Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගිම්හාන පාරමී ♥෴ ඇය කාට හිමිවෙයිද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“ඔයාට තේරෙන්නෙ නැහැ පුතා.. අන්කල් ඔයාට ගොඩක් ආදරෙයි.. ඔයා රට හිටපු කාලෙ ඔයාගෙ වියදම් ගොඩක් දැරුවෙ මම නෙමෙයි සන්ධනායක.. ඉතිං ඔයා වෙනම තෑග්ගක් දුන්නට කමක් නෑ.. කොහොමටත් අම්මයි මමයි ගෙදරට දෙයක් ගෙනියනවා..”

“එහෙනං තාත්තගෙ වොච් එක එපා.. මට ගෙනාපු එක මම අන්කල්ට දෙන්නම්..”

ඔරලෝසුව දිහා බලලා මං කියලා දැම්මෙ කතාව තවත් දුරදිග ගියොත් පබයා අරහෙ ඉදන් අපේ අම්මව මතක් කරන්න ගන්න නිසා..

“හරි හරි.. ඔයා යන ගමන ගිහින් එන්න.. අපි රෑට කතා කරමු..”

මං යතුරත් අරගෙන කා එක ළගට ගිහින් කල්පනා කලා.. පබයගෙ ගෙදරට ගිහින් ඌවත් අරගෙ රෙහාන්ව මීට් උනානං හරි.. එතකොට කට්ටියගෙන්ම අදහස් දැනගන්න පුළුවන්..

අපි රොහාන්ලගෙ ගෙදර යද්දි රොහානයා ෂෝටකුත් ඇදගෙන මිදුල අතුගානවා..

“ආ.. ම..චා..ං, කෝ උඹේ ප්‍රියංබිකාව..?”

පබසරයා වාහනෙන් බැස්සෙම සද්දෙ දාගෙන.. අපිව දැකලා රොහාන් දාඩිය පිඹ පිඹ ඉස්සරහට ආවා.. උගේ මූණ මැලවිලා..

“නිලූට ටිකක් සනීප නෑ බං..”

“මෙච්චර ඉක්මනට..?”

පබයා දඩාස් ගාලා අහපු විදියට මට හිනා ගියා.. ඒත් රොහාන්ට නං තද වෙලා වගේ..

“එහෙම එකකට නෙමෙයි යකෝ.. එයාට උණ ගැනෙන්න වගේ..”

“එහෙම තමයි අලුත බැදපු වයිෆ්ලට නිතරම උණ ගැනෙනවා.. ෆිට් හස්බණ්ඩො ඉද්දි එහෙම තමයි..”

රොහාන් කියන කියන දේට පබයා හින්ට් එකක් ගහනවා.. එතකොටම වගේ නිලූ ගේ ඇතුලෙ ඉදලා එළියට ආවෙ අපේ ටකරං වල සද්දෙ ඇහිලා වෙන්න ඇති..

“ආ.. ඔයාලනේ.. සද්දෙ ඇහෙද්දි මට හිතුණා..”

“කොහොමද නිලූ..? ඔයාට උණද..?”

මං අහද්දි ඒකි ඔව් කියන්න වගේ ඔළුව වැනුවා.. එතකොටම පබයා නිලූ ළගට ආවා..

“ඉතිං.. වමනෙ යනවද..? ඔළුව කරකැවිල්ල නැද්ද..?”

නිලූට හිනා.. අපි කට්ටියම හෙට ගිහිල්ලා ඉදගත්තා.. ලන්ච් ගන්න බලාගෙන මෙහෙ ආවට අද හුළං තමයි..

“මේ.. මගෙ ගෑණීගෙ ලෙඩ ගැන උඹ වොරි වෙන්න ඕනෙ නෑ.. ඒක මං බලාගන්නම්..”

එහෙම කියලා රොහානයා ගියා වොෂ් එකක් දාගෙන එන්න.. මං පබයා දිහාත් බලලා නිලූ එක්ක ෂේප් එකේ කතාවට එන්ටර් උනා..

“නිලූ.. පාරමී ආවෙ නැද්ද ළගදි..?”

“ඇයි ගිම්හාන ඔයයි පාරමියි දෙන්නා ළගදි ආවෙ..”

මං කතාවට එන්ටර් වෙන්න හදද්දිම නිලූ වැඩේට බාධා කරානෙ.. නිලූට මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව මං පබයගෙ මූණ දිහා බැලුවා.. ඌ ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටලා නිලූගෙ ළගට ගිහින් හරි බරි ගැහිලා ඉදගත්තා.. මූ දැන් රොහාන්ගෙන් ගුටි කනවා..

“මේකයි බං වෙන්න ඕනෙ.. උඹලගෙ ප්‍රේම පුරාණෙ ගොඩ දාගත්තා වගේ මේකත් ගොඩ දාගන්න සප් එකක් දීපං.. අපේ මේ ගිමා..”

“පාරමී නංගිට කැමතියි..?”

පබයා කතාව ඉවර කරන්න කලින් නිලූ මැද්දට පැන්නා.. එහෙනං ඒකිටත් වැඩේ නෝන්ඩි වෙලා වගේ..

“නිලූ මට මුලින්ම පාරමී ගැන දැනගන්න ඕනෙ.. මං එයාව පොඩි කාලෙ ඉදලා දන්නවා.. ඒත් ඉස්කෝලෙ යන කාලෙ ඉදලා මේ වෙනකල්ම අපිට අපිව මග ඇරුනා..”

“පාරමීගෙ අම්මා නිල්මිණී ආන්ටි අපිට දුරින් නෑයො වෙනවා.. ඒත් ඒ නෑකමට වඩා යාළු කමක් පාරමී නංගියි මගෙයි අතර ඉස්කෝලෙ යන දවස් වල තිබුණා.. හැබැයි එයා හොස්ටල් හිටපු නිසා වැඩිය ආශ්‍රය කලේ ෆෝන් එකෙන්..”

ඒ පාර අපිට කතා කරන්න ඇරලා පබයා ගොළු වත රකිනවා..

“එයා මේ වෙනකල්ම කාටවත්ම ආදරේ කරලා නෑ කියලා මට ෂුවර්.. අනික සන්ධනායක අන්කල් දුවව කොයිතරම් පරිස්සම් කලාද කියලා ඔයාම දන්නව ඇතිනේ..”

නිලූ මගේ මූණ දිහා බලාගෙනම ඒක කියද්දි රොහානුත් ඇවිත් එතනින් ඉද ගත්තා.. එදා පබයට කිව්වා වගේම මං ස්ටෝරිය නිලූයි රොහානයයි දිහා බලාගෙන කිව්වා..

“උඹලගෙ තාත්තා කියන කතාවත් එක අතකින් හරි බං.. මේ අවුරුදු හතර පහ ඇතුළත සන්ධනායක කාරයා මාර නැගිල්ලක් නැග්ගෙ.. මිනිහගෙ බඹරෙ දැන් වැල්ලෙත් කැරකෙනවා.. පොර ගොඩ ලොකු කරගන්න හිතාගෙන බර තැනකටම හේත්තු වෙන්න බලයිද දන්නෙත් නෑ..”

“නෑ මං එහෙම හිතන්නෑ.. අන්කල් පාරමීට හරි ආදරෙයි.. පාරමී කැමති කෙනෙක්ට අන්කල් කැමති වෙයි..”

රොහාන් කියලා ඉවර වෙද්දිම මගේ හිත හදන්න වගේ නිලූ එහෙම කිව්වා.. සන්ධනායක අන්කල් පාරමීට ගොඩක් ආදරෙයි කියලා මමත් දන්නවා.. ඒත් අපේ තාත්තා කිව්වා වගේ එයාගෙ හිතේ පාරමී ගැන මොන මොන බලාපොරොත්තු තියනවද දන්නෙ නෑනෙ..

“හරි.. ඔය සේරටම කලින් කියපං කෙල්ල උඹට කැමතිද කියලා..? උඹ තාම වර්ඩ් එක දැම්මෙ නැද්ද..?”

මං රොහාන්ගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න කට අරින්න හදද්දිම පබයා උත්තරේ දුන්නා..

“මොන පිස්සුද බං.. මූ තාම අහලා නෑ.. මේ ගොනා පස්මහ බැලුම් බල බල ඉද්දි පෙරහැර ගිහින් තියෙයි..”

“ඔය මොනවා උනත් උඹලා දෙන්නා රූපෙන් නම් සිරාවට මැච් වෙනවා.. ඒකිත් හින්දි නිළියක් වගේනෙ.. වෙඩින් එක දවසෙ මටත් අපරාදෙ කියලා හිතුනා..”

නිලූගෙ දිහා බලලා ඇහැකුත් ගහලා රොහාන් එහෙම කිව්වෙ ඒකිව අවුස්සන්න වෙන්න ඇති.. ඒත් නිලූ කියන්නෙ ඔය පොඩි පොඩි ජෝක් වලට තදවෙන ජාතියෙ කෙල්ලෙක් නෙමෙයි.. හැබැයි නිලූට නැති රුදාවක් පබයට තියෙන්නෙ..

“උඹට මොකද අපරාදෙ කියලා හිතුනෙ..?”

“ඇයි බං මෙච්චර ලස්සන දෙවනි මනමාලියක් ඉද්දි මං මොකටද මේ කෙල්ලව බැන්දෙ කියලා ඕනම මනමාලයෙක්ට හිතෙනවනේ.. උඹට උනත් බැන්ද දවසට ඔහොම හිතෙයි..”

“මට එහෙම ප්‍රශ්නයක් වෙන එක්ක නෑ.. මං ඓශ්චර්යා රායිව බැදලා දෙවනි මනාලිට කුස රජ්ජුරුවන්ගෙ නංගිව ගන්නවා..”

“යකෝ ඊට කලින් අභිෂේක් උඹව මරලා හංගයි..”

කතාකරන්න ආවෙ වෙනම දෙයක් ගැන.. ඒත් දැන් කතාව ටික ටික වෙන පැත්තකට යනවා මේ මෝඩ ජෝඩුව හින්දා..

“ප්ලීස් මචං.. දිස් ඊස් නොට් අ ජෝක්..”

“ඕකේ.. ඕකේ..”

කියලා පබයා කටත් තදරගෙන පුටුවට හේත්තු උනා..

“රයිට්.. උඹට වෙන්න ඕනෙ මොකක්ද කියලා කෙලින්ම කියපංකො..”

“මට පාරමීව ෆිට් කර ගන්න උඹලගෙ සප් එක ඕනෙ..”

“යකෝ උඹ ඒකිව මේ තරම් ෆිට් කරගත්තෙ අපි සපෝට් කරලයෑ.. ඉතුරු ටිකත් උඹටම ගොඩ දාගන්න බැරි වෙන එකක් නෑ.. අවුලක් උනොත් බොක්ක දෙන්න හරි අපි ඉන්නවා..”

කොයි තරම් කට වහගෙන ඉන්නවා කියලා කිව්වත් පබයා ආපහු හොම්බ දැම්මා.. ඌ ලැජ්ජාව බෙදන වෙලාවෙ අහල ගං හතකවත් ඉදලා නෑ..

“මටත් කියන්න තියෙන්නෙ ඒ ටිකම තමා.. උඹ මුලින්ම කෙල්ල මීට් වෙලා කතා කරපං.. ඊට පස්සෙ බලමු ඉතුරු හරිය..”

අවුරුදු ගානක් රට ඉදපු මේ තරං කෙල්ලො ආශ්‍රය කරපු මගේ හිත පාරමී ළග මේ විදියට නතර උනේ ඇයි දන්නෑ.. දෛවයේ සරදමක් වගේ ලංකාවට ආපු ගමන්ම තාත්තගෙ හොදම යාළුවගෙ දුව, එහෙමත් නැත්තං මගේ පුංචි කාලෙ ඉදලා දැනගෙන හිටපු කෙල්ල මට මුණගැහුණෙ එයා මගේ ඉරණම්කාරි නිසා වෙන්න ඇති..

බැරි මරගාතෙ රොහාන්ගෙ උරහිසට ඔළුව තියාගෙන හිටියට නිලූත් පාරමී ගැන දන්න හැම දෙයක්ම මට කිව්වා.. ඒ හැමදෙයක්ම අහලා හිත ෆිට් උනාට තාම සන්ධනායක අන්කල්ගෙ වචන හිතේ දෝංකාර දෙනවා වගේ දැනෙනවා..

කොහොම උනත් එදා පබසර කිව්වා වගේම ගොඩ ඉදලා පීනන්න බෑනෙ.. ඒ නිසා වතුරට බැහැලා බලන්න හිතාගෙන මං ගෙදර ආවා..

[QUOTE="crazybuddy, post: 12600991, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]“ඔයාට තේරෙන්නෙ නැහැ පුතා.. අන්කල් ඔයාට ගොඩක් ආදරෙයි.. ඔයා රට හිටපු කාලෙ ඔයාගෙ වියදම් ගොඩක් දැරුවෙ මම නෙමෙයි සන්ධනායක.. ඉතිං ඔයා වෙනම තෑග්ගක් දුන්නට කමක් නෑ.. කොහොමටත් අම්මයි මමයි ගෙදරට දෙයක් ගෙනියනවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එහෙනං තාත්තගෙ වොච් එක එපා.. මට ගෙනාපු එක මම අන්කල්ට දෙන්නම්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔරලෝසුව දිහා බලලා මං කියලා දැම්මෙ කතාව තවත් දුරදිග ගියොත් පබයා අරහෙ ඉදන් අපේ අම්මව මතක් කරන්න ගන්න නිසා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“හරි හරි.. ඔයා යන ගමන ගිහින් එන්න.. අපි රෑට කතා කරමු..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං යතුරත් අරගෙන කා එක ළගට ගිහින් කල්පනා කලා.. පබයගෙ ගෙදරට ගිහින් ඌවත් අරගෙ රෙහාන්ව මීට් උනානං හරි.. එතකොට කට්ටියගෙන්ම අදහස් දැනගන්න පුළුවන්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපි රොහාන්ලගෙ ගෙදර යද්දි රොහානයා ෂෝටකුත් ඇදගෙන මිදුල අතුගානවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ආ.. ම..චා..ං, කෝ උඹේ ප්‍රියංබිකාව..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පබසරයා වාහනෙන් බැස්සෙම සද්දෙ දාගෙන.. අපිව දැකලා රොහාන් දාඩිය පිඹ පිඹ ඉස්සරහට ආවා.. උගේ මූණ මැලවිලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නිලූට ටිකක් සනීප නෑ බං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මෙච්චර ඉක්මනට..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පබයා දඩාස් ගාලා අහපු විදියට මට හිනා ගියා.. ඒත් රොහාන්ට නං තද වෙලා වගේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එහෙම එකකට නෙමෙයි යකෝ.. එයාට උණ ගැනෙන්න වගේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එහෙම තමයි අලුත බැදපු වයිෆ්ලට නිතරම උණ ගැනෙනවා.. ෆිට් හස්බණ්ඩො ඉද්දි එහෙම තමයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රොහාන් කියන කියන දේට පබයා හින්ට් එකක් ගහනවා.. එතකොටම වගේ නිලූ ගේ ඇතුලෙ ඉදලා එළියට ආවෙ අපේ ටකරං වල සද්දෙ ඇහිලා වෙන්න ඇති..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ආ.. ඔයාලනේ.. සද්දෙ ඇහෙද්දි මට හිතුණා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කොහොමද නිලූ..? ඔයාට උණද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං අහද්දි ඒකි ඔව් කියන්න වගේ ඔළුව වැනුවා.. එතකොටම පබයා නිලූ ළගට ආවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඉතිං.. වමනෙ යනවද..? ඔළුව කරකැවිල්ල නැද්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නිලූට හිනා.. අපි කට්ටියම හෙට ගිහිල්ලා ඉදගත්තා.. ලන්ච් ගන්න බලාගෙන මෙහෙ ආවට අද හුළං තමයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මේ.. මගෙ ගෑණීගෙ ලෙඩ ගැන උඹ වොරි වෙන්න ඕනෙ නෑ.. ඒක මං බලාගන්නම්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙම කියලා රොහානයා ගියා වොෂ් එකක් දාගෙන එන්න.. මං පබයා දිහාත් බලලා නිලූ එක්ක ෂේප් එකේ කතාවට එන්ටර් උනා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නිලූ.. පාරමී ආවෙ නැද්ද ළගදි..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඇයි ගිම්හාන ඔයයි පාරමියි දෙන්නා ළගදි ආවෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං කතාවට එන්ටර් වෙන්න හදද්දිම නිලූ වැඩේට බාධා කරානෙ.. නිලූට මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව මං පබයගෙ මූණ දිහා බැලුවා.. ඌ ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටලා නිලූගෙ ළගට ගිහින් හරි බරි ගැහිලා ඉදගත්තා.. මූ දැන් රොහාන්ගෙන් ගුටි කනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මේකයි බං වෙන්න ඕනෙ.. උඹලගෙ ප්‍රේම පුරාණෙ ගොඩ දාගත්තා වගේ මේකත් ගොඩ දාගන්න සප් එකක් දීපං.. අපේ මේ ගිමා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පාරමී නංගිට කැමතියි..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පබයා කතාව ඉවර කරන්න කලින් නිලූ මැද්දට පැන්නා.. එහෙනං ඒකිටත් වැඩේ නෝන්ඩි වෙලා වගේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නිලූ මට මුලින්ම පාරමී ගැන දැනගන්න ඕනෙ.. මං එයාව පොඩි කාලෙ ඉදලා දන්නවා.. ඒත් ඉස්කෝලෙ යන කාලෙ ඉදලා මේ වෙනකල්ම අපිට අපිව මග ඇරුනා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පාරමීගෙ අම්මා නිල්මිණී ආන්ටි අපිට දුරින් නෑයො වෙනවා.. ඒත් ඒ නෑකමට වඩා යාළු කමක් පාරමී නංගියි මගෙයි අතර ඉස්කෝලෙ යන දවස් වල තිබුණා.. හැබැයි එයා හොස්ටල් හිටපු නිසා වැඩිය ආශ්‍රය කලේ ෆෝන් එකෙන්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ පාර අපිට කතා කරන්න ඇරලා පබයා ගොළු වත රකිනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එයා මේ වෙනකල්ම කාටවත්ම ආදරේ කරලා නෑ කියලා මට ෂුවර්.. අනික සන්ධනායක අන්කල් දුවව කොයිතරම් පරිස්සම් කලාද කියලා ඔයාම දන්නව ඇතිනේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නිලූ මගේ මූණ දිහා බලාගෙනම ඒක කියද්දි රොහානුත් ඇවිත් එතනින් ඉද ගත්තා.. එදා පබයට කිව්වා වගේම මං ස්ටෝරිය නිලූයි රොහානයයි දිහා බලාගෙන කිව්වා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“උඹලගෙ තාත්තා කියන කතාවත් එක අතකින් හරි බං.. මේ අවුරුදු හතර පහ ඇතුළත සන්ධනායක කාරයා මාර නැගිල්ලක් නැග්ගෙ.. මිනිහගෙ බඹරෙ දැන් වැල්ලෙත් කැරකෙනවා.. පොර ගොඩ ලොකු කරගන්න හිතාගෙන බර තැනකටම හේත්තු වෙන්න බලයිද දන්නෙත් නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නෑ මං එහෙම හිතන්නෑ.. අන්කල් පාරමීට හරි ආදරෙයි.. පාරමී කැමති කෙනෙක්ට අන්කල් කැමති වෙයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රොහාන් කියලා ඉවර වෙද්දිම මගේ හිත හදන්න වගේ නිලූ එහෙම කිව්වා.. සන්ධනායක අන්කල් පාරමීට ගොඩක් ආදරෙයි කියලා මමත් දන්නවා.. ඒත් අපේ තාත්තා කිව්වා වගේ එයාගෙ හිතේ පාරමී ගැන මොන මොන බලාපොරොත්තු තියනවද දන්නෙ නෑනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“හරි.. ඔය සේරටම කලින් කියපං කෙල්ල උඹට කැමතිද කියලා..? උඹ තාම වර්ඩ් එක දැම්මෙ නැද්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං රොහාන්ගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න කට අරින්න හදද්දිම පබයා උත්තරේ දුන්නා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මොන පිස්සුද බං.. මූ තාම අහලා නෑ.. මේ ගොනා පස්මහ බැලුම් බල බල ඉද්දි පෙරහැර ගිහින් තියෙයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔය මොනවා උනත් උඹලා දෙන්නා රූපෙන් නම් සිරාවට මැච් වෙනවා.. ඒකිත් හින්දි නිළියක් වගේනෙ.. වෙඩින් එක දවසෙ මටත් අපරාදෙ කියලා හිතුනා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නිලූගෙ දිහා බලලා ඇහැකුත් ගහලා රොහාන් එහෙම කිව්වෙ ඒකිව අවුස්සන්න වෙන්න ඇති.. ඒත් නිලූ කියන්නෙ ඔය පොඩි පොඩි ජෝක් වලට තදවෙන ජාතියෙ කෙල්ලෙක් නෙමෙයි.. හැබැයි නිලූට නැති රුදාවක් පබයට තියෙන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“උඹට මොකද අපරාදෙ කියලා හිතුනෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඇයි බං මෙච්චර ලස්සන දෙවනි මනමාලියක් ඉද්දි මං මොකටද මේ කෙල්ලව බැන්දෙ කියලා ඕනම මනමාලයෙක්ට හිතෙනවනේ.. උඹට උනත් බැන්ද දවසට ඔහොම හිතෙයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මට එහෙම ප්‍රශ්නයක් වෙන එක්ක නෑ.. මං ඓශ්චර්යා රායිව බැදලා දෙවනි මනාලිට කුස රජ්ජුරුවන්ගෙ නංගිව ගන්නවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“යකෝ ඊට කලින් අභිෂේක් උඹව මරලා හංගයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කතාකරන්න ආවෙ වෙනම දෙයක් ගැන.. ඒත් දැන් කතාව ටික ටික වෙන පැත්තකට යනවා මේ මෝඩ ජෝඩුව හින්දා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ප්ලීස් මචං.. දිස් ඊස් නොට් අ ජෝක්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඕකේ.. ඕකේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කියලා පබයා කටත් තදරගෙන පුටුවට හේත්තු උනා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“රයිට්.. උඹට වෙන්න ඕනෙ මොකක්ද කියලා කෙලින්ම කියපංකො..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මට පාරමීව ෆිට් කර ගන්න උඹලගෙ සප් එක ඕනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“යකෝ උඹ ඒකිව මේ තරම් ෆිට් කරගත්තෙ අපි සපෝට් කරලයෑ.. ඉතුරු ටිකත් උඹටම ගොඩ දාගන්න බැරි වෙන එකක් නෑ.. අවුලක් උනොත් බොක්ක දෙන්න හරි අපි ඉන්නවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කොයි තරම් කට වහගෙන ඉන්නවා කියලා කිව්වත් පබයා ආපහු හොම්බ දැම්මා.. ඌ ලැජ්ජාව බෙදන වෙලාවෙ අහල ගං හතකවත් ඉදලා නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මටත් කියන්න තියෙන්නෙ ඒ ටිකම තමා.. උඹ මුලින්ම කෙල්ල මීට් වෙලා කතා කරපං.. ඊට පස්සෙ බලමු ඉතුරු හරිය..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අවුරුදු ගානක් රට ඉදපු මේ තරං කෙල්ලො ආශ්‍රය කරපු මගේ හිත පාරමී ළග මේ විදියට නතර උනේ ඇයි දන්නෑ.. දෛවයේ සරදමක් වගේ ලංකාවට ආපු ගමන්ම තාත්තගෙ හොදම යාළුවගෙ දුව, එහෙමත් නැත්තං මගේ පුංචි කාලෙ ඉදලා දැනගෙන හිටපු කෙල්ල මට මුණගැහුණෙ එයා මගේ ඉරණම්කාරි නිසා වෙන්න ඇති..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බැරි මරගාතෙ රොහාන්ගෙ උරහිසට ඔළුව තියාගෙන හිටියට නිලූත් පාරමී ගැන දන්න හැම දෙයක්ම මට කිව්වා.. ඒ හැමදෙයක්ම අහලා හිත ෆිට් උනාට තාම සන්ධනායක අන්කල්ගෙ වචන හිතේ දෝංකාර දෙනවා වගේ දැනෙනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කොහොම උනත් එදා පබසර කිව්වා වගේම ගොඩ ඉදලා පීනන්න බෑනෙ.. ඒ නිසා වතුරට බැහැලා බලන්න හිතාගෙන මං ගෙදර ආවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?7uq7iiu78t4xsda"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom