Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගිම්හාන පාරමී ♥෴ ඇය කාට හිමිවෙයිද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හවස හය පහුවෙද්දිම වගේ සන්ධනායක අන්කල්ගෙ මොන්ටෙරෝ එක අපේ වත්තට ඇතුල් උනා.. මිදුලෙ ඇවිද ඇවිද හිටිය මං වාහනේ ළගට යද්දිම වගේ ඇතුලෙ හිටපු අපේ තාත්තත් එතනට ආවා.. අන්කල්ටයි, ඇන්ටිටයි පස්සෙ ආපු පාරමීගෙ ඇස් හොදටම රතු වෙලා.. මගේ මූණ දැක්කා විතරයි එයා ආපහු අඩන්න ගත්තා..

“නංගි.. ඇයි මේ..?”

අපේ තාත්තත් පුදුම වෙලා බලන් ඉද්දි මං එයාගෙ මූණට එබුනා.. 'අනේ අයියා' කියාගෙන මගේ අත අල්ලගත්තු පාරමීගෙ ඇඩුම එක පාරටම වැඩි උනා..

“චූටි දූ..”

කවදාවත් නැතුව ඒ මහා සද්දෙට කෑ ගැහුවෙ සන්ධනායක අන්කල්.. ඒ සද්දෙට නිල්මිණි ආන්ටි උනත් බැලුවෙ බය වෙලා වගේ.. කට්ටියම ගේ ඇතුළට යද්දි අපේ තාත්තා හෙමීට අන්කල්ට කිට්ටු උනා..

“අපි පරක්කු වැඩියි ජයේ..”

මහා පරාජිත විදියට ඒක කියද්දි අන්කල්ගෙ කටේ අර කලින් තිබුණ සද්දෙ තිබුණෙ නෑ.. හැබැයි ඒ කතාවට අපේ තාත්තා සුදුමැලි වෙලා ගියේ හරියට හොල්මනක් දැකලා වගේ..

අපි කට්ටියම සාලෙට ගිහින් ඉදගත්තම අන්කල් තාත්තට කියලා අපේ මල්ලිවත් එතනට ගෙන්න ගත්තා.. අපේ අම්මා බය වෙලා වගේ මගේ මූණ දිහා බලද්දි නිල්මිණී ආන්ටි බලන් හිටියෙ පාරමී දිහා.. මෙතන මේ තරම් සීරියස් ගන්න දෙයක් වෙලාද කියලා මට හිතාගන්න බැරි උනා..

“එහෙනං ජයේ.. අපි කෙලින්ම කතාවට බහිමු නේද..?”

අන්කල්ගෙ කතාව අපේ මල්ලිට හිතා ගන්න බැරුව වගේ එයා හැමෝගෙම මූණු දිහා බලලා පුටුවට හේත්තු වෙද්දි පාරමී අසරණ විදියට අන්කල්ගෙ මූණ බලන් හිටියා..

“හිරාන් පුතා අපේ කෙල්ල ගැන ජයේ එක්ක කියපු කතාව ආපහු සැරයක් කියමුකො බලන්න..”

කවදාවත් නැති විදියට අද අන්කල්ගෙ කතාව මාර තද ගතියක් තිබුණා.. එතන තිබුණ නිශ්ශබ්දතාවය ඉදලා හිටලා හරි බිදිලා ගියේ පාරමීගෙ ඉකි බිදුමෙන්.. ඒත් එයා අඩන්නෙ ඇයි කියලා අහගන්නවත් එයාව නළවන්නවත් පුළුවන් කමක් මට තිබුණෙ නෑ..

“මං පාරමී නංගිට කැමතියි අන්කල්..”

අපේ මලයා බොහොම අමාරුවෙන් කියලා දැම්මා..

“ඔයා දන්නවද පුතා ඔයාලා දෙන්නව එකතු කරන්න මමයි ජයෙයි තීරණය කලේ ඔයාලා පුංචි කාලෙදිමයි.. ඒ නිසා ඔයාගෙ තීරණේට අපි දෙන්නගෙම කැමැත්ත තියෙනවා..”

මං මේ අහන දේවල් හීනයක්ද කියලා හිතාගන්න බැරි වෙද්දි මම පුටුවෙන් නැගිට්ටා.. පාරමී අඩාගෙනම නිල්මිණී ආන්ටිගෙ ඔඩොක්කුවෙ ඔළුව ඔබාගත්තෙ ඒ වෙලාවෙමයි.. ඒත් ඒ ඇඩුම ගැන අන්කල් සත පහකටවත් ගණන් ගත්තෙ නෑ..

“ඒත් තාත්ති..”

“දූ.. මෙතන තීරණ ගන්නෙ ඔයා නෙමෙයි මම..”

පාරමී මොනවද කියන්න හදද්දිම අහස ගොරවනවා වගේ අන්කල් කෑ ගැහුවා..

“හිම්හාන පුතත් ඔතනින් ඉදගන්න..”

අන්කල් එහෙම කියද්දි කවදාවත් නැති විදියට මට එයා ගැන ලොකු තරහක් දැනුණා.. එයා ගහන පදේට පාරමී නැටුවට මම නටන්නෙ නෑ.. එයා කවුද මාව ඉන්දවන්න..

“අපේ දෝණිව ලේලි විදියට බාරගන්න ඔයා කැමතිනේ..”

අන්කල් ඒක ඇහුවෙ අපේ අම්මගෙන්.. එයා නං පාරමී දිහා බැලුවෙ හරිම ආදරේ හිතෙන විදියට.. එදා නුවරඑළියෙදි තමන්ගෙ කැමැත්තට විවාහයක් කරගෙන ජීවිතේ ජයගත්ත හැටි කියලා දීපු අන්කල් අද පාරමීගෙ ජීවිතේට බලපෑම් කරනවා.. තවත් මේ දේවල් අහගෙන ඉන්න බැරි නිසා මං කා එකේ යතුරත් අරගෙන එළියට ආවා..

“ගිම්හාන පුතා කොහෙද යන්නෙ..?”

අන්කල්ගෙ කතාව ඇහුණෙ නෑ වගේ මම කාර් එකට නැගලා දොර වහගන්න හදද්දිම පාරමී අඩාගෙන ඇවිත් දොරේ එල්ලුනා..

“අනේ යන තැනක මාවත් අරගෙන යන්න අයියෙ.. මට මේ දේවල් අහගෙන ඉන්න බෑ..”

“මොකක්ද බබා ඔයාගෙ තාත්තට වෙලා තියෙන්නෙ..?”

“අද මේ දේවල් වෙනවා කියලා මට දැනුණා අයියෙ.. ඒ නිසා මං ගෙදරින් එන්න කලින් තාත්තට අපි ගැන කිව්වා.. එයා ඒක අහලා ජීවිතේ පළවෙනි වතාවට මට ගැහුවා අයියෙ.. හොදටම ගැහුවා..”

“ඒ කියන්නෙ අන්කල් මට කැමති නෑ..”

කෙල්ල දුක හිතෙන විදියට මගේ දිහා බලන් ඉද්දිම ගේ ඇතුලෙ හිටපු කට්ටිය එළියට ආවා..

“නගින්න නංගි වාහනේට.. අපි යමු..”

ඒත් පාරමී වාහනේට කකුල තියද්දිම පිටිපස්සෙන් ආපු අන්කල් එයාව ඇදලා ගත්තා..

“උඹ කොහෙද යන්නෙ..? මෙහෙට වරෙන්..”

කෙල්ලව ඇදලා ගත්ත පාරට එයා තණකොළ ගොඩේ ඇදගෙන වැටුණා.. හිතේ දුක තරහා උතුරලා යද්දි මං මහා සද්දෙට වාහනේ පාරට ගත්තා..

ඒත් කොහේද යන්නෙ කියලා හිතාගන්න බැරි වෙද්දි මං රොහාන්ලගෙ ගෙදර යන්න තීරණේ කලා.. පාරමීගෙ කදුළු පිරුණු මූණ මතක් වෙද්දි මට වාහනේ කොහේ හරි හප්පගෙන මැරෙන්න තරම් හිතුණා..

අන්කල්ට අපේ මල්ලිව හොද වෙන්නත් මාව නරක් වෙන්නත් තියෙන හේතුව මොකක්ද..? මං මල්ලි කරන නරක දේවල් කරන්නෙත් නැත්තං පාරමිත් මට ආදරේ නං ඊට වඩා තවත් මොනවද..?

නිලූලගෙ ගේට්ටුව ළගදි බ්රේක් කරන්න හැදුවත් මට වාහනේ කන්ට්රෝල් නැතුව ගිහින් ගේට්ටුවෙ හැප්පුනා.. ඒකෙ පළු දෙක මහා සද්දෙට දෙපැත්තට ඇරිලා යද්දි ගේ ඇතුලෙ ඉදලා මුලින්ම එළියට දුවන් ආවෙ පබසර.. ඊට පිටිපස්සෙන් නිලුයි රොහානුයි එළියට එද්දි මං ස්ටීරියන් වීල් එකට ඔළුව තියාගත්තා.. මගේ ඇස් දෙකෙන් හෝ ගාලා කදුළු ගලාගෙන එද්දි පබසර වාහනේ දොර ඇරලා මට කතා කරා..

“මචං ගිමා.. මොකද මේ..? මොකක්ද සිද්ධ උනේ..?”

ඌ හොදටම කලබල වෙලා.. නිලූගෙයි, රොහාන්ගෙයි කටහඩවල් ඇහුණත් මං ඔළුව ඉස්සුවෙ නෑ..

“ඒයි මූ බීලද මංදා බං.. වරෙන්කො මූව එළියට ගන්න..”

පබයයි රොහානුයි මාව එළියට ගද්දි මගේ කදුළු දැකලා නිලූ හොදට අප්සට් වෙලා.. ලේසියෙන් අඩන්නෙ නැති මගේ හැටි දන්න පබසරලා හිටියෙ ඊටත් වඩා අප්සට් වෙලා..

“මට පාරමී නැති වෙන්නයි යන්නෙ රොහාන්..”

“හරි හරි ගෙට යමුකො.. ගිහින් කතා කරමු..”

“මගේ පුංචි කෙල්ල මට නැතිවෙන්න යන්නෙ..”

හිතේ දුක වැඩි කමට මං එකම දේ ආපහු කිව්වා.. මාව ගෙට අරන් ගිය කට්ටිය බලෙන්ම වගේ මාව සැටිය උඩ ඉන්දවලා මගේ ළගින් ඉදගත්තා..

“දැන් කියපං මොකද උනේ කියලා..”

“සන්ධනායක අන්කල් පාරමීව අපේ හිරාන්ට දෙන්න හදන්නෙ..”

“යකෝ ඒක හරි කතාවක්නෙ.. තාත්තා උනත් කොහොමද ළමයින්ව එහෙම බලෙන් බන්දලා දෙන්නෙ..?”

කේන්ති ගිය පබසර කෑ ගහද්දිම තවත් වාහනයක් ඇවිත් නතර කරන සද්දෙ ඇහුනා.. පබයයි රොහානුයි මගේ දෙපැත්තෙන් ඉදගෙන ඉද්දි නැගිටලා දොර ළගට ගියේ නිලූ.. මං ඔළුව උස්සලා නිලූ දිහා බලද්දිම එයා බයවෙලා වගේ පස්සට ආවා.. ඒ වෙලාවෙ ගෙට ඇතුල් උනේ අපි කවුරුවත්ම හිතපු නැති කෙනෙක්.. ඒ තමයි සන්ධනායක අන්කල්..

ඒ මූණ දැකලා මගේ අතපය වෙව්ලන්න ගනිද්දි පබයා මගේ උරහිසට තට්ටුවක් දැම්මා..

“රිලැක්ස් මචං.. රිලැක්ස්..”

“මං මෙහෙන් ඉදගත්තට කමක් නැද්ද දූ..?”

මගේ මූණ දිහා හොදට බලපු අන්කල් ඒක ඇහුවෙ නිලූගෙන්..

“ඉඳගන්න අන්කල්..”

මේ වෙද්දි කට්ටිය සේරම හිටියෙ හොල්මන් වෙලා.. මහ හයියෙන් ගේට්ටුවත් කඩාගෙන අඩ අඩ ආපු මාවයි.. ඊට පස්සෙන් කලබල වෙලා ආපු අන්කල්වයි දැකලා මේ සීන් එක මොක්කද කියලා මෙයාලට හිතාගන්න බැරුව ඇති.. බැහැයි ඉතිං මාව හොයාගෙන සන්ධනායක අන්කල් මෙහෙ ආපු එක ගැන නිලූලට වඩා මම පුදුම උනා..

“දූ ඔයත් මෙහෙන් ඉදගන්න.. මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා..”

“අන්කල් ඔයා කියන්න හදන්නෙ අපේ මල්ලියි, පාරමියි ගැන නම් ඒක නොකිව්වට කමක් නෑ..”

කොහෙදෝ තිබුණ ෆිට් එකක් එක පාරටම හිතට එද්දි මං ඒක කිව්වෙ අන්කල්ගෙ මූණ දිහා තදට බලාගෙන.. ඒත් එයා අපේ ගෙදරදි සද්දෙ දාලා කතා කරාට දැන් තනියම කූල් ඩවුන් වෙලා.. ඔය ඩබල් ඇක්ටින් තමයි මට පේන්න බැරි..

“මං දන්නවා ගිම්හාන පුතා ඉන්නෙ මාත් එක්ක තරහෙන් කියලා.. ඒත් මං කියන දේත් ටිකකට අහන්න..”

“මචං පස්සෙ හම්බවෙමු.. මං යනවා..”

රතු වෙලා තිබුණ ඇස්දෙක පිහදාලා මං සැටියෙන් නැගිට්ටා.. මට මේ බයිලා අහලා වැඩක් නෑ.. පාරමී මට ආදරෙයිනෙ.. ඒ නිසා මං එයාව මගේ ළගට ගන්නවා.. ඒකට මට අන්කල්ගෙ කැමැත්ත ඕනෙ නෑ..

“මං කතා කරන්න ආවෙ ඔයා ගැන..”

දොර ළගට අඩිය තියද්දිම අන්කල් කියපු කතාවට මාව ඉබේම නතර උනා.. ඒක දැකපු අන්කල් ඇවිත් මගේ උරහිසට අත තිබ්බා..

“පුතා හිරාන් කියන්නෙ ලෙඩෙක්.. මේ වෙලාවෙ එයාගෙ කැමැත්තට ඉඩ නොදුන්නොත් ලොකු ප්රශ්නයක් ඇතිවෙයි..”

“අන්කල් මේ.. ඔයා අනුන්ගෙ ළමයින්ගෙ කැමැත්තට ඉඩ දෙන්න කලින් තමන්ගෙ ළමයගෙ කැමැත්තට ඉඩ දෙන්න.. අනික හිරානෙ ලෙඩෙක් උනාට මම ලෙඩෙක් නෙමෙයි..”

මගේ කතාවට අන්කල් එයාගෙ නළල දෙපැත්තට ඇගිලි තියලා තද කර ගත්තා.. මට නං වෙනදට අන්කල් ගැන දැනෙන ආදරේ ගෞරවය කිසිදෙයක් දැනුනෙ නෑ..

“මොකක්ද බං මේකෙ තේරුම..? උඹලගෙ එෆෙයාර් එක ගැන අන්කල්ට කිව්වද..? හිරාන් කොහොමද මේකට එන්ටර් උනේ..?”

තවත් බලන් හිටියොත් මොලේ විකාර වෙන නිසා ඊට කලින් පබයා කතාව මැද්දට පැන්නා..

“ඒ කියන්නෙ මෙයාලගෙ සම්බන්ධෙ ඔයාලත් දැන්න හිටියද..? ඇයි කවුරුවත් මට ඒ ගැන නොකිව්වෙ..?”

“අන්කල් අපි යාළුවන්ට සපෝට් එක දෙනවා මිසක් කේලං කිය කිය ඇවිදින්නෙ නෑ..”

“ඔයාලා කොයි තරම් සපෝට් කලත් ඔය මගුල හරියන්නෙ නෑ.. පාරමී බදින්නෙ හිරාන්ව..”

අන්කල් සැරට කියද්දි නිලූ එක පාරට මැද්දට ආවා.. කවදාවත් නැතුව එයාටත් හොදටම තරහා ගිහින්..

“ආදරේ වටිනාකම ගැන එදා අපිට කියලා දීපු ඔයා ඇයි අද මේ විදියට කතා කරන්නෙ..? ඔයා දන්නවද අන්කල් පාරමී නංගි ගිම්හාන්ට පණ වගේ ආදරෙයි.. ඒ ආදරේ කඩලා බිදලා දැම්මොත් ඒ කෙල්ල මැරෙයි..”

“නිලූ දූ මගේ පුංචි කෙල්ලට මමත් පණ වගේ ආදරෙයි..”

“ඒ ආදරේ වැඩි කමටද අද පාරමීට ගැහුවෙ..?”

මගේ කටේ සද්දෙට අන්කල් ගැස්සිලා ගියා..

“මොනවා පාරමී නංගිට ගහලා..?”

මෙච්චර වෙලා කට වහගෙන හිටපු රොහාන් ඇහුවෙ පුදුම වෙලා වගේ..

“ඔව් මං මගේ කෙල්ලට ගැහුවා තමයි.. ඒත් ඒකට හේතු තියෙනවා..”

“ඒකට එකම හේතුව එයා අන්කල්ගෙ කීමට කැමති නොවුණ එකනෙ..”

“නෑ ඒකට එකම හේතුවයි තියෙන්නෙ.. ඒ තමයි.. ඒ තමයි..”

අපි කවුරුවත් හිතපු නැති විදියට අන්කල් ඉකි ගහලා අඩන්න පටන් ගත්තා.. ඒ දිහා මං පුදුම වෙලා වගේ බලන් ඉද්දි රොහාන් අන්කල්ව ආපහු පුටුවෙන් ඉන්දෙව්වා.. යෝධ ප්රතිරූපයක් තියෙන මේ මනුස්සයා අපි ඉස්සරහ මෙහෙම පුංචි එකෙක් වගේ අඩද්දිනං මගේ හිතේ තිබුණ තරහා නිවිලා ගියා.. මං එයාගෙ පුටුව ළගින් දණ ගහලා ඉදගෙන ඒ මූණට එබුනා..

“මට සමාවෙයං මගේ රත්තරං පුතේ.. මට සමාවෙයං.. මේ කිසිදේකට පාරමීවත්, උඹවත් වැරදි නෑ.. මමයි වැරදිකාරයා..”

අන්කල් පිස්සුවෙන් වගේ කියාගෙන ගියේ මගේ මූණ අත් දෙකටම මැදි කරගෙන..

“කොහොමද පුතේ මගේ දුවව උඹට දෙන්නෙ උඹ මගේ ලොකු පුතා වෙච්චිකොට..?”

“මොකක්..?”

හිත ඇතුලෙ අකුණක් පුපුරලා යද්දි මං ඒ සිමෙන්ති පොළොවෙ ඉදගත්තා..

“ඔව් පුතේ මාව විශ්වාස කරපං.. මම කියන්නෙ ඇත්ත.. උඹ මට අන්කල් කියන වාරයක් වාරයක් ගානෙ මගේ පපුව පිච්චිලා යනවා..”

“අන්කල් අපි මේ දකින්නෙ හීනයක්ද..?”

මගේ ඇස් වලින් කදුළු කඩාගෙන හැලෙද්දි නිලූ හයියෙන් කෑ ගහලා ඇහුවා..

“මේ මටත් හීනයක් වගේ දූ.. ඒත් මං ඒ හීනෙ අවුරුදු විසි පහක් රහසක් විදියට තියාගෙන හිටියා.. ඒත් ඒ රහස නිසා අද මගේ දුවයි පුතයි විදවනවා..”

“එතකොට අන්කල් පාරමී මගේ නංගිද..? මේ දේවල් කොහොමද සිද්ධ උනේ..?”

වචන පැටලෙද්දි මං බොහොම ආමාරුවෙන් ඇහුවා.. එයා ඒකට ඔළුව උඩටයි පහලටයි වැනුවෙ ඇස්වල කදුළු පුරවගෙන..

දෙයියනේ මේක විශ්වාස කරන්න පුළුවන් දෙයක්ද..? මං පණ වගේ ආදරේ කරලා තියෙන්නෙ මගේම ලේ තියෙන මගේම නංගිටද..? ඇස් දෙකෙන් දුම් පිටවෙද්දි මං අත මිට මොළවලා එතන තිබුණ බිත්තියට හයියෙන් ගැහුවා..

“පිස්සුද මචං..? කූල් ඩවුන්..”

[QUOTE="crazybuddy, post: 12601027, member: 326070"] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-IbzWqRyJyDE/T137LZ0p-pI/AAAAAAAABf4/p7c3UgtA1hU/s1600/11.png[/IMG] [B][COLOR=#783f04]හවස හය පහුවෙද්දිම වගේ සන්ධනායක අන්කල්ගෙ මොන්ටෙරෝ එක අපේ වත්තට ඇතුල් උනා.. මිදුලෙ ඇවිද ඇවිද හිටිය මං වාහනේ ළගට යද්දිම වගේ ඇතුලෙ හිටපු අපේ තාත්තත් එතනට ආවා.. අන්කල්ටයි, ඇන්ටිටයි පස්සෙ ආපු පාරමීගෙ ඇස් හොදටම රතු වෙලා.. මගේ මූණ දැක්කා විතරයි එයා ආපහු අඩන්න ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නංගි.. ඇයි මේ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපේ තාත්තත් පුදුම වෙලා බලන් ඉද්දි මං එයාගෙ මූණට එබුනා.. 'අනේ අයියා' කියාගෙන මගේ අත අල්ලගත්තු පාරමීගෙ ඇඩුම එක පාරටම වැඩි උනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“චූටි දූ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කවදාවත් නැතුව ඒ මහා සද්දෙට කෑ ගැහුවෙ සන්ධනායක අන්කල්.. ඒ සද්දෙට නිල්මිණි ආන්ටි උනත් බැලුවෙ බය වෙලා වගේ.. කට්ටියම ගේ ඇතුළට යද්දි අපේ තාත්තා හෙමීට අන්කල්ට කිට්ටු උනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපි පරක්කු වැඩියි ජයේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මහා පරාජිත විදියට ඒක කියද්දි අන්කල්ගෙ කටේ අර කලින් තිබුණ සද්දෙ තිබුණෙ නෑ.. හැබැයි ඒ කතාවට අපේ තාත්තා සුදුමැලි වෙලා ගියේ හරියට හොල්මනක් දැකලා වගේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි කට්ටියම සාලෙට ගිහින් ඉදගත්තම අන්කල් තාත්තට කියලා අපේ මල්ලිවත් එතනට ගෙන්න ගත්තා.. අපේ අම්මා බය වෙලා වගේ මගේ මූණ දිහා බලද්දි නිල්මිණී ආන්ටි බලන් හිටියෙ පාරමී දිහා.. මෙතන මේ තරම් සීරියස් ගන්න දෙයක් වෙලාද කියලා මට හිතාගන්න බැරි උනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එහෙනං ජයේ.. අපි කෙලින්ම කතාවට බහිමු නේද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අන්කල්ගෙ කතාව අපේ මල්ලිට හිතා ගන්න බැරුව වගේ එයා හැමෝගෙම මූණු දිහා බලලා පුටුවට හේත්තු වෙද්දි පාරමී අසරණ විදියට අන්කල්ගෙ මූණ බලන් හිටියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හිරාන් පුතා අපේ කෙල්ල ගැන ජයේ එක්ක කියපු කතාව ආපහු සැරයක් කියමුකො බලන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කවදාවත් නැති විදියට අද අන්කල්ගෙ කතාව මාර තද ගතියක් තිබුණා.. එතන තිබුණ නිශ්ශබ්දතාවය ඉදලා හිටලා හරි බිදිලා ගියේ පාරමීගෙ ඉකි බිදුමෙන්.. ඒත් එයා අඩන්නෙ ඇයි කියලා අහගන්නවත් එයාව නළවන්නවත් පුළුවන් කමක් මට තිබුණෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං පාරමී නංගිට කැමතියි අන්කල්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපේ මලයා බොහොම අමාරුවෙන් කියලා දැම්මා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔයා දන්නවද පුතා ඔයාලා දෙන්නව එකතු කරන්න මමයි ජයෙයි තීරණය කලේ ඔයාලා පුංචි කාලෙදිමයි.. ඒ නිසා ඔයාගෙ තීරණේට අපි දෙන්නගෙම කැමැත්ත තියෙනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං මේ අහන දේවල් හීනයක්ද කියලා හිතාගන්න බැරි වෙද්දි මම පුටුවෙන් නැගිට්ටා.. පාරමී අඩාගෙනම නිල්මිණී ආන්ටිගෙ ඔඩොක්කුවෙ ඔළුව ඔබාගත්තෙ ඒ වෙලාවෙමයි.. ඒත් ඒ ඇඩුම ගැන අන්කල් සත පහකටවත් ගණන් ගත්තෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒත් තාත්ති..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දූ.. මෙතන තීරණ ගන්නෙ ඔයා නෙමෙයි මම..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පාරමී මොනවද කියන්න හදද්දිම අහස ගොරවනවා වගේ අන්කල් කෑ ගැහුවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හිම්හාන පුතත් ඔතනින් ඉදගන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අන්කල් එහෙම කියද්දි කවදාවත් නැති විදියට මට එයා ගැන ලොකු තරහක් දැනුණා.. එයා ගහන පදේට පාරමී නැටුවට මම නටන්නෙ නෑ.. එයා කවුද මාව ඉන්දවන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපේ දෝණිව ලේලි විදියට බාරගන්න ඔයා කැමතිනේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අන්කල් ඒක ඇහුවෙ අපේ අම්මගෙන්.. එයා නං පාරමී දිහා බැලුවෙ හරිම ආදරේ හිතෙන විදියට.. එදා නුවරඑළියෙදි තමන්ගෙ කැමැත්තට විවාහයක් කරගෙන ජීවිතේ ජයගත්ත හැටි කියලා දීපු අන්කල් අද පාරමීගෙ ජීවිතේට බලපෑම් කරනවා.. තවත් මේ දේවල් අහගෙන ඉන්න බැරි නිසා මං කා එකේ යතුරත් අරගෙන එළියට ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ගිම්හාන පුතා කොහෙද යන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අන්කල්ගෙ කතාව ඇහුණෙ නෑ වගේ මම කාර් එකට නැගලා දොර වහගන්න හදද්දිම පාරමී අඩාගෙන ඇවිත් දොරේ එල්ලුනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අනේ යන තැනක මාවත් අරගෙන යන්න අයියෙ.. මට මේ දේවල් අහගෙන ඉන්න බෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොකක්ද බබා ඔයාගෙ තාත්තට වෙලා තියෙන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අද මේ දේවල් වෙනවා කියලා මට දැනුණා අයියෙ.. ඒ නිසා මං ගෙදරින් එන්න කලින් තාත්තට අපි ගැන කිව්වා.. එයා ඒක අහලා ජීවිතේ පළවෙනි වතාවට මට ගැහුවා අයියෙ.. හොදටම ගැහුවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒ කියන්නෙ අන්කල් මට කැමති නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කෙල්ල දුක හිතෙන විදියට මගේ දිහා බලන් ඉද්දිම ගේ ඇතුලෙ හිටපු කට්ටිය එළියට ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නගින්න නංගි වාහනේට.. අපි යමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒත් පාරමී වාහනේට කකුල තියද්දිම පිටිපස්සෙන් ආපු අන්කල් එයාව ඇදලා ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹ කොහෙද යන්නෙ..? මෙහෙට වරෙන්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කෙල්ලව ඇදලා ගත්ත පාරට එයා තණකොළ ගොඩේ ඇදගෙන වැටුණා.. හිතේ දුක තරහා උතුරලා යද්දි මං මහා සද්දෙට වාහනේ පාරට ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒත් කොහේද යන්නෙ කියලා හිතාගන්න බැරි වෙද්දි මං රොහාන්ලගෙ ගෙදර යන්න තීරණේ කලා.. පාරමීගෙ කදුළු පිරුණු මූණ මතක් වෙද්දි මට වාහනේ කොහේ හරි හප්පගෙන මැරෙන්න තරම් හිතුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අන්කල්ට අපේ මල්ලිව හොද වෙන්නත් මාව නරක් වෙන්නත් තියෙන හේතුව මොකක්ද..? මං මල්ලි කරන නරක දේවල් කරන්නෙත් නැත්තං පාරමිත් මට ආදරේ නං ඊට වඩා තවත් මොනවද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නිලූලගෙ ගේට්ටුව ළගදි බ්රේක් කරන්න හැදුවත් මට වාහනේ කන්ට්රෝල් නැතුව ගිහින් ගේට්ටුවෙ හැප්පුනා.. ඒකෙ පළු දෙක මහා සද්දෙට දෙපැත්තට ඇරිලා යද්දි ගේ ඇතුලෙ ඉදලා මුලින්ම එළියට දුවන් ආවෙ පබසර.. ඊට පිටිපස්සෙන් නිලුයි රොහානුයි එළියට එද්දි මං ස්ටීරියන් වීල් එකට ඔළුව තියාගත්තා.. මගේ ඇස් දෙකෙන් හෝ ගාලා කදුළු ගලාගෙන එද්දි පබසර වාහනේ දොර ඇරලා මට කතා කරා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මචං ගිමා.. මොකද මේ..? මොකක්ද සිද්ධ උනේ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඌ හොදටම කලබල වෙලා.. නිලූගෙයි, රොහාන්ගෙයි කටහඩවල් ඇහුණත් මං ඔළුව ඉස්සුවෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒයි මූ බීලද මංදා බං.. වරෙන්කො මූව එළියට ගන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පබයයි රොහානුයි මාව එළියට ගද්දි මගේ කදුළු දැකලා නිලූ හොදට අප්සට් වෙලා.. ලේසියෙන් අඩන්නෙ නැති මගේ හැටි දන්න පබසරලා හිටියෙ ඊටත් වඩා අප්සට් වෙලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මට පාරමී නැති වෙන්නයි යන්නෙ රොහාන්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හරි හරි ගෙට යමුකො.. ගිහින් කතා කරමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මගේ පුංචි කෙල්ල මට නැතිවෙන්න යන්නෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හිතේ දුක වැඩි කමට මං එකම දේ ආපහු කිව්වා.. මාව ගෙට අරන් ගිය කට්ටිය බලෙන්ම වගේ මාව සැටිය උඩ ඉන්දවලා මගේ ළගින් ඉදගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දැන් කියපං මොකද උනේ කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සන්ධනායක අන්කල් පාරමීව අපේ හිරාන්ට දෙන්න හදන්නෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“යකෝ ඒක හරි කතාවක්නෙ.. තාත්තා උනත් කොහොමද ළමයින්ව එහෙම බලෙන් බන්දලා දෙන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කේන්ති ගිය පබසර කෑ ගහද්දිම තවත් වාහනයක් ඇවිත් නතර කරන සද්දෙ ඇහුනා.. පබයයි රොහානුයි මගේ දෙපැත්තෙන් ඉදගෙන ඉද්දි නැගිටලා දොර ළගට ගියේ නිලූ.. මං ඔළුව උස්සලා නිලූ දිහා බලද්දිම එයා බයවෙලා වගේ පස්සට ආවා.. ඒ වෙලාවෙ ගෙට ඇතුල් උනේ අපි කවුරුවත්ම හිතපු නැති කෙනෙක්.. ඒ තමයි සන්ධනායක අන්කල්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ මූණ දැකලා මගේ අතපය වෙව්ලන්න ගනිද්දි පබයා මගේ උරහිසට තට්ටුවක් දැම්මා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“රිලැක්ස් මචං.. රිලැක්ස්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං මෙහෙන් ඉදගත්තට කමක් නැද්ද දූ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ මූණ දිහා හොදට බලපු අන්කල් ඒක ඇහුවෙ නිලූගෙන්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඉඳගන්න අන්කල්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ වෙද්දි කට්ටිය සේරම හිටියෙ හොල්මන් වෙලා.. මහ හයියෙන් ගේට්ටුවත් කඩාගෙන අඩ අඩ ආපු මාවයි.. ඊට පස්සෙන් කලබල වෙලා ආපු අන්කල්වයි දැකලා මේ සීන් එක මොක්කද කියලා මෙයාලට හිතාගන්න බැරුව ඇති.. බැහැයි ඉතිං මාව හොයාගෙන සන්ධනායක අන්කල් මෙහෙ ආපු එක ගැන නිලූලට වඩා මම පුදුම උනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දූ ඔයත් මෙහෙන් ඉදගන්න.. මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අන්කල් ඔයා කියන්න හදන්නෙ අපේ මල්ලියි, පාරමියි ගැන නම් ඒක නොකිව්වට කමක් නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කොහෙදෝ තිබුණ ෆිට් එකක් එක පාරටම හිතට එද්දි මං ඒක කිව්වෙ අන්කල්ගෙ මූණ දිහා තදට බලාගෙන.. ඒත් එයා අපේ ගෙදරදි සද්දෙ දාලා කතා කරාට දැන් තනියම කූල් ඩවුන් වෙලා.. ඔය ඩබල් ඇක්ටින් තමයි මට පේන්න බැරි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං දන්නවා ගිම්හාන පුතා ඉන්නෙ මාත් එක්ක තරහෙන් කියලා.. ඒත් මං කියන දේත් ටිකකට අහන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මචං පස්සෙ හම්බවෙමු.. මං යනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රතු වෙලා තිබුණ ඇස්දෙක පිහදාලා මං සැටියෙන් නැගිට්ටා.. මට මේ බයිලා අහලා වැඩක් නෑ.. පාරමී මට ආදරෙයිනෙ.. ඒ නිසා මං එයාව මගේ ළගට ගන්නවා.. ඒකට මට අන්කල්ගෙ කැමැත්ත ඕනෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං කතා කරන්න ආවෙ ඔයා ගැන..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දොර ළගට අඩිය තියද්දිම අන්කල් කියපු කතාවට මාව ඉබේම නතර උනා.. ඒක දැකපු අන්කල් ඇවිත් මගේ උරහිසට අත තිබ්බා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පුතා හිරාන් කියන්නෙ ලෙඩෙක්.. මේ වෙලාවෙ එයාගෙ කැමැත්තට ඉඩ නොදුන්නොත් ලොකු ප්රශ්නයක් ඇතිවෙයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අන්කල් මේ.. ඔයා අනුන්ගෙ ළමයින්ගෙ කැමැත්තට ඉඩ දෙන්න කලින් තමන්ගෙ ළමයගෙ කැමැත්තට ඉඩ දෙන්න.. අනික හිරානෙ ලෙඩෙක් උනාට මම ලෙඩෙක් නෙමෙයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ කතාවට අන්කල් එයාගෙ නළල දෙපැත්තට ඇගිලි තියලා තද කර ගත්තා.. මට නං වෙනදට අන්කල් ගැන දැනෙන ආදරේ ගෞරවය කිසිදෙයක් දැනුනෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොකක්ද බං මේකෙ තේරුම..? උඹලගෙ එෆෙයාර් එක ගැන අන්කල්ට කිව්වද..? හිරාන් කොහොමද මේකට එන්ටර් උනේ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තවත් බලන් හිටියොත් මොලේ විකාර වෙන නිසා ඊට කලින් පබයා කතාව මැද්දට පැන්නා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒ කියන්නෙ මෙයාලගෙ සම්බන්ධෙ ඔයාලත් දැන්න හිටියද..? ඇයි කවුරුවත් මට ඒ ගැන නොකිව්වෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අන්කල් අපි යාළුවන්ට සපෝට් එක දෙනවා මිසක් කේලං කිය කිය ඇවිදින්නෙ නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔයාලා කොයි තරම් සපෝට් කලත් ඔය මගුල හරියන්නෙ නෑ.. පාරමී බදින්නෙ හිරාන්ව..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අන්කල් සැරට කියද්දි නිලූ එක පාරට මැද්දට ආවා.. කවදාවත් නැතුව එයාටත් හොදටම තරහා ගිහින්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ආදරේ වටිනාකම ගැන එදා අපිට කියලා දීපු ඔයා ඇයි අද මේ විදියට කතා කරන්නෙ..? ඔයා දන්නවද අන්කල් පාරමී නංගි ගිම්හාන්ට පණ වගේ ආදරෙයි.. ඒ ආදරේ කඩලා බිදලා දැම්මොත් ඒ කෙල්ල මැරෙයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නිලූ දූ මගේ පුංචි කෙල්ලට මමත් පණ වගේ ආදරෙයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒ ආදරේ වැඩි කමටද අද පාරමීට ගැහුවෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ කටේ සද්දෙට අන්කල් ගැස්සිලා ගියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොනවා පාරමී නංගිට ගහලා..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මෙච්චර වෙලා කට වහගෙන හිටපු රොහාන් ඇහුවෙ පුදුම වෙලා වගේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔව් මං මගේ කෙල්ලට ගැහුවා තමයි.. ඒත් ඒකට හේතු තියෙනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒකට එකම හේතුව එයා අන්කල්ගෙ කීමට කැමති නොවුණ එකනෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නෑ ඒකට එකම හේතුවයි තියෙන්නෙ.. ඒ තමයි.. ඒ තමයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි කවුරුවත් හිතපු නැති විදියට අන්කල් ඉකි ගහලා අඩන්න පටන් ගත්තා.. ඒ දිහා මං පුදුම වෙලා වගේ බලන් ඉද්දි රොහාන් අන්කල්ව ආපහු පුටුවෙන් ඉන්දෙව්වා.. යෝධ ප්රතිරූපයක් තියෙන මේ මනුස්සයා අපි ඉස්සරහ මෙහෙම පුංචි එකෙක් වගේ අඩද්දිනං මගේ හිතේ තිබුණ තරහා නිවිලා ගියා.. මං එයාගෙ පුටුව ළගින් දණ ගහලා ඉදගෙන ඒ මූණට එබුනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මට සමාවෙයං මගේ රත්තරං පුතේ.. මට සමාවෙයං.. මේ කිසිදේකට පාරමීවත්, උඹවත් වැරදි නෑ.. මමයි වැරදිකාරයා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අන්කල් පිස්සුවෙන් වගේ කියාගෙන ගියේ මගේ මූණ අත් දෙකටම මැදි කරගෙන..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කොහොමද පුතේ මගේ දුවව උඹට දෙන්නෙ උඹ මගේ ලොකු පුතා වෙච්චිකොට..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොකක්..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හිත ඇතුලෙ අකුණක් පුපුරලා යද්දි මං ඒ සිමෙන්ති පොළොවෙ ඉදගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔව් පුතේ මාව විශ්වාස කරපං.. මම කියන්නෙ ඇත්ත.. උඹ මට අන්කල් කියන වාරයක් වාරයක් ගානෙ මගේ පපුව පිච්චිලා යනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අන්කල් අපි මේ දකින්නෙ හීනයක්ද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ ඇස් වලින් කදුළු කඩාගෙන හැලෙද්දි නිලූ හයියෙන් කෑ ගහලා ඇහුවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මේ මටත් හීනයක් වගේ දූ.. ඒත් මං ඒ හීනෙ අවුරුදු විසි පහක් රහසක් විදියට තියාගෙන හිටියා.. ඒත් ඒ රහස නිසා අද මගේ දුවයි පුතයි විදවනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එතකොට අන්කල් පාරමී මගේ නංගිද..? මේ දේවල් කොහොමද සිද්ධ උනේ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වචන පැටලෙද්දි මං බොහොම ආමාරුවෙන් ඇහුවා.. එයා ඒකට ඔළුව උඩටයි පහලටයි වැනුවෙ ඇස්වල කදුළු පුරවගෙන..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දෙයියනේ මේක විශ්වාස කරන්න පුළුවන් දෙයක්ද..? මං පණ වගේ ආදරේ කරලා තියෙන්නෙ මගේම ලේ තියෙන මගේම නංගිටද..? ඇස් දෙකෙන් දුම් පිටවෙද්දි මං අත මිට මොළවලා එතන තිබුණ බිත්තියට හයියෙන් ගැහුවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පිස්සුද මචං..? කූල් ඩවුන්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom