Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගිම්හාන පාරමී ♥෴ ඇය කාට හිමිවෙයිද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා පබයා වතුර ගහන්න හදද්දිත් මට ඉබේටම බ්රේක් පෑගුනේ ඒ හුරුපුරුදු කමට වෙන්න ඇති.. ඒත් මේ පාරමියි සන්ධනායක අන්කල්ගෙ චූටි දුවයි එක්කෙනෙක් කියලා මට මතක තිබුණෙ නෑනෙ..

“පාරමි නං අපිව බලන්න දවස් දෙකක් මෙහෙ ආවා.. ඒකටත් එක්ක මගේ යාළුවො.. උඹලා දෙන්නා නිකමටවත් ආවෙ නෑනෙ..”

නිලූ එක්ක පාරමී කුස්සියට ගියාම රොහාන් මටයි පබයටයි බනින්න පටන් ගත්තා..

“හරි හරි බං දැන් ඉතිං ආවනේ..”

“ආවා ඉතිං අර කෙල්ල පාර දන්න නිසා.. නැත්තං උඹ එයි..”

“මං පබයා එකක් වෙලාවක ඩිනර් එකක් ගන්න එන්නංකො.. එදාට කතා කරමු..”

“මොනව ගැනද..?”

රොහාන් ඒක ඇහුවෙ පුටුවෙන් බාගෙට නැගිටලා.. ඌට සැක ඇති මමයි පාරමියි ගැන.. එතකොටම කෙල්ල නිලූ එක්ක කේක් වගයක් උස්සගෙන සාලෙට ආවා..

“බලපං ඔය අපේ ගෑණි හදපු කේක්..”

කේක් කෑල්ලක් මගේ අතට දෙන ගමන් රොහාන් පල් එකක් දැම්මා.. ඉස්සර ඉදලා නිලූට රසට කේක් හදන්න පුළුවං.. ඒ දවස් වල රොහාන් කිව්වෙ උන් දෙන්න බැදපු කාලෙට උදේට පොල් කේක් කාලා දවල්ට බටර් කේක් කාලා රෑට චොක්ලට් කේක් කනවා කියලා.. මොකද නිලූ ඒ දවස් වල උයන්නත් දන්නෙ නෑ.. රොහාන් ඒ කාලෙ කියපු වට්ටෝරුවද දන්නෑ මුන් දෙන්නා දැන් කන්නෙ..

“මේ උඹලා දෙන්නා දවල්ට කාලා ඉතුරු උන කේක්ද..?”

“දැන් වැඩේ ගොඩ මචං.. මං වෙඩින් එකට මෙයාව කුකරි ක්ලාස් ඇරියා..”

අපේ කතා අහලා පාරමීට හොල්මන් වගේ.. ඒ පාර මං ඒ කාලෙ රොහාන් කියපු කතා පාරමීට කිව්වා.. ඒක අහලා නිලූ රොහාන්ට රවනවා..

“මෙයා මාව යවපු කුකරි ක්ලාස් එකක් නෑ.. මං උයන්න ඉගෙන ගත්තෙ අපේ අම්මගෙන්..”

“මොන පිස්සුද.. මං මෙයාට පරිප්පුයි, පොල් සම්බෝලයි හදන්න ඉගැන්නුවෙ හනිමූන් දවසෙ රෑ..”

පාරමී අතින් කට වහගෙන හිනාවෙනවා.. එයාගෙ ඇස් දෙක ඊට වඩා හිනාවෙනවා.. මං නිකමට වගේ ඔරලෝසුව දිහා බැලුවා.. යකඩෝ.. හොදටම පරක්කු වෙලා.. නිල්මිණී ආන්ටි හිතයි මං පාරමීව අරන් ලර්නස් එකකට ගියා කියලා.. එයාටත් ආපු වැඩේ මතක නෑ.. පොඩි එකෙක් වගේ කිචි කිචි ගගා ඉන්නවා.. තේත් බීලා ඉවර වෙලා මං රොහාන් දිහා බැලුවා..

“මචං අපි යන්න ඕනෙ, පරක්කු වෙලා..”

“මේ කෙල්ලටවත් නැති තදියමක්නේ උඹට තියෙන්නෙ.. ටිකක් ඉදලා පලයං..”

“නෑ රොහාන් අයියා.. අපි වෙන දවසක එන්නං..”

කියලා පාරමී කිව්වා.. ඇති යන්තං.. නැත්තං මට සන්ධනායක අන්කල්ගෙන් බැනුම් අහන්න වෙනවා..

පාරමී යද්දිත් වාහනේ තනියම අරන් ගියාට ගේ ළං වෙද්දි එයා බැහැලා මට ඩ්රයිවින් සීට් එක දුන්නා.. එයාගෙ ගරාජ් එකට වාහනේ දාලා බහින්න යද්දි පාරමී අතින් අල්ලලා මාව නවත්ත ගත්තා..

“අයියා.. ඔයා හෙටත් එනවා නේද..?”

ඒක අහපු හුරතල් තාලෙට මං කටක් ඇරලා බෑ කියන්නෙ කොහොමද..? ඒත් සන්ධනායක අන්කල් එන්න නොකියා මං එන එන හරි නෑනෙ..

“ඔයාගෙ තාත්තා කිව්වොත් මං එන්නං නංගි.. නැත්තං එන එක හොද නෑනෙ..”

“ඒ දෙන්නා ඔයාට හරි ආදරෙයි අයියා.. එයාලා මුකුත් කියන්නෙ නෑ.. අනේ එනවා කියන්න.. ප්..ලී..සී..”

මගේ අත අත් දෙකෙන්මතද කරගෙන පාරමී ඇහුවා.. එතකොටම කවුද මනුස්සයෙක් ඇවිත් පාරමී හිටපු පැත්තෙ දොර ඇරියා..

“ආ.. පුංචි බේබි පරක්කු වෙලා නේද..?”

මොකාද මේ මැද්දට පැනපු එකා.. සන්ධනායක අන්කල්ටවත් නැති අමාරුවක් මූට තියෙන්නෙ.. හිතට ආපු තරහට පාරමීගෙ අත් දෙක ගස්සලා මං කාර් එකෙන් බැහැලා ගියා.. සන්ධනායක අන්කල් යාළුවෙක් එක්ක මිදුලෙ කතාවක්..

“සිරී මේ ජයේගෙ ලොකු පුතා ගිම්හාන.. ළගදි තමයි රට ඉදලා ආවෙ..”

මං ළගට එන්නත් කලින් අන්කල් මාව එයාගෙ යාළුවට අදුන්වලා දුන්නා.. ඒත් සිරී කියන මිනිහගෙ මූණට ආවෙ මහ කැත හිනාවක්..

“ජයේගෙ ලොකු පුතාද.. නැත්තං.. මේ මිස්ටර් සන්ධනායකගෙ බෑනද..?”

කාර් එකෙන් බැහැලා එන පාරමී දිහා බලලා මිනිහා කිව්වා විතරයි සන්ධනායක අන්කල්ගෙ මූණ යකෙක් වගේ උනා..

“සිරී.. තමුසෙ හොද සිහියෙන්ද කතා කරන්නෙ..? තමුසෙ මේ ළමයි ගැන ඔය වගේ කැත විදියට හිතයි කියලා මං හිතුවෙ නෑ.. හිතවත්කම් වලට පව් පුරවන්න එපා අයිසෙ..”

මහා සද්දෙට ඒ ටික කියලා දාලා අන්කල් ගෙට ගියා.. මගේ හිතට දැනුනෙ කියාගන්න බැරි මොකක්දෝ නොසන්සුන්කමක්.. පාරමීගෙ දිලිසෙන ලස්සන ඇස් වල කදුළු පිරිලා තිබුණා..

“මිස්ටර් සන්ධනායකට ඔය තරම් තරහ ගන්න දෙයක් මං කිව්වෙ නෑ බේබි.. එයාට ඇයි ඒ තරං තරහා ගියේ..?”

පසුතැවිල්ලෙන් වගේ පාරමීගෙ මූණ දිහා බලලා ඒ ටික කියලා ඒ මිනිහා යන්න ගියා.. මිදුල මැද්දෙ හිටගෙන හිටපු මමයි පාරමියි දිහා කාර් එකේ දොර ඇරපු මනුස්සයා බලාගෙන හිටියෙ දුකෙන් වගේ..

“ඔය කතා වලට බේබිලා හිත් නරක්කරගන්න ඕනෙ නෑ.. ඔය සිරී කියන එකා මහ කට කැඩිච්ච එකා.. ලොකු මහත්තයගෙ ළගින්ම ඉදන් කටුව ගහන්නෙ ඌ තමයි..”

ගෙදර වැඩ වලට උදව් වෙන්න ඉන්න ඒ මිනිහ කියපු කතාව අනුමත කරන්න වගේ පාරමී උඩටයි පල්ලෙහාටයි ඔළුව වැනුවා..

ගොඩක් සතුටින් ගෙවිලා ගිය හෝරා කිහිපය මහා මුස්පේන්තු විදියට අවසාන උන එක ගැන මට දැනුනෙ ලොකු කලකිරීමක්.. ආපහු එයි කියලා බලාගෙන හිටියට සන්ධනායක අන්කල් එළියට ආවෙ නෑ.. මං පාරමීට විතරක් යන්නං කියලා එහෙන් ආවා.. මග දිගට එනකල්ම මගේ ඔළුවට ආවෙ එක එක විකාර..

මටයි, පාරමීටයි වේලාසනම අනතුරු අගවන්නද දන්නෙ නෑ අන්කල් එහෙම කිව්වෙ.. ඇත්තටම හිතලා බැලුවොත් අර මනුස්සයා කියපු කතාවෙ ඔය තරම් කේන්ති ගන්න දෙයක් තිබුණෙ නෑ තමයි.. මොනව උනත් ඒ වෙලාවෙ පාරමීත් හිටියෙ හොදටම අවුල් වෙලා.. කෙල්ල අන්තිම මොහොතෙ මගෙන් ඉල්ලපු ඉල්ලීම මට මතක් උනා.. එයා කිව්වෙ තාත්තා මුකුත් කියන්නෙ නෑ හෙටත් එන්න කියලනේ.. ඒත් දැන් තියන තත්වෙ අනුව යන එක ශරීර සෞඛයට හොද නෑ.. පාරමීගෙ ඇස් දෙක එක මොහොතකට අමතක කරලා හෙට නොයන්න මං තීරණය කලා..

[QUOTE="crazybuddy, post: 12600981, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]එදා පබයා වතුර ගහන්න හදද්දිත් මට ඉබේටම බ්රේක් පෑගුනේ ඒ හුරුපුරුදු කමට වෙන්න ඇති.. ඒත් මේ පාරමියි සන්ධනායක අන්කල්ගෙ චූටි දුවයි එක්කෙනෙක් කියලා මට මතක තිබුණෙ නෑනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පාරමි නං අපිව බලන්න දවස් දෙකක් මෙහෙ ආවා.. ඒකටත් එක්ක මගේ යාළුවො.. උඹලා දෙන්නා නිකමටවත් ආවෙ නෑනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නිලූ එක්ක පාරමී කුස්සියට ගියාම රොහාන් මටයි පබයටයි බනින්න පටන් ගත්තා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“හරි හරි බං දැන් ඉතිං ආවනේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ආවා ඉතිං අර කෙල්ල පාර දන්න නිසා.. නැත්තං උඹ එයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං පබයා එකක් වෙලාවක ඩිනර් එකක් ගන්න එන්නංකො.. එදාට කතා කරමු..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මොනව ගැනද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රොහාන් ඒක ඇහුවෙ පුටුවෙන් බාගෙට නැගිටලා.. ඌට සැක ඇති මමයි පාරමියි ගැන.. එතකොටම කෙල්ල නිලූ එක්ක කේක් වගයක් උස්සගෙන සාලෙට ආවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“බලපං ඔය අපේ ගෑණි හදපු කේක්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කේක් කෑල්ලක් මගේ අතට දෙන ගමන් රොහාන් පල් එකක් දැම්මා.. ඉස්සර ඉදලා නිලූට රසට කේක් හදන්න පුළුවං.. ඒ දවස් වල රොහාන් කිව්වෙ උන් දෙන්න බැදපු කාලෙට උදේට පොල් කේක් කාලා දවල්ට බටර් කේක් කාලා රෑට චොක්ලට් කේක් කනවා කියලා.. මොකද නිලූ ඒ දවස් වල උයන්නත් දන්නෙ නෑ.. රොහාන් ඒ කාලෙ කියපු වට්ටෝරුවද දන්නෑ මුන් දෙන්නා දැන් කන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මේ උඹලා දෙන්නා දවල්ට කාලා ඉතුරු උන කේක්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“දැන් වැඩේ ගොඩ මචං.. මං වෙඩින් එකට මෙයාව කුකරි ක්ලාස් ඇරියා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපේ කතා අහලා පාරමීට හොල්මන් වගේ.. ඒ පාර මං ඒ කාලෙ රොහාන් කියපු කතා පාරමීට කිව්වා.. ඒක අහලා නිලූ රොහාන්ට රවනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මෙයා මාව යවපු කුකරි ක්ලාස් එකක් නෑ.. මං උයන්න ඉගෙන ගත්තෙ අපේ අම්මගෙන්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මොන පිස්සුද.. මං මෙයාට පරිප්පුයි, පොල් සම්බෝලයි හදන්න ඉගැන්නුවෙ හනිමූන් දවසෙ රෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පාරමී අතින් කට වහගෙන හිනාවෙනවා.. එයාගෙ ඇස් දෙක ඊට වඩා හිනාවෙනවා.. මං නිකමට වගේ ඔරලෝසුව දිහා බැලුවා.. යකඩෝ.. හොදටම පරක්කු වෙලා.. නිල්මිණී ආන්ටි හිතයි මං පාරමීව අරන් ලර්නස් එකකට ගියා කියලා.. එයාටත් ආපු වැඩේ මතක නෑ.. පොඩි එකෙක් වගේ කිචි කිචි ගගා ඉන්නවා.. තේත් බීලා ඉවර වෙලා මං රොහාන් දිහා බැලුවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මචං අපි යන්න ඕනෙ, පරක්කු වෙලා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මේ කෙල්ලටවත් නැති තදියමක්නේ උඹට තියෙන්නෙ.. ටිකක් ඉදලා පලයං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නෑ රොහාන් අයියා.. අපි වෙන දවසක එන්නං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කියලා පාරමී කිව්වා.. ඇති යන්තං.. නැත්තං මට සන්ධනායක අන්කල්ගෙන් බැනුම් අහන්න වෙනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පාරමී යද්දිත් වාහනේ තනියම අරන් ගියාට ගේ ළං වෙද්දි එයා බැහැලා මට ඩ්රයිවින් සීට් එක දුන්නා.. එයාගෙ ගරාජ් එකට වාහනේ දාලා බහින්න යද්දි පාරමී අතින් අල්ලලා මාව නවත්ත ගත්තා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අයියා.. ඔයා හෙටත් එනවා නේද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒක අහපු හුරතල් තාලෙට මං කටක් ඇරලා බෑ කියන්නෙ කොහොමද..? ඒත් සන්ධනායක අන්කල් එන්න නොකියා මං එන එන හරි නෑනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයාගෙ තාත්තා කිව්වොත් මං එන්නං නංගි.. නැත්තං එන එක හොද නෑනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒ දෙන්නා ඔයාට හරි ආදරෙයි අයියා.. එයාලා මුකුත් කියන්නෙ නෑ.. අනේ එනවා කියන්න.. ප්..ලී..සී..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ අත අත් දෙකෙන්මතද කරගෙන පාරමී ඇහුවා.. එතකොටම කවුද මනුස්සයෙක් ඇවිත් පාරමී හිටපු පැත්තෙ දොර ඇරියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ආ.. පුංචි බේබි පරක්කු වෙලා නේද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකාද මේ මැද්දට පැනපු එකා.. සන්ධනායක අන්කල්ටවත් නැති අමාරුවක් මූට තියෙන්නෙ.. හිතට ආපු තරහට පාරමීගෙ අත් දෙක ගස්සලා මං කාර් එකෙන් බැහැලා ගියා.. සන්ධනායක අන්කල් යාළුවෙක් එක්ක මිදුලෙ කතාවක්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“සිරී මේ ජයේගෙ ලොකු පුතා ගිම්හාන.. ළගදි තමයි රට ඉදලා ආවෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං ළගට එන්නත් කලින් අන්කල් මාව එයාගෙ යාළුවට අදුන්වලා දුන්නා.. ඒත් සිරී කියන මිනිහගෙ මූණට ආවෙ මහ කැත හිනාවක්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ජයේගෙ ලොකු පුතාද.. නැත්තං.. මේ මිස්ටර් සන්ධනායකගෙ බෑනද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කාර් එකෙන් බැහැලා එන පාරමී දිහා බලලා මිනිහා කිව්වා විතරයි සන්ධනායක අන්කල්ගෙ මූණ යකෙක් වගේ උනා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“සිරී.. තමුසෙ හොද සිහියෙන්ද කතා කරන්නෙ..? තමුසෙ මේ ළමයි ගැන ඔය වගේ කැත විදියට හිතයි කියලා මං හිතුවෙ නෑ.. හිතවත්කම් වලට පව් පුරවන්න එපා අයිසෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මහා සද්දෙට ඒ ටික කියලා දාලා අන්කල් ගෙට ගියා.. මගේ හිතට දැනුනෙ කියාගන්න බැරි මොකක්දෝ නොසන්සුන්කමක්.. පාරමීගෙ දිලිසෙන ලස්සන ඇස් වල කදුළු පිරිලා තිබුණා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මිස්ටර් සන්ධනායකට ඔය තරම් තරහ ගන්න දෙයක් මං කිව්වෙ නෑ බේබි.. එයාට ඇයි ඒ තරං තරහා ගියේ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පසුතැවිල්ලෙන් වගේ පාරමීගෙ මූණ දිහා බලලා ඒ ටික කියලා ඒ මිනිහා යන්න ගියා.. මිදුල මැද්දෙ හිටගෙන හිටපු මමයි පාරමියි දිහා කාර් එකේ දොර ඇරපු මනුස්සයා බලාගෙන හිටියෙ දුකෙන් වගේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔය කතා වලට බේබිලා හිත් නරක්කරගන්න ඕනෙ නෑ.. ඔය සිරී කියන එකා මහ කට කැඩිච්ච එකා.. ලොකු මහත්තයගෙ ළගින්ම ඉදන් කටුව ගහන්නෙ ඌ තමයි..” [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගෙදර වැඩ වලට උදව් වෙන්න ඉන්න ඒ මිනිහ කියපු කතාව අනුමත කරන්න වගේ පාරමී උඩටයි පල්ලෙහාටයි ඔළුව වැනුවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගොඩක් සතුටින් ගෙවිලා ගිය හෝරා කිහිපය මහා මුස්පේන්තු විදියට අවසාන උන එක ගැන මට දැනුනෙ ලොකු කලකිරීමක්.. ආපහු එයි කියලා බලාගෙන හිටියට සන්ධනායක අන්කල් එළියට ආවෙ නෑ.. මං පාරමීට විතරක් යන්නං කියලා එහෙන් ආවා.. මග දිගට එනකල්ම මගේ ඔළුවට ආවෙ එක එක විකාර..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මටයි, පාරමීටයි වේලාසනම අනතුරු අගවන්නද දන්නෙ නෑ අන්කල් එහෙම කිව්වෙ.. ඇත්තටම හිතලා බැලුවොත් අර මනුස්සයා කියපු කතාවෙ ඔය තරම් කේන්ති ගන්න දෙයක් තිබුණෙ නෑ තමයි.. මොනව උනත් ඒ වෙලාවෙ පාරමීත් හිටියෙ හොදටම අවුල් වෙලා.. කෙල්ල අන්තිම මොහොතෙ මගෙන් ඉල්ලපු ඉල්ලීම මට මතක් උනා.. එයා කිව්වෙ තාත්තා මුකුත් කියන්නෙ නෑ හෙටත් එන්න කියලනේ.. ඒත් දැන් තියන තත්වෙ අනුව යන එක ශරීර සෞඛයට හොද නෑ.. පාරමීගෙ ඇස් දෙක එක මොහොතකට අමතක කරලා හෙට නොයන්න මං තීරණය කලා.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?ac4d3192ig84bdg"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom