Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගිම්හාන පාරමී ♥෴ ඇය කාට හිමිවෙයිද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“මචං හිමා.. මොනවද කල්පනා කරන්නෙ..?”

මගේ අසාමාන්‍ය නිහඩබව පබයට ප්‍රශ්නයක් වෙන්න ඇති.. ඌ තට්ටුවක් දාලා කතා කරද්දි පියවි සිහියට ආපු මගේ ඇස් වලට ආපහු කදුළු පිරුණා.. ඒ පාරනං මං ඇඩුවෙ සන්ධනායක අන්කල්ව බදාගෙන..

“මට හිත හදාගෙන මැරෙන්න එකම එක පාරක් තාත්තා කියලා කතා කරපං පුතේ..”

අන්කල් අඩන ගමන් මගෙන් ඉල්ලීමක් කලා.. ඒත් මගේ ඇඩිල්ලෙ සැර කමට කටට වචන ආවෙ නෑ..

පාරමී දාලා ගියත් මට එයා නැතුව ජීවත්වෙන්න පුළුවන්ද..? අපේ තාත්තයි අම්මයි උනත් සතුටු ඇති හිරාන් පාරමීව බදිනවට.. මොකද ඉතිං හිරාන් එයාලගෙ පුතානේ.. මං නිකම්ම නිකං හදාගන්න ගත්තු එකානෙ.. සන්ධනායක අන්කල්ට උනත් මං නැතුවට පාරමී ඉන්නවනේ.. එතකොට මටයි කියලා කියන්න තමයි කවුරුවත්ම නැත්තෙ.. මගේ කියලා හිතං හිටපු හැමෝම එක සැරේම මට නැති උනා.. ඉතිං කවුරු කොයි විදියට හිතුවත් ජීවිතේ අතෑරලා යන එක තමයි තියෙන එකම විසදුම.. මේ තරම් වෙලා අඩපු මං කදුළු පිහදාලා එකපාරටම නැගිටලා මිදුලට ආවා.. මං මෙහෙ ආවෙ හවස උනාට දැන් හොදටම රෑ වෙලා.. ඒත් දැන් රෑ කියලා මට ඒ තරං ගානක් නෑ.. දැන් මගෙ ජීවිතේට තියෙන්නෙ රෑ විතරයි..

එදා මල්ලිට වේදනා නාශක පෙති, නිදි පෙති එහෙම ගන්න දීපු බෙහෙත් තුණ්ඩුව වාහනේ තියෙනවා. ඒක ගත්තනං මගේ ලෙඩ ටිකත් එකපාරට හොද කරගන්න පුළුවං.. මං කරුවලේම කා එකට නැග ගත්තා..

“ගිමා කොහෙද යන්නෙ..? හිටපං මමත් එනවා..”

මගේ පිටපස්සෙන් දුවගෙන ආපු පබයා වාහනේට නගින්න හැදුවෙ.. ඒත් මං ඒකට ඉඩ දුන්නෙ නෑ..

“මචං ඔහොම කුලප්පු වෙලා ප්‍රශ්න විසදන්න බෑ.. උඹ ඔය යන ගමන ඒ තරම් හොද එකක් වෙන්න බෑ..”

“නෑ බං.. නෑ.. මං ආපහු ඉක්මනට එනවා.. උඹ හිටපං..”

ඒත් පබසරවත් රොහාන්වත් මට වාහනේ ගන්න ඉඩ දුන්නෙම නැතුව ඒකෙ එල්ලිලා හිටියා..

“උඹලට තේරෙන්නෙ නෑ බං.. මෙහෙම හිටියට මගේ පපුව පිච්චෙනවා වගේ.. උඹලා දන්නවනේ මං පාරමීට කොයි තරම් ආදරේද කියලා..”

“නොතේරෙනවා නෙමෙයි බං.. අපිට උඹව හොදට තේරෙනවා.. ඒ නිසා තමයි කියන්නෙ දැන් ඔය ගමන යන්න එපා කියලා..”

“එහෙනං මට මේකට විසදුමක් දීපං..”

“පුතේ මං විසදුමක් අරගෙන ආවෙ.. වාහනෙන් බැහැලා එන්නකො..”

එක පාරටම අපේ තාත්තගෙ කටහඩ ඇහෙද්දි මාව හොල්මන් උනා.. එයා කොහොමද මෙහෙ ආවෙ.. මං පාර දිහා බැලුවෙ තව කවුද ඇවිත් ඉන්නෙ කියලා දැනගන්න.. ඒත් තාත්තා ඇවිත් තිබුණෙ තනියෙම.. තාත්තා ගේ ඇතුළට ගියාම පබසරලා මාවත් බලෙන්ම ගෙට ඇදගෙන ගියා..

“ජයේ ඔයත් ආව එක හොදයි.. මං පුතාට ඇත්ත කිව්වා..”

සන්ධනායක අන්කල් අපේ තාත්තගෙ අත් දෙකෙන්ම අල්ලගෙන කිව්වා.. ඒත් තාත්තගෙ මූණෙ ඇදුනෙ හරි අසරණ හිනාවක්..

“මට සමාවෙන්න සන්ධෙ.. මමත් ආවෙ පුතාට ඇත්ත කියන්න.. මෙච්චර කලක් හංගගෙන හිටපු ඇතත්ම ඇත්ත කියන්න..”

“දැන් පුතා ඒ හැම දෙයක්ම දන්නවා ජයේ..”

“පුතා දන්න දේ ඇත්ත නෙමෙයි..”

මේ කට්ටියගෙ කතා අහලා ඔළුව විකාර වෙනවා.. තව ටිකකින් ත්‍රී විලර් එකක් හරි අරගෙන අපේ අම්මලත් මෙතනට එයිද මංදා..

“සන්ධෙ.. ගිම්හාන කියන්නෙ ඔයාගෙ පුතා නෙමෙයි.. මගේ පුතා.. මං මෙච්චර කලක් ඒක නොකිව්වෙ අපේ යාළුකම නැති වෙයි කියන බයට..”

“තාත්තෙ..?”

“ජයේ..?”

මගෙනුයි අන්කල්ගෙනුයි කටෙන් එක පාරටම ඒ වචන පිටවෙද්දි පබසරගෙ ඇස් දෙක ජිල් බෝල දෙක්ක විතර ලොකු උනා..

“ඔයා පුතාලට සේරම විස්තර කියන්න ඇතිනේ.. මං ඒකෙ අඩුපාඩු ටික කෙටියෙන් කියන්නම්..

ඔයා එදා ඉදල නිතරම කිව්වනේ රෝසිට දරුවා ලැබුණ එක ගැන ඔයාට හිතාගන්න අමාරුයි කියලා.. ඔයාලා හැසිරුණ විදියට ඔයා එහෙම හිතපු එක සාධාරණ ඇති සන්ධෙ.. ඒත් ඒ වරද උනේ මගේ අතින්.. ළමයි නෑ කිය කිය අපේ වසන්ති අඩ අඩ ඉද්දි එයා බෙහෙත් කරන්න කියලා කොළඹ නතර වෙද්දි මගේ හිත පුදුම විදියට නොසන්සුන් උනා.. ඔයා නොහිතපු වෙලාවක ඔයාව හොයන් බංගලාවට ආපු රෝසිට ඒ දේ උනේ මගෙන්..”

“ජයේ.. මොනවද මේ කියන්නෙ..?”

මෙච්චර වෙලා අඩ අඩ හිටපු අන්කල් එක පාරට කෑ ගැහුවා..

“ඔව් සන්ධෙ.. ඒක ඇත්ත ඒ ළමයගෙ තාත්තා මමයි කියලා රෝසිත් දැනං හිටියා.. ඒත් ඊට පස්සෙ මං කවමදාවත් රෝසිට ළං උනේ නෑ.. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි.. රෝසි පණ වගේ ඔයාට ආදරේ කරපු නිසා..

එයා මැරෙන්න කලින් මේ විස්තරේ අප්පුහාමිට කියලා තියනවා.. ඔයාලා දෙන්නගෙන්ම අහලා මං ළමයව හදාගන්න ගත්තෙ ඒකයි..”

සන්ධනායක අන්කල් එක පාරමට ෆෝන් එක කණේ ගහගෙන පුටුවෙන් නැගිට්ටා.. පපුව ඩග් ඩග් ගාලා හයියෙන් කෑ ගහද්දි මං සද්ද නොකර බලන් හිටියෙ කවුරු කියන දේද පිළිගන්න ඕන කියලා හිතාගන්න බැරිව..

“ආ.. අප්පුහාමි නේද ඔය..? ඔව් මං තමයි.. මට අප්පුහාමිගෙන් කාරණයක් දැනගන්න ඕනෙ..”

එක පාරටම නුවරඑළියෙ හිටපු අප්පුහාමි අන්කල්ට කෝල් එකක් අරන් සන්ධනායක අන්කල් ස්පීකර් ඔන් කලා..

“මට කියන්න අප්පුහාමි ගිම්හාන පුතාගෙ තාත්තා කවුද කියලා..”

“අපේ මහත්තයො.. මොකෝ මේ කලබලෙන්..?”

අප්පුහාමි අන්කල්ගෙ කටහඩ වෙව්ලනවා වගේ දැනුණා.. ඒත් සන්ධනායක අන්කල් හිටියෙ ටිකක් තරහෙන්..

“අප්පුහාමි මං ඇහුවෙ ගිම්හාන පුතා කාගෙද කියලා..?”

නිලූ, අන්කල්ගෙ අතේ තිබුණ ෆෝන් එක දිහා බලන් ඉද්දි රොහානුයි පබයයි බලන් හිටියෙ මගේ දිහා..

“මට සමාවෙන්න මහත්තයො.. මං මෙච්චර කාලයක් ඕක වහං කොරගෙන හිටියෙ අපේ කෙල්ල මැරෙන මොහොතෙ කරපු ඉල්ලීම නිසා..”

“අප්පුහාමි මං ආයෙත් අහන්නෑ..”

“ගිම්හාන බේබි.. ජයරත්න මහත්තයගෙ..”

මගේ පපුවෙන් ඇවිත් පිටවෙලා ගිය හුස්ම පොද මේතරම් වෙලා පපුවෙ තිබුණ ගින්දර ටික එළියට ඇදලා දැම්මා..

“අනේ මහත්තයො අපේ රෝසි කෙලී කිව්වා ඕක කවදහරි දැනගත්තොත් ඇරෙන්න මගේ කටින් එක වචනයක්වත් පිට කොරන්ඩ එපා කියලා..

මහත්තයා පුංචි බේබිවයි ගිම්හාන බේබිවයි ඈත් කරවන්න කියද්දිත් මං එහෙම කරේ මහත්තයගෙ කීම අහකදාන්න බැරි කමට මිසක් හිතකින් නෙමෙයි.. ඒ දරුවො දෙන්නා අපූරුවට ගැලපෙනවා..”

“ඇති.. ඇති..”

මගේ මූණට හිනාවක් එද්දිම අන්කල් ෆෝන් එක කට් කලා..

“ඇයි ජයේ මට මේක නොකිව්වෙ..?”

“මගේ අතින් උන වරද නිසා සන්ධෙ මගෙත් එක්ක තරහා වෙයි කියන බය මගේ හිතේ තිබුණා.. අනික අපේ වසන්ති මේක දැනගත්තානං මට විතරක් නෙමෙයි අපේ ගිම්හාන පුතාටත් වෙනස්කම් කරනවා.. ඒ නිසයි මං ඔයා කියපු විදියට ළමයි දෙන්නව ඈත් කලේ.. ඒත් අපි කොයිතරම් ඈත් කලත් එයාලා අපිට හොරෙන් ළං උනා..”

“පිස්සු හැදිලා හොද වෙලා ආයතේ හැදෙනවා මචං..”

බොහොම අමාරුවෙන් කට තදකරගෙන හිටපු පබයගෙ කටින් එක පාරට ඒක පිටවෙද්දි මට විතරක් නෙමෙයි නිලූටත් හිනා ගියා..

“මං ගිම්හානට කිසිම වෙනස්කමක් නොකර එයාව ආදරෙන් බලාගත්තා සන්ධෙ.. ඒ ආදරේම ඔයාගෙ හිතෙත් තිබුණ නිසා තමයි මට අපේ යාළුකම ගැන බයක් දැනුණෙ..”

මෙච්චර වෙලා බිම පෙරළි පෙරළි අපි ඇඩුවා.. දැන් අපේ තාත්තා අඩනවා..

“නෑ ජයේ.. ඒ යාළුකම මැරෙන තුරාවට එහෙමමයි.. ගිම්හාන ඔයාගෙ පුතා උනත්.. මගේ පුතා උනත් එයා මං ආදරේ කරපු රෝසිගෙ පුතා..”

තාත්තව බදාගත්තු අන්කල් එයාගෙ පිටට තට්ටුවක් දාලා එහෙම කිව්වෙ මාවත් ළගට ගන්න ගමන්..

“මේ බවක් දන්නවනං මං මීට කලින් අපේ කෙල්ලව මේකට දෙනවනේ..”

“අනේ මන්දා බං.. හාර්ට් ඇටෑක් තිබ්බ මිහිහෙක් නං හොදම හරිය යද්දි මැරිලා ඉවරයි.. ජයන්ත අන්කලුත් ආවෙ මාර වෙලාවට තමයි..”

පබයා ආපහු කියෝනවා..

අපි මෙච්චර වෙලා ඇඩුවද කියලා කාටවත් මතක නෑ.. හැමෝම හැක හැක ගගා හිනාවෙනවා..

“මමත් කැමතියි පාරමීව, ගිම්හාන පුතාට දෙනවනං.. එයාට හිරාන්ව කොහොමත් මැච් වෙන්නෙ නෑ.. අනික ඉතිං කාට දුන්නත් පාරමී දුව මගේ ලේලිමනේ..”

“එතකොට තාත්තෙ හිරාන්..?”

මං ඇහුවෙ මිනිහගෙ අසනීපෙත් මතක් උන නිසා.. දැන් එහෙන් එන්න කලින් කියලා ආවෙ පාරමී එයාට දෙනවා කියලනේ..

“ආ ඒක ගැන එච්චර හිතන්න එපා.. පුතා තාම හරියට මල්ලි ගැන දන්නෙ නෑ.. මිනිහා වෙන ලස්සන කෙල්ලෙක් දැකපු දවසට කියයි තාත්තෙ මට එයාව ඕනෙ කියලා..”

ඒ කතාවට සන්ධනායක අන්කල්ටත් හිනා.. කොහොමත් ඉතින් මල්ලිකාරයා එහෙම ඩයල් එක තමයි.. පාරමී නැති උනා කියාල මිනිහා අප්සට් යන්නෙ නෑ..

“පුතා හොදටම රෑ වෙලා අපි ගෙදර යමුනේද..? ඔයාගෙ ගෑණු ළමයා මග බලන් ඇති..”

මාව පුදුම කරවපු ඒ කතාව කිව්වෙ සන්ධනායක අන්කල්.. ඒ කියන්නෙ දැන් මට තාත්තලා දෙන්නගෙම ආශිර්වාදෙ මැද්දෙ පාරමීව මගේ ළගට ගන්න පුළුවන්.. නිලූලා රොහාන්ලා හෙන සන්තෝසෙන් බලාගෙන ඉද්දි තාත්තලා දෙන්නට මැදිවෙලා මං එළියට ආවා..

“අපරාදෙ මචං මෙච්චර වෙලා අඩපු කදුළු..”

පබසර කෑ ගහලා කියද්දි මං හිනාවෙලා කට්ටියට අත වැනුවා..

[QUOTE="crazybuddy, post: 12601032, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]“මචං හිමා.. මොනවද කල්පනා කරන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ අසාමාන්‍ය නිහඩබව පබයට ප්‍රශ්නයක් වෙන්න ඇති.. ඌ තට්ටුවක් දාලා කතා කරද්දි පියවි සිහියට ආපු මගේ ඇස් වලට ආපහු කදුළු පිරුණා.. ඒ පාරනං මං ඇඩුවෙ සන්ධනායක අන්කල්ව බදාගෙන..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මට හිත හදාගෙන මැරෙන්න එකම එක පාරක් තාත්තා කියලා කතා කරපං පුතේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අන්කල් අඩන ගමන් මගෙන් ඉල්ලීමක් කලා.. ඒත් මගේ ඇඩිල්ලෙ සැර කමට කටට වචන ආවෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පාරමී දාලා ගියත් මට එයා නැතුව ජීවත්වෙන්න පුළුවන්ද..? අපේ තාත්තයි අම්මයි උනත් සතුටු ඇති හිරාන් පාරමීව බදිනවට.. මොකද ඉතිං හිරාන් එයාලගෙ පුතානේ.. මං නිකම්ම නිකං හදාගන්න ගත්තු එකානෙ.. සන්ධනායක අන්කල්ට උනත් මං නැතුවට පාරමී ඉන්නවනේ.. එතකොට මටයි කියලා කියන්න තමයි කවුරුවත්ම නැත්තෙ.. මගේ කියලා හිතං හිටපු හැමෝම එක සැරේම මට නැති උනා.. ඉතිං කවුරු කොයි විදියට හිතුවත් ජීවිතේ අතෑරලා යන එක තමයි තියෙන එකම විසදුම.. මේ තරම් වෙලා අඩපු මං කදුළු පිහදාලා එකපාරටම නැගිටලා මිදුලට ආවා.. මං මෙහෙ ආවෙ හවස උනාට දැන් හොදටම රෑ වෙලා.. ඒත් දැන් රෑ කියලා මට ඒ තරං ගානක් නෑ.. දැන් මගෙ ජීවිතේට තියෙන්නෙ රෑ විතරයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එදා මල්ලිට වේදනා නාශක පෙති, නිදි පෙති එහෙම ගන්න දීපු බෙහෙත් තුණ්ඩුව වාහනේ තියෙනවා. ඒක ගත්තනං මගේ ලෙඩ ටිකත් එකපාරට හොද කරගන්න පුළුවං.. මං කරුවලේම කා එකට නැග ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ගිමා කොහෙද යන්නෙ..? හිටපං මමත් එනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ පිටපස්සෙන් දුවගෙන ආපු පබයා වාහනේට නගින්න හැදුවෙ.. ඒත් මං ඒකට ඉඩ දුන්නෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මචං ඔහොම කුලප්පු වෙලා ප්‍රශ්න විසදන්න බෑ.. උඹ ඔය යන ගමන ඒ තරම් හොද එකක් වෙන්න බෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නෑ බං.. නෑ.. මං ආපහු ඉක්මනට එනවා.. උඹ හිටපං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒත් පබසරවත් රොහාන්වත් මට වාහනේ ගන්න ඉඩ දුන්නෙම නැතුව ඒකෙ එල්ලිලා හිටියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹලට තේරෙන්නෙ නෑ බං.. මෙහෙම හිටියට මගේ පපුව පිච්චෙනවා වගේ.. උඹලා දන්නවනේ මං පාරමීට කොයි තරම් ආදරේද කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නොතේරෙනවා නෙමෙයි බං.. අපිට උඹව හොදට තේරෙනවා.. ඒ නිසා තමයි කියන්නෙ දැන් ඔය ගමන යන්න එපා කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එහෙනං මට මේකට විසදුමක් දීපං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පුතේ මං විසදුමක් අරගෙන ආවෙ.. වාහනෙන් බැහැලා එන්නකො..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එක පාරටම අපේ තාත්තගෙ කටහඩ ඇහෙද්දි මාව හොල්මන් උනා.. එයා කොහොමද මෙහෙ ආවෙ.. මං පාර දිහා බැලුවෙ තව කවුද ඇවිත් ඉන්නෙ කියලා දැනගන්න.. ඒත් තාත්තා ඇවිත් තිබුණෙ තනියෙම.. තාත්තා ගේ ඇතුළට ගියාම පබසරලා මාවත් බලෙන්ම ගෙට ඇදගෙන ගියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ජයේ ඔයත් ආව එක හොදයි.. මං පුතාට ඇත්ත කිව්වා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සන්ධනායක අන්කල් අපේ තාත්තගෙ අත් දෙකෙන්ම අල්ලගෙන කිව්වා.. ඒත් තාත්තගෙ මූණෙ ඇදුනෙ හරි අසරණ හිනාවක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මට සමාවෙන්න සන්ධෙ.. මමත් ආවෙ පුතාට ඇත්ත කියන්න.. මෙච්චර කලක් හංගගෙන හිටපු ඇතත්ම ඇත්ත කියන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දැන් පුතා ඒ හැම දෙයක්ම දන්නවා ජයේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පුතා දන්න දේ ඇත්ත නෙමෙයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ කට්ටියගෙ කතා අහලා ඔළුව විකාර වෙනවා.. තව ටිකකින් ත්‍රී විලර් එකක් හරි අරගෙන අපේ අම්මලත් මෙතනට එයිද මංදා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සන්ධෙ.. ගිම්හාන කියන්නෙ ඔයාගෙ පුතා නෙමෙයි.. මගේ පුතා.. මං මෙච්චර කලක් ඒක නොකිව්වෙ අපේ යාළුකම නැති වෙයි කියන බයට..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“තාත්තෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ජයේ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගෙනුයි අන්කල්ගෙනුයි කටෙන් එක පාරටම ඒ වචන පිටවෙද්දි පබසරගෙ ඇස් දෙක ජිල් බෝල දෙක්ක විතර ලොකු උනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔයා පුතාලට සේරම විස්තර කියන්න ඇතිනේ.. මං ඒකෙ අඩුපාඩු ටික කෙටියෙන් කියන්නම්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔයා එදා ඉදල නිතරම කිව්වනේ රෝසිට දරුවා ලැබුණ එක ගැන ඔයාට හිතාගන්න අමාරුයි කියලා.. ඔයාලා හැසිරුණ විදියට ඔයා එහෙම හිතපු එක සාධාරණ ඇති සන්ධෙ.. ඒත් ඒ වරද උනේ මගේ අතින්.. ළමයි නෑ කිය කිය අපේ වසන්ති අඩ අඩ ඉද්දි එයා බෙහෙත් කරන්න කියලා කොළඹ නතර වෙද්දි මගේ හිත පුදුම විදියට නොසන්සුන් උනා.. ඔයා නොහිතපු වෙලාවක ඔයාව හොයන් බංගලාවට ආපු රෝසිට ඒ දේ උනේ මගෙන්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ජයේ.. මොනවද මේ කියන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මෙච්චර වෙලා අඩ අඩ හිටපු අන්කල් එක පාරට කෑ ගැහුවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔව් සන්ධෙ.. ඒක ඇත්ත ඒ ළමයගෙ තාත්තා මමයි කියලා රෝසිත් දැනං හිටියා.. ඒත් ඊට පස්සෙ මං කවමදාවත් රෝසිට ළං උනේ නෑ.. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි.. රෝසි පණ වගේ ඔයාට ආදරේ කරපු නිසා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එයා මැරෙන්න කලින් මේ විස්තරේ අප්පුහාමිට කියලා තියනවා.. ඔයාලා දෙන්නගෙන්ම අහලා මං ළමයව හදාගන්න ගත්තෙ ඒකයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සන්ධනායක අන්කල් එක පාරමට ෆෝන් එක කණේ ගහගෙන පුටුවෙන් නැගිට්ටා.. පපුව ඩග් ඩග් ගාලා හයියෙන් කෑ ගහද්දි මං සද්ද නොකර බලන් හිටියෙ කවුරු කියන දේද පිළිගන්න ඕන කියලා හිතාගන්න බැරිව..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ආ.. අප්පුහාමි නේද ඔය..? ඔව් මං තමයි.. මට අප්පුහාමිගෙන් කාරණයක් දැනගන්න ඕනෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එක පාරටම නුවරඑළියෙ හිටපු අප්පුහාමි අන්කල්ට කෝල් එකක් අරන් සන්ධනායක අන්කල් ස්පීකර් ඔන් කලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මට කියන්න අප්පුහාමි ගිම්හාන පුතාගෙ තාත්තා කවුද කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපේ මහත්තයො.. මොකෝ මේ කලබලෙන්..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අප්පුහාමි අන්කල්ගෙ කටහඩ වෙව්ලනවා වගේ දැනුණා.. ඒත් සන්ධනායක අන්කල් හිටියෙ ටිකක් තරහෙන්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අප්පුහාමි මං ඇහුවෙ ගිම්හාන පුතා කාගෙද කියලා..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නිලූ, අන්කල්ගෙ අතේ තිබුණ ෆෝන් එක දිහා බලන් ඉද්දි රොහානුයි පබයයි බලන් හිටියෙ මගේ දිහා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මට සමාවෙන්න මහත්තයො.. මං මෙච්චර කාලයක් ඕක වහං කොරගෙන හිටියෙ අපේ කෙල්ල මැරෙන මොහොතෙ කරපු ඉල්ලීම නිසා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අප්පුහාමි මං ආයෙත් අහන්නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ගිම්හාන බේබි.. ජයරත්න මහත්තයගෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ පපුවෙන් ඇවිත් පිටවෙලා ගිය හුස්ම පොද මේතරම් වෙලා පපුවෙ තිබුණ ගින්දර ටික එළියට ඇදලා දැම්මා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අනේ මහත්තයො අපේ රෝසි කෙලී කිව්වා ඕක කවදහරි දැනගත්තොත් ඇරෙන්න මගේ කටින් එක වචනයක්වත් පිට කොරන්ඩ එපා කියලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මහත්තයා පුංචි බේබිවයි ගිම්හාන බේබිවයි ඈත් කරවන්න කියද්දිත් මං එහෙම කරේ මහත්තයගෙ කීම අහකදාන්න බැරි කමට මිසක් හිතකින් නෙමෙයි.. ඒ දරුවො දෙන්නා අපූරුවට ගැලපෙනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇති.. ඇති..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ මූණට හිනාවක් එද්දිම අන්කල් ෆෝන් එක කට් කලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇයි ජයේ මට මේක නොකිව්වෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මගේ අතින් උන වරද නිසා සන්ධෙ මගෙත් එක්ක තරහා වෙයි කියන බය මගේ හිතේ තිබුණා.. අනික අපේ වසන්ති මේක දැනගත්තානං මට විතරක් නෙමෙයි අපේ ගිම්හාන පුතාටත් වෙනස්කම් කරනවා.. ඒ නිසයි මං ඔයා කියපු විදියට ළමයි දෙන්නව ඈත් කලේ.. ඒත් අපි කොයිතරම් ඈත් කලත් එයාලා අපිට හොරෙන් ළං උනා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පිස්සු හැදිලා හොද වෙලා ආයතේ හැදෙනවා මචං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බොහොම අමාරුවෙන් කට තදකරගෙන හිටපු පබයගෙ කටින් එක පාරට ඒක පිටවෙද්දි මට විතරක් නෙමෙයි නිලූටත් හිනා ගියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං ගිම්හානට කිසිම වෙනස්කමක් නොකර එයාව ආදරෙන් බලාගත්තා සන්ධෙ.. ඒ ආදරේම ඔයාගෙ හිතෙත් තිබුණ නිසා තමයි මට අපේ යාළුකම ගැන බයක් දැනුණෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මෙච්චර වෙලා බිම පෙරළි පෙරළි අපි ඇඩුවා.. දැන් අපේ තාත්තා අඩනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නෑ ජයේ.. ඒ යාළුකම මැරෙන තුරාවට එහෙමමයි.. ගිම්හාන ඔයාගෙ පුතා උනත්.. මගේ පුතා උනත් එයා මං ආදරේ කරපු රෝසිගෙ පුතා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තාත්තව බදාගත්තු අන්කල් එයාගෙ පිටට තට්ටුවක් දාලා එහෙම කිව්වෙ මාවත් ළගට ගන්න ගමන්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මේ බවක් දන්නවනං මං මීට කලින් අපේ කෙල්ලව මේකට දෙනවනේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අනේ මන්දා බං.. හාර්ට් ඇටෑක් තිබ්බ මිහිහෙක් නං හොදම හරිය යද්දි මැරිලා ඉවරයි.. ජයන්ත අන්කලුත් ආවෙ මාර වෙලාවට තමයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පබයා ආපහු කියෝනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි මෙච්චර වෙලා ඇඩුවද කියලා කාටවත් මතක නෑ.. හැමෝම හැක හැක ගගා හිනාවෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මමත් කැමතියි පාරමීව, ගිම්හාන පුතාට දෙනවනං.. එයාට හිරාන්ව කොහොමත් මැච් වෙන්නෙ නෑ.. අනික ඉතිං කාට දුන්නත් පාරමී දුව මගේ ලේලිමනේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එතකොට තාත්තෙ හිරාන්..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ඇහුවෙ මිනිහගෙ අසනීපෙත් මතක් උන නිසා.. දැන් එහෙන් එන්න කලින් කියලා ආවෙ පාරමී එයාට දෙනවා කියලනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ආ ඒක ගැන එච්චර හිතන්න එපා.. පුතා තාම හරියට මල්ලි ගැන දන්නෙ නෑ.. මිනිහා වෙන ලස්සන කෙල්ලෙක් දැකපු දවසට කියයි තාත්තෙ මට එයාව ඕනෙ කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ කතාවට සන්ධනායක අන්කල්ටත් හිනා.. කොහොමත් ඉතින් මල්ලිකාරයා එහෙම ඩයල් එක තමයි.. පාරමී නැති උනා කියාල මිනිහා අප්සට් යන්නෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පුතා හොදටම රෑ වෙලා අපි ගෙදර යමුනේද..? ඔයාගෙ ගෑණු ළමයා මග බලන් ඇති..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මාව පුදුම කරවපු ඒ කතාව කිව්වෙ සන්ධනායක අන්කල්.. ඒ කියන්නෙ දැන් මට තාත්තලා දෙන්නගෙම ආශිර්වාදෙ මැද්දෙ පාරමීව මගේ ළගට ගන්න පුළුවන්.. නිලූලා රොහාන්ලා හෙන සන්තෝසෙන් බලාගෙන ඉද්දි තාත්තලා දෙන්නට මැදිවෙලා මං එළියට ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපරාදෙ මචං මෙච්චර වෙලා අඩපු කදුළු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පබසර කෑ ගහලා කියද්දි මං හිනාවෙලා කට්ටියට අත වැනුවා.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-LPjmKabmmE8/T15HGk9TnPI/AAAAAAAABg0/gIhy4AxiqwM/s1600/End.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?m1mj5j1h3ht3x98"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom