Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගිම්හාන පාරමී ♥෴ ඇය කාට හිමිවෙයිද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරිදා උදේ වරුවෙම මම හිටියෙ ගෙදර.. හවසවත් කොහේ හරි වලක් බහින්න හිතන් ඉද්දි තාත්තා ඇවිත් ඒ අදහසත් බිදලා දැම්මා.. හවසට එයාගෙ හොදම යාළුවා සන්ධානායක අන්කල් අපේ ගෙදර එනවලු මාව බලන්න.. ඒත් ඉතිං මගේ කියලා මොනවා බලන්නද..? රට යද්දි ගෙනියපු පාට්ස් සේරම කිසි අඩුවක් නැතුව එද්දි අරගෙන ආවා..

මොනවා උන්ත ඉස්සර ඉදලා සන්ධානායක අන්කල් මට මාර ආදරෙයි.. එයා අපේ තාත්තට වඩා අවුරුදු හත අටක්ම බාල උනාට ආශ්‍රය කලේ බඩ බැදගෙන.. ඔය යාළුකම අපි ඉපදෙන්න කලින් ඉදලා තිබුණ එකක්ලු.. කොහොමහරි අන්තිමට උනේ රොහානයගෙ ගෙවල් පැත්තෙ රවුමක් දාන්න හිතං හිටප් ප්ලෑන චකබ්ලාස් උන එක..

“හලෝ මේ.. පොර එන්නෙ මාව බලන්න නෙමයි තමුසෙව බලන්නනෙ.. මට ඕවට පෙට්‍රල් පුච්චන්න වෙලා නෑ.. මං යනවා යාළුවෙක්ව හම්බවෙන්න..”

එහෙම කියලා අපේ මලයා වේලාසනම කැපුනා.. ඌ මගේ මල්ලි උනාට අපි දෙන්නගෙම පෙනුම හාත්පසම වෙනස්.. පෙනුමවිතරක් නෙමෙයි මිනිහා මට වඩා පාටත් අඩුයි ගොඩක්.. ඒ මදිවට ජෝන්සීනා වගේ බලු දම්වැලක් බෙල්ලෙ දාලා, පංචිකාවත්ත පැත්තෙ තිබිලා අහුලගත්ත ඕවරින්ග්ස් දුසිමක් විතර අතේ දාගෙන රස්තියාදුකාරයෙක් වගේ.. ඕකට මොනව හරි කිව්වනං මිනිහට ඔරොප්පු වෙනවා.. පුංචි කාලෙ ඉදලා තාත්තා මල්ලිට වඩා මට සලකනවා කියලා ඌ මගෙත් එක්ක ඔරොප්පුයි.. ඒත් ඒකට මං පලි නෑනෙ.. කන්න පින තියෙනවා නං ඉබ්බා තුනපහ පිටේ බැදගෙනලු ගෙට එන්නෙ.. ඌට ඒ පිණ නෑ කියලා මේ අසරණ මං මොනවා කරන්නද..? හැබැයි ඉතිං මගේ යටි හිතනං හැමදාම කිව්වෙ අපේ තාත්තා වැඩිපුරම ආදරේ මල්ලිට කියලා.. මං කල්පනා සයුරෙි ස්වීමින් කිට් එකකුත් ගහගෙන කිමිදෙද්දි තාත්තා සන්ධනායක අන්කල්ට කෝල් කරා.. ඇහුනෙ නෑ වගේ හිටියට මං හිටියෙ ඒරියල් ඒක ඒ පැත්තට දාගෙන..

“ඔව්.. ඔව්.. ලොක්කා ගෙදර ඉන්නවා.. පොඩි පුතානං කොහෙද ගිහිං..”

“ඇත්තද..? ඉතින් එයාවත් එක්කරගෙන එන්න.. බලන්නත් ආසයි.. දැන් ලොකු ඇති නේද..?”

“ඕකේ ආවම කතා කරමු..”

ඔය වගේ එකකට එකක් ගැලපෙන්නෙ නැති කතා වගයක් කියලා තාත්තා ෆෝන් එක තිබ්බා.. එයා ඊළගට හැරුනෙ මගේ පැත්තට.. දැන් ඉතිං දේසනාවක් දෙයි..

“පුතාට මතකද සන්ධනායකගෙ චූටි දුවව..?”

“අන්කල්ට දුවෙක් ඉන්නවද තාත්තෙ..? මට යාන්තං වගේ මතකයි හොස්ටල් එකක නතර වෙලා ඉන්නවා කියපු දුව නං..”

මං කිව්වෙ පුදුම වෙලා.. මම රට ගියපු අවුරුදු ටිකට අන්කල් ආපහු දියුණු වෙලා වගේනෙ..

“නෑ නෑ පුතා.. ඔයා කියන ළමයා ගැන තමයි මං ඇහුවෙ.. ඒ පුංචි කෙල්ල දැන් ස්ටඩිස් ඉවර කරලා දැන් ගෙදර ඇවිත්ලු..”

අප්පච්චියේ.. ඒ කියන්නෙ කෙල්ල දැන් ලොකුයි.. කොච්චර ලොකු උනත් ඉතිං තාත්තලට අම්මලට හැමදාම ළමයි පේන්නෙ පොඩියි වගේනෙ..

හවස අන්කල් එනවා කියපු වෙලාව වෙද්දි මං නාලා ෂෝටකුයි, ටී ෂර්ට් එකකුයි දාගෙන බැල්කනි එකට වෙලා සින්දුවක් අහගෙන හිටියෙ.. එක පාරට හෝන් සද්දයක් ඇහෙද්දි මගේ ආතල් එක කුඩු වෙලා ගියා.. අපේ වත්තට දාපු ඒ සිරා මොන්ටෙරෝ එක සන්ධනායක අන්කල්ගෙ මිසක් වෙන කාගෙද..? මං හෙමීට පඩිපෙළ හැබැගෙන පහළට ගියා.. සාලෙ මැද්දෙ තාත්තා එක්ක කතා කර කර හිටපු අන්කල් මාව දැක්කා විතරයි විනාඩි දෙකතුනක් විතර ගල් ගැහිලා වගේ බලන් හිටියෙ.. මාව දැක්කම මිනිස්සු බය වෙන්නෙ ඇයිද දන්නෑ.. ඕන මගුලක් වෙච්චදෙන් කියලා මං අන්කල් ළගට ගියා.. එයා කිසිම දෙයක් නොකියා මාව බදා ගත්තෙ හරිම ආදරේ හිතෙන විදියට.. මං ඒ මූණ දිහා බලද්දි ඒ ඇස්වල කදුළු.. මං අපේ තාත්තා දිහා බැලුවා.. එයත් අපි දිහා බලන් හිටියෙ කදුළු පුරවගෙන.. මොන හේතුවකටද දන්නෑ මගේ ඇස් වලටත් කදුළු එද්දි මං සන්ධනායක අන්කල්ව සැටියෙ ඉන්දෙව්වා..

“ඔන්න පුතා එළියෙ තව යාළුවෙක්ව ඉන්නවා.. එයාවත් කතා කරගෙන එන්නකො..”

මං හිතුවෙ අන්කල්ගෙ වයිෆ් නිල්මිණී ආන්ටි ඇවිත් ඇති කියා.. මිදුලට යද්දි කවුද කෙල්ලෙක් පිටිපස්ස හැරීගෙන ඕකීඩ් මල් වැලක් අතගගා ඉන්නවා.. අඩේ අන්කල් කාරයා ඇවිත් ඉන්නෙ දුව එක්කද කොහෙද.. මං හෙමීට අඩිය තියලා එයා ළගට ගියා..

“එක්ස්ක්යූස් මී..”

මළ කෙලියයි.. කොණ්ඩෙත් පිටිපස්සට ගස්සලා මං දිහාට හැරුනෙ වෙන කවුරුත් නෙමෙයි පාරමී.. මාව නිකං හොල්මන් වෙලා ගියා..

මෙයත් හරියට සර්ව බළධාරී දෙවියො වගේ.. යන යන තැන ඉන්නවනේ.. කෙල්ලත් කට ඇරගෙන මං දිහා බලන් හිටපු විදියට ආමාශෙට යනකල්ම පේනවා..

“මිස් සන්ධනායක, අපේ වත්තෙ හරියට කෝදුරුවො ඉන්නවා.. ඒ නිසා ඔයාගෙ කට වහගන්නවද, නැත්තං උන් ඔයාට ගිලෙන්න පුළුවන්..”

කෙල්ලට ලස්සන හිනාවක් ගියා.. එදා වෙඩින් එක දවසෙ වගේම මං ඒ දිලිසෙන ඇස් දෙක දිහා බලන් හිටියෙ වශී වෙලා වගේ..

“එතකොට ගිම්හාන් අයියෙ, ජයරත්න අන්කල්ගෙ පුතා ඔයාද..?”

“නෑ..”

ඒ පාර අර ලස්සන ඇස් දෙක නළලට ගියා.. ඇයි දෙයියනේ හැමදේටම ඔය ලස්සන ඇස් නටවන්නෙ.. මාව පිස්සු වැටෙනවා කියලා මෙයා දන්නෙ නැද්ද..?

“එතකොට..?”

“මෙහෙමයි පාරමී.. ජයරත්න අන්කල්ට පුතාලා එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා.. මං එයාගෙ ලොකු පුතා..”

“පිස්සු..”

එයා කිව්වෙ එච්චරයි.. හැබැයි ඉතිං මේ ටිකට එයා මගේ සැබෑ ස්වරූපය තේරුම් අරන් කියලා ඒ තනි වචනෙන් මම දැනගත්තා.. මට කොහොමත් ඉතිං පිස්සු තමා..

“ඔයා මීට කලින් මෙහෙ ඇවිත් නැද්ද පාරමී..?”

“පුංචි කාලෙ දවසක් දෙක්ක ඇවිත් තියෙනවා.. ඒත් මට එච්චර මතක නැහැ..”

පුංචි කාලෙ කියලා එයා බර කරලා කිව්වෙ දැන් හරියට ලොකු වෙලා කියන්න වගේ.. තාම සයිස් එක බාබි ඩෝල් කෙනෙක් විතර ඇති.. පාරමී කියපු දේ ගැන මමත් හිතලා බැලුවා.. මමත් සන්ධනායක අන්කල්ගෙ ගෙදර ගියාට කවදාවත් පාරමී දැකලා නැද්ද කොහෙද.. එයා හිටියෙ ඉතිං නුවර හොස්ටල් වලනෙ.. දැන් දෙන දෙයියො ගෙටම ගෙනත් දීලා තියෙනවා.. තාත්තලා දෙන්නට ගේ ඇතුලෙ ඉන්න ඇරලා මං පාරමී එක්ක මිදුලෙ මල් බංකුවෙන් ඉදගත්තා..

“ඉතිං නංගි.. දැන් ඔයා ප්‍රැක්ටිස් වලට යන්නෙ නැද්ද..?”

ෂර්ලොක් හෝම්ස් වගේ මං පොඩි අඳුරේ අතපත ගෑමක් කරලා බැලුවා..

“මොන ප්‍රැක්ටිස්ද..?”

“ඇයි ඔයා නෙට්බෝල් කරා නේද..? ගෝල් ෂූටර් ප්ලේස් එක නේද කලේ..?”

අනෙ අම්මෝ.. කෙල්ල ආපහු බයවෙලා.. එදා ඉලක්කෙට ගඩොලින් ගහපු එක මතක් කරලා කිව්වට මං ඕක දැනගෙන කියපු කතාවක් නෙමෙයි..

“ඔ..ඔයා.. දන්නෙ කොහොමද මම හරියටම ෂූටර් ප්ලේස් එක කරා කියලා..?”

මමත් ඇස්දෙක ගැටගහලා පොල්ලකුත් අරගෙන කැරකුනාට අන්තිමට වනලා තියෙන්නෙ මුට්ටිය කුඩුවෙන්නම.. ඕකට තමයි කියන්නෙ උත්සාහවන්තයා ඇණගනී කියලා..

“කියන්නකො අයියෙ, කොහොමද ඔයා ඒක දන්නෙ..? මම නෙට්බෝල් කරා කියල දන්නවා උනාට තාත්තිවත් දන්නෙ නෑ කරපු ප්ලේස් එක මොකක්ද කියලා..”

ඒත් බබා ඔයාගෙ තාත්තා නොදන්නව උනාට එදා මමයි පබයයි ඔයාගෙ ප්ලේස් එක දැනගත්තා.. කෙල්ල ගිය ආත්මෙ බල්ලෙක්ට පොප් කෝන් පැකට් එකක් හරි අරන් දීලා කුසල කර්මයක් කරගෙන තියෙනවා.. ඒ පින් බලෙන් වෙන්න ඇති පබයට මේ මූණ අමතක වෙලා තියෙන්නෙ.. හෝම් කමින් එක දවසෙදිවත් ඌ පාරමීව අදුරගත්තෙ නෑ..

“ඔයා ෆෝසස් වලට ගියේ නෑ කියලා දන්න නිසා තමයි නෙට්බෝල් කලාද ඇහුවෙ..”

පව් අප්පා.. ඒ මූණ හොදටම අවුල් වෙලා.. එදා එයා වීදුරුව කැඩුවෙ මං එළවපු කාර් එකෙ කියලා කිව්වොත් මොනවා කරයිද..?

“කියන දෙයක් තේරෙන්න කියන්න අයියා.. මොකක්ද ඔය ෆෝසස් කතාව..? මොකක්ද ගෝල් ෂූටර් කතාව..? ඔයා නොකිව්වොත් මං යනවා..”

අන්තිම ටික කිව්වෙ එයා බංකුවෙන් නැගිටිද්දියි.. මං නෙත්මිට ඒ අත අල්ලලා ආපහු මගේ ළගින් ඉන්දවගත්තා.. ඒ පුංචි අත අයිස් කැටයක් වගේ සීතල වෙලා..

“එදා ඔයා ඉලක්කෙට ගඩොල් බෑයක් දමලා ගැහුවෙ මං ඩ්‍රයිව් කරපු කාර් එකට..”

ඒ පාර නං කෙල්ල නැගිට්ටා නෙමෙයි නැගිට්ටුනා.. ඒ මූණ රතුම රතු වෙලා ගියා..

“ඔයාද මට වතුර ගැහුවෙ..?”

අම්මෝ.. ඒක අහපු සැර..

“නෑ බබා, ඒක මගේ යාළුවගෙන් උන වැරැද්දක්.. ඌ වෝටර් ගන් එකක් ටෙස් කරන්න හදද්දියි ඔයාගෙ මූණට වතුර වැදුනෙ..”

අර අපතයගෙ කාඩ් එකත් බේරන්න ට්‍රයි එක දෙන අතරෙ මං කිව්වා.. හැබැයි කෙල්ලගෙ මූනෙන් පෙනුනෙ ඒ කතාව විශ්වාස නොකරන පාටක්.. අනික කොහොම විශ්වාස කරන්නද..? මං ඇරියෙ දාර කෙබ්බයෙක්නෙ..

“වතුර විද්දෙ යාළුවනං ඇයි අයියා මං ළගට එද්දි බ්රේක් කරේ..”

දීපංකො ඉතිං උත්තර.. ඉල්ලං කෑම කියන්නෙ ඉතිං ඕකට තමා ඉතිං.. මේකි ලෝයර් කෙනෙක් වගේනේ.. මං වෙන ප්‍රශ්නයක් අහලා කතාව යට ගැහුවා..

“ඔයා ඇයි නංගි ඒ තරම් ලොකු දඩුවමක් දුන්නෙ..? ඇයි ඔච්චර නපුරු..?”

“මං නපුරු නෑ අයියා.. එදා මාව පික් කරන්න යාළුවෙක් එන්න කිව්වා.. මට හෙම්බිරිස්සාවයි, උණයි හැදිලා ගොඩක් අමාරුවෙන් හිටියෙ.. ඉතිං එයා එක්ක බෙහෙත් ගන්න යන්න හද්දදිමනේ ළගින් ගිය කාර් එකකින් වතුර ගැහුවෙ.. මට තිබුණ අමාරුවට එවෙලෙ හොදටම තරහ ගියා.. ඒකයි එහෙම දෙයක් කළේ.. මං හිතලා කෙරුවෙ නෑ..”

පාරමී එක දිගටම කියාගෙන ගිහින් දිග හුස්මක් ගත්තා.. ඇත්තනේ ඉතිං.. ඔහොම වෙලාවකට මොන යකාටද තරහා යන්නෙ නැත්තෙ..

“එහෙනං ඔයා ඇයි දිව්වෙ..?”

“මං කරපු වැඩේ වැරදියි කියලා මටම තේරුණා.. ඔයාලා මාව පොලීසියට අල්ලලා දෙයි කියලා බයටයි මං දිව්වෙ..”

ඒ කියන්නෙ බය කියන දේත් දන්නවා.. පොලීසිය මතක් උනාම කකුල් දෙකට වැදලා දුවන්න ඇති..

“ඔයා දන්නෙ නැති උනාට අපි ඔයාව ෆලෝ කරා.. ඒත් මිස් උනා..”

පාරමීගෙ මූණට ලස්සන හිනාවක් ආවා ඒ කතාව අහලා..

“මං දැක්කා.. ඒත් ඔයාලා ගියේ බස් එක පස්සෙනේ.. මං යාළුවගෙ කාර් එකට නැගලා අනිත් පැත්තට ගියේ..”

“ඔයාට අපි දෙන්නව මතක හිටියෙ නැද්ද නංගි..?”

“නෑ..”

මුළු මූණම දෙපැත්තට වනලා එයා තාලෙට කිව්වා.. අර මහ බඹාද මොකාද කියන එකා මේ තරම් ලස්සන කෙල්ලන්ට මෙච්චර හුරතල් කමක් මොකට දීලද මංදා..?

පාරමී හැමදේම ඇහුවට එයාට වතුර ගහපු යාළුවා කවුද කියලා නිකමටවත් ඇහුවෙ නෑ.. ඒ නිසා අර අහිංසක පබසරයා පාවලා දෙන්න මං ගියෙත් නෑ.. නැත්තං පස්සෙ වෙලාවක මේ දෙන්නා ඇරගන්න ගියොත් කාට කියන්නද..?

“ආපු ගමන් මේ දෙන්නා ෆිට් වෙලා වගේ.. මොනවද ඔය තරම් වෙලා කතා කලේ..?”

අපේ අම්මා කේක් බිස්කට් තියපු ට්‍රොලිය තල්ලු කරගෙන එන ගමන් ඇහුවා.. එයාට පිටිපස්සෙන් තාත්තලා දෙන්නත් මිදුලට ආවා.. දැන් ඉතිං ගඩොල් කතා, ප්‍රයිවර්ට් කතා සේරම ඉවරයි.. ප්‍රේම කතාවක්වත් පටන්ගන්න තිබ්බා මෙයාලා මෙතනින් ගියා නම්..

“ඉතිං පුතා.. ආපහු යන්න අයිඩියා එකක් තියෙනවද..? නැත්තං මෙහෙ සෙට්ල් වෙනවද..?”

සන්ධනායක අන්කල් සෙට්ල් වෙනවද කියලා අහදස් කලේ කසාදයක් ගැනද, ජොබ් එකක් ගැනද දන්නෙ නෑ.. ඔය දෙකම මෙහෙ ඉදන් තමයි කරන්න වෙන්නෙ.. මං ආයෙ රට යන්නෙ නෑ කියලා පාරමී දිහා බලාගෙන තීරණය කලා..

“ආපහු යන්න බෑ අන්කල්.. එහේ ගියොත් කලින් වර්ක් කරපු ඔෆිස් එකටම එපොයිමන්ට් එක හදාගන්න පුළුවං.. ඒත් මට මෙහෙ බිස්නස් එකක් පටන්ගන්න අයිඩියා එකක් තියෙනවා..”

“මරුනෙ, ඔය අපේ කෙල්ලත් ගෙදරට වෙලා පැද්දි පැද්දි ඉන්නෙ.. මෙයාවත් ජොයින් කරගන්න.. මං ඉන්වෙස්ට් කරන්නං..”

ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවෙ කිව්වලු.. මටත් උනේ ඒ ඉබ්බට උනා වගේ වැඩක්.. මගේ වැඩට පාරමීවත් ජොයින්ට් කරගන්න කිව්වම මං නික හිරි වැටිලා වගේ ගියා..

“ඒත් තාත්තා මං බිස්නස් ගැන මුකුත් දන්නෙ නෑනෙ..”

පාරමී හුරතල් විදියට කිව්වා.. ඔයා ගෙදර වගේ මගේ ළගට වෙලා පැද්දි පැද්දි හිටියම ඇති කියන්න කටට ආවත් මං නිකං හිටියා..

“කවුරුත් දැනගෙන හැමදේම කරන්නෙ නෑ දූ.. මෙලෝ හසරක් නොදැන බිස්නස් වලට ආපු මිනිස්සු දැන් ෆීල්ඩ් එකේ රජ කරනවා.. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ..”

සන්ධනායක අන්කල් ධනාත්මක චින්තනය ගැන දේසනයක් දෙද්දි පාරමී චොක්ලට් කේක් කෑල්ලක් අරන් භාවනා කරන්න ගත්තා..

“අයියට බිස්නස් මැනේජ්මන්ට් ඩිග්රියක් තියෙනවනේ පුතේ.. ඔයාට එයාගෙන් බිස්නස් ගැන ඉගෙනගන්න බැරියෑ.. ඔය සේරටම වඩා ඔයාගෙ තාත්තා මුළු ලංකාවෙම ප්‍රසිද්ධ ව්යාපාරිකයෙක්නෙ.. ඉතිං ඒ තාත්තගෙ දුවට බිස්නස් බැරිවෙන්න විදියක් නෑනෙ..”

අපේ තාත්තා පාරමි ළගින් ඉදගෙන කියන්න ගත්තම කෙල්ල හරි අසරණ විදියට මා දිහා බැලුවා.. ඒ පුංචි මොලේට තාම බිස්නස් ගැන බර දරන්න අමාරු ඇති..

“තාම ෂුවර් එකක් නෑනෙ අන්කල්.. නංගි ඉස්කෝලෙන් අවුට් උනා විතරනේ.. ඔය ගැන පස්සෙ කතා කරමු..”

මගේ කතාවට තෑන්ක්ස් කියන්න වගේ අමුතු බැල්මක් දාලා පාරමී නැගිටලා ගෙට දිව්වා.. දැන් අපේ අම්මා එක්ක ඕපදූප ටිකක් කියවලා එයි.. අම්මා කෑම ලෑස්ති කරනකල් තාත්තයි අන්කලුයි මමයි පැය දෙකක් විතර මිදුලෙ කතා කර කර හිටියා..

“ගොඩක් පරක්කු වෙන්න බෑ ජයේ.. අපේ නිල්මිණී ගෙදරනේ..”

සන්ධනායක අන්කල් කිව්වෙ හරියට නිල්මිණී ඇන්ටි තනියම ඉන්නවා වගේ.. ඒ ගෙදර වැඩ කරන්න කට්ටිය තුන් හතර දෙනෙක්ම ඉන්නවා.. ඉතිං මොන තනියක්ද..?

“ආන්ටිවත් එක්කගෙන එන්න තිබුණනේ අන්කල්..”

“කොහෙ එන්නද පුතා.. ගිය සතියෙ අපේ කෙල්ල අසනීප වෙලා හිටියා.. දැන් සම්පත ආන්ටිට බෝ කරලා..”

එහෙනං පාරමී උණ හැදිලා හිටියා කියපු කතාව සහතික ඇත්ත.. යන්න කලින් ආන්ටිට දෙන්න කියලා අපේ අම්මා ලොකු කෑම එකක් ඔතලා දුන්නා.. එයාලා කාලා බීලා යන්න ලෑස්ති වෙද්දි මතක්උනේ රට ගිහින් ආවා උනාට මං කිසිම දෙයක් කෙල්ලට දුන්නෙ නෑ කියලා.. මං ටක් ගාලා කාමරේට දුවලා ගිහින් ලොකු චොක්ලට් දෙකකුයි, අම්මට අරන් ආපු පර්ෆියුම්, ක්‍රීම් බෝතල් දෙක තුනකුයි, පුංචි ෆේස් ටවල් එකකුයි බෑග් එකකට දාලා ගෙනත් පාරමීගෙ අතට දුන්නා..

“අනේ අයියා මේවා මොකටද..? ආන්ටිත් මට ටොෆී චොක්ලට් වගයක් දුන්නා..”

අපේ අම්මා මටත් කලින් අනාගත ලේලිට සලකලා වගේ.. කමක් නෑ ඒක අම්මගෙන් මේක මගෙන්නෙ.. පාරමී එපා කියලා ඇගෙව්වට වාහනේට නැග්ගෙ බෑග් දෙකම තුරුල් කරගෙන..

[QUOTE="crazybuddy, post: 12600970, member: 326070"] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-6u18TS9kV9Q/T137E4cZVpI/AAAAAAAABf4/beLRVlYMMpk/s1600/03.png[/IMG] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉරිදා උදේ වරුවෙම මම හිටියෙ ගෙදර.. හවසවත් කොහේ හරි වලක් බහින්න හිතන් ඉද්දි තාත්තා ඇවිත් ඒ අදහසත් බිදලා දැම්මා.. හවසට එයාගෙ හොදම යාළුවා සන්ධානායක අන්කල් අපේ ගෙදර එනවලු මාව බලන්න.. ඒත් ඉතිං මගේ කියලා මොනවා බලන්නද..? රට යද්දි ගෙනියපු පාට්ස් සේරම කිසි අඩුවක් නැතුව එද්දි අරගෙන ආවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොනවා උන්ත ඉස්සර ඉදලා සන්ධානායක අන්කල් මට මාර ආදරෙයි.. එයා අපේ තාත්තට වඩා අවුරුදු හත අටක්ම බාල උනාට ආශ්‍රය කලේ බඩ බැදගෙන.. ඔය යාළුකම අපි ඉපදෙන්න කලින් ඉදලා තිබුණ එකක්ලු.. කොහොමහරි අන්තිමට උනේ රොහානයගෙ ගෙවල් පැත්තෙ රවුමක් දාන්න හිතං හිටප් ප්ලෑන චකබ්ලාස් උන එක..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“හලෝ මේ.. පොර එන්නෙ මාව බලන්න නෙමයි තමුසෙව බලන්නනෙ.. මට ඕවට පෙට්‍රල් පුච්චන්න වෙලා නෑ.. මං යනවා යාළුවෙක්ව හම්බවෙන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙම කියලා අපේ මලයා වේලාසනම කැපුනා.. ඌ මගේ මල්ලි උනාට අපි දෙන්නගෙම පෙනුම හාත්පසම වෙනස්.. පෙනුමවිතරක් නෙමෙයි මිනිහා මට වඩා පාටත් අඩුයි ගොඩක්.. ඒ මදිවට ජෝන්සීනා වගේ බලු දම්වැලක් බෙල්ලෙ දාලා, පංචිකාවත්ත පැත්තෙ තිබිලා අහුලගත්ත ඕවරින්ග්ස් දුසිමක් විතර අතේ දාගෙන රස්තියාදුකාරයෙක් වගේ.. ඕකට මොනව හරි කිව්වනං මිනිහට ඔරොප්පු වෙනවා.. පුංචි කාලෙ ඉදලා තාත්තා මල්ලිට වඩා මට සලකනවා කියලා ඌ මගෙත් එක්ක ඔරොප්පුයි.. ඒත් ඒකට මං පලි නෑනෙ.. කන්න පින තියෙනවා නං ඉබ්බා තුනපහ පිටේ බැදගෙනලු ගෙට එන්නෙ.. ඌට ඒ පිණ නෑ කියලා මේ අසරණ මං මොනවා කරන්නද..? හැබැයි ඉතිං මගේ යටි හිතනං හැමදාම කිව්වෙ අපේ තාත්තා වැඩිපුරම ආදරේ මල්ලිට කියලා.. මං කල්පනා සයුරෙි ස්වීමින් කිට් එකකුත් ගහගෙන කිමිදෙද්දි තාත්තා සන්ධනායක අන්කල්ට කෝල් කරා.. ඇහුනෙ නෑ වගේ හිටියට මං හිටියෙ ඒරියල් ඒක ඒ පැත්තට දාගෙන..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔව්.. ඔව්.. ලොක්කා ගෙදර ඉන්නවා.. පොඩි පුතානං කොහෙද ගිහිං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඇත්තද..? ඉතින් එයාවත් එක්කරගෙන එන්න.. බලන්නත් ආසයි.. දැන් ලොකු ඇති නේද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඕකේ ආවම කතා කරමු..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔය වගේ එකකට එකක් ගැලපෙන්නෙ නැති කතා වගයක් කියලා තාත්තා ෆෝන් එක තිබ්බා.. එයා ඊළගට හැරුනෙ මගේ පැත්තට.. දැන් ඉතිං දේසනාවක් දෙයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පුතාට මතකද සන්ධනායකගෙ චූටි දුවව..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අන්කල්ට දුවෙක් ඉන්නවද තාත්තෙ..? මට යාන්තං වගේ මතකයි හොස්ටල් එකක නතර වෙලා ඉන්නවා කියපු දුව නං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං කිව්වෙ පුදුම වෙලා.. මම රට ගියපු අවුරුදු ටිකට අන්කල් ආපහු දියුණු වෙලා වගේනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නෑ නෑ පුතා.. ඔයා කියන ළමයා ගැන තමයි මං ඇහුවෙ.. ඒ පුංචි කෙල්ල දැන් ස්ටඩිස් ඉවර කරලා දැන් ගෙදර ඇවිත්ලු..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අප්පච්චියේ.. ඒ කියන්නෙ කෙල්ල දැන් ලොකුයි.. කොච්චර ලොකු උනත් ඉතිං තාත්තලට අම්මලට හැමදාම ළමයි පේන්නෙ පොඩියි වගේනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හවස අන්කල් එනවා කියපු වෙලාව වෙද්දි මං නාලා ෂෝටකුයි, ටී ෂර්ට් එකකුයි දාගෙන බැල්කනි එකට වෙලා සින්දුවක් අහගෙන හිටියෙ.. එක පාරට හෝන් සද්දයක් ඇහෙද්දි මගේ ආතල් එක කුඩු වෙලා ගියා.. අපේ වත්තට දාපු ඒ සිරා මොන්ටෙරෝ එක සන්ධනායක අන්කල්ගෙ මිසක් වෙන කාගෙද..? මං හෙමීට පඩිපෙළ හැබැගෙන පහළට ගියා.. සාලෙ මැද්දෙ තාත්තා එක්ක කතා කර කර හිටපු අන්කල් මාව දැක්කා විතරයි විනාඩි දෙකතුනක් විතර ගල් ගැහිලා වගේ බලන් හිටියෙ.. මාව දැක්කම මිනිස්සු බය වෙන්නෙ ඇයිද දන්නෑ.. ඕන මගුලක් වෙච්චදෙන් කියලා මං අන්කල් ළගට ගියා.. එයා කිසිම දෙයක් නොකියා මාව බදා ගත්තෙ හරිම ආදරේ හිතෙන විදියට.. මං ඒ මූණ දිහා බලද්දි ඒ ඇස්වල කදුළු.. මං අපේ තාත්තා දිහා බැලුවා.. එයත් අපි දිහා බලන් හිටියෙ කදුළු පුරවගෙන.. මොන හේතුවකටද දන්නෑ මගේ ඇස් වලටත් කදුළු එද්දි මං සන්ධනායක අන්කල්ව සැටියෙ ඉන්දෙව්වා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔන්න පුතා එළියෙ තව යාළුවෙක්ව ඉන්නවා.. එයාවත් කතා කරගෙන එන්නකො..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං හිතුවෙ අන්කල්ගෙ වයිෆ් නිල්මිණී ආන්ටි ඇවිත් ඇති කියා.. මිදුලට යද්දි කවුද කෙල්ලෙක් පිටිපස්ස හැරීගෙන ඕකීඩ් මල් වැලක් අතගගා ඉන්නවා.. අඩේ අන්කල් කාරයා ඇවිත් ඉන්නෙ දුව එක්කද කොහෙද.. මං හෙමීට අඩිය තියලා එයා ළගට ගියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එක්ස්ක්යූස් මී..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මළ කෙලියයි.. කොණ්ඩෙත් පිටිපස්සට ගස්සලා මං දිහාට හැරුනෙ වෙන කවුරුත් නෙමෙයි පාරමී.. මාව නිකං හොල්මන් වෙලා ගියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මෙයත් හරියට සර්ව බළධාරී දෙවියො වගේ.. යන යන තැන ඉන්නවනේ.. කෙල්ලත් කට ඇරගෙන මං දිහා බලන් හිටපු විදියට ආමාශෙට යනකල්ම පේනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මිස් සන්ධනායක, අපේ වත්තෙ හරියට කෝදුරුවො ඉන්නවා.. ඒ නිසා ඔයාගෙ කට වහගන්නවද, නැත්තං උන් ඔයාට ගිලෙන්න පුළුවන්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කෙල්ලට ලස්සන හිනාවක් ගියා.. එදා වෙඩින් එක දවසෙ වගේම මං ඒ දිලිසෙන ඇස් දෙක දිහා බලන් හිටියෙ වශී වෙලා වගේ.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එතකොට ගිම්හාන් අයියෙ, ජයරත්න අන්කල්ගෙ පුතා ඔයාද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ පාර අර ලස්සන ඇස් දෙක නළලට ගියා.. ඇයි දෙයියනේ හැමදේටම ඔය ලස්සන ඇස් නටවන්නෙ.. මාව පිස්සු වැටෙනවා කියලා මෙයා දන්නෙ නැද්ද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එතකොට..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මෙහෙමයි පාරමී.. ජයරත්න අන්කල්ට පුතාලා එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා.. මං එයාගෙ ලොකු පුතා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පිස්සු..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එයා කිව්වෙ එච්චරයි.. හැබැයි ඉතිං මේ ටිකට එයා මගේ සැබෑ ස්වරූපය තේරුම් අරන් කියලා ඒ තනි වචනෙන් මම දැනගත්තා.. මට කොහොමත් ඉතිං පිස්සු තමා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයා මීට කලින් මෙහෙ ඇවිත් නැද්ද පාරමී..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පුංචි කාලෙ දවසක් දෙක්ක ඇවිත් තියෙනවා.. ඒත් මට එච්චර මතක නැහැ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පුංචි කාලෙ කියලා එයා බර කරලා කිව්වෙ දැන් හරියට ලොකු වෙලා කියන්න වගේ.. තාම සයිස් එක බාබි ඩෝල් කෙනෙක් විතර ඇති.. පාරමී කියපු දේ ගැන මමත් හිතලා බැලුවා.. මමත් සන්ධනායක අන්කල්ගෙ ගෙදර ගියාට කවදාවත් පාරමී දැකලා නැද්ද කොහෙද.. එයා හිටියෙ ඉතිං නුවර හොස්ටල් වලනෙ.. දැන් දෙන දෙයියො ගෙටම ගෙනත් දීලා තියෙනවා.. තාත්තලා දෙන්නට ගේ ඇතුලෙ ඉන්න ඇරලා මං පාරමී එක්ක මිදුලෙ මල් බංකුවෙන් ඉදගත්තා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඉතිං නංගි.. දැන් ඔයා ප්‍රැක්ටිස් වලට යන්නෙ නැද්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ෂර්ලොක් හෝම්ස් වගේ මං පොඩි අඳුරේ අතපත ගෑමක් කරලා බැලුවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මොන ප්‍රැක්ටිස්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඇයි ඔයා නෙට්බෝල් කරා නේද..? ගෝල් ෂූටර් ප්ලේස් එක නේද කලේ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනෙ අම්මෝ.. කෙල්ල ආපහු බයවෙලා.. එදා ඉලක්කෙට ගඩොලින් ගහපු එක මතක් කරලා කිව්වට මං ඕක දැනගෙන කියපු කතාවක් නෙමෙයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔ..ඔයා.. දන්නෙ කොහොමද මම හරියටම ෂූටර් ප්ලේස් එක කරා කියලා..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මමත් ඇස්දෙක ගැටගහලා පොල්ලකුත් අරගෙන කැරකුනාට අන්තිමට වනලා තියෙන්නෙ මුට්ටිය කුඩුවෙන්නම.. ඕකට තමයි කියන්නෙ උත්සාහවන්තයා ඇණගනී කියලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කියන්නකො අයියෙ, කොහොමද ඔයා ඒක දන්නෙ..? මම නෙට්බෝල් කරා කියල දන්නවා උනාට තාත්තිවත් දන්නෙ නෑ කරපු ප්ලේස් එක මොකක්ද කියලා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒත් බබා ඔයාගෙ තාත්තා නොදන්නව උනාට එදා මමයි පබයයි ඔයාගෙ ප්ලේස් එක දැනගත්තා.. කෙල්ල ගිය ආත්මෙ බල්ලෙක්ට පොප් කෝන් පැකට් එකක් හරි අරන් දීලා කුසල කර්මයක් කරගෙන තියෙනවා.. ඒ පින් බලෙන් වෙන්න ඇති පබයට මේ මූණ අමතක වෙලා තියෙන්නෙ.. හෝම් කමින් එක දවසෙදිවත් ඌ පාරමීව අදුරගත්තෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයා ෆෝසස් වලට ගියේ නෑ කියලා දන්න නිසා තමයි නෙට්බෝල් කලාද ඇහුවෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පව් අප්පා.. ඒ මූණ හොදටම අවුල් වෙලා.. එදා එයා වීදුරුව කැඩුවෙ මං එළවපු කාර් එකෙ කියලා කිව්වොත් මොනවා කරයිද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කියන දෙයක් තේරෙන්න කියන්න අයියා.. මොකක්ද ඔය ෆෝසස් කතාව..? මොකක්ද ගෝල් ෂූටර් කතාව..? ඔයා නොකිව්වොත් මං යනවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අන්තිම ටික කිව්වෙ එයා බංකුවෙන් නැගිටිද්දියි.. මං නෙත්මිට ඒ අත අල්ලලා ආපහු මගේ ළගින් ඉන්දවගත්තා.. ඒ පුංචි අත අයිස් කැටයක් වගේ සීතල වෙලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එදා ඔයා ඉලක්කෙට ගඩොල් බෑයක් දමලා ගැහුවෙ මං ඩ්‍රයිව් කරපු කාර් එකට..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ පාර නං කෙල්ල නැගිට්ටා නෙමෙයි නැගිට්ටුනා.. ඒ මූණ රතුම රතු වෙලා ගියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයාද මට වතුර ගැහුවෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අම්මෝ.. ඒක අහපු සැර..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නෑ බබා, ඒක මගේ යාළුවගෙන් උන වැරැද්දක්.. ඌ වෝටර් ගන් එකක් ටෙස් කරන්න හදද්දියි ඔයාගෙ මූණට වතුර වැදුනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අර අපතයගෙ කාඩ් එකත් බේරන්න ට්‍රයි එක දෙන අතරෙ මං කිව්වා.. හැබැයි කෙල්ලගෙ මූනෙන් පෙනුනෙ ඒ කතාව විශ්වාස නොකරන පාටක්.. අනික කොහොම විශ්වාස කරන්නද..? මං ඇරියෙ දාර කෙබ්බයෙක්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“වතුර විද්දෙ යාළුවනං ඇයි අයියා මං ළගට එද්දි බ්රේක් කරේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දීපංකො ඉතිං උත්තර.. ඉල්ලං කෑම කියන්නෙ ඉතිං ඕකට තමා ඉතිං.. මේකි ලෝයර් කෙනෙක් වගේනේ.. මං වෙන ප්‍රශ්නයක් අහලා කතාව යට ගැහුවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයා ඇයි නංගි ඒ තරම් ලොකු දඩුවමක් දුන්නෙ..? ඇයි ඔච්චර නපුරු..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං නපුරු නෑ අයියා.. එදා මාව පික් කරන්න යාළුවෙක් එන්න කිව්වා.. මට හෙම්බිරිස්සාවයි, උණයි හැදිලා ගොඩක් අමාරුවෙන් හිටියෙ.. ඉතිං එයා එක්ක බෙහෙත් ගන්න යන්න හද්දදිමනේ ළගින් ගිය කාර් එකකින් වතුර ගැහුවෙ.. මට තිබුණ අමාරුවට එවෙලෙ හොදටම තරහ ගියා.. ඒකයි එහෙම දෙයක් කළේ.. මං හිතලා කෙරුවෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04][B]”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පාරමී එක දිගටම කියාගෙන ගිහින් දිග හුස්මක් ගත්තා.. ඇත්තනේ ඉතිං.. ඔහොම වෙලාවකට මොන යකාටද තරහා යන්නෙ නැත්තෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එහෙනං ඔයා ඇයි දිව්වෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං කරපු වැඩේ වැරදියි කියලා මටම තේරුණා.. ඔයාලා මාව පොලීසියට අල්ලලා දෙයි කියලා බයටයි මං දිව්වෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ කියන්නෙ බය කියන දේත් දන්නවා.. පොලීසිය මතක් උනාම කකුල් දෙකට වැදලා දුවන්න ඇති..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයා දන්නෙ නැති උනාට අපි ඔයාව ෆලෝ කරා.. ඒත් මිස් උනා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පාරමීගෙ මූණට ලස්සන හිනාවක් ආවා ඒ කතාව අහලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං දැක්කා.. ඒත් ඔයාලා ගියේ බස් එක පස්සෙනේ.. මං යාළුවගෙ කාර් එකට නැගලා අනිත් පැත්තට ගියේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයාට අපි දෙන්නව මතක හිටියෙ නැද්ද නංගි..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මුළු මූණම දෙපැත්තට වනලා එයා තාලෙට කිව්වා.. අර මහ බඹාද මොකාද කියන එකා මේ තරම් ලස්සන කෙල්ලන්ට මෙච්චර හුරතල් කමක් මොකට දීලද මංදා..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පාරමී හැමදේම ඇහුවට එයාට වතුර ගහපු යාළුවා කවුද කියලා නිකමටවත් ඇහුවෙ නෑ.. ඒ නිසා අර අහිංසක පබසරයා පාවලා දෙන්න මං ගියෙත් නෑ.. නැත්තං පස්සෙ වෙලාවක මේ දෙන්නා ඇරගන්න ගියොත් කාට කියන්නද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ආපු ගමන් මේ දෙන්නා ෆිට් වෙලා වගේ.. මොනවද ඔය තරම් වෙලා කතා කලේ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපේ අම්මා කේක් බිස්කට් තියපු ට්‍රොලිය තල්ලු කරගෙන එන ගමන් ඇහුවා.. එයාට පිටිපස්සෙන් තාත්තලා දෙන්නත් මිදුලට ආවා.. දැන් ඉතිං ගඩොල් කතා, ප්‍රයිවර්ට් කතා සේරම ඉවරයි.. ප්‍රේම කතාවක්වත් පටන්ගන්න තිබ්බා මෙයාලා මෙතනින් ගියා නම්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඉතිං පුතා.. ආපහු යන්න අයිඩියා එකක් තියෙනවද..? නැත්තං මෙහෙ සෙට්ල් වෙනවද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සන්ධනායක අන්කල් සෙට්ල් වෙනවද කියලා අහදස් කලේ කසාදයක් ගැනද, ජොබ් එකක් ගැනද දන්නෙ නෑ.. ඔය දෙකම මෙහෙ ඉදන් තමයි කරන්න වෙන්නෙ.. මං ආයෙ රට යන්නෙ නෑ කියලා පාරමී දිහා බලාගෙන තීරණය කලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ආපහු යන්න බෑ අන්කල්.. එහේ ගියොත් කලින් වර්ක් කරපු ඔෆිස් එකටම එපොයිමන්ට් එක හදාගන්න පුළුවං.. ඒත් මට මෙහෙ බිස්නස් එකක් පටන්ගන්න අයිඩියා එකක් තියෙනවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මරුනෙ, ඔය අපේ කෙල්ලත් ගෙදරට වෙලා පැද්දි පැද්දි ඉන්නෙ.. මෙයාවත් ජොයින් කරගන්න.. මං ඉන්වෙස්ට් කරන්නං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවෙ කිව්වලු.. මටත් උනේ ඒ ඉබ්බට උනා වගේ වැඩක්.. මගේ වැඩට පාරමීවත් ජොයින්ට් කරගන්න කිව්වම මං නික හිරි වැටිලා වගේ ගියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒත් තාත්තා මං බිස්නස් ගැන මුකුත් දන්නෙ නෑනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පාරමී හුරතල් විදියට කිව්වා.. ඔයා ගෙදර වගේ මගේ ළගට වෙලා පැද්දි පැද්දි හිටියම ඇති කියන්න කටට ආවත් මං නිකං හිටියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කවුරුත් දැනගෙන හැමදේම කරන්නෙ නෑ දූ.. මෙලෝ හසරක් නොදැන බිස්නස් වලට ආපු මිනිස්සු දැන් ෆීල්ඩ් එකේ රජ කරනවා.. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සන්ධනායක අන්කල් ධනාත්මක චින්තනය ගැන දේසනයක් දෙද්දි පාරමී චොක්ලට් කේක් කෑල්ලක් අරන් භාවනා කරන්න ගත්තා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අයියට බිස්නස් මැනේජ්මන්ට් ඩිග්රියක් තියෙනවනේ පුතේ.. ඔයාට එයාගෙන් බිස්නස් ගැන ඉගෙනගන්න බැරියෑ.. ඔය සේරටම වඩා ඔයාගෙ තාත්තා මුළු ලංකාවෙම ප්‍රසිද්ධ ව්යාපාරිකයෙක්නෙ.. ඉතිං ඒ තාත්තගෙ දුවට බිස්නස් බැරිවෙන්න විදියක් නෑනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපේ තාත්තා පාරමි ළගින් ඉදගෙන කියන්න ගත්තම කෙල්ල හරි අසරණ විදියට මා දිහා බැලුවා.. ඒ පුංචි මොලේට තාම බිස්නස් ගැන බර දරන්න අමාරු ඇති..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“තාම ෂුවර් එකක් නෑනෙ අන්කල්.. නංගි ඉස්කෝලෙන් අවුට් උනා විතරනේ.. ඔය ගැන පස්සෙ කතා කරමු..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ කතාවට තෑන්ක්ස් කියන්න වගේ අමුතු බැල්මක් දාලා පාරමී නැගිටලා ගෙට දිව්වා.. දැන් අපේ අම්මා එක්ක ඕපදූප ටිකක් කියවලා එයි.. අම්මා කෑම ලෑස්ති කරනකල් තාත්තයි අන්කලුයි මමයි පැය දෙකක් විතර මිදුලෙ කතා කර කර හිටියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ගොඩක් පරක්කු වෙන්න බෑ ජයේ.. අපේ නිල්මිණී ගෙදරනේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සන්ධනායක අන්කල් කිව්වෙ හරියට නිල්මිණී ඇන්ටි තනියම ඉන්නවා වගේ.. ඒ ගෙදර වැඩ කරන්න කට්ටිය තුන් හතර දෙනෙක්ම ඉන්නවා.. ඉතිං මොන තනියක්ද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ආන්ටිවත් එක්කගෙන එන්න තිබුණනේ අන්කල්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කොහෙ එන්නද පුතා.. ගිය සතියෙ අපේ කෙල්ල අසනීප වෙලා හිටියා.. දැන් සම්පත ආන්ටිට බෝ කරලා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙනං පාරමී උණ හැදිලා හිටියා කියපු කතාව සහතික ඇත්ත.. යන්න කලින් ආන්ටිට දෙන්න කියලා අපේ අම්මා ලොකු කෑම එකක් ඔතලා දුන්නා.. එයාලා කාලා බීලා යන්න ලෑස්ති වෙද්දි මතක්උනේ රට ගිහින් ආවා උනාට මං කිසිම දෙයක් කෙල්ලට දුන්නෙ නෑ කියලා.. මං ටක් ගාලා කාමරේට දුවලා ගිහින් ලොකු චොක්ලට් දෙකකුයි, අම්මට අරන් ආපු පර්ෆියුම්, ක්‍රීම් බෝතල් දෙක තුනකුයි, පුංචි ෆේස් ටවල් එකකුයි බෑග් එකකට දාලා ගෙනත් පාරමීගෙ අතට දුන්නා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අනේ අයියා මේවා මොකටද..? ආන්ටිත් මට ටොෆී චොක්ලට් වගයක් දුන්නා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපේ අම්මා මටත් කලින් අනාගත ලේලිට සලකලා වගේ.. කමක් නෑ ඒක අම්මගෙන් මේක මගෙන්නෙ.. පාරමී එපා කියලා ඇගෙව්වට වාහනේට නැග්ගෙ බෑග් දෙකම තුරුල් කරගෙන.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?k2ly4sugptiilu9"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom