Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගිම්හාන පාරමී ♥෴ ඇය කාට හිමිවෙයිද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෑහෙන දුර ගිහින් පබසර අහද්දිත් මං හිටියෙ කල්පනා ලෝකෙක..

“මොන නිදිද බං.. මට අපේ මල්ලි ගැන මාර බයක් දැනෙනවා.. තාත්තා කෝල් කරද්දිත් ඌට සිහිය ඇවිත් තිබුණෙ නෑලු..”

“ඕක මහන්සියටවත් නිකං ලෙඩකටවත් වෙන්න බෑ මචං.. මට හිතෙන්නෙ ඌට වෙන අවුලක් වෙන්න ඇති..”

පබසර කියන්නෙ මල්ලිට දරුණු ලෙඩක් තියෙනව කියලද දන්නෙ නෑ.. කොහොමත් මල්ලිට තිබුණෙ හරි කෙට්ටු ඇගක්.. ඒ ඇග ඇතුලෙ මොන මොන ලෙඩ තිබුනද මංදා..

“මං ලංකාවෙ හිටියෙ නැති නිසා හරියටම දන්නෑ බං.. ඒත් මට හිතෙන විදියට මිනිහා සෑහෙන්න අරක්කු, සිගරට් පාවිච්චි කරලා තියෙනවා..”

“උඹ ලංකාවෙ නොහිටපු නිසා දන්නෙ නැති උනාට, ලංකාවෙ හිටපු අපි ඔය ගැන විස්තර ගොඩක් දන්නවා.. උඹ හිතන දේවල් විතරක් නෙමෙයි ඊටත් වඩා දේවල් උඹලයි මල්ලි කරා.. කොහොමත් හිරාන් සෙට් වෙලා ඉන්න ගැන් එකත් එච්චර හොද නෑ..”

“මට තේරෙනවා පබසර උඹ කියන දේ.. ඒත් ඌව වෙනස් කරන එක ලේසි වෙන්නෙ නෑ.. ඌ කවුරුවත් කියන දෙයක් අහන්නෙ නෑ.. කොටින්ම අපේ තාත්තටවත් කන්ට්‍රෝල් නෑ..”

මගේ කතාව අහන අතරෙත් මූ හෙන හයියෙන් ස්පීඩ් කරලා යනවා.. ඉක්මනට මල්ලිව බලන්න තියෙන ඕනකම නිසා හෙමින් යං කියලා මං කිව්වෙ නෑ.. හැබැයි ඉතිං මෙහෙම ගියොත් අපිටත් මල්ලි ගාවම ඇඩ්මිට් වෙන්න වෙයිද මන්දා..

“පව් බං උඹ එන එකට කෙල්ල හෙන අප්සට් එකේ හිටියෙ.. මං දැක්කා ඒකිගෙ මූණ ජම්බු ගෙඩියක් වගේ වෙලා තිබුණා..”

“මටත් දුක නැතුව නෙමෙයි බං.. ඒත් ඒ වෙලාවෙ හැටියට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ..”

දවස් ගාණක් නතර වෙලා යමු කියලා පාරමී කොයිතරම් කිව්වත් එයා මං නැතුව එහේ ඉන්නෙ නෑ කියලා මං දන්නවා.. හෙට උදේම කට්ටියවත් ඇදගෙන ආපහු එයි..

පිස්සට හැතැක්ම නෑ කියනවා වගේ අපි කඩාගෙන බිදගෙන එන අතරෙ තාත්තා ආපහු කෝල් කරා..

“පුතා දැන් කොයි හරියෙද ඉන්නෙ..?”

“දැන් තිහාරිය හරියෙ..”

“බුදු අම්මේ.. ඔය දෙන්නා ඉගිලෙනවද..? මම කිව්වනේ පරිස්සමින් එන්න කියලා..”

ඉතිං දෙයියනේ අපි පරිස්සමින් ආවා නේන්නම්.. මේ වෙනකල් අවුලක් ආබාධයක් උනේ නෑනෙ.. පොලිස් අන්කල් කෙනෙක් ප්ලේන්ටියක් ගහන්න කීයක් හරි ඉල්ලගන්න අත දැම්මත් පබයා එතැන නැවැත්තුවෙත් නැතුව ආවා..

“මල්ලිට සිහිය ආවද තාත්තෙ..?”

“තාම නෑ පුතා.. එයා අයි සී යූ එකේ ඉන්නෙ.. මල්ලිට බ්ලඩ් දෙන්න ඕනෙලු.. මං දෙන්න හැදුවට මගේ මේ ලෙඩත් එක්ක බ්ල්ඩ් ගන්නෙ නෑ..”

“හරි අපි තව ටිකකින් එනවනේ.. ආවම මම දෙන්නම්..”

මගේ මල්ලිව බේරගන්න ලේ එකක් නෙමෙයි බාල්දියක් උනත් දෙන්නම්කො.. අනික මට තාත්තට වගේ ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, බ්ලඩ් ෂුගර් එහෙම නෑනෙ..

“මොකක්ද බං අවුල..?”

“මල්ලිට බ්ල්ඩ් දෙන්න ඕනෙලු..”

“රායිට්.. තව පැය බාගෙනික් අපි එතන..”

කොහොමත් පැය බාගෙ ඉවර වෙද්දි එක්කො අපි නවලෝකෙ.. නැත්තං ඇක්සිඩන්ට් වෝඩ් එකේ..

“තාමත් සිහිය ඇවිත් නෑලු බං.. දැන් කොච්චර වෙලාද.. අපේ අම්මත් මේ වෙද්දි පිස්සු හැදිලා වගේ ඇති..”

අපේ අම්මා මට කොයි තරම් ආදරේ කලත් ඊට වඩා දශමයක් හරි මල්ලිට ආදරෙයි කියලා මං දන්නවා..

අපි ඉස්පිරිතාලෙට යද්දි රෑ වෙලා තිබුණට දවල් වගේ එතන කාර්යබහුලයි.. මම පබසරවත් ඇදගෙන අම්මලා හිටපු තැනට යද්දි මං හිතුවා වගේ අම්මා මූණ රතු කරගෙන අඩනවා..

“තාත්තා බ්ලඩ් දෙන්න කොතනටද යන්න ඕන..?”

“නිකම්ම දෙන්න බෑ පුතා.. එයාලා චෙක් කරලා මැච් වෙනවනං විතරයි ගන්නෙ..”

හරි කතාවක්නෙ ඒක.. අපේ ලේ මැච් වෙන්නෙ නැත්තෙ මොකද..? ඌ මගේ මලයනේ.. මං නර්ස් කෙනෙක් ළගට ගිහින් විස්තරේ කිව්වම එයා මාව ඩොක්ටර් ළගට අරගෙන ගියා..

“මේ පේෂන් ඔයාගෙ කවුද..?”

“මගේ එකම මල්ලි ඩොක්ටර්..”

“ඕකේ..! එහෙනම් මිසී මෙයාගෙ බ්ලඩ් සාම්පල් එකක් චෙක් කරන්න..”

නර්ස් චෙක් කරන්න ලේ ගත්තට පස්සෙ මං ආපහු තාත්තලා හිටපු පැත්තට ගියා.. පබසර අපේ අම්මවයි තාත්තවයි තියාගෙන එයාලගෙ හිත හදනවා..

“ඩොක්ටර් මොනවද කිව්වෙ තාත්තා..?”

“ඩොක්ටර්ස්ලා තාම හරියට දෙයක් කියන්නෙ නෑ පුතා.. මට තියන බයත් ඒකමයි.. මේ ළමයා කලිනුත් දවසක ප්‍රැක්ටිස් කර කර ඉද්දි ග්‍රවුන්ඩ් එක මැද්දෙ වැටිලා තියෙනවා.. මෙයාගෙ යාළුවො ඒකත් කිව්වෙ අද තමයි..”

“මචං ගිම්හාන.. අපි ගිහින් ටිකක් ඩොක්ටර් එක්ක කතා කරමුද../”

පබයා මාවත් බලෙන්ම වගේ ඇදගෙන ඩොක්ටර් ගාවට ගියා..

“ඩොක්ටර් මල්ලිට සීරියස් කේස් එකක්ද..?”

වටින් ගොඩින් අහලා ඩොක්ටර් කෙනෙක්ගෙන් වචනයක් ගන්න බෑ කියලා දන්න නිසා පබසර පොල්ලෙන් ගැහුවා වගේ ඩෝං ගාලා ඇහුවා..

“තාම අපිට හරියටම ඩිසිධන් එකක් ගන්න බෑ.. ඒත් මං හිතන විදියට මේක ටිකක් සීරියස් ඉෂූ එකක්.. සම්ටයිම්ස්.. ඉට්ස් සේ බී..”

ඩෝක්ටර් ලොකු දෙයක් කියන්න හදද්දිම නර්ස් කෙනෙක් එතනට ආවා..

“ඩොක්ටර් මේ බ්ලඩ් සාම්පල් එක පේෂන්ට්ගෙ එකත් එක්ක ටැලි වේනනෙ නෑ..”

“සොරි මිස්ට ගිම්හාන.. ඔයාගෙ මල්ලිට ඕන බී පොසිටිව්..”

නර්ස් දීපු කොලේ දිහා බලාගෙන ඩොක්ට කියද්දි මාව ෆුල් අප්සට් උනා.. ඒත්..

“නෙවර් මයින්ඩ් මචං.. මං බී පොසිටිව්.. මම බ්ලඩ් දෙන්නම්.. උඹ අන්කල්ලා ළගට වෙලා හිටපං..”

මං ආපහු එනකල් තාත්තා බලාගෙන හිටියෙ ඩොක්ටර් මොනවද කිව්වෙ අහන්න.. ඒත් මං හිටියෙ මල්ලිට ලේ දෙන්න බැරි උන එක ගැන හිත හිත..

“මගේ බ්ලඩ් එක හරියන්නෙ නෑලු තාත්තා.. පබසර ගියා ලේ දෙන්න..”

තාත්තා මහා දුක හිතෙන විදියට මං දිහා බලන් ඉදලා දිග හුස්මක් ගත්තා..

“ඒක එච්චර හිතන්න එපා පුතා.. යාළුවගෙ බ්ලඩ් ගෘප් එක හරියනවනං ප්‍රශ්නයක් නෑනෙ..”

මගේ හිත හදන්න තාත්තා කියද්දි පබසර නර්ස් එක්කම අපි ඉන්න පැත්තට ආවා.. නර්ස් නෝනා ලේ ගන්න ඉන්ජෙක්ෂන් එක ගැහුවෙ පබසරගෙ අතටද පපුවටද දන්නෙ නෑ.. ඒත් මං හිතුවට වඩා වෙනස් දෙයක් එයා කියන්න ඇවිත් තිබුණෙ..

“ඔයාලා මෙතන හිටියට පේෂන්ට්ව බලන්න දෙන්නෙ නෑනෙ.. අනික සිහිය ආවත් එයාට නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නෙ.. ඒ නිසා දැන් මෙතන ඉන්න එක තේරුමක් නෑ.. ඔයාලා ගිහින් හෙට උදේ එන්න..”

ඒ ටික කියලා නර්ස් ගියා..

“ඔව් අන්ලක්.. අපි මෙතන හිටියට තේරුමක් නෑ.. හෙටවත් මල්ලි රූම් එකකට දාන්නෙ නැතිවෙයි.. යං අපි ගිහින් උදේම එමු.. එන්න ආන්ටි යමු..”

අම්මවයි තාත්තවයි ඉස්සර කරගෙන පබසර යද්දි මමත් එයාගෙ පස්සෙන් ගියා.. තාත්තලා ඇවිත් තිබුණෙ වෑන් එකක නිසා එයාලා වෙනම යවලා මං පබයා එක්ක කා එකේ ආවා..

“ගිමා උඹ පාරමීට කෝල් කරාද..?”

“නෑ බං, බැටරි ලෝ.. එස්.එම්.එස් කලා..”

“පව් බං.. කෙල්ල බලන් ඇති.. ඉදා මේකෙන් ගනිං..”

පබයා උගේ ෆෝන් එක දික් කරාට මේ වෙලාවෙ කතා කරන්න තරම් මට හිතක් තිබුණෙ නෑ..

“උඹ දැං ගෙදර යන්නෙ නෑනෙ.. ඇදුම් තියෙන එකේ ඉදලා හෙටම යමං..”

“රයිට් මචං.. ඕකේ..”

මං ඇස් වහගෙන සීට් එකට හේත්තු උනා.. අද පැය විසිහතර ඇතුළෙ කොයිතරම් දේවල් සිද්ධ උනාද..? ආදරණීය විදියට දවස පටන් අරන් පබසරලා, රොහාන්ලා එක්ක විනෝදෙන් ඉදලා මහා මුස්පේන්තු විදියට දවස ගෙවිලා ගියා..

[QUOTE="crazybuddy, post: 12601016, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]සෑහෙන දුර ගිහින් පබසර අහද්දිත් මං හිටියෙ කල්පනා ලෝකෙක..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොන නිදිද බං.. මට අපේ මල්ලි ගැන මාර බයක් දැනෙනවා.. තාත්තා කෝල් කරද්දිත් ඌට සිහිය ඇවිත් තිබුණෙ නෑලු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඕක මහන්සියටවත් නිකං ලෙඩකටවත් වෙන්න බෑ මචං.. මට හිතෙන්නෙ ඌට වෙන අවුලක් වෙන්න ඇති..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පබසර කියන්නෙ මල්ලිට දරුණු ලෙඩක් තියෙනව කියලද දන්නෙ නෑ.. කොහොමත් මල්ලිට තිබුණෙ හරි කෙට්ටු ඇගක්.. ඒ ඇග ඇතුලෙ මොන මොන ලෙඩ තිබුනද මංදා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං ලංකාවෙ හිටියෙ නැති නිසා හරියටම දන්නෑ බං.. ඒත් මට හිතෙන විදියට මිනිහා සෑහෙන්න අරක්කු, සිගරට් පාවිච්චි කරලා තියෙනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹ ලංකාවෙ නොහිටපු නිසා දන්නෙ නැති උනාට, ලංකාවෙ හිටපු අපි ඔය ගැන විස්තර ගොඩක් දන්නවා.. උඹ හිතන දේවල් විතරක් නෙමෙයි ඊටත් වඩා දේවල් උඹලයි මල්ලි කරා.. කොහොමත් හිරාන් සෙට් වෙලා ඉන්න ගැන් එකත් එච්චර හොද නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මට තේරෙනවා පබසර උඹ කියන දේ.. ඒත් ඌව වෙනස් කරන එක ලේසි වෙන්නෙ නෑ.. ඌ කවුරුවත් කියන දෙයක් අහන්නෙ නෑ.. කොටින්ම අපේ තාත්තටවත් කන්ට්‍රෝල් නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ කතාව අහන අතරෙත් මූ හෙන හයියෙන් ස්පීඩ් කරලා යනවා.. ඉක්මනට මල්ලිව බලන්න තියෙන ඕනකම නිසා හෙමින් යං කියලා මං කිව්වෙ නෑ.. හැබැයි ඉතිං මෙහෙම ගියොත් අපිටත් මල්ලි ගාවම ඇඩ්මිට් වෙන්න වෙයිද මන්දා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පව් බං උඹ එන එකට කෙල්ල හෙන අප්සට් එකේ හිටියෙ.. මං දැක්කා ඒකිගෙ මූණ ජම්බු ගෙඩියක් වගේ වෙලා තිබුණා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මටත් දුක නැතුව නෙමෙයි බං.. ඒත් ඒ වෙලාවෙ හැටියට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දවස් ගාණක් නතර වෙලා යමු කියලා පාරමී කොයිතරම් කිව්වත් එයා මං නැතුව එහේ ඉන්නෙ නෑ කියලා මං දන්නවා.. හෙට උදේම කට්ටියවත් ඇදගෙන ආපහු එයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පිස්සට හැතැක්ම නෑ කියනවා වගේ අපි කඩාගෙන බිදගෙන එන අතරෙ තාත්තා ආපහු කෝල් කරා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පුතා දැන් කොයි හරියෙද ඉන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දැන් තිහාරිය හරියෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“බුදු අම්මේ.. ඔය දෙන්නා ඉගිලෙනවද..? මම කිව්වනේ පරිස්සමින් එන්න කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉතිං දෙයියනේ අපි පරිස්සමින් ආවා නේන්නම්.. මේ වෙනකල් අවුලක් ආබාධයක් උනේ නෑනෙ.. පොලිස් අන්කල් කෙනෙක් ප්ලේන්ටියක් ගහන්න කීයක් හරි ඉල්ලගන්න අත දැම්මත් පබයා එතැන නැවැත්තුවෙත් නැතුව ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මල්ලිට සිහිය ආවද තාත්තෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“තාම නෑ පුතා.. එයා අයි සී යූ එකේ ඉන්නෙ.. මල්ලිට බ්ලඩ් දෙන්න ඕනෙලු.. මං දෙන්න හැදුවට මගේ මේ ලෙඩත් එක්ක බ්ල්ඩ් ගන්නෙ නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හරි අපි තව ටිකකින් එනවනේ.. ආවම මම දෙන්නම්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ මල්ලිව බේරගන්න ලේ එකක් නෙමෙයි බාල්දියක් උනත් දෙන්නම්කො.. අනික මට තාත්තට වගේ ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, බ්ලඩ් ෂුගර් එහෙම නෑනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොකක්ද බං අවුල..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මල්ලිට බ්ල්ඩ් දෙන්න ඕනෙලු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“රායිට්.. තව පැය බාගෙනික් අපි එතන..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කොහොමත් පැය බාගෙ ඉවර වෙද්දි එක්කො අපි නවලෝකෙ.. නැත්තං ඇක්සිඩන්ට් වෝඩ් එකේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“තාමත් සිහිය ඇවිත් නෑලු බං.. දැන් කොච්චර වෙලාද.. අපේ අම්මත් මේ වෙද්දි පිස්සු හැදිලා වගේ ඇති..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපේ අම්මා මට කොයි තරම් ආදරේ කලත් ඊට වඩා දශමයක් හරි මල්ලිට ආදරෙයි කියලා මං දන්නවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි ඉස්පිරිතාලෙට යද්දි රෑ වෙලා තිබුණට දවල් වගේ එතන කාර්යබහුලයි.. මම පබසරවත් ඇදගෙන අම්මලා හිටපු තැනට යද්දි මං හිතුවා වගේ අම්මා මූණ රතු කරගෙන අඩනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“තාත්තා බ්ලඩ් දෙන්න කොතනටද යන්න ඕන..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නිකම්ම දෙන්න බෑ පුතා.. එයාලා චෙක් කරලා මැච් වෙනවනං විතරයි ගන්නෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හරි කතාවක්නෙ ඒක.. අපේ ලේ මැච් වෙන්නෙ නැත්තෙ මොකද..? ඌ මගේ මලයනේ.. මං නර්ස් කෙනෙක් ළගට ගිහින් විස්තරේ කිව්වම එයා මාව ඩොක්ටර් ළගට අරගෙන ගියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මේ පේෂන් ඔයාගෙ කවුද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මගේ එකම මල්ලි ඩොක්ටර්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඕකේ..! එහෙනම් මිසී මෙයාගෙ බ්ලඩ් සාම්පල් එකක් චෙක් කරන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නර්ස් චෙක් කරන්න ලේ ගත්තට පස්සෙ මං ආපහු තාත්තලා හිටපු පැත්තට ගියා.. පබසර අපේ අම්මවයි තාත්තවයි තියාගෙන එයාලගෙ හිත හදනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඩොක්ටර් මොනවද කිව්වෙ තාත්තා..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඩොක්ටර්ස්ලා තාම හරියට දෙයක් කියන්නෙ නෑ පුතා.. මට තියන බයත් ඒකමයි.. මේ ළමයා කලිනුත් දවසක ප්‍රැක්ටිස් කර කර ඉද්දි ග්‍රවුන්ඩ් එක මැද්දෙ වැටිලා තියෙනවා.. මෙයාගෙ යාළුවො ඒකත් කිව්වෙ අද තමයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මචං ගිම්හාන.. අපි ගිහින් ටිකක් ඩොක්ටර් එක්ක කතා කරමුද../”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පබයා මාවත් බලෙන්ම වගේ ඇදගෙන ඩොක්ටර් ගාවට ගියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඩොක්ටර් මල්ලිට සීරියස් කේස් එකක්ද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වටින් ගොඩින් අහලා ඩොක්ටර් කෙනෙක්ගෙන් වචනයක් ගන්න බෑ කියලා දන්න නිසා පබසර පොල්ලෙන් ගැහුවා වගේ ඩෝං ගාලා ඇහුවා.. [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“තාම අපිට හරියටම ඩිසිධන් එකක් ගන්න බෑ.. ඒත් මං හිතන විදියට මේක ටිකක් සීරියස් ඉෂූ එකක්.. සම්ටයිම්ස්.. ඉට්ස් සේ බී..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]ඩෝක්ටර් ලොකු දෙයක් කියන්න හදද්දිම නර්ස් කෙනෙක් එතනට ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඩොක්ටර් මේ බ්ලඩ් සාම්පල් එක පේෂන්ට්ගෙ එකත් එක්ක ටැලි වේනනෙ නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සොරි මිස්ට ගිම්හාන.. ඔයාගෙ මල්ලිට ඕන බී පොසිටිව්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නර්ස් දීපු කොලේ දිහා බලාගෙන ඩොක්ට කියද්දි මාව ෆුල් අප්සට් උනා.. ඒත්..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“නෙවර් මයින්ඩ් මචං.. මං බී පොසිටිව්.. මම බ්ලඩ් දෙන්නම්.. උඹ අන්කල්ලා ළගට වෙලා හිටපං..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]මං ආපහු එනකල් තාත්තා බලාගෙන හිටියෙ ඩොක්ටර් මොනවද කිව්වෙ අහන්න.. ඒත් මං හිටියෙ මල්ලිට ලේ දෙන්න බැරි උන එක ගැන හිත හිත..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“මගේ බ්ලඩ් එක හරියන්නෙ නෑලු තාත්තා.. පබසර ගියා ලේ දෙන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තාත්තා මහා දුක හිතෙන විදියට මං දිහා බලන් ඉදලා දිග හුස්මක් ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒක එච්චර හිතන්න එපා පුතා.. යාළුවගෙ බ්ලඩ් ගෘප් එක හරියනවනං ප්‍රශ්නයක් නෑනෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ හිත හදන්න තාත්තා කියද්දි පබසර නර්ස් එක්කම අපි ඉන්න පැත්තට ආවා.. නර්ස් නෝනා ලේ ගන්න ඉන්ජෙක්ෂන් එක ගැහුවෙ පබසරගෙ අතටද පපුවටද දන්නෙ නෑ.. ඒත් මං හිතුවට වඩා වෙනස් දෙයක් එයා කියන්න ඇවිත් තිබුණෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“ඔයාලා මෙතන හිටියට පේෂන්ට්ව බලන්න දෙන්නෙ නෑනෙ.. අනික සිහිය ආවත් එයාට නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නෙ.. ඒ නිසා දැන් මෙතන ඉන්න එක තේරුමක් නෑ.. ඔයාලා ගිහින් හෙට උදේ එන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]ඒ ටික කියලා නර්ස් ගියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔව් අන්ලක්.. අපි මෙතන හිටියට තේරුමක් නෑ.. හෙටවත් මල්ලි රූම් එකකට දාන්නෙ නැතිවෙයි.. යං අපි ගිහින් උදේම එමු.. එන්න ආන්ටි යමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]අම්මවයි තාත්තවයි ඉස්සර කරගෙන පබසර යද්දි මමත් එයාගෙ පස්සෙන් ගියා.. තාත්තලා ඇවිත් තිබුණෙ වෑන් එකක නිසා එයාලා වෙනම යවලා මං පබයා එක්ක කා එකේ ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“ගිමා උඹ පාරමීට කෝල් කරාද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නෑ බං, බැටරි ලෝ.. එස්.එම්.එස් කලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පව් බං.. කෙල්ල බලන් ඇති.. ඉදා මේකෙන් ගනිං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පබයා උගේ ෆෝන් එක දික් කරාට මේ වෙලාවෙ කතා කරන්න තරම් මට හිතක් තිබුණෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“උඹ දැං ගෙදර යන්නෙ නෑනෙ.. ඇදුම් තියෙන එකේ ඉදලා හෙටම යමං..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“රයිට් මචං.. ඕකේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ඇස් වහගෙන සීට් එකට හේත්තු උනා.. අද පැය විසිහතර ඇතුළෙ කොයිතරම් දේවල් සිද්ධ උනාද..? ආදරණීය විදියට දවස පටන් අරන් පබසරලා, රොහාන්ලා එක්ක විනෝදෙන් ඉදලා මහා මුස්පේන්තු විදියට දවස ගෙවිලා ගියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] [/COLOR][/B] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom