Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගල් කන්ද වලව්ව ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සතියේ දින කිහිපයක් එක දිගට පාසල් හා අමතර පංති ගිය චේතිය නිවාඩු ලද එම සෙනසුරාදාව යොදා ගත්තේ ගල් කන්ද වලව්වට ගොස් හේතුහාමි මුණ ගැසීමටය.. ඇතුගල හාමු හා අශේන් වලව්වේ නොමැති බව සැක හැර දැනගත් ඔහු එදින වලව්ව බලා පිටත් වූයේ මවටද පූර්ව දැනුම් දීමෙන් අනතුරුවය..

වෙනදා මෙන් බොරු කොණ්ඩ, උපන් ලප, ඇස් කණ්නාඩි වලින් තොරව සැබෑ ස්වරූපයෙන් පෙනී සිටීමට හැකි වූ නිසා ඔහුගේ සිතට යම් සැහැල්ලුවක් දැනෙමින් තිබුණි.. රංගලා සමග ගිය ලෙස වලව්වේ ඉදිරිපසින් නොගොස් ඔවු වලව්වේ වත්ත හරහා වැටී තිබූ අඩිපාර දිගේ පා එසවිය..

"කාවද ළමයො හොයන්නෙ..?"

පොල් වත්ත හරහා පැමිණි හේතුහාමිව ළගට එන තෙක්ම නුදුටු චේතිය තිගැස්සිණි.. ඔහු මොහොතක් හේතුහාමි දෙස බලා උන්නේ ඔහුට තමාව හදුනාගැනීමට ඉඩ ප්රස්ථාව සලසා දීමට වුවද හේතුහාමිට චේතිය හදුනාගැනීමට හැකි වූයේ නැත..

"මාමට මාව අදුරන්න බැරිද..?"

"මේ දරුවා.."

"මං ගුණවතීගෙ පුතා.."

"හප්පේ.. මට නිච්චි නැතිඋන තරමක්.. දැන් යස ඉලංදාරියෙක් නොවැ.."

හේතුහාමි ඔහුව සුහදව පිළිගනිමින් වලව්ව කරා රැගෙන ගියේය..

"උඹලගෙ අම්මා අද තාම මේ පැත්තෙ ආවෙ නෑ.."

"අම්මා දවල් වෙලා එයි මාමෙ.. මං මේ ආවෙ මාමව හම්බවෙන්න කියලා.."

වසර ගණනාවකට මෙම භූමියට පා නොතැබූ මොහු හදිසියේ පැමිණිම ගැන හේතුහාමිගේ සිතේ කුතුහලයක් ඉපදුණි..

"මේක නිකමට ආපු ගමනක් වෙන්න නං බෑ.. ළමාතැනීගෙ මරණෙන් පස්සෙ උඹ මේ පැත්තෙ නාවේ ඇයි පුතේ..?"

"ළමාතැනි නැතුව මට එහෙ එන්න හිතුනෙ නෑ මාමෙ.. අනික ලොකු හාමුයි අශේන් බේබියි උනත් එක විදියක්නෙ.."

චේතියගේ කතාවට මදක් සිනාසුන හේතුහාමි ඔහුව වලව්ව තුළට රැගෙන ගොස් පුටුවක හිදුවා තමාද ඒ අසලින් වාඩි ගත්තේය..

"උඹත් උඹලගෙ අප්පොච්චා වගේම මුරණ්ඩුයි.. උන්දෑ හාමු මහත්තයා එක්ක ඉන්න බෑ කියලා කාලයක් මේ ගම් පලාතත් දාලා ගියා නොවැ.."

හේතුහාමි සිය සමීපතම සගයා වූ ධර්මතිලක ගැන කතා කලේ සැබෑම ලෙංගතුකමිනි.. නමුත් ඒ පිළිබද දිගින් දිගටම කතා කිරීමට චේතිය මනාප වූයේ නැත.. ඔහුට අවැසි වූයේ ළමාතැනී මිය ගිය ආකාරය හා වීරවර්ධන යන තැනැත්තා ගැන දැනගැනීමට පමණි.. නමුත් එකවර කාරණය හෙළි කළ නොහැකි නිසා ඔහු මොහොතක් නිහඩව උන්නේය..

"මොකක්ද දරුවො ඔය හැටි කල්පනා කොරන්ඩ කාරණේ..? බය වෙන්න කාරි නෑ.. මං විතරයි දැන් වලව්වෙ ඉන්නෙ.. කියහං.."

"මේකයි හේතු හාමි මාමේ.. මට දැනගන්න ඕනෙ ළමාතැනී නැතිවුණේ කොහොමද කියලා.."

චේතිය ඉද්ද ගැසුවාක් මෙන් ඇසූ පැනයට හේතුහාමිගේ දෑස් විසල් විණි..

"ඒ ඇත්ති ගැන මොකටද උඹ හොයන්නෙ..? අනික පුතේ.. ළමාතැනී නැති උනේ උඹේ ඇස් පනාපිටමනෙ.."

"ඒක හරි මාමෙ.. ඒත් මං අහන්නෙ ළමාතැනීගෙ මරණෙට හේතුව.. ඒක ළමාතැනීගෙ අසනීපෙ නිසා උන දෙයක් නෙමෙයිනෙ.."

චේතිය විමසුවේ පෙර දිනක පන්සලේදී නැගණිය කී කතාවකි.. ඈ කීවේ මරණයට හේතුව ඇතුගල හාමු තමාට පහර දීම බවයි.. ඉතිං.. එවැන්නක් සිදු වූවා නම් වලව්ව තුළම උන් හේතුහාමි එය නොදැන ඉන්නට කාරණාවක් නැත..

එසේ චේතිය තමාගේ අන්තයෙන් මේ පිළිබදව සිතද්දී හේතුහාමි සිතින් අතීතය කරා ගමන් කරන්නට විය.. ඔහුට ළමාතැනී මිය ගිය දිනට පෙරදා රාත්රියේ ඇති වූ කලබගෑනිය යළිදු සිහියට නැගුණි.. තමා බඩ වියත රැකගෙන ජිවත්වෙන වලව්ව පාවා දීමට බැරිකමින් මෙන්ම තම දුකට සැපට ළග උන් සමීපතමයාගේ පුතුට බොරුවක් කීමට බැරිකමින් හේතුහාමි දෙලොවක් අතර තනි විය..

"හේතුහාමි මාමා ඔය තරමට කල්පනා කරන්නෙ ඒකෙ මොකක් හරි රහසක් තියෙන නිසානෙ.."

ඔහු කතාව කියනට හේතුහාමිව දිරිමත් කළේ මෙම කාරණය හරි හැටි දන්නා එකම පුද්ගලයා ඔහු පමණක් වූ බැවිණි..

"ඒ ඇත්ති නැති උන දාට කලින් දා රාත්තිරියෙ අපේ ලොකු හාමු බීගෙන ඇවිත් ළමාතැනී එක්ක රණ්ඩුවක් ඇල්ලුවා නං මට මතකයි පුතේ.."

"ඒ මොකටද..?"

"ඒ මේ ඉඩම් පලහිලව්වකට කොහෙද.."

ඔහු කීවේ මුසාවක් නොවේ.. දෙන්නා දෙමහල්ලන් රණ්ඩු වූ බැසෑ කරණය එය නොවුවද එය හේතුහාමි දැන උන්නේ නැත.. ඔහු දන්නේ උස්ව නැගුණු දෙසබ් වලින් තම කණට වැටුණු කොටස පමණය.. ඒ කතාබහේදී ගුණවතී, ධර්මතිලක, අශේන්, ඉඩම් වැනි වදන් කීපය කිහිපවරක්ම ඇසුනද ඒවා නිරවුල් නොවූ නිසා හේතුහාමි එය චේතියට කීවේ නැත.. මොහු තරුණ කමට ඇතුගල හාමු සමග රණ්ඩුවකට පැටලුනෝතින් එය තමාටද පාපයක් වනු ඇත..

"ඒකෙන් කමක් නෑ.. හාමු මහත්තයා ළමාතැනීට ගැහුවද..?"

මේවා චේතිය දන්නේ කෙසේදැයි මෙන් පුදුමයෙන් ඔහු දෙස බැලූ හේතුහාමි අවසානයේ එය අනුමත කිරීමට මෙන් හිස සැලුවේය.. සැබැවින්ම ඔහු ඕනවටත් වඩා විවෘත වූවා නොව.. කිසියක් අදෘශ්යමාන බලවේගයකින් ඔහු සියල්ල හෙලි කළා වැනිය..

"ඒ ඇත්ති මර ලතෝනි දෙන සද්දෙට මමයි මැද්දට පැනලා බේර ගත්තෙ.. හාමු මහත්තයා අර දහජරාව කටේ ගාගෙන මත් වෙලා හිටියෙ.."

ඇතුලග හාමු එලෙස ඇදේ උන් ළමාතැනීට යකඩ බටයකින් පහර දුන් අයුරු යළිත් සිහිපත් වද්දී හේතුහාමිගේ ගතේ හිරිගඩු පිපුණි..

"ඒකෙන් නේද ළමාතැනී නැතිවුණේ..?"

ඔහු රහස් පොලීසියෙන් විලස ප්රශ්න කරද්දී අසරණ වියපත් මිනිසා මදක් තැතිගත්තේය..

"එහෙමම කියන්න බෑ පුතේ.. ළමාතැනී ඒ කාලෙ කොහොමටත් දුර්වල වෙලානේ හිටියෙ.."

ඔහු පිළිතුරු දුන්නේ බයාදු ලෙසිනි.. නමුත් ඔහු ඇතුගල හාමුව සාධාරණීකරණය කිරීමට පිළිතුරු දුන්නද චේතියට ඊට වඩා තම නැගණියගේ කතාව විශ්වාසවන්ත විය.. ළමාතැනීගේ මරණයට හේතුව ඇතුගල හාමුම බව ඔහු මේ වන විට තදින් විශ්වාස කළේය..

"ළමාතැනි කළින් අසනීප උනේ ඇයි..? මං අහන්නෙ ඔය ඇදට වැටෙන්න තරම් ඔත්පල උනේ..?"

මිය යන විටද ලාබාල වියේ පසු වූ රූමත් ඇය අසනීප වූයේ ඇයි ද යන ගැටළුව චේතියගේ සිතේ කුඩා කාලයේ පටන්ම පැවතුණි..

"ඒකත් උනේ හාමු මහත්තයා නිසාමයි දරුවො.. ළමාතැනී කාමරේ මාරු කරලා පහළට ආ දා ඉදලම ගුටි බැට ඉවරයක් නෑ.. අම්මා තාත්තත් මේ රටේ නැතිව තනිවෙලා හිටිය ඒ ඇත්ති අන්තිම කාලෙ නරා දුක් වින්දෙ.."

"ඒ කිව්වෙ මාමෙ..?"

"දවසක් ඔය ගෑණු හුටපටේකට රණ්ඩු වෙලා ළමාතැනීට හොදටෝට කෑගැහුවා.. ඒ ඇත්ති කිව්වා නුවර ගිහින් ඇතුගල හාමුගෙ මහ උන්දැලට මේ ගැන කියනව කියලා.. එදා ඇතුගල හාමු දොර පොල්ලකින් ඒ ඇත්තිට ගහපු පාර තමයි කොදු ඇට පෙල ඔය විදියට බිදිලා තියෙන්නෙ.."

මෙතරම් වසර ගණනාවක් පැවති රහසක් තමා හෙළි කළේ මන්දැයි හේතුහාමිටම වටහා ගත නොහැකි වුවද ඔහුට චේතියගේ තේජස් බව ඉදිරියේ බොරුවක් කීමට දිව නැමුණේ නැත..

"බලං යනකොට හාමු මහත්තය කියන්නෙ මිනීමරුවෙක්නෙ.. ගෙදර රණ්ඩුවකට ඔය විදියට ගහන්න ඒ මනුස්සයා මහා දරුණු කෙනෙක් වෙන්න එපැයි.."

"රණ්ඩුවකට කියන්නෙ ළමයො.. ඔය ඇලිසා ඉන්නවා නේද.. උන්දැ තමයි ඒ කාලෙ උඹලගෙ අම්මා එන්නෙ නැති දාට වලව්වෙ ඉවුම් පිහුම් කලේ.. කොහොමින් කොහොම හරි ඒකි වලව්වට එන එක නතර කලේ බඩට දරුවෙකුත් ආවට පස්සෙයි.."

ඒ කතාවට චේතිය මහත් සේ තැති ගත්තේය.. ඒ දුටු හේතු හාමි චේතියගේ කණට ලංව මුමුණන්නට විය..

"ඇලිසගෙ ඔය බාල කෙලී අපේ හාමු මහත්තයගෙ කියල කටකතාවක් තියෙනවා.. උඹලගෙ අම්මත් ඕවා දන්නව මයෙ හිතේ.."

ඇතුගල හාමු සල්ලාලයෙකු යැයි දැන උන්නද ගමේ ගෑනුන්ව මෙතරම් අමාරුවෙ දැමූ වසලයෙකු බව චේතිය මේ වනතුරු දැන උන්නේ නැත.. ඔහු තම මවට කලා යැයි කියූ හානිය සිහිවී චේතියගේ සිතේ නැවත තරහක් ඉපදුනි..

"මාමා දන්නවද වීරවර්ධන කියලා කෙනෙක් ගැන..?"

තමාට නැගෙන තරහව හේතු කොටගෙන ඇතුගල හාමු පැමිණියෝතින් ප්රශ්නයක් වේයැයි හැගුණු චේතිය ඉක්මනින් පිටව යාමට තීරණය කළේය..

"වීරවර්ධන කීවේ..?"

චේතියගේ මුහුණ දෙස කුතුහලයෙන් බැලූ හේතු හාමි මදක් කල්පනා කළේය..

"නෑ මට මතකයි ඒ කාලෙ ළමාතැනී මං එක්ක එහෙම නමක් තියෙන කෙනෙක් ගැන කියලා තියෙනව.. මට එයාව හොයාගන්න ඕනෙ.."

තම නැගණිය වසන් කල චේතිය තමාගේ සිහියේ තිබූ කාරණයක් සේ හැගවිය..

"මට හරියටම නිච්චි නෑ පුතේ.. ඒත් මතක විදියට ඔය නම තියෙන හිතවතෙක් අපේ මුහන්දිරම් හාමුදුරුවන්ට නං උන්නා.."

හේතුහාමි නිවැරදි මගට පිවිසි හෙයින් චේතියගේ සිතට සතුටක් දැණුනද ඔහු එය එළිපිට ඇගවූයේ නැත..

"ළමාතැනී කියපු විදියට නං මිස්ටර් වීරවර්ධන එයාලගෙ පවුලෙ හිතවතෙක් තමයි.."

"එහෙනං ඒ මහත්තයා වෙන්ටැති.. දන්න තරමින් උන්දෑ නීතීඥයෙක්.."

"එයා මේ පැත්තෙ කෙනෙක්ද..?"

"ගම් පළාත නම් මෙහෙ තමයි.. ඒත් රස්සාවල් කලේ කොළඹ රටේ.. ඉස්සර මුහන්දරම් හාමුදුරුවො ඉන්න කාලෙ නං නිතර මෙහෙ ආවා ගියා.."

[QUOTE="crazybuddy, post: 12712589, member: 326070"] [SIZE=4][IMG]http://2.bp.blogspot.com/-llnV_dJo_KE/T24BIrVyNxI/AAAAAAAABlU/2I-0QyiPgS0/s1600/18.png[/IMG] [B][COLOR=#783f04]සතියේ දින කිහිපයක් එක දිගට පාසල් හා අමතර පංති ගිය චේතිය නිවාඩු ලද එම සෙනසුරාදාව යොදා ගත්තේ ගල් කන්ද වලව්වට ගොස් හේතුහාමි මුණ ගැසීමටය.. ඇතුගල හාමු හා අශේන් වලව්වේ නොමැති බව සැක හැර දැනගත් ඔහු එදින වලව්ව බලා පිටත් වූයේ මවටද පූර්ව දැනුම් දීමෙන් අනතුරුවය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වෙනදා මෙන් බොරු කොණ්ඩ, උපන් ලප, ඇස් කණ්නාඩි වලින් තොරව සැබෑ ස්වරූපයෙන් පෙනී සිටීමට හැකි වූ නිසා ඔහුගේ සිතට යම් සැහැල්ලුවක් දැනෙමින් තිබුණි.. රංගලා සමග ගිය ලෙස වලව්වේ ඉදිරිපසින් නොගොස් ඔවු වලව්වේ වත්ත හරහා වැටී තිබූ අඩිපාර දිගේ පා එසවිය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කාවද ළමයො හොයන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පොල් වත්ත හරහා පැමිණි හේතුහාමිව ළගට එන තෙක්ම නුදුටු චේතිය තිගැස්සිණි.. ඔහු මොහොතක් හේතුහාමි දෙස බලා උන්නේ ඔහුට තමාව හදුනාගැනීමට ඉඩ ප්රස්ථාව සලසා දීමට වුවද හේතුහාමිට චේතිය හදුනාගැනීමට හැකි වූයේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මාමට මාව අදුරන්න බැරිද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේ දරුවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං ගුණවතීගෙ පුතා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හප්පේ.. මට නිච්චි නැතිඋන තරමක්.. දැන් යස ඉලංදාරියෙක් නොවැ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හේතුහාමි ඔහුව සුහදව පිළිගනිමින් වලව්ව කරා රැගෙන ගියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹලගෙ අම්මා අද තාම මේ පැත්තෙ ආවෙ නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අම්මා දවල් වෙලා එයි මාමෙ.. මං මේ ආවෙ මාමව හම්බවෙන්න කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වසර ගණනාවකට මෙම භූමියට පා නොතැබූ මොහු හදිසියේ පැමිණිම ගැන හේතුහාමිගේ සිතේ කුතුහලයක් ඉපදුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේක නිකමට ආපු ගමනක් වෙන්න නං බෑ.. ළමාතැනීගෙ මරණෙන් පස්සෙ උඹ මේ පැත්තෙ නාවේ ඇයි පුතේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ළමාතැනි නැතුව මට එහෙ එන්න හිතුනෙ නෑ මාමෙ.. අනික ලොකු හාමුයි අශේන් බේබියි උනත් එක විදියක්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතියගේ කතාවට මදක් සිනාසුන හේතුහාමි ඔහුව වලව්ව තුළට රැගෙන ගොස් පුටුවක හිදුවා තමාද ඒ අසලින් වාඩි ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹත් උඹලගෙ අප්පොච්චා වගේම මුරණ්ඩුයි.. උන්දෑ හාමු මහත්තයා එක්ක ඉන්න බෑ කියලා කාලයක් මේ ගම් පලාතත් දාලා ගියා නොවැ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හේතුහාමි සිය සමීපතම සගයා වූ ධර්මතිලක ගැන කතා කලේ සැබෑම ලෙංගතුකමිනි.. නමුත් ඒ පිළිබද දිගින් දිගටම කතා කිරීමට චේතිය මනාප වූයේ නැත.. ඔහුට අවැසි වූයේ ළමාතැනී මිය ගිය ආකාරය හා වීරවර්ධන යන තැනැත්තා ගැන දැනගැනීමට පමණි.. නමුත් එකවර කාරණය හෙළි කළ නොහැකි නිසා ඔහු මොහොතක් නිහඩව උන්නේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකක්ද දරුවො ඔය හැටි කල්පනා කොරන්ඩ කාරණේ..? බය වෙන්න කාරි නෑ.. මං විතරයි දැන් වලව්වෙ ඉන්නෙ.. කියහං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේකයි හේතු හාමි මාමේ.. මට දැනගන්න ඕනෙ ළමාතැනී නැතිවුණේ කොහොමද කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය ඉද්ද ගැසුවාක් මෙන් ඇසූ පැනයට හේතුහාමිගේ දෑස් විසල් විණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ ඇත්ති ගැන මොකටද උඹ හොයන්නෙ..? අනික පුතේ.. ළමාතැනී නැති උනේ උඹේ ඇස් පනාපිටමනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක හරි මාමෙ.. ඒත් මං අහන්නෙ ළමාතැනීගෙ මරණෙට හේතුව.. ඒක ළමාතැනීගෙ අසනීපෙ නිසා උන දෙයක් නෙමෙයිනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය විමසුවේ පෙර දිනක පන්සලේදී නැගණිය කී කතාවකි.. ඈ කීවේ මරණයට හේතුව ඇතුගල හාමු තමාට පහර දීම බවයි.. ඉතිං.. එවැන්නක් සිදු වූවා නම් වලව්ව තුළම උන් හේතුහාමි එය නොදැන ඉන්නට කාරණාවක් නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එසේ චේතිය තමාගේ අන්තයෙන් මේ පිළිබදව සිතද්දී හේතුහාමි සිතින් අතීතය කරා ගමන් කරන්නට විය.. ඔහුට ළමාතැනී මිය ගිය දිනට පෙරදා රාත්රියේ ඇති වූ කලබගෑනිය යළිදු සිහියට නැගුණි.. තමා බඩ වියත රැකගෙන ජිවත්වෙන වලව්ව පාවා දීමට බැරිකමින් මෙන්ම තම දුකට සැපට ළග උන් සමීපතමයාගේ පුතුට බොරුවක් කීමට බැරිකමින් හේතුහාමි දෙලොවක් අතර තනි විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හේතුහාමි මාමා ඔය තරමට කල්පනා කරන්නෙ ඒකෙ මොකක් හරි රහසක් තියෙන නිසානෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහු කතාව කියනට හේතුහාමිව දිරිමත් කළේ මෙම කාරණය හරි හැටි දන්නා එකම පුද්ගලයා ඔහු පමණක් වූ බැවිණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ ඇත්ති නැති උන දාට කලින් දා රාත්තිරියෙ අපේ ලොකු හාමු බීගෙන ඇවිත් ළමාතැනී එක්ක රණ්ඩුවක් ඇල්ලුවා නං මට මතකයි පුතේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ මොකටද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ මේ ඉඩම් පලහිලව්වකට කොහෙද.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහු කීවේ මුසාවක් නොවේ.. දෙන්නා දෙමහල්ලන් රණ්ඩු වූ බැසෑ කරණය එය නොවුවද එය හේතුහාමි දැන උන්නේ නැත.. ඔහු දන්නේ උස්ව නැගුණු දෙසබ් වලින් තම කණට වැටුණු කොටස පමණය.. ඒ කතාබහේදී ගුණවතී, ධර්මතිලක, අශේන්, ඉඩම් වැනි වදන් කීපය කිහිපවරක්ම ඇසුනද ඒවා නිරවුල් නොවූ නිසා හේතුහාමි එය චේතියට කීවේ නැත.. මොහු තරුණ කමට ඇතුගල හාමු සමග රණ්ඩුවකට පැටලුනෝතින් එය තමාටද පාපයක් වනු ඇත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒකෙන් කමක් නෑ.. හාමු මහත්තයා ළමාතැනීට ගැහුවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේවා චේතිය දන්නේ කෙසේදැයි මෙන් පුදුමයෙන් ඔහු දෙස බැලූ හේතුහාමි අවසානයේ එය අනුමත කිරීමට මෙන් හිස සැලුවේය.. සැබැවින්ම ඔහු ඕනවටත් වඩා විවෘත වූවා නොව.. කිසියක් අදෘශ්යමාන බලවේගයකින් ඔහු සියල්ල හෙලි කළා වැනිය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ ඇත්ති මර ලතෝනි දෙන සද්දෙට මමයි මැද්දට පැනලා බේර ගත්තෙ.. හාමු මහත්තයා අර දහජරාව කටේ ගාගෙන මත් වෙලා හිටියෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇතුලග හාමු එලෙස ඇදේ උන් ළමාතැනීට යකඩ බටයකින් පහර දුන් අයුරු යළිත් සිහිපත් වද්දී හේතුහාමිගේ ගතේ හිරිගඩු පිපුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒකෙන් නේද ළමාතැනී නැතිවුණේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහු රහස් පොලීසියෙන් විලස ප්රශ්න කරද්දී අසරණ වියපත් මිනිසා මදක් තැතිගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙමම කියන්න බෑ පුතේ.. ළමාතැනී ඒ කාලෙ කොහොමටත් දුර්වල වෙලානේ හිටියෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහු පිළිතුරු දුන්නේ බයාදු ලෙසිනි.. නමුත් ඔහු ඇතුගල හාමුව සාධාරණීකරණය කිරීමට පිළිතුරු දුන්නද චේතියට ඊට වඩා තම නැගණියගේ කතාව විශ්වාසවන්ත විය.. ළමාතැනීගේ මරණයට හේතුව ඇතුගල හාමුම බව ඔහු මේ වන විට තදින් විශ්වාස කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ළමාතැනි කළින් අසනීප උනේ ඇයි..? මං අහන්නෙ ඔය ඇදට වැටෙන්න තරම් ඔත්පල උනේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මිය යන විටද ලාබාල වියේ පසු වූ රූමත් ඇය අසනීප වූයේ ඇයි ද යන ගැටළුව චේතියගේ සිතේ කුඩා කාලයේ පටන්ම පැවතුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒකත් උනේ හාමු මහත්තයා නිසාමයි දරුවො.. ළමාතැනී කාමරේ මාරු කරලා පහළට ආ දා ඉදලම ගුටි බැට ඉවරයක් නෑ.. අම්මා තාත්තත් මේ රටේ නැතිව තනිවෙලා හිටිය ඒ ඇත්ති අන්තිම කාලෙ නරා දුක් වින්දෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ කිව්වෙ මාමෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දවසක් ඔය ගෑණු හුටපටේකට රණ්ඩු වෙලා ළමාතැනීට හොදටෝට කෑගැහුවා.. ඒ ඇත්ති කිව්වා නුවර ගිහින් ඇතුගල හාමුගෙ මහ උන්දැලට මේ ගැන කියනව කියලා.. එදා ඇතුගල හාමු දොර පොල්ලකින් ඒ ඇත්තිට ගහපු පාර තමයි කොදු ඇට පෙල ඔය විදියට බිදිලා තියෙන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මෙතරම් වසර ගණනාවක් පැවති රහසක් තමා හෙළි කළේ මන්දැයි හේතුහාමිටම වටහා ගත නොහැකි වුවද ඔහුට චේතියගේ තේජස් බව ඉදිරියේ බොරුවක් කීමට දිව නැමුණේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බලං යනකොට හාමු මහත්තය කියන්නෙ මිනීමරුවෙක්නෙ.. ගෙදර රණ්ඩුවකට ඔය විදියට ගහන්න ඒ මනුස්සයා මහා දරුණු කෙනෙක් වෙන්න එපැයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"රණ්ඩුවකට කියන්නෙ ළමයො.. ඔය ඇලිසා ඉන්නවා නේද.. උන්දැ තමයි ඒ කාලෙ උඹලගෙ අම්මා එන්නෙ නැති දාට වලව්වෙ ඉවුම් පිහුම් කලේ.. කොහොමින් කොහොම හරි ඒකි වලව්වට එන එක නතර කලේ බඩට දරුවෙකුත් ආවට පස්සෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ කතාවට චේතිය මහත් සේ තැති ගත්තේය.. ඒ දුටු හේතු හාමි චේතියගේ කණට ලංව මුමුණන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇලිසගෙ ඔය බාල කෙලී අපේ හාමු මහත්තයගෙ කියල කටකතාවක් තියෙනවා.. උඹලගෙ අම්මත් ඕවා දන්නව මයෙ හිතේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇතුගල හාමු සල්ලාලයෙකු යැයි දැන උන්නද ගමේ ගෑනුන්ව මෙතරම් අමාරුවෙ දැමූ වසලයෙකු බව චේතිය මේ වනතුරු දැන උන්නේ නැත.. ඔහු තම මවට කලා යැයි කියූ හානිය සිහිවී චේතියගේ සිතේ නැවත තරහක් ඉපදුනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මාමා දන්නවද වීරවර්ධන කියලා කෙනෙක් ගැන..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තමාට නැගෙන තරහව හේතු කොටගෙන ඇතුගල හාමු පැමිණියෝතින් ප්රශ්නයක් වේයැයි හැගුණු චේතිය ඉක්මනින් පිටව යාමට තීරණය කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වීරවර්ධන කීවේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතියගේ මුහුණ දෙස කුතුහලයෙන් බැලූ හේතු හාමි මදක් කල්පනා කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ මට මතකයි ඒ කාලෙ ළමාතැනී මං එක්ක එහෙම නමක් තියෙන කෙනෙක් ගැන කියලා තියෙනව.. මට එයාව හොයාගන්න ඕනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තම නැගණිය වසන් කල චේතිය තමාගේ සිහියේ තිබූ කාරණයක් සේ හැගවිය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට හරියටම නිච්චි නෑ පුතේ.. ඒත් මතක විදියට ඔය නම තියෙන හිතවතෙක් අපේ මුහන්දිරම් හාමුදුරුවන්ට නං උන්නා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හේතුහාමි නිවැරදි මගට පිවිසි හෙයින් චේතියගේ සිතට සතුටක් දැණුනද ඔහු එය එළිපිට ඇගවූයේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ළමාතැනී කියපු විදියට නං මිස්ටර් වීරවර්ධන එයාලගෙ පවුලෙ හිතවතෙක් තමයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනං ඒ මහත්තයා වෙන්ටැති.. දන්න තරමින් උන්දෑ නීතීඥයෙක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එයා මේ පැත්තෙ කෙනෙක්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ගම් පළාත නම් මෙහෙ තමයි.. ඒත් රස්සාවල් කලේ කොළඹ රටේ.. ඉස්සර මුහන්දරම් හාමුදුරුවො ඉන්න කාලෙ නං නිතර මෙහෙ ආවා ගියා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom