Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගිම්හාන පාරමී ♥෴ ඇය කාට හිමිවෙයිද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුවෙනිදා උදේම මං නැගිට්ටෙ සන්ධනායක අන්කල්ගෙ කෝල් එකකින්.. එයාගෙ උපන්දිනේට පාටි දෙන්නෙ නෑ කියලා එයාලා එක්ක නුවරඑළියෙ තේ වත්තට යන්න කතා කළා.. හැබැයි ආරාධනය මට විතරයි.. මාව ගන්න අට වෙනකොට අපේ ගෙදරට වාහනයක් එවනවා කිව්ව නිසා මට දඩි බිඩි ගාලා ලෑස්ති වෙන්න උනා.. මං ඩෙනිමයි, ටී ෂර්ට් එකටයි බැහැලා තව ඇදුම් දෙක තුනකුත් බෑග් එකකට දාලා කල්පනා කලා මොනවද අඩු කියලා.. පාටි නැති උනාට තෑග්ග දෙන්න ඕනෙ කියලා මතක් උනේ ඒ වෙලාවෙ.. ඉතිං මං මගේ අලුත්ම ගෝල්ඩ් වොච් එක බොක්ස් එක පිටින්ම අරන් රැප් කරලා බෑග් එකේ දා ගත්තා..

“පුතා.. ඔයා ලෑස්තිද..? එහෙනං පරිස්සමින් ගිහින් එන්න.. අන්න වෑන් එක ඇවිත්..”

අම්මා ඔළුව අතගාලා කියද්දි මං එයාටයි තාත්තටයි දෙන්නටම වැදලා එළියට ආවා..

“කෝ අම්මෙ මල්ලි..? එයාවත් එක්කං ගියොත් හොද නැද්ද..?”

“එයා කොහෙ යන්නද..? එයා තාම නිදි..”

“මල්ලි අවශ්‍ය නෑ පුතා.. අන්කල් ඔයාටනේ එන්න කිව්වෙ.. ඒ නිසා ඔයා ගියාම ඇති..”

තාත්තා එහෙම කියද්දි මගේ හිතට පුංචි තරහකුත් ආවා.. තාත්තයි අන්කලුයි කරන වැඩ නිසා වෙන්නෙ මල්ලි තවත් මගෙන් දුරස් වෙන එක විතරයි.. ගෙදර ඉන්න ටිකේවත් මට මල්ලිට ළංවෙන්න විදියක් නෑ.. මේ ගමන් නොගිහින් ගෙදර නවතින්න හිතුනත් පාරමී මතක් වෙද්දි මං වෑන් එක ළගට යැවුනෙ ඉබේටම.. මං සන්ධනායක අන්කල්ගෙ ගෙදරට යද්දි පාරමී දොරට හේත්තු වෙලා පාර දිහා බලන් ඉන්නවා.. මාව දැක්කා විතරයි ඒ ලස්සන ඇස් එක පාරටම දිලිසුනා..

“ගුඩ් මෝනිං ගිම්හාන් අයියා..”

“ගුඩ් මෝනිං නංගා..! කෝ ඔයාලගෙ තාත්තා..!”

මගේ ප්‍රශ්නෙට පාරමීගෙන් උත්තරයක් හම්බවෙන්න කලින්ම ගේ ඇතුළෙ ඉදලා අන්කල් එළියට ආවා..

“මෙනි හැපි රිටන්ස් ඔෆ් ද ඩේ අන්කල්..”

“තෑන්ක්ස් මයි සන්..”

ඊට පස්සෙ මං බෑග් එක ඇතුලෙ තිබුණ ප්‍රසන්ට් එක අන්කල්ගෙ අතට දීලා දණ ගහලා වැන්දා.. එයා උරහිස් දෙකෙන් අල්ලලා මාව නැගිට්ටවද්දි මට දැනුනෙ මගේ තාත්තා ළගදි දැනෙනවා වගේ ලෙංගතුකමක්.. මං පිටිපස්ස බලද්දි පාරමී අර ලස්සන ඇස් දෙක තෙත් කරගෙන මගේ දිහා බලන් හිටියා.. කට්ටිය සේරම ලෑස්ති වෙලා හිටපු නිසා අපි වෑන් එකට ගිහින් ඉදගත්තා.. අන්කල් වෑන් එකට ආවෙ මං දීපු තෑග්ගත් අතේ අරගෙන..

“හේරත් පොඩ්ඩක් ඉන්න..”

වාහනේ ස්ටාර්ට් කරන්න හදපු ඩ්‍රයිවර්ව නතර කරපු අන්කල් පුංචි එකෙක් වගේ තෑග්ග ගලවලා බැලුවා.. ඔරලෝසුව දැක්කා විතරයි ඒ මූණෙ පැතිරිලා ගියේ ලොකු සන්තෝෂයක්.. ඊට පස්සෙ අන්කල් කලේ මං කීයටවත් හිතපු නැති දෙයක්..

එයා අතේ බැදගෙන හිටපු වොච් එක ගලවලා කබි හෝල් එකට දාලා මං දීපු ඔරලෝසුව බැදගත්තා.. මං නිල්මිණී ආන්ටියි පාරමීයි දිහා බලද්දි ඒ දෙන්නත් බලං හිටියෙ අන්කල් දිහා.. සන්ධනායක ගෘප් එකේ අධිපති මේ තරම් නිහතමානී, ලෙංගතු මනුස්සයෙක්ද කියලා හිතා ගන්නත් අමාරුයි..

“හරි හේරත්, දැන් යං..”

“ඇයි අන්කල් හදිස්සියෙ වත්තට යන්නෙ..?”

ටිකක් දුර යද්දි වාහනේ තිබුණ නිහඩතාවය මුලින්ම බිදලා දැම්මෙ මං..

“උපන්දිනේ කියලා අපේ වටේ ඉන්න සමහර නිකමුන්ට ගිල්ලවනවට වැඩිය ඒ සල්ලි වෙනදේකට යොදවන එක හොදයි පුතා.. ඉතිං මං අදහස් කලා අපේ වත්තෙ වැඩ කරන අහිංසක මිනිස්සුන්ට දානයක් දෙන්න..”

මේ වගේ සල්ලි කාරයන්ට මේ වගේ උතුම් අදහස් පහළ වෙන එක ගැන ඇත්තටම සතුටු වෙන්න ඕනෙ.. කොහොමත් අදහස් අතින් ගත්තම සන්ධනායක අන්කල් හිටියෙ ගොඩක් ඉහළ තැනක..

“දැන් දානෙ ලෑස්ති කරලද තියෙන්නෙ අන්කල්..? අපරාදෙ කලින් දන්නවනං මටත් උදව් වෙන්න තිබ්බා..”

“වියළි ආහාර දානයක් පුතා දෙන්නෙ.. මං එහේ මැනේජර්ට සල්ලි යැව්වා.. එයා හැම දෙයක්ම ඇරේන්ජ් කරලා තියෙන්නෙ..”

“අපි ආපහු අදම එනවද අන්කල්..?”

“ඇයි පුතාට දා ගත්තු වැඩ මොනා හරි තියෙනවද..? මං හිතං හිටියෙ හෙට ආපහු කොළඹ එන්න.. ඔයාට ඕනෙ නං අද රෑ එමු..”

පාරමිත් එක්ක දවස ගත කරන්න පුළුවන්නං හෙට නෙමෙයි ලබන සතියෙ උනත් කමක් නෑ.. ගෙදරට වෙලා කාලෙ කනවට වඩා ඒක කොයි තරම් සුන්දරද..?

“මට වැඩ මුකුත් නෑ අන්කල්.. මටත් ගෙදර ඉදලා ඇති වොල.. අපි ඉදලා හෙට යං..”

“අන තාත්තා.. ඔයා මට ප්‍රොමිස් උනානෙ විභාගෙ ඉවර වෙලා ට්‍රිප් එකක් එක්කං යනවා කියලා.. ඒක ගියෙත් නැති නිසා අපි ටික දවසක් මෙහෙ ඉදලා යං..”

සන්ධනායක අන්කල්ට බටර් පාරකුත් ගාන ගමන් පාරමී හුරතල් විදියට කිව්වා.. මට කියාගන්න බැරුව තටම තටම හිටපු එක පාරමීගෙ කටින් හරි පිටවෙච්ච එක ලොකු දෙයක්..

“එතකොට කොළඹ තියන බිස්නස් බලා ගන්නෙ කවුද..?”

“ඇයි ජයන්ත අන්කල් ඉන්නෙ.. වෙනදත් තාත්තා අවුට්ටේෂන් ගියාම අන්කල් ඒ ටික බලලා කවර් කරනවනේ.. ප්ලීස් තාත්තා.. අපි ඉමු.. මං ඇදුම් ගොඩක් අරන් ආවා නවතින්න බලාගෙන..”

“හරි හරි බලමුකෝ..”

අන්කල් දෙපැත්තටම නැති උත්තරයක් දීලා චැප්ටර් එක ක්ලෝස් කරා.. පාරමීනං වත්තෙ නතර වෙන්න බලාගෙනමයි ඇවිත් තියෙන්නෙ.. ඒ නිසා එයා ගේම අතාරින එකක් නෑ..

“ආ.. පුතා ඔයාට බඩගිනිත් ඇතිනේ..”

මෙච්චර වෙලා සද්දයක් නැතුව හිටපු නිල්මිණි ආන්ටි මට සීන් සම්බෝල පාන් දාපු බොක්ස් එකක් අතට දුන්නා.. ඒකෙ සුවදට බඩගිනි තිබුණෙත් නැති මට කෙල බාල්දියක් විතර ගිලුනා වගේ.. මං පෙත්තක් අතට අරගෙන ඒක අන්කල්ගෙ අතට පාස් කලා.. පාරමිත් පිටිපස්සෙ ඉදගෙන හායි හූයි ගගා හොටු පෙර පෙර පාන් කනවා..

“මෙයා මහ ලොකුවට චන්ඩියා වගේ කන්න ගත්තට මෙයාට දැවිල්ල කන්න බෑ..”

පාරමී කන දිහා හිනා වේවි බලාගෙන හිටපු ආන්ටි මගේ දිහා බලලා කිව්වා.. එයාලා දෙන්නට පාරමී තාම පොඩි ළමයෙක් වගේ..

“අම්මා වතුර..”

ඒ සද්දෙට මං පිටිපස්ස හැරිලා බැලුවා.. පාරමීගෙ තොල් දෙක විතරක් නෙමෙයි මුළු මූණම රතු වෙලා.. ඇස් දෙකෙත් කදුළු පිරිලා.. තව කොහෙද ඉතිං හරි හමන් සැරක් කෑවා නං.. මට නං පැණි රසට කන්න තියන බටර් ජෑම් වගේ ඒවා හරියන්නෙ නෑ.. කන එක ආයෙ කන්න ඕන දෙපිටින් දුම් දාන්න..

“මේක කන්න නංගි.. එතකොට හරියයි..”

මං බෑග් එකේ තිබුණ චොක්ලට් එකක් කෙල්ලගෙ අතට දිලා කිව්වා..

“කොහොමද පුතා දැන් හිරාන් එහෙම..? මිනිහා කිසි දේකට ජොයින්ට් වෙන්නෙ නැතුව නිකං ඉන්නවා නේද..?”

පාන් කන ගමන් අන්කල් අපේ මල්ලි ගැන කතාවක් ඇදලා ගත්තා..

“ඔව් අන්කල්.. තව ඉගෙනගන්න කිව්වට ඒකත් බෑලු.. ජොබ් එකක් කරන්නත් කමැති නෑ.. ස්පෝර්ට්ස් ක්ලබ් එකකට ජොයින්ට් වෙලා ප්‍රැක්ටිස් කර කර ඉන්නවා..”

“ඔව් ඔව්.. මම එහෙ ගිය දවස් කීපෙකම මිනිහා ගෙදර හිටියෙ නෑ.. මං ජයේටත් දවස් ගාණක් කිව්වා එයා ගැන ඔයිට වඩා හොයලා බලන්න කියලා..”

අපේ මල්ලි ගැන නරක ආරංචි මොනවා හරි සන්ධනායක අන්කල්ගෙ කනට වැටිලද දන්නෙ නෑ.. හැබැයි ඉතිං අන්කල් මට වගේම මල්ලිටත් හරි ආදරෙයි..

අපි කතා කරන අතරෙ හේරත් අන්කල් කඳුකර පැත්තට වෙනකල්ම වාහනේ අරන් ඇවිත් තිබුණා.. වටපිටාවෙ පරිසරය හරිම ලස්සනයි.. පාරමිත් වීදුරුවකට මූන හේත්තු කරගෙන එළිය බලාගෙන හිටියෙ..

“අපි ෂටර්ස් ඇරගෙන යං නේද පුතා.. අපේ රටේ කදුකරයෙ මේ තියෙන සීතල සුළග සුද්දො හදපු ඒසී මැෂින් වල නෑ..”

ඒ කතාව සහතික ඇත්ත.. අන්කල් ඒක කිව්වෙ මට උනාට පාරමී මටත් කලින් එයා හිටපු තැන ෂටර් එක ඇරගත්තා.. මෙයා හරියට පුංචි එකෙක් වගේ.. මාර හුරතල් වැඩ කරන්නෙ..

අපි තුන් හතර දෙනා කතා කර කර වත්තට යද්දි වෙලාව ගියා දැනුනෙ නෑ.. කොහොම හරි නුවර එළියෙ වත්තෙන් බහිද්දි හිතාගෙන හිටියට වඩා පරක්කු උනා.. මං බැහැපු ගමන් කලේ ඒ ලස්සන වටපිටාව දිහා රවුමක් දාලා බලපු එක..

“පුතා එන්නකො.. අපි ඇතුළට යං..”

අන්කල් වත්ත මැද්දෙ තිබුණ ලොකු බංගලාවකට මාව එක්කගෙන ගියේ කරටත් අත දාගෙන.. නිල්මිණී ආන්ටියි, පාරමීයි දෙන්නා අපිට පිටිපස්සෙන් ආවා.. එතකොටම වගේ සුදු පාට සරමකුයි බැනියමකුයි ඇදලා කළු බෙල්ට් එකක් එහෙම දාගෙන හිටපු අහිංසක පෙනුමක් තියෙන වයසක මනුස්සයෙක් අපේ පැත්තට ඇවිදගෙන එනවා දැක්කා..

“ආ.. අප්පුහාමි.. වැඩ ටික සේරම ලෑස්තිද..? කෝ මැනේජ්ර් මහත්තයා..?”

“සේරම ටික හරි අපේ මහත්තයො.. මැනේජ්ර් මහත්තයා ස්ටෝරුවෙ..”

අප්පුහාමි කියන ඒ මනුස්සයා බොහොම බයාදු විදියට හිනාවෙලා උත්තර දුන්නා..

“අපි දවල් ඉදලා එනකල් මග බලාගෙන හිටියෙ.. කෝ අපේ ජයරන්ත මහත්තයා අවෙ නැතෙයි..?”

“ජයරත්න මහත්තයා කොළඹ වැඩ ටික බලාගන්න නතර උනා අප්පුහාමි.. අපි චේන්ජ් එකක් දාගෙන ආවම විස්තර කතා කරමුකෝ..”

අප්පුහාමි ප්‍රශ්න වැලක් මූණෙ තියාගෙන මගේ දිහා බලන් ඉද්දි අන්කල් මාව බංගලාව ඇතුළට එක්කං ගියා.. මේ වගේ නිදහස් තැනක දවසක් දෙකක් ඉදලා යන්න පබයත් හිටියනං කියලා වැඩක් නෑ.. අන්කල් පෙන්නපු රූම් එකට ගිහින් ඇදුම් ටිකත් කබඩ් එකට දාලා ෆුල් වොෂ් එකක් අරන් එළියට යද්දි මාව සීතලට ගැහෙනව වගේ.. ඩෙනිමයි, ටී ෂර්ට් එකයි දාලා ජර්සියකුත් දාගෙන මං එළියට එද්දි වගේම කිටක් දාගෙන පාරමී කෝපි බොනවා.. එයා ටිකක් වෙලා මගේ දිහා අමුතු බැල්මක් දාලා බලාගෙන හිටියෙ ඇයිද දන්නෑ..

“කට්ටියම හරි නේද..? එහෙනං අපි යං ස්ටෝරුව පැත්තට..”

පේ ළගට ඇවිත් එහෙම කියලා සන්ධනායක අන්කල් අප්පුහාමි එක්ක ඉස්සර උනා.. අපිත් ඒ පිටිපස්සෙන්ම යද්දි පහළ බිල්ඩින් එකක් ළග මිනිස්සු එකසිය පනහකට වැඩිය පෝළිම් ගැහිලා හිටියා.. වත්තෙ මැනේජ්ර් කියපු මනුසස්යා අවුරුද හතලිහක විතර පිරිමි කෙනෙක්.. මිනිහා අපිව ස්ටෝරුව ඇතුළට අරන් ගිහින් ලෑස්ති කරපු බඩු ටික පෙන්නුවා.. ටික කියලා කිව්වට හෝල් එකෙන් භාගෙකටම වඩා ගිහින් තිබුණා ඒ බෑග් ටික තියන්න..

එක මනුස්සයකුට කිලෝ දහයෙ හාල් පැකට් එකකුයි, පරිප්පු, මුං ඇට, කරවල, වේලපු මිරිස් වගේ ජාති එක්ක කිරිපිටි, සීනි වගේ බඩු ගොඩක් ලෑස්ති කරලා තිබුණා..

“නිල්මිණී ඔයත් එන්න මේ ටික බෙදන්න.. පුතා ඔයත් එන්න නංගිත් එකක්..”

එහෙම කියලා අන්කල් අපෙත් උදව් ඇතුව මාරුවන් මාරුවට පාර්සල් ටික පෝළිම් ගැහිලා හිටපු මිනිස්සුන්ට බෙදලා දුන්නා..

ඒ මිනිස්සු හැමෝම වගේපහත් වෙලා වැදලා විතරක් නෙමෙයි අන්කල්ට පින් දීලයි ඒ දේවල් අරගෙන ගියේ.. වෙන තැන් වල සේවකයො තමන්ගෙ හාම්පුතාලට බනින බැනුම් මම ඕන තරම් අහලා තියෙනවා.. ඒත් මෙතන ඒකෙ අනිත් පැත්ත.. වැඩ කරන හැමෝම සන්ධනායක අන්කල්ට ගොඩක් ආදරේ කරනවා.. ගෞරව කරනවා.. ඒ අතින් බලද්දි අන්කල් සල්ලි වලට වඩා හම්බ කරලා තියෙන්නෙ මිනිස්සු.. කොහොම හරි ඒ ඇවිත් හිටපු හැමෝටම දානෙ දීලා ඉවර වෙද්දි පැය දෙකක් විතර ගිහින්.. දානෙ පාර්සල් අරගෙන ඒ වෙලාවෙ කාටවත්ම ගෙදර යන්න දුන්නෙ නෑ.. හැමෝටම ලොකු තේ පැන් සංග්‍රහයක් ලෑස්ති කරලා තිබුණා.. ඒක අතරතුර සන්ධනායක අන්කල් ළගට ආපු මනුස්සයෙක් හැරිලා ටිකක් වෙලා මගේ දිහා බලන් හිටියා..

“ලොකු මහත්තයා ඇත්තටම මේ බේබි කවුද..?”

මං පටස් ගාලා පිටිපස්ස හැරිලා බැලුවෙ ළග පාත පොඩි එකෙක් ඉන්නවද කියල බලන්න.. ඒත් මේ මිනිහා බේබි කියලා තියෙන්නෙ මට..

“මේ ජයරන්ත මහත්තයගෙ ලොකු පුතා..”

“හැබෑට.. ජයරන්ත මහත්තයා කාලයක් ළමයි නැතුව හිටියා නේද..?”

“ඔව්.. ඒත් දැන් පුතාලම දෙන්නෙක් ඉන්නවා..”

අර මනුස්සයා මං දිහා බැලුවෙ පුදුම වෙලා වගේ.. ඒත් මං හිටියෙ ඊටත් වඩා පුදුම වෙලා වගේ..  අපේ තාත්තට ළමයි නැතුව හිටපු කතාව මං දන්නෙ නෑනෙ.. ඒත් අන්කල් ඉක්මනට කතාව ඉවර කරලා ඒ මනුස්සයව පිටත් කරලා ඇරියා..

හැමෝම පිටවෙලා ගියාට පස්සෙ අපි පස්දෙනා විතරයි එතන ඉතුරු වුණේ..

“අප්පුහාමි රෑට කෑම හදන්න ලයිසම්මා ඉන්නවද..?”

“එහෙමයි ලොකු මහත්තයො.. ලයිසම්මා හවස ඉදලම කුස්සියෙ..”

එහෙනං නිල්මිණී ඔයා දූ එක්ක බංගලාවට යන්න.. අපි තව ටිකක් ඉදලා එන්නම්..

පාරමී මූණත් බෙරි කරගෙන අකමැත්තෙන් වගේ එතනින් ගියා.. ඊට ටිකකට පස්සෙ මං හිතපු නැති විදියට අප්පුහාමි ඇවිත් මගේ අතකින් අල්ල ගත්තා..

“ලොකු මහත්තයා.. ඇත්තටම මේ ජයරත්න මහත්තයගෙ පුතාද..?”

අන්කල් ඒකට උත්තර දුන්නෙ ඔළුව උඩටයි පහළටයි වනලා..

“එතකොට.. මේ.. මේ..”

“ඔව් අප්පුහාමි මේ එයා තමයි..”

මේ කතා මොනවද කියලා මට තේරෙන්නෙ නෑ.. අප්පුහාමි මොනවද අහන්න හදලා නිකං හිටියා.. ඒත් අන්කල් ඒකට උත්තර දුන්නා.. මට නිකං හොල්මං වගේ.. අප්පුහාමි අල්ලගෙන හිටපු අත ටික ටික බුරුල් කරලා අත ඇරියා..

“මේ බේබි හිටියෙ රට නේද..? කවදද එතකොට ආවෙ..?”

“මං ඇවිත් දැන් ටික දවසක් වෙනවා.. අප්පුහාමි අන්කල් මාව දන්නවද..?”

“මොකෝ මම නොදන්නෙ.. ජයරත්න මහත්තයා ඉස්සරම හිටියෙ මෙහෙනෙ.. මං බේබිව පුංචි කාලෙ වඩාගෙන හුරතල් කරලත් තියෙනවා..”

අපේ තාත්තලගෙ අතීතෙ, මගේ පුංචි කාලෙ ගැන එහෙම වැඩිය විස්තර මං දැනං හිටියෙ නෑ.. අපේ තාත්තා මට කවදාවත් ඒ ගැන වැඩිය කියලත් නෑ..

“පුතාගෙ තාත්තයි මමයි ඉස්සර මේ වත්තෙ එකටමයි හිටියෙ.. මේ තේ වත්ත අපේ අප්පච්චිගෙ.. එයා මාව මේක බලාගන්න එවද්දි මෙතන හිටය මැනේජ්ර් පුතාගෙ තාත්තා ජයරත්න.. අපි දෙන්නා කිට්ටු වයසවල් වල හිටපු නිසා ඉක්මනටම යාළු උනා.. ඒ යාළුකම තමයි අදටත් තියෙන්නෙ..”

මමයි, අන්කලුයි, අප්පුහාමියි ටිකක් වෙලා තම තමන්ගෙ ලෝකවල වෙනම ඉදගෙන කල්පනා කලා..

“අපි ඇතුළට යං නේද පුතා.. අපේ දෙන්නා අරහෙ තනියෙම බලාගෙන ඇති..”

[QUOTE="crazybuddy, post: 12600998, member: 326070"] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-WVaRPy2Lzc0/T137GC8sXnI/AAAAAAAABf4/toOSI7zI4KY/s1600/06.png[/IMG] [B][COLOR=#783f04]පහුවෙනිදා උදේම මං නැගිට්ටෙ සන්ධනායක අන්කල්ගෙ කෝල් එකකින්.. එයාගෙ උපන්දිනේට පාටි දෙන්නෙ නෑ කියලා එයාලා එක්ක නුවරඑළියෙ තේ වත්තට යන්න කතා කළා.. හැබැයි ආරාධනය මට විතරයි.. මාව ගන්න අට වෙනකොට අපේ ගෙදරට වාහනයක් එවනවා කිව්ව නිසා මට දඩි බිඩි ගාලා ලෑස්ති වෙන්න උනා.. මං ඩෙනිමයි, ටී ෂර්ට් එකටයි බැහැලා තව ඇදුම් දෙක තුනකුත් බෑග් එකකට දාලා කල්පනා කලා මොනවද අඩු කියලා.. පාටි නැති උනාට තෑග්ග දෙන්න ඕනෙ කියලා මතක් උනේ ඒ වෙලාවෙ.. ඉතිං මං මගේ අලුත්ම ගෝල්ඩ් වොච් එක බොක්ස් එක පිටින්ම අරන් රැප් කරලා බෑග් එකේ දා ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පුතා.. ඔයා ලෑස්තිද..? එහෙනං පරිස්සමින් ගිහින් එන්න.. අන්න වෑන් එක ඇවිත්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අම්මා ඔළුව අතගාලා කියද්දි මං එයාටයි තාත්තටයි දෙන්නටම වැදලා එළියට ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කෝ අම්මෙ මල්ලි..? එයාවත් එක්කං ගියොත් හොද නැද්ද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එයා කොහෙ යන්නද..? එයා තාම නිදි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මල්ලි අවශ්‍ය නෑ පුතා.. අන්කල් ඔයාටනේ එන්න කිව්වෙ.. ඒ නිසා ඔයා ගියාම ඇති..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තාත්තා එහෙම කියද්දි මගේ හිතට පුංචි තරහකුත් ආවා.. තාත්තයි අන්කලුයි කරන වැඩ නිසා වෙන්නෙ මල්ලි තවත් මගෙන් දුරස් වෙන එක විතරයි.. ගෙදර ඉන්න ටිකේවත් මට මල්ලිට ළංවෙන්න විදියක් නෑ.. මේ ගමන් නොගිහින් ගෙදර නවතින්න හිතුනත් පාරමී මතක් වෙද්දි මං වෑන් එක ළගට යැවුනෙ ඉබේටම.. මං සන්ධනායක අන්කල්ගෙ ගෙදරට යද්දි පාරමී දොරට හේත්තු වෙලා පාර දිහා බලන් ඉන්නවා.. මාව දැක්කා විතරයි ඒ ලස්සන ඇස් එක පාරටම දිලිසුනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ගුඩ් මෝනිං ගිම්හාන් අයියා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ගුඩ් මෝනිං නංගා..! කෝ ඔයාලගෙ තාත්තා..!”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ ප්‍රශ්නෙට පාරමීගෙන් උත්තරයක් හම්බවෙන්න කලින්ම ගේ ඇතුළෙ ඉදලා අන්කල් එළියට ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මෙනි හැපි රිටන්ස් ඔෆ් ද ඩේ අන්කල්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“තෑන්ක්ස් මයි සන්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඊට පස්සෙ මං බෑග් එක ඇතුලෙ තිබුණ ප්‍රසන්ට් එක අන්කල්ගෙ අතට දීලා දණ ගහලා වැන්දා.. එයා උරහිස් දෙකෙන් අල්ලලා මාව නැගිට්ටවද්දි මට දැනුනෙ මගේ තාත්තා ළගදි දැනෙනවා වගේ ලෙංගතුකමක්.. මං පිටිපස්ස බලද්දි පාරමී අර ලස්සන ඇස් දෙක තෙත් කරගෙන මගේ දිහා බලන් හිටියා.. කට්ටිය සේරම ලෑස්ති වෙලා හිටපු නිසා අපි වෑන් එකට ගිහින් ඉදගත්තා.. අන්කල් වෑන් එකට ආවෙ මං දීපු තෑග්ගත් අතේ අරගෙන..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හේරත් පොඩ්ඩක් ඉන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වාහනේ ස්ටාර්ට් කරන්න හදපු ඩ්‍රයිවර්ව නතර කරපු අන්කල් පුංචි එකෙක් වගේ තෑග්ග ගලවලා බැලුවා.. ඔරලෝසුව දැක්කා විතරයි ඒ මූණෙ පැතිරිලා ගියේ ලොකු සන්තෝෂයක්.. ඊට පස්සෙ අන්කල් කලේ මං කීයටවත් හිතපු නැති දෙයක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එයා අතේ බැදගෙන හිටපු වොච් එක ගලවලා කබි හෝල් එකට දාලා මං දීපු ඔරලෝසුව බැදගත්තා.. මං නිල්මිණී ආන්ටියි පාරමීයි දිහා බලද්දි ඒ දෙන්නත් බලං හිටියෙ අන්කල් දිහා.. සන්ධනායක ගෘප් එකේ අධිපති මේ තරම් නිහතමානී, ලෙංගතු මනුස්සයෙක්ද කියලා හිතා ගන්නත් අමාරුයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හරි හේරත්, දැන් යං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇයි අන්කල් හදිස්සියෙ වත්තට යන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ටිකක් දුර යද්දි වාහනේ තිබුණ නිහඩතාවය මුලින්ම බිදලා දැම්මෙ මං..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උපන්දිනේ කියලා අපේ වටේ ඉන්න සමහර නිකමුන්ට ගිල්ලවනවට වැඩිය ඒ සල්ලි වෙනදේකට යොදවන එක හොදයි පුතා.. ඉතිං මං අදහස් කලා අපේ වත්තෙ වැඩ කරන අහිංසක මිනිස්සුන්ට දානයක් දෙන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ වගේ සල්ලි කාරයන්ට මේ වගේ උතුම් අදහස් පහළ වෙන එක ගැන ඇත්තටම සතුටු වෙන්න ඕනෙ.. කොහොමත් අදහස් අතින් ගත්තම සන්ධනායක අන්කල් හිටියෙ ගොඩක් ඉහළ තැනක..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දැන් දානෙ ලෑස්ති කරලද තියෙන්නෙ අන්කල්..? අපරාදෙ කලින් දන්නවනං මටත් උදව් වෙන්න තිබ්බා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“වියළි ආහාර දානයක් පුතා දෙන්නෙ.. මං එහේ මැනේජර්ට සල්ලි යැව්වා.. එයා හැම දෙයක්ම ඇරේන්ජ් කරලා තියෙන්නෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපි ආපහු අදම එනවද අන්කල්..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇයි පුතාට දා ගත්තු වැඩ මොනා හරි තියෙනවද..? මං හිතං හිටියෙ හෙට ආපහු කොළඹ එන්න.. ඔයාට ඕනෙ නං අද රෑ එමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පාරමිත් එක්ක දවස ගත කරන්න පුළුවන්නං හෙට නෙමෙයි ලබන සතියෙ උනත් කමක් නෑ.. ගෙදරට වෙලා කාලෙ කනවට වඩා ඒක කොයි තරම් සුන්දරද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මට වැඩ මුකුත් නෑ අන්කල්.. මටත් ගෙදර ඉදලා ඇති වොල.. අපි ඉදලා හෙට යං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අන තාත්තා.. ඔයා මට ප්‍රොමිස් උනානෙ විභාගෙ ඉවර වෙලා ට්‍රිප් එකක් එක්කං යනවා කියලා.. ඒක ගියෙත් නැති නිසා අපි ටික දවසක් මෙහෙ ඉදලා යං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සන්ධනායක අන්කල්ට බටර් පාරකුත් ගාන ගමන් පාරමී හුරතල් විදියට කිව්වා.. මට කියාගන්න බැරුව තටම තටම හිටපු එක පාරමීගෙ කටින් හරි පිටවෙච්ච එක ලොකු දෙයක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එතකොට කොළඹ තියන බිස්නස් බලා ගන්නෙ කවුද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇයි ජයන්ත අන්කල් ඉන්නෙ.. වෙනදත් තාත්තා අවුට්ටේෂන් ගියාම අන්කල් ඒ ටික බලලා කවර් කරනවනේ.. ප්ලීස් තාත්තා.. අපි ඉමු.. මං ඇදුම් ගොඩක් අරන් ආවා නවතින්න බලාගෙන..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හරි හරි බලමුකෝ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අන්කල් දෙපැත්තටම නැති උත්තරයක් දීලා චැප්ටර් එක ක්ලෝස් කරා.. පාරමීනං වත්තෙ නතර වෙන්න බලාගෙනමයි ඇවිත් තියෙන්නෙ.. ඒ නිසා එයා ගේම අතාරින එකක් නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ආ.. පුතා ඔයාට බඩගිනිත් ඇතිනේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මෙච්චර වෙලා සද්දයක් නැතුව හිටපු නිල්මිණි ආන්ටි මට සීන් සම්බෝල පාන් දාපු බොක්ස් එකක් අතට දුන්නා.. ඒකෙ සුවදට බඩගිනි තිබුණෙත් නැති මට කෙල බාල්දියක් විතර ගිලුනා වගේ.. මං පෙත්තක් අතට අරගෙන ඒක අන්කල්ගෙ අතට පාස් කලා.. පාරමිත් පිටිපස්සෙ ඉදගෙන හායි හූයි ගගා හොටු පෙර පෙර පාන් කනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මෙයා මහ ලොකුවට චන්ඩියා වගේ කන්න ගත්තට මෙයාට දැවිල්ල කන්න බෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පාරමී කන දිහා හිනා වේවි බලාගෙන හිටපු ආන්ටි මගේ දිහා බලලා කිව්වා.. එයාලා දෙන්නට පාරමී තාම පොඩි ළමයෙක් වගේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අම්මා වතුර..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ සද්දෙට මං පිටිපස්ස හැරිලා බැලුවා.. පාරමීගෙ තොල් දෙක විතරක් නෙමෙයි මුළු මූණම රතු වෙලා.. ඇස් දෙකෙත් කදුළු පිරිලා.. තව කොහෙද ඉතිං හරි හමන් සැරක් කෑවා නං.. මට නං පැණි රසට කන්න තියන බටර් ජෑම් වගේ ඒවා හරියන්නෙ නෑ.. කන එක ආයෙ කන්න ඕන දෙපිටින් දුම් දාන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මේක කන්න නංගි.. එතකොට හරියයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං බෑග් එකේ තිබුණ චොක්ලට් එකක් කෙල්ලගෙ අතට දිලා කිව්වා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කොහොමද පුතා දැන් හිරාන් එහෙම..? මිනිහා කිසි දේකට ජොයින්ට් වෙන්නෙ නැතුව නිකං ඉන්නවා නේද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පාන් කන ගමන් අන්කල් අපේ මල්ලි ගැන කතාවක් ඇදලා ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔව් අන්කල්.. තව ඉගෙනගන්න කිව්වට ඒකත් බෑලු.. ජොබ් එකක් කරන්නත් කමැති නෑ.. ස්පෝර්ට්ස් ක්ලබ් එකකට ජොයින්ට් වෙලා ප්‍රැක්ටිස් කර කර ඉන්නවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔව් ඔව්.. මම එහෙ ගිය දවස් කීපෙකම මිනිහා ගෙදර හිටියෙ නෑ.. මං ජයේටත් දවස් ගාණක් කිව්වා එයා ගැන ඔයිට වඩා හොයලා බලන්න කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපේ මල්ලි ගැන නරක ආරංචි මොනවා හරි සන්ධනායක අන්කල්ගෙ කනට වැටිලද දන්නෙ නෑ.. හැබැයි ඉතිං අන්කල් මට වගේම මල්ලිටත් හරි ආදරෙයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපි කතා කරන අතරෙ හේරත් අන්කල් කඳුකර පැත්තට වෙනකල්ම වාහනේ අරන් ඇවිත් තිබුණා.. වටපිටාවෙ පරිසරය හරිම ලස්සනයි.. පාරමිත් වීදුරුවකට මූන හේත්තු කරගෙන එළිය බලාගෙන හිටියෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]“අපි ෂටර්ස් ඇරගෙන යං නේද පුතා.. අපේ රටේ කදුකරයෙ මේ තියෙන සීතල සුළග සුද්දො හදපු ඒසී මැෂින් වල නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ කතාව සහතික ඇත්ත.. අන්කල් ඒක කිව්වෙ මට උනාට පාරමී මටත් කලින් එයා හිටපු තැන ෂටර් එක ඇරගත්තා.. මෙයා හරියට පුංචි එකෙක් වගේ.. මාර හුරතල් වැඩ කරන්නෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි තුන් හතර දෙනා කතා කර කර වත්තට යද්දි වෙලාව ගියා දැනුනෙ නෑ.. කොහොම හරි නුවර එළියෙ වත්තෙන් බහිද්දි හිතාගෙන හිටියට වඩා පරක්කු උනා.. මං බැහැපු ගමන් කලේ ඒ ලස්සන වටපිටාව දිහා රවුමක් දාලා බලපු එක..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පුතා එන්නකො.. අපි ඇතුළට යං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අන්කල් වත්ත මැද්දෙ තිබුණ ලොකු බංගලාවකට මාව එක්කගෙන ගියේ කරටත් අත දාගෙන.. නිල්මිණී ආන්ටියි, පාරමීයි දෙන්නා අපිට පිටිපස්සෙන් ආවා.. එතකොටම වගේ සුදු පාට සරමකුයි බැනියමකුයි ඇදලා කළු බෙල්ට් එකක් එහෙම දාගෙන හිටපු අහිංසක පෙනුමක් තියෙන වයසක මනුස්සයෙක් අපේ පැත්තට ඇවිදගෙන එනවා දැක්කා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ආ.. අප්පුහාමි.. වැඩ ටික සේරම ලෑස්තිද..? කෝ මැනේජ්ර් මහත්තයා..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සේරම ටික හරි අපේ මහත්තයො.. මැනේජ්ර් මහත්තයා ස්ටෝරුවෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අප්පුහාමි කියන ඒ මනුස්සයා බොහොම බයාදු විදියට හිනාවෙලා උත්තර දුන්නා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපි දවල් ඉදලා එනකල් මග බලාගෙන හිටියෙ.. කෝ අපේ ජයරන්ත මහත්තයා අවෙ නැතෙයි..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ජයරත්න මහත්තයා කොළඹ වැඩ ටික බලාගන්න නතර උනා අප්පුහාමි.. අපි චේන්ජ් එකක් දාගෙන ආවම විස්තර කතා කරමුකෝ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අප්පුහාමි ප්‍රශ්න වැලක් මූණෙ තියාගෙන මගේ දිහා බලන් ඉද්දි අන්කල් මාව බංගලාව ඇතුළට එක්කං ගියා.. මේ වගේ නිදහස් තැනක දවසක් දෙකක් ඉදලා යන්න පබයත් හිටියනං කියලා වැඩක් නෑ.. අන්කල් පෙන්නපු රූම් එකට ගිහින් ඇදුම් ටිකත් කබඩ් එකට දාලා ෆුල් වොෂ් එකක් අරන් එළියට යද්දි මාව සීතලට ගැහෙනව වගේ.. ඩෙනිමයි, ටී ෂර්ට් එකයි දාලා ජර්සියකුත් දාගෙන මං එළියට එද්දි වගේම කිටක් දාගෙන පාරමී කෝපි බොනවා.. එයා ටිකක් වෙලා මගේ දිහා අමුතු බැල්මක් දාලා බලාගෙන හිටියෙ ඇයිද දන්නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කට්ටියම හරි නේද..? එහෙනං අපි යං ස්ටෝරුව පැත්තට..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පේ ළගට ඇවිත් එහෙම කියලා සන්ධනායක අන්කල් අප්පුහාමි එක්ක ඉස්සර උනා.. අපිත් ඒ පිටිපස්සෙන්ම යද්දි පහළ බිල්ඩින් එකක් ළග මිනිස්සු එකසිය පනහකට වැඩිය පෝළිම් ගැහිලා හිටියා.. වත්තෙ මැනේජ්ර් කියපු මනුසස්යා අවුරුද හතලිහක විතර පිරිමි කෙනෙක්.. මිනිහා අපිව ස්ටෝරුව ඇතුළට අරන් ගිහින් ලෑස්ති කරපු බඩු ටික පෙන්නුවා.. ටික කියලා කිව්වට හෝල් එකෙන් භාගෙකටම වඩා ගිහින් තිබුණා ඒ බෑග් ටික තියන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එක මනුස්සයකුට කිලෝ දහයෙ හාල් පැකට් එකකුයි, පරිප්පු, මුං ඇට, කරවල, වේලපු මිරිස් වගේ ජාති එක්ක කිරිපිටි, සීනි වගේ බඩු ගොඩක් ලෑස්ති කරලා තිබුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නිල්මිණී ඔයත් එන්න මේ ටික බෙදන්න.. පුතා ඔයත් එන්න නංගිත් එකක්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙම කියලා අන්කල් අපෙත් උදව් ඇතුව මාරුවන් මාරුවට පාර්සල් ටික පෝළිම් ගැහිලා හිටපු මිනිස්සුන්ට බෙදලා දුන්නා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ මිනිස්සු හැමෝම වගේපහත් වෙලා වැදලා විතරක් නෙමෙයි අන්කල්ට පින් දීලයි ඒ දේවල් අරගෙන ගියේ.. වෙන තැන් වල සේවකයො තමන්ගෙ හාම්පුතාලට බනින බැනුම් මම ඕන තරම් අහලා තියෙනවා.. ඒත් මෙතන ඒකෙ අනිත් පැත්ත.. වැඩ කරන හැමෝම සන්ධනායක අන්කල්ට ගොඩක් ආදරේ කරනවා.. ගෞරව කරනවා.. ඒ අතින් බලද්දි අන්කල් සල්ලි වලට වඩා හම්බ කරලා තියෙන්නෙ මිනිස්සු.. කොහොම හරි ඒ ඇවිත් හිටපු හැමෝටම දානෙ දීලා ඉවර වෙද්දි පැය දෙකක් විතර ගිහින්.. දානෙ පාර්සල් අරගෙන ඒ වෙලාවෙ කාටවත්ම ගෙදර යන්න දුන්නෙ නෑ.. හැමෝටම ලොකු තේ පැන් සංග්‍රහයක් ලෑස්ති කරලා තිබුණා.. ඒක අතරතුර සන්ධනායක අන්කල් ළගට ආපු මනුස්සයෙක් හැරිලා ටිකක් වෙලා මගේ දිහා බලන් හිටියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ලොකු මහත්තයා ඇත්තටම මේ බේබි කවුද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං පටස් ගාලා පිටිපස්ස හැරිලා බැලුවෙ ළග පාත පොඩි එකෙක් ඉන්නවද කියල බලන්න.. ඒත් මේ මිනිහා බේබි කියලා තියෙන්නෙ මට..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මේ ජයරන්ත මහත්තයගෙ ලොකු පුතා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හැබෑට.. ජයරන්ත මහත්තයා කාලයක් ළමයි නැතුව හිටියා නේද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔව්.. ඒත් දැන් පුතාලම දෙන්නෙක් ඉන්නවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අර මනුස්සයා මං දිහා බැලුවෙ පුදුම වෙලා වගේ.. ඒත් මං හිටියෙ ඊටත් වඩා පුදුම වෙලා වගේ.. [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]අපේ තාත්තට ළමයි නැතුව හිටපු කතාව මං දන්නෙ නෑනෙ.. ඒත් අන්කල් ඉක්මනට කතාව ඉවර කරලා ඒ මනුස්සයව පිටත් කරලා ඇරියා..[/COLOR][/B] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හැමෝම පිටවෙලා ගියාට පස්සෙ අපි පස්දෙනා විතරයි එතන ඉතුරු වුණේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]“අප්පුහාමි රෑට කෑම හදන්න ලයිසම්මා ඉන්නවද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එහෙමයි ලොකු මහත්තයො.. ලයිසම්මා හවස ඉදලම කුස්සියෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙනං නිල්මිණී ඔයා දූ එක්ක බංගලාවට යන්න.. අපි තව ටිකක් ඉදලා එන්නම්.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පාරමී මූණත් බෙරි කරගෙන අකමැත්තෙන් වගේ එතනින් ගියා.. ඊට ටිකකට පස්සෙ මං හිතපු නැති විදියට අප්පුහාමි ඇවිත් මගේ අතකින් අල්ල ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ලොකු මහත්තයා.. ඇත්තටම මේ ජයරත්න මහත්තයගෙ පුතාද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අන්කල් ඒකට උත්තර දුන්නෙ ඔළුව උඩටයි පහළටයි වනලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එතකොට.. මේ.. මේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔව් අප්පුහාමි මේ එයා තමයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ කතා මොනවද කියලා මට තේරෙන්නෙ නෑ.. අප්පුහාමි මොනවද අහන්න හදලා නිකං හිටියා.. ඒත් අන්කල් ඒකට උත්තර දුන්නා.. මට නිකං හොල්මං වගේ.. අප්පුහාමි අල්ලගෙන හිටපු අත ටික ටික බුරුල් කරලා අත ඇරියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මේ බේබි හිටියෙ රට නේද..? කවදද එතකොට ආවෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං ඇවිත් දැන් ටික දවසක් වෙනවා.. අප්පුහාමි අන්කල් මාව දන්නවද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොකෝ මම නොදන්නෙ.. ජයරත්න මහත්තයා ඉස්සරම හිටියෙ මෙහෙනෙ.. මං බේබිව පුංචි කාලෙ වඩාගෙන හුරතල් කරලත් තියෙනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපේ තාත්තලගෙ අතීතෙ, මගේ පුංචි කාලෙ ගැන එහෙම වැඩිය විස්තර මං දැනං හිටියෙ නෑ.. අපේ තාත්තා මට කවදාවත් ඒ ගැන වැඩිය කියලත් නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පුතාගෙ තාත්තයි මමයි ඉස්සර මේ වත්තෙ එකටමයි හිටියෙ.. මේ තේ වත්ත අපේ අප්පච්චිගෙ.. එයා මාව මේක බලාගන්න එවද්දි මෙතන හිටය මැනේජ්ර් පුතාගෙ තාත්තා ජයරත්න.. අපි දෙන්නා කිට්ටු වයසවල් වල හිටපු නිසා ඉක්මනටම යාළු උනා.. ඒ යාළුකම තමයි අදටත් තියෙන්නෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මමයි, අන්කලුයි, අප්පුහාමියි ටිකක් වෙලා තම තමන්ගෙ ලෝකවල වෙනම ඉදගෙන කල්පනා කලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපි ඇතුළට යං නේද පුතා.. අපේ දෙන්නා අරහෙ තනියෙම බලාගෙන ඇති..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom