Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගල් කන්ද වලව්ව ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිතර දුරකථනයෙන් අමතා සුවදුක් විමසන නතාලි අක්කාට රංගගේ සිදුවීම් චේතිය දැනුම් දුන්නේය.. ඒ ඇසුණු ඈ ඔහුට අවධාරණයෙන් කියා සිටියේ එම ගැටළුව සෘජුව මැදිහත් වී ප්රශ්න ඇතිකර නොගන්නා ලෙසය..

"එහෙම කියලා පැත්තකට වෙන්න බෑනෙ අක්කා.. ඌ ගුටිකෑවෙ මං නිසා.."

"උන් ඔයාගෙ පලිය අම්මගෙන් නංගිගෙන් එහෙම ගත්තොත් මොකද වෙන්නෙ..? ඒ නිසා මං කියන්නෙ කරන දෙයක් පරිස්සමින්.."

ඇය විස්තර කරද්දී කලන කීවේත් ඔය ටිකම නොවේදැයි චේතියට සිහිපත් විය..

"උන් තාම ගේම අතෑරලා නෑ.. දැන් කලනගෙයි මගෙයි පස්සෙ පන්නනවා.. ඊළග පාර උන් ඉස්සර වෙන්න කලින් අපි ඉස්සර වෙන්න ඕනෙ අක්කා.."

"අඩුව තියෙද්දි අත පුච්චගන්න ඕනෙ නෑනෙ.. මල්ලි අපි වෙන විදියක් බලමු.. මං විශ්ව අයියටත් කියන්නම්කො.."

ඈ කියූ අඩුව කුමකත්දැයි ඔහුට වටහා ගත හැකි වූයේ නැත.. කෙසේ වෙතත් ඈ එය කීවේ යම් සැලැස්මක් සිතේ තබාගෙන බවනම් ඔහුට වැටහිණි..

"දැන් කොහොමද චූටිගෙ වැඩේ..?"

"ඒ ගැන නම් අලුත් තොරතුරු මුකුත් නෑ.. අපි පන්සලේ හාමුදුරුවො එක්ක ඔය ගැන කතා කලා.. හාමුදුරුවො කිව්වා අක්කවයි චූටිවයි පන්සල පැත්තෙ එක්කගෙන එන්න කියලා.."

"ඒක හොයන එක කල් යවන්න එපා මල්ලි.. මම ළගදිම දවසක එන්නම්.. අපි පන්සලට යමු.."

"අක්කා අපේ ගෙවල් පැත්තෙ එන්නෙ නැද්ද ළගදි..?"

"පන්සලට එනවනං මං ඔය පැත්තෙ නෑවිත් ඉන්නවද ළමයො.. කොහොමටත් මං හිස් අතින් එන්නෙ නෑ.. ඔයාලට ලොකු තෑග්ගක් අරගෙනයි එන්නෙ.."

"ඒ කිව්වෙ..?"

ඔහුට ඇගේ කතාව වැටහුණේ නැත..

"හෝව්.. හොව්.. ඒක සප්රයිස් එකක්.. දැන්ම අහන්න එපා.."

"අයියා... නකාලි අක්කද..? මට කතා කරන්න දෙන්නකො.."

තම සුරතල් නැගණිය පසුපසින් විත් මුහුණට එබෙන තුරුම චේතියට ඇයව දුටුවේ නැත.. ඇගේ කැරලි කොණ්ඩය අතින් අවුල් කර ඔහු ඇයව තම උකුලට ගෙන නතාලි සමග කතා කිරීමට ඉඩ සලසා දුන්නේය..

එදින වෙනදාට කලින් පාසල් එන්නයි කලන දුන් දුරකථන ඇමතුමට අනුව චේතිය පැයකට පමණ පෙර පාසලට ළගා විය.. ඔහු යන විටත් පැමිණ උන් කලන ඉදිරියට ආවේ සිනා කටක් මුව රදවාගෙනය..

"ගුඩ් මෝනිං චේති.. උඹ අද නං වෙලාවටම ආවා.."

කලන උන්නේ වෙනදාටත් වඩා සතුටිනි..

"හරි.. හරි.. දැන් කියපං මොකක්ද කියන්න තියෙන්නෙ කියලා.."

"මේකයි.. මං උඹෙන් රත්නෙ අයියගෙ නම්බර් එක ඉල්ල ගත්තට පස්සෙ මිනිහට කෝල් කරා.. ඌ හොයාගෙන තියෙනවා අශේනගෙ ගැන්සිය යන එන තැන්.. ඒ ගැන්සිය හැමදාම හවස හය හත අතරෙ ටවුන් එකේ ලයන් ක්ලබ් එකට එනවලු.. ඒත් අශේනයා හැමදාම සෙට් වෙන්නෙ නෑලු.."

කලන රත්නෙගෙන් දැනගත් තොරතුරු චේතිය හමුවේ දිග හැරියේය..

"එහෙනම් අපි අශේන් ඉන්න දවසක උන් ටිකට ගේම දෙමු.."

චේතිය ගත් කටටම කීවේය.. කලනද හිස ඉහල පහල වැනුවේ එය අනුමත කරන නියාවෙනි..

"ඒක තමයි මමත් හිතුවෙ.. අපි බොරුවක් කරලා උන් ටිකව කොහෙට හරි ගෙන්නමු.. ඊට පස්සෙ බැරියෑ රංගයගෙ වාඩුව ගන්න.."

"ඔව් මචං.. මට අපේ නතාලි අක්කා විශ්ව අයියගෙ නම්බර් එක දුන්නා ඕන උනොත් උදව්වක් ගන්න කියලා.. ඕනම උනොත් අපි මිනිහවත් සෙට් කරගමු.."

චේතිය එය කීවේ සිතේ දහසකුත් දේ සැලසුම් කරමිනි..

"මිනිහා කැම්පස් කිව්වා නේද..? නියමයි.. කොහොමටත් චේති දැන් රංගයත් නැති නිසා උඹටයි මටයි විතරක් මේ ගේම දෙන්න අමාරුයි.. අපිට විශ්ව අයියගෙත් උදව් ඕන වෙයි.."

"අපි මෙහෙම කරමු.. අශේනයා පණිවිඩයක් එව්ව විදියට උන් ටිකව ක්ලබ් එකෙන් එළියට ගමු.. ඒත්.. උන්ට වාහනයක් තියෙනවද දන්නෙ නෑ නේද..?"

කීමට ගිය දේ ගිලගත් චේතිය හරස් ප්රශ්නයක් නැගුවේ හොද හැටි සැලසුම් නොකර යමක් කීමෙන් තමන් අමාරුවේ වැටෙන බව දැන උන් නිසාය..

"උන් තුන්දෙනා එන්නෙ බයික් දෙකකින්ලු.. දවස් ගානක් උන් හන්දිය පැත්තෙ කැරකිලා කලර්ස් වගයක් දාලා තියෙනවා.. අනික උන් මේ කුරුණෑගල පැත්තෙ නෙමෙයිලු.."

"අශේනයා යන්නෙත් උන් එක්කමද..?"

"අශේන් ආවෙත් එන්නෙ ටිකක් පරක්කු වෙලාලු.. මොකද කරන්නෙ.. අපි අද හෙටම ගේමට බහිමුද..?"

"ෆිට් තමා.. මං විශ්ව අයියටත් කෝල් කරලා බලලා පුළුවන්නම් මිනිහවත් සෙට් කරගෙනම උඹලගෙ ගෙවල් පැත්තෙ එන්නම්.. උඹ පුළුවන්නම් රත්නෙ අයියව ගෙන්න ගන්න බලපං.. හැබැයි මචං.. දැන්ම මේක රංගයගෙ කණට යවන්න එපා.."

දැඩි විශ්වාසයකින් මිතුරාට පහක් දැමූ චේතිය කීවේ ඇසක්ද ඉගි කරමිනි..

ඔවුන් සැලසුම් කරගත්තා සේම විශ්ව අයියාවත් මෙම වැඩේට හවුල් කරගැනීමට චේතිය ඔහුට දුරකථන ඇමතුමක් දුන්නේය..

"රායිට් මල්ලි.. මට නතාලි මුළු ස්ටෝරියම කිව්වා.. මට කොහෙටද එන්න ඕන කියන්න.."

"අයියට අද හවසට වැඩක් තියෙනවද..?"

"වැඩක් තිබුනත් නැතත් මස්සිනා වෙනුවෙන් ඒක කැන්සල් කරන එක මහ දෙයක් නෙමෙයිනෙ.. මල්ලි මට තැනයි වෙලාවයි කියන්න.."

ඔහු නතාලි අක්කාටම ගැලපෙන අයෙක් යැයි එම කතාවෙන් චේතියට වැටහුණි..

"හතරට විතර අපේ ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එක ළගට එන්න පුළුවන්ද අයියෙ..? මං ඒ වෙලාවට ඇවිත් ඉන්නම්.."

"ඕකේ.. මං ඇවිත් ඔයාට රින්ග් කට් එකක් දෙන්නම්.."

ඔහුගේ ඇමතුමෙන් පසුව චේතිය කාලය ගෙවා දැමුවේ ඉතාමත් අසීරුවෙනි.. සවස හතර වන තුරු පමා නොවූ ඔහු අවසානයේ තරමක් වේලාසන නිවසින් පිට වුණේය..

ඔහු බස් නැවතුමට පැමිණ පැය කාලක් පමණ ගතවද්දී විශ්ව පැමිණ සිටියේය.. මීට පෙර දින දෙකක් පමණ නුවරදී නතාලි අක්කා සමග මුණගැසී ඇති බැවින් චේතියට ඔහුව හදුනා ගැනීමට අපහසු වූයේ නැත.. මොහොතක් සුහද කතා බහක නිරත වූ පසු චේතිය විශ්වට සිද්ධිය නැවත මුල සිට විස්තර කළේය..

"නගින්න මල්ලි.. අපි ඉතුරු ටික ගිහින් කතා කරමු.. අපි කොහෙටද යන්න ඕන..?"

ඔහු පැමිණි මෝටර් බයිසිකලයට චේතිය නංවා ගත්තේය..

"මේ ළගට අයියෙ.. මං පාර පෙන්නන්නම්.. යමුකො.."

නගරයේ සිට කලනලාගේ නිවසට වූ දුර බයිසිකලයෙන් ගෙවා දැමීමට විනාඩි දහයක්වත් ගත වූයේ නැත..

"යමු අයියෙ.. මේ මගේ යාළුවෙක්ගෙ ගෙයක්.."

"මේ ගුටි කාපු යාළුවගෙ ගේ නෙමෙයි නේද..?"

විශ්ව ඇසුවේ සිනාසෙමිනි..

"නෑ.. නෑ.. ගුටි කෑවෙ වෙන කෙනෙක්.."

ඔවුන් බයිසිකලයෙන් බසින විටම කලන විත් ඔවුන් පිළිගත්තේය..

"මේ තමයි අයියෙ මගේ යාළුවා කලන.. මචං මේ විශ්ව අයියා.. දන්නවනේ.."

"අපෝ හොදට දන්නවා.. මේ අර නතාලි අක්කගෙ ඇම කාපු අයියා නේද..?"

"හරියට හරි මල්ලි.. දැන් ඒ ඇම ගලවගන්න බැරුව ඉන්නෙ.. උඹලා නං ඔය කෙල්ලන්ගෙ ඇම කන්න එපා.."

ටික වෙලාවක් යනතුරු සුහදව කතාබහක නිරත ඔවුන් තේ පානයෙන් පසුව ප්ලාස්ටික් පුටු තුනක් රැගෙන මිදුගේ අඹ ගස යටට ගියහ..

"අයියා අපේ මේ විස්තරේ දන්නවා ඇතිනේ.. අපි දැන් කොහොමද මේක ඉවරයක් කරන්නෙ..?"

කෙතරම් සුහද ලෙස කතා කලද විශ්ව වැඩිහිටියෙකු නිසා කලන මුල් තැන දුන්නේය..

"මල්ලිලා කැමතිනං මට පුළුවන් ඔයාලා දෙන්නා මැදිහත් කරගන්නෙ නැතුව මේක ඉවරයක් කරලා දාන්න.. ඔයාලා මොකද කියන්නෙ..?"

"එහෙම හරියන්නෑ අයියා.. උන් අපේ යාළුවට කරපු දේට මට මගේ අතින්ම උන්ට රිටන් එක දෙන්න ඕන.."

චේතිය කීවේ ඉක්මනින්ය.. කොහොමටත් රංගගේ තුවාල සිහිවන වාරයක් වාරයක් පාසා ඔහුගේ පපුව වෙව්ලුම් කෑවේය..

"උන් ඔයාලා තුන්දෙනාගෙම අතපය කඩන්න ලෑස්ති උනාලු නේද අශේන්ගෙ උපන්දිනේ දවසෙ.. හරි.. අපි එහෙනං මෙහෙම කරමු.."

විශ්ව තම පුටුව මිතුරන් දෙදෙනා ළගට ඇදගන්නා ගමන් හඩ බාල කර කීවේය..

"අපි හෙට රෑට ගේමට බහිමු.. අපේ කැම්පස් එකේ කොල්ලො සෙට් එකකුත් මං අරන් එන්නම්.. ඔයාලා කියපු විදියට අශේන් එක එන ෂුවර් නෑනෙ.. අපි ඒ නිසා දෙවිදියටම ලෑස්ති වෙමු.. උන් හය හතර අතරෙ ක්ලබ් එකට එනවනං අශේන් ආවත් එනවා ඇත්තෙ ඊට පහුවෙලානෙ.."

එය අනුමත කරන්නට මෙන් කලන හිස සැලුවේය..

[QUOTE="crazybuddy, post: 12712498, member: 326070"] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-ehFaYnVztEM/T137MLCOzfI/AAAAAAAABf4/pfd-qb-E0-M/s1600/12.png[/IMG] [B][COLOR=#783f04]නිතර දුරකථනයෙන් අමතා සුවදුක් විමසන නතාලි අක්කාට රංගගේ සිදුවීම් චේතිය දැනුම් දුන්නේය.. ඒ ඇසුණු ඈ ඔහුට අවධාරණයෙන් කියා සිටියේ එම ගැටළුව සෘජුව මැදිහත් වී ප්රශ්න ඇතිකර නොගන්නා ලෙසය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙම කියලා පැත්තකට වෙන්න බෑනෙ අක්කා.. ඌ ගුටිකෑවෙ මං නිසා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උන් ඔයාගෙ පලිය අම්මගෙන් නංගිගෙන් එහෙම ගත්තොත් මොකද වෙන්නෙ..? ඒ නිසා මං කියන්නෙ කරන දෙයක් පරිස්සමින්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇය විස්තර කරද්දී කලන කීවේත් ඔය ටිකම නොවේදැයි චේතියට සිහිපත් විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උන් තාම ගේම අතෑරලා නෑ.. දැන් කලනගෙයි මගෙයි පස්සෙ පන්නනවා.. ඊළග පාර උන් ඉස්සර වෙන්න කලින් අපි ඉස්සර වෙන්න ඕනෙ අක්කා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අඩුව තියෙද්දි අත පුච්චගන්න ඕනෙ නෑනෙ.. මල්ලි අපි වෙන විදියක් බලමු.. මං විශ්ව අයියටත් කියන්නම්කො.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඈ කියූ අඩුව කුමකත්දැයි ඔහුට වටහා ගත හැකි වූයේ නැත.. කෙසේ වෙතත් ඈ එය කීවේ යම් සැලැස්මක් සිතේ තබාගෙන බවනම් ඔහුට වැටහිණි.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන් කොහොමද චූටිගෙ වැඩේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ ගැන නම් අලුත් තොරතුරු මුකුත් නෑ.. අපි පන්සලේ හාමුදුරුවො එක්ක ඔය ගැන කතා කලා.. හාමුදුරුවො කිව්වා අක්කවයි චූටිවයි පන්සල පැත්තෙ එක්කගෙන එන්න කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක හොයන එක කල් යවන්න එපා මල්ලි.. මම ළගදිම දවසක එන්නම්.. අපි පන්සලට යමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අක්කා අපේ ගෙවල් පැත්තෙ එන්නෙ නැද්ද ළගදි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පන්සලට එනවනං මං ඔය පැත්තෙ නෑවිත් ඉන්නවද ළමයො.. කොහොමටත් මං හිස් අතින් එන්නෙ නෑ.. ඔයාලට ලොකු තෑග්ගක් අරගෙනයි එන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ කිව්වෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහුට ඇගේ කතාව වැටහුණේ නැත.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හෝව්.. හොව්.. ඒක සප්රයිස් එකක්.. දැන්ම අහන්න එපා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අයියා... නකාලි අක්කද..? මට කතා කරන්න දෙන්නකො.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තම සුරතල් නැගණිය පසුපසින් විත් මුහුණට එබෙන තුරුම චේතියට ඇයව දුටුවේ නැත.. ඇගේ කැරලි කොණ්ඩය අතින් අවුල් කර ඔහු ඇයව තම උකුලට ගෙන නතාලි සමග කතා කිරීමට ඉඩ සලසා දුන්නේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එදින වෙනදාට කලින් පාසල් එන්නයි කලන දුන් දුරකථන ඇමතුමට අනුව චේතිය පැයකට පමණ පෙර පාසලට ළගා විය.. ඔහු යන විටත් පැමිණ උන් කලන ඉදිරියට ආවේ සිනා කටක් මුව රදවාගෙනය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ගුඩ් මෝනිං චේති.. උඹ අද නං වෙලාවටම ආවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලන උන්නේ වෙනදාටත් වඩා සතුටිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරි.. හරි.. දැන් කියපං මොකක්ද කියන්න තියෙන්නෙ කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේකයි.. මං උඹෙන් රත්නෙ අයියගෙ නම්බර් එක ඉල්ල ගත්තට පස්සෙ මිනිහට කෝල් කරා.. ඌ හොයාගෙන තියෙනවා අශේනගෙ ගැන්සිය යන එන තැන්.. ඒ ගැන්සිය හැමදාම හවස හය හත අතරෙ ටවුන් එකේ ලයන් ක්ලබ් එකට එනවලු.. ඒත් අශේනයා හැමදාම සෙට් වෙන්නෙ නෑලු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලන රත්නෙගෙන් දැනගත් තොරතුරු චේතිය හමුවේ දිග හැරියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් අපි අශේන් ඉන්න දවසක උන් ටිකට ගේම දෙමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය ගත් කටටම කීවේය.. කලනද හිස ඉහල පහල වැනුවේ එය අනුමත කරන නියාවෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක තමයි මමත් හිතුවෙ.. අපි බොරුවක් කරලා උන් ටිකව කොහෙට හරි ගෙන්නමු.. ඊට පස්සෙ බැරියෑ රංගයගෙ වාඩුව ගන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව් මචං.. මට අපේ නතාලි අක්කා විශ්ව අයියගෙ නම්බර් එක දුන්නා ඕන උනොත් උදව්වක් ගන්න කියලා.. ඕනම උනොත් අපි මිනිහවත් සෙට් කරගමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය එය කීවේ සිතේ දහසකුත් දේ සැලසුම් කරමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මිනිහා කැම්පස් කිව්වා නේද..? නියමයි.. කොහොමටත් චේති දැන් රංගයත් නැති නිසා උඹටයි මටයි විතරක් මේ ගේම දෙන්න අමාරුයි.. අපිට විශ්ව අයියගෙත් උදව් ඕන වෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි මෙහෙම කරමු.. අශේනයා පණිවිඩයක් එව්ව විදියට උන් ටිකව ක්ලබ් එකෙන් එළියට ගමු.. ඒත්.. උන්ට වාහනයක් තියෙනවද දන්නෙ නෑ නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කීමට ගිය දේ ගිලගත් චේතිය හරස් ප්රශ්නයක් නැගුවේ හොද හැටි සැලසුම් නොකර යමක් කීමෙන් තමන් අමාරුවේ වැටෙන බව දැන උන් නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උන් තුන්දෙනා එන්නෙ බයික් දෙකකින්ලු.. දවස් ගානක් උන් හන්දිය පැත්තෙ කැරකිලා කලර්ස් වගයක් දාලා තියෙනවා.. අනික උන් මේ කුරුණෑගල පැත්තෙ නෙමෙයිලු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අශේනයා යන්නෙත් උන් එක්කමද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අශේන් ආවෙත් එන්නෙ ටිකක් පරක්කු වෙලාලු.. මොකද කරන්නෙ.. අපි අද හෙටම ගේමට බහිමුද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ෆිට් තමා.. මං විශ්ව අයියටත් කෝල් කරලා බලලා පුළුවන්නම් මිනිහවත් සෙට් කරගෙනම උඹලගෙ ගෙවල් පැත්තෙ එන්නම්.. උඹ පුළුවන්නම් රත්නෙ අයියව ගෙන්න ගන්න බලපං.. හැබැයි මචං.. දැන්ම මේක රංගයගෙ කණට යවන්න එපා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දැඩි විශ්වාසයකින් මිතුරාට පහක් දැමූ චේතිය කීවේ ඇසක්ද ඉගි කරමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔවුන් සැලසුම් කරගත්තා සේම විශ්ව අයියාවත් මෙම වැඩේට හවුල් කරගැනීමට චේතිය ඔහුට දුරකථන ඇමතුමක් දුන්නේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"රායිට් මල්ලි.. මට නතාලි මුළු ස්ටෝරියම කිව්වා.. මට කොහෙටද එන්න ඕන කියන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අයියට අද හවසට වැඩක් තියෙනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වැඩක් තිබුනත් නැතත් මස්සිනා වෙනුවෙන් ඒක කැන්සල් කරන එක මහ දෙයක් නෙමෙයිනෙ.. මල්ලි මට තැනයි වෙලාවයි කියන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහු නතාලි අක්කාටම ගැලපෙන අයෙක් යැයි එම කතාවෙන් චේතියට වැටහුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හතරට විතර අපේ ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එක ළගට එන්න පුළුවන්ද අයියෙ..? මං ඒ වෙලාවට ඇවිත් ඉන්නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඕකේ.. මං ඇවිත් ඔයාට රින්ග් කට් එකක් දෙන්නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහුගේ ඇමතුමෙන් පසුව චේතිය කාලය ගෙවා දැමුවේ ඉතාමත් අසීරුවෙනි.. සවස හතර වන තුරු පමා නොවූ ඔහු අවසානයේ තරමක් වේලාසන නිවසින් පිට වුණේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහු බස් නැවතුමට පැමිණ පැය කාලක් පමණ ගතවද්දී විශ්ව පැමිණ සිටියේය.. මීට පෙර දින දෙකක් පමණ නුවරදී නතාලි අක්කා සමග මුණගැසී ඇති බැවින් චේතියට ඔහුව හදුනා ගැනීමට අපහසු වූයේ නැත.. මොහොතක් සුහද කතා බහක නිරත වූ පසු චේතිය විශ්වට සිද්ධිය නැවත මුල සිට විස්තර කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නගින්න මල්ලි.. අපි ඉතුරු ටික ගිහින් කතා කරමු.. අපි කොහෙටද යන්න ඕන..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහු පැමිණි මෝටර් බයිසිකලයට චේතිය නංවා ගත්තේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මේ ළගට අයියෙ.. මං පාර පෙන්නන්නම්.. යමුකො.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නගරයේ සිට කලනලාගේ නිවසට වූ දුර බයිසිකලයෙන් ගෙවා දැමීමට විනාඩි දහයක්වත් ගත වූයේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"යමු අයියෙ.. මේ මගේ යාළුවෙක්ගෙ ගෙයක්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මේ ගුටි කාපු යාළුවගෙ ගේ නෙමෙයි නේද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]විශ්ව ඇසුවේ සිනාසෙමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෑ.. නෑ.. ගුටි කෑවෙ වෙන කෙනෙක්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔවුන් බයිසිකලයෙන් බසින විටම කලන විත් ඔවුන් පිළිගත්තේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මේ තමයි අයියෙ මගේ යාළුවා කලන.. මචං මේ විශ්ව අයියා.. දන්නවනේ.." [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අපෝ හොදට දන්නවා.. මේ අර නතාලි අක්කගෙ ඇම කාපු අයියා නේද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හරියට හරි මල්ලි.. දැන් ඒ ඇම ගලවගන්න බැරුව ඉන්නෙ.. උඹලා නං ඔය කෙල්ලන්ගෙ ඇම කන්න එපා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ටික වෙලාවක් යනතුරු සුහදව කතාබහක නිරත ඔවුන් තේ පානයෙන් පසුව ප්ලාස්ටික් පුටු තුනක් රැගෙන මිදුගේ අඹ ගස යටට ගියහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අයියා අපේ මේ විස්තරේ දන්නවා ඇතිනේ.. අපි දැන් කොහොමද මේක ඉවරයක් කරන්නෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]කෙතරම් සුහද ලෙස කතා කලද විශ්ව වැඩිහිටියෙකු නිසා කලන මුල් තැන දුන්නේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මල්ලිලා කැමතිනං මට පුළුවන් ඔයාලා දෙන්නා මැදිහත් කරගන්නෙ නැතුව මේක ඉවරයක් කරලා දාන්න.. ඔයාලා මොකද කියන්නෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එහෙම හරියන්නෑ අයියා.. උන් අපේ යාළුවට කරපු දේට මට මගේ අතින්ම උන්ට රිටන් එක දෙන්න ඕන.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතිය කීවේ ඉක්මනින්ය.. කොහොමටත් රංගගේ තුවාල සිහිවන වාරයක් වාරයක් පාසා ඔහුගේ පපුව වෙව්ලුම් කෑවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"උන් ඔයාලා තුන්දෙනාගෙම අතපය කඩන්න ලෑස්ති උනාලු නේද අශේන්ගෙ උපන්දිනේ දවසෙ.. හරි.. අපි එහෙනං මෙහෙම කරමු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]විශ්ව තම පුටුව මිතුරන් දෙදෙනා ළගට ඇදගන්නා ගමන් හඩ බාල කර කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අපි හෙට රෑට ගේමට බහිමු.. අපේ කැම්පස් එකේ කොල්ලො සෙට් එකකුත් මං අරන් එන්නම්.. ඔයාලා කියපු විදියට අශේන් එක එන ෂුවර් නෑනෙ.. අපි ඒ නිසා දෙවිදියටම ලෑස්ති වෙමු.. උන් හය හතර අතරෙ ක්ලබ් එකට එනවනං අශේන් ආවත් එනවා ඇත්තෙ ඊට පහුවෙලානෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එය අනුමත කරන්නට මෙන් කලන හිස සැලුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom