Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"දන්නැත්නම් ඉතිං කොරන්න දෙයක් නෑ.. අන්න ඒ මාලු ගාමිණිගෙ දුවත්තෙක්ක. රසික මහත්තයා හාද වෙලා.."

"අ..ම්..ම..පා..?"

වෙනදට විහිලුවට වගේ අහනව උනත්, ඒ අම්මපා එක මගේ බොක්කෙන්ම ආපු එකක්.. මේකා මේ අද උදෙත් මාලු මාර්කට් එකට රිංගුවෙ එහෙනම් මේ කතන්දරේටද..? ඇයි දෙයි හාමුදුරුවනේ මේ තරම් ගන්දස්කාර වැඩ කරන්නෙ..? මූට නහයක් කියලා අවයවයක් නැද්ද..? අරහෙ මොරීන් අක්කා නොකා නොබී සදා දුකේ බලන් ඉන්නවා.. මූ මෙහේ කුණු මාලු කන්න යනවා.. ඇත්තටම මේකා නම් මොන ආත්ම භවයක් පතාගෙන ඉපදිච්ච එකෙක්ද මංදා.. සහෝදරයා උනත් මට අයියා ගැන ආවෙ කියලා නිම කරන්න බැරි තරමෙ තරහක්.. මූට නම් අම්මපා, හිටෝලා මැටි ගැහුවත් මදි..

"ඔන්න, බන්ටි මහත්තයා නම් මේ කුණු ගොඩවල්වල ගෑවෙන්නෙපා.. මහත්තයා, මහත්තයගෙ පාඩුවෙ ඉන්න.."

"මං කොහොමත් මගේ පාඩුවෙ ඉන්නෙ.."

"නෑ.. මං මේ කිව්වෙ, බන්ටි මහත්තයගෙ හිත ඕනම දේකදි පටස් ගාලා උණූවෙනවනේ.. අන්තිමට කොහෙන් හරි පැත්කින් ගෑවිලා තියෙයි.."

"ඇත්තටම අපේ අයියට පිස්සු හැදිලද බේබි නැන්දෙ..?"

"මටත් එහෙම හිතෙනවා.."

කවදාවත් කටක් ඇරලා අයියට වචනයක්වත් නුහුරට නොකියන බේබි නැන්දගෙනුත් ඔන්න පාලි සංස්කෘතම පිටවුණා.. ඒ කියන්නෙ අපේ එකා සම්ම සකලෙම අනාගෙන කියනෙකනේ..

හුගාක් දවසකින් කොල්ලො එකෙක්වත් සෙට් උනේ නෑ.. හැම එකාම නිවාඩු පාඩුවෙ, තමන්ගෙ වැඩක් පලක් කරගෙන ඇති කියලා මට හිතුණා.. ඒක හියට, යාලු ෆිට් එකට වාරකන් කාලයක් ආව වගේ.. මෙලෝ වගතුවක් නෑ.. වෙනද විදියට කිසි දෙයක් වෙන්නැතිකොට හැමදේම අවුල් වෙනවා..

"බන්ටි මහත්තයෝ.."

එකපාරට ඇහිච්ච සද්දෙට මං උඩ ගිහිල්ලා උඩම හිටියා..

"මොකෝ බේබි නැන්දෙ ලතෝනි දෙන්නෙ..? මොකෙක් හරි මලාද..?"

"කවුරුවත් මළේ නෑ.. ආන් අරහෙ ගරහම්බොලේ විලාප දෙනවා.."

"ඉතිං අරන් බලන්නකො.."

"අනේ අප්පොච්චියේ.. මට නම් බෑ.. ඔය ගරහම්බෙල්ට මොකක්දෝ ලොකු අසනීපයක්.. මං හිතන්නෙ, ගෙවන වාට්ටුවකට ගිහින් දැම්මොත් හොදයි.."

බේබි නැන්දත් මගේ හැන්ද අරගෙන මටම බෙදනවා.. අනේ කාලේ වනේ කෑවා කියන්නෙ ඕවට තමයි..

"හෙලෝ.."

මේ පට්ට දවාලෙ මාව ආමන්ත්‍රණය කරන්නෙ මොන හොට්ටද කියලා බලන්න මං රිසිවරේ ඉස්සුවා..

"ලොකු පුතේ.. හිමින් කතා කරපං.. මගේ කන්දෙකම ඇහෙනවා..මේ මම.."

කොල්ලො සෙට් එක ගැන හිත හිතා හිටියා විතරය, මේන් චාමික කතා කරනවා.. මට මාර ෆිට් එකක් ආවා..

"මං උඹව හම්බවෙන්නම හිටියෙ චාමික.."

"අර මොකෝ..?"

"පුංචි කතන්දරයක් කියන්න තියෙනවා.."

"උඹේ පුංචි කතන්දර කියන්නෙ, අපිට නම් අරාබි නිසොල්සාසය වගේ.. එහෙනම් හවස මහමායා එක ගාවදි හම්බවෙමු.. මං අනිත් එවුන්ට කියන්නම්.. "

"ඒක හරි.. ඇයි උඹ මට කතා කලේ..?"

"ප්‍රශ්නයක් තියෙනවා ලොකු පුතේ.."

"ඒ මොකක්ද..?"

"අපි හම්බවෙලා කතා කරමු.."

"සීරියස් එකක්ද ලොකු පුතේ..?"

"මට හිතෙන විදියට නම්.. ඔව්.."

එතනින් එහාට මං මුකුත් ප්‍රශ්නයක් අහන්න ගියේ නෑ.. චාමික සාමාන්‍යයෙන්, ප්‍රශ්නයක් කිව්වොත් ඒක ප්‍රශ්නයක්ම තමයි.. උත්තර හොයන්න වෙන්නෙ හතර දිග්බාගෙම ඇවිදලා.. මේකත් ඒ වගේ කොඩිවිනයක්ද දන්නෑ..

"බන්ටි.."

ෆෝන් එක තියලා ආපහු හැරුණා විතරයි මෙන්න අක්කා මගේ ළග.. ඒ පාර මොකද මෙයාට වෙලා තියෙන්නෙ.. මුණත් හතරැස් කරගෙන.. එකා යකා වගේ වෙන්නයි යන්නෙ.. ඔහොම නම් බෑ ලොකු දුවේ පවුල් කන්න..

"ඇයි අක්කෙ..?"

"ඇයි තමයි.. මට නම් ඔයාව තේරුම් ගන්නම බෑ බන්ටි, ඔයා මොනවද මේ කරන විකාර වැඩ..?"

වැඩ ගැන ඇහුවම, මට මතක් වුණේ කුඹුරු වැඩ.. මොකද කියනවා නම් මේ උදාවෙලා තියෙන්නෙ යල කන්නෙනේ..

"මොනවද අක්කෙ..? "

"මොනවද තමයි.. ඔයා මොන නැකතක ඉපදිච්ච මනුස්සයෙක්ද කියලා මට නම් තේරෙන්නෑ.."

"අක්කෙ මේ.. කියන අටමගලයක් කියනවද නැද්ද..? මට පරිසර වර්ණනා උවමනා නෑ.."

"ඔයා ඊට පස්සෙ නෙත්මිව හම්බවෙන්න ගියාද..?"

"ඊට පස්සෙ කියන්නෙ..?"

"ඔයාව, බෙල්ල මුලින්ම අහුවුණ දවසට පස්සෙ.."

ෂිහ්.. අම්මපල්ලා.. අක්කා ඒක කිව්ව කැත.. හරියට මං මේ උවමනාවෙන්ම නෙත්මිට අහුවුණා වගේනේ අක්කගෙ කතාව.. ඔව් ඉතිං.. ඒකෙ ඇති වැරැද්දකුත් නෑ.. මමනේ කාමරේ ඇතුළට ගියේ..

"නෑ.."

"නෑ කියන්නෙ.. ඔයා ආයෙ ඒ ළමයව හම්බවෙන්නෙ නැද්ද බන්ටි.. බලන්න.. ඔයා හින්දා නෙත්මි මගෙත් එක්කත් හොදටම තරහා වෙලා.. හ්ග්.. හ්ග්.. එයා.. එයා මගේ හොදම යාලුවා බන්ටි.."

හපොයි.. ඔන්න ඉතිං අපේ අක්කත් වෙන ගෑනු දරුවො වගේම මොහොතකින් ටැප් එක ඇරියා.. ඔය කදුලු කතන්දර නම් කොහොමටවත් බන්ටිට දිරවන්නෑ..

"නෙත්මි ඔයාගෙ හොදම යාලුවා වෙන්නැති.. ඒත් එයා හිතන්නෙ හරිම පටු විදියට අක්කෙ.. ඒ හිතන්නෙත් එයාගෙ පැත්තෙන් විතරයි.. අනෙත් එකාට මොන මළ හෙණයක් ගැහුවත් කමක් නෑ කියලා.."

"දෙ.. දෙයියනේ.. ඔයා මේ මොනවද කියන්නෙ බන්ටි..?"

"මං කියන්නෙ ඇත්ත.. එයාට ඕන එයාගෙ අවශ්‍යතාවය ඉෂ්ඨ කරගන්න විතරයි.."

"මං නම් කවදාවත් හිතන්නෑ එයා එහෙම කෙනෙක් කියලා.."

"මාත් හිතන්නෑ.. ඒත් නිකම්ම හිතෙනවා.."

එතන ඉදලා විනාඩි ගානක නිහැඩියාවක් ගෙවිලා ගියා.. අපි දෙන්නගෙන් කවුරුවත්ම කතා කරන්න උත්සාහයක් ගත්තෙ නෑ.. මොකද ඒ කතාවට ඇරඹෙන එක වචනයකින්, හිත රිදෙන එක උපරිම සීමාවට ළංවෙලා තිබුණා..

"බ..න්..ටී.."

"ම්.."

"ඔ.. ඔයාට මේක ඉවරයක් කරන්න බැරිද..?"

"අක්කා කියන්නෙ මට මොනවා කරන්න කියලද..?"

"ම.. මට මගේ යාළුවව ඕන බන්ටි.. මට නෙත්මිව ඕන.. මට එයාව ළගින් ආශ්‍රය කරන්නෝන.. එයා.. එයා නැතුව මට හරි පාලුයි.."

අක්කගෙ ඇස්වලට ආයෙත් කදුළු උනාගෙන ආවා.. ඒක හන්දම එතනින් එහාට ඒ ගැන කතා කරන්න මට හිතුණෙ නෑ.. මං කොහොමද නෙත්මි ළගට යන්නෙ..? ෂුවර් එකට එයා මාව බැනලා එළව ගනියි..

"අක්කා කියන්නෙ මට ගිහින් නෙත්මිව හම්බවෙන්න කියලද..?"

"මට තේරෙන්නෑ බන්ටි.. ඔයා මොනවම හරි කරන්න බලන්න.. කෙල්ල අඩුම ගානෙ මං දෙන කෝල් එකකටවත් ආන්සර් කරන්නෑ.."

"ඉතිං ඔයා නෙත්මිලග හිගින් බැලුවෙ නැද්ද..?"

"ම.. මට මොකක්ද වගේ බන්ටි.. එ.. එයා මගෙත්තෙක්ක තරහින් ඉන්නෙ.. ම.. මට ඒක හොදටම තේරෙනවා.."

ඒකත් එහෙමද..? හැබැයි ඉතිං ඔය විදියට වැඩේ යනවා නම් බන්ටිට මොනවම හරි කරන්න වෙනවා.. ඒත් මොනවද කරන්න ඕන කියනෙක තමයි ප්‍රශ්නෙකට තියෙන්නෙ.. අක්කට වගේම නෙත්මිට මූණ දෙන්න, මොකක්දෝ පුංචි අපහසුකමක් මට තිබුණා.. එදා අන්තිමට අඩලා වෙන්වෙලා ගියාට පස්සෙ, නෙත්මි මට විහිලුවටවත් හම්බවුණේ නෑ.. එයාව දකින්න, එයත්තෙක්ක කතා කරන්න හොදටම උවමනාව තිබ්බත්, නෙත්මි පිටිපස්සෙන් යන්න මගේ හිත කැමති උනේ නෑ.. මගෙන් එයාට වැරැද්දක්, හිත රිදීමක් වෙච්ච එක ඇත්ත.. ඒත් මේ හැම දෙයක්ම විහිලුවකින් පටන් අරගෙන, හිතපු නැති පැත්තකට ඇදිලා ගිහින් ඉවර උනා කියලා, නෙත්මිගෙ ඔය පුංචි හිතට තේරුම් ගන්න බැරි නම්, තවත් දුරට අපි ආශ්‍රය කරන එකේ තේරුම මොකක්ද..?

[QUOTE="crazybuddy, post: 12530305, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]"දන්නැත්නම් ඉතිං කොරන්න දෙයක් නෑ.. අන්න ඒ මාලු ගාමිණිගෙ දුවත්තෙක්ක. රසික මහත්තයා හාද වෙලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අ..ම්..ම..පා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වෙනදට විහිලුවට වගේ අහනව උනත්, ඒ අම්මපා එක මගේ බොක්කෙන්ම ආපු එකක්.. මේකා මේ අද උදෙත් මාලු මාර්කට් එකට රිංගුවෙ එහෙනම් මේ කතන්දරේටද..? ඇයි දෙයි හාමුදුරුවනේ මේ තරම් ගන්දස්කාර වැඩ කරන්නෙ..? මූට නහයක් කියලා අවයවයක් නැද්ද..? අරහෙ මොරීන් අක්කා නොකා නොබී සදා දුකේ බලන් ඉන්නවා.. මූ මෙහේ කුණු මාලු කන්න යනවා.. ඇත්තටම මේකා නම් මොන ආත්ම භවයක් පතාගෙන ඉපදිච්ච එකෙක්ද මංදා.. සහෝදරයා උනත් මට අයියා ගැන ආවෙ කියලා නිම කරන්න බැරි තරමෙ තරහක්.. මූට නම් අම්මපා, හිටෝලා මැටි ගැහුවත් මදි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔන්න, බන්ටි මහත්තයා නම් මේ කුණු ගොඩවල්වල ගෑවෙන්නෙපා.. මහත්තයා, මහත්තයගෙ පාඩුවෙ ඉන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං කොහොමත් මගේ පාඩුවෙ ඉන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ.. මං මේ කිව්වෙ, බන්ටි මහත්තයගෙ හිත ඕනම දේකදි පටස් ගාලා උණූවෙනවනේ.. අන්තිමට කොහෙන් හරි පැත්කින් ගෑවිලා තියෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇත්තටම අපේ අයියට පිස්සු හැදිලද බේබි නැන්දෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මටත් එහෙම හිතෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කවදාවත් කටක් ඇරලා අයියට වචනයක්වත් නුහුරට නොකියන බේබි නැන්දගෙනුත් ඔන්න පාලි සංස්කෘතම පිටවුණා.. ඒ කියන්නෙ අපේ එකා සම්ම සකලෙම අනාගෙන කියනෙකනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ****************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හුගාක් දවසකින් කොල්ලො එකෙක්වත් සෙට් උනේ නෑ.. හැම එකාම නිවාඩු පාඩුවෙ, තමන්ගෙ වැඩක් පලක් කරගෙන ඇති කියලා මට හිතුණා.. ඒක හියට, යාලු ෆිට් එකට වාරකන් කාලයක් ආව වගේ.. මෙලෝ වගතුවක් නෑ.. වෙනද විදියට කිසි දෙයක් වෙන්නැතිකොට හැමදේම අවුල් වෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බන්ටි මහත්තයෝ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එකපාරට ඇහිච්ච සද්දෙට මං උඩ ගිහිල්ලා උඩම හිටියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකෝ බේබි නැන්දෙ ලතෝනි දෙන්නෙ..? මොකෙක් හරි මලාද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කවුරුවත් මළේ නෑ.. ආන් අරහෙ ගරහම්බොලේ විලාප දෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං අරන් බලන්නකො.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ අප්පොච්චියේ.. මට නම් බෑ.. ඔය ගරහම්බෙල්ට මොකක්දෝ ලොකු අසනීපයක්.. මං හිතන්නෙ, ගෙවන වාට්ටුවකට ගිහින් දැම්මොත් හොදයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බේබි නැන්දත් මගේ හැන්ද අරගෙන මටම බෙදනවා.. අනේ කාලේ වනේ කෑවා කියන්නෙ ඕවට තමයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හෙලෝ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ පට්ට දවාලෙ මාව ආමන්ත්‍රණය කරන්නෙ මොන හොට්ටද කියලා බලන්න මං රිසිවරේ ඉස්සුවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ලොකු පුතේ.. හිමින් කතා කරපං.. මගේ කන්දෙකම ඇහෙනවා..මේ මම.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කොල්ලො සෙට් එක ගැන හිත හිතා හිටියා විතරය, මේන් චාමික කතා කරනවා.. මට මාර ෆිට් එකක් ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං උඹව හම්බවෙන්නම හිටියෙ චාමික.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අර මොකෝ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පුංචි කතන්දරයක් කියන්න තියෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹේ පුංචි කතන්දර කියන්නෙ, අපිට නම් අරාබි නිසොල්සාසය වගේ.. එහෙනම් හවස මහමායා එක ගාවදි හම්බවෙමු.. මං අනිත් එවුන්ට කියන්නම්..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"[/COLOR][/B] [B][COLOR=#783f04]"ඒක හරි.. ඇයි උඹ මට කතා කලේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ප්‍රශ්නයක් තියෙනවා ලොකු පුතේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ මොකක්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි හම්බවෙලා කතා කරමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සීරියස් එකක්ද ලොකු පුතේ..?"[/COLOR][/B] [B][COLOR=#783f04]"මට හිතෙන විදියට නම්.. ඔව්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එතනින් එහාට මං මුකුත් ප්‍රශ්නයක් අහන්න ගියේ නෑ.. චාමික සාමාන්‍යයෙන්, ප්‍රශ්නයක් කිව්වොත් ඒක ප්‍රශ්නයක්ම තමයි.. උත්තර හොයන්න වෙන්නෙ හතර දිග්බාගෙම ඇවිදලා.. මේකත් ඒ වගේ කොඩිවිනයක්ද දන්නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ෆෝන් එක තියලා ආපහු හැරුණා විතරයි මෙන්න අක්කා මගේ ළග.. ඒ පාර මොකද මෙයාට වෙලා තියෙන්නෙ.. මුණත් හතරැස් කරගෙන.. එකා යකා වගේ වෙන්නයි යන්නෙ.. ඔහොම නම් බෑ ලොකු දුවේ පවුල් කන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි අක්කෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි තමයි.. මට නම් ඔයාව තේරුම් ගන්නම බෑ බන්ටි, ඔයා මොනවද මේ කරන විකාර වැඩ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වැඩ ගැන ඇහුවම, මට මතක් වුණේ කුඹුරු වැඩ.. මොකද කියනවා නම් මේ උදාවෙලා තියෙන්නෙ යල කන්නෙනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනවද අක්කෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"[/COLOR][/B] [B][COLOR=#783f04]"මොනවද තමයි.. ඔයා මොන නැකතක ඉපදිච්ච මනුස්සයෙක්ද කියලා මට නම් තේරෙන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අක්කෙ මේ.. කියන අටමගලයක් කියනවද නැද්ද..? මට පරිසර වර්ණනා උවමනා නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා ඊට පස්සෙ නෙත්මිව හම්බවෙන්න ගියාද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඊට පස්සෙ කියන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාව, බෙල්ල මුලින්ම අහුවුණ දවසට පස්සෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ෂිහ්.. අම්මපල්ලා.. අක්කා ඒක කිව්ව කැත.. හරියට මං මේ උවමනාවෙන්ම නෙත්මිට අහුවුණා වගේනේ අක්කගෙ කතාව.. ඔව් ඉතිං.. ඒකෙ ඇති වැරැද්දකුත් නෑ.. මමනේ කාමරේ ඇතුළට ගියේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ කියන්නෙ.. ඔයා ආයෙ ඒ ළමයව හම්බවෙන්නෙ නැද්ද බන්ටි.. බලන්න.. ඔයා හින්දා නෙත්මි මගෙත් එක්කත් හොදටම තරහා වෙලා.. හ්ග්.. හ්ග්.. එයා.. එයා මගේ හොදම යාලුවා බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හපොයි.. ඔන්න ඉතිං අපේ අක්කත් වෙන ගෑනු දරුවො වගේම මොහොතකින් ටැප් එක ඇරියා.. ඔය කදුලු කතන්දර නම් කොහොමටවත් බන්ටිට දිරවන්නෑ.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෙත්මි ඔයාගෙ හොදම යාලුවා වෙන්නැති.. ඒත් එයා හිතන්නෙ හරිම පටු විදියට අක්කෙ.. ඒ හිතන්නෙත් එයාගෙ පැත්තෙන් විතරයි.. අනෙත් එකාට මොන මළ හෙණයක් ගැහුවත් කමක් නෑ කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දෙ.. දෙයියනේ.. ඔයා මේ මොනවද කියන්නෙ බන්ටි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං කියන්නෙ ඇත්ත.. එයාට ඕන එයාගෙ අවශ්‍යතාවය ඉෂ්ඨ කරගන්න විතරයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං නම් කවදාවත් හිතන්නෑ එයා එහෙම කෙනෙක් කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මාත් හිතන්නෑ.. ඒත් නිකම්ම හිතෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එතන ඉදලා විනාඩි ගානක නිහැඩියාවක් ගෙවිලා ගියා.. අපි දෙන්නගෙන් කවුරුවත්ම කතා කරන්න උත්සාහයක් ගත්තෙ නෑ.. මොකද ඒ කතාවට ඇරඹෙන එක වචනයකින්, හිත රිදෙන එක උපරිම සීමාවට ළංවෙලා තිබුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බ..න්..ටී.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔ.. ඔයාට මේක ඉවරයක් කරන්න බැරිද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අක්කා කියන්නෙ මට මොනවා කරන්න කියලද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම.. මට මගේ යාළුවව ඕන බන්ටි.. මට නෙත්මිව ඕන.. මට එයාව ළගින් ආශ්‍රය කරන්නෝන.. එයා.. එයා නැතුව මට හරි පාලුයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අක්කගෙ ඇස්වලට ආයෙත් කදුළු උනාගෙන ආවා.. ඒක හන්දම එතනින් එහාට ඒ ගැන කතා කරන්න මට හිතුණෙ නෑ.. මං කොහොමද නෙත්මි ළගට යන්නෙ..? ෂුවර් එකට එයා මාව බැනලා එළව ගනියි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අක්කා කියන්නෙ මට ගිහින් නෙත්මිව හම්බවෙන්න කියලද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට තේරෙන්නෑ බන්ටි.. ඔයා මොනවම හරි කරන්න බලන්න.. කෙල්ල අඩුම ගානෙ මං දෙන කෝල් එකකටවත් ආන්සර් කරන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං ඔයා නෙත්මිලග හිගින් බැලුවෙ නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම.. මට මොකක්ද වගේ බන්ටි.. එ.. එයා මගෙත්තෙක්ක තරහින් ඉන්නෙ.. ම.. මට ඒක හොදටම තේරෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒකත් එහෙමද..? හැබැයි ඉතිං ඔය විදියට වැඩේ යනවා නම් බන්ටිට මොනවම හරි කරන්න වෙනවා.. ඒත් මොනවද කරන්න ඕන කියනෙක තමයි ප්‍රශ්නෙකට තියෙන්නෙ.. අක්කට වගේම නෙත්මිට මූණ දෙන්න, මොකක්දෝ පුංචි අපහසුකමක් මට තිබුණා.. එදා අන්තිමට අඩලා වෙන්වෙලා ගියාට පස්සෙ, නෙත්මි මට විහිලුවටවත් හම්බවුණේ නෑ.. එයාව දකින්න, එයත්තෙක්ක කතා කරන්න හොදටම උවමනාව තිබ්බත්, නෙත්මි පිටිපස්සෙන් යන්න මගේ හිත කැමති උනේ නෑ.. මගෙන් එයාට වැරැද්දක්, හිත රිදීමක් වෙච්ච එක ඇත්ත.. ඒත් මේ හැම දෙයක්ම විහිලුවකින් පටන් අරගෙන, හිතපු නැති පැත්තකට ඇදිලා ගිහින් ඉවර උනා කියලා, නෙත්මිගෙ ඔය පුංචි හිතට තේරුම් ගන්න බැරි නම්, තවත් දුරට අපි ආශ්‍රය කරන එකේ තේරුම මොකක්ද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?ibcvb982qegy3wq"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom