Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගිම්හාන පාරමී ♥෴ ඇය කාට හිමිවෙයිද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුවෙනිදා හවස පබසර වෙඩින් එකට යන්න බලාගෙනම අපේ ගෙදර ආවා.. ඊයෙ ගත්ත කිට ගහලා ජෙන්ට්ල්මන් වගේ ආවට මූණෙ තිබ්බ අර කළු වලාකුළු තාම මැකිලා නෑ..

“තාම අප්සට්ද..?”

“නෑ බං ඒක අවුලක් නෑ.. මං කාර් එක ගරාජ් දැම්මා..”

“එහෙනං යං අපේ එකේ.. මමත් රෙඩී..”

හොටෙල් එක තියෙන තැන දන්නෙ නැති නිසා මම යතුර පබයට දීලා අනිත් පැත්තෙන් නැග්ගා..

“උඹ කෙල්ලන්ගෙ ඇගට කපන්නෙ නැතුව ඩ්‍රයිව් කරපං හරිද..? නැත්තං හෙට මේකෙ වින්ඩ් ස්ක්‍රීන් එක දාන්න වෙයි..”

ඌ තනියම හිනා වෙනවා.. වොටර් ගන් එකක් කරපු හරියක්.. පොර ආයෙත් ඒ සීන් එක ඇදලා ගත්තා..

“ඇත්තටම බං ඊයෙ ඒකි ඒ ඩිංගකට කොහෙ වාෂ්ප උනාද..?”

“ඇයි ගොනෝ.. තොට තේරෙන්නෙ නැද්ද ඒ අගල් දෙකේ සාය ඇදන් බස් එකක යන්න බැරි විත්තිය.. ඒකි ට්‍රයිෂෝ එකක යන්න ඇති..”

“සමහර විට කෙල්ල අපි යනකං අර කැලෑ පාරෙ හැංගුනාද දන්නෑ ගිම්..”

අපි මොන තර්කෙ ගෙනාවත් අන්තිමට බලද්දි කෙල්ල දිනුම්.. කතා කර කර ගිහින් පබයා වාහනේ දැම්මෙ බීච් සයිඩ් එකේ ෆයිව් ස්ටාර් හොටෙල් එහෙකට.. මටනං ඇතුළට යන්න බෑ බෑ වගේ.. රොහාන්ට මාව දැක්කම මොනවා හිතෙයිද..?

“ඇයි උඹ දොර ඇරලා බස්සනකන් ඉන්නවද..? පිස්සු නැතුව බැහැපං බං..”

කා පාර්ක් එකට වාහනේ දැම්මා විතරයි මුගේ මල අඩේ.. මං බැහැලා වටපිට බැලුවෙ අදුරන එකෙක් පේන්න ඉන්නවද කියලා..

“උඹ ජම්බු ගහෙන් වැටිලා වගේනේ යකෝ ඇඹරෙන්නෙ.. අරූ බලන් ඇති යමං..”

“උඹ කිව්වද මමත් එනවා කියලා..?”

“පිස්සුද බං..? ඕක කියන්න ඌට කෝල් කරන්න පුළුවන්ද.. පොරට මේ දවස් දෙකේ එකසිය ගානට වැඩ තියෙන්න ඇති..”

ඇගට පතට නොදැනි වල් කතාවක් කියලා ඌ මාව ඇදගෙන ඇතුළට ගියා.. පාට පාට ලයිට් අස්සෙ නිල් පාට රතු පාට කෙල්ලො පිරිලා..

“පුහ්.. ඕස්ට්‍රේලියා මොනාද බං.. මෙහෙනෙ බඩු තියෙන්නෙ.. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා..”

“ඔහොම කියන උඹ පිටරටකට වෙලා තපස් රැක්කා කියලද අපිට කියන්නෙ..?”

“අපෝ උන් නිකං තම්බපු හූනො වගේ ඇගවල් දැක්කම හිරිකිතේ බෑ..”

“උඹම නේද ඊයෙ මට කිව්වෙ කොයි කෙල්ලගෙත් මූණු ඇරුනම ඉතුරු ටික එක වගේ කියලා..?”

මූ ඌරගෙ මාලු ඌරගෙ ඇගේම තියලා කපනවා.. මමත් තව මොනවා හරි කියලා ජාමෙ බේරගන්න හදද්දිම කවුද පබයට විසිල් පාරක් ගැහුවා..

“මං අර පැත්තට ගිහින් විනාඩියෙන් එන්නං.. උඹ ඇතුළට පලයං.. රොහානයා ඇති..”

මේ පොළොස් කොට්ටෝරුවා එක්ක ආවට මටයි ගහන්න ඕන.. ඌට හිතෙන් බැන බැන මම හෝල් එක ඇතුළට ගියා.. අපේ මනමාල ජෝඩුව කාත් එක්කද බර ටෝකක්..

“මනමාල මහත්තයා මාව අදුරන්න පුළුවන්ද..?”

“අනේ.. ගිම්හා..න..”

රොහාන්ටත් කලින් මාව දැකලා කෑගැහුවෙ නිලූකා.. රොහානයා මාව දැකලා කටත් ඇරන් බලන් හිටියෙ පිටසක්වල ජීවියෙක් හැබැහින් දැක්ක ගානට..

“යකෝ හක්ක පනී.. කට වහගනිං..”

මං එහෙම කිව්වම ඌ හිනාවක් දාලා මාව බදාගත්තා..

“කවදද බං ආවෙ..? උඹ මාර ලස්සන වෙලානෙ.. කොහොමද දැනගත්තෙ..?”

“හෝව්.. හෝම්.. අහන මගුලක් වරකට එක ගානෙ අහපංකො..”

නිලූකා හිනාවෙනවා.. ඒකි රතු පාට කැන්ඩියන් එක ඇදලා මාර ලස්සනයි.. මුන් දෙන්නා මේ ජය අරගෙන තියෙන්නෙ ඒ ලෙවල් කරපු කාලෙ ඉදලා බකට් ඇදි ඇදි තිබුණ ප්‍රේම කතාවක්..

“උඹ එහෙනං කොහොම හරි අපේ එකාට නාස් ලණුව දාගත්තා නේද..? දැන් ඉතිං දක්කපං..”

මං නිලූකා දිහාට හැරිලා කිව්වා.. රොහාන් තාම මගේ මූණ දිහා බලාගෙන.. ඒ මූණෙ ප්‍රශ්න වැලයි..

“මං ඇවිත් දවස් දෙකක් වෙනවා බං.. පබයා තමයි නිව්ස් එක දුන්නෙ.. මං ආවට අවුලක් නෑ නේද..?”

ඒක ඇහුවා විතරයි.. රොහානයට තද උනා..

“උඹව කන්ටැක් කරන්න මං කොච්චර ට්‍රයි කලාද කියලා උඹ දන්නවද..? මං ගෙදරටත් පණිවිඩයක් දුන්නා.. දැන් මේ අවුලක් නැද්ද කියලා අහන හැටි විතරක්..”

“අප්පට සිරි උඹලා දෙන්නා හම්බඋන ගමන් මරාගන්න හදනවද..?”

පබයා අපි දෙන්නා මැද්දට කඩාගෙන පැන්නා..

“ඔන්න මූව එක්කං ආවට මට ගානක් දියන්.. එන්න බෑ කියලා මැරෙන්න හැදුවා..”

“මූ ලංකාවට ඇවිල්ලත් ආවෙ නැතුව හිටියනං බලාගන්න තිබුණා මං කරන දේ..”

“මොකද අනේ ආපු වෙලේ ඉදලා ගිම්හාන් එක්ක පැටලෙන්න හදන්නෙ.. අද අපි දෙන්නා මෙහෙම එකතු වෙලා ඉන්නෙ මෙයාලා ඒ දවස් වල කරපු උදව් නිසා නේද..?”

රොහාන් කෑ ගහද්දි නිලූකා දුන්නා සිරා ටෝක් එකක්.. කෙල්ලට මොනවා උනත් මුල අමතක වෙලා නෑ.. මුන් දෙන්නා නිසා ඒ කාලෙ මමයි පබයයි මොන තරම් කටු කෑවද..?

“පැටලුනා නෙමෙයි නිලූ.. බලන්න ඉතිං මං ඊයෙ රෑත් ඔයා එක්ක මූව මතක් කලේ නැද්ද කියලා..”

“ඊයෙ රෑ..?”

එහෙම කියලා පබයා මහා චාටර් විදියට හැක හැක ගාලා හිනා උනා.. නිලූගෙ මූණ ජම්බු ගෙඩියක් වගේ රතුවෙලා ගියා..

“මං අර පැත්තට ගිහින් එන්නම්..”

කියලා නිලූ පටස් ගාලා අපි ළගින් කැපුනෙ ඊළඟට ඇදෙන කතා ඒ තරම් සභ්‍ය නෑ කියලා දන්න හින්දා.. ඒකි නැති නිසා අපි රොහාන්ව හිතේ හැටියට බයිට් කලා.. අන්තිමට ඌ ෆොටෝ ගන්න තියෙනවා කියලා මාරු උනාට පස්සෙ අපි දේනනා අපේ පරණ යාළුවො ටිකට සෙට් උනා..

“ගිම්.. වරෙන් ඩාන්ස් කරමු..”

කාලා ඉවර උන ගමන්ම පබයට නටන්න ඕන වෙලා.. මට මේ සරමකුත් ගහගෙන මොන නැටුම්ද..? ඒත් කට්ටියගෙන් බේරෙන්නම බැරි තැන මම ෆ්ලෝ එකට ගියා.. කෙල්ලො ටිකක් උදැල්ලට අහුවුන ගැඩවිල්ලො වගේ එකසියගානට ඇඹරෙනවා.. එතන හිටපු කෑල්ලකට සෙට් වෙලා පබයත් මෙලෝ රහක් නැතුව කැරකෙන්න පටන් ගත්තා.. එවෙලෙම වගේ නට නට හිටපු කෙල්ලො දෙතුන් දෙනෙක් ගිහින් ලස්සන කෙල්ලෙක්ව ඩාන්සින් ෆ්ලෝ එකට ඇදගෙන ආවා.. කලු පාට චොලියක් ගහලා හිටපු ඒ සුදු කෙල්ලගෙ තිබුණෙ නියම ඉන්දියන් ලුක් එකක්.. මමත් පොඩි ඩාන්ස් පාරක් දාලා කෙල්ල ළගට ගියා.. ක්‍රේල් කොණ්ඩෙට බාගයක් වැහිලා තිබුණ ඒ මූණ දකිද්දි මාව ගැස්සිලා ගියා.. මේ ඊයෙ පබයගෙ කාර් එකට ගලකින් ගහපු කෙල්ල.. ඊයෙ චන්ඩි වැඩක් කලාට දැන්නම් ඒකි හරිම අහිංසක පාටයි.. නිවි නිවි පත්තු වෙන ලයිට් එකට ඒ ඇස් දිලිසෙනවා.. මං හෙමීට පබසර දිහා බැලුවා.. මොන.. ඌ ඉඳිආප්ප මිරිකනවා, බයිසිකලේට හුලං ගහනවා, ඇක්ෂන් කෝටියයි..

පැය කාලක් විතර ඩාන්ස් කරලා කෙල්ල ගිහින් ඉඳගත්තා.. මටත් නිකං නැටුවා ඇති වගේ.. මං ගියා රෙහාන්ව හොයාගෙන..

“කොහොමද කෙල්ල ගති නේ..?”

මගේ ළඟට ආපු නිලූ ඇහුවා.. ඒ කියන්නෙ එයා සීන් එක බලන් ඉදලා..

“ගති නං තමයි.. ඒත් නිකං සුළඟක් වගේ.. ආවා ගියා..”

ගඩොල් බෑයෙ සීන් එක නොකියම මං කියලා දැම්මා.. ඇත්තටම ඒ වෙද්දි කෙල්ල මගේ බොක්කටම වැදිලා තිබුණෙ..

“ඕනෙ නං සපෝට් කරන්නම්.. ඔය මගේ දෙවනි මනමාලි.. සල්ලි වකාරෙ..”

යකඩෝ.. ඒ කියන්නෙ මේකි වෙඩින් එකට ඉදලනේ.. ඒත් මේ පබයට ඒකිව මතක තිබුණෙ නෑනෙ.. නැත්තං මූණ බල බල ඒකිවම නාවයි යෑ..

“සල්ලිකාර කෙල්ලො කොල්ලන්ව නටවනවා නිලූ.. මං එහෙදිත් දැකලා තියෙනවා ලංකාවෙ පෝසත් කෙල්ලො නටන නාඩගං..”

“හැමෝම එහෙම නෑ ගිම්හාන.. කොයි තරම් සල්ලි තිබුණත් ඒ ළමයා නරක විදියට හැදිලා නෑ.. මම දන්නවනෙ තාම කොල්ලෙක් එක්ක යාළු වලො නෑ.. ඒත් කොල්ලො පොරකනවා..”

නිලූ කියපු ඒ කතාවනං ඇත්ත වෙන්න ඇති.. ඇස් කන් පේන මොන කොල්ලද අකමැති ඒ වගේ කෙල්ලෙක්ව දාගන්න..

“මොනාද උඹ මගේ ගෑනිත් එක්ක තනියෙම කුටු කුටු ගාන්නෙ..?”

රොහාන් අපි ළගට ආවෙ එහෙම අහගෙන..

“ඇයි මං මේකිව මීට කලින් තනියෙම මීට් වෙලා කතා කරලා නැද්ද..? උඹගෙ පණිවිඩ කියන්න මං නිලූව දවස් කීයක් හම්බවෙලා තියෙනවද..?”

“අමමෝ.. ඔය දෙන්නා ගින්දරයි පුළුනුයි වගේ.. ළගින් ගියොත් ඇවිලනෙවා..”

එහෙම කියලා අපි කතා කර කර හිටපු විස්තරේ නිලූ රොහාන්ට කිව්වා..

“ෆිට් තමයි මල්ලි.. අන්න එහෙම වරෙන්.. මං කෙල්ලව රෙකමෙන්ඩ් කරනවා.. ඒත් මේකි මේ ළගදි ඉස්කෝලෙන් අවුට් උන චූ කෙල්ලෙක්..”

නිලූව ළග තියාගෙන රොහානයා දෙවනි මනාලිව රෙකමෙන්ඩ් කරන්න යනවා.. නිලූ ගෙදර ගිහින් ඕවයෙ රිටන් එක ගනී..මුන් දෙන්නා තරගෙට රෙකමෙන්ඩ් කරන්න ගියාට මං ඊයෙ දැක්කනේ කෙල්ලගෙ තරම.. තනිකරම බෝම්බයක්..

“මොනව උනත් මචං උඹලා දෙන්නගෙ පෙනුමයි, ඇදුම් පැළදුම් එහෙම නියමෙට මැච් වෙනවා.. බොලිවුඩ් කපල් එකක් වගේ..”

මේ කතා ඔය කෙල්ලට ඇහුනනං අද ගඩෝල් බෑය අත අරින්නෙ මගේ ඔළුවට.. අපි කතා කරන අතරෙ නිලූ ගිහින් ඒ ළමයව එක්කගෙන ආවා..

“නංගි පාරමී.. මේ ඉන්නෙ රොහාන් අයියගෙ හොදම යාළුවෙක්.. ගිම්හාන..”

“හෙලෝ අයියා..”

අර දිලිසෙන ඇස් දෙක හීනි කරලා හිනාවෙලා පාරමී කිව්වා.. මාර ලස්සන නම.. පා..රමී. රොහාන් කිව්වා වගේ පාරමී තාම පුංචි කෙල්ලෙක් කියලා ඒ මූණ දකිද්දිත් තේරෙනවා..

එදා ආපු අමුත්තො සේරම ටික ගියාට පස්සෙ තමයි මමයි පබසරයි එන්න ලෑස්ති උනේ.. අපි එන්න එද්දි රොහාන් ආපහු පබයට අඩගැහුවා..

“මචං අමතක උනා.. එදා වෙඩින් තෑග්ගට තෑන්ක්ස ආ..”

ඔය තරම් ස්පෙෂල් තෑන්ක්ස කරන්න තරම් මු දීපු තෑග්ග මොකක්ද දන්නෙ නෑ..

“ආ.. ඒක අවුලක් නෑතුව පණ පිටින් තිබුණ නේද..?”

ඒ කතාවට මාව අන්දුන් කුන්දුන් උනා.. මොකක්ද පබයා කියපු ඒ හරුපෙ තේරුම.. බැහැයි නිලූ නං අතින් කට වහගෙන හිනාවෙනවා..

“එදා මූ නිලූගෙ ඇදුම් බෑග් එක අස්සට ගෙම්බො දෙන්නෙක් දාලා බං.. හොටෙල් එකට ගිහින් බෑග් එක ඇරියා විතරයි නිලූ හූ තියලා කෑගැහුවා.. හෝටලේ එවුන් මොනවා හිතුවද මංදා.. මාර චාටරයක් කෑවෙ..”

පබයටයි මටයි එකසිය ගානට හිනා.. මාර ගතියට තියෙන්න ඇති වැඩේ..

“උන් දෙන්නා බං ඊළග ඔලිම්පික් එකට පුරුදු වෙනවා වගේ කාමරේ පුරා තරගෙට දුර පනිනවා.. අන්තිමට රූම් බෝයි කෙනෙක් සෙට් කරගෙන අමාරුවෙන් බඩල අල්ල ගත්තා.. මූ කරපු වැඩේ නිසා එදා මගේ පැය දෙකක් විතර නාස්ති උනා.. අපරාදේ..”

රොහානයා ඒක කිව්ව විදියට දුකේ බෑ.. පව් අප්පා..! පවුල් කාරයො උනාම ඉස්සරහට ගෙම්බො අල්ලනවට වඩා අමාරු ප්‍රශ්න වලට එපැයි මූණ දෙන්න.. ඒකට හරියන්න හනිමූන් දවසෙ හොරි රිහසල් එකක් පබයා දීලා තියෙන්නෙ.. හිනා වෙවී ඉදලා එදා අපි ගෙදර ආවෙ පාන්දර දෙකට විතර..

[QUOTE="crazybuddy, post: 12600965, member: 326070"] [SIZE=4][IMG]http://4.bp.blogspot.com/-S0i_sANV2IM/T137EDVK8aI/AAAAAAAABf4/UmAeXcqIQuU/s1600/02.png[/IMG] [B][COLOR=#783f04]පහුවෙනිදා හවස පබසර වෙඩින් එකට යන්න බලාගෙනම අපේ ගෙදර ආවා.. ඊයෙ ගත්ත කිට ගහලා ජෙන්ට්ල්මන් වගේ ආවට මූණෙ තිබ්බ අර කළු වලාකුළු තාම මැකිලා නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“තාම අප්සට්ද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නෑ බං ඒක අවුලක් නෑ.. මං කාර් එක ගරාජ් දැම්මා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එහෙනං යං අපේ එකේ.. මමත් රෙඩී..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හොටෙල් එක තියෙන තැන දන්නෙ නැති නිසා මම යතුර පබයට දීලා අනිත් පැත්තෙන් නැග්ගා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹ කෙල්ලන්ගෙ ඇගට කපන්නෙ නැතුව ඩ්‍රයිව් කරපං හරිද..? නැත්තං හෙට මේකෙ වින්ඩ් ස්ක්‍රීන් එක දාන්න වෙයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඌ තනියම හිනා වෙනවා.. වොටර් ගන් එකක් කරපු හරියක්.. පොර ආයෙත් ඒ සීන් එක ඇදලා ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇත්තටම බං ඊයෙ ඒකි ඒ ඩිංගකට කොහෙ වාෂ්ප උනාද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇයි ගොනෝ.. තොට තේරෙන්නෙ නැද්ද ඒ අගල් දෙකේ සාය ඇදන් බස් එකක යන්න බැරි විත්තිය.. ඒකි ට්‍රයිෂෝ එකක යන්න ඇති..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සමහර විට කෙල්ල අපි යනකං අර කැලෑ පාරෙ හැංගුනාද දන්නෑ ගිම්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි මොන තර්කෙ ගෙනාවත් අන්තිමට බලද්දි කෙල්ල දිනුම්.. කතා කර කර ගිහින් පබයා වාහනේ දැම්මෙ බීච් සයිඩ් එකේ ෆයිව් ස්ටාර් හොටෙල් එහෙකට.. මටනං ඇතුළට යන්න බෑ බෑ වගේ.. රොහාන්ට මාව දැක්කම මොනවා හිතෙයිද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇයි උඹ දොර ඇරලා බස්සනකන් ඉන්නවද..? පිස්සු නැතුව බැහැපං බං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කා පාර්ක් එකට වාහනේ දැම්මා විතරයි මුගේ මල අඩේ.. මං බැහැලා වටපිට බැලුවෙ අදුරන එකෙක් පේන්න ඉන්නවද කියලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹ ජම්බු ගහෙන් වැටිලා වගේනේ යකෝ ඇඹරෙන්නෙ.. අරූ බලන් ඇති යමං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹ කිව්වද මමත් එනවා කියලා..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පිස්සුද බං..? ඕක කියන්න ඌට කෝල් කරන්න පුළුවන්ද.. පොරට මේ දවස් දෙකේ එකසිය ගානට වැඩ තියෙන්න ඇති..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇගට පතට නොදැනි වල් කතාවක් කියලා ඌ මාව ඇදගෙන ඇතුළට ගියා.. පාට පාට ලයිට් අස්සෙ නිල් පාට රතු පාට කෙල්ලො පිරිලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පුහ්.. ඕස්ට්‍රේලියා මොනාද බං.. මෙහෙනෙ බඩු තියෙන්නෙ.. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔහොම කියන උඹ පිටරටකට වෙලා තපස් රැක්කා කියලද අපිට කියන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපෝ උන් නිකං තම්බපු හූනො වගේ ඇගවල් දැක්කම හිරිකිතේ බෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹම නේද ඊයෙ මට කිව්වෙ කොයි කෙල්ලගෙත් මූණු ඇරුනම ඉතුරු ටික එක වගේ කියලා..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූ ඌරගෙ මාලු ඌරගෙ ඇගේම තියලා කපනවා.. මමත් තව මොනවා හරි කියලා ජාමෙ බේරගන්න හදද්දිම කවුද පබයට විසිල් පාරක් ගැහුවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං අර පැත්තට ගිහින් විනාඩියෙන් එන්නං.. උඹ ඇතුළට පලයං.. රොහානයා ඇති..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ පොළොස් කොට්ටෝරුවා එක්ක ආවට මටයි ගහන්න ඕන.. ඌට හිතෙන් බැන බැන මම හෝල් එක ඇතුළට ගියා.. අපේ මනමාල ජෝඩුව කාත් එක්කද බර ටෝකක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මනමාල මහත්තයා මාව අදුරන්න පුළුවන්ද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අනේ.. ගිම්හා..න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රොහාන්ටත් කලින් මාව දැකලා කෑගැහුවෙ නිලූකා.. රොහානයා මාව දැකලා කටත් ඇරන් බලන් හිටියෙ පිටසක්වල ජීවියෙක් හැබැහින් දැක්ක ගානට..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“යකෝ හක්ක පනී.. කට වහගනිං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං එහෙම කිව්වම ඌ හිනාවක් දාලා මාව බදාගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කවදද බං ආවෙ..? උඹ මාර ලස්සන වෙලානෙ.. කොහොමද දැනගත්තෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හෝව්.. හෝම්.. අහන මගුලක් වරකට එක ගානෙ අහපංකො..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නිලූකා හිනාවෙනවා.. ඒකි රතු පාට කැන්ඩියන් එක ඇදලා මාර ලස්සනයි.. මුන් දෙන්නා මේ ජය අරගෙන තියෙන්නෙ ඒ ලෙවල් කරපු කාලෙ ඉදලා බකට් ඇදි ඇදි තිබුණ ප්‍රේම කතාවක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹ එහෙනං කොහොම හරි අපේ එකාට නාස් ලණුව දාගත්තා නේද..? දැන් ඉතිං දක්කපං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං නිලූකා දිහාට හැරිලා කිව්වා.. රොහාන් තාම මගේ මූණ දිහා බලාගෙන.. ඒ මූණෙ ප්‍රශ්න වැලයි.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං ඇවිත් දවස් දෙකක් වෙනවා බං.. පබයා තමයි නිව්ස් එක දුන්නෙ.. මං ආවට අවුලක් නෑ නේද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒක ඇහුවා විතරයි.. රොහානයට තද උනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹව කන්ටැක් කරන්න මං කොච්චර ට්‍රයි කලාද කියලා උඹ දන්නවද..? මං ගෙදරටත් පණිවිඩයක් දුන්නා.. දැන් මේ අවුලක් නැද්ද කියලා අහන හැටි විතරක්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අප්පට සිරි උඹලා දෙන්නා හම්බඋන ගමන් මරාගන්න හදනවද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පබයා අපි දෙන්නා මැද්දට කඩාගෙන පැන්නා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔන්න මූව එක්කං ආවට මට ගානක් දියන්.. එන්න බෑ කියලා මැරෙන්න හැදුවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මූ ලංකාවට ඇවිල්ලත් ආවෙ නැතුව හිටියනං බලාගන්න තිබුණා මං කරන දේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොකද අනේ ආපු වෙලේ ඉදලා ගිම්හාන් එක්ක පැටලෙන්න හදන්නෙ.. අද අපි දෙන්නා මෙහෙම එකතු වෙලා ඉන්නෙ මෙයාලා ඒ දවස් වල කරපු උදව් නිසා නේද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රොහාන් කෑ ගහද්දි නිලූකා දුන්නා සිරා ටෝක් එකක්.. කෙල්ලට මොනවා උනත් මුල අමතක වෙලා නෑ.. මුන් දෙන්නා නිසා ඒ කාලෙ මමයි පබයයි මොන තරම් කටු කෑවද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පැටලුනා නෙමෙයි නිලූ.. බලන්න ඉතිං මං ඊයෙ රෑත් ඔයා එක්ක මූව මතක් කලේ නැද්ද කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඊයෙ රෑ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙම කියලා පබයා මහා චාටර් විදියට හැක හැක ගාලා හිනා උනා.. නිලූගෙ මූණ ජම්බු ගෙඩියක් වගේ රතුවෙලා ගියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං අර පැත්තට ගිහින් එන්නම්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කියලා නිලූ පටස් ගාලා අපි ළගින් කැපුනෙ ඊළඟට ඇදෙන කතා ඒ තරම් සභ්‍ය නෑ කියලා දන්න හින්දා.. ඒකි නැති නිසා අපි රොහාන්ව හිතේ හැටියට බයිට් කලා.. අන්තිමට ඌ ෆොටෝ ගන්න තියෙනවා කියලා මාරු උනාට පස්සෙ අපි දේනනා අපේ පරණ යාළුවො ටිකට සෙට් උනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ගිම්.. වරෙන් ඩාන්ස් කරමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කාලා ඉවර උන ගමන්ම පබයට නටන්න ඕන වෙලා.. මට මේ සරමකුත් ගහගෙන මොන නැටුම්ද..? ඒත් කට්ටියගෙන් බේරෙන්නම බැරි තැන මම ෆ්ලෝ එකට ගියා.. කෙල්ලො ටිකක් උදැල්ලට අහුවුන ගැඩවිල්ලො වගේ එකසියගානට ඇඹරෙනවා.. එතන හිටපු කෑල්ලකට සෙට් වෙලා පබයත් මෙලෝ රහක් නැතුව කැරකෙන්න පටන් ගත්තා.. එවෙලෙම වගේ නට නට හිටපු කෙල්ලො දෙතුන් දෙනෙක් ගිහින් ලස්සන කෙල්ලෙක්ව ඩාන්සින් ෆ්ලෝ එකට ඇදගෙන ආවා.. කලු පාට චොලියක් ගහලා හිටපු ඒ සුදු කෙල්ලගෙ තිබුණෙ නියම ඉන්දියන් ලුක් එකක්.. මමත් පොඩි ඩාන්ස් පාරක් දාලා කෙල්ල ළගට ගියා.. ක්‍රේල් කොණ්ඩෙට බාගයක් වැහිලා තිබුණ ඒ මූණ දකිද්දි මාව ගැස්සිලා ගියා.. මේ ඊයෙ පබයගෙ කාර් එකට ගලකින් ගහපු කෙල්ල.. ඊයෙ චන්ඩි වැඩක් කලාට දැන්නම් ඒකි හරිම අහිංසක පාටයි.. නිවි නිවි පත්තු වෙන ලයිට් එකට ඒ ඇස් දිලිසෙනවා.. මං හෙමීට පබසර දිහා බැලුවා.. මොන.. ඌ ඉඳිආප්ප මිරිකනවා, බයිසිකලේට හුලං ගහනවා, ඇක්ෂන් කෝටියයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පැය කාලක් විතර ඩාන්ස් කරලා කෙල්ල ගිහින් ඉඳගත්තා.. මටත් නිකං නැටුවා ඇති වගේ.. මං ගියා රෙහාන්ව හොයාගෙන..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කොහොමද කෙල්ල ගති නේ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ ළඟට ආපු නිලූ ඇහුවා.. ඒ කියන්නෙ එයා සීන් එක බලන් ඉදලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ගති නං තමයි.. ඒත් නිකං සුළඟක් වගේ.. ආවා ගියා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගඩොල් බෑයෙ සීන් එක නොකියම මං කියලා දැම්මා.. ඇත්තටම ඒ වෙද්දි කෙල්ල මගේ බොක්කටම වැදිලා තිබුණෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඕනෙ නං සපෝට් කරන්නම්.. ඔය මගේ දෙවනි මනමාලි.. සල්ලි වකාරෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]යකඩෝ.. ඒ කියන්නෙ මේකි වෙඩින් එකට ඉදලනේ.. ඒත් මේ පබයට ඒකිව මතක තිබුණෙ නෑනෙ.. නැත්තං මූණ බල බල ඒකිවම නාවයි යෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සල්ලිකාර කෙල්ලො කොල්ලන්ව නටවනවා නිලූ.. මං එහෙදිත් දැකලා තියෙනවා ලංකාවෙ පෝසත් කෙල්ලො නටන නාඩගං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හැමෝම එහෙම නෑ ගිම්හාන.. කොයි තරම් සල්ලි තිබුණත් ඒ ළමයා නරක විදියට හැදිලා නෑ.. මම දන්නවනෙ තාම කොල්ලෙක් එක්ක යාළු වලො නෑ.. ඒත් කොල්ලො පොරකනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නිලූ කියපු ඒ කතාවනං ඇත්ත වෙන්න ඇති.. ඇස් කන් පේන මොන කොල්ලද අකමැති ඒ වගේ කෙල්ලෙක්ව දාගන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොනාද උඹ මගේ ගෑනිත් එක්ක තනියෙම කුටු කුටු ගාන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රොහාන් අපි ළගට ආවෙ එහෙම අහගෙන..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇයි මං මේකිව මීට කලින් තනියෙම මීට් වෙලා කතා කරලා නැද්ද..? උඹගෙ පණිවිඩ කියන්න මං නිලූව දවස් කීයක් හම්බවෙලා තියෙනවද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අමමෝ.. ඔය දෙන්නා ගින්දරයි පුළුනුයි වගේ.. ළගින් ගියොත් ඇවිලනෙවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙම කියලා අපි කතා කර කර හිටපු විස්තරේ නිලූ රොහාන්ට කිව්වා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ෆිට් තමයි මල්ලි.. අන්න එහෙම වරෙන්.. මං කෙල්ලව රෙකමෙන්ඩ් කරනවා.. ඒත් මේකි මේ ළගදි ඉස්කෝලෙන් අවුට් උන චූ කෙල්ලෙක්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නිලූව ළග තියාගෙන රොහානයා දෙවනි මනාලිව රෙකමෙන්ඩ් කරන්න යනවා.. නිලූ ගෙදර ගිහින් ඕවයෙ රිටන් එක ගනී..මුන් දෙන්නා තරගෙට රෙකමෙන්ඩ් කරන්න ගියාට මං ඊයෙ දැක්කනේ කෙල්ලගෙ තරම.. තනිකරම බෝම්බයක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොනව උනත් මචං උඹලා දෙන්නගෙ පෙනුමයි, ඇදුම් පැළදුම් එහෙම නියමෙට මැච් වෙනවා.. බොලිවුඩ් කපල් එකක් වගේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ කතා ඔය කෙල්ලට ඇහුනනං අද ගඩෝල් බෑය අත අරින්නෙ මගේ ඔළුවට.. අපි කතා කරන අතරෙ නිලූ ගිහින් ඒ ළමයව එක්කගෙන ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නංගි පාරමී.. මේ ඉන්නෙ රොහාන් අයියගෙ හොදම යාළුවෙක්.. ගිම්හාන..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හෙලෝ අයියා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අර දිලිසෙන ඇස් දෙක හීනි කරලා හිනාවෙලා පාරමී කිව්වා.. මාර ලස්සන නම.. පා..රමී. රොහාන් කිව්වා වගේ පාරමී තාම පුංචි කෙල්ලෙක් කියලා ඒ මූණ දකිද්දිත් තේරෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එදා ආපු අමුත්තො සේරම ටික ගියාට පස්සෙ තමයි මමයි පබසරයි එන්න ලෑස්ති උනේ.. අපි එන්න එද්දි රොහාන් ආපහු පබයට අඩගැහුවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]“මචං අමතක උනා.. එදා වෙඩින් තෑග්ගට තෑන්ක්ස ආ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔය තරම් ස්පෙෂල් තෑන්ක්ස කරන්න තරම් මු දීපු තෑග්ග මොකක්ද දන්නෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ආ.. ඒක අවුලක් නෑතුව පණ පිටින් තිබුණ නේද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ කතාවට මාව අන්දුන් කුන්දුන් උනා.. මොකක්ද පබයා කියපු ඒ හරුපෙ තේරුම.. බැහැයි නිලූ නං අතින් කට වහගෙන හිනාවෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එදා මූ නිලූගෙ ඇදුම් බෑග් එක අස්සට ගෙම්බො දෙන්නෙක් දාලා බං.. හොටෙල් එකට ගිහින් බෑග් එක ඇරියා විතරයි නිලූ හූ තියලා කෑගැහුවා.. හෝටලේ එවුන් මොනවා හිතුවද මංදා.. මාර චාටරයක් කෑවෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පබයටයි මටයි එකසිය ගානට හිනා.. මාර ගතියට තියෙන්න ඇති වැඩේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උන් දෙන්නා බං ඊළග ඔලිම්පික් එකට පුරුදු වෙනවා වගේ කාමරේ පුරා තරගෙට දුර පනිනවා.. අන්තිමට රූම් බෝයි කෙනෙක් සෙට් කරගෙන අමාරුවෙන් බඩල අල්ල ගත්තා.. මූ කරපු වැඩේ නිසා එදා මගේ පැය දෙකක් විතර නාස්ති උනා.. අපරාදේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රොහානයා ඒක කිව්ව විදියට දුකේ බෑ.. පව් අප්පා..! පවුල් කාරයො උනාම ඉස්සරහට ගෙම්බො අල්ලනවට වඩා අමාරු ප්‍රශ්න වලට එපැයි මූණ දෙන්න.. ඒකට හරියන්න හනිමූන් දවසෙ හොරි රිහසල් එකක් පබයා දීලා තියෙන්නෙ.. හිනා වෙවී ඉදලා එදා අපි ගෙදර ආවෙ පාන්දර දෙකට විතර.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?mkks39w6gd23qca"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom