Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගිම්හාන පාරමී ♥෴ ඇය කාට හිමිවෙයිද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෂිට්.. මේ මිනිහට දෙයක් තේරෙන්නෙ නැති හැටි.. පාරමී ගැන ආදරෙන් පිරිලා තිබුණ මගේ හිතට අප්පුහාමි ගැන දැනුනෙ පට්ට තරහක්.. පාරමී තාම මට තුරුළු වෙලා.. මං එයාව තව පාරක් ඉම්ඹා..

“පැටියො.. අප්පුහාමි අන්කල් එනවා..”

“අනේ අයියා.. මට බෑ..”

මොනවද බැරි කියලා කිව්වෙ නැතුවට එයාට බැරි මගෙන් ඈත් වෙන්න කියලා මං දන්නවා.. ඒත් අප්පුහාමි ළග ළගම එනවා.. අකමැත්තෙන් උනත් පාරමීව නැගිට්ටවලා මමත් එතනින් නැගිට්ටා.. අප්පුහාමි ළගට එනකොට අපි දෙන්නා හිටියෙ දෙතැනක..

“කරන්ට් ගියා බේබි.. මෙහේ ඉතින් නිතරම ඔය වගේ තමා..”

එහෙම කියලා එයා අපි දෙන්නගෙ මූණු දෙක දිහා ලන්තෑරුමේ එළියෙන් හොදට බැලුවෙ කළුවරේ මෙතැන මොකද උනේ කියලා දැනගන්න වෙන්න ඇති.. මගේ මූණ නම් අවුලක් නෑ.. ඒත් අපේ ගෑණු ළමයා බිම බලාගෙන..

“හා හා යමුකො.. ලොකු මහත්තයා බේබිලව එක්ක එන්න කිව්වා..”

ලන්තෑරුම අරන් අප්පුහාමි ඉස්සර උනා.. ඒ තත්පරේට පාරමී මගේ වම් අත අරගෙන එයාගෙ තොල් වලට තියලා ලාවට ඉඹලා අතෑරියා.. ඒ කියන්නෙ කෙල්ල මට ආදරෙයි.. ආයෙ ඒකෙ කන්ෆර්ම් කරන්න දෙයක් නෑ.. එදා පබසර කිව්ව විදියට මං හිතපු නැති වෙලාවක ගේම පටන් අරන්.. දැන් ඉතිං පණ ගියත් මගේ පුංචි කෙල්ල මං කාටවත් දේනනෙ නෑ.. පාරමීගෙ පිටිපස්සෙන් මං බංගලාවට යද්දි සන්ධනායක අන්කල් නිල්මිණී ආන්ටි එක්ක බර කතාවක්..

“මොනවද පුතා අපේ කෙල්ල කියන්නෙ..?”

අන්කල් මගෙන් අහද්දි මං පාරමී දිහා බැලුවා.. ඒත් පාරමී එතන නතර වෙන්නෙ නැතුව කෙලින්ම ඇතුළට ගියා..

“හෙට කට්ටියම ආවම ඇවිදින්න යන්න ප්ලෑන් කරා අන්කල්..”

“අපේ කෙල්ලටත් ඉතිං ඊට වඩා දෙයක් නෑනෙ.. ඔයාගෙ යාළුවන්ටත් ඉතිං එන්න කියන්න..”

අන්කල් එක්ක කතා කරාට මගේ හිත තිබුණෙ වෙනම ලෝකෙක.. තනිවෙන් තිබුණ ඕනකම නිසා මං පබසරට කෝල් කරන්න එනව වගේ කාමරේට ආවා.. ඒ ලොකු බංගලාව වටේටම ලාම්පු පත්තු කරල එල්ළලා හරිම චාමි නිස්කලංක පරිසරයක් තිබුණෙ.. මං මුලින්ම කලේ ඇදට පැනලා කොට්ටයක් බදාගත්තු එක..

මීට ටිකකට කලින් ගෙවිලා ගිය විනාඩි කීපය මගේ මුළු ජීවිතේම වෙනස් කලා වගේ.. යාළුවො විදියට කෙල්ලො සෑහෙන පිරිසක් ආශ්‍රය කරලා තියෙන මං ජීවිතේ පළවෙනි වතාවට ප්‍රේමවන්තයෙක් වෙලා.. බලන බලන හැම අතකම මට පෙනුනෙ පාරමීගෙ හුරතල් සුදු මූණ විතරයි.. තාම පපුව හයියෙන් ගැහෙනවා වගේ.. එයා ඉඹපු මගේ වම් අත අරගෙන මං තොල් දෙකට තද කරගත්තා.. පාරමීගෙ ළග තිබුණ සුවද කිසි අඩුවක් නැතුව මං ඇදගෙන හිටපු ජර්සි එකේ තැවරිලා තිබුණා..

දැන් නිකං පබසරලට එන්න කියන්න බෑ වගේ.. උන් තුන්දෙනා ආවොත් මට පාරමී එක්ක තනිවෙන්න තියන අවස්ථා නැතිවෙලා යනවා.. සමහර විට පාරමීත් මට කියන්න ලෑස්ති උනේ ඒකම වෙන්න ඇති.. මටත් ගොනාට වගේ ඒක දැනුයි තේරෙන්නෙ.. ඒත් දැන් පමා වැඩියි.. පාරමී සමහරවිට නිලූට කෝල් කරනවද දන්නෙත් නෑ.. ඒ නිසා මං පබසරට කෝල් එකක් ගත්තා..

“හලෝ මචං ඇදුම් ටික රෙඩී.. අපි කීයටද එන්න ඕනෙ කියපං..”

වචනෙ පිට උන ගමන්ම මූ ලෑස්ති වෙලත් ඉවරයි.. ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ..

“උඹ රොහානයට කිව්වද..? මං තාම කෝල් කලේ නෑ..”

“මම නිකමට කිව්වා.. උඹත් කෝල් කරලා කියපං..”

ඊට පස්සෙ මං රොහාන්ටයි නිලූටයි කතා කරලා.. ඒ වෙද්දි පාරමී නිලූට ඉන්වයිට් කරලා ඉවරයි.. උන් තුන්දෙනා අද රෑට පබසරගෙ කාර් එකේ එන්න සෙට් වෙලා..

“බේබි කෑම ලෑස්තියි එන්න කන්න..”

අප්පුහාමි අන්කල් කාමරේ දොර රෙද්ද අල්ලගෙන කතා කලා.. මං කෑම මේසෙට ගියේ කන්න යන්න ඕනකමට මිසක් බඩගින්නට නෙමෙයි.. මගේ හිතයි බඩයි හැම එකක්ම ඒ වෙද්දි පිරිලා තිබුණෙ.. අන්කලුයි, ආන්ටියි එතන ඉදගෙන බලාගෙන හිටියෙ අපි එනකල්..

“අන්කල් කෝ නංගි..?”

“ඔය කාමරේට වෙලා ඉන්නෙ.. කතා කලාට තාම නෑ.. පුතා ගිහින් එක්කගෙන එන්න.. නැත්තං ඔහොමම නිදා ගනියි..”

නිල්මිණි ආන්ටි තව පොඩි චාන්ස් එකක් හදලා දුන්නා.. ඉක්මනට පලයං කියලා හිත බල කරාට මං වැඩි හදිස්සියක් පෙන්නන්නෙ නැතුව හෙමීට කාමරේට ගියා.. කෙල්ල කොලු කොට්ටෙකුත් තුරුළු කරගෙන ඇස්දෙක වහගෙන ඇදේ.. ඒ උනාට එයා නිදි නෑ කියලා මං දන්නවා.. මම වගේම සිහින ලෝකෙ පාවි පාවි ඇති..

“නංගි බබා එන්න කෑම කන්න..”

මගේ සද්දෙට ඒ ඇස්දෙක හිමීට ඇරුණා.. ඊට පස්සෙ ඇදෙන් හැබැලා එන්න හදද්දි මම එළියට යන්න හැරුණා.. ඒත් හිතපු නැති විදියට පාරමී මගේ පිටිපස්සෙන් ඇවිත් මගේ ඉන වටේ අත් දෙක දාලා පිටට හේතතු උනා.. එයාගෙ පුංචි පපුව තාලෙට ගැහෙන විදිය මට හොදට දැනුණා.. දැන් මෙතනට කවුරු හරි ආවොත් බඩු තමා. එයාව අත්දෙකෙන් අල්ලලා මගේ පැත්තට අරගෙන රෝස පාට කම්මුල් දෙකම කිස් කරලා මං කාමරෙන් එළියට ආවා.. මට අවුරුදු විසි පහක් උනාට තාම අවුරුදු දහනමයෙ හිටපු පුංචි කෙල්ලට මේ දේවල් දරාගෙන ඉන්න පුළුවන්ද මංදා.. හැබැයි පාරමීට ආදරේ කරන්න උගන්වන්න ඕනෙ නෑ.. ඒ තරම් ලොකු ආදරයක් අර ලස්සන ඇස් ඇතුලෙ හිරවෙලා තියෙනවා..

මං කෑම මේසෙන් ඉදගත්තට පස්සෙ පාරමී ඇවිත් මගේ ළගට පුටුවෙ ඉදගත්තා.. එයාටත් මට වගේම බඩගිනි නෑ කියලා මං දන්නවා.. ඒත් ලයිසම්මා කියන ගෑණු කෙනා පාටියකට වගේ රස කෑම ජාති ගොඩක් හදලා නිසා හැමෝම අමාරුවෙන් හරි කෑවා.. හැමෝම කතා බහ නැතුව තමන්ගෙ ලෝක වල ඉදගෙන කෑම කාලා ඉවර වෙනකල්ම පාරමී හිටියෙ එයාගෙ එක කකුලක් මගේ කකුල උඩ තියාගෙන.. එ යටිපතුල අයිස් කැටයක් වගේ සීතල වෙලා තිබුණෙ..

“පුතා ඔය මදිනේ කෑවා.. තව බෙදාගන්න..”

“ඇති අන්කල් බඩ පිරුණා..”

“මේ පේනවනේ.. මෙයත් බෙදාගත්ත එකෙන් බාගයයි කාලා තියෙන්නෙ.. අනේ මන්දා දැන් හැදෙන ළමයි..”

අන්කල්ගෙ කතාවට පාරමී මගේ කකුල උඩ තිබුණ එයාගෙ කකුල තද කලා.. එතකොටම අන්කල්ට කෝල් එකක් ආව නිසා අපි පටස් ගාලා කෑම මේසෙන් කැපුනා.. නිල්මිණී ආන්ටිත් මහන්සියි කියලා කාමරේට ගිය නිසා මමත් කාමරේට ආවා.. මම ඇදෙන් ඉදගනින්ද්දි මගේ පිටිපස්සෙන්ම වගේ ආපු අප්පුහාමි අන්කලුත් කාමරේට ඇවිත් තිබුණා.. මේ මිනිහා සී අයි ඩී කාරයෙක් වගේ හැමවෙලේම පිටිපස්සෙ.. මොන එහෙකම මාව මේ තරම් ෆලෝ කරනවද මංදා.. හැබැයි ඉතිං වැඩේ කියන්නෙ මනුස්සයා අහිංසක විදියට බලලා හිනා වෙද්දි මගේ හිතේ තියෙන කේන්තිය බින්දුවටම හිදිලා යනවා..

“බේබි මං මෙහෙන් ඉදගත්තට කමක් නැද්ද..?”

ඉදගත්තටනං මගෙන් අවුලක් නෑ.. ඒත් ඉදගෙන විතරක් ඉන්නෙ නැතුව ප්‍රශ්න අහද්දි තමයි ආපහු මල පනින්නෙ..

“බේබිගෙ මල්ලිව එක්ක ආවෙ නැත්තෙ ඇයි..?”

මං කිව්වෙ නැද්ද.. ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන පටන් ගත්තා..

“මල්ලි මේ දවස්වල ප්‍රැක්ටිස් යනවා අන්කල්.. වැඩිය ගෙදර නෑ..”

“ජයරත්න මහත්තයා දකින්නත් ආසයි බේබි.. ඉස්සර මාත් එක්ක හරි හිතවත්.. හරි හිත හොද මහත්තයා..”

“අපේ තාත්තා ඇයි මෙහෙන් ගියේ..? සන්ධනායක අන්කල් එක්ක ප්‍රශ්නයක් උනේ නෑනෙ..”

හාමුදුරුවො කෙනෙක්ගෙන් උනත් කමක් නෑ වැඩක් ගන්න පුළුවන්නං කියලා කතාවක් තියෙනවනේ.. ඉතිං මං දන්නෙ නැති දේවල් අප්පුහාමිගෙන් හරි දැනගන්න මම ට්‍රයි එකක් දිලා බැලුවා..

“පිස්සුද.. ජයරත්ත මහත්තයයි, සන්ධනායක මහත්තයයි පණට පණ වගේ.. ඒක පුදුම යාළුකමක්.. ජයරත්න මහත්තයා ගියේ අපේ ලොකු මහත්තයගෙ කොළඹ තියන බිස්නස් වලට හවුල් වෙන්න..”

“අප්පුහාමි අන්කල් කසාද බැදලද..?”

මටත් ඕනෙ නැති මගුලක් නෑ කියල හිතුනෙ ඒ ප්‍රශ්නෙ කටින් පිට උනාට පස්සෙ..

“මං ඒ කාලෙ ඉදලම මේ බංගලාව බලා කියාගෙන හිටියා මිසක ඔය ගැන හිතන්න වෙලාවක් උනේ නෑ..”

පිරිමියෙක් වයසට යනකල්ම කසාද බදින්නම නෙමෙයි කසාදයක් ගැන හිතන්න වෙලා තිබුණෙ නෑ කියලා මං ඔය ඇහුවමයි.. ඒකට දැන් හැදෙන පරම්පරාව.. යන්තං අවුරුදු දොළහ දහතුන වෙද්දිම ඒ ගැන හිතලා ඉවරයි..

අප්පුහාමි අන්කල් එක්ක කතා කර කර ඉද්දි පබයා කෝල් කරා මෙහෙට එන පාර අහගන්න.. ඌ පාර ඇහුවට මං දන්න ඇති පාරක් නෑ.. කොහොමටත් අද මගේ මීටරේ අවුට්නෙ.. ඒ නිසා මං අප්පුහාමි අන්කල්ගෙන් පාර අහගෙන ඌට කිව්වා..

අන්කල් කියවලා කියවලා නිදාගන්න ගියාට පස්සෙ ෆෝන් එකෙන් හරි පාරමී එක්ක ටිකක් කතා කරන්න හැදුවට එයා ෆෝන් එක ගන්නෙ නෑ.. සමහර විට නිල්මිණී ආන්ටි ළග ඇති.. කමක් නෑ හෙටත් පාරමී මගේ ළග ඉන්නවනේ කියලා හිත හදාගෙන නිදාගන්න හැදුවට මට නින්ද ගියේ පාන්දර..

[QUOTE="crazybuddy, post: 12601004, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]ෂිට්.. මේ මිනිහට දෙයක් තේරෙන්නෙ නැති හැටි.. පාරමී ගැන ආදරෙන් පිරිලා තිබුණ මගේ හිතට අප්පුහාමි ගැන දැනුනෙ පට්ට තරහක්.. පාරමී තාම මට තුරුළු වෙලා.. මං එයාව තව පාරක් ඉම්ඹා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පැටියො.. අප්පුහාමි අන්කල් එනවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අනේ අයියා.. මට බෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොනවද බැරි කියලා කිව්වෙ නැතුවට එයාට බැරි මගෙන් ඈත් වෙන්න කියලා මං දන්නවා.. ඒත් අප්පුහාමි ළග ළගම එනවා.. අකමැත්තෙන් උනත් පාරමීව නැගිට්ටවලා මමත් එතනින් නැගිට්ටා.. අප්පුහාමි ළගට එනකොට අපි දෙන්නා හිටියෙ දෙතැනක..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කරන්ට් ගියා බේබි.. මෙහේ ඉතින් නිතරම ඔය වගේ තමා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙම කියලා එයා අපි දෙන්නගෙ මූණු දෙක දිහා ලන්තෑරුමේ එළියෙන් හොදට බැලුවෙ කළුවරේ මෙතැන මොකද උනේ කියලා දැනගන්න වෙන්න ඇති.. මගේ මූණ නම් අවුලක් නෑ.. ඒත් අපේ ගෑණු ළමයා බිම බලාගෙන..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“හා හා යමුකො.. ලොකු මහත්තයා බේබිලව එක්ක එන්න කිව්වා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ලන්තෑරුම අරන් අප්පුහාමි ඉස්සර උනා.. ඒ තත්පරේට පාරමී මගේ වම් අත අරගෙන එයාගෙ තොල් වලට තියලා ලාවට ඉඹලා අතෑරියා.. ඒ කියන්නෙ කෙල්ල මට ආදරෙයි.. ආයෙ ඒකෙ කන්ෆර්ම් කරන්න දෙයක් නෑ.. එදා පබසර කිව්ව විදියට මං හිතපු නැති වෙලාවක ගේම පටන් අරන්.. දැන් ඉතිං පණ ගියත් මගේ පුංචි කෙල්ල මං කාටවත් දේනනෙ නෑ.. පාරමීගෙ පිටිපස්සෙන් මං බංගලාවට යද්දි සන්ධනායක අන්කල් නිල්මිණී ආන්ටි එක්ක බර කතාවක්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මොනවද පුතා අපේ කෙල්ල කියන්නෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අන්කල් මගෙන් අහද්දි මං පාරමී දිහා බැලුවා.. ඒත් පාරමී එතන නතර වෙන්නෙ නැතුව කෙලින්ම ඇතුළට ගියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“හෙට කට්ටියම ආවම ඇවිදින්න යන්න ප්ලෑන් කරා අන්කල්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අපේ කෙල්ලටත් ඉතිං ඊට වඩා දෙයක් නෑනෙ.. ඔයාගෙ යාළුවන්ටත් ඉතිං එන්න කියන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අන්කල් එක්ක කතා කරාට මගේ හිත තිබුණෙ වෙනම ලෝකෙක.. තනිවෙන් තිබුණ ඕනකම නිසා මං පබසරට කෝල් කරන්න එනව වගේ කාමරේට ආවා.. ඒ ලොකු බංගලාව වටේටම ලාම්පු පත්තු කරල එල්ළලා හරිම චාමි නිස්කලංක පරිසරයක් තිබුණෙ.. මං මුලින්ම කලේ ඇදට පැනලා කොට්ටයක් බදාගත්තු එක..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මීට ටිකකට කලින් ගෙවිලා ගිය විනාඩි කීපය මගේ මුළු ජීවිතේම වෙනස් කලා වගේ.. යාළුවො විදියට කෙල්ලො සෑහෙන පිරිසක් ආශ්‍රය කරලා තියෙන මං ජීවිතේ පළවෙනි වතාවට ප්‍රේමවන්තයෙක් වෙලා.. බලන බලන හැම අතකම මට පෙනුනෙ පාරමීගෙ හුරතල් සුදු මූණ විතරයි.. තාම පපුව හයියෙන් ගැහෙනවා වගේ.. එයා ඉඹපු මගේ වම් අත අරගෙන මං තොල් දෙකට තද කරගත්තා.. පාරමීගෙ ළග තිබුණ සුවද කිසි අඩුවක් නැතුව මං ඇදගෙන හිටපු ජර්සි එකේ තැවරිලා තිබුණා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දැන් නිකං පබසරලට එන්න කියන්න බෑ වගේ.. උන් තුන්දෙනා ආවොත් මට පාරමී එක්ක තනිවෙන්න තියන අවස්ථා නැතිවෙලා යනවා.. සමහර විට පාරමීත් මට කියන්න ලෑස්ති උනේ ඒකම වෙන්න ඇති.. මටත් ගොනාට වගේ ඒක දැනුයි තේරෙන්නෙ.. ඒත් දැන් පමා වැඩියි.. පාරමී සමහරවිට නිලූට කෝල් කරනවද දන්නෙත් නෑ.. ඒ නිසා මං පබසරට කෝල් එකක් ගත්තා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“හලෝ මචං ඇදුම් ටික රෙඩී.. අපි කීයටද එන්න ඕනෙ කියපං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වචනෙ පිට උන ගමන්ම මූ ලෑස්ති වෙලත් ඉවරයි.. ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“උඹ රොහානයට කිව්වද..? මං තාම කෝල් කලේ නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මම නිකමට කිව්වා.. උඹත් කෝල් කරලා කියපං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඊට පස්සෙ මං රොහාන්ටයි නිලූටයි කතා කරලා.. ඒ වෙද්දි පාරමී නිලූට ඉන්වයිට් කරලා ඉවරයි.. උන් තුන්දෙනා අද රෑට පබසරගෙ කාර් එකේ එන්න සෙට් වෙලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“බේබි කෑම ලෑස්තියි එන්න කන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අප්පුහාමි අන්කල් කාමරේ දොර රෙද්ද අල්ලගෙන කතා කලා.. මං කෑම මේසෙට ගියේ කන්න යන්න ඕනකමට මිසක් බඩගින්නට නෙමෙයි.. මගේ හිතයි බඩයි හැම එකක්ම ඒ වෙද්දි පිරිලා තිබුණෙ.. අන්කලුයි, ආන්ටියි එතන ඉදගෙන බලාගෙන හිටියෙ අපි එනකල්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අන්කල් කෝ නංගි..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔය කාමරේට වෙලා ඉන්නෙ.. කතා කලාට තාම නෑ.. පුතා ගිහින් එක්කගෙන එන්න.. නැත්තං ඔහොමම නිදා ගනියි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නිල්මිණි ආන්ටි තව පොඩි චාන්ස් එකක් හදලා දුන්නා.. ඉක්මනට පලයං කියලා හිත බල කරාට මං වැඩි හදිස්සියක් පෙන්නන්නෙ නැතුව හෙමීට කාමරේට ගියා.. කෙල්ල කොලු කොට්ටෙකුත් තුරුළු කරගෙන ඇස්දෙක වහගෙන ඇදේ.. ඒ උනාට එයා නිදි නෑ කියලා මං දන්නවා.. මම වගේම සිහින ලෝකෙ පාවි පාවි ඇති..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නංගි බබා එන්න කෑම කන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ සද්දෙට ඒ ඇස්දෙක හිමීට ඇරුණා.. ඊට පස්සෙ ඇදෙන් හැබැලා එන්න හදද්දි මම එළියට යන්න හැරුණා.. ඒත් හිතපු නැති විදියට පාරමී මගේ පිටිපස්සෙන් ඇවිත් මගේ ඉන වටේ අත් දෙක දාලා පිටට හේතතු උනා.. එයාගෙ පුංචි පපුව තාලෙට ගැහෙන විදිය මට හොදට දැනුණා.. දැන් මෙතනට කවුරු හරි ආවොත් බඩු තමා. එයාව අත්දෙකෙන් අල්ලලා මගේ පැත්තට අරගෙන රෝස පාට කම්මුල් දෙකම කිස් කරලා මං කාමරෙන් එළියට ආවා.. මට අවුරුදු විසි පහක් උනාට තාම අවුරුදු දහනමයෙ හිටපු පුංචි කෙල්ලට මේ දේවල් දරාගෙන ඉන්න පුළුවන්ද මංදා.. හැබැයි පාරමීට ආදරේ කරන්න උගන්වන්න ඕනෙ නෑ.. ඒ තරම් ලොකු ආදරයක් අර ලස්සන ඇස් ඇතුලෙ හිරවෙලා තියෙනවා.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං කෑම මේසෙන් ඉදගත්තට පස්සෙ පාරමී ඇවිත් මගේ ළගට පුටුවෙ ඉදගත්තා.. එයාටත් මට වගේම බඩගිනි නෑ කියලා මං දන්නවා.. ඒත් ලයිසම්මා කියන ගෑණු කෙනා පාටියකට වගේ රස කෑම ජාති ගොඩක් හදලා නිසා හැමෝම අමාරුවෙන් හරි කෑවා.. හැමෝම කතා බහ නැතුව තමන්ගෙ ලෝක වල ඉදගෙන කෑම කාලා ඉවර වෙනකල්ම පාරමී හිටියෙ එයාගෙ එක කකුලක් මගේ කකුල උඩ තියාගෙන.. එ යටිපතුල අයිස් කැටයක් වගේ සීතල වෙලා තිබුණෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පුතා ඔය මදිනේ කෑවා.. තව බෙදාගන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඇති අන්කල් බඩ පිරුණා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මේ පේනවනේ.. මෙයත් බෙදාගත්ත එකෙන් බාගයයි කාලා තියෙන්නෙ.. අනේ මන්දා දැන් හැදෙන ළමයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අන්කල්ගෙ කතාවට පාරමී මගේ කකුල උඩ තිබුණ එයාගෙ කකුල තද කලා.. එතකොටම අන්කල්ට කෝල් එකක් ආව නිසා අපි පටස් ගාලා කෑම මේසෙන් කැපුනා.. නිල්මිණී ආන්ටිත් මහන්සියි කියලා කාමරේට ගිය නිසා මමත් කාමරේට ආවා.. මම ඇදෙන් ඉදගනින්ද්දි මගේ පිටිපස්සෙන්ම වගේ ආපු අප්පුහාමි අන්කලුත් කාමරේට ඇවිත් තිබුණා.. මේ මිනිහා සී අයි ඩී කාරයෙක් වගේ හැමවෙලේම පිටිපස්සෙ.. මොන එහෙකම මාව මේ තරම් ෆලෝ කරනවද මංදා.. හැබැයි ඉතිං වැඩේ කියන්නෙ මනුස්සයා අහිංසක විදියට බලලා හිනා වෙද්දි මගේ හිතේ තියෙන කේන්තිය බින්දුවටම හිදිලා යනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“බේබි මං මෙහෙන් ඉදගත්තට කමක් නැද්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉදගත්තටනං මගෙන් අවුලක් නෑ.. ඒත් ඉදගෙන විතරක් ඉන්නෙ නැතුව ප්‍රශ්න අහද්දි තමයි ආපහු මල පනින්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“බේබිගෙ මල්ලිව එක්ක ආවෙ නැත්තෙ ඇයි..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං කිව්වෙ නැද්ද.. ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන පටන් ගත්තා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මල්ලි මේ දවස්වල ප්‍රැක්ටිස් යනවා අන්කල්.. වැඩිය ගෙදර නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ජයරත්න මහත්තයා දකින්නත් ආසයි බේබි.. ඉස්සර මාත් එක්ක හරි හිතවත්.. හරි හිත හොද මහත්තයා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අපේ තාත්තා ඇයි මෙහෙන් ගියේ..? සන්ධනායක අන්කල් එක්ක ප්‍රශ්නයක් උනේ නෑනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හාමුදුරුවො කෙනෙක්ගෙන් උනත් කමක් නෑ වැඩක් ගන්න පුළුවන්නං කියලා කතාවක් තියෙනවනේ.. ඉතිං මං දන්නෙ නැති දේවල් අප්පුහාමිගෙන් හරි දැනගන්න මම ට්‍රයි එකක් දිලා බැලුවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පිස්සුද.. ජයරත්ත මහත්තයයි, සන්ධනායක මහත්තයයි පණට පණ වගේ.. ඒක පුදුම යාළුකමක්.. ජයරත්න මහත්තයා ගියේ අපේ ලොකු මහත්තයගෙ කොළඹ තියන බිස්නස් වලට හවුල් වෙන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අප්පුහාමි අන්කල් කසාද බැදලද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මටත් ඕනෙ නැති මගුලක් නෑ කියල හිතුනෙ ඒ ප්‍රශ්නෙ කටින් පිට උනාට පස්සෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං ඒ කාලෙ ඉදලම මේ බංගලාව බලා කියාගෙන හිටියා මිසක ඔය ගැන හිතන්න වෙලාවක් උනේ නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පිරිමියෙක් වයසට යනකල්ම කසාද බදින්නම නෙමෙයි කසාදයක් ගැන හිතන්න වෙලා තිබුණෙ නෑ කියලා මං ඔය ඇහුවමයි.. ඒකට දැන් හැදෙන පරම්පරාව.. යන්තං අවුරුදු දොළහ දහතුන වෙද්දිම ඒ ගැන හිතලා ඉවරයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අප්පුහාමි අන්කල් එක්ක කතා කර කර ඉද්දි පබයා කෝල් කරා මෙහෙට එන පාර අහගන්න.. ඌ පාර ඇහුවට මං දන්න ඇති පාරක් නෑ.. කොහොමටත් අද මගේ මීටරේ අවුට්නෙ.. ඒ නිසා මං අප්පුහාමි අන්කල්ගෙන් පාර අහගෙන ඌට කිව්වා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අන්කල් කියවලා කියවලා නිදාගන්න ගියාට පස්සෙ ෆෝන් එකෙන් හරි පාරමී එක්ක ටිකක් කතා කරන්න හැදුවට එයා ෆෝන් එක ගන්නෙ නෑ.. සමහර විට නිල්මිණී ආන්ටි ළග ඇති.. කමක් නෑ හෙටත් පාරමී මගේ ළග ඉන්නවනේ කියලා හිත හදාගෙන නිදාගන්න හැදුවට මට නින්ද ගියේ පාන්දර.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom