූයේ ළමාතැනීගේ පියා වන්නට ඇතැයි චේතියට සිතුනි.. නමුත් ඔහු ඒ පිළිබදව මවගෙන් ප්‍රශ්න කලේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය කාලෙ මුහන්දිරම් හාමුදුරුවන්ගෙ හොදම හිතවතා උන ඇතුගල හාමුගෙ අප්පොච්චා ඉදලා තියෙන්නෙත් ප්‍රශ්න වගේක පැටලිලා.. ඒක ඒ උන්දැලගෙ නුවර වලව්වෙ මොකක්ද දේපල සම්බන්ධ ප්‍රශ්නයක්ලු.. මට හරියට නිච්චි නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අන්තිමට මුහන්දිරම් හාමුදුරුවො කිව්වලු ඒ ප්‍රශ්නෙ නිරාකරණය වෙනකල් මෙහෙ ඇවිත් නවතින්න කියලා.. ඊට පස්සෙ මුහන්දිරම් හාමුදුරුවොයි ලොකු මැණිකෙයි අර අසනීප දරුවයි මේ වලව්ව ඇතුගල හාමුලට බාරදීලා රට ගිහින්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එතකොට ළමාතැනී..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතියට ගැටළුවක් නැගිණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ළමාතැනි හොද ලොකු බාලිකාවක නැවතිලාලු ඉගෙනගෙන තියෙන්නෙ.. ඒ ඇත්ති අප්පොච්චිලා එක්ක ගිහින් නෑ.. අනික ඒ කාලෙ ඇතුගල හාමුත් ගජ ඉලන්දාරියලු.. ඉදලා හිටලා ඉස්කෝලෙ නිවාඩුවට ගෙදර ආපු ළමාතැනී දැකලා ඇතුගල හාමුට හිත ගිහින්.. ඒත් උඹලගෙ තාත්තානං කිව්වෙ ඇතුගල හාමුගෙ දෙමව්පියො මේ මාලිගාවට වහ වැටුණා කියලයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මව මේ භූමියට පැමිණෙන්නට පෙර මෙහි වූ දේ දැන ගත්තේ කෙසේදැයි පසුව විමසීමට උන් චේතියට ඊට පිළිතුරු නිරායාසයෙන්ම ලැබුණි.. තම මවට මේවා කියන්නට ඇත්තේ තම පියා බව ඔහු වටහා ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කොහොමින් කොහොම හරි ළමාතැනීගෙ මල්ලිට බෙහෙත් කරන්න ඒ උදවියට අවුරුදු කීපයක්ම රට ඉන්න උනාලු.. ඒ කාලෙ තමයි ඇතුගල හාමුගෙ ලොකු උන්දලා මෙහෙ පාලනය අතට අරන් තියෙන්නෙ.. උන්දැලා එක්ක ඉන්න බැරිකමට තමයි උඹලගෙ තාත්තා අපේ වලව්වට සේන්දු උනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කියන්නකො අම්මා ඉතිං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ළමාතැනීගෙ විභාගෙ ඉවර වෙන කාලෙ වෙද්දි රට හිටපු ඒ ඇත්තිගෙ මල්ලි අන්තරා වෙලා.. ඊට පස්සෙ මුහන්දිරම් හාමුදුරුවොයි ලොකු මැණිකෙයි මෙහෙ ඇවිත් එහෙම ඉද්දි ඇතුගල හාමුගෙ දෙමාපියො කියලා ඇතුගල හාමුයි ළමාතැනියි අතරෙ දුරදිග ගිය සම්බන්ධකමක් තියෙනවා.. ඒ නිසා මේ මංගල්ලෙ කරලා දාමු කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං ඒක ඇත්තක්ලුද අම්මා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක බොරුවක්ලු.. ළමාතැනීගෙ හිතේ ඇතුගල හාමු ගැන එහෙම අදහසක් තිබිලා නෑ.. අනික හාමු ඒ කාලෙ ඉදලම සල්ලාලයෙක්ලු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ කියන්නෙ ඔහු දැනටත් එසේදැයි අසන්නට සිතුණ චේතිය එය නතර කර ගත්තේ කතාව දිගටම ඇසිය යුතු නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ළමාතැනී ඒ කාලෙ දෙව්දුවක් වගේලු.. ඒ වගේම ඒ ඇත්ති දෙමාපියන්ට හරිම කීකරුලු.. මල්ලිත් මැරිලා හිත් කලකිරීමෙන් ඉන්න දෙමාපියන්ට තවත් බරක් වෙන්න බැරි නිසා ඒ ඇත්ති අන්තිමේදි මේ මගුලට කැමැත්ත දීලාලු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගුණවතී තම සැමියගෙන් පමණක් නොව හේතුහාමිගෙන්ද දැනගත් කරුණු එකතු කර කතාව කියාගෙන ගියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒත් ළමාතැනීගෙ අම්මට.. ඒ කිව්වෙ ලොකු මැණිකෙට දැනිලා තියෙනවා ඇතුගල හාමුගෙ මහ ජෝඩුව හරි කපටියි කියලා.. ඒ නිසා එයා කිව්වලු දුවගෙ දෑවැද්දට මේ ගල් කන්ද වලව්ව ලියලා දෙනවා.. හැබැයි දෙන්නට වලව්වෙ තනියෙන් ජීවත් වෙන්න දෙන්න ඕනෙ කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එයාලා ඒකට කැමති වෙලාද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කැමැත්තක් තිබුනද නං දන්නෙ නෑ.. ඒත් මංගල්ලෙන් පස්සෙ එයාලා ආපහු නුවර වලව්වට ගිහින්.. මුහන්දිරම් හාමුදුරුවොයි ලොකු මැණිකෙයි දෙන්නා ආපහු රට ගිහින්.. බැදපු අලුත ළමාතැනී උඹලගෙ තාත්තට පණිවිඩයක් එවලා තිබුනා ආපහු එන්න කියලා.. ඊට පස්සෙ තමයි උන්දැ අපේ වලව්වෙන් පිටවෙලා ආවෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ ආවෙ අම්මවත් එක්කගෙනද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මනමාල හිනාවක් මුවේ රදවා ගත් චේතිය මවගෙන් ඇසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ සංධියෙ මං ඉගෙන ගන්නවා.. මං උඹේ තාත්තා එක්ක ආවෙ ඊට අවුරුදු කීපයකට පස්සෙ.. "[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ විස්තර තම පුතු සමග පසු දිනෙක කීමට සිතා ගුණවතී නිහඩ වූවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එතකොට අම්මා හේතුහාමි.. එයා ළමාතැනීලගෙ කෙනෙක්ද..? ඇතුගල හාමුලගෙ කෙනෙක්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හේතුහාමි අයියයි උඹේ තාත්තයි තමයිලු මුහන්දිරම් හාමුදුරුවන්ට හිටිය විශ්වාසවන්තම සේවකයො.. උන්නාන්සෙ රට යද්දි ඇතුගල හාමුලගෙ ඇත්තන්ට කිව්වලු මොනම හේතුවකටවත් හේතු හාමි අයියව වලව්වෙන් පිටමං කරන්න එපා කියලා.. අනික ළමාතැනී හේතුහාමි අයියට හරිම හිතවත්ලු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එසේනම් හේතුහාමි ඇතුගල හාමුට මෙතරම් බය ඇයිදැයි චේතියට වටහාගත නොහැකි විය.. එක් පසෙකින් බලන කල දැන් මෙහි ඇතුගල හාමුට ඉහලින් යා හැකි කෙනෙක් නැති නිසා එසේ වන්නට ඇතැයි ඔහුට සිතුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අර සේනාධීර මහත්තයගෙ දෝණියැන්දෑ පුංචි හාමුව කර කාර බැදගත්තොත් ඒ දැරිවිට වෙන්නෙ ළමාතැනීට වෙච්ච සංහදියෙ අනිත් එක.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සිය අත්ල නිකට මත තබාගත් ගුණවතී කීවේ හීල්ලුමක් සමගිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි අම්මා එහෙම කියන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ ඉතිං.. ඒ දැරිවිත් ළමාතැනී වගේම ඉටිරූපයක් උනාට පුංචි හාමුගෙ දහං ගැට වලට ඔළුව නමාන ඉන්න වෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අම්මා කැමති නැද්ද සේනාධීර මහත්තයගෙ දුවට..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය සියුම් පරික්ෂාවක් කර බැලුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ දැරිවිට අකමැති වෙන්නෙ අහවල් එකටයෑ.. පුදුම සිරියාවන්ත දරුවෙක්නෙ.. ඉන්න තැනක කිරි උතුරනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතියට තම මවගෙන් ලැබුණේ සිතා උන්නාටත් වඩා හොද ප්රතිචාරයකි.. ඔහුට සතුටක් දැනුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ වගේ කෙනෙක් කවද හරි අම්මගෙ ලේලි උනොත්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගුණවතී පළමුව තම පුතු දෙස විමතියෙන් බලා දෙවනුව දුක්බර සිනාවක් පෑවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං කැමති උනාට මොකෝ.. මං එච්චර පිං කරලා නෑ.. අනික.. හද තියෙන්නෙ අහසෙ මගෙ පුතේ.. බිම ඉන්න අපිට ඒක අල්ලන්න බෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තමාත් අශේන් මෙන් අහසෙ උන්නා නම් හද ඇල්ලීමට එතරම් අමාරු නොවන බව චේතියට සිතුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කොහොමටත් මේ අගු පිලක ඉසගෙන අපට හද අල්ලන්න බෑ තමයි අම්මා.. මං අම්මව අහසට අරන් ගිහින් ඊට පස්සෙ හද අල්ලලා දෙන්නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහු එය කීවේ කටට ආවාටම නොවේ.. නමුත් ගුණවතීට සිතුණේ පුතු තමා සමග විහිළු කරනා බවකි.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එතකොට අම්මා ගල්කන්ද වලව්වෙ දැන් අයිතිය තියෙන්නෙ කාටද..? "[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සම්මානි ගැන සිතීම මොහොතකට අමතක කල චේතිය ඔහුට ඇසීමට අමතක වූ කරුණක් මවගෙන් විමසා සිටියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇතුගල හාමුට වෙන්ටැති මයෙ හිතේ.. මං ඔය නීති රෙගුලාසි ගැන නං දන්නෙ නෑ.. ඒත්.. ළමාතැනී ඕක පුංචි හාමුගෙ නමට ලියලද දන්නෙ නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඈ කීවේ කිසි දිනෙක ළමාතැනී කියූ කරුණක් නොව තම සිතට නැගුණු දෙයකි.. එය ඇසූ චේතිය මදකට සැලී ගියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තම නැගණිය පෙර භවයේ ළමාතැනී යැයි කියන උපකල්පනය නිවැරදි නම්.. ඇයට ඒ සිදුවීම මතක නම්.. තමාට ඇයගෙන් තොරතුරු[/B][/COLOR][/SIZE][SIZE=4][B][COLOR=#783f04] ලබාගත හැකි වෙයැයි චේතියට සිහිපත් උනි.. නමුත් දැන්ම ඉක්මන් නොවිය යුතු යන හැගීම ඔහුගේ සිතට නැගුණි..[/COLOR][/B] [B][COLOR=#783f04]"ඇතුගල හාමුගෙ කට්ටිය වගේ සේනාධීර මහත්තයලා ඇහැ දාන්නෙත් වලව්වටද දන්නෙ නෑ නේද අම්මා..? නැත්තං ඉතිං ඒ ළමයට කසාද බදින්න තරං වයසක් නැතුව ඇතිනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය සම්මානි පිළිබද විස්තර තමා දන්නා බව ඇගවීමට එතරම් හදිසි වූයේ නැත.. කොටින්ම ඔහුගේ නම පවා භාවිතා කළේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ උදවියට ඔය වගේ වලව් දහයක් ගන්න සල්ලි බාගෙ ඇති.. ඕවා ගැන මොකටද පුතේ අපි ඔය හැටි නැහෙන්නෙ..? උන්දලාට කැමති විදියට වැඩ කරගත්තාවෙ.. අපේ මොකෝ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මව පොල් කොටය ළගින් මෑත් වූයේ නැගණිය ගෙන ඒමට පාසලට යාමට බව වැටහුණ චේතිය ප්‍රශ්න සියල්ල එතෙකින් නතර කර ගත්තේය.. නමුත් ඒ කතාව තුළ ඔහුට සිතීමට කරුණු නම් කිසිදු අඩුවක් වූයේ නැත.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom