Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගිම්හාන පාරමී ♥෴ ඇය කාට හිමිවෙයිද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුවෙනිදා උදේම අම්මයි තාත්තයි දෙන්නම මල්ලිව බලන්න ආව නිසා මට යන්තං ෂේප් වෙන්න චාන්ස් එක්ක ආවා.. මට හැමදාම උනත් ඉස්පිරිතාලෙ ඉදලා මූව බලාගන්න එක අවුලක් නෑ.. ඒත් ඉතිං කාලා ඉන්න බැරි මේ යකා කියවන දේවල් තමයි..

“මොකද පුතා ඩොක්ටර් කිව්වෙ..?”

තාත්තා අහද්දි මං ඩොක්ටර් කියපු හැමදේම නැතුව මල්ලිට ෂොක් එකක් දෙන්න එපා කියලා කියපු කතාව විතරක් කිව්වා..

“එහෙනං පුතා ගෙදර ගිහින් ටිකක් නිදාගන්න.. හවස් වෙලා ආවම ඇති..”

ඒ වචන ටික පිට වෙද්දි මං හිටියෙ දොරෙනුත් එළියෙ.. තාත්තා කිව්වා වගේ නින්දක් දාන්නම ඕනකම තියෙනවා.. ඇයි අප්පා ඊයෙ රෑ අර හුණ්ඩු ඇදේ ඉදගෙන මං මොන දුක්කද වින්දෙ.. ඒ මදිවට සැරෙන් සැරේ ඩොක්ටර්ස්ලා, නර්ස්ලා ඇවිත් වද දෙනවා.. ටිකක් හරි සහනෙකට තිබුණෙ මල්ලිට නින්ද ගියාට පස්සෙ පාරමී එක්ක වචන දෙක තුනක් කතා කරපු එක විතරයි..

වාහනේ පාරට ගත්තම මට හිතුනා ගෙදර යන්න කලින් ගිහින් පබසරව මීට් වෙන්න.. මං උන්ගෙ ගෙදරට යද්දි ජංගි කොට කෑල්ලකුත් ගහගෙන බෝල සයිස් පොඩ්ඩෙක් මිදුලෙ දුව දුව ඉන්නවා. ඒ උගේ අක්කගෙ පොඩි එකා වෙන්න ඇති..

“හලෝ බබා කොහොමද..?”

මං ළගට ගිහින් පාත් වෙලා අහද්දි පොඩ්ඩා බය උනා.. ඇත්තනේ ඉතිං.. ජීවිතේට දැකලා නැති මිනිහෙක් අනවසරයෙන් ගෙදරට ආවම මොකාද බය වෙන්නෙ නැත්තෙ..

“කෝ ඔයාගෙ මාමි..?”

“පබා මාමිද..? පබා මාමි දොයි..”

ඇස්දෙකයි අත් දෙකයි සේරම නටවලා ඒ උත්තරේ දීපු තාලෙට මට හිනා ගියා..

“ඔයා තවුද..?”

මූ නං ගිය ආත්මෙ සී.අයි.ඩී එකේ ලොක්කෙක්ද කොහෙද.. එහෙම නැත්තං මේ ගෙදර මිනිස්සු පොඩි එකාට හොද ට්‍රේනිං එකක් දීලා තියෙනවා.. මුන්ට තිබුණෙ නැද්ද ගෙදරට මිනිහෙක් ආවම එන්න, ඉදගන්න වගේ දේවල් කියන්න පුරුදු කරන්න..

“බබා ගිහින් මාමව නැගිට්ටවන්න..”

ඒ ඩිංගට පොඩ්ඩා සුරුස් ගාලා වාෂ්ප උනා.. මං මිදුලෙ කැරකි කැරකි ඉන්නවා දැකලා පබයගෙ අම්මා මට ගෙදරට කතා කලා.. ඒත් ගේ ඇතුළට ගිය මෝඩකම කියලා හිතුනෙ ඇන්ටිගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම තමයි..

“මොකෝ මේ හිමිදිරි පාන්දර අපිව ඇහැරවන්නෙ..?”

පබයා සාලෙට ආවෙ එහෙම අහගෙන.. මේ අවුරුදු තුනේ පොඩි එකත් ඇහැරලා ඉන්න කොට මේ යකා පස්ස හොට් ප්ලේට් එකක් වෙනකල් නිදි..

“දැන් වෙලාව කීයද බලපං මුලින්ම.. පොඩි එවුන් නැගිටලා.. ලොකු එවුන් නිදි..”

“අප්පා.. මූ ගැනද කියන්නෙ..? මේකා උදේ පහ, හය වෙද්දි නැගිට ගන්නවා..මං මගේ කාමරේට එන එක තහනම් කරලා තියෙන්නෙ..”

ඒ වෙන මොකකටවත් නෙමෙයි මුගේ තියෙන කම්මැලිකමට.. නැත්තං නින්ද කැඩෙනවනේ..

“ඉතිං.. උඹ මේ හොස්පිට්ල් ඉදලා එන ගමන්ද..?”

“ඔව් මචං.. මට උඹත් එක්ක ටිකක් ෆ්‍රී කතා කරන්න ඕනෙ..”

මං ඒක කියද්දිම පබසරගෙ අම්මා එතනින් නැගිටලා ගියා..

“විනාඩියක් හිටපං.. මං පටස් ගාලා එන්නං.. අපි එළියට ගිහින් කතා කරමු..”

මූට මේ විනාඩියෙන් දත් මැදලා, කබ කඩලා, මූණ හෝදලා ඇදුමකුත් දාගෙන එන්න පුළුවන්ද මංදා..

හැබැයි මං එහෙම හිතුවට මූ විනාඩි දෙකක් යද්දි ඔය සේරම කරගෙන ආවා.. අපි එළියට යනකොටම අපේ පිටිපස්සෙන් ආපු පොඩ්ඩා පබයගෙ අතේ එල්ලුනා..

“මාමි.. මට චොක්කා එකක් ඕනි..”

“අනේ මන්දා බං.. මූ ඉල්ලන ඉල්ලන සැරේට චොක්කා දෙන්න මං කැන්ඩොස් එකේ වැඩට යන්න ඕනෙ..”

උගේ කටේ සද්දෙට පොඩි එකා බය උනා.. මෑන් පස්සෙන් පස්සට ගිහින් කටත් බෙරි කරගෙන බිත්තියට හේත්තු උනේ බබා තලායි කියාගෙන.. ඒ හුරතල් මූණ දකිද්දි මට ආස හිතුණා..

“හරි.. හරි යමං..”

“කොහෙටද දැන් යන්නෙ..?”

මූ එදා වගේ ගෝල්ෆේස් යන්න අඩගහයිද මංදා..

“ඔය කොහේ හරි රෙස්ටුරන්ට් එකකට ගිහින් කන ගමන් කතා කරමු..”

ඒ කතාවනං හොදයි.. දැන් තියෙන නිදිමතට ගොඩක් දුර වාහනේ ගෙනියන්නත් අමාරුයි..

“මොකක්ද දැන් තියෙන අවුල..?”

පබයා ඒක අහද්දි මං ඊයෙ හවස හොස්පිට්ල් ගිය තැන ඉදලා සිද්ධි සේරම කිව්වා.. චැරියට් එකට ගිහින් කන්න පටන් ගත්තට පස්සෙ තමයි පබයා අදහස් දක්වන්න ගත්තෙ..

“කෙල්ල වෙනස් වෙන්නෙ නෑ කියලා උඹට ෂූවර්නෙ.. උඹ හිතනවද උඹලගෙ මල්ලිගෙ හැටි දැන දැන අන්කල්කාරයා දුවව එයාට දෙයි කියලා..”

“අනේ මංදා බං.. මට පාරමී ෂුවර් උනාට අන්කල්වනං ෂුවර් නෑ..”

“අපි හිතමුකො කෙල්ල කැමති කෙනාට අන්කල් කැමති වෙනවමයි කියලා.. ඒත් කෙල්ල උඹට කැමතියි කියලා අන්කල් දන්නෙ නැති එකනෙ බං වැඩේ..”

“උඹ කියන්නෙ මට මේ ගැන අන්කල්ට කියන්න කියලද..?”

“උඹලා නොකියා ඉන්නකල් ඒ මනුස්සයා මේ ගැන දන්නෙ නෑනෙ.. හැබැයි උඹට කලින් හිරාන් ඉස්සර උනොත් වැඩේ දෙල් වෙන්න පුළුවන්..”

“මල්ලි මේ ඉන්න තත්වෙ අනුව මං කොහොමද බං එහෙම දෙයක් කරන්නෙ..? මේක දැනගත්තොත් උගේ ලෙඩේ ආපහු වැඩි වෙයි..”

“මේ මචං.. රැවුලයි කැදයි දෙකම ගොඩ දාගන්න බෑ.. එක්කො කැද.. එක්කො රැවුල..”

පබයා කියන විදියට ඔය දෙකෙන් වැඩියම වටින දේ තමයි තොරගන්න වෙන්නෙ.. මට නං රැවුලත් එපා කැදත් එපා.. මට ඕන පාරමී විතරයි..

“මට අන්කල්ගෙන් පාරමී ගැන අහන එක අවුලක් නෑ.. ඒත් මේ මල්ලි අසනීප වෙලා ඉන්න අස්සෙම මං මගුල් කතා කරන එක හරිද..?”

“ඕකනේ බං උඹත් එක්ක බැරි.. උඹ මේ අනික් අයගෙ ලෙඩ ගැනයි, අනික් උන්ගෙ හිත් ගැනයි, හරි වැරැද්ද ගැනයි හිත හිත ලත වෙද්දි බබා හම්බවෙලා තියෙයි..”

වෙන වෙලාවක නං මං අහනවා කාටද කියලා.. ඒත් දැන් ජෝක් කරන්න තරම් මූඩ් එකක් මට නෑ..

“රයිට්.. මං තව දවස් දෙක තුනකින් මේ ගැන ෂුවර් එකටම කතා කරන්නං..”

“වෙරිගුඩ් මචං.. ඒක තමයි හොදම දේ..”

කාලා ඉවර වෙලා මං නෙස්කැෆේ එක අතට ගත්තා.. ඒ උනාට පබසර මේ උදේට කාලා ඉවර උනා විතරයි කෝක් එකක් අරන්..

“දැන් මොකද පාරමී කියන්නෙ..?”

ඌ ඒකෙන් උගුරු දෙක්ක බීලා ආපහු කතාව පටන් ගත්තා..

“ඊයෙ කෙල්ල එක්ක වචන දෙක තුනයි කතා කලේ බං.. ඔය ගැන අහන්න බැරි උනා..”

“උඹ අහලා තියෙනවද 'අප්පමාදෝ අමත පදං' කියන ගාථාව..? හරියට අහලා නැත්තං තේරුමත් එක්ක දෙතුන් සැරයක් අහලා බලපං.. එතකොට ඔය මැටි මොලේට තේරෙයි..”

මූ කියන විදියට මේවා මේ දුවනගිරි කෝච්චිය වගේ කතා කරන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයිනෙ..

“ඇයි උඹ අහලා නැද්ද ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියලා කතාවක්..?”

ඌට රිටන් එක දෙන්න ගාථාවක් මතක් උනේ නැති නිසා මං එහෙම කියද්දි පොර නෝන්ඩියට හිනා උනා..

“ලැබෙයි.. ලැබෙයි.. බලාගෙන ඉදපං.. උඹ ඉවසලා සැනසීම ලැබුණ දවසට මටත් කියපංකො..”

පබයා බිලත් ගෙවලා යන්න නැගිට්ටෙ එහෙම කියාගනෙ.. මොන පිස්සු කියෙව්වත් ඌ එක්ක ප්‍රශ්නයක් කතා කරාම හිත හරි ටිකක් රිලැක්ස් වෙනවා..

පබයව ගෙදරින් බස්සලා මං ගිහින් පොඩි ඇලට් එකක් දැම්මා..

මල්ලිගෙ ඔපරේෂන් එක කරන්න ඕන උනේ නැති නිසා හිතුවට වඩා ඉක්මනට එයාගෙ ටිකට් කැපුවා.. අපි හිතුවෙ නැති විදියට එයාගෙ හොස්පිට්ල් බිල් එක ගෙව්වෙ සන්ධනායක අන්කල්..

ඒ දවස් ටිකේ අපේ අම්මට මල්ලි ළග ඉන්න එක, එයාට බෙහෙත් පොවන එක ඇරෙන්න වෙන වැඩක් තිබුණෙ නෑ.. අවුරුදු ගාණක් රට ඉදලා ගෙදර ඇවිල්ලා ඉන්න එයාගෙ ලොකු පුතා ගැන අම්මට මතකවත් නැති තරම්.. හිත තනි වෙලා කියලා දැනෙද්දි මං පාරමීට කතා කලා..

“මගේ හිතට හරි දුකයි නංගි.. අපේ අම්මලට දැන් මාව මතකත් නෑ වගේ..”

“ඔයා විතරක් නෙමෙයි අයියා.. මමත් දුකෙන්..”

“ඒ ඇයි බබා..?”

පාරමී රිසිවරේ විසි වෙලා යන තරමෙ හුස්මක් පිට කලා.. මලක් වගේ හිටපු මේ පුංචි කෙල්ලත් මාව මුණගැහුණ දවසෙ ඉදලා දුක් විදිනවා..

“ඔයාගෙ මල්ලි හිරාන්.. එයා අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්න යන්නෙ අයියා..”

“ඔයා කියන්නෙ මොන විදියෙ ප්‍රශ්නයක් ගැනද..?”

“මං නුවර ඉදලා ආවට පස්සෙ රස්තියාදුකර කොල්ලෙක් නිතර නිතර මගේ පස්සෙන් ආවා.. මං එච්චර ගණන් ගත්තෙ නෑ..”

ඔය රස්තියාදුකාරයා කියන්නෙ අපේ මල්ලි කියලා මං දන්නවා.. ඒත් මෙයා කියන්න හදන්නෙ මොන විදියෙ කතාවක්ද කියලා දන්නෙ නෑනෙ..

“ඒ කොල්ලා ඔයාගෙ මල්ලි කියලා මං දැන ගත්තෙ එදා ඉස්පිරිතාලෙදි.. ඒකයි මට තරහා ගියේ..”

“ඔය කතාව මං දැනගත්තෙ එදා රෑ.. ඔයා දන්නවද බබා.. මිනිහා මට කියනවා ඔයාගෙ තාත්තා එක්ක ඔය ගැන කතා කරන්නලු..”

“ඔයා දන්නෙ ඔය ටික විතරද..? මං නං ඊට වඩා දේවල් දන්නවා..”

මොනවද මං නොදන්න ඊට වඩා දේවල්..? මාව පුදුම උනා..

“හිරාන් අයියා ජයන්ත අන්කල් එක්ක ඒ ගැන කතා කරලා.. අන්කල් ඔය කතාව අපේ තාත්තට කියලා..”

දෙයියනේ..! එහෙනං දැන් පබයා කිව්වා වගේ බබා හම්බවෙලාද දන්නෙ නෑ.. සන්ධනායක අන්කල් ඒක අහලා මොනවා කියන්න ඇතිද..?

“අද රෑ කට්ටිය ඔයාලගෙ ගෙදර යන්න ඕනෙ කියලා තාත්ති කිව්වා..”

“ඒ මොකටද බබා..?”

“සමහර විට හිරාන් අයියා ගැන කතා කරන්න වෙන්න ඇති..”

හැමදේම මේ තරම් ඉක්මනට සිද්ධ වෙන්නෙ ඇයි කියලා දන්නෙ නෑ.. තවත්නං බලන් ඉදලා බෑ.. අද රෑටම මේක ඉවරයක් කරගන්න ඕනෙ..

“මට විතරක් කියන්න නංගි.. ඔයාගෙ තීරණේ වෙනස් වෙන්නෙ නෑ නේද..?”

“කීයටවත් නෑ අයියා.. මං ඔයාට විතරයි ආදරේ..”

“හරි.. අපි එහෙනං අද රෑටම මේක ඉවරයක් කරමු..”

ඒ කතාව ඉවර වෙලා ෆෝන් එක තිබ්බට පස්සෙ යන්තන් හිත ටිකක් ෂේප් උනා.. කෙල්ල ඔහොම කෙලින් තීරණ ගන්නවනං මොනවද කරන්න බැරි..? මල්ලි ඉස්සරහ තියාගෙන ඔය ගැන කතා කරලා ප්‍රශ්නයක් වෙයිද කියලත් මට බය හිතුණා.. ඒත් දැන් කරන්න දෙයක් නෑ.. එන විදියකට මූණ දෙනවා..

[QUOTE="crazybuddy, post: 12601021, member: 326070"] [SIZE=4][IMG]http://4.bp.blogspot.com/-GLnht3xAZYQ/T137KjyqS3I/AAAAAAAABf4/IJS47SAvyhk/s1600/10.png[/IMG] [B][COLOR=#783f04]පහුවෙනිදා උදේම අම්මයි තාත්තයි දෙන්නම මල්ලිව බලන්න ආව නිසා මට යන්තං ෂේප් වෙන්න චාන්ස් එක්ක ආවා.. මට හැමදාම උනත් ඉස්පිරිතාලෙ ඉදලා මූව බලාගන්න එක අවුලක් නෑ.. ඒත් ඉතිං කාලා ඉන්න බැරි මේ යකා කියවන දේවල් තමයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොකද පුතා ඩොක්ටර් කිව්වෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තාත්තා අහද්දි මං ඩොක්ටර් කියපු හැමදේම නැතුව මල්ලිට ෂොක් එකක් දෙන්න එපා කියලා කියපු කතාව විතරක් කිව්වා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එහෙනං පුතා ගෙදර ගිහින් ටිකක් නිදාගන්න.. හවස් වෙලා ආවම ඇති..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ වචන ටික පිට වෙද්දි මං හිටියෙ දොරෙනුත් එළියෙ.. තාත්තා කිව්වා වගේ නින්දක් දාන්නම ඕනකම තියෙනවා.. ඇයි අප්පා ඊයෙ රෑ අර හුණ්ඩු ඇදේ ඉදගෙන මං මොන දුක්කද වින්දෙ.. ඒ මදිවට සැරෙන් සැරේ ඩොක්ටර්ස්ලා, නර්ස්ලා ඇවිත් වද දෙනවා.. ටිකක් හරි සහනෙකට තිබුණෙ මල්ලිට නින්ද ගියාට පස්සෙ පාරමී එක්ක වචන දෙක තුනක් කතා කරපු එක විතරයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වාහනේ පාරට ගත්තම මට හිතුනා ගෙදර යන්න කලින් ගිහින් පබසරව මීට් වෙන්න.. මං උන්ගෙ ගෙදරට යද්දි ජංගි කොට කෑල්ලකුත් ගහගෙන බෝල සයිස් පොඩ්ඩෙක් මිදුලෙ දුව දුව ඉන්නවා. ඒ උගේ අක්කගෙ පොඩි එකා වෙන්න ඇති..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හලෝ බබා කොහොමද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ළගට ගිහින් පාත් වෙලා අහද්දි පොඩ්ඩා බය උනා.. ඇත්තනේ ඉතිං.. ජීවිතේට දැකලා නැති මිනිහෙක් අනවසරයෙන් ගෙදරට ආවම මොකාද බය වෙන්නෙ නැත්තෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කෝ ඔයාගෙ මාමි..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පබා මාමිද..? පබා මාමි දොයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇස්දෙකයි අත් දෙකයි සේරම නටවලා ඒ උත්තරේ දීපු තාලෙට මට හිනා ගියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔයා තවුද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූ නං ගිය ආත්මෙ සී.අයි.ඩී එකේ ලොක්කෙක්ද කොහෙද.. එහෙම නැත්තං මේ ගෙදර මිනිස්සු පොඩි එකාට හොද ට්‍රේනිං එකක් දීලා තියෙනවා.. මුන්ට තිබුණෙ නැද්ද ගෙදරට මිනිහෙක් ආවම එන්න, ඉදගන්න වගේ දේවල් කියන්න පුරුදු කරන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“බබා ගිහින් මාමව නැගිට්ටවන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ ඩිංගට පොඩ්ඩා සුරුස් ගාලා වාෂ්ප උනා.. මං මිදුලෙ කැරකි කැරකි ඉන්නවා දැකලා පබයගෙ අම්මා මට ගෙදරට කතා කලා.. ඒත් ගේ ඇතුළට ගිය මෝඩකම කියලා හිතුනෙ ඇන්ටිගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම තමයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොකෝ මේ හිමිදිරි පාන්දර අපිව ඇහැරවන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පබයා සාලෙට ආවෙ එහෙම අහගෙන.. මේ අවුරුදු තුනේ පොඩි එකත් ඇහැරලා ඉන්න කොට මේ යකා පස්ස හොට් ප්ලේට් එකක් වෙනකල් නිදි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දැන් වෙලාව කීයද බලපං මුලින්ම.. පොඩි එවුන් නැගිටලා.. ලොකු එවුන් නිදි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අප්පා.. මූ ගැනද කියන්නෙ..? මේකා උදේ පහ, හය වෙද්දි නැගිට ගන්නවා..මං මගේ කාමරේට එන එක තහනම් කරලා තියෙන්නෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ වෙන මොකකටවත් නෙමෙයි මුගේ තියෙන කම්මැලිකමට.. නැත්තං නින්ද කැඩෙනවනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඉතිං.. උඹ මේ හොස්පිට්ල් ඉදලා එන ගමන්ද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔව් මචං.. මට උඹත් එක්ක ටිකක් ෆ්‍රී කතා කරන්න ඕනෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ඒක කියද්දිම පබසරගෙ අම්මා එතනින් නැගිටලා ගියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“විනාඩියක් හිටපං.. මං පටස් ගාලා එන්නං.. අපි එළියට ගිහින් කතා කරමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූට මේ විනාඩියෙන් දත් මැදලා, කබ කඩලා, මූණ හෝදලා ඇදුමකුත් දාගෙන එන්න පුළුවන්ද මංදා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හැබැයි මං එහෙම හිතුවට මූ විනාඩි දෙකක් යද්දි ඔය සේරම කරගෙන ආවා.. අපි එළියට යනකොටම අපේ පිටිපස්සෙන් ආපු පොඩ්ඩා පබයගෙ අතේ එල්ලුනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මාමි.. මට චොක්කා එකක් ඕනි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අනේ මන්දා බං.. මූ ඉල්ලන ඉල්ලන සැරේට චොක්කා දෙන්න මං කැන්ඩොස් එකේ වැඩට යන්න ඕනෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උගේ කටේ සද්දෙට පොඩි එකා බය උනා.. මෑන් පස්සෙන් පස්සට ගිහින් කටත් බෙරි කරගෙන බිත්තියට හේත්තු උනේ බබා තලායි කියාගෙන.. ඒ හුරතල් මූණ දකිද්දි මට ආස හිතුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හරි.. හරි යමං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කොහෙටද දැන් යන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූ එදා වගේ ගෝල්ෆේස් යන්න අඩගහයිද මංදා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔය කොහේ හරි රෙස්ටුරන්ට් එකකට ගිහින් කන ගමන් කතා කරමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ කතාවනං හොදයි.. දැන් තියෙන නිදිමතට ගොඩක් දුර වාහනේ ගෙනියන්නත් අමාරුයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොකක්ද දැන් තියෙන අවුල..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පබයා ඒක අහද්දි මං ඊයෙ හවස හොස්පිට්ල් ගිය තැන ඉදලා සිද්ධි සේරම කිව්වා.. චැරියට් එකට ගිහින් කන්න පටන් ගත්තට පස්සෙ තමයි පබයා අදහස් දක්වන්න ගත්තෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කෙල්ල වෙනස් වෙන්නෙ නෑ කියලා උඹට ෂූවර්නෙ.. උඹ හිතනවද උඹලගෙ මල්ලිගෙ හැටි දැන දැන අන්කල්කාරයා දුවව එයාට දෙයි කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අනේ මංදා බං.. මට පාරමී ෂුවර් උනාට අන්කල්වනං ෂුවර් නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපි හිතමුකො කෙල්ල කැමති කෙනාට අන්කල් කැමති වෙනවමයි කියලා.. ඒත් කෙල්ල උඹට කැමතියි කියලා අන්කල් දන්නෙ නැති එකනෙ බං වැඩේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹ කියන්නෙ මට මේ ගැන අන්කල්ට කියන්න කියලද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹලා නොකියා ඉන්නකල් ඒ මනුස්සයා මේ ගැන දන්නෙ නෑනෙ.. හැබැයි උඹට කලින් හිරාන් ඉස්සර උනොත් වැඩේ දෙල් වෙන්න පුළුවන්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මල්ලි මේ ඉන්න තත්වෙ අනුව මං කොහොමද බං එහෙම දෙයක් කරන්නෙ..? මේක දැනගත්තොත් උගේ ලෙඩේ ආපහු වැඩි වෙයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මේ මචං.. රැවුලයි කැදයි දෙකම ගොඩ දාගන්න බෑ.. එක්කො කැද.. එක්කො රැවුල..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පබයා කියන විදියට ඔය දෙකෙන් වැඩියම වටින දේ තමයි තොරගන්න වෙන්නෙ.. මට නං රැවුලත් එපා කැදත් එපා.. මට ඕන පාරමී විතරයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මට අන්කල්ගෙන් පාරමී ගැන අහන එක අවුලක් නෑ.. ඒත් මේ මල්ලි අසනීප වෙලා ඉන්න අස්සෙම මං මගුල් කතා කරන එක හරිද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඕකනේ බං උඹත් එක්ක බැරි.. උඹ මේ අනික් අයගෙ ලෙඩ ගැනයි, අනික් උන්ගෙ හිත් ගැනයි, හරි වැරැද්ද ගැනයි හිත හිත ලත වෙද්දි බබා හම්බවෙලා තියෙයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වෙන වෙලාවක නං මං අහනවා කාටද කියලා.. ඒත් දැන් ජෝක් කරන්න තරම් මූඩ් එකක් මට නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“රයිට්.. මං තව දවස් දෙක තුනකින් මේ ගැන ෂුවර් එකටම කතා කරන්නං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“වෙරිගුඩ් මචං.. ඒක තමයි හොදම දේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කාලා ඉවර වෙලා මං නෙස්කැෆේ එක අතට ගත්තා.. ඒ උනාට පබසර මේ උදේට කාලා ඉවර උනා විතරයි කෝක් එකක් අරන්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දැන් මොකද පාරමී කියන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඌ ඒකෙන් උගුරු දෙක්ක බීලා ආපහු කතාව පටන් ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඊයෙ කෙල්ල එක්ක වචන දෙක තුනයි කතා කලේ බං.. ඔය ගැන අහන්න බැරි උනා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹ අහලා තියෙනවද 'අප්පමාදෝ අමත පදං' කියන ගාථාව..? හරියට අහලා නැත්තං තේරුමත් එක්ක දෙතුන් සැරයක් අහලා බලපං.. එතකොට ඔය මැටි මොලේට තේරෙයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූ කියන විදියට මේවා මේ දුවනගිරි කෝච්චිය වගේ කතා කරන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයිනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇයි උඹ අහලා නැද්ද ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියලා කතාවක්..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඌට රිටන් එක දෙන්න ගාථාවක් මතක් උනේ නැති නිසා මං එහෙම කියද්දි පොර නෝන්ඩියට හිනා උනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ලැබෙයි.. ලැබෙයි.. බලාගෙන ඉදපං.. උඹ ඉවසලා සැනසීම ලැබුණ දවසට මටත් කියපංකො..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පබයා බිලත් ගෙවලා යන්න නැගිට්ටෙ එහෙම කියාගනෙ.. මොන පිස්සු කියෙව්වත් ඌ එක්ක ප්‍රශ්නයක් කතා කරාම හිත හරි ටිකක් රිලැක්ස් වෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පබයව ගෙදරින් බස්සලා මං ගිහින් පොඩි ඇලට් එකක් දැම්මා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ****************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මල්ලිගෙ ඔපරේෂන් එක කරන්න ඕන උනේ නැති නිසා හිතුවට වඩා ඉක්මනට එයාගෙ ටිකට් කැපුවා.. අපි හිතුවෙ නැති විදියට එයාගෙ හොස්පිට්ල් බිල් එක ගෙව්වෙ සන්ධනායක අන්කල්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ දවස් ටිකේ අපේ අම්මට මල්ලි ළග ඉන්න එක, එයාට බෙහෙත් පොවන එක ඇරෙන්න වෙන වැඩක් තිබුණෙ නෑ.. අවුරුදු ගාණක් රට ඉදලා ගෙදර ඇවිල්ලා ඉන්න එයාගෙ ලොකු පුතා ගැන අම්මට මතකවත් නැති තරම්.. හිත තනි වෙලා කියලා දැනෙද්දි මං පාරමීට කතා කලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මගේ හිතට හරි දුකයි නංගි.. අපේ අම්මලට දැන් මාව මතකත් නෑ වගේ..” [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔයා විතරක් නෙමෙයි අයියා.. මමත් දුකෙන්..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“ඒ ඇයි බබා..?”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]පාරමී රිසිවරේ විසි වෙලා යන තරමෙ හුස්මක් පිට කලා.. මලක් වගේ හිටපු මේ පුංචි කෙල්ලත් මාව මුණගැහුණ දවසෙ ඉදලා දුක් විදිනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔයාගෙ මල්ලි හිරාන්.. එයා අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්න යන්නෙ අයියා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔයා කියන්නෙ මොන විදියෙ ප්‍රශ්නයක් ගැනද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං නුවර ඉදලා ආවට පස්සෙ රස්තියාදුකර කොල්ලෙක් නිතර නිතර මගේ පස්සෙන් ආවා.. මං එච්චර ගණන් ගත්තෙ නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔය රස්තියාදුකාරයා කියන්නෙ අපේ මල්ලි කියලා මං දන්නවා.. ඒත් මෙයා කියන්න හදන්නෙ මොන විදියෙ කතාවක්ද කියලා දන්නෙ නෑනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒ කොල්ලා ඔයාගෙ මල්ලි කියලා මං දැන ගත්තෙ එදා ඉස්පිරිතාලෙදි.. ඒකයි මට තරහා ගියේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔය කතාව මං දැනගත්තෙ එදා රෑ.. ඔයා දන්නවද බබා.. මිනිහා මට කියනවා ඔයාගෙ තාත්තා එක්ක ඔය ගැන කතා කරන්නලු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔයා දන්නෙ ඔය ටික විතරද..? මං නං ඊට වඩා දේවල් දන්නවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]මොනවද මං නොදන්න ඊට වඩා දේවල්..? මාව පුදුම උනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හිරාන් අයියා ජයන්ත අන්කල් එක්ක ඒ ගැන කතා කරලා.. අන්කල් ඔය කතාව අපේ තාත්තට කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දෙයියනේ..! එහෙනං දැන් පබයා කිව්වා වගේ බබා හම්බවෙලාද දන්නෙ නෑ.. සන්ධනායක අන්කල් ඒක අහලා මොනවා කියන්න ඇතිද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අද රෑ කට්ටිය ඔයාලගෙ ගෙදර යන්න ඕනෙ කියලා තාත්ති කිව්වා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒ මොකටද බබා..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සමහර විට හිරාන් අයියා ගැන කතා කරන්න වෙන්න ඇති..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හැමදේම මේ තරම් ඉක්මනට සිද්ධ වෙන්නෙ ඇයි කියලා දන්නෙ නෑ.. තවත්නං බලන් ඉදලා බෑ.. අද රෑටම මේක ඉවරයක් කරගන්න ඕනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මට විතරක් කියන්න නංගි.. ඔයාගෙ තීරණේ වෙනස් වෙන්නෙ නෑ නේද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කීයටවත් නෑ අයියා.. මං ඔයාට විතරයි ආදරේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හරි.. අපි එහෙනං අද රෑටම මේක ඉවරයක් කරමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ කතාව ඉවර වෙලා ෆෝන් එක තිබ්බට පස්සෙ යන්තන් හිත ටිකක් ෂේප් උනා.. කෙල්ල ඔහොම කෙලින් තීරණ ගන්නවනං මොනවද කරන්න බැරි..? මල්ලි ඉස්සරහ තියාගෙන ඔය ගැන කතා කරලා ප්‍රශ්නයක් වෙයිද කියලත් මට බය හිතුණා.. ඒත් දැන් කරන්න දෙයක් නෑ.. එන විදියකට මූණ දෙනවා.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] [/COLOR][/B] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?r65kplehf7ryfav"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom