Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගිම්හාන පාරමී ♥෴ ඇය කාට හිමිවෙයිද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ඇගිලිකරු වලින් ලේ විසිවෙද්දි පබයා මගේ අත තදකරගත්තෙ මං ආපහු තුවාල කරගනියි කියලා වෙන්න ඇති.. ඒත් මට හිතුනෙ ආපහු පාරමීව දකින්න කලින් මේ ජීවිතේ නැති කරගන්න ඇත්නම් කියලා..

හයියෙන් ඉකි ගහන සද්දයක් ඇහිලා ඔළුව උස්සද්දි නිලූ සෙටියෙ ගුලිවෙලා හොදටම අඩනවා.. ඒ විතරක් නෙමෙයි රොහාන්ගෙයි පබසරගෙයි ඇස්වලත් කදුළු..

“මං මේ කියන දේ එක පාරක් අහලා මට සමාව දෙනවද නැද්ද කියලා තීරණේ කරපං මගෙ පුතේ..”

“ඔව් මචං.. ඉස්සර වෙලා අපි මේක අහලා ඉමු.. එතකොට අපිට එදා නුවරඑළියෙදි ඇති වෙච්ච ප්රශ්න වලටත් උත්තර හම්බවෙයි..”

“දැන් මට කිසිදෙයක් අහන්න ඕනෙ නෑ පබසර.. මට දැන් මගේ කෙල්ලව විතරක් නෙමෙයි මගේ අම්මයි තාතත්යිත් නැතිවෙලා ඉවරයි..”

මං අඩ අඩ කියද්දි අන්කල් මගේ ලේ ගලන අත අල්ල ගත්තා..

“එහෙම කියන්න එපා පුතේ.. උඹේ තාත්තා උඹට නැති උනේ නෑ.. මමයි උඹේ තාත්තා.. මේ අත දිගේ ගලන්නෙ මගේ ලේ..”

“හරි අන්කල් අපිට හැමදේම මුල ඉදලා කියන්න.. දැන් මේක ගිම්හාන්ට විතරක් නෙමෙයි අපිටත් ප්රශ්නයක්..”

අඩලා අඩලා ගොරෝසු වෙච්ච කට හඩකින් නිලූ කිව්වා..

“මේකයි දූ සිද්ධ උනේ.. මගේ තාත්තා මාව ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන්ම එයාගෙ වත්ත බලාගන්න දැම්මා.. ඒත් මට ඕන උනේ පුළුවන් තරම් නිදහසේ ඉන්න.. ඔය තේ වත්ත අස්සෙ හිරවෙලා ඉන්න මං කැමති උනේම නෑ.. ඒ නිසා තාත්තයි මගෙයි අතරෙ දිගින් දිගටම ප්රශ්න ඇති උනා..

මගේ ප්රශ්න වලට කන් දෙන්නයි මාත් එක්ක කාලෙ ගෙවන්නයි වත්තෙ හිටියෙ එක මනුස්සයයි.. ඒ තමයි වත්තෙ මැනේජර් වෙලා හිටපු ජයරත්න..”

අන්කල් තාත්තව මතක් කලා විතරයි අළුත් කදුළු වැල් දෙක්ක මගේ කම්මුල දිගේ ගලාගෙන ගියා.. මෙච්චර කල් යාළුවෙක් වගේ මාව ආශ්රය කරපු තාත්තා මගේ ඇත්ත තාත්තා නෙමෙයි කියලා හිත පිළිගන්න කැමති උනේම නෑ..

“මං වත්තට කොයි තරම් අකමැති උනත් තාත්තා එක්ක තිබුණ ප්රශ්න නිසා මං ගෙදරින් පිටවෙලා ඇවිත් වත්තෙ නතර උනා.. ළමයි නැතුව පාළුවෙන් හිටපු ජයරත්නයි එයාගෙ නෝනයි මට සැළකුවෙ එයාලගෙ සහෝදරයෙක්ට වගේ.. ඔය අතරෙදි තමයි මං ජයරත්නගෙ කීමවත් අහන්නෙ නැතුව වත්තෙ වැඩ කරපු කෙනෙක්ගෙ දුවක් එක්ක යාළු උනේ.. ඒ වෙද්දි ඒ ගෑණු ළමයා ඉස්කෝලෙ යනවා..”

“එයා කාගෙ කවුද..?”

ඕනකමින් කතාව අහන් හිටපු පබසර එක පාරටම ඇහුවෙ මට දැනගන්න ඕන වෙලා තිබුණ ප්රශ්නයක්..

“එයා වත්ත බලාකියාගත්තු අප්පුහාමිගෙ ඥාති දුවක්.. එයාගෙ නම සුභානි උනාට අප්පුහාමිලා හැමෝම කතා කලේ රෝසි කියලා.. එයා ඒ තරමට ලස්සනයි..”

“ඉතිං..?”

“ඔය කාලෙ වෙද්දි ජයරත්නගෙ නෝනා ළමයි නැති එකට බෙහෙත් කරන්න කොළඹ ගියා.. බංගලාවෙ ඉතුරු උනේ මමයි ජයරත්නයි විතරයි.. මං ජයරත්න එපා කියද්දිම රෝසිව බංගලාවටත් ගෙන්න ගත්තා.. කොළු කමට එහෙම කළාට එයාව අතාරින්න අදහසක් මට තිබුණෙ නෑ.. තාත්තලට පේන්නම රෝසිව කසාද බදින්නයි මට ඕන උනේ.. ඒත් අපේ තාත්තා යටතෙ වැඩ කරපු අප්පුහාමි ඒකට කැමති උනේ නෑ..”

මුලදි කලබල උනාට දැන් නම් හැමෝම කතාව අහගෙන ඉන්නෙ දැහැනකට සම වැදිලා වගේ.. මං උනත් අමාරුවෙන් හරි ඒකට කන් දුන්නෙ ඒක අන්කල්ගෙ විතරක් නෙමෙයි මගෙත් කතාව වෙන නිසා..

“ජයරත්නලා දිගින් දිගටම බෙහෙත් කලාට එයාලට දරුවෙක් ලැබෙන බලාපොරොත්තුව හරි ගියේ නෑ.. ඒත් කසාද බැදලවත් නැතුව අඩු වයසෙ හිටපු මං රෝසි නිසා තාත්තා කෙනෙක් වෙන ලකුණු පහළ උනා.. ඒත් ඒක කොහොම උනාද කියලා මට තේරුම් ගන්න බෑ.. කොහොම උනත් මං ඒ ගැන ගොඩක් සතුටින් හිටියෙ.. ජයේ අපේ තාත්තට මුකුත් නොකිව්වට වත්තෙ සමහර මිනිස්සු රෝසි ගැන තාත්තට කියලා.. එයා ඊට පස්සෙ හැදුවෙ මාව එතනින් අයින් කරන්න.. ඒත් මං රෝසි නිසා දිගටම එහෙ හිටියා.. මං කොයි තරම් ආදරෙන් රැකබලා ගත්තත් ළමයා හම්බවෙද්දි රෝසි නැතිඋනා.. එයා වගේම ලස්සන රෝස මලක් වගේ සුදු පුතෙක්ව මට දීලා රෝසි යන්න ගියා..”

අත්දෙකෙන් මූණ වහගෙන හිටපු අන්කල් ටිකක් වෙලා අඩලා ආපහු කතාව කියන්න ගත්තා..

“ඒත් රෝසිගෙ නෑදෑයෙක්ට කියලා හිටියෙ ඒ වෙද්දි අප්පුහාමි විතරයි.. අපි වත්තෙ මිනිස්සුන්ට දැනගන්න ඇරියෙ අඩු වයසෙ හිටපු නිසා ළමයා ලැබෙද්දි රෝසියි ළමයයි දෙන්නම නැති උනා කියලා..”

“ඇයි අන්කල් එහෙම බොරුවක් කිව්වෙ..?”

මං අහද්දි අන්කල් දිග හුස්මක් පිට කරලා පුටුවට හේත්තු උනා..

“මගේ පුංචි පුතාව හදාගන්න ඕනෙ උනත් මට ඒක තනියම කරන්න පුළුවන් කමක් තිබුණෙ නෑ.. තනිකඩව හිටපු අප්පුහාමිට උනත් ඒක කරන්න බෑ කියලා මං දැනං හිටියා.. ඒ නිසා අපිඒ ළමයව ළමයි නැතුව ජීවිතේ එපා වෙලා හිටපු ජයරත්නට හදාගන්න දුන්නා..”

“එතකොට අන්කල් ඒ ළමයා මමද..?”

“ඔව් පුතේ.. මගේ ජීවිතේට සතුට ගෙනාපු ඒ රෝස මල ඔයයි.. ඔයාගෙ ලස්සන බලලා ඔයාගෙ හුරතල්කම් බලලා මං හරියට සතුටු උනා.. ඒත් ඔයාට දැනුම් තේරුම් තියන වසයට එද්දි මං ඔයාගෙන් ඈත් උනා.. ජයේලා ඔයාව බලාගත්තෙ පුදුම ආදරේකින්.. ඔයාගෙ වියදමට සල්ලි එහෙම දුන්නට මං නිතර ඔයාව බලන්න ගියේ නෑ.. එහෙම උනා නං මට මගේ හිත පාලනය කරගන්න බැරි වෙනවා.. එහෙම උනානං ජයේලගෙ පවුලෙ සතුටත් නැති වෙලා යනවා..”

“එතකොට තාත්තලට ළමයි නැත්තං හිරාන් කවුද..?”

“ළමයි නෑ නෙමෙයි පුතා.. බෙහෙත් කරන එකත් නතර කරලා ටික කාලෙකට පස්සෙ කවුරුවත් හිතපු නැති විදියට එයාලට ළමයෙක් ලැබුණා.. එයාලගෙම පුතෙක්.. ඒ තමයි හිරාන්.. ඒ පවුල අංග සම්පූර්ණ වෙද්දි තමයි මට නිල්මිණීව මුණ ගැහුණෙ.. එයත් හරියට රෝසි වගේමයි.. ඉතිං මං එයාට ළං වුණා.. රෝසි ගැන විස්තර ළමයා ගැන විස්තර මං සේරම නිල්මිණීට කිව්වා.. එයා කිව්වෙ ජයේලට ළමයෙක් ලැබුණ නිසා අපි බැදලා ගිම්හාන පුතාව අපේ ළගට ගමු කියලා.. ඒත් ඒ දේ කරන්න බැරි තරම් එයා ඒ පවුලට බැදිලා හිටියෙ.. අනික එයාව ආපහු දෙන්න ජයේ කැමති උනේ නෑ.. ඒ නිසා අපි බැදලා බංගලාවෙන් පිට වෙනම පදිංචි උනා..”

මහා දිග කතාවක් කියලා අන්කල් මගේ මූණට එබුණෙ දැන් සමාව දෙනවද නැද්ද කියලා අහන්න වගේ.. ඒත් මගේ හිත තිබුණෙ උත්තර හොයාගන්න බැරි ප්රශ්න ගොඩකට මැදිවෙලා..

“පාරමී නුවර හෝස්ටල් වලයි ඔයාව කොළඹයි තියන්න අපි තීරණේ කලේ ඔයාලා අතරෙ ඔය වගේ සම්බන්ධයක් ඇතිවෙයි කියලා.. මං ජයේට කියලා ඔයාව රට යැව්වෙත් ඒ නිසයි.. ඒත් මට ඔයාවයි පාරමීවයි මගේ දුවයි පුතයි විදියට තියාගන්න ආස හිතුනා.. එදා මගේ උපන්දිනේට ඔය දෙන්නව අරන් මං නුවරඑළියෙ ගියේ ඒ නිසයි..

මං හිතනවා මම කරපු ලොකුම වැරැද්ද ඔය දෙන්නව මේ ටික කාලෙදි ඕනවට වඩා ළං කරපු එක කියලා.. ඒකෙන් උනේ අයියයි නංගියි වෙච්ච ඔය දෙන්නා ආදරේ කරපු එක..

මේ තාත්තා ආදරේ ගැන නොදන්න නරුමයෙක් නෙමෙයි පුතේ.. ඒත් මං කොහොමද ඔයාගෙම නංගිව ඔයාට බන්දලා දෙන්නෙ..?”

“ඇති අන්කල් ඇති.. මට කියන්න පාරමී මේ දේවල් දන්නවද කියලා..?”

මං අන්කල් කියලම කිව්වෙ එයාට තාත්තා කියන්න තරම් මගේ දිව නැමෙන්නෙ නැති නිසා..

“ඒ කෙල්ල මේ කිසිදෙයක් දන්නෙ නෑ පුතා.. ඒකනේ ඔයාවම ඕනෙ කියලා අද දවල් රණුඩු කලේ.. ඒ වෙලාවෙ ගහනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ..”

“දැන් මොකක්ද මචං අපි මේකට කරන්නෙ..? මේවා පාරමීට නොකියා අපි කොහොමද කෙල්ලව ෂේප් කරන්නෙ..?”

පබයා ඇහුවෙ බයවෙලා වගේ.. පිටතින් සන්සුන් වෙලා හිටියට මගේ හිත කොයි තරම් කෑ ගහලා අඩනවද කියලා කාටවත් තේරුණේ නෑ.. සන්ධනායක අන්කල්ගෙ පැත්තෙන් බැලුවාම එයාට කරන්න දෙයක් නොතිබුණා වෙන්න පුළුවන්.. ඒත් එයාලා සෙල්ලම් කරලා තිබුණෙ ජීවිත දෙක්ක එක්ක..

එදා නුවර එළියෙදි අප්පුහාමි අන්කල් අපි දෙන්නව ගාඩ් කෙරුවෙත් මේ නිසා වෙන්න ඇති.. ආ පස්සට හිතාගෙන යද්දි මට හිතුනෙ මං ඈත් උනොත් කෙල්ල මොන තීරණේ ගනීද කියලා.. සමහර විට එයා ජීවිතේ නැති කරගන්න පුළුවන්.. එහෙම නැත්තං හිත හදාගෙන අපේ මල්ලිව බදින්නත් පුළුවං.. ඔය දෙකෙන් එකක්වත් වෙනවා මට බලන් ඉන්න පුළුවන්කමක් නෑ.. මං කොහොමද පාරමී හිරාන්ව බදිනවා බලන් ඉන්නෙ..

[QUOTE="crazybuddy, post: 12601028, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]මගේ ඇගිලිකරු වලින් ලේ විසිවෙද්දි පබයා මගේ අත තදකරගත්තෙ මං ආපහු තුවාල කරගනියි කියලා වෙන්න ඇති.. ඒත් මට හිතුනෙ ආපහු පාරමීව දකින්න කලින් මේ ජීවිතේ නැති කරගන්න ඇත්නම් කියලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හයියෙන් ඉකි ගහන සද්දයක් ඇහිලා ඔළුව උස්සද්දි නිලූ සෙටියෙ ගුලිවෙලා හොදටම අඩනවා.. ඒ විතරක් නෙමෙයි රොහාන්ගෙයි පබසරගෙයි ඇස්වලත් කදුළු..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං මේ කියන දේ එක පාරක් අහලා මට සමාව දෙනවද නැද්ද කියලා තීරණේ කරපං මගෙ පුතේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔව් මචං.. ඉස්සර වෙලා අපි මේක අහලා ඉමු.. එතකොට අපිට එදා නුවරඑළියෙදි ඇති වෙච්ච ප්රශ්න වලටත් උත්තර හම්බවෙයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දැන් මට කිසිදෙයක් අහන්න ඕනෙ නෑ පබසර.. මට දැන් මගේ කෙල්ලව විතරක් නෙමෙයි මගේ අම්මයි තාතත්යිත් නැතිවෙලා ඉවරයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං අඩ අඩ කියද්දි අන්කල් මගේ ලේ ගලන අත අල්ල ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එහෙම කියන්න එපා පුතේ.. උඹේ තාත්තා උඹට නැති උනේ නෑ.. මමයි උඹේ තාත්තා.. මේ අත දිගේ ගලන්නෙ මගේ ලේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හරි අන්කල් අපිට හැමදේම මුල ඉදලා කියන්න.. දැන් මේක ගිම්හාන්ට විතරක් නෙමෙයි අපිටත් ප්රශ්නයක්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අඩලා අඩලා ගොරෝසු වෙච්ච කට හඩකින් නිලූ කිව්වා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මේකයි දූ සිද්ධ උනේ.. මගේ තාත්තා මාව ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන්ම එයාගෙ වත්ත බලාගන්න දැම්මා.. ඒත් මට ඕන උනේ පුළුවන් තරම් නිදහසේ ඉන්න.. ඔය තේ වත්ත අස්සෙ හිරවෙලා ඉන්න මං කැමති උනේම නෑ.. ඒ නිසා තාත්තයි මගෙයි අතරෙ දිගින් දිගටම ප්රශ්න ඇති උනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ ප්රශ්න වලට කන් දෙන්නයි මාත් එක්ක කාලෙ ගෙවන්නයි වත්තෙ හිටියෙ එක මනුස්සයයි.. ඒ තමයි වත්තෙ මැනේජර් වෙලා හිටපු ජයරත්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අන්කල් තාත්තව මතක් කලා විතරයි අළුත් කදුළු වැල් දෙක්ක මගේ කම්මුල දිගේ ගලාගෙන ගියා.. මෙච්චර කල් යාළුවෙක් වගේ මාව ආශ්රය කරපු තාත්තා මගේ ඇත්ත තාත්තා නෙමෙයි කියලා හිත පිළිගන්න කැමති උනේම නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං වත්තට කොයි තරම් අකමැති උනත් තාත්තා එක්ක තිබුණ ප්රශ්න නිසා මං ගෙදරින් පිටවෙලා ඇවිත් වත්තෙ නතර උනා.. ළමයි නැතුව පාළුවෙන් හිටපු ජයරත්නයි එයාගෙ නෝනයි මට සැළකුවෙ එයාලගෙ සහෝදරයෙක්ට වගේ.. ඔය අතරෙදි තමයි මං ජයරත්නගෙ කීමවත් අහන්නෙ නැතුව වත්තෙ වැඩ කරපු කෙනෙක්ගෙ දුවක් එක්ක යාළු උනේ.. ඒ වෙද්දි ඒ ගෑණු ළමයා ඉස්කෝලෙ යනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එයා කාගෙ කවුද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඕනකමින් කතාව අහන් හිටපු පබසර එක පාරටම ඇහුවෙ මට දැනගන්න ඕන වෙලා තිබුණ ප්රශ්නයක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එයා වත්ත බලාකියාගත්තු අප්පුහාමිගෙ ඥාති දුවක්.. එයාගෙ නම සුභානි උනාට අප්පුහාමිලා හැමෝම කතා කලේ රෝසි කියලා.. එයා ඒ තරමට ලස්සනයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඉතිං..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔය කාලෙ වෙද්දි ජයරත්නගෙ නෝනා ළමයි නැති එකට බෙහෙත් කරන්න කොළඹ ගියා.. බංගලාවෙ ඉතුරු උනේ මමයි ජයරත්නයි විතරයි.. මං ජයරත්න එපා කියද්දිම රෝසිව බංගලාවටත් ගෙන්න ගත්තා.. කොළු කමට එහෙම කළාට එයාව අතාරින්න අදහසක් මට තිබුණෙ නෑ.. තාත්තලට පේන්නම රෝසිව කසාද බදින්නයි මට ඕන උනේ.. ඒත් අපේ තාත්තා යටතෙ වැඩ කරපු අප්පුහාමි ඒකට කැමති උනේ නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මුලදි කලබල උනාට දැන් නම් හැමෝම කතාව අහගෙන ඉන්නෙ දැහැනකට සම වැදිලා වගේ.. මං උනත් අමාරුවෙන් හරි ඒකට කන් දුන්නෙ ඒක අන්කල්ගෙ විතරක් නෙමෙයි මගෙත් කතාව වෙන නිසා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ජයරත්නලා දිගින් දිගටම බෙහෙත් කලාට එයාලට දරුවෙක් ලැබෙන බලාපොරොත්තුව හරි ගියේ නෑ.. ඒත් කසාද බැදලවත් නැතුව අඩු වයසෙ හිටපු මං රෝසි නිසා තාත්තා කෙනෙක් වෙන ලකුණු පහළ උනා.. ඒත් ඒක කොහොම උනාද කියලා මට තේරුම් ගන්න බෑ.. කොහොම උනත් මං ඒ ගැන ගොඩක් සතුටින් හිටියෙ.. ජයේ අපේ තාත්තට මුකුත් නොකිව්වට වත්තෙ සමහර මිනිස්සු රෝසි ගැන තාත්තට කියලා.. එයා ඊට පස්සෙ හැදුවෙ මාව එතනින් අයින් කරන්න.. ඒත් මං රෝසි නිසා දිගටම එහෙ හිටියා.. මං කොයි තරම් ආදරෙන් රැකබලා ගත්තත් ළමයා හම්බවෙද්දි රෝසි නැතිඋනා.. එයා වගේම ලස්සන රෝස මලක් වගේ සුදු පුතෙක්ව මට දීලා රෝසි යන්න ගියා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අත්දෙකෙන් මූණ වහගෙන හිටපු අන්කල් ටිකක් වෙලා අඩලා ආපහු කතාව කියන්න ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒත් රෝසිගෙ නෑදෑයෙක්ට කියලා හිටියෙ ඒ වෙද්දි අප්පුහාමි විතරයි.. අපි වත්තෙ මිනිස්සුන්ට දැනගන්න ඇරියෙ අඩු වයසෙ හිටපු නිසා ළමයා ලැබෙද්දි රෝසියි ළමයයි දෙන්නම නැති උනා කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇයි අන්කල් එහෙම බොරුවක් කිව්වෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං අහද්දි අන්කල් දිග හුස්මක් පිට කරලා පුටුවට හේත්තු උනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මගේ පුංචි පුතාව හදාගන්න ඕනෙ උනත් මට ඒක තනියම කරන්න පුළුවන් කමක් තිබුණෙ නෑ.. තනිකඩව හිටපු අප්පුහාමිට උනත් ඒක කරන්න බෑ කියලා මං දැනං හිටියා.. ඒ නිසා අපිඒ ළමයව ළමයි නැතුව ජීවිතේ එපා වෙලා හිටපු ජයරත්නට හදාගන්න දුන්නා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එතකොට අන්කල් ඒ ළමයා මමද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔව් පුතේ.. මගේ ජීවිතේට සතුට ගෙනාපු ඒ රෝස මල ඔයයි.. ඔයාගෙ ලස්සන බලලා ඔයාගෙ හුරතල්කම් බලලා මං හරියට සතුටු උනා.. ඒත් ඔයාට දැනුම් තේරුම් තියන වසයට එද්දි මං ඔයාගෙන් ඈත් උනා.. ජයේලා ඔයාව බලාගත්තෙ පුදුම ආදරේකින්.. ඔයාගෙ වියදමට සල්ලි එහෙම දුන්නට මං නිතර ඔයාව බලන්න ගියේ නෑ.. එහෙම උනා නං මට මගේ හිත පාලනය කරගන්න බැරි වෙනවා.. එහෙම උනානං ජයේලගෙ පවුලෙ සතුටත් නැති වෙලා යනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එතකොට තාත්තලට ළමයි නැත්තං හිරාන් කවුද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ළමයි නෑ නෙමෙයි පුතා.. බෙහෙත් කරන එකත් නතර කරලා ටික කාලෙකට පස්සෙ කවුරුවත් හිතපු නැති විදියට එයාලට ළමයෙක් ලැබුණා.. එයාලගෙම පුතෙක්.. ඒ තමයි හිරාන්.. ඒ පවුල අංග සම්පූර්ණ වෙද්දි තමයි මට නිල්මිණීව මුණ ගැහුණෙ.. එයත් හරියට රෝසි වගේමයි.. ඉතිං මං එයාට ළං වුණා.. රෝසි ගැන විස්තර ළමයා ගැන විස්තර මං සේරම නිල්මිණීට කිව්වා.. එයා කිව්වෙ ජයේලට ළමයෙක් ලැබුණ නිසා අපි බැදලා ගිම්හාන පුතාව අපේ ළගට ගමු කියලා.. ඒත් ඒ දේ කරන්න බැරි තරම් එයා ඒ පවුලට බැදිලා හිටියෙ.. අනික එයාව ආපහු දෙන්න ජයේ කැමති උනේ නෑ.. ඒ නිසා අපි බැදලා බංගලාවෙන් පිට වෙනම පදිංචි උනා..” [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මහා දිග කතාවක් කියලා අන්කල් මගේ මූණට එබුණෙ දැන් සමාව දෙනවද නැද්ද කියලා අහන්න වගේ.. ඒත් මගේ හිත තිබුණෙ උත්තර හොයාගන්න බැරි ප්රශ්න ගොඩකට මැදිවෙලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පාරමී නුවර හෝස්ටල් වලයි ඔයාව කොළඹයි තියන්න අපි තීරණේ කලේ ඔයාලා අතරෙ ඔය වගේ සම්බන්ධයක් ඇතිවෙයි කියලා.. මං ජයේට කියලා ඔයාව රට යැව්වෙත් ඒ නිසයි.. ඒත් මට ඔයාවයි පාරමීවයි මගේ දුවයි පුතයි විදියට තියාගන්න ආස හිතුනා.. එදා මගේ උපන්දිනේට ඔය දෙන්නව අරන් මං නුවරඑළියෙ ගියේ ඒ නිසයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං හිතනවා මම කරපු ලොකුම වැරැද්ද ඔය දෙන්නව මේ ටික කාලෙදි ඕනවට වඩා ළං කරපු එක කියලා.. ඒකෙන් උනේ අයියයි නංගියි වෙච්ච ඔය දෙන්නා ආදරේ කරපු එක..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ තාත්තා ආදරේ ගැන නොදන්න නරුමයෙක් නෙමෙයි පුතේ.. ඒත් මං කොහොමද ඔයාගෙම නංගිව ඔයාට බන්දලා දෙන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇති අන්කල් ඇති.. මට කියන්න පාරමී මේ දේවල් දන්නවද කියලා..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං අන්කල් කියලම කිව්වෙ එයාට තාත්තා කියන්න තරම් මගේ දිව නැමෙන්නෙ නැති නිසා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒ කෙල්ල මේ කිසිදෙයක් දන්නෙ නෑ පුතා.. ඒකනේ ඔයාවම ඕනෙ කියලා අද දවල් රණුඩු කලේ.. ඒ වෙලාවෙ ගහනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දැන් මොකක්ද මචං අපි මේකට කරන්නෙ..? මේවා පාරමීට නොකියා අපි කොහොමද කෙල්ලව ෂේප් කරන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පබයා ඇහුවෙ බයවෙලා වගේ.. පිටතින් සන්සුන් වෙලා හිටියට මගේ හිත කොයි තරම් කෑ ගහලා අඩනවද කියලා කාටවත් තේරුණේ නෑ.. සන්ධනායක අන්කල්ගෙ පැත්තෙන් බැලුවාම එයාට කරන්න දෙයක් නොතිබුණා වෙන්න පුළුවන්.. ඒත් එයාලා සෙල්ලම් කරලා තිබුණෙ ජීවිත දෙක්ක එක්ක..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එදා නුවර එළියෙදි අප්පුහාමි අන්කල් අපි දෙන්නව ගාඩ් කෙරුවෙත් මේ නිසා වෙන්න ඇති.. ආ පස්සට හිතාගෙන යද්දි මට හිතුනෙ මං ඈත් උනොත් කෙල්ල මොන තීරණේ ගනීද කියලා.. සමහර විට එයා ජීවිතේ නැති කරගන්න පුළුවන්.. එහෙම නැත්තං හිත හදාගෙන අපේ මල්ලිව බදින්නත් පුළුවං.. ඔය දෙකෙන් එකක්වත් වෙනවා මට බලන් ඉන්න පුළුවන්කමක් නෑ.. මං කොහොමද පාරමී හිරාන්ව බදිනවා බලන් ඉන්නෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom