Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගල් කන්ද වලව්ව ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චේතිය මොහොතක් කල්පනාවට වැටිණි.. ඔහු නීතීඥයෙකු නම්.. නැගණිය නිතර කී අර ලියුම කිසියක් නෛනික වටිනාකමකින් යුතු වූවක් විය යුතුය.. එනිසා ඔහුට කිසියක් සතුටුදායක කුතුහලයක් දැනෙන්නට විය..

"අනේ හේතුහාමි මාමෙ.. පුළුවන්නම් මට මිස්ටර් වීරවර්ධනගෙ ටෙලිෆෝන් නම්බර් එක හරි ඇඩ්රස් එක හරි හොයලා දෙන්න.. ලොකු උදව්වක්.."

ඔහුගේ ඉල්ලීමට හේතුහාමිද මද වේලාවක් කල්පනා කරන්නට වූ අතර අවසානයේ ඔහු ඉද උන් පුටුවෙන් නැගිට ගත්තේය..

"හරියටම කියන්න නං බෑ දරුවො.. ඒත් ඒක හොයලා දෙන එකෙන් මැරුනු ළමාතැනීමට සෙතක් වෙනවා නං මං උදව් කරන්නං.."

හේතුහාමි එය කීවේ ඉණ පටියේ ගසා තිබූ යතුරු කැරැල්ල සියතට ගනිමිනි.. ඔහු කන්තෝරු කාමරය දෙසට යතැයි චේතිය සිතා උන්නද හේතුහාමි ගමන් ගත්තේ ළමාතැනී අවසන් කාලයේ උන් පහළ මාලයේ කාමරය වෙතය..

"මේක නිතර අරින්න හාමු මහත්තයගෙන් මටවත් අවසර නෑ.. ඒත් කාරි නෑ පුතේ.. උඹට ඕන කරන දේ ඔය ලාච්චුවලින් හොයා ගනිං.."

ළමාතැනී පරිහරණය කළ සියළු ලිපිගොනු විසල් බුරුත අල්මාරියක දමා අගුලු ලා තිබිනි.. චේතිය හේතුහාමි දුන් යතුරෙන් එය හැර හනිකට ලිපි පිරික්සන්නට විය..

"හාමු මහත්තයගෙ කාමරේ නැතුව ඇතිද මාමෙ.."

"ළමාතැනීගෙ සේරම දේවල් ඔතන තමයි තියන්නෙ.. විගහට බලන්න පුතේ.. දැන් හාමු මහත්තයලා මග එනවත් ඇති.."

හේතුහාමිගේ කතාවෙන් පසු චේතියගේ දෑත් වඩාත් කඩිසර විය.. ඔහු පොත් පත් සීරුවෙන් පිරික්සා බලා තමාට අවශ්‍යයැයි හැගුණු දිනපොත් දෙකක්ද දුරකථන අංක හා ලිපිනයන් සටහන් කරන ලද සී ආර් පොතක්ද විශේෂ පුද්ගලයන්ගේ දුරකථන අංක සදහන් ව්‍යාපාරික කාඩ් පත් ඇතුලත් කවරයක්ද සියතට ගත්තේය..

"මාමේ මං මේ පොත් දෙක තුන තව දවස් කීපයකින් ගෙනත් දෙන්නම්.. කමක් නෑ නේද..?"

චේතිය මෙතෙක් කතා බහ කල විලාසයෙන් මිදී ලෙන්ගතුලෙස විමසද්දී හේතුහාමිට එපා කීමට නොහැකි විණි.. ඒ අවසරයෙන් පොත් කිහිපය තුරුලු කරගත් චේතිය හේතුහාමිට මුව නොසෑහෙන සේ ස්තුති කර වලව්වෙන් නික්ම ගියේය..

චේතිය ඇතුළු මිතරන් දෙදෙන මේ වන විට තම විභාගයටත් වඩා උනන්දුවෙන් මිහිරාවිගේ පුනර්භවය ගැන පර්යේෂණ කරන්නට විය.. තිදෙනා පාඩම් පොත් වෙනුවට වැඩි වශයෙන් කියවුයේ යළි ඉපදීම ගැන සදහන්ව තිබූ පොත්පත්ය.. හේමවංශ මිහියන්ගේ ඉල්ලීම පරිදි ඔවුන් ඉඩ ලද සැනින් නැවත පන්සල කරා පා නැගුවේ මේ ගැන වැඩිදුර සාකච්ඡා කිරීමටය..

"එදා ඔයාගෙ නංගි කියපු දේවල් ගැන අපේ ලොකු හාමුදුරුවන්ට පුදුමයි මල්ලි.. උන්වහන්සෙ කිව්වා ආපහු ඔයාලා ආපු වෙලාවක උන්නාන්සෙට දැනුම් දෙන්න කියලා.. ඉන්නකො මං ගිහින් කියලා එන්නම්.."

සවස් භාගයේ පන්සල වෙත ළගාවූ මිතුරන් තිදෙනා සුහදව පිළිගත් පොඩි හාමුදුරුවෝ ඔවුන්ව බෝ මළුවේ රදචවා ගොස් ලොකු හාමුදුරුවන්ව කැටුව ආහ..

"මේ ළමයි ආපු එක හොදයි.. කොහොමද එදා සිද්ධියෙන් පස්සෙ ළමයගෙ වෙනසක් නෑ නේද..?"

චේතියගෙන් විමසූ ලොකු හාමුදුරුවන් ඔවුන් ආවාස ගෙය තුළට කැදවාගෙන ගියේ නිදහසේ කතා කිරීමේ අමරුණෙනි..

"එදා ගුණවතී උපාසක අම්මා කලබල නොවුනා නං අපිට ඔයිට වඩා දෙයක් ඒ දරුවගෙන් දැනගන්න තිබුණා.. චේතිය පුතා වෙන මුකුත් අහලා බැලුවෙ නැද්ද..?"

ලොකු හාමුදුරුවන් චේතියගෙන් විමසද්දී ඔහු නැතැයි හිස සැලිය..

"අපේ අම්මා ඒ ගැන හාර අවුස්සනවට කැමති නෑ හාමුදුරුවනෙ.."

"එහෙම හිතන එක වැරදියි දරුවො.. ඒ ළමයා කියන දේවල් තරවටු කරලා නතර කරන එකෙන් වෙන්නෙ දරුවා අසනීප වෙන එක.. අනික කීයෙන් කී දෙනාටද තමන්ගෙ පෙර බවය ගැන කියන්න මතක තියෙන්නෙ.. ඒක හරිම දුර්ලභ දෙයක්.. ඒ විතරක් නෙමෙයි ලෝකෙ බොහෝමයක් පුනර්භව පර්යේෂණ වලදී ඔප්පු වෙලා තියෙනවා පෙර බවය ගැන සදහන් කරන දරුවො අනිත් අයට වඩා සහජයෙන්ම බුද්ධිමත් කියල.."

"මමත් ඕක චේතිය මල්ලිට පැහැදිලි කරා ලොකු හාමුදුරුවනෙ.. මිහිරාවි කියන්නෙ ඇත්තටම උසස් ගතිගුණ තියෙන දරුවෙක්.. දහම් පාසලේදි උනත් එයාගෙ දැනුම බොහොම ඉහළ මට්ටමක තියෙනවා.."

පොඩි හාමුදුරුවන්ද තම අදහස් කතාවට එක් කරද්දී ලොකු හාමුදුරුවෝ එය අනුමත කිරීමට මෙන් හිස සැලූහ..

"ඔය දරුවන්ට මතක ඇතිනෙ එදා ඒ දැරිවි එයාගෙ පෙර භවයෙ අම්මයි තාත්තයි ගැන සදහන් කරපු විදිය.. එයා කිව්වෙ මමී ඩැඩී කියල.. ඔය දරුවො දන්නවද දන්නෙ නෑ ඒ කාලෙ වලව්වෙ ළමාතැනී එයාගෙ දෙමාපියන්නට කතා කලෙත් ඒ විදියට.."

රංග හා කලනද එම කතාව සාවධානව අසා උනනේ මවිතයෙනි..

"ඒ කාලෙ ඔය වලව්වෙ ඇත්තො හැඩ ගැහිලා උන්නෙ ඉංශ්‍රීසි පන්නෙට.. මං දන්න තරමින් ළමාතැනී ඉගෙන ගත්තෙ ඉංශ්‍රීසි මාධ්‍යයෙන්.. පිටරටවල එයාලගෙ නෑදෑයො හිටියා.. ඒකනේ පොඩි දරුවගෙ අසනීපෙ වෙලාවෙත් එයාව අරන් රට ගියේ."

"ඒක වෙන්න ඇති හාමුදුරුවනේ නංගි දැනුත් ඉංශ්‍රීසි භාෂාවට මේ තරම් දක්ෂ.."

චේතිය සිය නැගණියගේ භාෂා දැණුම ගැන සීලරතන හිමියන්ට ප්‍රකාශ කර සිටියේය..

"පෙර ආත්මෙ දක්ෂතා, පුරුදු මේ ආත්මෙට ගේන දරුවෙ ඕන තරම් ඉන්නවා.. ඔය විදියෙ පර්යේෂණ වල සීයට අනූවක්ම දරුවො පෙර ආත්මෙ මොකක් හරි දේකට මේ ආත්මෙත් නැඹුරු වෙනවා.."

"ඒ කිව්වෙ අපේ හාමුදුරුවනෙ..?"

මෙම විෂයට ඉතා උනන්දුවක් දැක්වූ කලන ලොකු හාමුදුරුවන්ගේ ප්‍රකාශය සවිස්තරව විමසුවේය..

"මෙහෙමයි.. පෙර භවයෙ හමුදා නිලධාරීන් වෙලා හිටපු පුංචි දරුවො මේ ආත්මෙ කතා කරන්න පටන් ගන්න කලින් ඉදලම වෙඩි තියන හැටි පෙන්නන්න පුරුදු වෙලා තියෙනවා.. සමහරු බහ තෝරන අවධියට ආවම කියනවලු ඒ වෙඩි තියන්නෙ ටෙරාලට කියල.. ඒ විතරක් නෙමෙයි එයාලා ගෙදර තියෙන කොට්ට වට කරලා බංකර හදනවලු.."

"ඔවු හාමුදුරුවනෙ.. කලින් ආත්මෙ ආබාධිත වෙලා හිටපු අය මේ ආත්මෙ හොද නිරෝගි වෙලා ඉද්දිත් හැරමිටි, අත්වාරු වගේ දේවල් ඉල්ලලා තියෙනව.. සමහර බොද්ධ දරුවෙ ඔළුවෙ තොප්පි දාගෙන, බිම ලේන්සු එළලා යාඥා කරපු කතා තියෙනව.."

කෙටි කාලයක් තුල මෙම කේෂ්ත්‍රය ගැන මනා දැනුම් සම්භාරයක් එක් කරගත් රංගද කතාවට හවුල් විය.. මෙම මිතුරන් තිදෙනාගේ උනන්දුව ගැන මෙන්ම මෙම විෂය ගැන තිබූ පුළුල් දැනුම සීලරතන හිමියන්ගේ සිතට සතුටක් කැදවීමට සමත් විය..

"ඔය ළමයිගෙ දැනීම ගැන මට හරිම සතුටුයි.. මං හිතන්නෙ ඔයාලා තුන්දෙනාම ඉයන් ස්ටීවන්සන්, එඩ්ගාර් කේසි වගේ විද්වතුන් ගැන අහලා.. කියවලා ඇති..?"

එයට පිළීතුරු ලෙස තිදෙනාම හිස් සැලුවේ එවන් පොත්පත් රාශියක් මේ වනවිටත් ඔවුන් සතුව තිබූ නිසාය..

"ඔය ඉයන් ස්ටීවන්සන් කියන මහාචාර්යතුමා කීපවරක්ම ලංකාවට ඇවිත් ලංකාවෙ දරුවන්ගෙ පුනර්භව සිද්ධි ගැන පුළුල් ලෙස පරීයේෂණ කරලා තියෙනව.. එතුමා ජීවත් වෙලා හිටියනං මේ මිහිරාවි කියන දැරිවිගෙ පර්යේෂණේ උනත් අපිට සැකයකින් තොරව භාරදෙන්න තිබ්බා.."

හේමවංශ හිමියන් එසේ කීවේ මෙම පුනර්භව සිද්ධිය උන්වහන්සේට ඒ තරමටම විශ්වාසවන්ත එකක් වූ හන්දාය..

"මට පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ හාමුදුරුවනේ අම්මට චූටිව හම්බවෙන්න ඉද්දි තමයි ළමාතැනී නැතිවෙලා තියෙන්නෙ.. ඒක එහෙම වෙන්න පුළුවන්ද..?"

එවන් සිද්ධි තමා පොත පතින් කියවුවද එය තරමක් අස්වාභාවික වූ හන්දා චේතිය විමසා සිටියේය..

"එහෙම උන සිදුවීම් තියෙනව දරුවො.. දරුවෙක් පිළිසිදගෙන කළලයට මාස කිහිපයක් ගත වුනාට පස්සෙ විතරක් නෙමෙයි මේ ආත්මෙ දරුවා ඉපදුනාට පස්සෙ පෙර භවයෙ කෙනා මැරුනු වෙලාවල් වලදිත් අති සාර්ථක විදියට කරුනු කාරණා ඔප්පු වෙච්ච පුනර්භව පර්යේෂණ තියෙනවා.."

සීලරතන හිමියන් එය විශ්වාසයෙන් කියූ නිසා චේතියගේ සිතට යම් අස්වැසිල්ලක් දැණිනි..

"මට තේරෙන විදියට ඔය දරුවා පෙර බවයෙ මොකක් හරි රහසක් තවම හිතේ හංගගෙන ඉන්නවා.. ඒක ඒ දරුවට මතක නෑ නෙමෙයි.. මතකයි.. ඒත් කියන්නෙ නෑ.. සමහර විට ඒක දැනගත්තම කාගෙ හරි හිත රිදෙයි නැත්තං ප්‍රශ්න ඇතිවෙයි වගේ දේවල් ගැන එයා හිතනවද දන්නෙ නෑ.."

නායක හාමුදුරුවෝ අවධාරණය කර ගත් වටිනාම කාරණය උන්වහන්සේ චේතියලාට හෙළි කලේ ඔවුන්ව පුදුමයට පත් කරමිනි..

"මටත් ඒක කලේක ඉදලා හිතුනා අපේ හාමුදුරුවනේ.. ඔය ගල්කන්ද වලව්වෙ හැංගිච්ච මොකක් හරි රහසක් තියෙනව.. ඔබ වහන්සෙ කිව්වා වගේ සමහර විට ඒ ගැන අපේ නංගි දන්නවා ඇති.. මං ඒක කොහොම හරි හොයාගන්නවා.."

එසේ කී චේතිය තම නැගණිය කී වීරවර්ධන ගැන කතාව හා තමා වලව්වට ගොස් හේතුහාමි සමග කළ කතාබහ පිරිසට හෙළිකර සිටියේය..

"දැන් ඒ පොත්පත් වලින් ඔය කියන තැනැත්තගෙ තොරතුරු හොයාගන්න පුළුවන් උනාද..?"

"අනුමාන කරන්න පුළුවන් විදියෙ ලිපිනයක් නම් හම්බවුනා හාමුදුරුවනේ.. මං හිතාන ඉන්නෙ නිවාඩු දවසක මේ දෙන්නත් එක්ක ගිහින් ඒ ගැන ටිකක් හොයල බලන්න.."

එම දිනපොත් වල තිබූ ඇතැම් කරුණුද ළමාතැනී ගැන තමා සොයාගත් අනෙකුත් කරුණුද හෙළිකල චේතිය තම මවට ඇගේ පවුලෙන් ලද ඉඩම් ඔප්පුව ගැනද හාමුදුරුවන්ට හෙළි කළේය..

"ගුණවතී උපාසක අම්මට ඒ දේවල් ලැබෙන්න ඕනෙ දරුවො.. ඒ මනුස්සයා ඔහොම මුළු ගැන්විලා හිටියට බොහොම උසස් පවුලක ගුණගරුක විදියට හැදුනු කෙනෙක්.. අනික හරිම වාසනාවන්ත තැනැත්තියක්.."

ලොකු හාමුදුරුවෝ චේතියගේ මවගේ පවුල ගැන විස්තර දැන උන් බවක් ඔහු මෙතෙන් නොදැන උනි..

"ඇයි හාමුදුරුවනේ එහෙම කිව්වෙ..?"

"එහෙම කිව්වෙ ඒ තැනැත්තිට සැප සම්පත් භාග්‍යය පිහිටලා තියෙන නිසා.. බලන්න ගුණ ගරුක ස්වාමියෙක් ලැබුණා.. ඉගෙනීමට දක්ෂ හොද ජවයකින් යුතු පුතෙක් ලැබුණා.. වාසනාවන්ත දූ සිගිත්තක් ලැබුණා.. කාලයක් දුක් වින්දා තමයි.. ඒත් දැං ඉඩ කඩං වුනත් ලැබිලා තියෙනවනෙ.. ඒ ලැබීම ඔතනින් නතර වෙන්නෙ නෑ.. බලන්නකො තව ඉස්සරහට.."

තව ඉස්සරහට කුමක් වේදැයි නොපැවසුවද උන්වහන්සේ එය කීවේ දැඩි විශ්වාසයෙනි.. ඒ කතා බහෙන් අනතුරුව සමුගැනීමට මත්තෙන් චේතිය තම නැගණියට නේවාසිකව අධ්‍යාපනය සදහා යොමු කිරීමේ අදහසද පවසා සිටියේය..

"ඒකනං කාගෙ උනත් බුද්ධිමත් තීරණයක්.. උපාසක අම්මටත් අවශ්‍ය දරුවව ඔය මානසික තත්වයෙන් මුදවන්නනං කරන්න තියෙන හොදම දේ ඒක.. එතකොට ටික කාලයක් යද්දි ඔය හැමදේම දරුවට අමතක වෙලා යයි.. ඒ වගේම ඔය අනික් කයි කතන්දරත් ගම්මුන්ට අමතක වේවි.."

උන්වහන්සේ කී දෑ චේතිය මෙන්ම මිතුරන් දෙදෙනාද දැන උන් නිසා ඔවුන් හරස් ප්‍රශ්න ඇසුවේ නැත.. පිරිස පන්සලෙන් නික්ම යාමට සැරසුනේ සැදෑ අදුර පන්සල් භූමිය ගිල ගනිද්දීය..

"මේවට හිත යොමු කෙරුවය් කියලා පොතේ පතේ වැඩ මගහරිනවා එහෙම නෙමෙයි ඕං.. අක්කලා අයියලා වගේම ම්ලලිලා තුන්දෙනත් විශ්ව විද්‍යාලෙ යන්න ඕනෙ.."

"එහෙමයි හාමුදුරුවනෙ.."

ලොකු හාමුදුරුවන්ගේ අවසන් ඉල්ලීමද ඔවුන් එක සිතින් පිළි ගත්හ..

[QUOTE="crazybuddy, post: 12712591, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]චේතිය මොහොතක් කල්පනාවට වැටිණි.. ඔහු නීතීඥයෙකු නම්.. නැගණිය නිතර කී අර ලියුම කිසියක් නෛනික වටිනාකමකින් යුතු වූවක් විය යුතුය.. එනිසා ඔහුට කිසියක් සතුටුදායක කුතුහලයක් දැනෙන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ හේතුහාමි මාමෙ.. පුළුවන්නම් මට මිස්ටර් වීරවර්ධනගෙ ටෙලිෆෝන් නම්බර් එක හරි ඇඩ්රස් එක හරි හොයලා දෙන්න.. ලොකු උදව්වක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහුගේ ඉල්ලීමට හේතුහාමිද මද වේලාවක් කල්පනා කරන්නට වූ අතර අවසානයේ ඔහු ඉද උන් පුටුවෙන් නැගිට ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරියටම කියන්න නං බෑ දරුවො.. ඒත් ඒක හොයලා දෙන එකෙන් මැරුනු ළමාතැනීමට සෙතක් වෙනවා නං මං උදව් කරන්නං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හේතුහාමි එය කීවේ ඉණ පටියේ ගසා තිබූ යතුරු කැරැල්ල සියතට ගනිමිනි.. ඔහු කන්තෝරු කාමරය දෙසට යතැයි චේතිය සිතා උන්නද හේතුහාමි ගමන් ගත්තේ ළමාතැනී අවසන් කාලයේ උන් පහළ මාලයේ කාමරය වෙතය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේක නිතර අරින්න හාමු මහත්තයගෙන් මටවත් අවසර නෑ.. ඒත් කාරි නෑ පුතේ.. උඹට ඕන කරන දේ ඔය ලාච්චුවලින් හොයා ගනිං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ළමාතැනී පරිහරණය කළ සියළු ලිපිගොනු විසල් බුරුත අල්මාරියක දමා අගුලු ලා තිබිනි.. චේතිය හේතුහාමි දුන් යතුරෙන් එය හැර හනිකට ලිපි පිරික්සන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හාමු මහත්තයගෙ කාමරේ නැතුව ඇතිද මාමෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ළමාතැනීගෙ සේරම දේවල් ඔතන තමයි තියන්නෙ.. විගහට බලන්න පුතේ.. දැන් හාමු මහත්තයලා මග එනවත් ඇති.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හේතුහාමිගේ කතාවෙන් පසු චේතියගේ දෑත් වඩාත් කඩිසර විය.. ඔහු පොත් පත් සීරුවෙන් පිරික්සා බලා තමාට අවශ්‍යයැයි හැගුණු දිනපොත් දෙකක්ද දුරකථන අංක හා ලිපිනයන් සටහන් කරන ලද සී ආර් පොතක්ද විශේෂ පුද්ගලයන්ගේ දුරකථන අංක සදහන් ව්‍යාපාරික කාඩ් පත් ඇතුලත් කවරයක්ද සියතට ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මාමේ මං මේ පොත් දෙක තුන තව දවස් කීපයකින් ගෙනත් දෙන්නම්.. කමක් නෑ නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය මෙතෙක් කතා බහ කල විලාසයෙන් මිදී ලෙන්ගතුලෙස විමසද්දී හේතුහාමිට එපා කීමට නොහැකි විණි.. ඒ අවසරයෙන් පොත් කිහිපය තුරුලු කරගත් චේතිය හේතුහාමිට මුව නොසෑහෙන සේ ස්තුති කර වලව්වෙන් නික්ම ගියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ****************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය ඇතුළු මිතරන් දෙදෙන මේ වන විට තම විභාගයටත් වඩා උනන්දුවෙන් මිහිරාවිගේ පුනර්භවය ගැන පර්යේෂණ කරන්නට විය.. තිදෙනා පාඩම් පොත් වෙනුවට වැඩි වශයෙන් කියවුයේ යළි ඉපදීම ගැන සදහන්ව තිබූ පොත්පත්ය.. හේමවංශ මිහියන්ගේ ඉල්ලීම පරිදි ඔවුන් ඉඩ ලද සැනින් නැවත පන්සල කරා පා නැගුවේ මේ ගැන වැඩිදුර සාකච්ඡා කිරීමටය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එදා ඔයාගෙ නංගි කියපු දේවල් ගැන අපේ ලොකු හාමුදුරුවන්ට පුදුමයි මල්ලි.. උන්වහන්සෙ කිව්වා ආපහු ඔයාලා ආපු වෙලාවක උන්නාන්සෙට දැනුම් දෙන්න කියලා.. ඉන්නකො මං ගිහින් කියලා එන්නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සවස් භාගයේ පන්සල වෙත ළගාවූ මිතුරන් තිදෙනා සුහදව පිළිගත් පොඩි හාමුදුරුවෝ ඔවුන්ව බෝ මළුවේ රදචවා ගොස් ලොකු හාමුදුරුවන්ව කැටුව ආහ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේ ළමයි ආපු එක හොදයි.. කොහොමද එදා සිද්ධියෙන් පස්සෙ ළමයගෙ වෙනසක් නෑ නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතියගෙන් විමසූ ලොකු හාමුදුරුවන් ඔවුන් ආවාස ගෙය තුළට කැදවාගෙන ගියේ නිදහසේ කතා කිරීමේ අමරුණෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එදා ගුණවතී උපාසක අම්මා කලබල නොවුනා නං අපිට ඔයිට වඩා දෙයක් ඒ දරුවගෙන් දැනගන්න තිබුණා.. චේතිය පුතා වෙන මුකුත් අහලා බැලුවෙ නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ලොකු හාමුදුරුවන් චේතියගෙන් විමසද්දී ඔහු නැතැයි හිස සැලිය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපේ අම්මා ඒ ගැන හාර අවුස්සනවට කැමති නෑ හාමුදුරුවනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙම හිතන එක වැරදියි දරුවො.. ඒ ළමයා කියන දේවල් තරවටු කරලා නතර කරන එකෙන් වෙන්නෙ දරුවා අසනීප වෙන එක.. අනික කීයෙන් කී දෙනාටද තමන්ගෙ පෙර බවය ගැන කියන්න මතක තියෙන්නෙ.. ඒක හරිම දුර්ලභ දෙයක්.. ඒ විතරක් නෙමෙයි ලෝකෙ බොහෝමයක් පුනර්භව පර්යේෂණ වලදී ඔප්පු වෙලා තියෙනවා පෙර බවය ගැන සදහන් කරන දරුවො අනිත් අයට වඩා සහජයෙන්ම බුද්ධිමත් කියල.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මමත් ඕක චේතිය මල්ලිට පැහැදිලි කරා ලොකු හාමුදුරුවනෙ.. මිහිරාවි කියන්නෙ ඇත්තටම උසස් ගතිගුණ තියෙන දරුවෙක්.. දහම් පාසලේදි උනත් එයාගෙ දැනුම බොහොම ඉහළ මට්ටමක තියෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පොඩි හාමුදුරුවන්ද තම අදහස් කතාවට එක් කරද්දී ලොකු හාමුදුරුවෝ එය අනුමත කිරීමට මෙන් හිස සැලූහ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය දරුවන්ට මතක ඇතිනෙ එදා ඒ දැරිවි එයාගෙ පෙර භවයෙ අම්මයි තාත්තයි ගැන සදහන් කරපු විදිය.. එයා කිව්වෙ මමී ඩැඩී කියල.. ඔය දරුවො දන්නවද දන්නෙ නෑ ඒ කාලෙ වලව්වෙ ළමාතැනී එයාගෙ දෙමාපියන්නට කතා කලෙත් ඒ විදියට.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රංග හා කලනද එම කතාව සාවධානව අසා උනනේ මවිතයෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ කාලෙ ඔය වලව්වෙ ඇත්තො හැඩ ගැහිලා උන්නෙ ඉංශ්‍රීසි පන්නෙට.. මං දන්න තරමින් ළමාතැනී ඉගෙන ගත්තෙ ඉංශ්‍රීසි මාධ්‍යයෙන්.. පිටරටවල එයාලගෙ නෑදෑයො හිටියා.. ඒකනේ පොඩි දරුවගෙ අසනීපෙ වෙලාවෙත් එයාව අරන් රට ගියේ."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක වෙන්න ඇති හාමුදුරුවනේ නංගි දැනුත් ඉංශ්‍රීසි භාෂාවට මේ තරම් දක්ෂ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය සිය නැගණියගේ භාෂා දැණුම ගැන සීලරතන හිමියන්ට ප්‍රකාශ කර සිටියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පෙර ආත්මෙ දක්ෂතා, පුරුදු මේ ආත්මෙට ගේන දරුවෙ ඕන තරම් ඉන්නවා.. ඔය විදියෙ පර්යේෂණ වල සීයට අනූවක්ම දරුවො පෙර ආත්මෙ මොකක් හරි දේකට මේ ආත්මෙත් නැඹුරු වෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ කිව්වෙ අපේ හාමුදුරුවනෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මෙම විෂයට ඉතා උනන්දුවක් දැක්වූ කලන ලොකු හාමුදුරුවන්ගේ ප්‍රකාශය සවිස්තරව විමසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මෙහෙමයි.. පෙර භවයෙ හමුදා නිලධාරීන් වෙලා හිටපු පුංචි දරුවො මේ ආත්මෙ කතා කරන්න පටන් ගන්න කලින් ඉදලම වෙඩි තියන හැටි පෙන්නන්න පුරුදු වෙලා තියෙනවා.. සමහරු බහ තෝරන අවධියට ආවම කියනවලු ඒ වෙඩි තියන්නෙ ටෙරාලට කියල.. ඒ විතරක් නෙමෙයි එයාලා ගෙදර තියෙන කොට්ට වට කරලා බංකර හදනවලු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔවු හාමුදුරුවනෙ.. කලින් ආත්මෙ ආබාධිත වෙලා හිටපු අය මේ ආත්මෙ හොද නිරෝගි වෙලා ඉද්දිත් හැරමිටි, අත්වාරු වගේ දේවල් ඉල්ලලා තියෙනව.. සමහර බොද්ධ දරුවෙ ඔළුවෙ තොප්පි දාගෙන, බිම ලේන්සු එළලා යාඥා කරපු කතා තියෙනව.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කෙටි කාලයක් තුල මෙම කේෂ්ත්‍රය ගැන මනා දැනුම් සම්භාරයක් එක් කරගත් රංගද කතාවට හවුල් විය.. මෙම මිතුරන් තිදෙනාගේ උනන්දුව ගැන මෙන්ම මෙම විෂය ගැන තිබූ පුළුල් දැනුම සීලරතන හිමියන්ගේ සිතට සතුටක් කැදවීමට සමත් විය.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය ළමයිගෙ දැනීම ගැන මට හරිම සතුටුයි.. මං හිතන්නෙ ඔයාලා තුන්දෙනාම ඉයන් ස්ටීවන්සන්, එඩ්ගාර් කේසි වගේ විද්වතුන් ගැන අහලා.. කියවලා ඇති..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එයට පිළීතුරු ලෙස තිදෙනාම හිස් සැලුවේ එවන් පොත්පත් රාශියක් මේ වනවිටත් ඔවුන් සතුව තිබූ නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය ඉයන් ස්ටීවන්සන් කියන මහාචාර්යතුමා කීපවරක්ම ලංකාවට ඇවිත් ලංකාවෙ දරුවන්ගෙ පුනර්භව සිද්ධි ගැන පුළුල් ලෙස පරීයේෂණ කරලා තියෙනව.. එතුමා ජීවත් වෙලා හිටියනං මේ මිහිරාවි කියන දැරිවිගෙ පර්යේෂණේ උනත් අපිට සැකයකින් තොරව භාරදෙන්න තිබ්බා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හේමවංශ හිමියන් එසේ කීවේ මෙම පුනර්භව සිද්ධිය උන්වහන්සේට ඒ තරමටම විශ්වාසවන්ත එකක් වූ හන්දාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ හාමුදුරුවනේ අම්මට චූටිව හම්බවෙන්න ඉද්දි තමයි ළමාතැනී නැතිවෙලා තියෙන්නෙ.. ඒක එහෙම වෙන්න පුළුවන්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එවන් සිද්ධි තමා පොත පතින් කියවුවද එය තරමක් අස්වාභාවික වූ හන්දා චේතිය විමසා සිටියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙම උන සිදුවීම් තියෙනව දරුවො.. දරුවෙක් පිළිසිදගෙන කළලයට මාස කිහිපයක් ගත වුනාට පස්සෙ විතරක් නෙමෙයි මේ ආත්මෙ දරුවා ඉපදුනාට පස්සෙ පෙර භවයෙ කෙනා මැරුනු වෙලාවල් වලදිත් අති සාර්ථක විදියට කරුනු කාරණා ඔප්පු වෙච්ච පුනර්භව පර්යේෂණ තියෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සීලරතන හිමියන් එය විශ්වාසයෙන් කියූ නිසා චේතියගේ සිතට යම් අස්වැසිල්ලක් දැණිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට තේරෙන විදියට ඔය දරුවා පෙර බවයෙ මොකක් හරි රහසක් තවම හිතේ හංගගෙන ඉන්නවා.. ඒක ඒ දරුවට මතක නෑ නෙමෙයි.. මතකයි.. ඒත් කියන්නෙ නෑ.. සමහර විට ඒක දැනගත්තම කාගෙ හරි හිත රිදෙයි නැත්තං ප්‍රශ්න ඇතිවෙයි වගේ දේවල් ගැන එයා හිතනවද දන්නෙ නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නායක හාමුදුරුවෝ අවධාරණය කර ගත් වටිනාම කාරණය උන්වහන්සේ චේතියලාට හෙළි කලේ ඔවුන්ව පුදුමයට පත් කරමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මටත් ඒක කලේක ඉදලා හිතුනා අපේ හාමුදුරුවනේ.. ඔය ගල්කන්ද වලව්වෙ හැංගිච්ච මොකක් හරි රහසක් තියෙනව.. ඔබ වහන්සෙ කිව්වා වගේ සමහර විට ඒ ගැන අපේ නංගි දන්නවා ඇති.. මං ඒක කොහොම හරි හොයාගන්නවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එසේ කී චේතිය තම නැගණිය කී වීරවර්ධන ගැන කතාව හා තමා වලව්වට ගොස් හේතුහාමි සමග කළ කතාබහ පිරිසට හෙළිකර සිටියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන් ඒ පොත්පත් වලින් ඔය කියන තැනැත්තගෙ තොරතුරු හොයාගන්න පුළුවන් උනාද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනුමාන කරන්න පුළුවන් විදියෙ ලිපිනයක් නම් හම්බවුනා හාමුදුරුවනේ.. මං හිතාන ඉන්නෙ නිවාඩු දවසක මේ දෙන්නත් එක්ක ගිහින් ඒ ගැන ටිකක් හොයල බලන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එම දිනපොත් වල තිබූ ඇතැම් කරුණුද ළමාතැනී ගැන තමා සොයාගත් අනෙකුත් කරුණුද හෙළිකල චේතිය තම මවට ඇගේ පවුලෙන් ලද ඉඩම් ඔප්පුව ගැනද හාමුදුරුවන්ට හෙළි කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ගුණවතී උපාසක අම්මට ඒ දේවල් ලැබෙන්න ඕනෙ දරුවො.. ඒ මනුස්සයා ඔහොම මුළු ගැන්විලා හිටියට බොහොම උසස් පවුලක ගුණගරුක විදියට හැදුනු කෙනෙක්.. අනික හරිම වාසනාවන්ත තැනැත්තියක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ලොකු හාමුදුරුවෝ චේතියගේ මවගේ පවුල ගැන විස්තර දැන උන් බවක් ඔහු මෙතෙන් නොදැන උනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි හාමුදුරුවනේ එහෙම කිව්වෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙම කිව්වෙ ඒ තැනැත්තිට සැප සම්පත් භාග්‍යය පිහිටලා තියෙන නිසා.. බලන්න ගුණ ගරුක ස්වාමියෙක් ලැබුණා.. ඉගෙනීමට දක්ෂ හොද ජවයකින් යුතු පුතෙක් ලැබුණා.. වාසනාවන්ත දූ සිගිත්තක් ලැබුණා.. කාලයක් දුක් වින්දා තමයි.. ඒත් දැං ඉඩ කඩං වුනත් ලැබිලා තියෙනවනෙ.. ඒ ලැබීම ඔතනින් නතර වෙන්නෙ නෑ.. බලන්නකො තව ඉස්සරහට.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තව ඉස්සරහට කුමක් වේදැයි නොපැවසුවද උන්වහන්සේ එය කීවේ දැඩි විශ්වාසයෙනි.. ඒ කතා බහෙන් අනතුරුව සමුගැනීමට මත්තෙන් චේතිය තම නැගණියට නේවාසිකව අධ්‍යාපනය සදහා යොමු කිරීමේ අදහසද පවසා සිටියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒකනං කාගෙ උනත් බුද්ධිමත් තීරණයක්.. උපාසක අම්මටත් අවශ්‍ය දරුවව ඔය මානසික තත්වයෙන් මුදවන්නනං කරන්න තියෙන හොදම දේ ඒක.. එතකොට ටික කාලයක් යද්දි ඔය හැමදේම දරුවට අමතක වෙලා යයි.. ඒ වගේම ඔය අනික් කයි කතන්දරත් ගම්මුන්ට අමතක වේවි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උන්වහන්සේ කී දෑ චේතිය මෙන්ම මිතුරන් දෙදෙනාද දැන උන් නිසා ඔවුන් හරස් ප්‍රශ්න ඇසුවේ නැත.. පිරිස පන්සලෙන් නික්ම යාමට සැරසුනේ සැදෑ අදුර පන්සල් භූමිය ගිල ගනිද්දීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේවට හිත යොමු කෙරුවය් කියලා පොතේ පතේ වැඩ මගහරිනවා එහෙම නෙමෙයි ඕං.. අක්කලා අයියලා වගේම ම්ලලිලා තුන්දෙනත් විශ්ව විද්‍යාලෙ යන්න ඕනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙමයි හාමුදුරුවනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ලොකු හාමුදුරුවන්ගේ අවසන් ඉල්ලීමද ඔවුන් එක සිතින් පිළි ගත්හ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom