Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගිම්හාන පාරමී ♥෴ ඇය කාට හිමිවෙයිද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ පාර පබසර ඇහුවෙ වැදගත් ප්රශ්නයක්.. ඒත් පාරමී ගෙදරින් දුරස් වෙලා හැදුන නිසා වැඩිය විස්තර දැනගෙන ඉන්න විදියක් නෑ..

“කෙල්ල මුකුත් දන්නවා කියලා මට නම් හිතන්න අමාරුයි මචං..”

“ඕකේ.. ඕකේ.. මේ කිසි දෙයක් පාරමීටවත් නිලූටවත් කියන්න ඕනෙ නෑ.. අපි හොයලා බලමු..”

මේ කතාවල් වලින් මගේ හිතට ආවෙ පුදුම නොසන්සුන්කමක්.. පාරමීගෙ ආදරේ ලබන්න පටන් ගත්තා විතරයි මේ වෙන්න යන්නෙ මොනවද මංදා..

“ඔයාලට කන්න අදහසක් එහෙම නැද්ද..?”

නිලූ අපි හිටපු කාමරේට එබිලා අහද්දියි මං නිකමට වගේ වෙලාව බැලුවෙ.. දෙයියනේ හොදටම දවල් වෙලා..

“කමු කමු මචං.. හවස රවුමක් දාන්නත් යන්න එපැයි..”

අපි තුන්දෙනා කෑමට යද්දි අන්කලුයි, ආන්ටියි දෙන්නත් වාඩිවෙලා බලාගෙන ඉන්නවා.. අපේ කෙල්ලො දෙන්නත් ඉන්දවගෙන අපි බැට් කරන්න පටන් ගත්තා.. පාරමී බත් එක අන අන හිටියට ඒ ඇස් දෙක තිබුණෙ මගේ මූණෙ.. ඊයෙයි අදයි බලද්දි අපි දෙන්නා පුදුම විදියට දුරස් වෙලා වගේ දැනෙනවා.. කොහොමත් මේකට පුරුදු වෙන්න වෙයි.. නැත්තං ගෙදර ගිහින් තනියම ඉන්නෙ කොහොමද..?

“නිලූ දූගෙ අලුත් ජීවිතේ කොහොමද..?”

නිල්මිණී ආන්ටි එක පාරටම කතාවක් පටන් ගත්තා.. නිලූ නිල්මිණී ආන්ටිලට දුරින් නෑයොවෙනවා කියලා පාරමී කිව්වනේ..

“අපි ගොඩක් සතුටින් ඉන්නවා ආන්ටි.. ඒත් අපේ අම්මලා වෙඩින් එකට පස්සෙ තාම අපේ ගෙදර ආවෙ නෑ..”

ඒක කියද්දි නිලූගෙ ඇස් වලට කදුළු උනාගෙන ආවා.. අපි හැමෝම එයා දිහා බැලුවෙ ගොඩක් දුකෙන්..

“දුව ඔයාගෙ නෑදෑයො හිතන්නෙ ජීවිතේ කියන්නෙ සල්ලිම විතරයි කියලා.. ඒත් මහා ලොකුවට සල්ලි නැති උනාට ඔයාලා සතුටින් ඉන්නවනේ.. ඒ සතුට ඔයාගෙ අම්මලා ළග නෑ..”

සන්ධනායක අන්කල් ඒක කිව්වෙ නිල්මිණී ඇන්ටිගෙ මූණ බලාගෙන..

“අද ඔයා ඉන්න තැන තමයි එදා මම හිටියෙ.. අපේ පවුල් වල අය මිනිස්සු මැන්නෙ දේපල ඉඩකඩම් වලින්.. මං අන්කල්ව බදිද්දි එයාට කියලා කිසිම දෙයක් තිබුණෙ නෑ.. අන්කල් එයාගෙ තාත්තා යටතෙ මේ වත්තෙ වැඩ කලා විතරයි.. මාව අපේ පවුලෙන්ම අයින් කරලා දැම්මා.. ඒත්..

අද අපේ පවුලෙ කාටවත්ම කිට්ටු වෙන්න බැරි තැනකට අපි දෙන්නා ඇවිත් ඉන්නවා.. ඒ වගේම අපේ ජීවිත වල සතුට අදටත් තියෙනවා..”

නිල්මිණී ආන්ටි අන්කල්ගෙ කතාවෙ අඩුව සම්පූර්ණ කලා.. අපි නොදන්නවා උනාට ඉස්සර අන්කල්ලා ගොඩක් දුක් විදින්න ඇති.. ඒත් දැන් එයාලා ජීවිතෙ දිනලා..

“ඔයාගෙ අම්මලට පේන්නම ඔයාලා දියුණු වෙන්න.. මම ඕනම උදව්වක් කරනම්.. රොහාන් පුතා මම මීට අවුරුදු විසි ගානකට කලින් සුළුවෙන් පටන් ගත්ත බිස්නස් වලින් තමයි මේ තරම් දුර ආවේ.. අපේ තාත්තට මේ තේ වත්තෙන් පොඩි ප්රමාණයක් විතරයි අයිති වෙලා තිබුණෙ.. ඒත් මං දෙපැත්තෙම හිටපු මිනිස්සුන්ගෙන් තව අක්කර ගානක් සල්ලි දීලා ගත්තා..”

අපි මෙතෙන්ට ආවෙ කෑම කන්න කියන එක මේ වෙද්දි කාට කාටත් අමතක වෙලා තිබුණා.. හැමෝම හිටියෙ සුරංගනා කතාවක් අහගෙන ඉන්නවා වගේ වෙනම ලෝකයක.. ඒත් මේක සුරංගනා කතාවක් නෙමෙයි.. තමන්ගෙ උත්සාහයෙන් ජීවිතේ දිනපු ආදරණිය යුවලකගේ ජීවිත කතාවක්.. ඒ කතාව ඇතුලෙ අපි නොදන්න ගොඩක් දේවල් වගේම අපිට ආදර්ශෙට ගන්නත් ගොඩක් දේවල් තියෙනවා..

“මට ජීවිතේ වැරදුනේ එක තැනකදි විතරයි.. ඒත් ඒ වරද මං හදා ගත්තා..”

ඒත් ඒ වරද මොකක්ද කියලා අපිට කිව්වෙ නෑ.. හැමෝම තනි තනියම කල්පනා කලා මිසක් ඒ ගැන අහන්න ගියෙත් නෑ.. ආන්ටියි, අන්කලුයි කියපු දේවල් වලින් නිලූගෙ හිත හැදුනා කියලා ඒ මූණ දකිද්දි මට තේරුණා..

“දැන් ඔවා හිතන්නෙ නැතුව ඔයාලා කෑම කන්න..”

කට්ටිය එකසිය ගානට කල්පනා කරනව දැකලා නිල්මිණි ආන්ටි කිව්වා.. අනිත් අය පාඩුවෙ කෑවට මගේ හිත කැරකුනේ වෙනම ලෝකෙක.. සන්ධනායක අනකල් කියපු විදියට එයා කවදාවත් පාරමීව සල්ලිකාරයෙක්ට බන්දලා දෙන්න හිතන එකක් නෑ.. එක අතකට ඒකත් හිතට ලොකු සැනසීමක්.. මං නිකමට වගේ පාරමී දිහා බැරිලා බලද්දි කෙල්ලගෙ ලස්සන බෝල ඇස් දෙකට කදුළු පිරිලා..

කාලා බීලා ඉවර වෙලා හවස නිලූලා කට්ලට් හදන්න පටන් ගත්තා.. කොහොමත් ඇවිදින්න යනවනං හපන්න දෙයක් තියෙන එක මරු.. අපි ෂෝටවල්, ටී ෂර්ට් දාලා කැප් දාගෙන රෙඩි වෙලා මිදුලෙ පුටු තියාගෙන කතා කර කර හිටියා..

“ගිම්හාන පුතා.. ඔයාට ගෙදරින් කෝල් එකක්..”

නිල්මිණී ආන්ටිගෙ සද්දෙට මට පුදුම හිතුනා.. අපේ ගෙදර මිනිස්සු මොකටද බංගලාවෙ ෆෝන් එකට ගන්නෙ.. මගේ මොබයිල් නම්බර් එක දන්නෙ නැතුවයෑ.. කොයි එකටත් මං අඩියට දෙකට ෆෝන් එක ළගට යද්දි සන්ධනායක අන්කල් ෆෝන් එකෙන් කතාව.. එයා මගේ මූණ දිහා අමුතු විදියට බලලා රිසිවර් එක මගේ අතට දුන්නා.. ලයින් එකේ හිටියෙ අපේ තාත්තා..

“ඇයි තාත්තා හදිස්සියක්ද..?”

“නෑ.. මේ පුතා මොකක් හරි වැඩකද හිටියෙ..?”

තාත්තගෙ කටහඩ වෙව්ලනවා වගේ මොකක්දෝ වෙනසක් මට දැණුනා.. එයා ලේසියෙන් කිසිම දේකට කලබල වෙන කෙනෙක් නෙමෙයි.. ඒත් ඇයි මේ..

“පුතා මල්ලිට ටිකක් අසනීපයි.. අද ප්රැක්ටිස් වලට ගිහින් එද්දි කලන්තයක් හැදිලා..”

“කෝ දැන් මල්ලි..?”

“හොස්පිට්ල් එකේ..”

එහෙනං වැඩේ සීරියස් පාටයි.. අපේ මල්ලිකාරයා කලන්තයක් තියා පොල්ලකින් ගැහුවත් ලේසියෙන් වැටෙන එකෙක් නෙමෙයි..

“කොයි වෙලාවෙද වෙලා තියෙන්නෙ..? දැන් කොහොමද එයාට..?”

මගේ කලබල වෙච්ච කටහඩ ඇහිලා කට්ටියම ඇවිත් මාව වටකරගෙන..

“උදේමලු වෙලා තියෙන්නෙ.. ළමයි වතුර ගහලා සිහිය අරන්.. ඊට පස්සෙ ගෙදර ගේන්න හදද්දි ආපහු සිහිය නැතිවෙලා.. තාම සිහිය නෑලු..”

ඔය සිද්ධිය උනේ උදේ නං දැන් වෙලාව එක්ක බලද්දි මල්ලිට සිහිය නැගි වෙලා පැය ගාණක් වෙනවා.. ඒත් ඇයි තාම සිහිය ඇවිත් නැත්තෙ..? ඔය දේවල් ෆෝන් එකෙන් අහලා වැඩක් නෑ.. දැන්මම මෙහෙන් ගියානං කෙලින්ම හොස්පිට්ල් එකට යන්න පුළුවන්..

“හරි.. තාත්තා කොයි හොස්පිට්ල් එකේද ඉන්නෙ කියන්න.. මං දැන්මම මෙහෙන් පිටත් වෙනවා..”

“නවලෝකෙ ඉන්නෙ.. පුතා කලබල වෙන්න එපා.. පරිස්සමට එන්න..”

කෝල් එක ඉවර වේදදි පබයා ඇවිත් මගේ උරහිසට අත තියලා අල්ල ගත්තා..

“අවුලක් නෑ මචං.. අපි යං..”

විස්තර කිසිදෙයක් අහන්නෙ නැතුව ඌ එහෙම කියද්දි මට ඇත්තටම පුදුම හිතුනා.. ඊයෙ රෑ ඉදලා වාහනේ ඩ්රයිව් කරලා මෙහෙ ආවෙ අද උදේ.. දැන් ආපහු යමු කියනවා.. නියම යාළුවො කියන්නෙ මේ වගේ මනුස්සකං දන්න එවුන්ට වෙන්න ඇති..

“ඇයි අයියා මොකක්ද වෙලා තියෙන්නෙ..?”

කට්ටිය ඉස්සරහ පළවෙනි පාරට පාරමී මගෙත් එක්ක කතා කලා.. කෙල්ල දවස් ගානක් නතර වෙන්න සන්ධනායක අන්කල්ව කැමති කරව ගත්තෙ කොයි තරම් අමාරුවෙන්ද..? ඒ නිසා එයාලා හැමෝවම අරන් යන එක හොද දෙයක් නෙමෙයි..

“මට ආපහු යන්න වෙලා බබා.. අපේ මල්ලි හොස්පිට්ල් එකේලු..”

අනේ.. ඒක කිව්වා විතරයි සුදු මූණ ලොකු දුකකින් වැහිලා ගියා..

“මචං තරහා නැතුව කා එක දීපං.. උඹලට ඉදලා අන්කල්ලගෙ වෑන් එකේ එන්න පුළුවන්නෙ..”

පබසර දිහා බලලා මං ඒක කියද්දි ඌට මල පැන්නා..

“පුතා ඔයා තනියම යන්න එපා.. අපිත් එනවා ඔයා එක්කම..”

අන්කල් එහෙම කිව්වට මේ ආපු දවසෙම නිලූලව හරවන් යන එක හරි නෑනෙ..

“නෑ අන්කල් මේ හදිස්සියෙ සේරම බඩු ලෑස්ති කරගෙන කට්ටියම යන්න ගියොත් අප්සට්.. අනික ගිම්හාන්ව තනියම යවන්නත් බෑනෙ.. ඔයාලා ඉදලා හෙට උදේ එන්න.. මං දැන් කා එකේ ගිම්හාන්ව අරන් යන්නං..”

පබසර පටස් ගාලා උගේ තීන්දුව දුන්නා විතරයි දැන් කරන්න තියන හොදම දේ ඒක තමයි කියලා සන්ධනායක අන්කල් ඒක අනුමත කලා.. ඊයෙ රෑ මගේ ජීවිතේට ළං කරගත්තු රෝස මල තනියම දාලා අද මට යන්න වෙනවා.. මල්ලි නිසා කොහොමවත් නොගිහින් බෑ..

මමයි, පබසරයි කාමරේ ඇදුම් ලෑස්ති කරද්දි පාරමී මූණ රතු කරගෙන කාමරේට ආවා.. එයා මගේ දිහා දුකෙන් බලන් ඉද්දි පබසර හැදුවෙ කාමරෙන් එළියට යන්න.. ඒත් අන්කල් එන්න පුළුවන් නිසා මං ඌව නතර කරගත්තා.. පාරමී මගේ ළගටම ඇවිත් බිම බලාගෙන හිට ගනිද්දි මං එයාගෙ අත් දෙනෙක්ම අල්ල ගත්තා..

“මේ අහන්න වස්තුවෙ.. අපේ මල්ලි නිසා මට යන්නම වෙනවා.. ඔයාට තේරෙනවා නේද..?”

කෙල්ල ඔව් කියන්න වගේ ඔළුව උඩටයි පහලටයි වැනුවා.. ඒත් එයා ඉන්නෙ ගොඩක් දුකින් කියලා මං හොදටම දන්නවා.. පබසර දිහයි දොර දිහයි බලලා මම පාරමීව හෙමීට ළගට අරන් එයාගෙ නළලට කිස් එකක් දුන්නා..

“හරි නේද මචං.. එහෙනං ඉක්මනට යමු..”

පබසර ගෙනාපු බෑග් එක කරට දාගෙන ඉස්සර උනා.. සන්ධනායක අන්කල් කාමරේට ආවෙ ඒ වෙලාවෙමයි.. හොද වෙලාවට මම හිටියෙ බෑග් එක ගන්න අනිත් පැත්ත හැරිලා..

“පුතා ගිය ගමන් මේක ජයේට දෙන්න මං දුන්නා කියලා..”

අන්කල් දුඹුරු පාට ලියුම් කවරයක් මගේ අතට දුන්නා.. එයා කියලා කියන්නවත් විදියක් නෑ.. ඒක මට දීපු දෙයක් නෙමෙයිනෙ.. එයාගෙ යාළුවට දීපු දෙයක්නෙ.. ඒ නිසා ලියුම් කවරෙ සාක්කුවෙ දාගෙන මං පාරමී එක්ක සාලෙට ආවා.. ඒ වෙද්දි පබසර කා එක ස්ටාට් කරගෙනත් ඉවරයි..

කට්ටිය බලන් ඉද්දිම මං දුවලා ගිහින් ඒකට නැග්ගා.. හැමෝටම හොරෙන් මහපටැගිල්ලයි සුලැගිල්ලයි දික් කරලා පාරමී ගිහින් කෝල් කරන්න කියන පණිවිඩේ මට දුන්නා.. එයාට හා කියලා ඔළුවන් කියන ගමන් මං ඇස් දෙක පියාගෙන සීට් එකට ඔළුව තියාගත්තා.. ඒ අතරෙ පබසර කා එක වත්තෙන් එළියට අරගෙන ඌ පුළුවන් උපරිම වේගෙන් ඩ්රයිව් කරනවා මට දැනුනා..

“මචං උඹ නිදිද..?”

[QUOTE="crazybuddy, post: 12601014, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]ඒ පාර පබසර ඇහුවෙ වැදගත් ප්රශ්නයක්.. ඒත් පාරමී ගෙදරින් දුරස් වෙලා හැදුන නිසා වැඩිය විස්තර දැනගෙන ඉන්න විදියක් නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කෙල්ල මුකුත් දන්නවා කියලා මට නම් හිතන්න අමාරුයි මචං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඕකේ.. ඕකේ.. මේ කිසි දෙයක් පාරමීටවත් නිලූටවත් කියන්න ඕනෙ නෑ.. අපි හොයලා බලමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ කතාවල් වලින් මගේ හිතට ආවෙ පුදුම නොසන්සුන්කමක්.. පාරමීගෙ ආදරේ ලබන්න පටන් ගත්තා විතරයි මේ වෙන්න යන්නෙ මොනවද මංදා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔයාලට කන්න අදහසක් එහෙම නැද්ද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නිලූ අපි හිටපු කාමරේට එබිලා අහද්දියි මං නිකමට වගේ වෙලාව බැලුවෙ.. දෙයියනේ හොදටම දවල් වෙලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කමු කමු මචං.. හවස රවුමක් දාන්නත් යන්න එපැයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි තුන්දෙනා කෑමට යද්දි අන්කලුයි, ආන්ටියි දෙන්නත් වාඩිවෙලා බලාගෙන ඉන්නවා.. අපේ කෙල්ලො දෙන්නත් ඉන්දවගෙන අපි බැට් කරන්න පටන් ගත්තා.. පාරමී බත් එක අන අන හිටියට ඒ ඇස් දෙක තිබුණෙ මගේ මූණෙ.. ඊයෙයි අදයි බලද්දි අපි දෙන්නා පුදුම විදියට දුරස් වෙලා වගේ දැනෙනවා.. කොහොමත් මේකට පුරුදු වෙන්න වෙයි.. නැත්තං ගෙදර ගිහින් තනියම ඉන්නෙ කොහොමද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නිලූ දූගෙ අලුත් ජීවිතේ කොහොමද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නිල්මිණී ආන්ටි එක පාරටම කතාවක් පටන් ගත්තා.. නිලූ නිල්මිණී ආන්ටිලට දුරින් නෑයොවෙනවා කියලා පාරමී කිව්වනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපි ගොඩක් සතුටින් ඉන්නවා ආන්ටි.. ඒත් අපේ අම්මලා වෙඩින් එකට පස්සෙ තාම අපේ ගෙදර ආවෙ නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒක කියද්දි නිලූගෙ ඇස් වලට කදුළු උනාගෙන ආවා.. අපි හැමෝම එයා දිහා බැලුවෙ ගොඩක් දුකෙන්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දුව ඔයාගෙ නෑදෑයො හිතන්නෙ ජීවිතේ කියන්නෙ සල්ලිම විතරයි කියලා.. ඒත් මහා ලොකුවට සල්ලි නැති උනාට ඔයාලා සතුටින් ඉන්නවනේ.. ඒ සතුට ඔයාගෙ අම්මලා ළග නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සන්ධනායක අන්කල් ඒක කිව්වෙ නිල්මිණී ඇන්ටිගෙ මූණ බලාගෙන..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අද ඔයා ඉන්න තැන තමයි එදා මම හිටියෙ.. අපේ පවුල් වල අය මිනිස්සු මැන්නෙ දේපල ඉඩකඩම් වලින්.. මං අන්කල්ව බදිද්දි එයාට කියලා කිසිම දෙයක් තිබුණෙ නෑ.. අන්කල් එයාගෙ තාත්තා යටතෙ මේ වත්තෙ වැඩ කලා විතරයි.. මාව අපේ පවුලෙන්ම අයින් කරලා දැම්මා.. ඒත්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අද අපේ පවුලෙ කාටවත්ම කිට්ටු වෙන්න බැරි තැනකට අපි දෙන්නා ඇවිත් ඉන්නවා.. ඒ වගේම අපේ ජීවිත වල සතුට අදටත් තියෙනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නිල්මිණී ආන්ටි අන්කල්ගෙ කතාවෙ අඩුව සම්පූර්ණ කලා.. අපි නොදන්නවා උනාට ඉස්සර අන්කල්ලා ගොඩක් දුක් විදින්න ඇති.. ඒත් දැන් එයාලා ජීවිතෙ දිනලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔයාගෙ අම්මලට පේන්නම ඔයාලා දියුණු වෙන්න.. මම ඕනම උදව්වක් කරනම්.. රොහාන් පුතා මම මීට අවුරුදු විසි ගානකට කලින් සුළුවෙන් පටන් ගත්ත බිස්නස් වලින් තමයි මේ තරම් දුර ආවේ.. අපේ තාත්තට මේ තේ වත්තෙන් පොඩි ප්රමාණයක් විතරයි අයිති වෙලා තිබුණෙ.. ඒත් මං දෙපැත්තෙම හිටපු මිනිස්සුන්ගෙන් තව අක්කර ගානක් සල්ලි දීලා ගත්තා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි මෙතෙන්ට ආවෙ කෑම කන්න කියන එක මේ වෙද්දි කාට කාටත් අමතක වෙලා තිබුණා.. හැමෝම හිටියෙ සුරංගනා කතාවක් අහගෙන ඉන්නවා වගේ වෙනම ලෝකයක.. ඒත් මේක සුරංගනා කතාවක් නෙමෙයි.. තමන්ගෙ උත්සාහයෙන් ජීවිතේ දිනපු ආදරණිය යුවලකගේ ජීවිත කතාවක්.. ඒ කතාව ඇතුලෙ අපි නොදන්න ගොඩක් දේවල් වගේම අපිට ආදර්ශෙට ගන්නත් ගොඩක් දේවල් තියෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මට ජීවිතේ වැරදුනේ එක තැනකදි විතරයි.. ඒත් ඒ වරද මං හදා ගත්තා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒත් ඒ වරද මොකක්ද කියලා අපිට කිව්වෙ නෑ.. හැමෝම තනි තනියම කල්පනා කලා මිසක් ඒ ගැන අහන්න ගියෙත් නෑ.. ආන්ටියි, අන්කලුයි කියපු දේවල් වලින් නිලූගෙ හිත හැදුනා කියලා ඒ මූණ දකිද්දි මට තේරුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දැන් ඔවා හිතන්නෙ නැතුව ඔයාලා කෑම කන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කට්ටිය එකසිය ගානට කල්පනා කරනව දැකලා නිල්මිණි ආන්ටි කිව්වා.. අනිත් අය පාඩුවෙ කෑවට මගේ හිත කැරකුනේ වෙනම ලෝකෙක.. සන්ධනායක අනකල් කියපු විදියට එයා කවදාවත් පාරමීව සල්ලිකාරයෙක්ට බන්දලා දෙන්න හිතන එකක් නෑ.. එක අතකට ඒකත් හිතට ලොකු සැනසීමක්.. මං නිකමට වගේ පාරමී දිහා බැරිලා බලද්දි කෙල්ලගෙ ලස්සන බෝල ඇස් දෙකට කදුළු පිරිලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කාලා බීලා ඉවර වෙලා හවස නිලූලා කට්ලට් හදන්න පටන් ගත්තා.. කොහොමත් ඇවිදින්න යනවනං හපන්න දෙයක් තියෙන එක මරු.. අපි ෂෝටවල්, ටී ෂර්ට් දාලා කැප් දාගෙන රෙඩි වෙලා මිදුලෙ පුටු තියාගෙන කතා කර කර හිටියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ගිම්හාන පුතා.. ඔයාට ගෙදරින් කෝල් එකක්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නිල්මිණී ආන්ටිගෙ සද්දෙට මට පුදුම හිතුනා.. අපේ ගෙදර මිනිස්සු මොකටද බංගලාවෙ ෆෝන් එකට ගන්නෙ.. මගේ මොබයිල් නම්බර් එක දන්නෙ නැතුවයෑ.. කොයි එකටත් මං අඩියට දෙකට ෆෝන් එක ළගට යද්දි සන්ධනායක අන්කල් ෆෝන් එකෙන් කතාව.. එයා මගේ මූණ දිහා අමුතු විදියට බලලා රිසිවර් එක මගේ අතට දුන්නා.. ලයින් එකේ හිටියෙ අපේ තාත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇයි තාත්තා හදිස්සියක්ද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නෑ.. මේ පුතා මොකක් හරි වැඩකද හිටියෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තාත්තගෙ කටහඩ වෙව්ලනවා වගේ මොකක්දෝ වෙනසක් මට දැණුනා.. එයා ලේසියෙන් කිසිම දේකට කලබල වෙන කෙනෙක් නෙමෙයි.. ඒත් ඇයි මේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පුතා මල්ලිට ටිකක් අසනීපයි.. අද ප්රැක්ටිස් වලට ගිහින් එද්දි කලන්තයක් හැදිලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කෝ දැන් මල්ලි..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හොස්පිට්ල් එකේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙනං වැඩේ සීරියස් පාටයි.. අපේ මල්ලිකාරයා කලන්තයක් තියා පොල්ලකින් ගැහුවත් ලේසියෙන් වැටෙන එකෙක් නෙමෙයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කොයි වෙලාවෙද වෙලා තියෙන්නෙ..? දැන් කොහොමද එයාට..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ කලබල වෙච්ච කටහඩ ඇහිලා කට්ටියම ඇවිත් මාව වටකරගෙන..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උදේමලු වෙලා තියෙන්නෙ.. ළමයි වතුර ගහලා සිහිය අරන්.. ඊට පස්සෙ ගෙදර ගේන්න හදද්දි ආපහු සිහිය නැතිවෙලා.. තාම සිහිය නෑලු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔය සිද්ධිය උනේ උදේ නං දැන් වෙලාව එක්ක බලද්දි මල්ලිට සිහිය නැගි වෙලා පැය ගාණක් වෙනවා.. ඒත් ඇයි තාම සිහිය ඇවිත් නැත්තෙ..? ඔය දේවල් ෆෝන් එකෙන් අහලා වැඩක් නෑ.. දැන්මම මෙහෙන් ගියානං කෙලින්ම හොස්පිට්ල් එකට යන්න පුළුවන්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හරි.. තාත්තා කොයි හොස්පිට්ල් එකේද ඉන්නෙ කියන්න.. මං දැන්මම මෙහෙන් පිටත් වෙනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නවලෝකෙ ඉන්නෙ.. පුතා කලබල වෙන්න එපා.. පරිස්සමට එන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කෝල් එක ඉවර වේදදි පබයා ඇවිත් මගේ උරහිසට අත තියලා අල්ල ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අවුලක් නෑ මචං.. අපි යං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]විස්තර කිසිදෙයක් අහන්නෙ නැතුව ඌ එහෙම කියද්දි මට ඇත්තටම පුදුම හිතුනා.. ඊයෙ රෑ ඉදලා වාහනේ ඩ්රයිව් කරලා මෙහෙ ආවෙ අද උදේ.. දැන් ආපහු යමු කියනවා.. නියම යාළුවො කියන්නෙ මේ වගේ මනුස්සකං දන්න එවුන්ට වෙන්න ඇති..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇයි අයියා මොකක්ද වෙලා තියෙන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කට්ටිය ඉස්සරහ පළවෙනි පාරට පාරමී මගෙත් එක්ක කතා කලා.. කෙල්ල දවස් ගානක් නතර වෙන්න සන්ධනායක අන්කල්ව කැමති කරව ගත්තෙ කොයි තරම් අමාරුවෙන්ද..? ඒ නිසා එයාලා හැමෝවම අරන් යන එක හොද දෙයක් නෙමෙයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මට ආපහු යන්න වෙලා බබා.. අපේ මල්ලි හොස්පිට්ල් එකේලු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අනේ.. ඒක කිව්වා විතරයි සුදු මූණ ලොකු දුකකින් වැහිලා ගියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මචං තරහා නැතුව කා එක දීපං.. උඹලට ඉදලා අන්කල්ලගෙ වෑන් එකේ එන්න පුළුවන්නෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පබසර දිහා බලලා මං ඒක කියද්දි ඌට මල පැන්නා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පුතා ඔයා තනියම යන්න එපා.. අපිත් එනවා ඔයා එක්කම..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අන්කල් එහෙම කිව්වට මේ ආපු දවසෙම නිලූලව හරවන් යන එක හරි නෑනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නෑ අන්කල් මේ හදිස්සියෙ සේරම බඩු ලෑස්ති කරගෙන කට්ටියම යන්න ගියොත් අප්සට්.. අනික ගිම්හාන්ව තනියම යවන්නත් බෑනෙ.. ඔයාලා ඉදලා හෙට උදේ එන්න.. මං දැන් කා එකේ ගිම්හාන්ව අරන් යන්නං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පබසර පටස් ගාලා උගේ තීන්දුව දුන්නා විතරයි දැන් කරන්න තියන හොදම දේ ඒක තමයි කියලා සන්ධනායක අන්කල් ඒක අනුමත කලා.. ඊයෙ රෑ මගේ ජීවිතේට ළං කරගත්තු රෝස මල තනියම දාලා අද මට යන්න වෙනවා.. මල්ලි නිසා කොහොමවත් නොගිහින් බෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මමයි, පබසරයි කාමරේ ඇදුම් ලෑස්ති කරද්දි පාරමී මූණ රතු කරගෙන කාමරේට ආවා.. එයා මගේ දිහා දුකෙන් බලන් ඉද්දි පබසර හැදුවෙ කාමරෙන් එළියට යන්න.. ඒත් අන්කල් එන්න පුළුවන් නිසා මං ඌව නතර කරගත්තා.. පාරමී මගේ ළගටම ඇවිත් බිම බලාගෙන හිට ගනිද්දි මං එයාගෙ අත් දෙනෙක්ම අල්ල ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මේ අහන්න වස්තුවෙ.. අපේ මල්ලි නිසා මට යන්නම වෙනවා.. ඔයාට තේරෙනවා නේද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කෙල්ල ඔව් කියන්න වගේ ඔළුව උඩටයි පහලටයි වැනුවා.. ඒත් එයා ඉන්නෙ ගොඩක් දුකින් කියලා මං හොදටම දන්නවා.. පබසර දිහයි දොර දිහයි බලලා මම පාරමීව හෙමීට ළගට අරන් එයාගෙ නළලට කිස් එකක් දුන්නා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හරි නේද මචං.. එහෙනං ඉක්මනට යමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පබසර ගෙනාපු බෑග් එක කරට දාගෙන ඉස්සර උනා.. සන්ධනායක අන්කල් කාමරේට ආවෙ ඒ වෙලාවෙමයි.. හොද වෙලාවට මම හිටියෙ බෑග් එක ගන්න අනිත් පැත්ත හැරිලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පුතා ගිය ගමන් මේක ජයේට දෙන්න මං දුන්නා කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අන්කල් දුඹුරු පාට ලියුම් කවරයක් මගේ අතට දුන්නා.. එයා කියලා කියන්නවත් විදියක් නෑ.. ඒක මට දීපු දෙයක් නෙමෙයිනෙ.. එයාගෙ යාළුවට දීපු දෙයක්නෙ.. ඒ නිසා ලියුම් කවරෙ සාක්කුවෙ දාගෙන මං පාරමී එක්ක සාලෙට ආවා.. ඒ වෙද්දි පබසර කා එක ස්ටාට් කරගෙනත් ඉවරයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කට්ටිය බලන් ඉද්දිම මං දුවලා ගිහින් ඒකට නැග්ගා.. හැමෝටම හොරෙන් මහපටැගිල්ලයි සුලැගිල්ලයි දික් කරලා පාරමී ගිහින් කෝල් කරන්න කියන පණිවිඩේ මට දුන්නා.. එයාට හා කියලා ඔළුවන් කියන ගමන් මං ඇස් දෙක පියාගෙන සීට් එකට ඔළුව තියාගත්තා.. ඒ අතරෙ පබසර කා එක වත්තෙන් එළියට අරගෙන ඌ පුළුවන් උපරිම වේගෙන් ඩ්රයිව් කරනවා මට දැනුනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මචං උඹ නිදිද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom